Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබේ ආදරයට බොහොම ස්තූති ❤️
Giya athme sahodarayo wenna ethi oyala denna
අපි ඔයාල තුන්දෙනාටම ආදරෙයි ..❤️❤️❤️
😙❤️
මාධව අයියට සිංදු කියන්නත් පුලුවන් 😍😍😍🤭
Ela😚💓
මාදව හරි නිහතමානී කලාකරුවෙක් වගෙම හොද නිවේදකයෙක් සචිනි අක්කාටත් ආදරෙයි ඉතිම් 😍🤟
ලංකාවෙ ඉන්න දක්ශතම වගේම නිහතමානීම නිවේදකයන් දෙපලක් ❣️ love you both!!
බදිනවා ට වැඩිය යාලු කම වටිනවා. දෙන්නම මාරම දක්ෂයි අපි ගොඩක් ආදරේ
නාරද තනූජාගෙන් පස්ස බිහිවුන සුපිරි පරි ඉතිරෙන කපල් එකක් තමා මේ... ආදරෙයි දෙන්නටම පැලෙන්නම
මොකද්ද ඒයි පරි ඉතිරෙන කියන්නෙ😂
මම නම් කැමති ම නිවේදකයන් දෙදෙනා ............
Mama asama niwedakain dennek.mama hithan idiye oyala denna kawada hari merry karai kiyala.oyala godak mech wena dennek.den monawa karannada neda.oyalage weda katauthu sarthaka wenna kiyala wish karanawa.
ආදරෙයි උබලා දෙන්නටම.. පන්ඩිත නැති සුපිරිම නිවේදකයෝ දෙන්නෙක්.. 😍😍😍
තාරුණ්‍යයේ යුගල පදය 😀මාධව❤සචිනි..💙ආදරෙයි අය්යේ අක්කේ 🙏තෙරුවන් සරණයි 🖤
ආසම නිවේදකයො දෙන්නා...🤩🤩 ආදරෙයි....❤️✌️
ඇත්තටම රේඩියෝවට සෙට් වෙන නියම වොයිස් 2කක් , පොලවේ පය ගහල ඉන්න, නිහතමානී නිවේදකයන් දෙදෙනෙක්. 👍👍👍
අපේ කාලේ නාරද තනූජා කිව්වොත් හරි.ආදරෙයි දෙන්නටම අයියා අක්කී මගේ ආසම නිවේදනයකයයි නිවේදිකාවයි .නියමයි ඔයාල
මන් ආසම නිවේදකයන් දෙපලක් දෙන්නම ගොඩක් දක්ෂයි බලන් ඉන්න හරිම ආසයි❤️❤️
පේශලත් ගේනවා නම මරු....හැබැයි මේ දෙන්නගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න හම්බෙන්නෙ නෑ පයිනවා මැදින් ...😂😂😂😂😂
😂😂
@@highbond6456 😂😂😂
ආපො උ වචාලයේක්
@@Orang-Down oyata ehema athi apita nam ehema na ...
ආදරෙයි.දෙන්නටම.ස්තුතියි. නදුනිටත්.ඉසුරුටත්.මෙදෙන්නව.තෙරුම් අරන් හොඳින්. පවුල් ජිවිතේ සතුටින් ඉන්න බුදු සරණයි. ජයවේවා. දෙන්නටම. 💖🌷💖🌷💝🌷💝🌹🙏💖💖🌹🌷❤🌺
❤️
නිහතමානී දෙන්නෙක්.. ඇත්ත ටම ගොඩක් ආදරේ යී.. බුදුසරණයි දෙන්නටම..
