Auto cut- off Overcharge Protection Circuit New 100% Working

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @ElectronicLokaya
    @ElectronicLokaya  2 роки тому +49

    PCB Layout එක සහ සර්කිට් එක ඩව්න්ලෝඩ් කරගන්න ඩිස්ක්‍රිප්සන් එකේ ලින්ක් නැවත සකස් කර ඇත, සහ මෙතනින්ද ඩව්න්ලෝඩ් කරගත හැක, ස්තුතියි
    12v battery protection Circuit
    drive.google.com/file/d/1YPgj1X14vD9v8bN98Kr2VgeMT_50t7YB/view?usp=sharing
    12v battery protection PCB Layout
    drive.google.com/file/d/1-5BcwPep2ZWELaLzanfaEijGVmlW08im/view?usp=sharing

    • @sahanelectronics543
      @sahanelectronics543 2 роки тому

      අයියා ගාව තියෙන මල්ටි මිටර් හා ගන්න හොද බජට් මල්ටි මිටර් ගැන විඩියෝ එකක් කරන්නකෝ මට මල්ටි මිටර් ඓකක් ගන්න ඹනි. ඓත් හොද මල්ටි මිටර් ගන්න දන්නේ නැ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      @@sahanelectronics543 කවුරුහරි ස්ප්‍රොන්සර් කරොත් කරන්නම්

    • @wishwamandiraya7281
      @wishwamandiraya7281 2 роки тому

      3.3k resistor eka wenuwata 1k ekak danna bayida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      @@wishwamandiraya7281 පුලුවන් කටොෆ් උන වෙලාවට එලිය වැඩියි බල්බ් එක පිච්චෙන්නත් බැරි නෑ කටොප් උන වෙලාවට චාජින් එකත් එක්ක වෝල්ට් 18 වත් එනව ඒකයි, මේක තමයි හරිම ගාන 2.7කේ වගේ තාගන්න පුලුවන් වෙයි

    • @wishwamandiraya7281
      @wishwamandiraya7281 2 роки тому +1

      @@ElectronicLokaya thank you. Reply kalata😁

  • @douglasgunasekara2690
    @douglasgunasekara2690 2 роки тому +6

    Great මේ දැනුම පැහැදිලිව සටහන් සහිතව කියාදීම ඉතා අගේකරමි ඉදිරියටත් මෙවැනි electronic සම්බන්ද දැනුම තරුණයන් අගේ කරනු ඇත

  • @piyumalmadhuranga960
    @piyumalmadhuranga960 2 роки тому +8

    ගොඩාක් ස්තූතියි අයියේ කියුව විදිහටම මේ දේවල් හරියටම දුන්නට🙂🙂

  • @chandrapalakudavithanage1735
    @chandrapalakudavithanage1735 2 роки тому +1

    ඉතාම හොඳ වීඩියෝ එකක් .තරුණ පරපුරට මේ දෙන දැනුම ඉතා අනර්ගයි ..වැඩිහිටි අපටත් ආස හිතෙනවා මේවා ඉගෙන ගන්න .ඔබගේ නිර්ලෝභී උනන්දුව සැමදා අගය කරමි .ස්තූතියි ...

  • @keerthisw
    @keerthisw 2 роки тому +5

    ඔයා pbc එකේ කැපැසිටර් එක සහ
    4007 ඩයොඩ් එක පාස්සන විදිහටයි රතු led එක ලගින් බැට්රියට සප්ලයි දෙන තැනයි
    සර්කිට් එකේ බැළුවම⁣ වෙනසක්
    තිබුන.
    pbc එකේ පාස්සන විදිහට තව එක ක් හැදුවා ඒක හරි
    දාලතියෙන සර්කිට් එකේ ⁣පොඩි වෙනසක් තියේනව

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      කිසිම වෙනසක් කරල නෑ ඒ පේන්නෙ පී සී බී එක යටි පත්තෙන් බලද්දි නමුත් කිසිම වෙනසක් නෑ මේක දැන් ගොඩක් අය හදල තියෙන්නෙ

  • @UpaliGawarathenne
    @UpaliGawarathenne Рік тому +1

    කාලයක් තිස්සේ හොයන්නේ. Thanks ඔබ තැමාට👍👍👍👍.

