How to Make a High pass Crossover for your tweeter ට්‍රිබල් මදි නම් මෙන්න විසඳුම 😀

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 218

  • @my4tech761
    @my4tech761 3 роки тому +12

    Notification ආපු ගමන් බලන්න සෙට් උනා❤️❤️ අද පළවෙනි කමෙන්ට් එක මගෙන් 😊 වීඩියෝ එක නම් සුපිරි 👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 роки тому +2

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි . ඉතා ඉහළ ගුණාත්මක බවින් යුත් crossover සැකසීම පිළිබඳවද කරුණාකර වීඩියෝවක් කරන්න .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      අනිවාරෙන් ලංකාවට ආවට පස්සෙ ඒ දේවල් ගන්න පුලුවන් තැන් එක්කම වීඩියෝ එකක් කරන්නම්කො

  • @manojdamindabodaragama1976
    @manojdamindabodaragama1976 29 днів тому

    mage amp eke tweeter signal out ekak wenawa tiyenawa, eken eken tweeter walata dunnoth capacitor ekak danna onada

  • @baviduchathumina6604
    @baviduchathumina6604 3 роки тому +1

    👍👌👌සුපිරි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @piyaldhanasenadhanasena9187
    @piyaldhanasenadhanasena9187 3 роки тому +1

    සුපිරි video eka

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @prabathsenevirathne2494
    @prabathsenevirathne2494 9 місяців тому

    Ayye mage panasonic max 9000 setup ekta enne cone type tweeter ekak.. ekta dome type ekak danna barid?

  • @manojdamindabodaragama1976
    @manojdamindabodaragama1976 29 днів тому

    midrange ekakata me wage ekak danne kohomada, ,

  • @Kasunq
    @Kasunq 3 роки тому +1

    සුපිරි 👍👍

  • @maxrangana6976
    @maxrangana6976 3 роки тому

    සුපිරි

  • @METVSRILANKA
    @METVSRILANKA 3 роки тому +2

    Very good aidia friend

  • @FullRange114
    @FullRange114 2 роки тому +1

    Aiye 1000 uf 25 v capacitor low speaker 🔊 ekakata dunnama aulak nadda bass eka smooth wenawa da eken

  • @madhukashiwantha9751
    @madhukashiwantha9751 3 роки тому +1

    පට්ටනෙ

  • @ruwanelectronics
    @ruwanelectronics Рік тому +1

    transistor power amp thiyna single top 12inch buffle walata meka aulka nadda.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      මේ වගෙ ඒව ඒට මදියි මේව වීස් සෙට් වලට වගේ අව්ලක් නැ වීල් වලට සෙට් කරන ඈම්ප් වලට හෙම

    • @ruwanelectronics
      @ruwanelectronics Рік тому

      @@ElectronicLokaya 12 inch 15 inch walata දාන crossover circuit ekk හදන හැටි දාන්නකෝ

  • @akeeshamethula1187
    @akeeshamethula1187 3 роки тому +1

    Niyamai

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @kvs8598
    @kvs8598 3 роки тому +1

    Wow ❤️👍👍

  • @achinthayasiru9856
    @achinthayasiru9856 3 роки тому +1

    Supiri😉

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 3 роки тому

    නියමයි.

  • @slbeautifulnature
    @slbeautifulnature 3 роки тому +1

    Supiri

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @smddilz4373
    @smddilz4373 3 роки тому +1

    aiye mage mark v 5.1 setup ekktynne.htpu gmn sindu ahgena iddi eka para off wenwa.switch eka dmmth chik gala saddyk wtrai enne...aye welwk kynna ba.eka parama on wenw.ai kyla dan gnna pluwnda.twa eke bass eka wdi kra gnnwnm mkda krnna one kyla kynna pluwnda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      ඩයි සෝල්ඩින් වගේ ආවමත් ඔහොම වෙනව මල්ලි චෙක් කරල බලන්නෙ නැතුව හරියටම කියන්න අමාරුයි,අනික බේස් වැඩි කරන්න නම් පුලුවන් වෙයි ඒත් ඒවත් මොනවගේ එකක්ද සෙට් වෙන්නෙ කියල බල්න්නෙ නැතුව කියන්න බැ මල්ලි