අනේ ඇත්තට
නාරද අයියා,තනුජා අක්කිගෙන් පස්සේ ආස කරන නිවේදක යුවල ඔයාලා දෙදෙන්නා❤❤
අනිවා... මාත්
අනිවාර්යයෙන් ☸️❤️☸️
Aniwa
ආසම දෙන්නෙක්.... මාධව නිහතමානීම චරිතයක් ♥️♥️♥️
මාදව හොදට හැදුනු අදර්සමත් කොල්ලෙක් බුද්දිමත් දක්ෂයි සිංහල බාෂාව මරන්නේ නැතුව හසුරුවනවා සචිනිත් මරු ඒ උනාට මම කැමතිම පේසලට පේසල ඇගේ කැල්ලක් වගේ
Aneeee ow මාදව සචිනිට වගේම peshalatath හරිම ආදරේයි ඒකා nethnam වැඩසටහනත් අති වඩක් නෙඅ
සචිනි මාදව පට්ට ඩබල🙏
අපි ඔයාලාට ගොඩාක් ආදරෙයි ❤❤️❤❤️ අක්කා , අයියා , බුදු සරණයි !!
සචිනි නම් හරිම දක්ෂ කෙනෙක්. සුභ පැතුම්💗💗💗💗💗
මේ දෙන්නා කතා කරද්දි ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් ❤
Ekamnm eththa
දෙන්නටම සුභ පතනවා.. ජය වේවා.. මාධව & සචිනි ❤️🔥😍👌
මාධව අයියේ සචිනි අක්කී ආදරෙයි හැමදාම ඔයාලට
මන්චී, ඔයානම් පට්ට චරිතයක්. ඔයාගේ වගේම සහ ඔයාට වඩා ආසාවක් මටත් තියනව අයියේ. However god luck & god blESS u..❤️❤️ with sachini ss.
Congratulations both of you ❤️♥️😍 මන් කැමතිම නිවේදක දෙපල 🤗😊
මාධව අයිය හරිම හොද කෙනෙක් ❤️❤️ හැම මිහිරි අවසානයකම ආරම්බය කටුකයි මාධව අයියේ
ආශාවෙන් blan ඉන්න පුළුවන් adare hitena නිහතමානී දෙදෙනෙක් ගොඩාක් fun දෙදෙනෙක් 😘😘😍😍
ලස්සනයි නියමයි සෝබන නෑ අවංකවම කියනවා....🌷🌷🌷🌷🌷❤❤❤❤👍👍👍👍👍
මාධව.සච්නි..ගොඩාක්.ආදරය.කරන.නිවේදකයින්.දෙන්නෙක්.❤️❤️❤️❤️
dennatama suba pathanawa aluth athdakeemath godaaaakk lassanataa karann labenna kiylaa adareeii...... budu saranai sachini akkitai madawa ayyataii
❤️❤️ ආසම නිවේදකයින් දෙන්නෙක්❤️❤️
දගකාර නිවේදක යුවළ , ඔයාලා දෙන්නා කරන වැඩසටහන් බලන්නේ හරිම ආශාවෙන්
අපිත් ආදරේ කරන දෙන්නෙක් ඉදිරි වැඩක් සාර්ථක වේවා ජයවේවා ❤️
හරිම ලස්සනයි දෙදෙනාම එ වගේම දක්ෂතා වලින් පරිපුර්ණ දෙදෙනෙක්. කසාදය කියන්නෙ බැදීමක් ෂක්තිමත් කිරීම. එක ලේසි නැහැ ඉරනම් කාරයම වෙන්න ඕන. හැම දේට වඩා හොද හිත සහ යහපත්ව ජීවත් වී සමාජය යහ මගට ගැනීමයි වැදගත්.මුලු මහත් සමාජයක් කලා කරුවන් දිහා අවදානයෙන් බලන් ඉන්නව. සැම දාම යහපත්ව ජීවත් වෙන්න. සුබ පතනව දෙදෙනාටම 💖💖👏👏👏👏👏👍👍💐💐
අම්බෝ... කම්මැලි නැතුව වීඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න පුළුවන්. නියමයි 🤟❤❤
එක දෙයක් කියන්නම්.මෙච්චර කල් ඔච්චර ලගින් ඉඳලා එක්කෙනෙක්ට හරි අනිත් කෙනා ගැන ආදරයක් ඇති වෙලා නෑ කියල ඔයාල කොච්චර කිව්වත් හදවතින් අහල බලුවොත් එක හදවතක් හරි කියයි ඔයාට හිතින් ආදරය කරපු දවස් ගෙවුන කියල. ❤❤❤
මටත් ඕක නොහිතුණා නෙමෙයි හැබැයි.❤
හරියටම හරි
😆😂
Ehema nthi aya godak innw....sahodarakam wage yaalukam walata ehem hithenne....