  • @supunrandika5251
    @supunrandika5251 2 роки тому +6

    වැඩේ නම් සුපුරි අයියෙ..💯👌👍 ඉතාම පැහැදිලිව සරලව කියා දෙනවට ස්තුතියි..😁❤️

  • @ravishanakalanka209
    @ravishanakalanka209 2 роки тому +1

    Circuit එක මම හැදුවා.
    සුපිරියටම වැඩ.
    Thank you.

    • @sampathkolla9810
      @sampathkolla9810 Рік тому

      Mage wetharai wada නැත්තේ 5parak haduwa

  • @a.m.c.sampathbandara3350
    @a.m.c.sampathbandara3350 2 роки тому +11

    කවුරු හරි හරියට හදල, සාධාරණ මිලකට වෙලදපලකට දාන්න, මේ නාලිකාවම වේදිකාවක් කරගෙන..............මං කෑලි 100ක් විකුණල දෙන්නම්, .......... මේ දවස් වල කළුවරේ පායපු රිදී තාරාකාවක් කරගමු...............

    • @tharakavimukthi4702
      @tharakavimukthi4702 2 роки тому

      කෑලිඅඩුවට ගන්න පුළුවන් කොහෙන්ද. ඩිජිටල් ඩිස්ප්ලේ එකත් එක්ක හදද්දි 1700 ක් විතර යනව මෙහේ ගණන් වලට. ඒක නැතුවනම් 400 කට 500කට විතර දෙන්න පුළුවන්

  • @anuraadhaaslakmanalakmana4360
    @anuraadhaaslakmanalakmana4360 2 роки тому +1

    Me widihe wena channel 1ka goya 1k hadala mama anaagaththa ayye. Oyaage vedio 1 beluwamayi warada therune. Godaak sthuthiyi siyalla nodanna api wage ayata therum karaata.jayawewaa.

  • @SithuBoy
    @SithuBoy 2 роки тому +3

    ගොඩ කාලයක් තිස්සෙ හොය හොය හිටපු සර්කිට් එකක්. බොහොම ස්තුතියි 🙏

  • @sameennishan5289
    @sameennishan5289 2 роки тому

    ගොඩක් ස්තුතියි, මම පොඩි අය පදින රිචාජ් වාහන රෙපෙයාර් කරනව, ගොඩක් වෙලවට එනව චාජර් පුච්චගෙන ,නැති කරගෙන, එහෙම නැතිවුනු එකක් වෙනුවට මම කඩෙන් 12 එකක් ගෙනත් දුන්නත් චාජ් උනේ නෑ, ඒනිසා මම එකක් මේ වීඩියෝ එක බලාගෙන හැදුවා, මම ගත්තෙ 7.5 මිලි 300 ට්‍රාන්ස්ෆෝමර් එකක්, දැන් චෙක් කරන ගමන් ඉන්නෙ, මුලින් මම ට්‍රන්ස්ෆෝමර් එක නොදා සකිට් එක විතරක් හදල ඇම්පියර් 2 බූස්ට් කන්වර්ටර් එකක් දාල බැලුව මම කඩෙන් ගත්ත පවර් සප්ලයි එක මගින් 12 අරගෙන කන්වර්ටර් එකෙන් 14 හදාගෙන, ටික වෙලාවකින් කන්වර්ටර් එක පිච්චුනා, දැන් ට්‍රන්ස්ෆෝමර් එක දාල හදල චෙක් කරනවා, ටික ටික චාජ් වෙනව වගේ, වටිනව මේ විඩියෝ එක, මම මුලින් කියපු සෙල්ලම් බඩු වලට එන චාජර් එක 1500 ක් වගේ වෙනව, හවුසින් ටිකක් හොයා ගත්තොත් මට අඩුවට හදල දෙන්න පුලුවන් කස්ටර්මර් ලට, ගොඩාක් ස්තුතියි, ජය වේවා අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      මිලි ඇම්පියර් 300 නම් මදියි 400 වත් ගන්න