  • @gimshankrishantha5876
    @gimshankrishantha5876 3 роки тому

    සුපිරි වැඩක් .. බොහොම ස්තූතියි..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️

  • @dddunitha6811
    @dddunitha6811 3 роки тому +1

    Super video

  • @laksiriindika7185
    @laksiriindika7185 3 роки тому +1

    Aiye tweeter warga gana video ekak karannako Peizo.. Dome. Silk dome ribbon tweeter.. ewagema indoor outdoor use karana ewa gana pahadili kirimak karannako..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      ලංකාවට ආවට පස්සෙ අනිවාරෙන් කරනව මල්ලි

  • @gayanpradeep524
    @gayanpradeep524 Рік тому +1

    750 his 15" speaker tiyena baffle 2ka maik fiidback cut sercit acak dannako . thanks

    • @darshananilanga3455
      @darshananilanga3455 2 місяці тому

      Eq ekking filter karala denna. Ethakota apata feedback nowenna ona frequency ekkata hadanna puluwan

  • @chamindakarunasekara3420
    @chamindakarunasekara3420 Рік тому +2

    අයියෙ lvpin lp 838 amp එක ගැන විස්තරයක් දාන්නකෝ

  • @paschinthaka1397
    @paschinthaka1397 3 роки тому +1

    Aiya spekar walata danna monawada hoda bass wedi karaganna, there will akakata

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      සබ්වූෆර් ඇම්ප් එකක් දාන්න මල්ලි ඒකෙ ලොපාස් ෆිල්ටරයක් තියෙනවනෙ බේස් විතර එන

    • @pocketgear
      @pocketgear 7 місяців тому

      @@ElectronicLokaya අයියෙ ඔය සබ් ඈම්ප් වල බේස් විතරක් එන වෙලාවට ටිව්ටර් එකෙන් ඇහෙන්නෙ නෑනෙ. ඒක හදා ගන්නෙ කොහොමද? Hi out එකත් වැඩ කරන්නෙ නෑ ගොඩක් ඒවල.

  • @lakmalmettananda1614
    @lakmalmettananda1614 3 роки тому +1

    Coil eka othanakota layer eken layer ekata tape othanna onada..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      හෙහෙම කරන්නම නම් මල්ලි ඕනී නෑ හරියට ඔතාගන්න පුලුවන් නම්

    • @lakmalmettananda1614
      @lakmalmettananda1614 3 роки тому

      @@ElectronicLokaya thank you very much aiye..oyage videos walin godak dewal egena gatta....🙏

  • @malakalakshan6865
    @malakalakshan6865 3 роки тому +1

    නියමයි.අලුත් vidio එකක් එන්නේ කවද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      මේ සති අග දානව මල්ලි

  • @tiktok6526
    @tiktok6526 3 роки тому +1

    Threweel baffle walata treble bass witharak ganna puluwan widihak dannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      සබ් ඇම්ප් එකක් දාලද තියෙන්නෙ

    • @tiktok6526
      @tiktok6526 3 роки тому

      @@ElectronicLokaya na

    • @tiktok6526
      @tiktok6526 3 роки тому

      @@ElectronicLokaya onida

  • @prasadkavinda4387
    @prasadkavinda4387 3 роки тому +1

    Meka megnat tuter loku ekakata canet karannath puluwan neda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      ඔව් නමුත් කොයිල් ගේජ් එකෙ වෙනස් කරන්න ඕනී වීඩියෝ එකෙත් මං ඒ ගැන කියල ඇති මල්ලි,බලමු ඒ ගැන තව වීඩියෝ එකක් ඉස්සරහට කරන්නම්කො

    • @prasadkavinda4387
      @prasadkavinda4387 3 роки тому

      Mmmm e gnna oya kiuwwa.eth mata eka tikkk pehadili madii.puluwannam aya oya karnna video ekata tikak loku tuter ekak gnnna.megnat ekak,loku udauwwakk🤗🤗

