Largest Apple Guava Plantation in Sri Lanka - ලංකාවටම ඇපල් පේර බෙදන ලොකුම වත්ත 😍😍
Вставка
- Опубліковано 27 січ 2025
- Largest Apple Guava Plantation in Sri Lanka - ලංකාවටම ඇපල් පේර බෙදන ලොකුම වත්ත
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on Facebook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#aluthlokaya #guava #selfempowerment
ඇත්තටම ගොඩක් ආඩම්බරයි මේ වගේ දේවල් බිහි වෙනවා කියන්නේ ලංකාව තුළම මිනිස්සුන්ට රැකියාවල් පවා හිමි වෙනවා මොන තරම් වටිනවාද මේවට අනිවාර්යෙන් රජයෙන් උදවු කළ යුතුමයි
හරිම සතුටුයි මේ වගේ දෙයක් ,අහන්න දකින්න ලැබුනට. දියුණුවෙන් දියුණුවට පත්වේවා!!
හරිම සතුටුයි ජය වේවා මගේ රටටබුදු සරනයි සියලු දෙනාට
දැක්කත් සතුටුයි..මෙවන් ව්‍යාපාර තව තවත් දියුණු වේවා..
අපේ රටේ දේ. දැක්කත් ආසයි. දිනෙන් දිනම මෙම ව්‍යාපාරය දියුණුම වේවා. තෙරුවන් සරණයි
❤🎉
ගමේ ජනතාවට රැකියා ලබාදෙන්න හැකිවීම කොච්චර ලොකු පිනක්ද ..තෙරුවන්සරණයි !
සතුටුයි අපේ රටේ මෙහෙම දෙයක් තියනවා කීවම.ජය වෙවා
ගොඩක් ආඩම්බරයි අපේ රටේ මේ වගේ මේවාගේ දෙයක් දැකීම ගැන බුදු සරණයි
❤🎉
ඇත්තෙන්ම රටට ආදරය කරන නියමම මහත්මයෙක් 🙏💯💯💯ඇත්තටම හරිම ආඩම්බරෙන් ආශාවෙන් බැලුවා ,අපේ රටේ දේ කොච්චර අගෙයි ද මේ වගේ ව්‍යාපෘති තව තවත් ,,දියුනුවෙන් දියුණුවට පත්වේවා කොස් වගාව,දූරියන් වගාව සාර්ථක වේවා ..made in sril ankan ♥♥🙏ගමේ ජනතාවට රැකියා ලබාදෙන්න හැකිවීම කොච්චර ලොකු පිනක්ද ..තෙරුවන්සරණයි ගොඩක් ආඩම්බරයි අපේ රටේ මේ වගේ මේවාගේ දෙයක් දැකීම ගැන බුදු සරණයි on a j v p government you all would be so much accessed excellent
🙏🙏🙏
ඇත්තටම හරිම ආඩම්බරෙන් ආශාවෙන් බැලුවා ,අපේ රටේ දේ කොච්චර අගෙයි ද මේ වගේ ව්‍යාපෘති තව තවත් ,,දියුනුවෙන් දියුණුවට පත්වේවා කොස් වගාව,දූරියන් වගාව සාර්ථක වේවා ..made in srilankan 🇱🇰 ♥️♥️🙏🙏
❤🎉
ජයවෙිවා අනේ වාසනාවන්තයි ❤❤❤❤ තෙරැවන්සරණයි සියලුම දෙනාට .🙏🙏❤❤❤👍👍
හදවතිම්ම සතුටුවෙනව් ❤️❤️❤️ ආදරෙයි ලෝකෙ එක එක රටවල තියෙන පළතුරු වගා දැක්කට අපේම වගාවක් දැක්කෙ නෑ මේ තරම් ලස්සනට සංවිධානාත්මකව වගාවක් 😍😍😍
❤🎉
Please can you number or reply
How to get plants
හදවතින්ම සුබ පතනවා ජය වේවා යාලුවෝ💪❤️❤️❤️❤️❤️
හරිම ආස වගාවක් මමත් එක ගහක් වවල දැන් ගෙඩිතියනව තෙරුවන් සරනයි තවතවත් දියුනුවේවා කියල ප්‍රාර්ථනා කරනව
Woow Niyamai 😍😍😍😍
❤❤
මේ කාල සීමාවේ බොහෝ දේශීය ව්‍යාපාර ගොඩක් හොද තැනකට ඇවිත් තියෙනවා වගේම අලුත් ව්‍යාපාර ආරම්භ වෙලා තියෙන එක ගැන හරිම සතුටුයි.
