Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Nice..හරිම ආසාවෙන් doctor ගෙ හැම vedio එකක් ම බැලුවා..
Anthima hariya thama athal .😅😂❤️
බොහොම ස්තූතියි 💐😊
@@PramithaMahanama .!jnnnî j TV y
@@PramithaMahanama 15:00
Program eka harima lassanai Doctor..all the best
මාධව ❤️ නදුනිසචිනි ❤️ ඉසුරු ආසම කපල්ස් දෙක 😍
සචිනිගෙ හැම වෙලේම හොද අද්‍යාපනයක් ලබපු කෙනෙක් කියලා තේරෙනවා...සරලයි...මරු
ඉසුරු කියන්නේ වාසනාවට ලැබෙන husband කෙනෙක් සචිනි ඒ අතින් හරිම වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤
ඉසුරු අයියගෙ හිනාව හරියට භාවනාවක් වගේ දෙන්නටම සුබ පැතුම්
දෙන්නට දෙන්න තේරුම් අරන් විවාහ උනාම ඒ ජීවිතේ හරි සුන්දරයි ❤️🔥සරලම උදාහරණයක් ☝️
බුද්ධිමත් ආදරයක්......❤️ඒ ආදරේට අපිත් ආදරෙයි...😃ජීවිතේට එකතු කරගන්න දේවල් ගොඩයි...ඔයාලගෙන්...හැමදාමත් ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබේවා...
මම ත් ඇත්ත ටම ඉසුරු මල්ලි දැක්කම හරි නිහතමානී කෙනෙක් වගේ පේන්නෙ , හැබැයි ඔයාල දෙන්නගෙ ජිවිතෙ ගෙනියන කලමනාකරනය ට මම හරි කැමති එතන තමා සාර්ථක ත්වය තියෙන්නේ
හරිම ආදර්ශමත් දෙන්නෙක්... සචිනි💝ඉසුරු
සචිනි ගොඩක් හොද බුද්ධිමත් girl කෙනෙක්😘😘😘ගොඩක් ලස්සන කපල් එකක්💜️💜️💜️💜️💜️
බොරු සෝබන නැති ආදර්ශමත් කපල් එකක් ❤️❤️❤️❤️❤️❤️
සචිනි හරි විවුර්තයි ❤️ ඒකට අපි ආසයි
Great
ආදරනිය දෙන්නෙක් සචිනි ඉසුරු මම ඔයාලට සුබ,පතනවා dr pramitha ඔයාටත් thanks ඔබ,සියලු දෙනාට බුදු සරනයි
බොහොම ස්තූතියි Chandra 🙏😊 බුදු සරණයි
මන් ආසම couple එක.හරිම ආදර්ශමත් යුග ජීවිතයක්.විවාහ උත්සවයේ ඉදලා හැමදෙයක්ම හරිම පිළිවෙලයි අවබෝධාත්මකයි.ඒ දෙන්නා සංසාරෙන්ම පතන් ආපු නිසා වෙන්නැති ඒ තරම්ම ගැළපෙන්නෙ.හරිම පිංවන්තයි.මගේ walpaper එකේ තියෙන්නෙත් සචී අක්කිගෙයි ඉසුරු අයියගෙයි wedding photo එක.වර්තමාන තරුණ පරපුරට බලලා ඉගෙන ගන්න පුලුවන් ආදර කතාවක්.ඔය දෙන්නට හරිම ආදරෙයි.මාත් දවසක ඔයදෙන්නා වගේ ජීවත් වෙනවා එයත් එක්ක.❤️❤️❤️❤️
Skip නොකරම ඔන්න බැලුවා සුපිරි asama චරිත 2k🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋😍
Thank you 💐
කැමතිම කපල් එක. එයාලගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ❤🌷
ජීවිතය ගැන හොඳින් තේරුම් ගත් ආදරණීය පවුලක්