    • @prasadkavinda4387
      @prasadkavinda4387 3 роки тому

      Me video eka nm pattama watinawa.niyamaiii🤗

  • @niranjangunarathna6476
    @niranjangunarathna6476 3 роки тому

    Sound sistom walata set wena vidiha poddak dannako. 450 750hice wage ewata

  • @eratube4203
    @eratube4203 3 роки тому

    3 uf 50 v ekak hai kala tiutare pichchunane aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      මේ වගේ ටිව්ටර් එකකට නම් වැඩියි ටිකක්

  • @surangamanjula5582
    @surangamanjula5582 3 роки тому

    Aiye 6ohm bafful joduwak tiuter eka pichuna ekata 8ohm tiuter ekak dammata aulak nadda

  • @SK-wh3xr
    @SK-wh3xr 3 роки тому +1

    Good video

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @rasikarsuk8161
    @rasikarsuk8161 3 роки тому

    Mid wenwa wage NEDA coil eka set krama mt dnune ea wage

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      ලයිව් අහද්දි නම් එහෙම ලොකුවට නෑ මල්ලි නමුත් මේ කැප් එකෙ මේකට වැඩියි මං කිව්ව 1.5 වගේ තමයි මේකට හරියන්නෙ

  • @rskproductions5397
    @rskproductions5397 4 місяці тому +1

    Crossover ,Condenser නැතුව කෙලින්ම tweeter එක සම්බන්ද කරන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 місяці тому

      බෑ පිච්චෙනව

    • @rskproductions5397
      @rskproductions5397 4 місяці тому

      Condenser එකක් විටරක් සම්බන්ද කරල පුලුවන් නේද..ඔය tweeter වර්ගෙ bulb එකකුත් තියෙන නිසා

  • @පොඩිනිලමේ
    @පොඩිනිලමේ 3 роки тому

    Aiye .24v out put ampiyar aka wadi agayak ganna puluwan ..gajat akk danna..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      ඇම්ප් එකේ අයි සී එකේ නම්බර් එක මොකද්ද මල්ලි වෙක වෙනස් කරන්න පුලුවන් එකක් නම් වෝල්ටෙජ් එකත් එක්ක වෙනස් කරල වොට් ගාන වැඩි කරගන්න පුලුවන්.

  • @wmss8581
    @wmss8581 2 роки тому +1

    අය්යෙ පොඩි piezo tweeter එකක් පොඩි woofer එකක් එක්ක parallel කරද්දි cap එකක් නැතුව දැම්මට අව්ලක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      අව්ල්
      ටිව්ටර් එකට 1.5 යු එෆ් මයිලර් එකක්
      හරහා දාන්න

  • @laksiriindika7185
    @laksiriindika7185 3 роки тому

    Aiye me filter eka magnet eka ena tweeter walata (speaker type eke tweeter) danna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      වීඩියෝ එක සම්පූරනම බැලුව නම් ඔයාට තේරෙන්න ඇති වෙනස මොකද්ද කියල. කොයිල් ටිව්ටර් සම්බන්දව කියල ඇති මල්ලි

    • @laksiriindika7185
      @laksiriindika7185 3 роки тому

      👌👌👌👌

  • @movindukenula2776
    @movindukenula2776 2 роки тому +1

    අයියෙ ඔය capasitor එකක් කීයක් විතර වෙනවද? කියන්නකො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඒ දවස් වල නම් කොලඹ 20ක් වගේ දැන් නම් දන්නෙ ණෑ අවුරුදු 3ක් වෙනව ගෙනැල්ල

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 роки тому +1

    👍👍👍👍

  • @nbee206
    @nbee206 3 роки тому +1

    Paraid kuru kohada ganna tiyanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      ඉලෙක්ට්‍රොනික් කඩ වල

