Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබත් දැන් පරිනත දේශපාලනඥයෙක් වෙලා තියෙනවා ජය වේවා ලංකාවේ හැමෝම කතරගම දෙවියන් විශ්වාස කරනවා ගරහන්නේ අනාගමිකයෝ
මම බවුද්ද ඒත් දෙවියෝ විශ්වාස කරනවා
මෝඩයො දෙයියො පස්සෙ ගියාට හැමෝම මෝඩයො නෙවෙයි,කතරගම දෙයියන්ට කරන්න පුළුවන් මගුලක් නෑ,පුලුවන් එකම දේ තමා ඔයා වගේ මෝඩයො එතෙන්ට ගිහින් දෙන සල්ලි එකතු කරල කපුවන්ට පුලුවන් රෝහලකට වාට්ටුවක් වගේ හදල දීල කපුවො ටිකටත් සැපට ඉන්න ඊට වඩා දෙයක්නම් කරන්න බෑ😂
@@VimalaYapa අනේ විමලා උබ දන්න මගුලක් නෑ. බුරු හැත්ත.
ithin manussyo anagamikayo deviyan wishwasa karanne na kiyanne mokakkda gono?😂😂
@@VimalaYapa නොහුකා ඉදිම් ගූ විමලා. 😂
අපි මාලිමාවේ කියලා හැමෝම දගලද්දී මගේ වටින චන්දය ඔබ තුමාට දුන්න එකට නම් මාර සතුටුයි
ඇත්තමයි පැරදුනත් සතුටුයි දැන්
😂😂😂😂
නෙදකින් වහල් හැත්ත
😂
ඔයා මොලේ තියෙන ගෑනු ලමෙක්❤🎉
කතරගම දෙය්යෝ අපිත් විශ්වාස කරනවා..එහෙම නොකරන්නේ නිරාගාම්ක ජෙප්පො ..මිනිස්සු න්ට තව තෙරෙයි ..කල් යයි..ආදරෙයි නාමල් ❤❤
ane palayan eladena
මහිංද දෙයියා නේද බයියො
උබට වඩා උබගේ ගැනී ආදරේ ඇති නාමල්ට 😁😁😁😁
Aniwa❤
තාමත් ඉන්නවානේ මෙහෙම මිනිස්සු ඉතුරැ වෙලා
හරිමදේ කතාකරන එක තමයි පැවැත්ම දැන් රජයට වෙලා තියෙන්නේ කියපු බොරු වසාගැනිමට නොයෙක් දේ කරමින් ඔවුනට ඡන්දය දුන් ඡන්ද දායකයන් ගෙන්ම පලි ගැනිමක් කරනවා
දැන් අත් දැකීම් තියනබව පේනවා. ඔහොම යං❤
හොරාකන්න අත්දැකීම් බහුලයි🤣
@sajithyasawardana5546 අර හොර අචාරියා වගේද 😁😁😁
@@sanathkahadugoda119👍👍
ජයවේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
දැනුවත් වෙලා දේශපාලන ගමනක් යන එක සාර්ථකයි.කවුරු මොනව කිව්වත් කාටවත් බනින් නැතුව එයාගෙ ගමන යනව.❤
@@ChamilaChandrani බැනල බැනේ ගේම ගහන්න
නාමල් සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤ හිරුටත් ස්තූතියි 🙏🙏🙏
ඉදිරි කාලය මෙියා සක්තිමත් නායකයෙක් වෙන එක නවත්වන්න බැහැ
Ubala wage mola padunnathi harak hitiyoth thamai😂
Amo amo siye 😂😂
@@nimeshadilhani5672ඇයි අවුල්ද 😂
Npp ekata dunn aun thamai moda mari harak 😅😅😅@@nimeshadilhani5672
අනිවාර්යයෙන් කතරගම දෙවිපිහිටයි .🙏🙏🙏🤲🤲🤲
අපේ ජනාධිපති තුමාගෙ ආදරණීය පුත්‍ර රත්නය ❤❤❤❤❤
🌾🌾🌾🌾🌾
@@pinki-c1u ඔටුන්න හිමි කුමාරයද ?.
@@dayaseelamayadunne අනිවාර්යෙන්ම
නක දි පුසි
අප්පා කියන දේ නාහන එකා උඩින් ගියත් එකයි 😂. බිමන් ගියත් එකයි 😅 කිව්වලු... 🤣"මෝඩ යකෙක් මූ 🐄. මම කිව්වනේ ඉල්ලන්න එපා කියලා 🙄. ඇහුවේ නෑනේ 🐄😏" 😅
කතරගම දෙවියන්ගේ පිහිට ශ්‍රීලංකා දීපයට ලැබේවා 🙏🙏🙏අපේ අනාගත බලාපොරොත්තුව ඔබතුමා
Obala hariyata karada pk#-
මොන අඩුපාඩු තිබුණත් මේ ඉන්ටර්විව් එකේ අහන ප්‍රශ්න වලට නාමල් ඉතා හොඳින් උත්තර දුන්නා
අනාගත ජනපති, ❤❤❤❤❤❤❤❤
ඔහොම කියන්න කියන්න රජය බයවෙලා රජපක්ෂලට එලව එලව පහරදෙනව.