  • @jaleel6367
    @jaleel6367 2 роки тому +5

    Really appreciate your work & thank you for sharing your knowledge with others 💐💐💐🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      ❤️❤️❤️

    • @dilanliyanage5198
      @dilanliyanage5198 2 роки тому

      මේක පට්ට. මම 13.7v වලදි cutoff වෙන්න දැම්මා. නියමෙට වැඩ. මට දැනගන්න ඕන battery එක discharge උනාම automatically ආයෙ charge වෙන්නෙ නැත්ද කියලා. Main supply එක ගලවලා ගැහුවම වැඩ කරනවා.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      @@dilanliyanage5198 ඔව් එහෙම එකක් මේක එමජන්සි ලෑම්ප් එකක් විදිහට වැඩ කරන්නෙ අනිත් ඔයා කියන එක ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්කො

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 2 роки тому

    මාත් මේක හැදුවා වීඩියෝ එක බලල. සුපිරියට තිතටම වැඩ අය්යේ.. ගොඩාක් ස්තුතියි. මේ වගේ ඒව කඩේ 2000ක් වෙනවා. ඩිස්ප්ලේ එක්කම. මම හැදුවෙ 200 කට විතර. ඩිස්ප්ලේ එකක් තිබුණා කලින් ගනිපු එකක්

  • @sajith.priyantha
    @sajith.priyantha 2 роки тому +3

    කියන්න දෙයක් නෑ වැඩේ නියමයි. 🔥🔥🔥👍❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️

  • @susantharathnayaka8760
    @susantharathnayaka8760 2 роки тому

    බොහොම හොදට කියලා දුන්නා ඔබ තුමාට ගොඩක් ස්තුතිය

  • @lakshanmadusanka9219
    @lakshanmadusanka9219 2 роки тому +3

    වැඩේ හරිගිය.බොහොම ස්තුතියි ❤️

  • @prashantachlitha8473
    @prashantachlitha8473 3 місяці тому +1

    සුපිරි ස්තුතියි.❤❤❤

  • @maheshgamage1584
    @maheshgamage1584 2 роки тому +3

    වැඩේ සුපිරී.👍👍👍👍👍

  • @anushkasrimal7764
    @anushkasrimal7764 2 роки тому +1

    වටිනව ගොඩක් WhatsApp group ek hadala සර් ge fans lage prashna walata podi Idea ek denna puluwan nn godak watinawa sir ❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      ❤️
      අපෝ වට්ස් ඇප් හරිම කරදරයක් උනා මගේ වැඩක්වත් කරගන්න විදිහ නැතිඋනා අයින් කරා සේර්ම

  • @isurubandara143
    @isurubandara143 2 роки тому +5

    වැඩේනම් නියමයි ❤️😁👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore Рік тому +1

    ගොඩාක් ස්තූතියි අයියේ

  • @nethsaracreations8074
    @nethsaracreations8074 2 роки тому +3

    ම්ම්ම් ගොඩක් වැදගත් 😍❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      තැන්ක්ස් දරුවො ❤️❤️

  • @sathananthans
    @sathananthans Рік тому +2

    I like the way showing the working very clearly. Where can I get such PCB? The circuit is very easy to make and I wish to make one. Thank you for the video. Keep on going.

    • @sudathliyanage7006
      @sudathliyanage7006 Рік тому

      Dear friend, please see in the video description. You can get it downloaded from those links easily.

  • @maheshgamage1584
    @maheshgamage1584 2 роки тому +5

    Aiye 1mm drill bit eken විදලා ic ekak දාන්න පුලුවන්ද

  • @madusankadisanayaka296
    @madusankadisanayaka296 2 роки тому +1

    Good job.math asama wedak thama electronic.oya dana hema video ekama balanawa.nodanna dewal godak igena gatta video walin.hema dema pehedili.theruwan saranai.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️

  • @priyanthaakumara3987
    @priyanthaakumara3987 2 роки тому +3

    mekata ups transfomar ekak danawanam kohomada karanne.onama bataryakata hariyana chagarayak denna.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      මේකට යූ පී එස් ට්‍රාන්ෆෝමර් එක වැඩියි
      මොකද්ද බැටරිය

