Ruvini, since you have a management degree, why don't you start a small business or work part time. I understand that Kiyara is still little. Something to think about. ❤
@@RashmiNelushika hmm ow ane api dannawa kanna oni katta.apith ude ra kiyla na,nindak na loku kattak kewa..thamath ahemai..eth a kana katta gena ada loku sathutak danenawa.oyath anisa atharinna epaa..amaruwen hari karagena yanna.api help krnnam.dinanna puluwan.budusaranai🙏💐❤
අපි ගැන දැන ගන්න ආස ඔයාල හැමෝටම මේ video එක ගෙනාවෙ..අපේ යාලුවෝ හැමෝටම ගොඩක් ආදරෙයි අපි😍😍😍❤️❤️❤️
නිහතමානී පවුලක්...ආදෙරෙයි නංගී...චන්ඩි නංගියා...
බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
ඔයාගේ හිනාව නම් හරිම ලස්සනයි.හරි සිරියාවන්ත පවුලක්.හැමදාමත් ආදරෙන් ඉන්න.චූටි මැණිකෙ නම් ශෝයි.ඔයාලට ජයෙන් ජයම වේවා!! බුදු සරණයි!!
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
ඇත්තටම වාසනාවන්ත පිංවන්ත ෆැමිලි එකක් ❤️ජයෙන් ජයම වේවා. තෙරුවන්සරණයි
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
ඔයාලගේ විඩියො ලස්සනයි සහා පරිසරයත් ලස්සනයි. අපි විදේශගතව සිටියත් නිවාඩු වෙලාවට බලනවා. සුභ පතනවා
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
සරල ලස්සන ජීවිතයක්.ඇත්තටම වාසනාවන්තයි අයිය,අක්ක සහ චූටි දෝණි..හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.බුදුසරණයි ❤
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
හරිම නිහතමානි දෙන්නෙක්.
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
ආදරෙයි ගොඩාක් ඔයාලා තුන් දෙනාටම... තෙරුවන් සරනයි... පරිස්සමට සතුටින් හිනා වෙලා ඉන්න ලැබෙන්න ඕනා ඉදිරියටත්... හුඟක් ආසාවෙන් ඔයාලගේ වීඩියෝ බලන්නේ... ❤️❤️
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
වාසනාවන්ත pulak සතුටින් පරිස්සමෙන් enna donith හරිම හුරතල් බුදු saranal🙏🙏❤️❤️🏵️🏵️
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
විශ් කරනවා තව තවත් ලස්සන විඩීයෝ කරන්න ලැබේවා කියලා. චූටි පැටියා නම් ශෝයි
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
මමත් දුවන ගමන් ඔයාලගේ චැනල් එක බලනවා හරීම ආසාවෙන්,ඇස්වහක් කටවහක් නෑ චුටි මැණික නිසා සිරියාවන්තකම
ඉතිරෙනවා.නංගී ,මල්ලි ඔයාගේ පවුලේ විස්තර දැනගන්නට ආසයි. අර ඔයාලයි ගෙදර තියන කොළපාට එකේ සුදු ඩොට් තියන හබරල ජාතිය වවන්න හොද නෑ කියලා මම අහලා තයනවා .ඒක ගැන දන්නවනම් කියන්න. ඔයාල තුනදෙනාටම බුදුසරණයි 🙏 දෙවියන්ගේපිහිටයි🙏❤️❤️❤️
අනේ එහෙමද😍😍 බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ හොයල බලලා කියන්නම්..පොඩි බබාල එහෙම ඉන්න ගෙවල් වල හබරල වර්ග වවන්න එපා කියනවා ඒවා ටිකක් කසනවා එහෙමනේ..පොඩි අයට ටිකක් අමාරුයි ඒක නිසා මන් හිතන්නේ. බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
අනේ දුව නම් ශෝයි අනේ ලස්සනයි දුව ♥️
බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
රොඉ ද@@ArtOfCookingLKඖ😊
..
.