  • @madushikamadu3550
    @madushikamadu3550 3 роки тому

    Elaaaa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️

  • @kenathperera
    @kenathperera Рік тому +4

    කන්ඩෙන්සර් එකක UF අඩු වෙද්දි පාස් වෙන පවර් එක අඩු වෙනවා නේද බොස්..? ඒකියන්නෙ 2.2 UF එකකින් දෙනවට වඩා 1.5 UF එකකින් දෙන එක ට්විටර් එකට සේෆ්ටි නේද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඔව්

    • @darshananilanga3455
      @darshananilanga3455 2 місяці тому

      Cap eke uF adu weddi frequency eka wadi wenawa. Safe na. 3500Hz-6000Hz wage dunnama athi. 2.2uf tath 18 000Hz enawa. 5.6uf danna. Ethakota 3500Hz 4500Hz wage enne. Saddeth lassnai pichchenneth na

    • @lakshan_malith
      @lakshan_malith 2 місяці тому

      ​@@darshananilanga3455toweeters walata, mid, low awoth speakers pichchenaw. 1.5uf thama godk danne

  • @wmss8581
    @wmss8581 2 роки тому +1

    අය්යෙ 3ohm 10w speaker එකකට pizo tweeter එක set කරන්න පුලුවන්ද
    පුලුවන්නම් Tweeter එකේ ohm ගාන කොච්චර වෙන්නෙ ඕනද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      ටිව්ටර් වලට ඕමස් ගානය වොට් ගාන පස්නයක් නෑ පොඩි ස්පීකර් එකකෙ තියෙන්නෙ

    • @manojdamindabodaragama1976
      @manojdamindabodaragama1976 29 днів тому

      @@ElectronicLokayamath oka ahanna hitiye, ea kiyanne loku amp ekakata (600w ) unath me wage tweeter ekak demmata aulak nedda, sounds hodata tiyenawada,

  • @sameerabro239
    @sameerabro239 3 роки тому

    අය්යේ මගේ ලග තියෙන්නේ panasonic hifi setup එකක්. ඒකේ bass sound thawath වැඩිකරගන්න ක්‍රමයක් කියන්නකෝ?????

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      පුලුවන් ඒක සර්කිට් හෙම බෆල් හෙම බලන්නෙ නැතුව හරියටම සෙට් වෙන්නෙ මොකද්ද කියල කියන්න අමාරුයි ඔයා මගේ ෆ්බී ගෲෆ් එකට ඒකෙ පොටෝ එක්ක පස්නය කියල ශෙයා කරන්නකො.උදව් කරන්නම්කො

    • @sameerabro239
      @sameerabro239 3 роки тому

      @@ElectronicLokaya ඒක කොහොමද කරන්නේ masenger එකෙන්ද???

  • @senarathperera7085
    @senarathperera7085 3 роки тому +1

    අයියේ magnet tuters වලටත් hariyanawada.

  • @dineth1907
    @dineth1907 Рік тому +1

    715 single top ekkata oya meka recommend karanwda aiya

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඒවට මේව හරියන්නෙ නෑ මල්ලි

    • @dineth1907
      @dineth1907 Рік тому

      @@ElectronicLokaya 715ta hice walata galapenne monda aiya 450 ekkta crosswer

    • @darshananilanga3455
      @darshananilanga3455 2 місяці тому

      450 tweeter ekata hariyanama crossover eka disigne karala dennam. Woofer ekatath ekka onnam ehema. Tweeter ekata witharak nam ehema

  • @powrplus5587
    @powrplus5587 3 роки тому +1

    Suppa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️

    • @powrplus5587
      @powrplus5587 3 роки тому

      @@ElectronicLokaya ❤️❤️❤️

  • @nbee206
    @nbee206 3 роки тому

    Speaker saund 1k wadi kara ganna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      සව්න්ඩ් වැඩි කරලත් මදි තැන් වලට තමයි මල්ලි මේ ගේම ගහන්න තියෙන්නෙ, ට්‍රිබල් නාවත් ට්‍රිබල් හැදෙනව මෙහෙම කොයිල් එකක් ගහද්දි

