Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-01-09

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 148

  • @AndroidUse-l8z
    @AndroidUse-l8z 15 днів тому +7

    ජයවේවා .හිරූ

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 8 днів тому

    චමුදිත ඔබට සුබ පතනවා❤
    හොදම නිවෙිදකයාවීම සමිබන්ධව😊 ඇත්තටම හරිම
    කැමැත්තෙන් පත්තරේ විස්තරය
    බලන්නෙ.ජය හා සතුට පතමි❤

  • @samansenavirathna5814
    @samansenavirathna5814 15 днів тому +1

    Thanks you chamuditha ❤❤❤❤saudi saman

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 15 днів тому +3

    🌻 සුභ දවසක් වෙිවා චමුදිත සර් ඇතුළු හිරු නාලිකාවේ සැමට 🌻
    🌷 බුදු සරණයි සියළු දෙවි පිහිටයි 🌷

  • @Sleepy3DModel-em6ni
    @Sleepy3DModel-em6ni 15 днів тому +3

    මම කැමතිම පත්තරේ ව්ස්තරේ හිරු ගෙන් පමණයි හෙට මැරුනත් කෙලින් කාතාකරන්නෙ චමුදිත පමණයි ජයවෙවා චමුදිත ඔමයන් ඔයටත් ඔයාගෙ පාවුලේ සියාලුම දෙනාටත් ජේසුගෙපිහිට ආරක්ෂව ලැබේවා ජේසුපිහිටයි චමුදිත ❤❤❤❤❤ ආදරේ❤️❤️❤️❤️❤️

    • @Nandani-s7q
      @Nandani-s7q 15 днів тому +1

      Ow jayawewa a mallita pattare teyana dawal.kiyawanawata.samaharu.kamate.na.gadaren.genne na kiyawanna

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 15 днів тому +4

    දැන් ඉතිං පොලිස්කාරයින්ට නියමයි මොකද තිවිල් වල කැලි ගලවලා නැති නිසා පගාව ගන්නවා

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 15 днів тому

    .ඉතින් ...අප ගෙම.....සර්...ඔබට බුදුන් රකිවා බුදු සරනයි සුභ උදැසනක් වෙිවා ..හිරු නිලධාරීන් හදින්ම ...🌈️🙏🌷🙏🌷🙏🌷🙏✈

  • @KusumawathiTanthiran
    @KusumawathiTanthiran 15 днів тому +5

    චමුදිත කියන්නේම ඇත්ත මෙි ආඩුව හැම එකාටම බයයි ගන්නා තිරන වැඩපිලිවලවත් හරිම වැරදි මමත් මාලිමවට චන්දය දුන්නා අපරදේ

  • @TamarzPoli
    @TamarzPoli 15 днів тому

    දළදා සමිඳු පිහිටයි චමූදීත සර් etulu කාර්යාලයේ සියලු දෙනාටම ❤❤💐💐💐🙏

  • @ramanikumari3144
    @ramanikumari3144 15 днів тому +5

    සුබ දවසක් චමුදිත අනුන්ගෙ රෙදිහෝදන්නෙ නැති නිසාද ච්මුදිත නරක තෙරුවන් සරනයි මල්ලි

  • @iranganiweerasekara5873
    @iranganiweerasekara5873 15 днів тому +1

    Good morning ❤️. Hiru

  • @Sapumal_Ebrahim_Balakumaran
    @Sapumal_Ebrahim_Balakumaran 15 днів тому +9

    අධිකරණය මගින් නියමකර ඇති මරණ දඩුවම වහාම ක්‍රියාත්මක කල යුතුයි.