😅
ඝඝ😊
සබ
😊රරවදදධධොදදධ වල්
ණම
නංගී හරි ලස්සනයි විඩියෝ එක .දෝණි තමයි ඇත්ත ම කියන්නේ .හරි ම ෂෝක් .තෙරුවන් සරණයි ඔයාලට !
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
ඔයාලගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අක්කි අයියේ 💕 සතුටින් ඉන්න පැටික්කි එක්ක❤️
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
සුබ පතනවා ඔය දෙන්නට...❤ හැමදාම සතුටින් ඉන්න ...❤ බුදු සරනයි❤❤😊
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
අනේ ඇත්තටම ඔයාල දෙන්නා හදවතින්ම කතා කරනවා ගොඩක් දෙනෙකුට ආදර්ශයක්.❤අදකාලේ ගොඩක්අය කියන්නෙ ගුරු මුෂ්ටිය තියන්. ඔයාල එහෙම නෑ හැමදේම නිවැරදිව වටහලා දෙනවා. ඔයාලගේ ඉදිරියට යෑම කාටවත් වලක්වන්න බැහැ.ආදරෙයි හැමදාම❤️❤️❤️(ඇත්තම කියන එකම චැනල්එක)
බුදුසරණයි ඔයාල තුන්දෙනාටම🙏🙏🙏🙏❤️❤️❤️
අනේ හරිම සතුටුයි මෙහෙම වචන දකිද්දි😍😍 බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
අක්කේ ඔයාලා හරි සරලව මේ වීඩියෝ කරනවා...හරිම ලස්සනයි සුභ පතනවා...❤️❤️💞
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
ආදරෙයි පුංචි family එකට
ආදරෙයි අනේ ❤❤❤
හරීම ආඩම්බරයක් ,,,ආදරේයි ගොඩාක් ,අසයි දකින්න,කොළඹ ආවොත් අපේ ගෙදර එන්න.බුදු සරණයි
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ අනිවාර්යයෙන් එන්නම්කෝ❤️😍😍 බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
දෙන්නම ඉහළටම ඉගෙනුම ලබා ඇති නිසා ඒ දෙයිනුත් වැඩක් ගන්න උත්සාහ කරන්න. තවත් දියුණු වෙන්න පුලුවන් සුබපැතුම්🎉😊😊😊 ❤❤
ඇත්තටම ඔයාලගේ වීඩියෝ ස් ගොඩක් ලස්සනයි ❤
බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
හරිම ලස්සන නිහතමානී ගුණ යහපත් දුවයි පුතයි දෙන්නම චූටි මැණික ෂෝක් තුන්දෙනාටම හැමදාම සතුටින් සුවයෙන්ම ආදරයෙන්ම ඉන්න ලැබෙන්න ඕන තෙරුවන් සරණයි❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
igena gaththa dennek..
❤️❤️❤️❤️❤️❤️
හරිම නිහතමානීයී. ආදරෙයි ඔයාලට.❤❤ kit kitchen
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
අනේ එකපාරක් හරි චූටී දූව බලන්න කතාකරන්න ආසයි අයියා ❤❤❤
ඔයා කොහෙද ???අපෙ whatsapp number එක දාල තියෙනවා channel description එකේ ❤️❤️ ආදරෙයි ❤❤❤
Ruvini, since you have a management degree, why don't you start a small business or work part time. I understand that Kiyara is still little. Something to think about. ❤