    • @priyanthaakumara3987
      @priyanthaakumara3987 2 роки тому

      බයික් වල 12v.2.5 A gedar balb danna

    • @priyanthaakumara3987
      @priyanthaakumara3987 2 роки тому

      බයික් වල12v.2.5A ඔනැම එකකට හරියන සර්කිටි එකක් දානවාද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      @@priyanthaakumara3987ඔය බයික් බැටරි වගේ පොඩි ඒවට නම් මේ සර්කිට් එක ඇති ලොකු ඒවට නම් මේව ඕනී නෑ චාජර එකක් හදන්න වීඩියෝ එකක් දාල ඇති

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya7782 2 роки тому +2

    තෙරුවන් සරණින් සියලුම ඉදිරි කටයුතු සාර්ථක වේවා...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ආදරෙයි හැමදාමත් ❤️❤️

  • @slk.n.k1090
    @slk.n.k1090 2 роки тому +11

    මම ඔය සර්කිට් එක හැදුව😁😀😀 එකට රුපියල් 250 ක් වගේ ගියා . හොඳට සර්කිට් එක වැඩ😃😄😁

  • @u.priyashantha6721
    @u.priyashantha6721 2 роки тому +1

    🙏🙏🙏ගොඩක් කල් ඉදලා ඔය විඩීයෝ එක දනකන් බලන් හිටියේ අයියේ💪💪💪🤗🤗🤗 thanks

  • @udaramadhusanka8747
    @udaramadhusanka8747 2 роки тому +14

    මෙක දිගටම දිලා තියන බැටරියකට ෆුල් චජ් උනාම ඔෆ් වෙලා අයෙ 8v වගෙ අඩු වෙනකොට අයෙ ඔන් වෙලා චජ් වෙන්න හදන්න විදිහක් දාන්නකො ලොකු උදවුවක් ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +6

      එමජන්සි ලයිට් එකට හදපු එකට ඒක වැඩක් නැති නිසා ඒ ඔප්සන් එක මේකට දැම්මෙ නෑ බලමු ඒක සර්තක එකක් ඉදිරියෙදි ගෙන්න

    • @kalindumandarapunchihewa4285
      @kalindumandarapunchihewa4285 2 роки тому +2

      @@ElectronicLokaya අන්න ඒ circuit එක ඉක්මනට ගෙන්න අයියේ.

    • @gunaweerasanjiwa7556
      @gunaweerasanjiwa7556 2 роки тому

      Yako maka ...cut offf wala aya wada .karana kohomada

  • @vhn-jg3wr
    @vhn-jg3wr 9 місяців тому +1

    Ups transformer eka use karaoth awulda

  • @lasindunayanatharanga2043
    @lasindunayanatharanga2043 2 роки тому +3

    පරණ car set (kenwood) එකකට usb kit එකක් හයි කරන හැටි කියල දෙම්නකෝ....🙃

  • @tharupathidealwis5465
    @tharupathidealwis5465 2 роки тому +1

    නොටිෆිය ආපූ ගමන් බැලුවා..නියමයි..👍👌🙏❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @manjulagamage8567
    @manjulagamage8567 2 роки тому +5

    මේ පරිපථය 12V, 45AH වගේ බැටරියක් සඳහා භාවිතා කරනවනම් මොනවද කරන්න ඕනි වෙනස්කම්??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +5

      මේ වෝල්ටේජ් එකෙන්ම ට්‍රාන්ෆෝමරෙකේ ඇම්පියර් ගාන වැඩි එකක් ගන්න අඩුම ඇම්පියර් 5 වත් ගන්න

    • @kalanaseneth3698
      @kalanaseneth3698 2 роки тому +2

      12 V , 5A fullwave transformer එකකින් , 35A බැටරියක් චාජ් කල හැකිද? කොපමණ කාලයක් ගතවේද?

    • @AshanKumarasiri
      @AshanKumarasiri 2 роки тому

      @@kalanaseneth3698 8h 40min

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 2 роки тому +1

      ඩයොඩ් වෙනස් කරන්න වෙනව TRANSFORMER එකෙ ගානට වඩා මදක් වැඩි....
      CIRCUIT එකෙ තියන අනිත් තනි ඩයොඩ් එකත් ඇම්පියර් වැඩි එකක් දාන්න රිලෙ එක ගාව තියන

    • @Geethalkalindu
      @Geethalkalindu Місяць тому

      ​@@ElectronicLokaya ඇප්මියර් ගාන අඩු එකක් ගත්තොත් චාජ් වෙන්න යන වෙලාවද වැඩිවෙන එක විතරද වෙන්නේ නැත්‍තම් චාජ් වෙන් නැද්ද?

