Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Congratulations brother සතුට්න් ඉන්න හැමදාම දෙන්නම බුදුසරණයි ❤️❤️🤜
🙏🙏🙏
ඔයාලා දෙන්නටම සුභම සුභ මංගලම් වේවා අයියේ...පැය ගාණක් මහන්සි වෙලා විඩියෝ ගෙනල්ලා ඇත්තටම ඒක එක පැත්තකින් මාරම මෝටිවෙට් එකක් අනික ඒ වෙන මහන්සියට දවසක අනිවාර්‍යෙන්ම තැනකට එනවා. ඔයාගේ ඉස්සර ජීවිතයත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
❤❤💪💪
Onna ekatath up ekak dunna brother ❤️❤️❤️
adarei
ඔබේ ජීවිතේ සාර්ථකත්වය ලග සැමදා බිරිඳගේ ආශිර්වාදය, මෙන්ම සහයෝගය ලැබී, ලස්සන අනාගතයක්, සාදාගැනීමට ඇය ඔබ පසුපසින් නිබඳව සිටීවා. නීරෝගීව සිටීමට ලැබේවා. ලස්සන marrage life එකක් වේවා.
❤❤🙏🙏 Thanks
සුභ පැතුම් කොල්ලෝ
❤❤❤ Thanks
Hodae lassanae😍
Thanks
😍😍😍😍😍😍 congratulations broooooo
❤❤ Thnaks
සුභ පතනව ජීවිත කාලෙ පුරාවටම දෙන්නට සතුටින් ඉන්න කියල. මේක පරන එක්ක් නේද. දැං බබෙකුත් ඉන්නවනෙ😜
ow bn... kattiya hithanne dn video eka ala nisa dn badala thiyenne kiyala 😂😂 Thanks
Congratulations aiyee❤️❤️❤️❤️
Thanks Malli
උඹ අමාරුවේ වැටුණු දවස 🥲🥲
😂😂😂😂
Congratulations Malli ❤️❤️😍😎👍
Happy wedding life you both 🥺❤️
Adarei manika hama dama sathutin idapn 🥰💞💞💞
Congratulations machan
Thanks bro
Happy wedding life bro
Thanks Bro
Happy wedding life bro♥️♥️🙏God bless you both🙏♥️🤩
පාටියක් දාන්නත් වෙයි නේ
😂👍👍🤭 2018 bande eda idan pati thama 🤣
@@gothamamanamperi3331 එල මැනික හැමදාම සතුටින් පරිස්සමට ඉදහන්. ❤️❤️❤️
❤️❤️❤️😍
Me ubad??? Chat karata ubawa dakal nana ...el el...hapy wedin laife
@@Ashan85 Elama Bro....
Oyata tawa paarak hithanna tibuna....
ai e 😁
මටත් කවදා හරි කසාද බදින්න ලැබේවා කියලා පතන් යන්ඩලා 😁
aaa esema wewa
මේ ඇත්තාට යම් දිනක බඳින්න හැකිවේවා🙏🙏😂🥲
@@dinalsenmith2125 😂😂🙏🙏
දෙන්නම cute
මයිකල් සහා ඩොක්ටර් සාරා 🙈❤️
😁😁😁
සුබ මංගලම් 😁👌👌👌
😁😁🤭🤭
Happy Marriage-life bro...
Thanks ❤️
අන් අයගේ අවශ්‍ය තාවය වෙනුවෙන් කැප වෙන අය්යට හැමදාම හරියන්න ඕන 🙏
අනේ වෙඩින් දැක්කම මටත් බය හිතේ.. ආයේ දාන්න නම් එපා වෙඩින් 😁
🤭🤭
විවාහ සහතිකය=මරණ සහතිකය 😂විහිලුවක් කලේ🤭සතුටින් දුවයි නෝනයි එක්ක ඉන්න😘
😂😂❤❤👍👍 Thanks Bro
යකෝ බැදලත් මූ අද වීඩියෝ එක දැම්මනේ p.b එකේ සතුටින් සමගියෙන් ඉන්න දෙන්නම
Thanks ada newei bro bande 2018 😂😂
එහෙනම් අද් වීඩියෝ එක දැම්මේ මොකෝ හා හා දැන් අපි සෙල්ලමකට අරන් නේ 😒
@@dpfarmhousesrilanka2003 Nikan Damma Damma... Kattiya dannawane mata lamekuth innawa Kiyala... Nikan kattiyata balanna damme... ❤❤
සුබ මංගලම් සතුටු සාමය පිරි සාර්ථක යුග දිවියක් සහ සරන මංගල්‍යයක් වේවා!!