මන් නම් හිතන්නේ නැහැ
දෙන්නා බැන්දනම් ඔය තරම් දුරකට යන්න වෙන්නේ නෑ
දෙනාටම ආදරෙයි හොදේ ජයවේවා තෙරුවන්සරනයි 👌👍👌👍👌👍👌👍👌👍👌👍👌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🤝
Man sachini akkitai madhava aiyatai godak kemathii hemadama sathutin inna
මගේ ආසම,කැමති ම නිවේදකයන් දෙන්නා. ❤️❤️❤️ Hamadama oya yalukama thiyagnna.🥰🥰
දක්ෂ බුද්ධිමත් හැදියාවක් tyn දෙන්නෙක් ❣️
ඔයාලා දෙන්න ඉන්න වැඩ සටහන් හරිම ලස්සන යි පුතේ බුදු සරනයි ඔයාලා දෙන්නට ලස්සන අනාගතය ක් පුතේ
මේ දෙන්නා බැන්දා නම් අම්මො පිස්සු ඩබල..
🎤ආසම නිවේදකයො දෙන්නා
සචිනි නංගි ඔයාට තිබුන දත් ප්‍රශ්නය මටත් තියෙනවා . වැඩේ කියන්නේ සචිනි මම නිකමට හරි මොකක් හරි හැපුව කියමුකො , කාපු සතා මොකාද කියලා හිතාගන්න බැරි තරමට මගේ දත් ටික ෂෝක්, 🤓
😄😯
😘😘 love you sachini akki...., madhawa aiya..... ❤️❤️ Manchi aiye....☺️☺️
සුභ අනාගතයක් දෙන්නටම ඉදිරියටම යන්න..👍👍👍👍
දෙන්නටම ආදරෙයි ☺️☺️❤❤
සචිනි අක්කටයි මාදව අයියටයි ගොඩක් ආදරෙයි ඔය දෙන්නා හැමදාම ඔය විදියට හොද විදියට ඉන්න.අදරෙයි ගොඩක්
ආසම නිවේදකයො දෙන්නා.
සුන්දර , නිහතමානී නිවේදක යුවලක් ❤😍
Congratulations sachini akke & like you both soo much. 💗💗
සුපිංබර අනාගතයක් වේවා ඔයාල දෙන්නාටම
ගොඩක් ලස්සනයි madawa අයියා and sahini akka ගොඩක් ආදරෙයි madawa අයියා ඔයාට
.❤️❤️❤️❤️❤️දෙන්නාටම ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි ...බුදු සරනයි ..ඔයාලා දෙදෙනාගෙම වැඩ කටයුතු සාර්ථක වෙවා...i love uou soooooo much...😍😍😍👍👍👍👍👍
මාදව සචිනිව කසාද නොබැන්දේ මාදවගේ කාලය හොද නිසයි.
මාධව මල්ලි එක්ක ඔල්ගා නංගි ලස්සනට Star in a minit වැඩසටහන කළා.ඇත්තම කතාව,ඔල්ගා නංගි නැතුව මුලින්ම සචිනි නංගි එක්ක Programme එක කරපු දවස්වල අපිට හරි දුකයි.පස්සෙ ඉතින් සචිනි,මාධව ඉන්නව දකින්නමයි කැමති උනේ.කොහොම නමුත් සුබ පැතුම් දෙදෙනාටම.
Api oyalatah goodak adarai ❤️❤️❤️❤️🌹🙏❣️❣️❣️💕💕💕💜
මන්නම් ආසම නිවේදනයක යෝ දෙන්නා ❤️
ආසම දෙන්නෙක් ❤️❤️
අක්කි ශාරුක්ව මතක් නොකරන දවසක් උදා වේවිදෝ.... එදා දවස උදා වේවිදෝ...😊😊😊🌹🌹🌹
Aww such a beautiful couple.... all the beat guys... May God bless you all
mge hinayak thma kawada hari niwedikawak wena ekaaa ❤️ congratulations sachii akka and madawa aiyaa ❤️
Congratulations sachini akki
What ever you said and done, your kids are great, if anyone comment on kids it’s wrong. Your both kids looks nice.