  • @sameeraenterprises2043
    @sameeraenterprises2043 2 роки тому

    හදල බැලුවා නියමෙට වැඩ thanks

  • @c-techacademy1205
    @c-techacademy1205 2 роки тому +7

    මේ සර්කිට් එකෙ ඔක්කොම හරි preset එක කරකවද්දී led දෙකත් වැඩ මාරු වෙනවා ඒ ත් සර්කිට් එක එජස් කරාට cat off වෙන්නෑනෙ

  • @KSBofficial1
    @KSBofficial1 Рік тому +1

    Sola panel ekak dala davalta charge karala reta pavichchi karanna puluvan wena widihe gadget ekak hadana vidiha oni

  • @menakamadushan2045
    @menakamadushan2045 2 роки тому +1

    Great ජයවේවා සහෝදරයා

  • @tharindukavinda2539
    @tharindukavinda2539 2 роки тому +1

    එනකම් හිටියෙ, thanx අයියෙ , ජය වේව

    • @tharindukavinda2539
      @tharindukavinda2539 2 роки тому +1

      22v Lap chager ekakin supply dunnata kamak nadda aiye ? 1A wage lap chager ekak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      දීල බලන්න මල්ලි වැඩ කරනවද කියල ❤️

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 2 роки тому +1

    මම ඕක haduwa supiriyatama wada oyata godak thanks

  • @devanimsilu8770
    @devanimsilu8770 2 роки тому +1

    සුපිරි හොදේ ...

  • @nadungaming2003
    @nadungaming2003 Рік тому +1

    input ekata 12v dunnoth baida aiye

  • @palithakumara2569
    @palithakumara2569 2 роки тому +1

    Wade නියමයිනේ brooo.. meka off wela aye on wenawada. Plug karala tibbama. Thank you. ජයවේවා . Budusarani

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 2 роки тому +1

    Wede supiri malle.faan ekak haikaranne kohomada kiyanna.v meter ekak sawi karanne kohomada kiyannako.thanks malle

  • @nadungaming2003
    @nadungaming2003 Рік тому +2

    Meka AC currant ekatada gahanne

  • @jcikm1124
    @jcikm1124 2 роки тому +1

    Oya circuit eka hybrid battery charge karanna yoga ganna puluwanda.

  • @hasnakaamarasinghe9642
    @hasnakaamarasinghe9642 2 роки тому +1

    12v 5ah battery eka charge karanna mama use krnne laptop charger ekak. eke 19v, 2.5 ah witara output ena hinda 12v 10w filament bulb ekak (motorbike brake bulb) series karala tama use karanne.... mage prashne tama mata e bulb eka ayin karala direct me circuit eka haraha battery eka charge karaganna plwnd?

  • @venithanimnajith9767
    @venithanimnajith9767 5 місяців тому +1

    Me circuit ekata oya hadapu 12v hybrid battery pack eka use karala balance karanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 місяців тому

      බෑ මල්ලි මේක පොඩි බැටරි වලට හොඳ

  • @kavishkahiruna7555
    @kavishkahiruna7555 2 роки тому +1

    ayye puluwnnm threeweeler battery over charging protection circuit ekath hadannako

  • @Arunodasenidu2767
    @Arunodasenidu2767 2 роки тому

    මං මේ circuit එක මේ අද හැදුව charge වෙන්න කොච්චර වෙලා ගියත් battery එක හරියට ම charge වෙලා කොළ පාට බල්බ් එකට මාරු වෙනව.😄😄😄😀😀😀

  • @kandamullageprabathjanakap6306
    @kandamullageprabathjanakap6306 2 роки тому

