මොකෝ පරක්කු යකෝ | මේ දැන් අලි රංචුව පැන්නේ | ගඩොල් කපපු මාවත් පැන්නුවා

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 68

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 3 місяці тому +23

    ඒ පුතාට හොදඉදැනුමක් තියෙනවා. සතුන්ට හිරිහැරඉනොකර ජිවිතේ ජය ගන්න උත්සාහ කරන මිනිසුන්ට හරි යන්නම ඔීන❤❤❤

  • @gxhv8174
    @gxhv8174 3 місяці тому +11

    හොද පැහැදිලි කිරීමක් හොද දැනීමක් තියෙන ලමයෙක් සත්තුන්ට බැනලා වැඩක් නෑ අනුරාධ මහත්තයා හොයා ගන්න දේවල් බුදුසරනයි මහත්තයා

  • @hansanikariyakaranage7408
    @hansanikariyakaranage7408 3 місяці тому +8

    හොඳ මනුස්සයෙක් .❤අහිංසක සත්තු මොනවා කරන්නද.

  • @erandamadushanka2677
    @erandamadushanka2677 3 місяці тому +23

    ඒ ගැන සුපිරි දැනුමක් තියෙන කොල්ලෙක්.ලස්සනට පැහැදිලි කරලා දුන්නා.❤

  • @rmchandralatha5856
    @rmchandralatha5856 10 днів тому +1

    හරිම ආසාවෙන් බලන්නේ තනියම ලන්කාවෙ පුරා ගියාවගේ හිතුන

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 3 місяці тому +7

    කැලේ ගැන සතුන් ගැන හොඳින් තේරුම් අරන් ජීවත් වෙන තරුණයෙක් .බලන්නකෝ අපිට පැහැදිලි කල විදිය..එයාට හොඳ දැනුමක් තියෙනවා අලි මිනිස් ගැටුම ගැන .දීර්ගායු ඔබලාට !!!❤❤

  • @jayam1429
    @jayam1429 3 місяці тому +11

    අනුරාධ මහත්මයා ඇතුළු ඒ ඥාතීන් හැමෝටම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    💐💐💐💐💐💐💐💐

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv 3 місяці тому +15

    හාෙඳ මොලයක් තියෙන කොල්ලෙක් ❤❤❤

  • @lakmalmaduwantha
    @lakmalmaduwantha 3 місяці тому +8

    මන් දැකපු හොදම ව්සදුම.දැනුමක් තියන කොල්ලෙක්.කුඩා කල සිට අත්දැකීමෙන් තමයි විසදුම ❤❤දකින්න ඔන මහතැන් වල උදවියට පෙනුනොත් හොදයි

  • @sriyakumari4314
    @sriyakumari4314 3 місяці тому +7

    අලි prashnayata විසඳුමක් තමයි ...ඒ අදහස් ටිකත් ...අලින්ට ඉන්න නිදහස් භූමියක් ...ඇති වේවා එයාලගේ වාසභූමි විනාශ කලෙ deshapaluwan තමයි

  • @kwkw7563
    @kwkw7563 3 місяці тому +3

    අනේ පොදුම කටුක ජිවිත මොනවා උනත් මේ අලිපුතාලා හරිම කරදරේනේ මමත් හරි අාෂයි අලිපුතාලගේ දේවල් අහන්න අනුරාධමහත්තයා ෂ්තුතියි

  • @somawgk4778
    @somawgk4778 3 місяці тому +4

    අනේ එ් සත්තු අසරනයි එ් අයගේ වාස බූමි අාහාර අාදරෙ කරුනාව නැතිව මිනිස්සු කරදර කරන්නේ අනේ මිනිස්සු රැකිල සතුනුත් රැකිල ඉන්න ❤❤❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb Місяць тому +1

    Oba tumata budu sarani dawi pihitai ❤❤❤❤❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 3 місяці тому +5

    Wides ගත වෙලත් ගෙයක් හද ගන්න බැරි වෙන්න ඇති ....කොහොම හරි කමක් නැ ...ඉතින් පරිස්සමෙන් ඉන්න mati ගෙදර හරි කමක් na ලස්සනට බිත්ති madala එහෙම gaththanam මරු මරු ..❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c 3 місяці тому

      Rata giyata he hadanna Bari une thibuna ganu prasna bebadukama nisa

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 10 днів тому

    Powwww may gowiyan harima
    Buddimath! A ayata sawan deela
    A widiyata karanawa nam wisadumak thiyawi. Mathuma ta tath sthuthi 🙏🙏

  • @mangalajayawardane8529
    @mangalajayawardane8529 3 місяці тому +3

    My best compliments to that boy, very intelligent.

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 3 місяці тому +4

    මේ කතාව අනුරට කියන්න , මොනවා හරි කරයි

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 місяці тому +6

    ඕං විසදුම්. බලධාරීන් හට මොවුනගෙන් ඉගෙන ගත හැකි දේ බොහෝය. ඔවුන්ගේ ඇස් කන් වලට යොමු වේවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 місяці тому +2

      💯✅💯✅💯✅🇱🇰 බූද්ධිමත් නැණවත් මිනිස්සු.