Oya denna ge adahas mru akka , best of luck for your life ❤❤❤
දෙවෙනි පාරටත් බැලුවා. මම ආසම couple එක ❤❤
ඇත්තම හරිම තේරැමි ගැනීමෙන් ජීවත් වෙ දෙන්නෙක් මම හරිම ආදරෙයි තිසරණ සරණයි
ඉසුරු අයියගෙ කටහඩ ගොඩක් ලස්සනයි...ඒ වගේම එයත very handsome
මන් ආසම cuple එක ඇත්තටම කියන්නේ...ඔයාලා ඉන්න හැම programs එකක්ම බලනවා...හැමදාම හොදට සතුටින් ඉන්න...ඉසුරු ගොඩක් හොද husband කෙනෙක්....සචිනි ගොඩාක් වාසනාවන්තයි..ආදරෙයි දෙන්නටම
Aththatama isuru aiyawa dakkama onima kellekta adre hithenwa ..sachini akki luky girl knk ❤️eywa labenna dennama sathutin inna oyalage boru atopa na ee nisa denntm gdk kmthi
Educated lady and a humble man😍great combinationLove their thinking pattern and attitudes❤Thank you Dr pramitha for this wonderful conversation😇
Thanks for the kind words 💐😊
ඉසුරු අයියා ලස්සනයි නෙහ් , මාර humble .attitudes lovely, 😍🙊.nice cupple .happy new year !
හරිම ලස්සන සරල සුන්දර දෙන්නෙක්.සොදුරු එක් වීමක්.💜️💜️
සචිනි නංගි ගොඩක් නිහතමානි,ආදර්ශමත් චරිතයක්.....
සචිනි ඔයාගේ හස්බන්ඩ් ලස්සනයිනේ... 🥰🥰🥰
Genuine cupol ..🌹❤❤තෙරුවන් සරණයි ..!!
ඔයාගේ ලස්සනම වැඩසටහන.....ආදරෙයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕Sachini & ISURU🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඇත්තටම මම පෞද්ගලිකව පට්ටම පට්ට කැමති කපල් එකක්..💖💖 ඇත්තටම ඉසුරු අයියා මගේ බෝයිෆ්‍රෙන්ඩ් වගේ 😍 සචිනි අක්කි පට්ට..ඔය දෙන්න අතර තියෙන ගොඩාක් දේවල් මමයි මගේ බෝයිෆ්‍රෙන්ඩ් අතරත් තියෙනවා ..ඇත්තටම පට්ට 😍😍 අවංකවම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නගෙ ලස්සන පවුල් ජීවිතේ සාර්ථක ලස්සන ගමනක් යන්න ලැබේවා කියා...💖💖💖💝💝 හැමදාම සතුටින් ඉන්න 😊
අපි ඉතින් හැමදාම ආදරෙයි. අපේ සචිනි &ඉසුරු ❤️❤️
Doctor eka සුපිරි 💜️
Thank you 💐😊
ලස්සන යි ප්‍රෝගෑම් එක ❤❤❤❤ බුවී & සජී ගෙන්නන්නකෝ
හරිම ලස්සනයි... අපි බලන් ඉදපු වැඩසටහනක්....👌👏
අනේ ඉසුරු අයියා ගොඩක් cute අනේ😘❤
Sachini nangige qualities nm excellent. Eya inna interviews walin life ekata ganna gdk dewal thiyanawa. Harima asai balanna. Good luck sachini & Isuru & also Dr.