  • @kapilawijesinghe2131
    @kapilawijesinghe2131 2 роки тому

    respect

  • @rrajapakshagethani6491
    @rrajapakshagethani6491 3 роки тому

    bass spekari wala bass ohoma wadi waranna baridhs

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      තරමක් දුරට පුලුවන් ඒකත් ඉස්සරහට කියල දෙන්නම්කො ❤️

  • @powrplus5587
    @powrplus5587 3 роки тому +1

    👍👍👍👍👍

  • @isharahettiarachchi8008
    @isharahettiarachchi8008 3 роки тому

    Tda 7388 ic eken amplifier ekak hadana heti video ekak dandako aiya plz

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      අනිවාරෙන් කරනව මල්ලි ටිකක් ඉන්නකෝ ❤️❤️❤️

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 3 роки тому

    ❤️❤️❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      ❤️❤️❤️ කොහොමද මල්ලි කොහෙ ඉන්නෙ මොකෝ සද්දයක් නැත්තෙ

    • @dr.techsrilanka9724
      @dr.techsrilanka9724 3 роки тому

      @@ElectronicLokaya ගෙදර ඉන්නෙ අයියේ 😁😁

  • @lakshankumara3913
    @lakshankumara3913 3 роки тому

    අයියෙ tpa 120W ×2 ඈම්ප් එකකට jaudio 8" වගේ ගැලපෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      දාන්න නම් පුලුවන් රත් වෙනව වැඩි නම් දාන්න එපා කල්පැවැත්ම අඩු වෙයි

  • @lalithjay8700
    @lalithjay8700 3 роки тому +1

    Pichchuna speaker hadanna puluwnd

  • @හොඳමපුතා
    @හොඳමපුතා 10 місяців тому +1

    අයියේ පරන සෙට් එකකට මයික් එකක් හයි කරන විඩියො එකක් දෙනන්කො.

  • @SureshChaminda-pw7iy
    @SureshChaminda-pw7iy Рік тому +1

    Bapal akak hadana vdiya kiyanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      චැනල් එකට ගිහින බලන්න වීඩියෝ ගානක් දාල ඇති

  • @spinkmalshan4464
    @spinkmalshan4464 Рік тому

    අය්යෙ ස්පිකර් එකක් එක්ක මේක අමුනන්නෙ කොහොමද

  • @nuwanwihaga7479
    @nuwanwihaga7479 3 роки тому

    Mid එකට මකුත් නැද්ද

  • @slstuntandeditor6005
    @slstuntandeditor6005 2 роки тому +1

    Okawell ekata set karata aulak nane

  • @SEHANSANKALPA
    @SEHANSANKALPA 3 роки тому +1

    ඔක ගෙජ් වැඩි කරලා ඔතලා ස්පීකර එකක සවුන්ඩ් වැඩි කරන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      එහෙම බෑ මල්ලි මේවට විතරයි මේ සීන් එක සෙට් වෙන්නෙ

  • @gihangihan7608
    @gihangihan7608 3 роки тому

    Audiophiles 2.2uF 250v mkp. Price kiyad.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      ඕව් දැනට අවුරුදු 3කට කලින් කොලඹින් ගෙනාවෙ එකක් රුපියල් 19ක් වගේ වුනා

    • @gihangihan7608
      @gihangihan7608 3 роки тому

      @@ElectronicLokaya thanks bro

  • @aselapathum-cd2xu
    @aselapathum-cd2xu 6 місяців тому +1

    අයියෙ ටිව්ටරේ සමහර වෙලාවට වැඩ සමහර වෙලාවට වැඩ නැ මොකද දන් නැ නේද ඒ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  6 місяців тому +1

      කොයිල් මොඩිල් එකක් නම් කොයිල් එක කැඩිල සැරින් සැරේ හේත්තු වෙනවද දන්නෙ නෑ මොකද්ද ටිව්ටර් එක මගේ ෆ්බී එකට එවන්නකො බලන්න

  • @mmohamedfaisal4230
    @mmohamedfaisal4230 3 роки тому

    Meka load vediyunama picchinnetha yaluwa?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      හරියට උත්තරයක් දෙන්න මැසෙජ් එක පොඩ්ඩක් කියවගන්න අමාරුයි මල්ලි.