    Very good sir
    Mokada Danna. Sir mama hadapusirkit eke d c out put pin. 2ka akata gaunoth green l e d eka vitharai paththu wenne

  • @pabasaratech911
    @pabasaratech911 2 роки тому +1

    මම හැදුවා ...ඉලෙක්ට්‍රොනික් ගැන ලොකු දැනුමක් නැහැ...3.3v සෙනර් එකක් දැම්මේ...preset එක කෙලවරටම කරකවන්න ඔින කොලපාට දැල්වෙන්න...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      4.2 දාන්න වෝල්ටේජ් එක වැඩි උනොත් හදන්න අමාරුයි

  • @0776917308
    @0776917308 2 роки тому +1

    Sola panel 1k used karala meken chage kara ganna puluwan da??

  • @aroshasadamini8916
    @aroshasadamini8916 2 роки тому +1

    12v battery pack ekak charge karanna puluvanda

  • @Edmorbus
    @Edmorbus 2 роки тому +1

    Nice work
    Thanks for sharing your work

  • @kasunchandana1785
    @kasunchandana1785 2 роки тому +2

    Aiye me circuit ekata 14v nathuwa 12v input deela weda kranna barida....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      බෑ මදියි

    • @kasunchandana1785
      @kasunchandana1785 2 роки тому

      @@ElectronicLokaya aiye...gedara thiyenwa solar panel ekak...eka out put voltage eka 18v wage enwa.me circuit eka panel eka sambanda kranwa nam mokak hari wenas kamak kranna onida....

  • @iroshandissanayake3543
    @iroshandissanayake3543 2 роки тому +2

    Aiya mata me diagram ekata one transformer eka hoyaganna bari una.
    Mn gawa thiyenawa 12x2/1.5amp ekakui,12x2/300m amp ekakui.14v single line ekakui thiyenawa oya ekak ganna bariweida wadeta

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      14වෝල්ට් එකෙන් හදන්න

  • @hashendevinda8142
    @hashendevinda8142 Рік тому +1

    Ayye 3A diode eka athida battery charge karanna rath wenne nedda

  • @chandimachathura5412
    @chandimachathura5412 2 роки тому +1

    niyami aiye ,hdla blnwa ❤️❤️❤️❤️

  • @SlBC-n5g
    @SlBC-n5g Рік тому

    Treeweel battery එකක් චාර්ජ් කරන්න පුලුවන් ද

  • @pawandeeshaantha4578
    @pawandeeshaantha4578 2 роки тому

    සුපිරි අය්යණ්ඩි

  • @sitharamadumal2429
    @sitharamadumal2429 2 роки тому +2

    ඩේටා ඔන් කරපු ගමන් දැන් බැලුවා නොටිෆිය ආපු ගමන්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @gear-blazer
    @gear-blazer 21 день тому +1

    mage charger ekak thiye eke 6A max /13.8v denawa ekata meka wenasak karanna oneda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  21 день тому

      ලොකු බැටරි වලට නම් මේක සෙට් වෙන්නෙ නෑ මල්ලි

  • @apeelectronic877
    @apeelectronic877 2 роки тому +2

    super 😀

  • @sunilsantha7135
    @sunilsantha7135 2 роки тому +1

    මෙික වැඩි ඇමිපියර් 5a වාගේ වැඩි ාටාන්ස් පෝමරයකට දාන්ඩ බැරිද කලයුතු වෙනස්කමි මොනවාද

  • @gaminisilva1611
    @gaminisilva1611 2 роки тому +1

    Relay. Eke. Pin 3 patta ic eke maruwunata kamak nannda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      මැද එක් හරියට තියෙන්න ඕනී

  • @surangakavndu27
    @surangakavndu27 2 роки тому +2

    12 v 120 a Bataryak puluwanda ayye

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ජය වේවා......!!!