👍💐
Sachini isuru maara genuine. Bless you both❤️
ආසම නිහතමානී කපල් එකක්😍😍😍 තේරුම් අරන් ජීවත් වෙන ❤️❤️❤️ නිහතමානී අය 🌹 සරල ❤️😍
Chill pill with dr.pramith 💞සජිත & බුවී💞 ව්ලොග් එකක් ඕන 🙃✌️ අනේ try එකක් දෙන්න dr.pramith😃
බුවී ගල් ගිල්ලා වගේ ඉදී..කතාකරන කෙනෙක් නෙමෙයි නෙ එයා
@@Doll12316 eya inne nikan ahasen kadapath una wage
Harima adaraniyai thunuruwan saranai oyala dennatama godak adare jevithe hemadamat nirogiwa sathutin inna lebewa
Asai ,aththatama pera pinak tiyennna one dennatama denna therum aran jiwath wenna wena eka adaren ,,❤❤❤❤
දානකම් බලාගෙනම හිටපු වීඩියෝ එකක්😍😍😍
💐👍
සජිත අයියායි බුවී අක්කිවයි ගෙන්නන්නකෝ......හරිම ලස්සනයි වැඩසටහන🥰♥️❤️
❤️
දෙන්නම ලස්සනයි සුබ පැතුම් ඉදිරි ජිවිතේට ❤❤
මාදව අය්යගේ වීඩියෝ එකෙන් පස්සේ බලපු brilliant video eka
Thank you ☺️
අනේ ඒ දෙන්න ශෝක් අනේ... අයියා අහිංසක පාටයි..
Mama asama නිළියක් ලස්සන ඉසුරු හරිම ලස්සනයි
හරිම ලස්සනයි
Mage favorite person thama sachini nipunsala kiynne..eyage jiwithen mage jiwitheta ganna tiyana dewal godaaaii 🥰🥰🥰🥰
Lassanai aiya akki thanks gennuwata dennawama 😘❤️❤️
සුන්දර හමුවක්.. ආසම ආදරණීයන් දෙන්නෙක් එක්ක ❤❤❤❤❤😘😘😘😘😘😘😘
💐👍😊
Aththatama sachini akki harima luky isuru aiyawa labanna.aiyage ahinsakakama munemma penawa
💟බලාගෙන හිටපු වීඩියෝ එකක්💖
💐😊👍
අපි දෙන්නා වගේමයි.. මගේ හබීත් ඔහොමයි.. ඉසුරු හරි ලස්සනයි. ඇත්තමයි නළුවෙක් වගේ තමා..
Wow😍😍so sweet❤ sachini akki and isuru aiya❤😍
ආදරෙ කරන දෙන්නෙක් ❤️❤️❤️ god bless u r family 🙏 🙏 🙏
Woow අදත් ලස්සන programme එකත්,🤗☺️ ආදරෙයි sachini අක්කා and ඉසුරු Ayya ❤️😍
බොහොම ස්තූතියි 💐
දැකපු ලස්සනම ආදරණීයම ජෝඩුවක්.හැමදාම ආදරෙන් ඉන්න.😍💐♥️
😘💔💑💏
මරු මං ආසම කපල් එකක් ❤❤ ගොඩක් ලස්සන program එකක්
ආසයි මේ දෙන්නට. පොඩ්ඩක්වත් කම්මැලි නෑ ගොඩක් වෙලා තිබුනත්. ඒ වගේම ගොඩක් හොද ideas ටිකක් ආවා
ආසම program එක... සුබ පැතුම් Doctor❤
ආසාවෙන් හිටපු වීඩියෝ එක අදරෙය 😘😘😘😘❤️❤️❤️❤️❣️❣️❣️❣️😘😘
💐😊
Doctor ...Lot's God's Blessings !