නියමයි 😊
Madawa sinduwa kiyaddi sathini athin karapu de attatama lassanai.dennnatama adarei❤❤❤❤
Dennagema dance ekanam super.👍💞👍💞💞💞
සචිනි ගෙ හිතේ තිබිලා තියෙනවා ඒ වුණාට මාධව ගැන නේද ? මාධවත් පොඩි ලයින් එකක් දාලා තියෙනවා කතාවෙ හැටියට
Sachini ge affair eka eyage A level kale idan tibba ekak
Api ahan idiye akki oyala denna wadasatahana karanawa,dan balannath awa hoyagenama
Math godak adere kerene dennek.good luck.budusarenai.
Thnq me denna genawat mn asam dennek peshal aiya hitiynm thwth maru 💖💖💖💖
Sachini ,Madhava ayya all the best god bless you both man tele kid awa kalani .
Lassanata katha karanawa 2nnama.ආසම නිවේදකයො දෙන්නෙක්..
සචිනි,& මාධව හරිම ආදරණිය ලස්සන couple එකක්,♥♥,,ආසම නිවේදකයෝ දෙන්නෙක්,♥♥💞💞
මේ වැඩසටහන පට්ට 👌👌👌👌👌❤❤❤❤
දෙන්නා ❤️
Mama Harima asawen oyala dennage kathawa ahan hitiye iwara wenakamma, ahan inna asa hithuna, harima lassanai, love u sachini akki and madawa Aiya.. 😊♥️🌸
මාධව නියමයි ගොඩක් ලස්සනයි සිංදුව ඔබතුමාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤ 💯💯💯💯 💞💞
නිවේදනය නම් සුපිරි ..ඔයාලගෙ..ඒත් සචිනිගෙ සමහර ටික්ටොක් පේන්න බෑ...
අැත්තටම දෙන්නටම ගොඩක් අාදරෙයි අැයි ඔය දෙන්න බැන්දෙ නැත්තෙ ජයම වෙිවා දෙන්නටම
මොකද උනේ...ලැරීටත් ආදරෙයි හොදේ...
යුගයේ බිහිව්න නාරද සහ තනුජා වගේ.😘😘😘
මරු ඩබල
මාධව & සචිනි.❤️🔥💓
ආදරෙයි දෙන්නටම❤️❤️
ආදරෙයි ගොඩාක් දෙන්නටම බුදු සරණයි දෙන්නටම
Oya dennata api harima kemathi, hamadama oya yalu kama thiyaganna
Oyala දෙන්න හරිම shok
ආදරණීය නිවේදක යුගලක්..❤️❤️❤️❤️
බුදු සරණයි 😘
Oh I missed this ☹️❤️
අනේ ලස්සනයි ඔයාලා දෙන්නා ඇයි අනේ මැරී කරේ නැත්තේ 🌹🌹🌹🌹ආදරෙයි ගොඩක් දෙන්නටම 💐💐💐🌹🌹🌹
දැන් කිව්වේ අදහස් ගැලපෙන් නෑ කියලා බැන්ද නං ඩිවෝස්
සවිනි ගොඩක් හොඳයි බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤💞💞💞💞💞💯💯💯💯
ඔබ දෙපලට ගොඩක් ආදරේයි 👍👍 ❤❤❤❤❤🙏🙏🙏🙏💞💞💞💞💞💞 🌹🌹🌹🌹🌹 💯💯💯 🌸🌸🌸🌸🌸🌸
මමනම් කැමතිම දෙරණ.
ආදරේ නිසයි අහන්නේ😀😀👭
ඒක හරි ලස්සන යාලුකමක් 🥺❤
අම්මෝ නේත
දළදා සමිඳු පිහිටයි!!" ඔබ දෙපලට *ජය වේවා!!!!
