Tweeter පිච්චනට බයද මෙන්න විසඳුම

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 114

  • @upulmak5037
    @upulmak5037 3 дні тому +1

    හොඳ පැහැදිලි කිරිිමක් ඔබට ස්තුතියි

  • @jayanganushan2123
    @jayanganushan2123 10 місяців тому +3

    නියමයි හොඳ පැහැදිලි කිරීමක්. බුදු සරණයි. ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා.

    • @SathanElectronic
      @SathanElectronic  10 місяців тому

      Budu saranaii. Brother 🙏🙏🙏❤️❤️

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 9 днів тому +1

    Brother oyage durakathana ankayak mata denna puluwanda podi wistharayak danaganna

  • @shanduminda2957
    @shanduminda2957 10 місяців тому

    ස්තූතියි දැනුවත් කිරීමට....අලුත් දෙයක්❤

  • @sriwi8289
    @sriwi8289 6 місяців тому

    Hodha video akak. Nodhanna dhewal dhanagaththa.🙏🙏🙏

  • @SEHANSANKALPA
    @SEHANSANKALPA 10 місяців тому +2

    Bass parata tweter pichchenne kohomada
    Api capasitor danne low eka cut karala hi eka ganna mn nm kawadawak dakala na direc set karanawa tweter
    Anith eka machan tweeter pichchenne hi noise walata capasitor ekaen passe low ekak enna widiyak nani eka nisa eka boruwak

    • @SathanElectronic
      @SathanElectronic  10 місяців тому +1

      Meka mahamii mama video aka kale kalinnma amp akatha capacitor akakwath bulb akakwath danna natuwa tweeter haikarana ayata dana ganna ❤️

    • @ManjulaManjula-wi6sp
      @ManjulaManjula-wi6sp 11 днів тому

      @@SathanElectronic ow oba hari ...mee keema kenek comeent ekak dalaa thiyenawa kenek ee karanaya wath nodannaa...ehema aya ta meeka godak watinawa

  • @DARMASIRIPathiraja
    @DARMASIRIPathiraja 10 місяців тому

    ස්තූති 👍👍Godd

  • @DilankaNB
    @DilankaNB 10 місяців тому +1

    Woofer ekatath me widihata karanna puluwanda?

  • @captainnemo3958
    @captainnemo3958 2 місяці тому +2

    මගේ තියෙනවා light tweeter එකක්, ඒකෙ ලයිට් එකක් තියනවා led එකක් හැබැයි, ඒකට ලයිට් එකකුත් දාන්න ඕනද, capacitor එකක් දාන්න ඕන, දාන්න ඕන කීයක capacitor එකක්ද🙄❤️🥰

    • @SathanElectronic
      @SathanElectronic  Місяць тому

      Light danawade mama anumatha karanne na anika 1.5uf 400v danna

    • @captainnemo3958
      @captainnemo3958 Місяць тому

      @@SathanElectronic ඒ කියන්නෙ light tweeter දාන්න එපාද

    • @AshokaKumara-fm9gf
      @AshokaKumara-fm9gf 18 днів тому

      1.5 uf 400 දාන්න මුකුත් වෙන්නේ naha මන් dala😂 තියෙන්නේ දැන් ගොඩක් කල් අහනවා

  • @ArunaPrasad-hv8yu
    @ArunaPrasad-hv8yu 10 місяців тому

    Aiye agal 15 speaker ekak max power 500 watt .tutar ekak 300 watt 800 amp eka athida? Oya kiuwa wage tutar walata bulb, capasitar danna ona da? Capasitar uf kiyada danna ona?

  • @surangamanjula3590
    @surangamanjula3590 10 місяців тому

    Mid range pichanawata wisadumak tiyanawada

    • @SathanElectronic
      @SathanElectronic  10 місяців тому

      Ou bulb akak vithark daganna brother athakota hari

  • @ArunaPrasad-hv8yu
    @ArunaPrasad-hv8yu 10 місяців тому

    Aiya me watts 300 agal 15 speaker dekakata watt Liya wageda amp eka ona

  • @k.k.sajeewa
    @k.k.sajeewa 10 місяців тому +1

    crossover dawath pichchenawada bro

    • @SathanElectronic
      @SathanElectronic  10 місяців тому +1

      Ou bulb akak aniwarannama danna ona

    • @k.k.sajeewa
      @k.k.sajeewa 10 місяців тому

      @@SathanElectronic 400w amp ekata watt keeyaka bulb ekak onada

    • @SanukaSanka
      @SanukaSanka 10 місяців тому +1

      Bulb ekath ekka crossover thiye

    • @k.k.sajeewa
      @k.k.sajeewa 10 місяців тому

      @@SathanElectronic bulb eka dawama amp eka wadiyen rath wenawada

  • @thusitharanmal1532
    @thusitharanmal1532 10 місяців тому

    1ta wada tiuter danawanam kohomada haikaranna one aiye

  • @sunilaberathna1550
    @sunilaberathna1550 10 місяців тому

    mage laga thiyanawa AVR 132 harman kardon amp eke dispay on wenawa amp ekath lawata rath wenawa namuth sound enne na mokada karanne