Thank you so much for your comment❤️❤️❤️ Let's go ahead🤗❤️ love you ❤❤
අපි ඔයාලගෙ වීඩියෝ බලනවා ඒත් ඔයාලගෙ වීඩියෝ වල කෑම වලටදමන සමහර දේ සහ ප්‍රමාණය දක්වා නැහැ ඔබ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි
හැම video එකකම 1st comment එකේ සියලුම දේවල් දාල තියෙනවා ❤❤ තෙරුවන් සරණ යි🙏🙏🙏❤️❤️❤️
අනේ මේ ලඟනෙ ඔයාලා.මට හිතුනා අර තෙලියාගොන්නේ කියලා දාපු වීඩියෝ එක බලද්දි❤️
ඔව් අනේ අපි වැල්ලව❤
අක්කේ අයියේ මං මාර ආසාවෙන් බලන්නේ ඔයාලව...ෆ්බී නැද්ද ඔයාලා❤❤❤බබා ශෝක් අක්කේ..තුන් දෙනාම මාර ක්‍රියේටිව් වගෙම ටැලන්ට්...විතරක් නෙවේ ඒ රෙසපි නම් පට්ට.කියා දෙන විදිහට ආසයි..පැහැදිලි ❤❤❤කියන්න වචන නැ..කතා කරන්න ආසයි ඔයාලා එක්ක❤❤❤
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ fb page - art of cooking / channel description එකේ අපෙ whatsapp number එක තියෙනවා ❤❤
ජයෙන් ජයම වේවා.....👍👍❤❤❤
බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
අනේ හරිම ලස්සනයි ඔයාලා තුන්දෙනා ❤️🥰Q & A එකක් දානකන් බලාගෙනමයි හිටියේ... 🥺❤️
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
Oyala tundenam sathuten Inna mm Asama family ekak oyala oyage godak vidiyosewala mm comment karanawa, godak sathutui oyalage vidiyo dakkam, bs
Aneee thank you so much❤❤ adarei❤️❤️ budusaranai 🙏🙏❤❤❤
Kisima deyak loba netiwa tawa kenekta goda ynn udaw krna ekama watinwa.. oyala vedios harima lassanai.. ewa natural conversation.. mn hemadamath blnawa.. tawa tawath idiriyatama ynn hadawathinma wish krnwa 😊❤❤
Thank you so much❤❤ adarei❤️❤️
මල්පිටියේ බෝයගනේ කෑම්ප් එක ළඟ තමයි අපේ අක්කිලගේ ගෙවල්.🌸මම පොතුහැර.අනේ අපේ ගමේනේ🌸🌼
ආනේ එහෙමද ❤️❤️❤️❤️ ආදරෙයි ❤❤❤
Ane podi patikki dennama saranaaa harima nihatamanii uawalak tetuwan saranai hamadama satutin inna one taws tawst y..c aeka diuanu wewaa 🙏🙏🙏🙏💕💕💕💕
Aneee thank you so much❤❤ adarei❤️❤️ budusaranai 🙏🙏❤❤❤
Adarei art of cooking ❤
Adarei❤️❤️ adarei❤️❤️
ලස්සනයි god bless you all. Nice family. The little princess so pretty. ආදරේ අක්කේ ඔයාලාට. All the best ඔයාලාට ❤
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
@@ArtOfCookingLK 😍
තෙරැවන් සරණයි ඔයාලාට ❤️❤️❤❤
තෙරුවන් සරණ යි🙏🙏🙏❤️❤️❤️
Oyalata jaya / sathuta... Oya aachchii thamaii niyama Achchii... Theruwan saranaii oya 3denaatama...
