එයාලා ඉල්ලන්නෙ මාස 3යි. අපි අවුරුද්දක් දෙන්නෝනෙ | හිරුට දෙරණට පේන්නෙ නැති මිනිස්සුන්ගෙ ඇත්තම කතාව

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 287

  • @rasikananayakkara9482
    @rasikananayakkara9482 9 днів тому +160

    පට්ටම සතුටුයි අපේ ජනතාව ගැන..අපි තව පොඩ්ඩක් ඉවසමු..npp ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේ රට ගොඩදානව..❤❤❤❤

  • @SamaraweeraSudusinghe
    @SamaraweeraSudusinghe 8 днів тому +98

    ආදරෙයි මුස්ලිම් සහෝදරත්වය❤

  • @lilyl7651
    @lilyl7651 10 днів тому +173

    අනිවාර්යෙන්ම අනුර ජනාධිපතිතුමා මේ රට හදනවා ඒක අපිට හදවතින්ම විශ්වාසයි

  • @asanthakumarakumara7040
    @asanthakumarakumara7040 9 днів тому +96

    අනුර සහෝදරයා විස්වාසයි
    ඔයා මෙි රට ගොඩ ගන්නවා
    නියතයකි සහෝදරයා ...❤️❤️❤️❤️

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t 8 днів тому +50

    මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේරට ගොඩදානව අනිවාර්යයි රටේ ජනතාව බුද්ධිමත් ❤❤❤❤❤

  • @pradeepanilmini5157
    @pradeepanilmini5157 3 дні тому +20

    මේ මාද්‍යවේදියා කටට ප්‍රශ්නේ ගන්න හැදුවට ආන්ඩුවට මිනිස්සු බනින්නේ නෑ....පව් අනේ මෙයා...😂

  • @kanthiadikari1700
    @kanthiadikari1700 10 днів тому +131

    මාධ්‍යවේදීයා කටට උත්තරය දුන්නත්..රටේ මිනිස්සු ආණ්ඩුව ගැන විශ්වාසයෙන්..

  • @dillipdarshanakumaradilipd4488
    @dillipdarshanakumaradilipd4488 2 дні тому +17

    අහපු ලස්සනම වදන අම්මට සලකනවනම් රටට නොසලකා ඉදීද.❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 9 днів тому +61

    ආදරෙයි ඇත්තටම ඒ මුස්ලිම් සහෝදරයා ගැන පුදුම ගෛෟරවයක් ඇතිවෙන්නෙ.හැමෝම ගැන සතුටුයි හිරැ දෙරන මේවා බලාපල්ල .

    • @Skara999
      @Skara999 3 дні тому

      අනිවා ඒ මිනිස්සු මාර සුභවාදීව හිතනවා

  • @Mediahub-je7nc
    @Mediahub-je7nc 2 дні тому +8

    හරියන්න ඔනා කිරි ඉතිරෙන මේ මිනිස්සුන්ට ❤❤

  • @Janakaabeyrathna960
    @Janakaabeyrathna960 10 днів тому +97

    අපේ ජනාධිපතිතුමාට, අපි හදපු ආණ්ඩුවට අපි සම්පූර්ණව අවුරුදු පහම දෙනවා ඒ අතරතුර එන සෑම මතිවරණයකටම මාලිමාවට ඡන්දය දෙනවා ගොඩක් විස්වාසයි රට හදනවා රටටම ජය වේවා❤

    • @nalinpaaris3279
      @nalinpaaris3279 10 днів тому +6

      අනිවාර්යයෙන්ම සහොදරයා❤❤❤

  • @nilukadisanayaka996
    @nilukadisanayaka996 2 дні тому +11

    කොහොම ද ඒක තේරුම් ගත්ත ගත්ත මිනිස්සු රෙස්පෙට්❤❤❤

  • @nalindanushka6718
    @nalindanushka6718 8 днів тому +24

    ඒ මුස්ලිම්වරයගේ කතාව පට්ට

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 9 днів тому +40

    මාලිමාවට ජය රටට ජය ❤❤❤

  • @shamisas5127
    @shamisas5127 9 днів тому +50

    ඇත්තමයි හොදම හොද ජනාධිපතිපති කෙනෙක් අපිට හමිිබෙලා තියෙන්නෙ .විස්වාසයි එතුමා මෙිි රට ලස්සනට හදනවා .