Dan godak kal neda... pddawath balagena chirath kalayak wajabenna labeva.
2018 bande...
@@gothamamanamperi33312016 me 2022iwarai
තෙරැවන් සරණයි අයියෙ 🙏🙏🙏❤️❤️❤️
Thanks 🙏🙏
අයියලාගෙ මහ ගෙදරද ඔය
ඔය ලෝකෙට පේන්න ලක්ශ, කෝටි ගණන් එක දවසක් වෙනුවෙන් නාස්තිකරනවට වඩා චාමෙට වෙඩිම කරල කීයක් හරි තිබ්බනම් ඒකත් දෙන්නගෙ අනාගතේ වෙනුවෙන්ම යොදාගන්න එක තමයි වටින්නෙ,උබ සමාජයට ආදර්ශයක් මචෝ,සතුට කියනදේ සල්ලිවලට ගන්න බෑ බන් උබ ගාව ඒදේ තියනවා ඒකතමයි ජීවිතේට වටින්නෙ මචෝ,ජයවේවා,මේ මන් මේ චැනල් එකට ආසයි ආ ,උබේ නම,ගම ,වයස ඔයවගේ විස්තර ,ආදර කතාව ඔය වගේ දේවලිනුත් පුළුවන් උනොත් වීඩියෝ එකක් හදහන්,ජයවේවා ..!!
ආදරෙයි මචං... අනිවා වීඩියෝ එකක් ගේන්නම්... ❤
රෙජිස්ටර්ගේ ගෙදර
elami bokka
ඔබ දෙපලටම 💖💖 Happy Wedding Day 💖💖 ....
adare hithenawa dakkama
❤❤🙏🙏 Thanks Sir
lamaya hmbunt passeda bende
2018 bn bande 😂😂
@@gothamamanamperi3331 ah meka parana video ekk neda
@@Kaniya773chesko77 ow bro
@@gothamamanamperi3331 elm mye ekh 😍
@@Kaniya773chesko77 ❤❤
❤❤❤
❤️❤️❤️
Adeh kawadada bande
2018 😁😁🤭🤭
🤙🎁🤙
❤❤❤❤
😍
😁😁❤❤
මයිල් 🙄
👨👩👧👨👩👧❤️❤️
❤️
❤️❤️
💖
❤
❤❤❤❤❤❤
Congratulations brother සතුට්න් ඉන්න හැමදාම දෙන්නම බුදුසරණයි ❤️❤️🤜
🙏🙏🙏
ඔයාලා දෙන්නටම සුභම සුභ මංගලම් වේවා අයියේ...
පැය ගාණක් මහන්සි වෙලා විඩියෝ ගෙනල්ලා ඇත්තටම ඒක එක පැත්තකින් මාරම මෝටිවෙට් එකක් අනික ඒ වෙන මහන්සියට දවසක අනිවාර්‍යෙන්ම තැනකට එනවා. ඔයාගේ ඉස්සර ජීවිතයත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
❤❤💪💪
Onna ekatath up ekak dunna brother ❤️❤️❤️
adarei
ඔබේ ජීවිතේ සාර්ථකත්වය ලග සැමදා බිරිඳගේ ආශිර්වාදය, මෙන්ම සහයෝගය ලැබී, ලස්සන අනාගතයක්, සාදාගැනීමට ඇය ඔබ පසුපසින් නිබඳව සිටීවා. නීරෝගීව සිටීමට ලැබේවා. ලස්සන marrage life එකක් වේවා.