Excellent...was very happy to see this cultivation...all the very best..
අපේ රටේ මේ දේවල් දැක්කම හරි සතුටුයි .දිනෙන් දින දියුණු වේවා .
❤
සතුටුයි.ආඩම්බරයි.දේශීය ව්‍යාපාරික මහතකු සතුව මෙවන් කෘෂි ව්‍යාපාරයක් තිබීම ගැන..ජයවේවා.
Great effort. To feed people is a blessing.
දිනෙන් දින දියුණු වේවා.මේ වගා බිම්.රටට ආඩම්බරයක් ඔබ ආයතනය
කලමාකාරිත්වයේ සිට සේවය කරනා සියලුම දෙනාට තෙරැවන් සරනයි . මේවැනි දෑ ලංකාවේ තිබෙනා බව ලෝකෙට පෙන්වා දුන් දෙරනට ස්තුති . ඔබගේ වියාපාරය දිනෙන් දිනම දියුණුවට පත් වේවා
❤
Great effort. Wish you all the very best and may your project bring much needed dollars to the country.
සුපිරි මච්න්
තෙරුවන් සරණයි obea sameta රටට ලොකු ආඩම්බරයක් .
Wow . May god bless ! Good to see srilankan at the top !
❤
ගොඩක් සතුටුයි ,සියලු දෙනාටම දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ❤
❤
Glad to see this project in our Country,keep it up.God Bless you all.
❤
රජය විසින් තව සහයෝගය දීලා දිරි ගැන්වීම කරන්න ඕනේ.. ජයවේවා...
❤🎉
අනිවාර්යයෙන් අත්හැර ඇති වගා කල හැකි ඉඩම් මේ අයට ලබාදීමට රජය සහයෝගය ලබා දීමයි කල යුතු. නමුත් රජයේ නිලදරුවන් පුටු රත්කිරීම පමනක් කරන රටක කොපමණ සහයෝගයක් ලබාදෙයිද කියන එකයි ගැටලුව.
ඇත්තටම අපේ ලංකාවේ මේවා දැක්කාම ගොඩක් ආසායි තව තවත් දියුණු වේවා
❤
ලංකාවේ අපිට කොච්චර ආඩම්බරද 👌👌👌👌👌👌ජයවේවා
මගේ රටට තෙරුවන් සරණයි 🙏🙏🙏අපේ මිනිස්සුන් යලි වැව් ඉදිකර විහාර ඉදිකර දේශීය නිශ්පාදන වලටම නැබුරු වේවා🙏🙏
හොද වැඩක් ජය වෙිවා❤❤❤
Great job, this is a good example to the coming generation. Government should consider this at great priority.
පට්ට මචන් මත් එනවා
වාසනාවන් !දිනෙන් දින යහපත් ප්‍රතිඵම ලැබේවා ! යහපතක්ම වේවා!
Excellent! Happy to see yr effort !all the best!🌹
Jayen jayama wewa budusaranaye ❤❤❤❤🇱🇰💯🇱🇰💯🇱🇰💯❤️💯🇰🇼💯🇰🇼✅🥲✅👍🔥🔥✅✅🔥🙏❤️🙏❤️🇰🇼🇱🇰💯
Good program .thank u.