labba thamai
දෙයියංගම පිහිටයි😂
අප්පට හිකේ නාඩා ඉදින් බන් දැන් වත්. 😂😂😂
අනිවාර්යෙන්ම ❤❤❤❤
❤❤❤පරිණත විග්‍රහ යක් ජය🎉🎉🎉🎉🎉
අනෙ උබ 😂😂😂 පරිණත
අපේ අනාගත ජනාධිපති, අපි ඔබ සමගයි
Ane aththadha kasili anaruwa ne wage gon tadiyek hanadipathi karanna nodhakin 😊
සුපිරි කතාව නාමල් 👌👌👌රැවුලත් නියමයි ගැලපෙනවා 😊මීළඟ ජනාධිපති අනිවාර්යයෙන්ම 👍
උම්බෑ...උම්බෑ...😂
නාමල් මැතිතූමාට ජයවේවා
අනාගත ජනාධිපති ..තෙරුවන් සරණයි ...!!
Sihinen thamai
😂😂😂😂......මුං රට ගෙනගිය තැන නිසා අනිවාර්යයෙන් ජනාධිපති කරපල්ලා...😂😂😂
උඹල gadara tama
Amala, putala, tatta . Ma rata pul pitin kava, ma mini maruvata ඉක්මනින් දඬුවම් danna
ane ubaukapan
නාමල්ලා කොච්චර වැරදි කරා කිව්වත් ඒවා අතීතයට එක් කරලා වැරදි නිවැරදි කරගෙන හොද ගමනක් යන්න. එවිට ඔබට ජය ලැබේවි
හොරු එක්ක මොන ගමනක් දැ
පච එක්ක ගමනක් පුලුවන්ද
@@nimalillankoon9815ඉතින් මනුස්සයෝ හොරු නම් අල්ලපල්ලකෝ...මේ මිනිස්සු මේ ලස්සනට ඇවිල්ලා රගන්න දෙන්න එපා...උගන්ඩාවේ සල්ලි ගෙනල්ලා...ලන්කාවේ ණය ගෙවන්න pls....
මැරිච්ච මරපු මිනිස්සුන්ගේ මලමිනි උඩින් අනාගතයක් තියනවා නම් කතරගම දෙයියොම බලාගන්න ඕනි
සර්පයා වෙනස් වෙන්නේ නෑ. හීම මවන්න එපා. දැන් ජනාධිපති කෙනෙක් ඉන්නව. ඒ මනුස්සයා කරන දේට වචනෙකින් හරි උදව්වක් දෙන්න
පරිණත තරුණ නායකත්වය ❤
හොරාකලා නම් පරිණතයි
Hora kapuwa kiyapanko
@@myvocal12 රටම දන්නව ඔයා දන් නැති උනාට
ඉස්සෙලාම ජෙප්පන්ගේ කුණුහරප කටවල් clean කරන්න ඕනි
😂😂😂 ඒක මසුරං
සහතික ඇත්ත 😂
මසුරන් කතාව
Eka nam aththa
මසුරන් වටින කතාව.😂😂
රටේ යුද්ධය අවසන් කල අභීත නායකයාගෙ පුතා. ඔබ ඉදිරියට ආයුතුයි. හොද නම රැකගෙන ඉදිරියට එන්න, ❤❤❤❤ ජය නියතයි
හිරු ❤❤❤❤❤❤❤❤
නියත වශයෙන්ම 2029 ජනාධිපති නාමල් ❤👑💪
අනිවාර්යයෙන්ම ❤❤❤
Aniwaren ❤❤❤
ඔව්
2.50 මැදමුලන 🦮😂
නියමයි නාමල් ඔහොම යමු
නියමයි නාමල් ❤
නියම නායකත්වය
Naamal👍🏻👍🏻👍🏻👍🏻🌷🌷🌷
නියත ජනපති අනාගත
සුපිරි කතාව
අපේ අනාගත ජනපති ❤️👑️
රටෙ තරැණ ජවය නාමල්💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍👍💕👍💕👍💕💕💕💕💕😀💕💕👍💕💕👍👍💕💕💕👍👍
Good luck namal go ahead...පචයෝ පචම කරලා දාන්න....උගන්ඩාවේ නෝනා සල්ලි ගෙනාවනේ❤
❤❤❤නාමල් ❤❤❤
Next president namal jayawewa ❤❤❤
අනාගතයේ ඔබ මේ රටේ නායකයා වුනොත් පොඩි මිනිහාට බලපාන කාරණා පිළිබඳව සංයමයෙන් යුතුව සිතා බලා තීන්දු තීරණ ගන්න
ජෙප්පොනි, අහගෙන ඉගෙන ගනිල්ලා මේ මනුස්සයගෙන්
හොරකම් කරන හැටිද බන් 😂😂😂😂
ජෙප්පොනෙ හොරු.