Thank you very much 🙏💐
දැන් තමයි පාඩම් වැඩ ටික ඉවර වුනේ ඉවර වුන ගමන්ම බැලුවා ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️
බොහොම ස්තූතියි 😊💐
Hoda lamaya wage padam weda karanna. Meyalage opadupa igana ganna ayata wedak na daruwa
Ane ඉසුරු aiya godaaaaaaak lasanai ...😍😍😍😘 sachi akkth lassanai 😘
Harima asaven baluva..harima honda couple akak❤️
Sachini akki..you are the best 😍😘love u both
It's really PROFESSIONAL u tube I loke Chill pill
My most favourite couple 😘❤️😘❤️ Thank you Dr.Pramitha 😘😘
Loved every bit of this interview❤️
Thank you Sonali. 💐
සමවයස් ආදර කතා හරි ලස්සනයි නේද🥰🥰❤❤❤❤ ඔය දෙන්නම හරිම cute and matching❤❤❤
Oo mth🤗
Ooo..but වලි ♥️😍😌
E dennata asa nisa balan awe antimeta baluwe Dr wa.. Shoi anee..Congratulations they both and you !!! 💐👌💜
Haha Thank you very much 😄💐🤗🙏
Perfect couple n Positive thinking ♥️
හරිම ආදරණීයයි වැඩසටහන...chill pill chill pill....thank you dr....🤩🤩🤩🤩🤩🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍
💐😊💐
සුභ අලුත් අවුරුද්දක් වේවා ශ්‍රී ලංකා 2022!!! From Finland
ආදරෙයි සච්චටයි ඉස්සටයි....❤❤❤❤
දිග ගමනක් යන්න දෙන්නටම සුබ පැතුම් .ජේසූ පිහිටයි ❤️
Man asama doctor katha karanava ahanna...harima decent ...all the best doctor 🙏
Thank you very much Surangi 💐🙏😊
Ane harima asama kapal ekak .sachi akkata man marama asai .esuru aiyat sweet
Sathutin parissamin inna dennama 😍😍😍😍😍😍😍
ඉසුරු&සචිනි❤️
Wery nice sachini pattiyoooooo sathutin inna.
My favourite presenter 😘
හරිම ලස්සනයි 🌹🌹🌹🌹
Harima lassanai .anith ayatath jeevitheta ganna puluwan godak dewal.
Wow...superb simple and matching couple ❤️
👍👍👍👍🌺🌺🌺🌺🌹🌹🌹🌹verry nice programs .so 🙏 thanks every ones 🌹🌹🌹🌹🌹
හරිම ආදරෙයි දෙන්නටම shoii anee ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
such an inspiration to many..Not like those so-called fancy couples trying to show off every aspect of life..
අපිත් chill එකේ බැලුවා.. 👌
Sachini im ur ever fan..I do like u .
Harima sweet ane. Mm asama dennek thamai. 💖🌹
We love you both nice husband very friendly nice good
නියමයි ලස්සනයි ..
Nice couple...........ඇත්තටම akka & aiya hamotm ආදර්ශමත් චරිත dekak..........video ekama Marama chill eke baluwe....❤❤❤❤❤❤
Chill pill is the best ❤️
Thank you Dhanushika 💐☺️
Godaaak lassanai ....oyage chili pill....ayye oya nisa thamai api balanne
බොහොම ස්තූතියි Chapa 💐😊
සාරංගයි දිනක්ෂීලා වගේ පවුල් කඩලා,ඩිවෝස් වුණ පහත් එවුන් පෙන්න පෙන්න නටන නැටිල්ලට මෙච්චර පිරිසිදු ලස්සන අාදරයක් තියෙන සචී සහ ඉසුරුලගේ නිහතමාණි කමට ගරු කරනවා♥
අනිවාර්යයෙන්ම ඔබ හරි. සැබෑම කතාවක්. පිස්සු ඕපදූප වලට වඩා නම් ටිකක් හොඳයි
ආසම couple එකක්...good luck both of u ❤️
Nice..හරිම ආසාවෙන් doctor ගෙ හැම vedio එකක් ම බැලුවා..
Anthima hariya thama athal .😅😂❤️
බොහොම ස්තූතියි 💐😊
@@PramithaMahanama .!jnnnî j TV y
@@PramithaMahanama 15:00
Program eka harima lassanai Doctor..all the best
මාධව ❤️ නදුනි
සචිනි ❤️ ඉසුරු
ආසම කපල්ස් දෙක 😍
සචිනිගෙ හැම වෙලේම හොද අද්‍යාපනයක් ලබපු කෙනෙක් කියලා තේරෙනවා...සරලයි...මරු
ඉසුරු කියන්නේ වාසනාවට ලැබෙන husband කෙනෙක් සචිනි ඒ අතින් හරිම වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤
ඉසුරු අයියගෙ හිනාව හරියට භාවනාවක් වගේ දෙන්නටම සුබ පැතුම්
දෙන්නට දෙන්න තේරුම් අරන් විවාහ උනාම ඒ ජීවිතේ හරි සුන්දරයි ❤️🔥
සරලම උදාහරණයක් ☝️
බුද්ධිමත් ආදරයක්......❤️ඒ ආදරේට අපිත් ආදරෙයි...😃ජීවිතේට එකතු කරගන්න දේවල් ගොඩයි...ඔයාලගෙන්...හැමදාමත් ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබේවා...