Grate job
Mama inna Rate lankawe pera tiyenwa Viki Nanna supermarkets wala patta ganann niyamaiii kip up
මෙම දේශීය ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා😍
❤
Harema lassanae jayawewa ❤❤❤❤
Idiriyata sarthaka wewa. Jaya wewa
❤🎉
ado toiya😮
❤️❤️❤️
දළදා සමිදු පිහිටයි .දියුණු වට පත්වෙිවා
පිටරටවල් වලින් උදවු කරන මුවාවෙන් මොනව දුන්නත් පැත්ත පලාතෙ ගන්න එපා. ලංකාවෙ අැපල් වගාවට කරපු දේ දන්නවනෙ. තෙරුවන්සරණයි. දියුනුවෙන් දියුනුවට පත් වේවා 💖
ගොන් කථා කියන්න එපා හලෝ...මේ පේර වර්ගය ඇවිල්ල තියෙන්නෙත් පිටරටින් තමයි( බැන්කොක්, තායිලන්තය)😅
Track da ballo
Adambaraie .me vage aya geana . DIENEN diena dieyunuvata pathveeva. Budusaranai
මිට අවුරැදු හතරකට කලින්
පැල 3000ක් මම ගත්ත
ගොවි මහතුන් දෙදනකුට
මිට වඩා ගොඩක් ලොකුයි එ් ගස් මෙි පාමි එකෙන් ගත්තෙ
අසිමිත ලාබ ලබල ඉවරයි
එ් දෙන්නම වාහන ගත්ත
තාමත් ඉවරයක් නැහැ අාදායම ගන්නව 😊
ලක්මව සරු සාර වේවා 🙏🙏🙏🙏
Nice
Akkara 500n awruddata laksha 40k gannawa kyla nd qwe??
Mama Bharain walin. Mata dana ganna ona sambanda wenna puluwan wedeya. Thanks.
So great
Apple pera waradiy kiyanna kiyannath anith kena ekamai kiyanne. Hari nama kiyanna igena gamu.
Mama kamathi ayojanaya karanna kavendish wagawata wisthara awasyai
❤️❤️❤️
මෙන්න කොල්ලො ..
Mamath daulagalin thama pala gaththe.
උතිසහ කරොත් අැපල්, මිදි පවා මෙන් රටේ වවහැකි..ඔිනෑ කරන්නේ උනන්දුවයි, උත්සහයයි..එ් තරමට සරු පසක් තියනවා
ඉතින් උඹ කරපංකෝ පණ්ඩිත කම් නොකියා.
මාර මිනිස්සු අප්පා 😂🥲
Gas athara parathara adi kiyada
Mage dahadiyath me perawaththata kochchara halanna edda 😢
Sewaya karana siyalu denatama theruwan saranai❤
🙏🙏🙏
Cavendish's pela ganna puluwanda
Pelayak kiyada ??
hari haman palakayan path kara gatta nam ada ma rata surapurak.....namuth lankwe minissu hena gon ekai apita mehema wune.....tawa ekak habi itin iwak bawak natiwa kala kapana eka tawa ihala yanwa saha kala satthunta yana ena mang natiwa yana eka wenawa.
Dubai wala kawendish kessel walata wada ape ambul kesel mila ihalai . Athdakimen kiyanne Ex . Ambul kg 1 diram 12 i kawendish philippines 1kg diram 4 i
Paladawath ganne oyalamada ?