😂😂 අනේ පැංචෝ
Thawa monawada danne ahaganna thiyenne...
@@KokilaMadusanka-i1u හිරේ දාන් නැත්තෙ ඇයි.ඔයාලගෙ ආණ්ඩුවක් නෙ තියෙන්නෙ 😂
2029 නියත ජනපති ජයවේවා ❤❤❤🙏🙏🙏
නියම කතාව ජෙප්පනි අහගනිල්ලා
Ekak tama .ahaganela
අනිවාර්යයෙන්ම මෙි රටෙි ඔබතුමා ජනාධිපති වෙනවා වෙනවාමයි .❤❤
ඊයා ඊයා උබලා 3% ඉන්නවා මුන්ගෙ ගූ කාපු...😂😂
vei vei gammata thava 105 years later as a zombie lol!!
Heena dakinna epa bn
😂😂😂
🤮🤮🤮🤮
රටක අනාගත පැවැත්ම යනු රට ජාතිය වගේම රටේ සංස්කෘතියත් ආරක්ෂා කිරීමයි. අනාගත නායකත්වයක පෙර ලකුණු. ඔබට ජයවේවා ! තෙරුවන් සරණයි!
,කදසුරිදු පිහිටයි. ඔබතුමාට
නමල් සුපිරි ❤❤❤❤
ජයවේවා ඔබ තුමාට. 🙏💖 කද සුරිදු පිහිටයි
මැරුණත් මම නම් නාමල් ට . වෙන කිසිම නායකයෙක් මේ රටේ නෑ !
Pau ithin uba
Aniwarayenma mcn
Aniwaryen janapathi wenawa@@j.pmaheshj.p9942
අනිවාර්යයෙන්
අනාගත ජනපති සුභ ගමන්
කවදාවත්ම රාජපක්ෂලාට චන්දෙ දීලා නෑ. ඒ කොහොම උනත් නාමල්ගෙ පරිනත බවක් පෙනෙන්නට තියෙනවා. Good luck namal. Keep it up.
Parinatha kamaknnm Manda mu wage buruwek nayakayek karanawa nm amu Moda kamak.
මමත් ඒක පිලිගන්නවා
Ammoooo Aya nam enta epoooo.... Kamba horu
පච අනුර
තොපේ බාප්පද අනුර
අනුර පච කිය කිය හරි හදන්න උත්සාහ කරන්නෙ බංකොලොත් උනු උබටත් අයිති රට බං.
පke ආණ්ඩුවක් මේක
අනුර ට බැහැ රට කරන්න කට විතරයි පරණ කට්ටිය හොදයි වගේ රටේ අහේනිය රනිල් හොදයි සජිත් හොදයි නාමල් හොදයි ත්‍රස්තවාදීන් හරි නැහැ
අනේ උබේ මොලේ.
ha api ehama karannam h
උබල වගේ අපතයින්ට,හොරුන්ට හොදයි
Aderi namale ❤ hamadama ape obasamagi
Nice talk
Ithuwata wadiya godak hodai මෙතුමා ❤❤❤❤
Namal. ❤❤❤
ලපයා මුහුදු වතුරෙන් සල්ෆියුරික් අම්ලය නිශ්පාදනය කරලා මිනිරන් ග්‍රැපයිට් කරලා රට යවනවා දැන් ඒකයි අර කලු කට උල් කර කර පරම සත්‍ය කටින් පිට කරන්නේ නැත්තේ මේ දවස්වල. 😂😂 අංශක 30 කෝනයට පිරෙව්වත් පතුල අක්කර දාහයි ඒක ගොඩ කරන්න කලුගල් කියූබ් කෝටී 12යි හොයාගෙන තියෙන්නේ කලුගල් කියුබ් කෝටී දෙකයි 😂😂😂 කෝ ඒ පරම සත්‍යය ෂහෝදරයා😂😂😂😂😂
pala wesige putha yanna
Jepaange asuchii Gilina Jepbayyoo form welaa 😂😂
@@kalpa1991 ponanya ? uba ge ammata gahaddi ohoma nemei bung kagahuwe 😂🖕🏾
@@SL_status101ඇයි මේ කුණුහරුප ...අහන දේකට පැහැදිලි උත්තරයක් දෙන්න බැරි වුනාම පාර්ලිමේන්තුවෙ ඉන්න එවුනුත් පරණ කයිවාරුව කියනව වගේ ජෙබයියො කුණුහරුප කියනව.
@@SL_status101උඹ clean වෙයන් ඉස්සෙල්ලාම 😂
මහත්මා දේශපාලනය
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉තෙරුවන් සරණයි ජය වේවා
ජය වේවා, මගේ චන්දය ඔබ තුමාට දුන්න එක ගැන සතුටුයි
සුපිරි ඔබෙ හඩ.