  • @exobox758
    @exobox758 2 роки тому +2

    20k preset wenuwata 100k wage ekak use karana puluwanda

  • @sankamadushanka7854
    @sankamadushanka7854 2 роки тому

    Ayye hybrid battery cell ekak charge karaganna puluwanda oye curcuit eken

  • @michaelred3595
    @michaelred3595 2 роки тому +1

    Good video, what function does the 3.9v zener diode play?
    Thank you

  • @d.s.k.wanniarachchi4866
    @d.s.k.wanniarachchi4866 2 роки тому +1

    My dear 12V 9A moter bike battery 1 meka harida

  • @sachila6
    @sachila6 2 роки тому

    Haduwa supi ekata weda ups battery 2k 14A ekapara charge karagannawa tnx

  • @Adikari-vm8px
    @Adikari-vm8px Рік тому +1

    Oka 12v 40A wage battry walatath dann puluwanda Mr

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ලොකුබැටරි වලට මේව දාල චාජ් පුල් කරන්න බෑ

  • @Rated_maz
    @Rated_maz 2 роки тому +2

    12-0-12 3amp transformer ekak thiyenawa eka use karanna puluwanda??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      බෑ මදියි වෝල්ට්ටේජ් එක

  • @travelwithchathura4565
    @travelwithchathura4565 2 роки тому

    Preeset eken kochchara heduwa balance karaganna behe red light thiyeddi voltage eka 15ganan yanawa adjest karata wenasak wenne ne

  • @H.A.RasangaInduwara
    @H.A.RasangaInduwara 2 роки тому +1

    @Electronic Lokaya 12V 7A mage battery eka ,, 15V 3A input karala oya circuit ekata mage battery eka charge karanna berida ampiyar vedida?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      වෝල්ට් 15නෙ චාජ් කරන්න පුලුවන් ඇම්පියර් 3ක් නිසා ඉක්මනින් චාජ් වේවි අව්ලක් නම් නෑ

    • @H.A.RasangaInduwara
      @H.A.RasangaInduwara 2 роки тому

      Thank youu...

  • @thilinafernando7509
    @thilinafernando7509 2 роки тому +1

    Me skt aken A gana wedi transfomar akak dala 90A wage battry akak charj karana berida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      පුලුවන් ට්‍රාන්ෆෝමර් එකේ ඇම්පියර් ගාන වැඩි කරන්න

  • @vimukthiravi6703
    @vimukthiravi6703 2 роки тому +1

    Mage eke battery yak 12v 96 ampiur anikee 12v 65 ampiur ethakota kohomada mekekeraganne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ලොකු බැටරි වලට මේව ඕනී නෑ මල්ලි

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 роки тому +1

    කාලීනයි පට්ටයි. ජය

  • @kasunherath7975
    @kasunherath7975 2 роки тому

    නියම video එකක් අය්යේ මේකෙන් ලැප්ටොප් battery charge කරන්නත් පුළුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      බෑ මල්ලි

    • @kasunherath7975
      @kasunherath7975 2 роки тому

      @@ElectronicLokaya අය්යේ මගේ ලග පරණ lap top battery වගයක් තියෙනවා.. මට ඕනේ ඒවා පාවිච්චි කරල emergency lamp එකක් හදන්න.. Ac current එකට ගහල charge කරන්න එතකොට battery protection ඒ ඔක්කොම තියෙන එකක් හදන්න.. මට උදව් කරන්නකෝ අය්යේ

    • @Geethalkalindu
      @Geethalkalindu Місяць тому

      ඒකට හොදම එක Protection Charging Circuit එකක් දාලා 5v Input දීලා.චාර්ජ් කරන එක.. නැත්තම්.බැට්‍රි පුපුරණවා..

  • @tharangadikkumbura
    @tharangadikkumbura 2 роки тому

    සුපිරියක් තමයි අයියෙ ... බුදු සරණයි .💝💝💝💝💝

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @alaricace8118
    @alaricace8118 6 місяців тому +1

    Description eke components list ekai, drive link tikai dala thiyena eka mara widiyta watinwa

  • @maheshpathum8229
    @maheshpathum8229 2 роки тому +1

    8A tranpsformer ekak hadana dala battery charger ekakata me cut off eka sambanda karanna puluwannda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      පුලුවන් ඩයෝඩ් වල ඇම්පියර් ගාන වැඩි ඒව දාන්න