ඔබේ ආදරයට බොහොම ස්තූති ❤️
Giya athme sahodarayo wenna ethi oyala denna
අපි ඔයාල තුන්දෙනාටම ආදරෙයි ..❤️❤️❤️
😙❤️
මාධව අයියට සිංදු කියන්නත් පුලුවන් 😍😍😍🤭
Ela😚💓
මාදව හරි නිහතමානී කලාකරුවෙක් වගෙම හොද නිවේදකයෙක් සචිනි අක්කාටත් ආදරෙයි ඉතිම් 😍🤟
ලංකාවෙ ඉන්න දක්ශතම වගේම නිහතමානීම නිවේදකයන් දෙපලක් ❣️ love you both!!
බදිනවා ට වැඩිය යාලු කම වටිනවා. දෙන්නම මාරම දක්ෂයි අපි ගොඩක් ආදරේ
නාරද තනූජාගෙන් පස්ස බිහිවුන සුපිරි පරි ඉතිරෙන කපල් එකක් තමා මේ... ආදරෙයි දෙන්නටම පැලෙන්නම
මොකද්ද ඒයි පරි ඉතිරෙන කියන්නෙ😂
මම නම් කැමති ම නිවේදකයන් දෙදෙනා ............
Mama asama niwedakain dennek.mama hithan idiye oyala denna kawada hari merry karai kiyala.oyala godak mech wena dennek.den monawa karannada neda.oyalage weda katauthu sarthaka wenna kiyala wish karanawa.
ආදරෙයි උබලා දෙන්නටම..
පන්ඩිත නැති සුපිරිම නිවේදකයෝ දෙන්නෙක්.. 😍😍😍
තාරුණ්‍යයේ යුගල පදය 😀මාධව❤සචිනි..💙ආදරෙයි අය්යේ අක්කේ 🙏තෙරුවන් සරණයි 🖤
ආසම නිවේදකයො දෙන්නා...🤩🤩 ආදරෙයි....❤️✌️
ඇත්තටම රේඩියෝවට සෙට් වෙන නියම වොයිස් 2කක් , පොලවේ පය ගහල ඉන්න, නිහතමානී නිවේදකයන් දෙදෙනෙක්. 👍👍👍
අපේ කාලේ නාරද තනූජා කිව්වොත් හරි.ආදරෙයි දෙන්නටම අයියා අක්කී මගේ ආසම නිවේදනයකයයි නිවේදිකාවයි .නියමයි ඔයාල
මන් ආසම නිවේදකයන් දෙපලක් දෙන්නම ගොඩක් දක්ෂයි බලන් ඉන්න හරිම ආසයි❤️❤️
පේශලත් ගේනවා නම මරු....හැබැයි මේ දෙන්නගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න හම්බෙන්නෙ නෑ පයිනවා මැදින් ...😂😂😂😂😂
😂😂
@@highbond6456 😂😂😂
ආපො උ වචාලයේක්
@@Orang-Down oyata ehema athi apita nam ehema na ...
@@Orang-Down oyata ehema athi apita nam ehema na ...
ආදරෙයි.දෙන්නටම.ස්තුතියි. නදුනිටත්.ඉසුරුටත්.මෙදෙන්නව.තෙරුම් අරන් හොඳින්. පවුල් ජිවිතේ සතුටින් ඉන්න බුදු සරණයි. ජයවේවා. දෙන්නටම. 💖🌷💖🌷💝🌷💝🌹🙏💖💖🌹🌷❤🌺
❤️
නිහතමානී දෙන්නෙක්.. ඇත්ත ටම ගොඩක් ආදරේ යී.. බුදුසරණයි දෙන්නටම..