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 9 місяців тому

    Spider walata hariyana tiutar toraganna kohomada

  • @MALIYAGAMING-yz7cr
    @MALIYAGAMING-yz7cr 2 місяці тому

    අයියා LG mini hifi එකේ ටියුටර් එක දාන්නෙ කොහොමද

    • @SathanElectronic
      @SathanElectronic  2 місяці тому

      ඒක remote එකේ පොඩ්ඩක් බලන්න සමහර රිමොට් එක ඇති

  • @YTWithChamee
    @YTWithChamee 10 місяців тому

    😊😊😊❤

  • @Repairing-y9y
    @Repairing-y9y 10 місяців тому

    12v 10w ekkda dnna ona

    • @SathanElectronic
      @SathanElectronic  10 місяців тому +1

      Amp aka loku wana tharamata w gana wadi bulb akak daganna brother ❤️

  • @AjithPriyankara-jd3rh
    @AjithPriyankara-jd3rh 10 місяців тому

    Yalu 1.5 uf * 250v මේක හරියන්නේ ndda?

  • @sajithvimala410
    @sajithvimala410 5 місяців тому

    300W sub amp ekta set karana Tweeter ekata daanna one hoda bulb eka mokakda..

    • @SathanElectronic
      @SathanElectronic  5 місяців тому

      Sub amp walata mama tweeter dala na bro oya dala balanna 1.5uf 400v fan capacitor akai ct100 signal bulb akai

  • @nandanawijerathna388
    @nandanawijerathna388 10 місяців тому

    ඔයා හොදට පැහැදිලි කරදුන්නා,ගොඩක්ම ස්තුතියි.මට පොඩි ප්‍රස්නයක් තියෙනවා,නිදහස් කර දෙන්න කරුනාකර.ඒ තමයි මා ළග තියෙන පයනියර් ඵම්‍ ඵච්‍ 40 බෆල් ඵකක සුපර් ටිවුටර් ඵකක් වැඩ කරන්නේනෑ.ඒ ජාතියේ ඒවා ලංකාවෙිනැ.ලංකාවෙි තියෙන ඒවා සෙරමික්ද මොකක්ද කීවා,මෙි ටිවුටරේ හදලා තියෙන්නේ,අගල් 5 දිග,අගල් 2 පලල නිකම්‍ම ලැමිනේට්‍ කරපු ඊයං කොළයක් අර් ධ කවාකාරව නවලා රාමුවකට අ ැතුල් කරලා දෙපැත්තට වයර් පටි දෙකක් තද වෙන්න තියලා.මම මෙච්‍චරටම විස්තර කලේ ඔයා ලේසියෙනන් තේරුම්‍ ගන්න පුලුවන් නිසා.දන් මෙිකට විකල්පය මොකක්ද කියලා දෙන්න පුලුවනිද?.

    • @SathanElectronic
      @SathanElectronic  10 місяців тому

      Ou oya anna whatsapp hari nomal call akak hari ganna 0777 612 305

    • @nandanawijerathna388
      @nandanawijerathna388 10 місяців тому

      ස්තුතියි,මම වැඩ ඉවර වෙලා හැන්දෑවට ගන්නම්‍.

  • @MD_ELECTRONICS_0
    @MD_ELECTRONICS_0 10 місяців тому

    ❤❤❤💖💖

  • @amilww
    @amilww 10 місяців тому

    Cross-over circuit එකක් තිබුනොත් මේ ආරක්ෂක උපක්‍රමය අවශ්‍ය ද?

    • @SathanElectronic
      @SathanElectronic  10 місяців тому

      Podi podi awatha aulak na loku awatha aull mokada kiyanawanan 2600w power amplifier akakin sound addi tweeter yanawa

  • @ManjulaManjula-wi6sp
    @ManjulaManjula-wi6sp 11 днів тому

    මේ වගේ බල්බ් එකක් ඇමුණුහාම ඒකට ඈම්ප් එකෙන් වැඩිපුර එන ප්‍රමාණය බල්බ් එකට පිච්චිලා ගියහම ඒ හා සමගම තියෙන බෆල් එකේ බේස්පීකර් එකේ බේස් ප්‍රමාණයත් අඩුවෙනවා නේද....