දෙයියො විශ්වශ කරන අය ගොඩක් ඉන්නව. ප්‍රශ්ණෙ තියෙන්නෙ පුතේ දෙයියො උඹව විශ්වශ කරනවද කියන එකයි.
❤ , this question enlightened me by the way how old are you sir if I am allowed to Ask this question from you
Taama. Ennawa අනුර කුමාර ge Guu....betta kana ponnayo 😢😢😢😢
@@dineshmaddumage506 I don't accept the rewards from anybody. So, obviously you will have to keep it for yourselves. Enjoy the evening with it's taste.
සංයමයකින් Katha Karanawa,,Hari Hodai Puthe,Boruwa Wanchawa නැහැ .Wisistai👍❤️❤️❤️❤️
නියත ජනපති ❤❤❤
නියම කතාව ෆට්ට පොරක් ❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ supiriiiiiiiiii explained
නියම කතාව
Excellent
යුව රජු 👑👑
මම මාලිමාවට දුන්නේ ආයේ නම් දෙන්නේ නෑ මෝඩ මාලිමාවට මොකුත්ම වැඩක් කරගන්න බෑ කියලා දැන්නම් පැහැදිලී නාමල් ඔයා පරණ අත්දැකීම් පාඩමකට අරන් වගකීමෙන් වැඩකරන්න
කට්ලට් හදාගන්න ආකාරය ගැන පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද🙄
හරියටම හරි ඔබ වැනි පුද්ගලයින් තමයි දෙන්නන් වාලේ ඡන්දය දීලා ආචාර්ය මහාචාර්යවරුන් පත් කරලා අවබෝධයෙන් කියපු බොරුවලට රැවටුනේ... ලැජ්ජයි... කුජිතයි... අවුලක් නෑ.. අපි සමාව දෙනවා.. අපි ඉවසන්නම්..
@@ManjulaManjula-wi6spඉදිරියේදි
Very good explain. I think he have a good Foundation.
අපිත් දෙවියන් විශ්වාස කරනවා කතරගම දෙවියන් කියන්නෙ සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක් ක්ලීනර් ක්ලීන් කරන්න හදන්නෙ පොඩි මිනිහාගෙන් 😂😂😂මරැ පීඩිත පංතියෙ රජු "කමක් නැහැ අපි මාලිමාවට " කියලා පොල් ගෙඩි අකූරෙන් ස්ටිකර් ගහපු එක මිට කො 😂😂😂
හැබැයී අප්පාගේ සෙට් එක මුලු රටම සුද්ද කලා😂
Ewa mataka ne munta😂😂😂😂😂😂😂
පවු බන් මූ මේ දුකටනේ අඩන්නේ භල ලෝබයෝ
කතරගම දෙවිපහිටය් 🙏🙏
Jayawewa namalta
ඔයාලා මෙහෙම නෙවේ මහත්තයෝ 31 නැටුවේ ප්‍රශ්න අමතක කරන්න... ඇඬිලා නේ ඉන්නේ දැන්😢😂
පරන දෙයිය විශ්වාස කරන්න... පරන දෙයිය= දෙරන ප......😁🤣🤣🤣
Jepi baiyyonta deva sape vadi athaka neme.
He is becoming a good politician
අනුරගේ අන්ඩුව ලෙෆ්ට් 😂😂😂😂😂😂😂😂😂😂😂
උබනෙ අපේ දෙයියා 😅 කතරගම 😅 ගල් බෝතලයක් එවහන් දෙයියෝ...මම කතරගම පෝස්ටර් සාන්ත 🙏
Ape bosa jaya wewa....
Eka tamai dobenma giye ubala. Me hiru eka clean karanna ona
අනේ මුන් විශ්වාස කරන දෙයියො....දෙයියන්ටත් අපහාසයක්....😂😂😂
නලින්ද දෙයියන්ට අපහාස කළාට කමක් නැද්ද?
@@apariyawathi675මුන් ඔක්කොම එකයි 😂
😂😂😂😂 පල ජෙපි ලබ්බා
Ha...
Anurage widiyata rewula wawuwata ,adum andata anura wenna baa😂😂
Thaththa super porak nisa video eka balanawa....❤
මුන්ට ලැජ්ජ තියනවනමි මෙිහෛම මිනිස්සුන්ට මුන දෙන්නැ රටට කරපු දෙවල් මුං රට කරනං ලංකාව බංකලෝත් වෙිනවද
එතකොට මෙියාලගේ අන්ඩුව කොහොමද කරේ
කතරගම දෙයියො විශ්වාස කරනවනම් මොකටද බං කැලනියෙන් නාගයෙක් ගේනාවෙ 😂😂😂😂
ඇයි අවුල්ද😂
Ai ban mokada....UBATA AULDA?