    • @mmohamedfaisal4230
      @mmohamedfaisal4230 3 роки тому

      @@ElectronicLokaya meka load vedita?

    • @mmohamedfaisal4230
      @mmohamedfaisal4230 3 роки тому

      @@ElectronicLokaya piccila yanawada?

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 роки тому

    ගරු මහත්මාණනි , 5.1 amplifier එකක surround speaker යුගලය සඳහා high frequency filter capaciter යෙදිය යුතුද කියා කරුණාකර කියා දෙන්න . ස්තුතියි .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      ඔයාගෙ 5.1 ඇම්ප්ලිෆයරයෙ සරවුන්ඩ් වලට වෙනම අව්ට් තියෙනව නම් එතනට මැච් වෙන ස්පීකර බාවිතා කරනව නම් ගොඩක් දුරට ඕනී වෙන එකක් නෑ,. සන්ඩ් ටෙස් එකක් කරල බලල සව්න්ඩ් වැඩි වගේ අව්ල් වගේ නම් කැපෑසිටරයක් හරහා දීලත් බලන්න

  • @sameerabro239
    @sameerabro239 3 роки тому

    👍👍👍👍👍👍👍👍👍👍

  • @dddunitha6811
    @dddunitha6811 3 роки тому

    ayiye tweeta sperk saha voice spekar kiyala dhekak thiyenne ai

  • @dammikaherath232
    @dammikaherath232 3 роки тому

    👍

  • @sameeradilshan-x4v
    @sameeradilshan-x4v 3 роки тому

    😀👍

  • @SEHANSANKALPA
    @SEHANSANKALPA 3 роки тому

    අයියෙ 300w amplifier එකකට පීසො ප්ලෙට් ටිවුටර් දැම්මට කමක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      කමක් නෑ හැබැයි 1යූඑෆ් වගේ දාන්න නැත්තම් සොරි වෙයි

  • @slbeautifulnature
    @slbeautifulnature 3 роки тому +1

    Oya lankawata aawadha

  • @kasumprabath3208
    @kasumprabath3208 2 роки тому +1

    අයියෙ වොට් 800 ඇම්ප් එකකින් කොස්ඕවර් යුනිට් එකක් නොදා මැග්නට් ටුවිටර් එකක් දාන්න විදියක් කියල දෙන්න පුලුවන්ද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      2.2uf නන්පෝලර්සයිඩ් කැපෑසිටර් එකක් දාන්නකො,, මේ පෙන්නමු යාතියෙන්

    • @kasumprabath3208
      @kasumprabath3208 2 роки тому

      @@ElectronicLokaya ok අයියෙ... Thanks..

    • @darshananilanga3455
      @darshananilanga3455 2 місяці тому

      Active crossover ekking highfrequency filter karala denna.full range denawanam passive crossover danna ona

  • @vajirapriyashantha3932
    @vajirapriyashantha3932 3 роки тому

    Tweter එකෙ internal කොයිල් එකක් එනව නේද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      මේ ජාතියේ නම් එන්නෙ නෑ මල්ලි එන ජාතියක් තියෙනව

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 3 роки тому

      @@ElectronicLokaya ඒක හරි නැත්නම් අපෙ අය පටලගෙන දොස් කියාවි වෙනසක් නැ වෙන්නැ කියල

  • @nuwanwihaga7479
    @nuwanwihaga7479 2 роки тому

    අයියේ mid එකට කොයිල් කොච්චර ඔනද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      දැන් මිඩ් යූස් කරන්නෙ නෑ නේද මල්ලි

    • @nuwanwihaga7479
      @nuwanwihaga7479 2 роки тому

      ඔවි මන් ලග තියනවා එත් turn ගාන වැඩි කරලා gage ගාන වැඩි කරලා දාන්නමි

  • @sudamwikramasekara7488
    @sudamwikramasekara7488 3 роки тому

    ඇයි වෝල්ට් 600 amp එකට ලොකු 8ඕම් කොයිල්හයිස් පිඡචෙන්නේ මෙකටවිසදුමක් දෙන්නකො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      මං හිතන්නෙ වොට් ගාන වෙන්න ඇති මේ ඔයා කියන්නෙ 600 කියල? වෝල්ට් නෙවේ නෙ? මොකද්ද ටිව්ටර් යුනිට් එක? සහ වොට් නම් ලොකු ගනන් එන්නෙ නෑ දාපු කැප් මොනවද ක්‍රෝස්සෝවර් හෙම?