    • @SathanElectronic
      @SathanElectronic  11 днів тому

      Bass speaker akata me bulb danna apa brother oya me bulb akii cap akai danna ona tweeter aka aka patthakata❤️

  • @lakshan_malith
    @lakshan_malith 2 місяці тому

    100w mono amp akk, 50w-100w wge toweeter akk,
    Mona wge bulb akkd dann one ayiye

  • @hmjherath4879
    @hmjherath4879 10 місяців тому

    NIYAMIY පැහැදිලි ,DOUBLE TOP EKE 750 HIGHS EKATA SUDUSU BULB EKAIY CHAPECITY EKAIY KIYANNA PULUWANDA

  • @SLbandHitzVideo
    @SLbandHitzVideo 10 місяців тому

    පලවෙනිට පෙන්නපු tewter unit eke price kiyda

    • @SathanElectronic
      @SathanElectronic  10 місяців тому

      Sony akada brother

    • @SLbandHitzVideo
      @SLbandHitzVideo 10 місяців тому

      @@SathanElectronic na na mulinma review karapu diga magnet tewter eka

  • @හොඳමපුතා
    @හොඳමපුතා 10 місяців тому

    කොයිල් ගන්න තියෙන්නේ කොහෙද

  • @AjithPriyankara-jd3rh
    @AjithPriyankara-jd3rh 10 місяців тому

    750 hise akata valiu aka mokadda?

  • @thusharajlk654
    @thusharajlk654 10 днів тому

    + හා -සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා කියන්න cap ekath ekka.

    • @SathanElectronic
      @SathanElectronic  10 днів тому

      + wayer akata ct100 signal bulb aka wayer akak amunanna bulb aka anith wayer akata capacitor aka aka wayaer akak amunanna capacitor aka anith wayer akata teuter aka +dana akata passanna atkota hari

  • @indikaudayakumara9247
    @indikaudayakumara9247 6 місяців тому

    ,w 30 ටියුටරයක් w100අැම්ප් එකට දාන්නේ කොහොමද

    • @SathanElectronic
      @SathanElectronic  6 місяців тому +1

      Akata nan onana brother Oya danna 1uf cp akaii 10oms risisitara 1k

  • @express6468
    @express6468 7 місяців тому

    ඈම්ප් එකෙන් එන RMS watt ප්‍රමානය අනුවයි tweeter එකේ RMS watt ප්‍රමානයයි අනුව හරියටම කොහොමද ස්පීකර් එකට දාන්න ඕන capacitor එකේ uf එකයි වෝල්ට් ප්‍රමානයයි බලාගන්නේ?

    • @SathanElectronic
      @SathanElectronic  7 місяців тому +1

      Oya danna 1.5uf 400v capacitor akak ct100 signal blub akak

  • @laka_gaming-H4x
    @laka_gaming-H4x 10 місяців тому

    bass bin vs subwoofer කියන්නේ වර්ග දෙකක්ද නැත්තන් එකක්ද... පැහැදිලි කිරීමක් ඕනී❤

    • @SathanElectronic
      @SathanElectronic  10 місяців тому

      Bass bin walatha anna full range speaker akan oyatha bass akath mid akak gannatha puluwan ahama thamii gawall wala pavchi wanne. (Etapassa bass bin walata mixer akan signal akak cosoveran wanama bass akak hadala thamii full range speaker walatha yanna (etapass subwoofer speaker akakatha amp akakin dunnahama wadiya mid akak ganna ba
      Oyata meka pahadili natthan mata call akak ganna 0777612305

    • @laka_gaming-H4x
      @laka_gaming-H4x 10 місяців тому

      @@SathanElectronic aniwa ayye an call ekk dnnmkoo oyta tnq

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 9 місяців тому

    W100 haryana k mokakda

  • @mysnehababa3114
    @mysnehababa3114 10 місяців тому

    අයියෙ ජපන් linn index බෆල් වල ට්වීටර් එක ගලවන්නෙ කොහොමද.
    ඔයා ලග තිබ්බ සෝනි එක වගේ එකක් තමයි කම්පනි එකෙන් හයි කරල තියෙන්නෙ ඒත් ඒක ගලවන්න බෑ.වටේටම රබර් ගම් එකක් වක් කරල තියෙන්නෙ.ඒක ගලවගන්න පුළුවන් විදිහක් කියනවද.
    Ayiyata wathsapp number ekak denna puluwan da mata puluwan bafal eke photo ekak danna.