  • @achinthawimalaweera5463
    @achinthawimalaweera5463 2 роки тому +1

    Niyamai....Meka sola panel ekakata set karanna puluwanda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඔව් පුලුවන් සවිකරනව නම් ඉන්පුට් වෝල්ටේක් එක ගැන සැලකිලිමත් වෙන්නත් ඕනී

  • @dinisuruwikramasinghe
    @dinisuruwikramasinghe 2 роки тому +2

    thank you very much

  • @thumeshthinura892
    @thumeshthinura892 2 роки тому +1

    ඔය සකිට් එක පොඩි බැට්ට්‍රි වලටත් යූස් කරන්න පුලුවන් ද අයියේ ලිතියම් අයන් 6v වගේ බැට්ට්‍රි වලට

  • @leninkohilawatta565
    @leninkohilawatta565 2 роки тому +1

    48v 12Ah charger ekak hadala denawada?

  • @sameerahewapathirans4496
    @sameerahewapathirans4496 2 роки тому +1

    mage 12v 45a batry 8A transfomer1 dala chaj karanava.ekata me sakit 1 danna puluvanda.neththam agayan venas keli danna onada.pehedili kirimak karanna. thank u

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      ඔව් පුලුවන් රිලේ එක ඇම්පියර් ගාන වැඩි එකක් දා ගන්න

    • @sameerahewapathirans4496
      @sameerahewapathirans4496 2 роки тому

      @@ElectronicLokaya 👍❤

    • @sameerahewapathirans4496
      @sameerahewapathirans4496 2 роки тому

      @@ElectronicLokaya A kiyaka ekakda danna ona anith keli venas karamnna ona nedda thanks

  • @HariVlogCreation
    @HariVlogCreation 2 роки тому +1

    Transformer eke aduma voltage eka 14V/500mA ethakota oya circuit ekata dana tansformer eke danna puluwan vedima voltage eka kiyada??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      15ට වඩා ගන්න එපා ඩී සී කරාම වැඩි වෙනව ඒකයි

  • @thusithmadushan4878
    @thusithmadushan4878 2 роки тому

    current ek dunne nathi welawen relay eke mona pin ektada battry hai wenne,nc da nattam no pattenda

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 2 роки тому

    Lithum battery chager akak hadaganna cut of wena dayagrm akak nedd wada karana akak ayye module hoyaganna na akai

  • @nipuncoolbreath7738
    @nipuncoolbreath7738 2 роки тому

    Ane 48v 🔋 ekak chaj karanna sakit ekak nadda ane loku udauwak

  • @nadungaming2003
    @nadungaming2003 Рік тому +1

    Mekata dod boad kallak ganna puluwanda

  • @my4tech761
    @my4tech761 2 роки тому +2

    නියමයි 👌 👍👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      තැන්ක්ස් මල්ලි❤️❤️

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 2 роки тому +2

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක් . ඇම්පියර් 90 ක බැටරියක් ඔටෝ කටෝඔෆ් කරන්න පුළුවන් සර්කිට් එකක් හඳුන්වන්න පුලුවන්ද අය්යේ , ස්තුතියි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඇම්පියර් 90ට කටොෆ් අවස්‍ය නෑ

    • @mrbat8214
      @mrbat8214 2 роки тому

      @@ElectronicLokaya 45ah awshayada?

    • @logogalore4859
      @logogalore4859 2 роки тому

      @@ElectronicLokaya ai awashaya na kiynne? poddak pahhadili karala denna puluwn da?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      @@logogalore4859 ඒකට විස්තර තරමක් මේ කොමන්ට් වලත් ඇති බැටරි චාජින් මොඩියුල් වීඩියෝ එකෙන් පෙන්නලම කියල ඇති බලන්න

  • @SLDiscover
    @SLDiscover 2 роки тому +1

    aiya 14v 3A power supply ekakin me cirkit ekata dunnama 12v 35ah bettry ekak chage karanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      පුලුවන් වෙලාවක් යාවී

  • @krishanmadushanka7082
    @krishanmadushanka7082 2 роки тому +1

    නියම වැඩක්👍💯❤️

  • @antonpereraperera455
    @antonpereraperera455 2 роки тому +1

    Thank you
    🙏🙏🙏🙏
    👍👍👍👍