අනේ ඇත්තට
නාරද අයියා,තනුජා අක්කිගෙන් පස්සේ ආස කරන නිවේදක යුවල ඔයාලා දෙදෙන්නා❤❤
අනිවා... මාත්
අනිවාර්යයෙන් ☸️❤️☸️
Aniwa
ආසම දෙන්නෙක්.... මාධව නිහතමානීම චරිතයක් ♥️♥️♥️
මාදව හොදට හැදුනු අදර්සමත් කොල්ලෙක් බුද්දිමත් දක්ෂයි සිංහල බාෂාව මරන්නේ නැතුව හසුරුවනවා සචිනිත් මරු ඒ උනාට මම කැමතිම පේසලට පේසල ඇගේ කැල්ලක් වගේ
Aneeee ow මාදව සචිනිට වගේම peshalatath හරිම ආදරේයි ඒකා nethnam වැඩසටහනත් අති වඩක් නෙඅ
සචිනි මාදව පට්ට ඩබල🙏
අපි ඔයාලාට ගොඩාක් ආදරෙයි ❤❤️❤❤️ අක්කා , අයියා , බුදු සරණයි !!
සචිනි නම් හරිම දක්ෂ කෙනෙක්. සුභ පැතුම්💗💗💗💗💗
මේ දෙන්නා කතා කරද්දි ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් ❤
Ekamnm eththa
දෙන්නටම සුභ පතනවා.. ජය වේවා.. මාධව & සචිනි ❤️🔥😍👌
මාධව අයියේ සචිනි අක්කී ආදරෙයි හැමදාම ඔයාලට
මන්චී, ඔයානම් පට්ට චරිතයක්. ඔයාගේ වගේම සහ ඔයාට වඩා ආසාවක් මටත් තියනව අයියේ. However god luck & god blESS u..❤️❤️ with sachini ss.
Congratulations both of you ❤️♥️😍 මන් කැමතිම නිවේදක දෙපල 🤗😊
මාධව අයිය හරිම හොද කෙනෙක් ❤️❤️ හැම මිහිරි අවසානයකම ආරම්බය කටුකයි මාධව අයියේ
ආශාවෙන් blan ඉන්න පුළුවන් adare hitena නිහතමානී දෙදෙනෙක් ගොඩාක් fun දෙදෙනෙක් 😘😘😍😍
ලස්සනයි නියමයි සෝබන නෑ අවංකවම කියනවා....🌷🌷🌷🌷🌷❤❤❤❤👍👍👍👍👍
මාධව.සච්නි..ගොඩාක්.ආදරය.කරන.නිවේදකයින්.දෙන්නෙක්.❤️❤️❤️❤️
dennatama suba pathanawa aluth athdakeemath godaaaakk lassanataa karann labenna kiylaa adareeii...... budu saranai sachini akkitai madawa ayyataii
❤️❤️ ආසම නිවේදකයින් දෙන්නෙක්❤️❤️
දගකාර නිවේදක යුවළ , ඔයාලා දෙන්නා කරන වැඩසටහන් බලන්නේ හරිම ආශාවෙන්
අපිත් ආදරේ කරන දෙන්නෙක් ඉදිරි වැඩක් සාර්ථක වේවා ජයවේවා ❤️
හරිම ලස්සනයි දෙදෙනාම එ වගේම දක්ෂතා වලින් පරිපුර්ණ දෙදෙනෙක්. කසාදය කියන්නෙ බැදීමක් ෂක්තිමත් කිරීම. එක ලේසි නැහැ ඉරනම් කාරයම වෙන්න ඕන. හැම දේට වඩා හොද හිත සහ යහපත්ව ජීවත් වී සමාජය යහ මගට ගැනීමයි වැදගත්.මුලු මහත් සමාජයක් කලා කරුවන් දිහා අවදානයෙන් බලන් ඉන්නව. සැම දාම යහපත්ව ජීවත් වෙන්න. සුබ පතනව දෙදෙනාටම 💖💖👏👏👏👏👏👍👍💐💐
අම්බෝ... කම්මැලි නැතුව වීඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න පුළුවන්. නියමයි 🤟❤❤
එක දෙයක් කියන්නම්.මෙච්චර කල් ඔච්චර ලගින් ඉඳලා එක්කෙනෙක්ට හරි අනිත් කෙනා ගැන ආදරයක් ඇති වෙලා නෑ කියල ඔයාල කොච්චර කිව්වත් හදවතින් අහල බලුවොත් එක හදවතක් හරි කියයි ඔයාට හිතින් ආදරය කරපු දවස් ගෙවුන කියල. ❤❤❤
මටත් ඕක නොහිතුණා නෙමෙයි හැබැයි.❤
හරියටම හරි
😆😂
Ehema nthi aya godak innw....sahodarakam wage yaalukam walata ehem hithenne....