@@MGurugoda-sg5dqනාගයා ඔයා දැක්කාද
ජෙප්පො න්ට රෙවිලා ඉන්නෙ හැම තැනම ගූ ගාගෙන
අඩන්නෙපා බන්
@සිහිනමංදාකිණී පුනරුදය දෝරේ ගලනවා සනීපෙන්ද දැන්
එදා නාමල් මැතිතුමාට චන්දය දීලා අද ජනාධිපති නම් කොපමණ වැඩ කොටසක් කරනවද කියලා ලග ඉන්න අපි දන්නවා කොපමණ ව්‍යාපෘති තිබුනද කියලා අපි දන්නවා ලංකාවේ මිනිසුන්ට මොලෙ නැ දැන්වත් තේරුම් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්
ජෙප්පො clean කරන්න වෙනවා... රටම clean කරලා අමරිකාවට සහ ඉන්දියාව ලියලා දෙමු.
අඩන්නෙපා
Aniwarryen oba thumata jayawewa. Idiri anagathaya subai
😂😂😂උබව බලාගන්න ඉන්නෙ දෙය්යොම තමයි බං
සජිත් සර් නාමල්ලා කවදා හරි දවසක දිනයි එතක් අපි බලාගන ඉම්මු
මරණ දණ්ඩනය නියම වූ සිරකරුවෙකුට නිදහස ලැබෙන පාටක් නැති නිසා සහ තමන්ගේ සමහර බිස්නස් කිරීමට මේ ආණ්ඩුව බාධාවක් වන නිසා චැනල් එකක් උදේ ඉඳන් හවස් වෙනකන් ආණ්ඩුවට මඩ ගහනවා
කියලා වැඩක් නෑ මේ නයි දෙරණයි හිරුයි තහනම් කරන්ඩ ඕනේ
Ekena balu chamudithage redi ille😂😂😂😂😂😂😂😂😂
දැං ඉතිං 2.5% වතාවක් තමයි මුගේ කතාවක් බලන්නෙ 😅
මෙ මහත්තයා මැරිලා ඉපදුන කෙනෙක්ද.....
Kathawa maru🎉
අනේ නාමල් පොඩ්ඩක් තව ඉගෙනගෙන පරිනත් වෙලා එන්න 😂
ඔබත් දැන් පරිනත දේශපාලනඥයෙක් වෙලා තියෙනවා ජය වේවා ලංකාවේ හැමෝම කතරගම දෙවියන් විශ්වාස කරනවා ගරහන්නේ අනාගමිකයෝ
මම බවුද්ද ඒත් දෙවියෝ විශ්වාස කරනවා
මෝඩයො දෙයියො පස්සෙ ගියාට හැමෝම මෝඩයො නෙවෙයි,කතරගම දෙයියන්ට කරන්න පුළුවන් මගුලක් නෑ,පුලුවන් එකම දේ තමා ඔයා වගේ මෝඩයො එතෙන්ට ගිහින් දෙන සල්ලි එකතු කරල කපුවන්ට පුලුවන් රෝහලකට වාට්ටුවක් වගේ හදල දීල කපුවො ටිකටත් සැපට ඉන්න ඊට වඩා දෙයක්නම් කරන්න බෑ😂
@@VimalaYapa අනේ විමලා උබ දන්න මගුලක් නෑ. බුරු හැත්ත.
ithin manussyo anagamikayo deviyan wishwasa karanne na kiyanne mokakkda gono?😂😂
@@VimalaYapa නොහුකා ඉදිම් ගූ විමලා. 😂
අපි මාලිමාවේ කියලා හැමෝම දගලද්දී මගේ වටින චන්දය ඔබ තුමාට දුන්න එකට නම් මාර සතුටුයි
ඇත්තමයි පැරදුනත් සතුටුයි දැන්
😂😂😂😂
නෙදකින් වහල් හැත්ත
😂
ඔයා මොලේ තියෙන ගෑනු ලමෙක්❤🎉
කතරගම දෙය්යෝ අපිත් විශ්වාස කරනවා..එහෙම නොකරන්නේ නිරාගාම්ක ජෙප්පො ..මිනිස්සු න්ට තව තෙරෙයි ..කල් යයි..ආදරෙයි නාමල් ❤❤
ane palayan eladena
මහිංද දෙයියා නේද බයියො
උබට වඩා උබගේ ගැනී ආදරේ ඇති නාමල්ට 😁😁😁😁
Aniwa❤
තාමත් ඉන්නවානේ මෙහෙම මිනිස්සු ඉතුරැ වෙලා
හරිමදේ කතාකරන එක තමයි පැවැත්ම දැන් රජයට වෙලා තියෙන්නේ කියපු බොරු වසාගැනිමට නොයෙක් දේ කරමින් ඔවුනට ඡන්දය දුන් ඡන්ද දායකයන් ගෙන්ම පලි ගැනිමක් කරනවා