  • @beauty-z2t
    @beauty-z2t 6 днів тому +20

    බුදුධිමත් රත්තරන් ජනතාව. . ජයම වේවා

  • @FJ-gc5zd
    @FJ-gc5zd 9 днів тому +32

    දෙවි පිහිටයි අනුරටත් ජනතාවටත්

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 9 днів тому +32

    හරිම honda මනුස්සයෙක් පොළේ ප්‍රධාන සංවිධායක. එයාගෙ ඉල්ලීම ඉෂ්ට කරන්න

    • @beauty-z2t
      @beauty-z2t 6 днів тому +1

      ජයම වේවා🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @beauty-z2t
    @beauty-z2t 6 днів тому +14

    අනුර මහත්තයට කාලෙ දෙන්න ඕනා. බොරුවට කෙඳිරිගාන මිනිස්සුන්ට දැන්වත් අැස් පෑදේවා

  • @subhashaupamada9076
    @subhashaupamada9076 День тому +4

    හොද වැඩේ මාද්‍යවේදියාට... බොහොම ස්තූති ජනතාවනි....🎉🎉🎉🎉 විශ්වාසය තියමු AKD ගැන...

  • @KumuduniLokumaddumage
    @KumuduniLokumaddumage 9 днів тому +25

    අනිවාර්යයෙන්ම අනුර රට හදයි ❤❤ විෂ්වෂයි

  • @jennysaro8960
    @jennysaro8960 10 днів тому +31

    කොච්චර ට්‍රයි කරත් අපේ ජනාධිපතිතුමාට විරුද්ධ වචනයක් කියන්න කවුරුත් ලෑස්ති නැහැ. එකම විසඳුම විශ්වාසය අපේ අනුර ජනාධිපති මේ රට හදනවා. ඒක නවන්න හොරු සෙට් එක මොන මඩ ගැහුවත් අපි අපේ ජනාධිපතිතුමා සමගයි. අදත් හෙටත් ජයවේවා මාලිමාවට ♥️♥️♥️

  • @padmasiribandara9613
    @padmasiribandara9613 10 днів тому +68

    අනුර රට හදනවා ඒකේ දෙකක් නෑ ❤❤❤

  • @VireVire-d6m
    @VireVire-d6m 7 днів тому +20

    සිංහල මුස්ලිම් කියල කියනව නෙවෙයි ,,,සතුටයි ඔබල ගන .
    බලන්න අර මුස්ලිම් සහෝදරය මොනතරමි අවංකද කියල ඔබට අල්ලා දෙවියො පිහිට වෙයි.

  • @sasandawijesingha3774
    @sasandawijesingha3774 2 дні тому +3

    බුද්ධිමත් මිනිසුන්.තෙරුවන් සරනයි ❤

  • @naththarsi5251
    @naththarsi5251 10 днів тому +52

    බුද්ධිමත් ජනතාවට කිසිම හදිසියක් නෑ ජනතාව මැජික් කරුවෙක් ජනාධිපති නොකල බව අවබෝධයෙන් ජීවත් වෙන්නෙ❤

  • @WasanthaKKumara-l9s
    @WasanthaKKumara-l9s 7 днів тому +8

    අන්ටන් රුද්‍රිගු මහාතාට බොහෝ දුරට සමානයි මියුසික් තිබ්බනම් ගති අන්කල්ට බුදුසරනයි අවස්තාව දුන් මාද්‍යවේදියාට ස්තූතියි

  • @ajithpriyantha5702
    @ajithpriyantha5702 9 днів тому +22

    ජනාධිපතිතුමනි මේ මිනිසුන්ට මෙම ස්ථානය ගොඩනගා සුවපහසු ස්ථානයක් බවට පත්කර දෙන්න

  • @ShenuSenansa
    @ShenuSenansa 3 дні тому +10

    යකෝ මාධ්‍යවේදියා බලාපොරොත්තු වෙන උත්තරය ලැබුනෙ නැහැ පව් අප්පා ස්තුතියි සහෝදර ජනතාවට පහුගිය කාලෙ කැරට් කිලෝ එක රුපියල් 3000/= ට කාපු කාලය අමු මිරිස් රුපියල් 1000/=ට කාපු කාලය මාධ්‍යයට අමතක වීම ගැන කණගාටුයි

  • @explorewithsudharman4414
    @explorewithsudharman4414 7 днів тому +12

    රට ගැන සැබෑ කැක්කුමක් ඇති මිනිස්සු ඉන්න එක ගැන ආඩම්බරයි. එක්ව හදමු පොහොසත් රටක් ලස්සන පවුල් වලින් පිරුනු ප්‍රීතිමත් සමාජයක්.