මම ත් ඇත්ත ටම ඉසුරු මල්ලි දැක්කම හරි නිහතමානී කෙනෙක් වගේ පේන්නෙ , හැබැයි ඔයාල දෙන්නගෙ ජිවිතෙ ගෙනියන කලමනාකරනය ට මම හරි කැමති එතන තමා සාර්ථක ත්වය තියෙන්නේ
හරිම ආදර්ශමත් දෙන්නෙක්... සචිනි💝ඉසුරු
සචිනි ගොඩක් හොද බුද්ධිමත් girl කෙනෙක්😘😘😘ගොඩක් ලස්සන කපල් එකක්💜️💜️💜️💜️💜️
බොරු සෝබන නැති ආදර්ශමත් කපල් එකක් ❤️❤️❤️❤️❤️❤️
සචිනි හරි විවුර්තයි ❤️ ඒකට අපි ආසයි
Great
ආදරනිය දෙන්නෙක් සචිනි ඉසුරු මම ඔයාලට සුබ,පතනවා dr pramitha ඔයාටත් thanks ඔබ,සියලු දෙනාට බුදු සරනයි
බොහොම ස්තූතියි Chandra 🙏😊 බුදු සරණයි
මන් ආසම couple එක.හරිම ආදර්ශමත් යුග ජීවිතයක්.විවාහ උත්සවයේ ඉදලා හැමදෙයක්ම හරිම පිළිවෙලයි අවබෝධාත්මකයි.ඒ දෙන්නා සංසාරෙන්ම පතන් ආපු නිසා වෙන්නැති ඒ තරම්ම ගැළපෙන්නෙ.හරිම පිංවන්තයි.මගේ walpaper එකේ තියෙන්නෙත් සචී අක්කිගෙයි ඉසුරු අයියගෙයි wedding photo එක.වර්තමාන තරුණ පරපුරට බලලා ඉගෙන ගන්න පුලුවන් ආදර කතාවක්.ඔය දෙන්නට හරිම ආදරෙයි.මාත් දවසක ඔයදෙන්නා වගේ ජීවත් වෙනවා එයත් එක්ක.❤️❤️❤️❤️
Skip නොකරම ඔන්න බැලුවා සුපිරි asama චරිත 2k🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋😍
Thank you 💐
කැමතිම කපල් එක. එයාලගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ❤🌷
ජීවිතය ගැන හොඳින් තේරුම් ගත් ආදරණීය පවුලක්
Oya denna ge adahas mru akka , best of luck for your life ❤❤❤
දෙවෙනි පාරටත් බැලුවා. මම ආසම couple එක ❤❤
ඇත්තම හරිම තේරැමි ගැනීමෙන් ජීවත් වෙ දෙන්නෙක් මම හරිම ආදරෙයි තිසරණ සරණයි
ඉසුරු අයියගෙ කටහඩ ගොඩක් ලස්සනයි...ඒ වගේම එයත very handsome
මන් ආසම cuple එක ඇත්තටම කියන්නේ...ඔයාලා ඉන්න හැම programs එකක්ම බලනවා...හැමදාම හොදට සතුටින් ඉන්න...ඉසුරු ගොඩක් හොද husband කෙනෙක්....සචිනි ගොඩාක් වාසනාවන්තයි..ආදරෙයි දෙන්නටම
Aththatama isuru aiyawa dakkama onima kellekta adre hithenwa ..sachini akki luky girl knk ❤️eywa labenna dennama sathutin inna oyalage boru atopa na ee nisa denntm gdk kmthi
Educated lady and a humble man😍great combination
Love their thinking pattern and attitudes❤
Thank you Dr pramitha for this wonderful conversation😇
Thanks for the kind words 💐😊
ඉසුරු අයියා ලස්සනයි නෙහ් , මාර humble .attitudes lovely, 😍🙊.nice cupple .happy new year !