    • @Nandani-s7q
      @Nandani-s7q 15 днів тому

      Anewarayam

    • @Nandani-s7q
      @Nandani-s7q 15 днів тому

      Menemaruwo .dusetayo..hour.turan.karanna

  • @-horapolice4309
    @-horapolice4309 15 днів тому +2

    මට නම් චමුදිතගෙ අවුලක් නැහැ. ආණ්ඩුවට පක්ෂ නිවුස් හිමීට කියලා, පාඩු නිවුස් අතිනුත් දාලා මඩ ගහනවා තමයි. හැබැයි කම්මැලි නැතුව අහන් ඉන්න පුළුවන්

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 15 днів тому

    🙏 ආයුබෝවන් සුභ උදෑසනක් වේවා චමුදිත මහතා ඇතුළු සැමැට

  • @SandhyaRani-qb2tb
    @SandhyaRani-qb2tb 15 днів тому +4

    ඇත්තටම වමුදිතනරකමමිනිහකියලාඋකියන්නෙඑකියනඑකාමතමයිමෙලංකාවෙිඉන්නජාරාමඅසික්කිතමගැනිහොමිනිහා

  • @Ibornalone-cu9gm
    @Ibornalone-cu9gm 15 днів тому +33

    ඇයි චමුදිත ඇත්ත කතා කරන නිසා ද කට්ටිය අකමැති.ජයවේවා චමුදිත 🎉🎉

    • @Deepthi-v1q
      @Deepthi-v1q 15 днів тому +2

      ​​​@@Ibornalone-cu9gm නැහැ ...චමුදිත පුකෙන් කතා කරන නිසා.... 🤣🤣

    • @Nandani-s7q
      @Nandani-s7q 15 днів тому +1

      Ow malimawe.un.kamate.na.pattare kiyawanawata.lokima.danaganna.nesa a.malli.gadaren.genne.na.pattare.teyana.ewa.kiyawanna..uta.kakkuse.kata.kiyanawa.

  • @halaldeensm1166
    @halaldeensm1166 14 днів тому

    Excellent chamuditha thanks so much

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 15 днів тому +1

    Good morning hiru TV💫💫💫❤❤❤❤

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 15 днів тому +1

    Mama aniwaryan hiru TV akata anwa mamasa atulata ✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 15 днів тому +3

    ❤❤❤ Excellent explanation done by prime minister against hiru chanel ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NishanthiMallka
    @NishanthiMallka 15 днів тому

    Jeppanta eththa kiyankota innaa bha chamudithawa pennee elagik wge adaraiii hiruta and chamudithata ❤❤❤❤❤❤

  • @DilrukshiLiyanage-m5k
    @DilrukshiLiyanage-m5k 15 днів тому +3

    Chamu ❤

  • @PriyankAbeypala
    @PriyankAbeypala 15 днів тому

    Hey chamu 🎉sir have you gd day ahead🎉 cheers 🍻 👏

  • @NishanthiMallka
    @NishanthiMallka 15 днів тому

    Respect chamuditha 🎉🎉🎉hiruta jaya wewa❤❤❤❤

  • @nandhinipr4102
    @nandhinipr4102 15 днів тому

    ❤❤❤❤

  • @ernestchammas4998
    @ernestchammas4998 15 днів тому

    Good morning chamuditha malli oyata thumatata.saranai

  • @LoveMe-d8v
    @LoveMe-d8v 15 днів тому

    ❤ ජය

  • @RgGamage
    @RgGamage 15 днів тому

    ❤🥰💐

  • @Deepthi-v1q
    @Deepthi-v1q 15 днів тому +4

    බස් ගැමුණු ...එලියට ආවෙ හික්මීයා වගෙ..😂🤣😂

    • @ranukamperera2500
      @ranukamperera2500 15 днів тому

      ඇයි පර්මිට් කැන්සල් කරනවා කිව්වාද ජනාධිපති

    • @Deepthi-v1q
      @Deepthi-v1q 15 днів тому +1

      @ranukamperera2500 අඩෝ ...පට්ට බස් වර්ජනෙ බං...ගැමුණු..හිරු එකත් පච කරා..😂🤣😂

    • @ranukamperera2500
      @ranukamperera2500 15 днів тому

      ඇයි ආපහු පොලිසියෙන් බස් ඇතුලේ ඇවිල්ලා මගින් නවත්තලා ලියන් නෑ කිව්ව නිසාද.😂තොරොම්බල් ගලවන්නත් මාස තුනක්ම දීලා.ඒ අතර පොත වෙනස් කරගන්නත් පුලුවන්