  • @Themsn123456
    @Themsn123456 7 днів тому +10

    පට්ට මිනිස්සු සුපිරි උත්තර❤

  • @jayasankabowaththa7619
    @jayasankabowaththa7619 День тому +4

    අපේ❤ සහෝදරයා 🎉

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 9 днів тому +14

    විපක්සෙ උන්ට රටේ ජනතාව සතුටින් ඉන්නවා
    ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤අපි තව ටික කාළයක් ඉවසමු❤

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 10 днів тому +19

    ජනපති ගැන මිනිසුන්ට දැඩිලෙස විශ්වාස යක් තීයෙනවා

  • @PathmasiriPathmasiri-j3g
    @PathmasiriPathmasiri-j3g 8 днів тому +11

    හරිම සතුටුයි .රටේ ජනතාව AKD ගැන විශාල ජනතා බලාපොරොත්තුවක් අනිවාර්යයෙන්ම මේ රට ගොඩ දමනවා,

  • @DilanThimira
    @DilanThimira 9 днів тому +23

    ජනතාවගේ අදහස් හරිම අගෙයි. අපි හැමෝම මෙම වැඩපිළිවෙළට සහාය දෙමු. අපේ රට වෙනුවෙන්, අපගේ හිතමිතුරන්ගේ, පවුලේ අයගේ සහ සෑම කෙනෙකුගේම ආරක්ෂාව සහ සංවර්ධනය වෙනුවෙන්!! ❤ ජනතාවට ස්තුතියි!!❤

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 10 днів тому +21

    President ට මිනිසුන්ගේ අවංක ආදරේ ආශිර්වාදය තියෙනවා.එච්චරයි .මාධ්‍යවේදීයා එයාගේ කාර්ය හරියට කරනවා.p/z president එයාලාට ඔය පොළ හදලා දෙන්න

  • @susantharajapaksha1052
    @susantharajapaksha1052 9 днів тому +20

    දැන් ඉස්සර වාගේ මිනිසුන් මොඩ නැ. ස්තුතියි සියලුම දෙනාට. මධ්‍ය වෙදින් කියන්නෙ රට ගිනිතියලා ජිවත් වෙන ජාතියාක්.

  • @baymathiya4581
    @baymathiya4581 8 днів тому +10

    මහ පොළොවේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාවගේ මේ පිරිපුන් අදහස් ඇසීමට ලැබීමත් සතුටක්. මේ දේශපාලන දැනුම හැමෝගෙම සිත් සතන් තුළ මුල්බැහැගන්න එක තමයි ප්‍රධානම කාර්යය රටක් දියුණු වීමේ දී.

  • @pemadhasathiththala8391
    @pemadhasathiththala8391 10 днів тому +17

    දෙරණ හිරු බලාපියව් රටේ මිනිස්සු මාලිමා ආන්ඩුව ගැන තියෙන විශ්වාසය.

  • @AchalaaponsuAchala
    @AchalaaponsuAchala 10 днів тому +50

    අනිවාර්යයෙන් අපේ ජනපති මේ රටහදනවාමයි .අපිට විශ්වාසයි

  • @shanthadharmasiri5586
    @shanthadharmasiri5586 6 днів тому +6

    අනිවාර්යෙන්ම ලොකු විශ්වාසයක් තියෙනවා රට ගොඩයනවා .

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 10 днів тому +19

    අපිට ඉවසීම තියනවා.මාලිමාවත් විමසිල්ලෙන් බුද්දිමත් වැඩකරන්න.වටේ ඉන්න එවුන් හදන්නෙමම උන්ට ආයෙ බලය ලැබෙන්නැතිවෙයි කියලා බයේ බොරු කියල ආන්ඩුව වට්ටන්න.