හරිම ලස්සන
සරල සුන්දර දෙන්නෙක්.
සොදුරු එක් වීමක්.💜️💜️
සචිනි නංගි ගොඩක් නිහතමානි,ආදර්ශමත් චරිතයක්.....
සචිනි ඔයාගේ හස්බන්ඩ් ලස්සනයිනේ... 🥰🥰🥰
Genuine cupol ..🌹❤❤
තෙරුවන් සරණයි ..!!
ඔයාගේ ලස්සනම වැඩසටහන.....ආදරෙයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Sachini & ISURU
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
බොහොම ස්තූතියි 💐😊
ඇත්තටම මම පෞද්ගලිකව පට්ටම පට්ට කැමති කපල් එකක්..💖💖 ඇත්තටම ඉසුරු අයියා මගේ බෝයිෆ්‍රෙන්ඩ් වගේ 😍 සචිනි අක්කි පට්ට..ඔය දෙන්න අතර තියෙන ගොඩාක් දේවල් මමයි මගේ බෝයිෆ්‍රෙන්ඩ් අතරත් තියෙනවා ..ඇත්තටම පට්ට 😍😍 අවංකවම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නගෙ ලස්සන පවුල් ජීවිතේ සාර්ථක ලස්සන ගමනක් යන්න ලැබේවා කියා...💖💖💖💝💝 හැමදාම සතුටින් ඉන්න 😊
අපි ඉතින් හැමදාම ආදරෙයි. අපේ සචිනි &ඉසුරු ❤️❤️
Doctor eka සුපිරි 💜️
Thank you 💐😊
ලස්සන යි ප්‍රෝගෑම් එක ❤❤❤❤
බුවී & සජී ගෙන්නන්නකෝ
හරිම ලස්සනයි... අපි බලන් ඉදපු වැඩසටහනක්....👌👏
බොහොම ස්තූතියි 💐😊
අනේ ඉසුරු අයියා ගොඩක් cute අනේ😘❤
Sachini nangige qualities nm excellent. Eya inna interviews walin life ekata ganna gdk dewal thiyanawa. Harima asai balanna. Good luck sachini & Isuru & also Dr.
👍💐
Sachini isuru maara genuine. Bless you both❤️
ආසම නිහතමානී කපල් එකක්😍😍😍 තේරුම් අරන් ජීවත් වෙන ❤️❤️❤️ නිහතමානී අය 🌹 සරල ❤️😍
Chill pill with dr.pramith 💞සජිත & බුවී💞 ව්ලොග් එකක් ඕන 🙃✌️ අනේ try එකක් දෙන්න dr.pramith😃
බුවී ගල් ගිල්ලා වගේ ඉදී..කතාකරන කෙනෙක් නෙමෙයි නෙ එයා
@@Doll12316 eya inne nikan ahasen kadapath una wage
Harima adaraniyai thunuruwan saranai oyala dennatama godak adare jevithe hemadamat nirogiwa sathutin inna lebewa
Asai ,aththatama pera pinak tiyennna one dennatama denna therum aran jiwath wenna wena eka adaren ,,❤❤❤❤
දානකම් බලාගෙනම හිටපු වීඩියෝ එකක්😍😍😍
💐👍
සජිත අයියායි බුවී අක්කිවයි ගෙන්නන්නකෝ......හරිම ලස්සනයි වැඩසටහන🥰♥️❤️
❤️
දෙන්නම ලස්සනයි සුබ පැතුම් ඉදිරි ජිවිතේට ❤❤
මාදව අය්යගේ වීඩියෝ එකෙන් පස්සේ බලපු brilliant video eka
Thank you ☺️
අනේ ඒ දෙන්න ශෝක් අනේ... අයියා අහිංසක පාටයි..