    • @ranukamperera2500
      @ranukamperera2500 15 днів тому

      ​@@Deepthi-v1qඇයි මොකක්ද ගැමුණුට කියලා තියෙන්නෙ අනුර😂

    • @Deepthi-v1q
      @Deepthi-v1q 15 днів тому +1

      @@ranukamperera2500 meeting එක වෙලාවෙ...අනුරගෙන් එක call එකයි...වර්ජනය නැවත්තුවා ..තාවකාලිකව නෙමෙයි..ස්ථීරවම..😭🤣🤣

  • @shiyaniwallawththa588
    @shiyaniwallawththa588 15 днів тому +2

    Hiru hodama niveadaka chamuditha

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 15 днів тому +2

    Chamuditha why didn't you see Gamunu's face yesterday?

  • @kanthimuthukuda
    @kanthimuthukuda 15 днів тому +4

    CHAMUDITHA ❤

  • @charithnilanga4340
    @charithnilanga4340 15 днів тому +1

    😮😮

  • @Positive-rhythmsvlog
    @Positive-rhythmsvlog 15 днів тому

    Clean Sri Lanka is a good concept & campaign. Really respect. But there are people always stands in the Negative side.

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 15 днів тому

    Marunat mama hiruta marunat atsana shafm akata khomat✌✌✌✌✌✌

  • @titiya7125
    @titiya7125 15 днів тому +2

    චමුදිත බයිල කියනව යකෝ බස් ගැමුණු යනු කලින් බස්වලින් කප්පම් ගත්ත චන්ඩියෙක් නමුත් ඊයේ රගන්න උත්සාහ කලා.ජනාධිපති ට බයේ වැඩේ නැවත්තුව.
    මාස තුන කල් දුන්නේඅමතර උපාන්ග වලට රඡයට මුදල් ගෙවා අවසර ගැනීමට.චමුදිතට ඇමති කමක් දීල වෙනසක් කරානමි හොදයි වගේ
    මහදැනමුත්තා ගෙ.අයිතිකාරයා ගෙ මල්ලි නිදහස් කර ගන්න ආන්ඩුව වටිටල සඡිත්ගෙ ආන්ඩුවට උත්සාහ ය.

  • @MerryMangali
    @MerryMangali 15 днів тому

    Kuwait srilanka 🇰🇼🇱🇰 🙏

  • @Hema-r2w
    @Hema-r2w 15 днів тому

    මෙන්න රටවල් Singapore. කිසිම කෙනෙකුට ඇතුල් වීම සපුරා තහනම් .. අපේ රටට කැඩුණු දිරා පත් උන බෝට්ටුවක නැවක නැගලා ආවත් බාර ගන්නේම නැ ඒක තමයි හරිම ක්‍රමය.. දැන් අපේ රටේ කොයි තරම් නම් ඉන්නවා ඇද්ද වීසා නැතුව .. අර හිටපු පබයෝ රැල මේ කිසිම දෙයක් දන්නේ නෑ.. උන් දැනගෙන හිටියේ හොරා කන්න පින් පඩි අරන් පිනට කකා බිබී හැම දේම පිනට ලබා ගෙන බොහෝම සතුටින් ඉන්න... අනිත් පැත්තෙන් රටට ඇතුළු වෙනවා කවුද හොයලා බලන්නේ... දැන් වත් හොද ආරක්ෂාවක් දෙන්න රටට? විශේෂයෙන් මුහුදු මාර්ග වලට ?