Aneee thank you so much❤❤ adarei❤️❤️ budusaranai 🙏🙏❤❤❤
මමත් ඔයාලගෙ සාමාජිකයෙක් හැමදාමත් හොද විඩියෝ දාන්න
බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
අක්කේ මන් කවදාවත් ඔයාලට comment එකක් දාලා නෑ.. 😒 හැබැයි ඔයාලගේ video එකක් මන් අහම්බෙන් දැකලා දාලා තිබ්බ video ඔක්කොම ටික බැලුවා.. 🤗 ඇත්තටම ඔයාලගෙ videos බලන්න හරිම ආසයි.. ඒ වගේම ලස්සනයි..🥰 ඉස්සරහට ලස්සන ලස්සන video දාන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා.. ❤ දෝනිත් හරිම හුරතල් 🥰 ඔයාලගෙ පව්ල ගොඩක් ලස්සනයි.. සතුටින් ඉන්න.. ❤️
අනේ බොහොම ස්තූතියි❤❤❤ හරිම සතුටුයි ❤️❤️ ආදරෙයි ❤❤❤
@@ArtOfCookingLK 🥺❤️
Mn asama දෙන්නෙක් ආදරෙයි බුදුසරණයි
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
මටත් ආසයි අක්කි අයියා ඔයාල දෙන්න ඇත්තටම බලන්න හරිම සහයෝගයෙන් ඉන්නව ඔයාල ආදරෙයි ගොඩක් ඔයාලගෙ සමගිය දැක්කම ආසයි මම නම් හැමදාම බලන ඕනම video එකකට comment එකක් දානව මම නම් චූටි මැනික ට ගොඩක් ආදරෙයි ❤❤❤❤
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ හරිම සතුටුයි ❤️❤️
ලස්සනයි ඔයාලගේ වීඩීයෝ ,😍 මාත් ආසාවෙන් බලනවා ❤ දිගටම කරගෙන යන්න සුභ පතනවා 😍❤ ශෝක් අනේ බබා 🥰❤😍
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
ලස්සනයි චුටි කැටේට ගොඩක් ආදරෙයි 🎉🎉🎉
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
@@ArtOfCookingLK ow chuti nanngita adare hithenawa ❤❤
Gami ahinsaka penumak oalata neerogimath anagathauak 🎉🎉🎉
Chuti duwata aadrei❤❤❤
Aneee thank you so much❤❤ adarei❤️❤️
මලිති අක්කි කෙනෙත් අයියා🥰🥰🥰🥰
ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
Bute ful family
Good bless you super ❤
Thank you so much❤❤ adarei❤️❤️
ඔයා හරි හුරුබුහුටියි මෑණික .❤🥰
බොහොම ස්තූතියි❤❤❤❤ ආදරෙයි ❤❤❤
ආස හිතෙනවා තින්ක්. යූ සුබ අනාගතයක්
බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
Marama nihatamani family ekak,dana hema comment ekatama reply karanava aiya,eka marai.
Anee thank you so much❤❤ adarei❤️❤️
දුව නියමයි
බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
Very nice family ❤❤❤ oyala thundanatama budu saranai. Parassamin inne sathutin inne hamadama.....
Thank you so much❤❤ adarei❤️❤️ budusaranai 🙏🙏❤❤❤
මාත් අලුතින් chanel එක පටන් ගත්තේ... ඔයාලට සුබ පතනවා... ජයම වේවා...🎉❤
අනේ එහෙමද??❤❤ ගොඩක් සතුටුයි ❤️❤️ ඔයාට අපෙන් උනුසුම් සුභ පැතුම් ඉදිරියටම යන්න💐💐 මොනවහරි utube ගැන උදව්වක් අවශ්‍ය උනොත් කතා කරන්න..පුලුවන් විදියට උදව් කරන්නම්..ආදරෙයි ❤❤❤කට්ටක් කන්න පුලුවන් උපරිමෙන්..අනිවාරෙන් ගේමක් ගහන්න පුලුවන් හොදම තැනක් වගකීමෙන් කියනවා😍
@@ArtOfCookingLK ow ane..wachanetath godaak pin..mata masa 5ka chuti babek innawa..thaniyma thmi acount eka haduwe..edit kare me hamadema... oyalatath uthuranna hariyanna oni...🙏❤️😍
@@RashmiNelushika hmm ow ane api dannawa kanna oni katta.apith ude ra kiyla na,nindak na loku kattak kewa..thamath ahemai..eth a kana katta gena ada loku sathutak danenawa.oyath anisa atharinna epaa..amaruwen hari karagena yanna.api help krnnam.dinanna puluwan.budusaranai🙏💐❤
❤ 😍
❤️❤️❤️❤️❤️❤️
ලස්සන පවුලක් හැමදම සතුටින් ඉන්න❤❤❤❤
බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
Oyalage video walin kama haduwata wada adaraneeya jodwak.hama datama ohoma gewanna widinna nangi Sara na bs man 🇬🇧
Aneee thank you so much❤❤ adarei❤️❤️ parissamin inna budusaranai 🙏🙏❤❤❤
Dakapu lassanama family ekak...❤️❤️❤️
Aneee thank you so much❤❤ adarei❤️❤️
පේරාදෙණිය science faculty යන්න මමත් හරිම ආසාවෙන් ඉන්නෙ අයියේ 🥰❤️ ඔයා උගන්වන ඉස්කෝලෙ මොකක්ද අයියේ. මමත් ඉන්නෙ කුරුණෑගල වාරියපොල
scl එකක නෙවෙයි teach කරන්නෙ..ඔයාගෙ ඒ හීනෙ වෙනුවෙන් මහන්සි වෙන්න..ඔයාට ඒ ප්‍රතිපල ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤️❤️
Budu saranayi
Budusaranai ❤️❤️❤️❤️❤️
ඔයාලගේ රන්ගනය හරිම ස්වභාවික යි. සුබ පතමි .