Mama asama නිළියක් ලස්සන ඉසුරු හරිම ලස්සනයි
හරිම ලස්සනයි
Mage favorite person thama sachini nipunsala kiynne..eyage jiwithen mage jiwitheta ganna tiyana dewal godaaaii 🥰🥰🥰🥰
Lassanai aiya akki thanks gennuwata dennawama 😘❤️❤️
සුන්දර හමුවක්.. ආසම ආදරණීයන් දෙන්නෙක් එක්ක ❤❤❤❤❤😘😘😘😘😘😘😘
💐👍😊
Aththatama sachini akki harima luky isuru aiyawa labanna.aiyage ahinsakakama munemma penawa
💟බලාගෙන හිටපු වීඩියෝ එකක්💖
💐😊👍
අපි දෙන්නා වගේමයි.. මගේ හබීත් ඔහොමයි.. ඉසුරු හරි ලස්සනයි. ඇත්තමයි නළුවෙක් වගේ තමා..
Wow😍😍so sweet❤ sachini akki and isuru aiya❤😍
ආදරෙ කරන දෙන්නෙක් ❤️❤️❤️ god bless u r family 🙏 🙏 🙏
Woow අදත් ලස්සන programme එකත්,🤗☺️ ආදරෙයි sachini අක්කා and ඉසුරු Ayya ❤️😍
බොහොම ස්තූතියි 💐
දැකපු ලස්සනම ආදරණීයම ජෝඩුවක්.හැමදාම ආදරෙන් ඉන්න.😍💐♥️
😘💔💑💏
මරු මං ආසම කපල් එකක් ❤❤ ගොඩක් ලස්සන program එකක්
ආසයි මේ දෙන්නට. පොඩ්ඩක්වත් කම්මැලි නෑ ගොඩක් වෙලා තිබුනත්. ඒ වගේම ගොඩක් හොද ideas ටිකක් ආවා
බොහොම ස්තූතියි 💐
ආසම program එක... සුබ පැතුම් Doctor❤
බොහොම ස්තූතියි 💐😊
ආසාවෙන් හිටපු වීඩියෝ එක අදරෙය 😘😘😘😘❤️❤️❤️❤️❣️❣️❣️❣️😘😘
💐😊
Doctor ...Lot's God's Blessings !
Thank you very much 🙏💐
දැන් තමයි පාඩම් වැඩ ටික ඉවර වුනේ ඉවර වුන ගමන්ම බැලුවා ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️
බොහොම ස්තූතියි 😊💐
Hoda lamaya wage padam weda karanna. Meyalage opadupa igana ganna ayata wedak na daruwa
Ane ඉසුරු aiya godaaaaaaak lasanai ...😍😍😍😘 sachi akkth lassanai 😘
Harima asaven baluva..harima honda couple akak❤️
Sachini akki..you are the best 😍😘love u both
It's really PROFESSIONAL u tube I loke Chill pill
Thank you 💐
My most favourite couple 😘❤️😘❤️ Thank you Dr.Pramitha 😘😘
💐😊👍
Loved every bit of this interview❤️
Thank you Sonali. 💐
සමවයස් ආදර කතා හරි ලස්සනයි නේද🥰🥰❤❤❤❤ ඔය දෙන්නම හරිම cute and matching❤❤❤
Oo mth🤗
Ooo..but වලි ♥️😍😌
E dennata asa nisa balan awe antimeta baluwe Dr wa.. Shoi anee..
Congratulations they both and you !!!
💐👌💜
Haha Thank you very much 😄💐🤗🙏
Perfect couple n Positive thinking ♥️
හරිම ආදරණීයයි වැඩසටහන...chill pill chill pill....thank you dr....
🤩🤩🤩🤩🤩🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