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 15 днів тому +1

    Good morning chamujetha sir👍👍👍👍🌹🌹❤❤🇱🇰🇱🇰

  • @MOREEN100
    @MOREEN100 15 днів тому

    Clean Srilanka චාම් උත්සවයට ලක්ෂ 70ක් වියදම් කරලලු..මොඩලින්ලාට 15000 ගාන ගෙවලත්ලු..
    මරු Clean කිරිල්ල යකෝ ඒක😅🤣
    චාමර සම්පත් ( පාර්ලිමේන්තුවේදි )

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 15 днів тому

    🎉🎉🎉🎉🎉🎉❤❤

  • @Nandani-s7q
    @Nandani-s7q 15 днів тому

    Malli good.morning.subadawasak.

  • @disnasalgadu
    @disnasalgadu 14 днів тому

    😊❤

  • @favoriteact5812
    @favoriteact5812 15 днів тому +3

    Onna oka tama api siyata denna kive.
    Karana eka 1 kak dunnath karanava

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 15 днів тому

    Hiruta adara karana nisa mata ghana mada panawa na🙏🙏🙏🙏

  • @ScienceWithRajithasir
    @ScienceWithRajithasir 14 днів тому

    28:37 නෙල්සන් හාමු කියන්නෙ නම මිසක් වලව්වක හාමු කෙනෙක් නෙමෙයි. අනික ඔය කෙනා පොලිසියෙන් අල්ලගත්තා නෙමෙයි ගිහින් බාර උනා. අපි ඇත්ත කියලා හිතන් ඉන්න නිවුස් ඔක්කොම මෙහෙම පච වෙන්න ඇති 😂😂😂

  • @kbz313
    @kbz313 15 днів тому +1

    සෙර්ම කියන්නේ කරන්නන් කියල 😂

  • @Hxxhxhx-nw6xj
    @Hxxhxhx-nw6xj 15 днів тому

    Suba davashk❤❤❤❤

  • @Positive-rhythmsvlog
    @Positive-rhythmsvlog 15 днів тому

    Please remove audio music cassettes. This is very important. Real headache. This is very essential fact to be removed.

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 15 днів тому

    Hiru hiru man babalawa❤❤❤❤❤ 💫💫💫💫💫💫

  • @Lukarohan-fu3cl
    @Lukarohan-fu3cl 15 днів тому +1

    Ratey minisuntath kanna nathi Ratey Thawa saranagathayantath kanna dipallako 😂😂😂

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage3 15 днів тому +3

    RESPECT MR.CHAMUDITHA

  • @disnasalgadu
    @disnasalgadu 14 днів тому

    Jeessgapihitai😊❤

  • @nimalmaddumabandara
    @nimalmaddumabandara 15 днів тому +5

    අාවාට පසු තමයි අපේ බුද්ධි අංශ වලට තොරතුරු එන්නේ...අනේ හපොයි......😅

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 15 днів тому

    උන් එනකම් මුන් බුදිද .අපේ ළමයිගෙ විසානම් හොයනව වියන්මාරෙ අයව දැන දැනනෙ ආවෙ රටට උන් පිටුවහල් කරනව අපේ උන් ගොඩ දාගෙන ඉස්සර කරන් එනව

  • @PrbashBanu
    @PrbashBanu 15 днів тому

    මාලීමාව කවුරුත් නැද්ද 😂

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 15 днів тому

    Hello Jayasekara....Who are you to advise the government? Are you just talking about gaining popularity?