  • @sheelawathe3591
    @sheelawathe3591 2 дні тому +2

    මනුෂ්‍යයින්ට දැන් හොදට තේරිලා තියෙන්නෙ,,මුස්ලිම් සහෝදරයෙක්,,ඇත්තෙන්ම හරිම ආඩම්බරයි අපේ ජනාධිපතිතුමා ගැන මාර විශ්වාසයකින් ඉන්නෙ,,අපිට ගොඩාක්ම විශ්වාශයි අනුර ජනාධිපතිතුමා මේ රට සුරපරයක් කරල තමයි නතර වෙන්නෙ,ජයවේවා මාලිමාවට,,❤❤❤❤🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @DinushaKumari-uk2bz
    @DinushaKumari-uk2bz 9 днів тому +12

    අපිත් උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නව..උඩුගම් බලා පිහිනීම අපහසුබව දන්න නිසා

  • @padminidassanayake5995
    @padminidassanayake5995 День тому +1

    👍මමත් ඔබතුමියගෙ වටිනා අදහස් වලට එකගයි. 100%
    අපේ ජනාධිපති උතුමාණන්ට සියළු දේවතාවන්ගේම රැකවරණය ලැබේවා! !

  • @DekinWendabona
    @DekinWendabona 9 днів тому +14

    අපි අවස්ථාව දෙමු.මෙයාලට කරගෙන යන්න

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 9 днів тому +13

    ඉස්සර මිනිස්සු වගෙ නෙමෙයි දැන් මිනිස්ස හරිම හොදයි බුුද්ධිමත් .මෙ මධ්‍යවෙදියාට පුදුම හදිස්සියක් තියෙන්නෙ පවි. මෙ ආණ්ඩුව වටන්න කිසිම බලවෙගයකට ඉඩක් නැහැ. බහු ජනයා ඔබ තුමා සමගයි.

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 9 днів тому +9

    මාලිමාවට ජය වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා ❤❤❤❤

  • @kapila1110
    @kapila1110 10 днів тому +43

    නියමයි සහෝදරයා අපි රට හදමු අාදරෙයි

  • @kandagedissanayaka2731
    @kandagedissanayaka2731 8 днів тому +9

    AKD ජයවේවා ❤❤ජයවේවා NPP ජයවේවා ❤❤ජයවේවා AKD ජයවේවා ❤❤ජයවේවා NPP ජයවේවා

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 10 днів тому +27

    ඡයවේවා..අනුර.පුතේ.❤

  • @NuwanKumRa
    @NuwanKumRa 8 днів тому +7

    ආනිවාරයෙන්ම. ඒයලිද.

  • @AmithaPiyantika-oz8sr
    @AmithaPiyantika-oz8sr 10 днів тому +40

    අනිවාර්යෙන්ම අපේ දුප්පතාගේ හිතවතා ජනාධිපතිතුමා රට හදනවා බුදු සරණයි මැතිතුමනි ඔබට

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 9 днів тому +9

    ජය වේවා මාලිමාවට❤❤❤

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 10 днів тому +11

    මාලිමාවට ජයවේවා ජයවේවා

  • @tharukashehani9810
    @tharukashehani9810 10 днів тому +44

    රට කාලා කාලා නැති කරපු රටක් මේ හදෑගන යන්නේ ඔන්න ඔය වගේ බුද්දිමත් අයගෙන් වොයිස් කට් ගන්න ඒක හොදයි

    • @PCKongahage
      @PCKongahage 9 днів тому

      Katha karana obathuma ratata aththatama adare karana niyamai mahathmayek.

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 9 днів тому

      Aka atta

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 10 днів тому +27

    බලන්න අහිංසක මිනිස්සු මැති ඇමතියල වගේහොරා කනවද

  • @priyanammuni3546
    @priyanammuni3546 10 днів тому +23

    හරිම සුන්දර මිනිස්සු...❤❤❤

  • @nilunilu4025
    @nilunilu4025 7 годин тому

    අපෙත් බලාපොරොත්තුව එහෙම තමයි අපට 100/100 ක් විෂ්වාසයි අපේ ජණාදිපති වරයා❤❤

  • @yuhansaperera6383
    @yuhansaperera6383 6 днів тому +4

    මාධ්‍යවේදිය මිනිසුන්ගන් ආංඩුවට අපහාසයක් අවමානයක් කරන්නමයි බලන්නෙ.මිනිස්සුන්ට මොලේ තියෙනවා.

  • @janithaua7930
    @janithaua7930 9 днів тому +13

    ළොකු අද්‍යාපනයක් ලබන්න නැතුව ඇති. නමුත් හරිම බුද්දිමත් මුස්ලිම් අන්කල් කෙනෙක් මුලින්ම කතාකල කෙනා

  • @SMRDayananda.
    @SMRDayananda. 7 днів тому +6

    ඇහැට කඳුළු එනව මේ මිනිස්සු විශ්වාසයෙන් කියන කතා ඇහෙනකොට.