❤❤🙏🙏 Thanks
සුභ පැතුම් කොල්ලෝ
❤❤❤ Thanks
Hodae lassanae😍
Thanks
😍😍😍😍😍😍 congratulations broooooo
❤❤ Thnaks
සුභ පතනව ජීවිත කාලෙ පුරාවටම දෙන්නට සතුටින් ඉන්න කියල. මේක පරන එක්ක් නේද. දැං බබෙකුත් ඉන්නවනෙ😜
ow bn... kattiya hithanne dn video eka ala nisa dn badala thiyenne kiyala 😂😂 Thanks
Congratulations aiyee❤️❤️❤️❤️
Thanks Malli
උඹ අමාරුවේ වැටුණු දවස 🥲🥲
😂😂😂😂
Congratulations Malli ❤️❤️😍😎👍
Thanks
Happy wedding life you both 🥺❤️
Thanks
Adarei manika hama dama sathutin idapn 🥰💞💞💞
Thanks
Congratulations machan
Thanks bro
Happy wedding life bro
Thanks Bro
Happy wedding life bro♥️♥️🙏
God bless you both🙏♥️🤩
Thanks
පාටියක් දාන්නත් වෙයි නේ
😂👍👍🤭 2018 bande eda idan pati thama 🤣
@@gothamamanamperi3331 එල මැනික හැමදාම සතුටින් පරිස්සමට ඉදහන්. ❤️❤️❤️
❤️❤️❤️😍
Me ubad??? Chat karata ubawa dakal nana ...el el...hapy wedin laife
@@Ashan85 Elama Bro....
Oyata tawa paarak hithanna tibuna....
ai e 😁
මටත් කවදා හරි කසාද බදින්න ලැබේවා කියලා පතන් යන්ඩලා 😁
aaa esema wewa
මේ ඇත්තාට යම් දිනක බඳින්න හැකිවේවා🙏🙏😂🥲
@@dinalsenmith2125 😂😂🙏🙏
දෙන්නම cute
Thanks
මයිකල් සහා ඩොක්ටර් සාරා 🙈❤️
😁😁😁
සුබ මංගලම් 😁👌👌👌
😁😁🤭🤭
Happy Marriage-life bro...
Thanks ❤️
අන් අයගේ අවශ්‍ය තාවය වෙනුවෙන් කැප වෙන අය්යට හැමදාම හරියන්න ඕන 🙏
Thanks Malli
අනේ වෙඩින් දැක්කම මටත් බය හිතේ.. ආයේ දාන්න නම් එපා වෙඩින් 😁
🤭🤭
විවාහ සහතිකය=මරණ සහතිකය 😂
විහිලුවක් කලේ🤭
සතුටින් දුවයි නෝනයි එක්ක ඉන්න😘
😂😂❤❤👍👍 Thanks Bro
යකෝ බැදලත් මූ අද වීඩියෝ එක දැම්මනේ p.b එකේ
සතුටින් සමගියෙන් ඉන්න දෙන්නම
Thanks ada newei bro bande 2018 😂😂
එහෙනම් අද් වීඩියෝ එක දැම්මේ මොකෝ
හා හා දැන් අපි සෙල්ලමකට අරන් නේ 😒
@@dpfarmhousesrilanka2003 Nikan Damma Damma... Kattiya dannawane mata lamekuth innawa Kiyala... Nikan kattiyata balanna damme... ❤❤
සුබ මංගලම් සතුටු සාමය පිරි සාර්ථක යුග දිවියක් සහ සරන මංගල්‍යයක් වේවා!!
Thanks
Dan godak kal neda... pddawath balagena chirath kalayak wajabenna labeva.
2018 bande...
@@gothamamanamperi33312016 me 2022iwarai
තෙරැවන් සරණයි අයියෙ 🙏🙏🙏❤️❤️❤️
Thanks 🙏🙏
අයියලාගෙ මහ ගෙදරද ඔය
ඔය ලෝකෙට පේන්න ලක්ශ, කෝටි ගණන් එක දවසක් වෙනුවෙන් නාස්තිකරනවට වඩා චාමෙට වෙඩිම කරල කීයක් හරි තිබ්බනම් ඒකත් දෙන්නගෙ අනාගතේ වෙනුවෙන්ම යොදාගන්න එක තමයි වටින්නෙ,උබ සමාජයට ආදර්ශයක් මචෝ,සතුට කියනදේ සල්ලිවලට ගන්න බෑ බන් උබ ගාව ඒදේ තියනවා ඒකතමයි ජීවිතේට වටින්නෙ මචෝ,ජයවේවා,මේ මන් මේ චැනල් එකට ආසයි ආ ,උබේ නම,ගම ,වයස ඔයවගේ විස්තර ,ආදර කතාව ඔය වගේ දේවලිනුත් පුළුවන් උනොත් වීඩියෝ එකක් හදහන්,ජයවේවා ..!!
ආදරෙයි මචං... අනිවා වීඩියෝ එකක් ගේන්නම්... ❤
රෙජිස්ටර්ගේ ගෙදර
elami bokka
ඔබ දෙපලටම
💖💖 Happy Wedding Day 💖💖 ....