  • @ravinduhasanga8229
    @ravinduhasanga8229 15 днів тому

  • @ranukamperera2500
    @ranukamperera2500 15 днів тому

    සිරාවටම මාස තුනක් යනවාද ඕවා ගලවන්න.😂 පොත වෙනස් කරගන්නත් පුලුවන්ලු නේද

  • @thusharasilva2919
    @thusharasilva2919 15 днів тому +1

    ඩඩ්ලිට ඔලුව නැමුවා..ගැමුණුටත් කොන්ද නැමුවා පචානෝ

  • @SanjuSanjubai
    @SanjuSanjubai 15 днів тому

    නමුත් බුද්ධාය 🌄🌎🇱🇰🏯🪷🙏👉🇱🇰 සුභ උදෑසනක් වේවා 💐 ආයුබෝවන් 🙏👉🏿👉🇮🇱💐🇮🇱♥️🇮🇱🇱🇰♥️🇮🇱💐🇮🇱 ඇයි මුස්ලිමුන්ට විතරයි රඟන්න පුළුවන් ලංකාවේ කල්ලතෝනි වගේ මිනිස්සු වයිවාරම් අර බංගල දේශයේ එක එක රටවල තක්කඩින් ගිය ආණ්ඩුවට දාගත්තා අර නියම් මාරවල මරලා මරාගෙන එනකොට එහෙම පැන්නේ මේ සස්තවාදී කල්ලි ටික ලංකාව ඇතුලට රිංග ගත්තා. උන්ට උන්ට වීසා විභාගෙත් තිබුණා ඉස්කෝලවලට යන්නේ මුස්ලිම් උන්ට ඒවා හොඳයිද මොකද style කඩේකට මොකද වෙන ලෝකෙක ඉඳන් ආවා නෙමෙයිනේ යුදෙව් කියන්නේ උන්නු මේ පෘතුවියේ ඉන්නේ මිනිස්සු කොට්ඨාසයක් මුස්ලිමුන්ට යුදෙව්වන් පෙන්නන්න බැරි නම් උඹලා මේ රටින් පලයල්ල එච්චරයි කියන එක පෙන්නන්න බැරි ජාතියක් ඉන්නවනං පලයල්ලා ඔය රටින්. යුදෙව්වොත් ඉන්නවනේ මේ රටේ මේ හැම රටකාර😊 විස්සයිල් කියන්නේ මනුස්සයා මුස්ලිම් විදින මෝඩ තකතිරු ගොං හදා සින්දා උඹල ඉල්ලංකාව කියල අපිට ලංකන් අවශ්‍යතාවයක් නෑ ඒ මිනිස්සුන්ට ආගමක් ධර්මයක් දර්ශනයක් මොකක් හරි තියෙනවනම් හදාගත්තේ දැන් මුස්ලිම් මිනිසුන්ගේ හැම ආගමක්ම ලංකාවේ තියෙනවානේ දන්නැති බඩකටයුතු ඔක්කොම ආගම් තියනවනේ එතකොට උඹලා මේ රටේ පල්ලි හදන්නේ කියලා නිකං හරි ඇහුවද රාවි කියලා කවුරුත් ඇහුවේ නෑ😊 එහෙනම් මතක තියාගෙන ඔය ලොකු ලොකු පම්පෝරි ගහන මුස්ලිම් ජාතියට මේ යුද ස්ටයිල් කාටත් ලංකාවේ ඉන්න ඕන නිජබිමක් නෙමෙයි එජාතික යාවේ ලංකාවට ඉන්දියාවෙනි මේ ඉන්දුනීසියාවෙන් බිස්නස් කරන්න ආපු උන්නේ මේ රටේ වැජඹෙන්න ආපු නෙමෙයිනේ මේ රටට මේ රටේ උඹලට අයිතියක් තියෙන්නේ අපේ මේ ඉන්න විතරයි ඒ පුරවැසි භාගයක් තියෙන්නේ ඉන්න පමණයි උඹලට කියලා ලියලා දීලා නෑ මේ රට මේ ලෝකේ ඉන්න ඕන මනුස්සයෙක්ට මේ ලංකාදරණීය ඉන්න පුළුවන් ඌ දැන් ප්‍රභාකරන්නට ඉන්න එපා කියලා අපි යුද්දෙ දෙමළ මිනිස්සු ඔක්කොම පැන්නුවෙ නෑනේ මල් මිනිස්සුන්ට ඉන්න කිව්වා. අපි යන්න කිව්වෙ නෑ ඉන්න කියලා තියෙන්නේ