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
Keep up the good work!
Thank you so much❤❤ love you ❤❤
Satuti.oyla.harima.samagi.ennaakata.asai
Aneee thank you so much❤❤ adarei❤️❤️
Adarei godak oyalata.budu saranai.❤❤
Adarei❤️❤️ budusaranai 🙏🙏❤❤❤
Jaya wewa❤
Adarei❤️❤️
Akke math you tube chanel akak patan gattha.mata keyala danawada ekan salli ganna kohomada hadanna oma keyalaman phone akan karanna.
Anee hodaineee... ape whatsapp number eka me dawas wala wada na. Anisa ape fb page ekata msg ekak danna. Fb page- art of cooking
Well done and God bless your little family
Thank you so much❤❤ love you ❤❤
Thawa channel ekak hadamu teaching walin. IT tips wage ekak.
Ow hadala thiyenawa..issarahata kiyannamkoo
වීඩියෝ එක ඉවර වෙනකම් පැටිය දිහා බලන් හිටපු මම❤❤❤
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
අක්කෙ මටත් උවමනා බිස්නස් මැනේජ්මන්ට් පැත්තෙන් යන්න තමයි 😊
අනේ ගොඩක් හොදයි හරිම සතුටුයි ❤️❤️ මන් wish කරනව ඔයාගෙ ඒ හීනෙ ඉටු වෙන්න කියල ❤️❤️
Hari nihathamani oyala
Mage maama inne wellawa
Mage gedara gonagama ❤
Anee thank you so much❤❤ adarei❤️❤️ aaa me laga lagane ahenm😍
මම නම් ඔයාලගෙයි,අනිත් අක්කායි අයියයිගෙ වීඩියෝස් වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ.
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
තවත් ඉදිරියටම යන්න තුන්දෙනාටම ගොඩාක් ආදරෙන් සුබ පතනවා...❤❤
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
අපිත් කුරුණෑගල මල්ලවපිටියෙ.. මගෙත් පොඩි අදහසක් තියෙනවා යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න.. ඒත් ටිකක් අමාරු වෙයිද කියලා බයයි.. බලමු.. උදව්වක් ඕන උනොත් කතා කරන්නම්..❤❤❤
අනේ හරිම සතුටුයි ❤️❤️ අනිවාර්යයෙන් පටන් ගන්න.කල් අරින්න එපා..අමාරු උනත් පුලුවන් මහන්සි උනොත්..ඕනිම වෙලාවක කතා කරන්න පුලුවන් උදව්වක් නම් අනිවා කරනවා❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාලට❤️❤️ හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!! තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා..😍😍
@@umeshalakmini-b3p හරී බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
Budu Saranai oyala samata. Hamadama Sathutin inna Labeva. 🎉
බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
මන් මදුරාගොඩ
මරුනේ😍😍
Math gidaak asewen balanawa oyalata Budu saranaei.
Aneee thank you so much❤❤ adarei❤️❤️ budusaranai 🙏🙏❤❤❤
Apith kurunegala ibbagamuwe.