දැන් අත් දැකීම් තියනබව පේනවා. ඔහොම යං❤
හොරාකන්න අත්දැකීම් බහුලයි🤣
@sajithyasawardana5546 අර හොර අචාරියා වගේද 😁😁😁
@@sanathkahadugoda119👍👍
ජයවේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
දැනුවත් වෙලා දේශපාලන ගමනක් යන එක සාර්ථකයි.කවුරු මොනව කිව්වත් කාටවත් බනින් නැතුව එයාගෙ ගමන යනව.❤
@@ChamilaChandrani බැනල බැනේ ගේම ගහන්න
නාමල් සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤ හිරුටත් ස්තූතියි 🙏🙏🙏
ඉදිරි කාලය මෙියා සක්තිමත් නායකයෙක් වෙන එක නවත්වන්න බැහැ
😂😂😂😂
Ubala wage mola padunnathi harak hitiyoth thamai😂
Amo amo siye 😂😂
@@nimeshadilhani5672ඇයි අවුල්ද 😂
Npp ekata dunn aun thamai moda mari harak 😅😅😅@@nimeshadilhani5672
අනිවාර්යයෙන් කතරගම දෙවිපිහිටයි .🙏🙏🙏🤲🤲🤲
අපේ ජනාධිපති තුමාගෙ ආදරණීය පුත්‍ර රත්නය ❤❤❤❤❤
🌾🌾🌾🌾🌾
@@pinki-c1u ඔටුන්න හිමි කුමාරයද ?.
@@dayaseelamayadunne අනිවාර්යෙන්ම
නක දි පුසි
අප්පා කියන දේ නාහන එකා උඩින් ගියත් එකයි 😂. බිමන් ගියත් එකයි 😅 කිව්වලු... 🤣
"මෝඩ යකෙක් මූ 🐄. මම කිව්වනේ ඉල්ලන්න එපා කියලා 🙄. ඇහුවේ නෑනේ 🐄😏" 😅
කතරගම දෙවියන්ගේ පිහිට ශ්‍රීලංකා දීපයට ලැබේවා 🙏🙏🙏
අපේ අනාගත බලාපොරොත්තුව ඔබතුමා
Obala hariyata karada pk#-
මොන අඩුපාඩු තිබුණත් මේ ඉන්ටර්විව් එකේ අහන ප්‍රශ්න වලට නාමල් ඉතා හොඳින් උත්තර දුන්නා
අනාගත ජනපති, ❤❤❤❤❤❤❤❤
ඔහොම කියන්න කියන්න රජය බයවෙලා රජපක්ෂලට එලව එලව පහරදෙනව.
labba thamai
දෙයියංගම පිහිටයි😂
අප්පට හිකේ නාඩා ඉදින් බන් දැන් වත්. 😂😂😂
අනිවාර්යෙන්ම ❤❤❤❤
❤❤❤පරිණත විග්‍රහ යක් ජය🎉🎉🎉🎉🎉
අනෙ උබ 😂😂😂 පරිණත
අපේ අනාගත ජනාධිපති, අපි ඔබ සමගයි
Ane aththadha kasili anaruwa ne wage gon tadiyek hanadipathi karanna nodhakin 😊
සුපිරි කතාව නාමල් 👌👌👌
රැවුලත් නියමයි ගැලපෙනවා 😊
මීළඟ ජනාධිපති අනිවාර්යයෙන්ම 👍
උම්බෑ...උම්බෑ...😂
නාමල් මැතිතූමාට ජයවේවා
අනාගත ජනාධිපති ..තෙරුවන් සරණයි ...!!
Sihinen thamai
😂😂😂😂......මුං රට ගෙනගිය තැන නිසා අනිවාර්යයෙන් ජනාධිපති කරපල්ලා...😂😂😂
උඹල gadara tama
Amala, putala, tatta . Ma rata pul pitin kava, ma mini maruvata ඉක්මනින් දඬුවම් danna
ane ubaukapan
නාමල්ලා කොච්චර වැරදි කරා කිව්වත් ඒවා අතීතයට එක් කරලා වැරදි නිවැරදි කරගෙන හොද ගමනක් යන්න. එවිට ඔබට ජය ලැබේවි
හොරු එක්ක මොන ගමනක් දැ
පච එක්ක ගමනක් පුලුවන්ද
@@nimalillankoon9815ඉතින් මනුස්සයෝ හොරු නම් අල්ලපල්ලකෝ...මේ මිනිස්සු මේ ලස්සනට ඇවිල්ලා රගන්න දෙන්න එපා...උගන්ඩාවේ සල්ලි ගෙනල්ලා...ලන්කාවේ ණය ගෙවන්න pls....