    • @sudamwikramasekara7488
      @sudamwikramasekara7488 3 роки тому

      @@ElectronicLokaya ,ඔව් අගල් 10දිග 4පලල එකක් 2.2නන් දැම්මේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      @@sudamwikramasekara7488 2.2 වැඩි ඇති යුනිට් එක මොකද්ද

    • @sudamwikramasekara7488
      @sudamwikramasekara7488 3 роки тому

      තිබුනානම් හොදයි මට එක තෙරුම් ගන්න අමාරුයි ඔබට පොටෝ එකක් එවන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      @@sudamwikramasekara7488 මගේ ෆේස්බුක් ගෲෆ් ලින්ක් එක හැම වීඩියෝ එකක් පහල ඩිස්ක්‍රිප්සන් එකේ දාල තියෙනව ඔයාගෙ පොටෝ සමග පස්නය කියල ශෙයා කරන්න උදව් කරන්නම්

  • @sasanthamadushan998
    @sasanthamadushan998 3 роки тому

    💕💕💕🤝🤝💓💓❤️❤️❤️❤️❤️

  • @danu4492
    @danu4492 3 роки тому +1

    Mokak kyld illanna oni ayye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      මොහොකටද මල්ලි ?

    • @danu4492
      @danu4492 3 роки тому

      300w amp ekakt oya capacitor ek

  • @slstuntandeditor6005
    @slstuntandeditor6005 Рік тому +1

    Aiye oya කහ පාට පොඩි kallee දන . රින කර් සෙටුප් එක්ක්න් දෙද්දි ඖල්ද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      නෑ ඒකෙ දන රින නෑ

    • @slstuntandeditor6005
      @slstuntandeditor6005 Рік тому

      nana oya kiuwe eka dana wayer ekta amunnda one kika eka දන එක්ටමද අමුන්න්ඩ ඔනෙ

  • @hasitharukmal8671
    @hasitharukmal8671 3 роки тому

    ස්පීකර් එකට බෑද සවුන්ඩ් වැඩි කර ගන්න විදිහ කියලා දෙන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      බලමුකො වැඩත් එක්ක තාම අලුත් ඒව අත් හදා බලන්න වෙලාව මදි කම තියෙන්නෙ මොනහරි සෙට් වෙච්ච ගමන් ඔයාලට දෙන්නම්කො

  • @chandimalbandara5684
    @chandimalbandara5684 3 роки тому +1

    aiya oyawa contack kara ganna oni . Fb name ekak hari whatapp num ekak denna puluwan da

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      ෆේස්බුක් නම තියෙන්නෙ KALUWADEWA NISHANTHA

    • @chandimalbandara5684
      @chandimalbandara5684 3 роки тому

      @@ElectronicLokaya aiye oyata mesenger meage ekak damma poddk balannako budurassmalwak gana

  • @chamilkumarasinghe7619
    @chamilkumarasinghe7619 6 місяців тому +1

    මිඩ් සවුන්ඩ් අඩු කර ගන්න ක්‍රමයක් කියන්න අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  6 місяців тому +1

      ඔව් ටිව්ටර් වලට දාපු කැප් වල වැලිව් එක අඩු කරන්න

    • @chamilkumarasinghe7619
      @chamilkumarasinghe7619 6 місяців тому

      @@ElectronicLokaya වැලිව් කීය වගේ ගන්නද

    • @darshananilanga3455
      @darshananilanga3455 2 місяці тому

      Mid eka adu wela low wadi wennada ona. Speaker eke model ekak thiyanawanam danna. Ekata hariyana crossover eka disigne karala ewannam.