  • @nevillewickramasinghe1134
    @nevillewickramasinghe1134 10 днів тому +18

    මාධ්‍යය වේදීන් ප්‍රශ්න අහන්නේ එයාලට ඕන උත්තර ගන්න ජනතාව ගොනාට අන්දවන් න අමාරු ය් හොඳ උත්තර ලැබෙනවා නේද?

  • @amithniro00shan
    @amithniro00shan 9 днів тому +12

    NPP jayawawa ❤ Mr AKD ❤❤❤❤❤❤❤ godbless

  • @chamithsandaru3656
    @chamithsandaru3656 7 днів тому +4

    මේ මිනිස්සු ආන්ඩුව ගැන විස්වාසෙන් ඉන්නේ....එ මිනිස්සු ගැන පොඩ්ඩක් බලලා ජිවත් වෙන්න මාර්කට් එකට වහලක් ගහලා දේමූ....රට ගොඩගන්න පුලුවන් ජයවේවා

  • @lukefernando330
    @lukefernando330 8 днів тому +4

    මිනිසුන් බුද්ධිමත් කියන්නේ මෙන්න මෙකයි.

  • @RajRajendra-m3v
    @RajRajendra-m3v 10 днів тому +34

    අපේ ජනපතිට ජයවේවා

  • @leelaranatunge5191
    @leelaranatunge5191 8 днів тому +5

    සූබවාදීව ජීවිතය දෙස බලන කෙනෙක්..... සතුටුයි

  • @wgodagesunil
    @wgodagesunil 8 днів тому +6

    විෂේෂයෙන් මාධ්‍යවේදීන්ට පුදුම අමාරුවක් තියෙන්නේ.

  • @madhushanisansala
    @madhushanisansala 8 днів тому +6

    ❤❤❤❤❤❤මාලිමාවට ජය

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 7 днів тому +6

    නියමයි

  • @manojsurang7
    @manojsurang7 9 днів тому +7

    අනුර ජනාධිපති මෙ රට හදන්නේ නැතුව වෙන කවුද හදනේ

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 9 днів тому +7

    බලන්න hoda මිනිස්සු ඇත්තටම ,,baninne nane ලස්සනට කතා කරන්නේ , ඔහොම hitapalla ඔක්කොම

  • @chandanifernando7456
    @chandanifernando7456 9 днів тому +18

    නියමයි ජයවේවා ජනාධිපතිතුමනි❤❤ ආයු බොහෝ වේවා

  • @FJ-gc5zd
    @FJ-gc5zd 9 днів тому +9

    මාද්‍ය වේදියා පව් 😂 අහගත්ත හොඳට

  • @TharakaDhilshan
    @TharakaDhilshan 4 дні тому +1

    ඉවසලා බලන් ඉමු ටික කාලයක් දීලා.පෑගිලා මිරිකිලා මෙච්චර කල් ඉදියනම් තව ටික කාලයක් දීලා බලමු ආණ්ඩුවෙ මැජික් කාරයො නෑනෙ❤❤❤❤❤

  • @sujathaheenapella6855
    @sujathaheenapella6855 День тому +1

    අවුරුදු 76 ක්‌ කාලා විනාස කරපු රටක් මේක. අපේ ජනාධිපති ඇවිත් මාස කීයද. අපිට විශ්වාස කරන්න පුළුවන් රට ගොඩගනීව් කියලා. අපි පුළුවන් අයුරින් සහයෝගය දෙමු. මේක අපේ රට. රට දිනුවොත් අපිත් දිනුම්. අපි ඔබ තුමා පිලිබඳ ව විශ්වාස යෙන් ඉන්නේ. සියළුම දෙවි දේවතාවුන් ගේ රැකවරණය ලැබේවා! 🙏🙏🙏

  • @nilanthaweththasingha1160
    @nilanthaweththasingha1160 6 днів тому +4

    චීනෙමුත් හොඳට උදව් කරනවා

  • @NadeemaliNadeemali-f8z
    @NadeemaliNadeemali-f8z 2 дні тому +1

    අපේ ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි සියලු කටයුතු❤ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ❤❤❤❤

  • @Leomessifrenando
    @Leomessifrenando 7 днів тому +2

    පප තමා හිරු දෙරණට පෙන්නන්න තියෙන්නේ මිනිසුන්ට කියා පාන්න ආණ්ඩුවට කරන්න බැරි බව සක්කිලි මාධ්‍ය නැති කරන්න ඕනේ

  • @mohamedhafeelJPN
    @mohamedhafeelJPN 6 днів тому +4

    Npp❤️❤️

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi 6 днів тому +4

    මාලිමාව අනිවාර්යයෙන්ම රට හදනවා

  • @champikathilakarathna9114
    @champikathilakarathna9114 5 днів тому +2

    Malimawata jaya wewa.