මැරිච්ච මරපු මිනිස්සුන්ගේ මලමිනි උඩින් අනාගතයක් තියනවා නම් කතරගම දෙයියොම බලාගන්න ඕනි
සර්පයා වෙනස් වෙන්නේ නෑ. හීම මවන්න එපා. දැන් ජනාධිපති කෙනෙක් ඉන්නව. ඒ මනුස්සයා කරන දේට වචනෙකින් හරි උදව්වක් දෙන්න
පරිණත තරුණ නායකත්වය ❤
හොරාකලා නම් පරිණතයි
Hora kapuwa kiyapanko
@@myvocal12 රටම දන්නව ඔයා දන් නැති උනාට
ඉස්සෙලාම ජෙප්පන්ගේ කුණුහරප කටවල් clean කරන්න ඕනි
😂😂😂 ඒක මසුරං
සහතික ඇත්ත 😂
මසුරන් කතාව
Eka nam aththa
මසුරන් වටින කතාව.😂😂
රටේ යුද්ධය අවසන් කල අභීත නායකයාගෙ පුතා. ඔබ ඉදිරියට ආයුතුයි. හොද නම රැකගෙන ඉදිරියට එන්න, ❤❤❤❤ ජය නියතයි
හිරු ❤❤❤❤❤❤❤❤
නියත වශයෙන්ම 2029 ජනාධිපති නාමල් ❤👑💪
අනිවාර්යයෙන්ම ❤❤❤
Aniwaren ❤❤❤
ඔව්
2.50 මැදමුලන 🦮😂
නියමයි නාමල් ඔහොම යමු
නියමයි නාමල් ❤
නියම නායකත්වය
Naamal👍🏻👍🏻👍🏻👍🏻🌷🌷🌷
නියත ජනපති අනාගත
සුපිරි කතාව
අපේ අනාගත ජනපති ❤️👑️
රටෙ තරැණ ජවය නාමල්💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍👍💕👍💕👍💕💕💕💕💕😀💕💕👍💕💕👍👍💕💕💕👍👍
Good luck namal go ahead...පචයෝ පචම කරලා දාන්න....උගන්ඩාවේ නෝනා සල්ලි ගෙනාවනේ❤
❤❤❤නාමල් ❤❤❤
Next president namal jayawewa ❤❤❤
අනාගතයේ ඔබ මේ රටේ නායකයා වුනොත් පොඩි මිනිහාට බලපාන කාරණා පිළිබඳව සංයමයෙන් යුතුව සිතා බලා තීන්දු තීරණ ගන්න
ජෙප්පොනි, අහගෙන ඉගෙන ගනිල්ලා මේ මනුස්සයගෙන්
හොරකම් කරන හැටිද බන් 😂😂😂😂
ජෙප්පොනෙ හොරු.
😂😂 අනේ පැංචෝ
Thawa monawada danne ahaganna thiyenne...
@@KokilaMadusanka-i1u හිරේ දාන් නැත්තෙ ඇයි.ඔයාලගෙ ආණ්ඩුවක් නෙ තියෙන්නෙ 😂
2029 නියත ජනපති ජයවේවා ❤❤❤🙏🙏🙏
නියම කතාව ජෙප්පනි අහගනිල්ලා
Ekak tama .ahaganela
අනිවාර්යයෙන්ම මෙි රටෙි ඔබතුමා ජනාධිපති වෙනවා වෙනවාමයි .❤❤
ඊයා ඊයා උබලා 3% ඉන්නවා මුන්ගෙ ගූ කාපු...😂😂
vei vei gammata thava 105 years later as a zombie lol!!
Heena dakinna epa bn
😂😂😂
🤮🤮🤮🤮
රටක අනාගත පැවැත්ම යනු රට ජාතිය වගේම රටේ සංස්කෘතියත් ආරක්ෂා කිරීමයි. අනාගත නායකත්වයක පෙර ලකුණු. ඔබට ජයවේවා ! තෙරුවන් සරණයි!
,කදසුරිදු පිහිටයි. ඔබතුමාට
නමල් සුපිරි ❤❤❤❤
ජයවේවා ඔබ තුමාට. 🙏💖 කද සුරිදු පිහිටයි
මැරුණත් මම නම් නාමල් ට . වෙන කිසිම නායකයෙක් මේ රටේ නෑ !
Pau ithin uba
Aniwarayenma mcn
Aniwaryen janapathi wenawa@@j.pmaheshj.p9942
අනිවාර්යයෙන්
අනාගත ජනපති සුභ ගමන්
කවදාවත්ම රාජපක්ෂලාට චන්දෙ දීලා නෑ. ඒ කොහොම උනත් නාමල්ගෙ පරිනත බවක් පෙනෙන්නට තියෙනවා. Good luck namal. Keep it up.
Parinatha kamaknnm Manda mu wage buruwek nayakayek karanawa nm amu Moda kamak.
මමත් ඒක පිලිගන්නවා
Ammoooo Aya nam enta epoooo.... Kamba horu
පච අනුර
තොපේ බාප්පද අනුර
අනුර පච කිය කිය හරි හදන්න උත්සාහ කරන්නෙ බංකොලොත් උනු උබටත් අයිති රට බං.