  • @kavindulakshitha2296
    @kavindulakshitha2296 3 роки тому +1

    අයියයේ 4558 ic එකෙන් bass filter එකක් හදන හැටි video එකක් ලාන්නකෝ. Single volt වලින් වැඩ කරන

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      කරල තියෙන්නෙ මල්ලි චැනල් එකට ගිහින් වීඩියෝ බා එක ක්ලික් කරල පහලට යන්න ඇති

    • @prasadkavinda4387
      @prasadkavinda4387 3 роки тому

      @@ElectronicLokaya e bess filter eka haraha loku amp ekakata dunnama sound eka marama cliyer.bessma vitarak gnan puluwann.niyamaii eka

  • @chamilaroshan9055
    @chamilaroshan9055 3 роки тому

    බෙන්ස් විතරක් ගන්න පුළුවන් කෑල්ලක් නැද්ද .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      වීඩියෝ 3ක් කරල ඇති මල්ලි

  • @maledukaviska1952
    @maledukaviska1952 3 роки тому

    මල්ලි ඔයා ඉන්නෙ කාටර් එකෙද මෙහෙ ඔයාට shop එකක් තියනවාද මට වැඩ ටිකක් කරගන්න ඔන ඔයා ගේ නම්බර් එක දෙන්න කෝ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      කටාර් ඉන්නෙ ගරාෆ මහ සිග්නල් එක ගාව ශොප් එක තියෙන්නෙ මගේ ෆ්බී එකට එන්නම්කො නම තියෙන්නෙ kaluwadewa nishantha

  • @sudamwikramasekara7488
    @sudamwikramasekara7488 3 роки тому

    ලොකු එව්වලට හදන විදිහ කියලා දෙන්න

  • @miliya5270
    @miliya5270 3 роки тому +1

    💜😻💦

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 роки тому +2

    ලංකාවෙි අයට ට්‍රිබල් වැඩක් නැහැ අයියේ..පේලයර් එක හයි කරලා සවුන්ඩි කොචිචර හොදට හදලා දුන්නත් වැඩක් නැ.පහු වෙනිදා බලන කොට බල් බල් ගානව විතරයි..ට්‍රිබල් අඩුම කරලා දාලා.කොහම සිංදු අහනවද මන්ද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      එහ්හෙමයි..අනේ මංද ඉතිම්,, එක එක්කෙනාගෙ හැටි නෙද තැන්ක්ස් මල්ලි ❤️❤️

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 3 роки тому

      එයාල ශබ්ද රසය අර්ත රසය විදින අය නොවෙයි
      ඕක පොඩි ලෙඩක්
      තරගෙට බේස් වැඩි මගෙ කියල පෙන්නන්න දගලන එකක් ටුක් ටුක් අයියල⁣ගෙ උපරිමයි
      මටනම් සිම්බල් එක ටාස් ගාල වදින්න ඕන ☺️

  • @gossipking5144
    @gossipking5144 3 роки тому +1

    කට ඇරලා කතා කරපන් පකයා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      සව්න්ඩ් මදිද මල්ලි

  • @shakyanawarathna7425
    @shakyanawarathna7425 3 роки тому +1

    නියමයි සුපිරි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      තැන්ක්ස් මල්ලි❤️❤️

  • @maxrangana6976
    @maxrangana6976 3 роки тому

    සුපිරි

  • @nt-wk3tm
    @nt-wk3tm 3 роки тому +1

    Supiri

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @namalelectronics
    @namalelectronics 3 роки тому +1

    👍👍👍👍👍👍

  • @laksiriindika7185
    @laksiriindika7185 3 роки тому +1

    Aiye tweeter warga gana video ekak karannako Peizo.. Dome. Silk dome ribbon tweeter.. ewagema indoor outdoor use karana ewa gana pahadili kirimak karannako..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      ඔව් මල්ලි ඒ දේවල් ගෙදර තියෙනව ලංකාවට ආවම ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්කො

  • @electroniclanka8690
    @electroniclanka8690 3 роки тому +1

    👍👍👍👍👍👍