🙏🙏🙏
Pollen gas assae pare hitae watae කමක් nadae
A return of 50%? A bit tricky …I m excited to invest but scared some Sri Lanka is terrible with insurance
Daulagala mama pala gaththa eth kisima upadesak ne,
🙏🙏🙏🌸
අපේ රට මෙ විදිහට වගා කලොත් මොන තරම් දියුණු වේවිද හරිම සතුටුයි ඔයාලට බුදුසරණයි නිරොගි සුවයම ලැබේවා 🙏🙏🙏🙏
Ayojanaya kala haki awama mudala keeyada
හරිම සතුටුයි , ,ඒත් රටේ මිනිස්සු න්ට ආසාවටවත් කන්න පුළුවන් මිලක පේරයක් වත් නෑ , අඹ ,පේර ඔක්කොම රට යවන එක විතරක් මදි ,මේ රටේ මිනිස්සුන්ට කන්න දෙන එක තමයි ප්‍රධාන විය යුත්තේ
අවුරුද්දක් ගියාට පස්සෙ මාසෙට අක්කරයකින් කිලෝ කීයක් වගේ කඩන්න පුලුවන්ද මාසෙට
අක්කර බාගයක් පැල කියක් යනවද
මට අක්කරයකට පැල ගන්න ඔන මම මරදන්කඩවල කොහොමද පැලයක් ගන ගන්න එන්නෙ කොහෙද
Obasamaga mudal ayojanayk sadaha balaporottuvemi
Pala ganna kohada
🙏🙏🙏
Pela ganne kohomada ඇපල් pera
🙏🙏🙏
සිංහල පුද්ගලයෙකු මෙසේ දැකිම මහත් ආඩම්බරයක්
❤🎉
❤❤❤💥💥👍
මෙවැනි ව්‍යාපාර සොයා ගොස් රජය විසින් අවශ්‍ය උදවි ලබා දිය යුතුයි. පාර්ලීමේන්තුව ඇතුලේ බොරුවට අරයට මෙයාට ඇගලි දික්කරන්නේ නැතිව .
👏
❤❤
ඇපල් පේර ගෙඩි වලට දාල තියෙන්නේ ග්‍රොසරි කවරද
පේර පැල ලබාගන්න පුළුවන්ද
මමත් මුන්ගෙන් පැල 500 ගත්තා පට්ට හොරෙක්ට අහුවුනා. දැන් අවුරුදු 4කට කලින් .
AI mkda une, meyala vanchawak kraada?
😊💐💐💐❤️❤️❤️❤️
හරිම සතුටුයි , ඒත් ලංකාවේ මිනිස්සු න්ට ආසාවෙන් පේර ගෙඩියක් කන්න නෑ , පුදුම ගානක් ,අනික ඔක්කොටම බෙහෙත් ගහලා මෙලෝ රසක් නෑ ,
🙏🙏🙏🙏
Any website and name and contact details of directors please. Thanks
පච කියද්දී හිමින් කියන්න පැටලෙයි🤣🤣
පැල ගන්න ආසයි කොහෙද තියෙන්නේ ගෙදර කට
Matath asa hithuna hadanna
🙏🙏🙏🙏❤️
රසායනික පොහොර වලින්
ඔය පැලයක් කියද?.ඔයාලා පැල නිකුනනවාද
මචං දවුලගල ඇත්තටම උඹලඟේ එක්ස්පිරියන්ස් එක අවුරුදු 14ද 20 ද? අනික ලක්ෂයක් ගන්න අක්කරයක්ද අක්කර එකාහාමාරක්ද වවන්න ඕනේ. උඹලැයි විඩියෝ 2 - 3ක් බලලා කොන්පියුස් උන තැන් දෙකක් මට
දැන් ඉන්න අලුත් පරම්පරාව වගාවට හුරු වෙන්න ඕනා ගොඩක් අය වගාවෙන් අයින් වෙනවා
🙏🙏🙏
ෆම් එක කොහේද තියෙන්නේ. මට පැල ටිකාක් ගන්න ඔනේ..
1 plants price I need 500 plants
මේකට මං කතා කරා කෝටිපතියන්ට හොඳයි මෙක
මේවා සාමාන්‍ය මහජනතාවට කවදාවත් මිලදී ගන්න ලැබෙන්නෙ නැහැ .
පැල කොහොම ද ගන්නේ
🙏🙏🙏🙏
ඇයි අපට ඇපල් නැත්තේ තියනවා කුරුණෑගල .
🙏🙏🙏♥️