පke ආණ්ඩුවක් මේක
අනුර ට බැහැ රට කරන්න කට විතරයි පරණ කට්ටිය හොදයි වගේ රටේ අහේනිය රනිල් හොදයි සජිත් හොදයි නාමල් හොදයි ත්‍රස්තවාදීන් හරි නැහැ
අනේ උබේ මොලේ.
😂
ha api ehama karannam h
උබල වගේ අපතයින්ට,හොරුන්ට හොදයි
Aderi namale ❤ hamadama ape obasamagi
Nice talk
Ithuwata wadiya godak hodai මෙතුමා ❤❤❤❤
Namal. ❤❤❤
ලපයා මුහුදු වතුරෙන් සල්ෆියුරික් අම්ලය නිශ්පාදනය කරලා මිනිරන් ග්‍රැපයිට් කරලා රට යවනවා දැන් ඒකයි අර කලු කට උල් කර කර පරම සත්‍ය කටින් පිට කරන්නේ නැත්තේ මේ දවස්වල. 😂😂 අංශක 30 කෝනයට පිරෙව්වත් පතුල අක්කර දාහයි ඒක ගොඩ කරන්න කලුගල් කියූබ් කෝටී 12යි හොයාගෙන තියෙන්නේ කලුගල් කියුබ් කෝටී දෙකයි 😂😂😂 කෝ ඒ පරම සත්‍යය ෂහෝදරයා😂😂😂😂😂
pala wesige putha yanna
Jepaange asuchii Gilina Jepbayyoo form welaa 😂😂
@@kalpa1991 ponanya ? uba ge ammata gahaddi ohoma nemei bung kagahuwe 😂🖕🏾
@@SL_status101ඇයි මේ කුණුහරුප ...අහන දේකට පැහැදිලි උත්තරයක් දෙන්න බැරි වුනාම පාර්ලිමේන්තුවෙ ඉන්න එවුනුත් පරණ කයිවාරුව කියනව වගේ ජෙබයියො කුණුහරුප කියනව.
@@SL_status101උඹ clean වෙයන් ඉස්සෙල්ලාම 😂
මහත්මා දේශපාලනය
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉තෙරුවන් සරණයි ජය වේවා
ජය වේවා, මගේ චන්දය ඔබ තුමාට දුන්න එක ගැන සතුටුයි
සුපිරි ඔබෙ හඩ.
දෙයියො විශ්වශ කරන අය ගොඩක් ඉන්නව. ප්‍රශ්ණෙ තියෙන්නෙ පුතේ දෙයියො උඹව විශ්වශ කරනවද කියන එකයි.
❤ , this question enlightened me by the way how old are you sir if I am allowed to Ask this question from you
Taama. Ennawa අනුර කුමාර ge Guu....betta kana ponnayo 😢😢😢😢
@@dineshmaddumage506 I don't accept the rewards from anybody. So, obviously you will have to keep it for yourselves. Enjoy the evening with it's taste.
සංයමයකින් Katha Karanawa,,Hari Hodai Puthe,Boruwa Wanchawa නැහැ .Wisistai👍❤️❤️❤️❤️
නියත ජනපති ❤❤❤
නියම කතාව ෆට්ට පොරක් ❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ supiriiiiiiiiii explained
නියම කතාව
Excellent
යුව රජු 👑👑
මම මාලිමාවට දුන්නේ ආයේ නම් දෙන්නේ නෑ මෝඩ මාලිමාවට මොකුත්ම වැඩක් කරගන්න බෑ කියලා දැන්නම් පැහැදිලී නාමල් ඔයා පරණ අත්දැකීම් පාඩමකට අරන් වගකීමෙන් වැඩකරන්න
කට්ලට් හදාගන්න ආකාරය ගැන පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද🙄
හරියටම හරි ඔබ වැනි පුද්ගලයින් තමයි දෙන්නන් වාලේ ඡන්දය දීලා ආචාර්ය මහාචාර්යවරුන් පත් කරලා අවබෝධයෙන් කියපු බොරුවලට රැවටුනේ... ලැජ්ජයි... කුජිතයි... අවුලක් නෑ.. අපි සමාව දෙනවා.. අපි ඉවසන්නම්..
@@ManjulaManjula-wi6spඉදිරියේදි
Very good explain. I think he have a good Foundation.
අපිත් දෙවියන් විශ්වාස කරනවා
කතරගම දෙවියන් කියන්නෙ සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්
ක්ලීනර් ක්ලීන් කරන්න හදන්නෙ පොඩි මිනිහාගෙන්
😂😂😂
මරැ පීඩිත පංතියෙ රජු
"කමක් නැහැ අපි මාලිමාවට "
කියලා පොල් ගෙඩි අකූරෙන් ස්ටිකර් ගහපු එක මිට කො 😂😂😂