  • @harisonkumarasiri634
    @harisonkumarasiri634 15 днів тому +7

    ඔක්කොටම ඉස්සෙල්ල මේ සක්කිලි මාද්‍ය සුද්ද කරන්න ඕන ,,,මුන් මේ කියවන්නෙ මුදල් වලට ,,,

    • @Sapumal_Ebrahim_Balakumaran
      @Sapumal_Ebrahim_Balakumaran 15 днів тому +1

      @@harisonkumarasiri634 නෑ අනෙ මල්ලි බෙරගන්න්න. අධිකරණයන් මරණ දඬුවම දීපු එක ක්‍රියාත්මක කරානම් අමාරුව සනිප වෙනවා. 😬

    • @ranukamperera2500
      @ranukamperera2500 15 днів тому

      ඇයි බොරුද කියන්නෙ

    • @Nandani-s7q
      @Nandani-s7q 15 днів тому

      Pattare.teyana.ewa.kiyawanne.gadaren genalla.newai

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 15 днів тому

    Maga adarat aran wandi mudal aragana mata karana borui jada wadai hiru TV mddyata kiyanna❤

  • @Sapumal_Ebrahim_Balakumaran
    @Sapumal_Ebrahim_Balakumaran 15 днів тому +1

    9:15 This interpretation is totally wrong. The law will continue.

  • @manojmanjula9563
    @manojmanjula9563 15 днів тому

    ආණ්ඩු කිරිල්ල සෙල්ලං නෑ කියල අනුරලට තේරෙනව ඇති. හැබැයි අනුරල මේ තරමටවත් කරගෙන ගියාට කයිය ගහන අය ගත්තොත් කොහොම හායිද😂ඇත්තටම චමුදිත කිව්ව වගේ මේ වෘතිය සමිති ගුරු ආදී මේ අය නං හැම ආණ්ඩුවකටම ඇණයක් තමයි😂කොච්චර කලත් මදි. රනිල්ල රාජපක්ෂල බලං ගියාම හරි මේ අයට කරපු දේවල්. කිසිම පොදු හැගීමක් ඉවසීමක් කැප වීමක් කරන්න අකමැති බවක් තමයි අපට පෙනෙන්නේ. ප්‍රශ්ණ කාටත් තියෙනව ඒ කියල උඹේ කටෙත් පස් මගේ කටෙත් දාගෙන කොහොමද ගොඩ යන්නෙ. විෙශ්ෂයෙන් මේ ආණිඩුවට දැම්ම බලපෑම් කිරීම සාධාරණද කියල අපට නම් තේරෙන්නෑ. නලින්ද දේශපාළණයේ යම් දකිෂයෙක් බව ඇත්ත ඒ වුනත් දෙවියන්ට අභියෝග කරන්න කාටවත් බෑ. බුදුන් වහන්සේවත් දෙවියන්ට අභියොග කලේ නෑ😢 නලින්ද පුද්ගලිකව ඒ ගැන පසු තැවෙන්න එය ඔහුට යහපත පිණිස වේවි❤චමුදිත❤😂

  • @wasanthakumara204
    @wasanthakumara204 15 днів тому

    නිතියක් නැති එ්කම රට නෙදකින්?????????

  • @manjulacool4842
    @manjulacool4842 15 днів тому

    Chamuditha good morning ❤❤❤❤❤❤

  • @samsonpalitha4351
    @samsonpalitha4351 15 днів тому

    Wadataham madi Ratin pituwha karanna ona

  • @Nandani-s7q
    @Nandani-s7q 15 днів тому

    Malli.malimae.aya.kamate.na.news.loketa.danawata.

  • @Positive-rhythmsvlog
    @Positive-rhythmsvlog 15 днів тому

    Driving is a job. They can not do what they want. Most of the time they play loudly songs and wait hours and hours delaying passengers.