    • @SathanElectronic
      @SathanElectronic  10 місяців тому

      0777 612 305

    • @mysnehababa3114
      @mysnehababa3114 10 місяців тому

      @@SathanElectronic ayye photo eka dala godak wela.oya online ewith na ne.poddak balala kiyanawada.

  • @AskotGaming
    @AskotGaming 10 місяців тому

    මේ මම 4.7 එක ගත්තු කඩේටම දීලා 1.0 එකක් ගත්තා ඒකට කමක් නැද්ද අය වෙන මොකුත් තිබුනේ නෑ ඒකයි පිලිතුරක් දෙන්න

  • @හොඳමපුතා
    @හොඳමපුතා 10 місяців тому

    Tweeter හදන්න පුළුවන් ද පිච්චුනහම

  • @AskotGaming
    @AskotGaming 10 місяців тому

    සමාන්තරවද සම්බන්ද කරන්න ඕනේ 🙄 Video එකේ සම්බන්ද කරන විදිහ පොඩ්ඩක් මට අවුල් 🤔

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf 18 днів тому

    A උනා ට ජපන් amp වල condenser එන්නේ

    • @SathanElectronic
      @SathanElectronic  18 днів тому

      Japan awala wanaii mehama karnne souds wala tiyana tuter walata

  • @kdkjayasinha8564
    @kdkjayasinha8564 10 місяців тому

    මල්ලි ඒකට තමයි කොක්සෝවර් එකක් තියෙන්නේ

    • @SathanElectronic
      @SathanElectronic  10 місяців тому +1

      Samahara walawatha Kosovar dammmath tweeter yanawa aiya amplifier aka w ganan akka baluwama oya dila banna ko 2600w amplifier akata Kosovar akak dala tweeter dala balanna akaparama yanna na himithathamii wade wanna

  • @AskotGaming
    @AskotGaming 10 місяців тому

    4.7ut අවුල්ද ? මම ඒක ගත්තා 🙄

  • @NimanthaAkash
    @NimanthaAkash 9 місяців тому

    450 W steareo amp ekata mokada hoda

  • @sanjas7317
    @sanjas7317 10 місяців тому

    මැග්නට් තියෙන එකද හොද නැති එකද හොද

  • @AskotGaming
    @AskotGaming 10 місяців тому

    450W Amp එකකින් දෙනවනම් Bulb එක සහ Cap එක මොකක්ද දාන්න ඕනේ

    • @SathanElectronic
      @SathanElectronic  10 місяців тому

      Ct100 signal lightin bulb akak
      Fan capacitor 1.2fu wage danna

    • @AskotGaming
      @AskotGaming 10 місяців тому

      mata msg ekk danna puluwanda mata 4to ekk dala oyagen ahanda oni

    • @AskotGaming
      @AskotGaming 10 місяців тому

      4.7nf අවුල්ද ඒක ගත්තේ ඕනෙනම් මාරු කරන්න පුලුවන්. 1.0 Nf එක ගන්නද

    • @AskotGaming
      @AskotGaming 10 місяців тому

      Olan 15" duble top එකට මොකක්ද හොදට Cap එක

  • @DeltaAudio1431
    @DeltaAudio1431 10 місяців тому

    ඔය මුකුත් වැල් වටාරම් ඕන නැ..
    ටියුඩර් වලට විතරක් වෙනම එන Crosover හයිස් සර්කිට් තියෙනව එකක් අරන් පාස්ස ගත්ත නම් ඔය බල්බ් ෆෑන් කැප් ඔය ගොන් ආතල් ගන්න ඕන නැ

    • @SathanElectronic
      @SathanElectronic  10 місяців тому

      Mn dakala tiyanawa oya kiyana supri crosover dala tieyana Bapal ath wadak coll unuwala tweeter gihilla mn gawata avilla tiyanawa ona taran

  • @erandanalin8512
    @erandanalin8512 8 місяців тому

    නම්බර් එක දෙන්න අයියා

  • @prasanna-fs7mt
    @prasanna-fs7mt 12 днів тому

    ක්‍රොස් ඕවර් තියෙන්නෙ ඕකට තමයි,ඕවා හරියන්නෑ

  • @DilankaNB
    @DilankaNB 10 місяців тому

    Woofer ekatath me widihata karanna puluwanda?