මන් නම් හිතන්නේ නැහැ
දෙන්නා බැන්දනම් ඔය තරම් දුරකට යන්න වෙන්නේ නෑ
දෙනාටම ආදරෙයි හොදේ ජයවේවා තෙරුවන්සරනයි 👌👍👌👍👌👍👌👍👌👍👌👍👌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🤝
Man sachini akkitai madhava aiyatai godak kemathii hemadama sathutin inna
මගේ ආසම,කැමති ම නිවේදකයන් දෙන්නා. ❤️❤️❤️ Hamadama oya yalukama thiyagnna.🥰🥰
දක්ෂ බුද්ධිමත් හැදියාවක් tyn දෙන්නෙක් ❣️
ඔයාලා දෙන්න ඉන්න වැඩ සටහන් හරිම ලස්සන යි පුතේ බුදු සරනයි ඔයාලා දෙන්නට ලස්සන අනාගතය ක් පුතේ
මේ දෙන්නා බැන්දා නම් අම්මො පිස්සු ඩබල..
🎤ආසම නිවේදකයො දෙන්නා
සචිනි නංගි ඔයාට තිබුන දත් ප්‍රශ්නය මටත් තියෙනවා . වැඩේ කියන්නේ සචිනි මම නිකමට හරි මොකක් හරි හැපුව කියමුකො , කාපු සතා මොකාද කියලා හිතාගන්න බැරි තරමට මගේ දත් ටික ෂෝක්, 🤓
😄😯
😘😘 love you sachini akki...., madhawa aiya..... ❤️❤️ Manchi aiye....☺️☺️
සුභ අනාගතයක් දෙන්නටම ඉදිරියටම යන්න..👍👍👍👍
දෙන්නටම ආදරෙයි ☺️☺️❤❤
සචිනි අක්කටයි මාදව අයියටයි ගොඩක් ආදරෙයි ඔය දෙන්නා හැමදාම ඔය විදියට හොද විදියට ඉන්න.අදරෙයි ගොඩක්
ආසම නිවේදකයො දෙන්නා.
සුන්දර , නිහතමානී නිවේදක යුවලක් ❤😍
Congratulations sachini akke & like you both soo much. 💗💗
සුපිංබර අනාගතයක් වේවා ඔයාල දෙන්නාටම
ගොඩක් ලස්සනයි madawa අයියා and sahini akka ගොඩක් ආදරෙයි madawa අයියා ඔයාට
.❤️❤️❤️❤️❤️දෙන්නාටම ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි ...බුදු සරනයි ..ඔයාලා දෙදෙනාගෙම වැඩ කටයුතු සාර්ථක වෙවා...i love uou soooooo much...😍😍😍👍👍👍👍👍
මාදව සචිනිව කසාද නොබැන්දේ මාදවගේ කාලය හොද නිසයි.
මාධව මල්ලි එක්ක ඔල්ගා නංගි ලස්සනට Star in a minit වැඩසටහන කළා.ඇත්තම කතාව,ඔල්ගා නංගි නැතුව මුලින්ම සචිනි නංගි එක්ක Programme එක කරපු දවස්වල අපිට හරි දුකයි.පස්සෙ ඉතින් සචිනි,මාධව ඉන්නව දකින්නමයි කැමති උනේ.කොහොම නමුත් සුබ පැතුම් දෙදෙනාටම.
Api oyalatah goodak adarai ❤️❤️❤️❤️🌹🙏❣️❣️❣️💕💕💕💜
මන්නම් ආසම නිවේදනයක යෝ දෙන්නා ❤️
ආසම දෙන්නෙක් ❤️❤️
අක්කි ශාරුක්ව මතක් නොකරන දවසක් උදා වේවිදෝ....
එදා දවස උදා වේවිදෝ...😊😊😊🌹🌹🌹