  • @MallikaP-o6n
    @MallikaP-o6n 15 днів тому

    Respect chamuditha

  • @TMRDilhani
    @TMRDilhani 15 днів тому

    Npp wena wadak na minissunta hamadema amathakai.. Dan hall parsnaya na😢😢😢😢😢😢😢😢😢😢😢

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 15 днів тому

    ඕටි කරත වැඩේ එතනමයි මොන මගුල කරලද ඔය ඕටි අරන් තියෙන්නෙ ඕන්න ඕවයි නැවැත්තිය යුතු හොරට දාන ඕටි එය නැවැටිය ටුතුයි

  • @jayanthirenuka
    @jayanthirenuka 15 днів тому

    ලංකාව විනාස කර්න හදන්නේ ඔය පාවෙලා එන බොට්ටු ලංකාවේ ගොඩ බිමට ගේන එක නවත්තන්න ඔින

  • @AMany-s5b
    @AMany-s5b 15 днів тому

    පච ලප්යා පච අංඩුවා පච එහෙචයියෝ

  • @SupunSampath-v6k
    @SupunSampath-v6k 15 днів тому

    Natanna bari mihata polowa adai lu karanna bae

  • @Nargh675r7
    @Nargh675r7 15 днів тому

    Chamuditha ge bappa hiren beraganna rajaya peralanna onane

  • @Nargh675r7
    @Nargh675r7 15 днів тому

    Oya rajaya wattanna hitapu amathi lage wada sarana gathyan ganvima

  • @MaliKk-u3z
    @MaliKk-u3z 15 днів тому

    රජයේ සේවකයෝ අර් දීමනා මේ දීමනා ඉල්ලනවා වැඩක් කර ගන්න පස්ස පැත්තට වදින්න ඕන පිනට පඩි ගන්න හොරු

  • @chandimachandi4191
    @chandimachandi4191 15 днів тому

    Chamuditha lagadi epailawage katha karanne kohomada kiyala hitha ganna ba😂😂😂mokada me ekakwath ekapara patangaththa eewa nemei needa

  • @Jhonaa853
    @Jhonaa853 15 днів тому

    Gamunu ta bayai😂😂😂

  • @dineshrathnayaka5270
    @dineshrathnayaka5270 15 днів тому +1

    ජෙප්පොන්ට 🌞 චමුදිත ඇලජික්

    • @Nandani-s7q
      @Nandani-s7q 15 днів тому +1

      Ow mokada.pattare.vestare keyawanawata.u.gadaren.ganalla.kiyawanawa.kiyala.hetana.aya

  • @lunamoon4896
    @lunamoon4896 15 днів тому

    Nidahas sawikya ha nidahas adyapanaya athiwune 2024 sep sitada .mechchara adupadu thiyenna.

  • @ChammiPriyon-r4e
    @ChammiPriyon-r4e 15 днів тому

    Chanden passe gallawanawa

  • @Nargh675r7
    @Nargh675r7 15 днів тому

    Aiyyo naki wela edagena balaya pennala neethi vibage paas wela kagahanawa nodakin oya hora gana dannawa okkoma