Husband ge ammage gama dodamgaslande
Aneee ahemada😍😍😍 math a paththe thmy❤️❤️❤️
@@ArtOfCookingLK math kurunegala thamai marry kareth kurunagalin
@@hasinifernando5167 ❤️❤️❤️❤️❤️
ආදරෙයි ❤❤❤
ආදරෙයි ❤❤❤❤❤
ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පැතුම් 🌻🌻🪻🪻 😍
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
හරිම ලස්සන පවුලක්.ආදරෙයි තුන්දෙනාටම.බුදු සරණයි 🥰💖💖
බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
අක්කෙ ඔයාලාගෙ video ගොඩාක් ලස්සනයි චූටි මැණික නම් හරිම cute 😊 ඉදිරියටත් ලස්සන video අරගෙන එන්න ආසාවෙන් බලන්නෙ පිටරට හිටියත් ❤❤😊
තුන්දෙනාටම
තෙරුවන් ☸️☸️☸️ සරණයි
සම්මා සම්බුදු 🙏🙏🙏 සරණයි
ජෙසු✝️✝️ පිහිටයි
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
ලස්සන පවුලක් ❤
බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
අේන මත් හරිම ආදරෙයි ❤❤❤❤❤❤❤ මම කියන්නෙ ළමයිට ඔය දෙන්නා වගෙ ජවත් වෙන්න කියලා ප්‍රශ්න ටිකටඋත්තර හම්බ උනා හරි ආදරෙයි ඔයාලාට බබාටත් ආදරෙයි
අනේ බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤ හරිම සතුටුයි ❤️❤️ ඔයාල සියලු දෙනාටම බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
ආදරණියයි බුදු සරණයි ❤
ආදරෙයි ❤❤ බුදුසරණ යි🙏🙏🙏❤️❤️❤️
Math akki wellawa...wellawa khd oyala
Trendy wear garment eka hariye❤
@@ArtOfCookingLK ehmd api scl eka hariyee..
අනෙ චුටි බබානම් හරි ශොක්
ආදරෙයි අනේ ❤❤❤
වැල්ලව හරි ලස්සනයි 🥺❤️ මම ඇවිත් තියනවා
ඔව් අනෙ ලස්සනයි ❤️❤️
3:57 menna meya saraa
😁😁😁😁😁😁
❤
❤❤❤❤❤❤
Aneeeeee mn nm ආසම දෙන්නෙක් ❤❤❤❤❤❤adareiii godaaaaaaaaaakkkk❤❤❤❤❤❤
Aneee thank you so much❤❤ adarei❤️❤️
asai ethin ape kurunegala nagera nisa
Ow harima sathutui 😍🤗 adarei❤️❤️
Ane mn harima asai oyalai voise walata..adareiii thun denaatama❤❤❤
Aneee thank you so much❤❤ adarei❤️❤️
Malli api family 2ka meemura yamuda....msg ekaka danda lassana gamak meemura..
Aaa ow neda harima lassanai😍😍 yamuko yamukoo❤️❤️❤️❤️
අපිත් මල්පිටියෙනි.දැකලා නෑනි අනේ😢😢😢
දැන් ඉතින් එහෙ නෑ..අයියාගෙ ගම තමයි මල්පිටිය
@@ArtOfCookingLK සතුටුයි සතුටුයි ❤️❤️❤️❤️❤️
Cute දෝණි❤❤❤❤❤❤❤
ආදරෙයි අනේ ❤❤❤
Doni shok ane❤. පුංචි කටකාරියක්.ආදරෙයි
@@GayaniKumari-bb4vy බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
Very excellemt may you live long!
Thank you so much❤❤ love you ❤❤
බබා cute aneee 😍🥹❤️
බොහොම ස්තූතියි❤❤❤ ආදරෙයි ❤❤❤
Hemadama satutin inna .. mn ridigama .adane danne oyalth kurunegala kiyla akkee
Aneee ahemada❤️❤️ adarei❤️❤️
@@ArtOfCookingLK ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
gedara Annam Kala yanna oyage Rasa kema tikak adarei oyalata b s
Aneee enna enna😁😁🤭❤️❤️❤️