  • @sugathkumara-c9c
    @sugathkumara-c9c 10 днів тому +32

    හොද ජනාධිපති කෙනෙක් අනුර කුමාර .. ......NPP❤

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 10 днів тому +30

    රට හදන ජනපති අනුර.

  • @ravindrarathnayake3783
    @ravindrarathnayake3783 8 днів тому +4

    පොහොට්ටුවොයි ගෑස් ටැංකියි ටැලිපෝනුයි ඔක්කොම සාමාන්‍ය මිනිහා හිගන්නා කරන පක්ෂ...😂😂

  • @LamanNamal-i6y
    @LamanNamal-i6y 8 днів тому +3

    බීමේ අදහස් ඔන්න ඔහොමයි දනපති පන්තිය හා උන්ගෙ හෙන්චයියො තමයි අදින තරමක් අදින්නෙ ගේම

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw 4 дні тому +1

    අපෙ සිහළ කියන පර උන් තමා කකුලෙන් අඩින්නෙ ආව ගමන් රටක් හඩන්න බා එක හිතන්න බරි උන් තවම ඉන්නවා අනුරට රට්ට ජය❤❤❤

  • @Lankamrt
    @Lankamrt День тому

    මම සිංහල බෞද්ධයෙක් වශයෙන් මුස්ලිමුන් මහත්මයට රෙස්පෙක්ට්❤

  • @gaminibandula8766
    @gaminibandula8766 День тому

    මෙවැනි පුශ්න අහන්නෙ ආන්ඩුවක් වටිිටන්න බව තේරැමිිි කරගෙනයි අපි ඉන්නේ ,,,,,,,බලමු ,,,,,

  • @sasavlogs-gp5sb
    @sasavlogs-gp5sb 6 днів тому +1

    හොද බුද්ධිමත් මිනිස්සු ටිකක්. අර හිරු එකේ සහ දෙරනේ ඉන්න හරක්ට මේක පෙනේවා

  • @PremadasaGamagedara
    @PremadasaGamagedara 10 днів тому +6

    මෙි මද්‍යවෙිදියාට තියේන්නේ හදිසිය ජනතාවට හාදිස්සික්නැ පාපතරයා😊😊😊😊😊

  • @MattoPathi
    @MattoPathi 3 дні тому

    ආගම් වල තියෙන අන්තවාදය නැති කරන්න ඕනේ .
    මියන්මාරයෙන් රටට එන පිල්ලි ආපහු හරවලා යවන්න ඕනේ .
    රට හදන්න පුලුවන් ජනාධිපති තුමාට 🎉🎉

  • @MW.LiyoniAsankaAsanka
    @MW.LiyoniAsankaAsanka 10 днів тому +10

    නියම කතාව.මෙහෙම තමා වෙන්න ඕනි.......මෙකා පිස්සු කෙලිවා මාධයවෙදිය

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 3 дні тому

    ජනාධිපති තුමෙනි එයාලගෙ වහලෙ ගැනත් ඉක්මනටම බලන්න.

  • @sujivajayawera2745
    @sujivajayawera2745 4 дні тому

    අපිට හොඳ ජනාධිපති කෙනෙක් ලැබිලා තියෙන්නේ අපේ රට හොඳට හදලා ගන්න හොරකම් කරපු අයට නිදාහසේ ඉන්න දෙන්න එපා ..

  • @Skara999
    @Skara999 3 дні тому +1

    මිනිස්සු ශුභවාදීව හිතනවා..ඒක ලොකු ගැම්මක් මේ රට හැදෙන්න...මිනිස්සුන්ගෙ ශුභවාදී චින්තනය තමයි ඕනම රටක ඉරණම තීරණය කරන්නේ

  • @BamunugeSoma-b2k
    @BamunugeSoma-b2k 7 днів тому +3

    Muslen unath balanna rtata kopamana sathuten katha karanwa ratata supbpathamu malemawata jayawewa🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤udawewa ❤❤❤❤❤❤❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 8 днів тому +4

    Very happy to hear vety positive ideas from our people.Only NPP government can build this country a great place in the whole world. 😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