  • @MaheshKarunarathne-wt6sl
    @MaheshKarunarathne-wt6sl 15 днів тому

    චමුදිත ඔයාගෙ,ඔය පත්තරයේ කිසිම කරුනක් රජයට පක්ශ තිබ්බෙම NOOOOOOO

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 15 днів тому

      ජී චමුදිත 😂

  • @chandithalpeliyanage1004
    @chandithalpeliyanage1004 15 днів тому

    🤣🤣🤣🤣🤣

  • @rojirojiii
    @rojirojiii 15 днів тому

    🙏🏻🌹✝️👍🇱🇰🤲🕋🌻🇶🇦

  • @thiwankasandun1992
    @thiwankasandun1992 15 днів тому

    චමුදිත උඹ හොද එකෙක් කියලා තමා අද වෙනකන් හිතන් හිටියේ තූ නොදකින් උබත් 😂😂😂😂

  • @SarathPerera-lx4vn
    @SarathPerera-lx4vn 15 днів тому

    මලිමාවට කඩෙ යනවා නම් සම හරක් ට හොඳයි

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 15 днів тому

      මාලිමාවට කඩේනොයන්නෙ හොරු. ❤❤😂😂

  • @kbakumara2375
    @kbakumara2375 15 днів тому +1

    ඉස්සර වෙලාම මෙන්න මේකාගේ ඔළුව කීලීන් කරලා දාන්න ඕන 😂😂😂😂😂

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 15 днів тому

    Tattala nati lamai hadala na mama maga lamaiga wat maga wat uswe police wala namak wat gaweala na waradi wada karala na ambalamgoda police yan hoya ballanna ✌🏿✌🏿✌🏿✌🏿✌🏿

  • @manjulapiyatissa7508
    @manjulapiyatissa7508 15 днів тому +7

    ලංකාවේ කාලමකණ්නි මිනිහා කවුද කියලා ඇහුවොත්, මම කියන්නෙ චමුදිත කියලා

    • @AnuraEkanayaka-c5i
      @AnuraEkanayaka-c5i 15 днів тому +1

      ඔයා ඉක්මනින්ම අංගොඩ නැවතුනා නම් ලෙඩේ හොද කරගන්න පුළුවන්

    • @Deepthi-v1q
      @Deepthi-v1q 15 днів тому +2

      චමුදිත... ආන්ඩුව එක්ක තරහයි ...🤣😂🤣

    • @amirsuleimanamirsuleimamsu9650
      @amirsuleimanamirsuleimamsu9650 15 днів тому +2

      නැ චමුදිත කියන්නේ කියන්න ඕන ⁣එක කට කෑවත් කියන මිනිහෙක් .පගාවට ලාභ පුයෝජන වලට නෙමෙයි කතාකරන්නේ .ලංකාවේ එදාවේල කන්න බැරි මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින මිනිසෙක් චමුදිත .බෝම්බ වෙඩි වලට බයේ තමන්ගේ මතය වෙනස් නොකල එකම මාධ්‍යවේදීයා .මටනම් චමුදිත පොරක් ❤❤❤❤

    • @chandrachandra1654
      @chandrachandra1654 15 днів тому +1

      Ai ඇත්ත කියන කොට ඌයිya වෙනවාda......

    • @favoriteact5812
      @favoriteact5812 15 днів тому

      Uba gihin oka kiyapan Sirase Surangata.
      Eka tama polove pas keve vehicle permit house allowance ain karanna den karada eva nene puluwan eva kiyanna puluan minissuth ekka hita ganin ban modayek venna epa eken ratama evarai.

  • @ManojNishanthaPerera
    @ManojNishanthaPerera 15 днів тому

    Mu pissek muta onaeka news kiyanne

    • @N44886
      @N44886 15 днів тому

      Pau ban Gon Jeppo 😂😂😂

    • @kasunrangajith888
      @kasunrangajith888 15 днів тому

      😂😂 Paththare thiyena de kiyawanne e manussaya. Oyata ona de kiyanna one nam oya gihin e rasswa karannako. 😂😂

  • @රංගමෝල්ඩින්
    @රංගමෝල්ඩින් 15 днів тому

    මයිත්තිුරිපාල සිරිසෙන කිවුව නෙද ඔබෙ කටෙ පනුවො දාන්නකියල රට කන්නෙ ඔබලගෙ මාද්දියෙන්

  • @ArunMudi-p3v
    @ArunMudi-p3v 15 днів тому

  • @wasanthakumara204
    @wasanthakumara204 15 днів тому

    නිතියක් නැති එ්කම රට නෙදකින්?????????