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 2 місяці тому

    Ane anurada mahathmaya puluwannam me sahodaraya kiyana vidiyata alinta awshya salasuma ape janapathita penwa denna ethakota ali minis gatuma tikak adu wei ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 місяці тому +2

    ආයුබෝවන් ජයශ්‍රී!!!
    🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @BabbriyaStephany-i4c
    @BabbriyaStephany-i4c 2 дні тому +1

    හීනියට කොල්ලො ටික ගමෙි බඩු කංසා පොඩ්ඩක් ගහලා ඉන්නේ 😂😂😂

  • @kwdh4280
    @kwdh4280 3 місяці тому +1

    Oba tumata deergausa lebewa teruwansaranai

  • @samsonpalitha4351
    @samsonpalitha4351 Місяць тому +1

    Oya uncle kasippu gala wagey mata penne Ayya

  • @sameeh88sam17
    @sameeh88sam17 2 місяці тому

    Maru katha ahanne anuradha aiya b s

  • @DhammikaKumara-ih8nq
    @DhammikaKumara-ih8nq 2 місяці тому +1

    Program aka hodai minisunta katha karanna denna oya kathawa poddak adu karanna.wanasa tv program aka balanna meheyawanna kochcara nihadada

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 3 місяці тому

    Menna ideas..... through firsthand experience. New president listen to them. They are down to Earth. Very practicable. Very knowledgeable.simple solution for problems.👏👏👏👏👏❤️❤️❤️🇱🇰🇱🇰🙏🙏🙏💐💐💐💐

  • @thilinawijayawardana
    @thilinawijayawardana 3 місяці тому +2

    අනුරාද අයියේ channel එකෙ logo එකයී නමයී ගහලා t shirt එකක් design කරලා පිලිවලට වැඩෙ කරමුකො සොබාදාරා වගෙ..ලස්සනයී පිලිවලයී..channel එකත් තව අය දැන ගන්නවා එතකොට..🫰

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 3 місяці тому +1

    Aluth Janadhipathithumata sankalpaya yomu karanna.
    Wisadum Lebewi🙏🙏🙏☘️☘️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 місяці тому

      ටිකක් ඉන්න තව කොච්චර දේවල් කරන්න තියෙනවද???
      ඔය ඔක්කොම කළට වෙලාවට විසඳයි.අද නව ජනාධිපති පත් උනා විතරයි නේ.🤔🤔🤔

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 місяці тому

      ඉතා බූද්ධිමත් නැණවත් දරුවෙක්.👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @BabbriyaStephany-i4c
    @BabbriyaStephany-i4c 2 дні тому +1

    සඡිත් මහත්තයාට කිව්වා නමි අලි මන්තරය කියයි නේ 😂😂

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 місяці тому

    වේන කවුද දකින්නේ කව්ද හෝයන්නේ හරිම දුක 😢😢😢😢😢

  • @RoshaniKalyani-h2c
    @RoshaniKalyani-h2c 3 місяці тому +1

    Ammo palitha gihin Inna dura

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 3 місяці тому +1

    ගමේ අය ගාවම විසඳුම් තියනවා නේද..

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 3 місяці тому +6

    ඔය වැඩසටහන කරන මහත්මයා. ගෝල්පේස් එකට හරි ස්ටේෂන් එක ළඟ හරි ඔය විස්තරේ කියන්න ගිහිල්ලා. එතකොට අලින්ටයි මිනිස්සුන්ටයි ගොඩක් සුව පහසු දෙයක් කරන්න පුළුවන්නේ.. ලොකු සේවයක් කරන්න පුළුවන් නම් අනුර ජනාධිපතිතුමා හරි මාලිමාවේ කාව හරි ඔය අලි වැටට ප්‍රශ්නෙ කරවන්න මිනිස්සුන්ට තවත් හොඳයිනේ

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 3 місяці тому +1

    Oyala yana gam palath nam kiyanna

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 місяці тому

    Meccharakaluth kalaadha kiwwata oyala anuramahatthayata demu iitapasse vAdatika kereyi eyaalaage padiya balaa vAdakarana aya nA

  • @ManelMangalika-o4p
    @ManelMangalika-o4p 2 місяці тому

    Nathi missu kohhara innwdadunnoth mamth yanwa

  • @SarhaSarhasarha
    @SarhaSarhasarha 2 місяці тому

    අපිටත් වත්තක් දුන්නනම්

  • @gangaalganga532
    @gangaalganga532 3 місяці тому

    ❤️❤️❤️❤️

  • @AjithWije-i6w
    @AjithWije-i6w 3 місяці тому

    රට කරවන අයට බලු සැප රට කන කාලකන්නින්ට රජ සැප....

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 3 місяці тому

    👍

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 3 місяці тому

    විසදිය යුතු ගැටලු .

  • @acmnoordeennazeer8460
    @acmnoordeennazeer8460 2 місяці тому +1

    Patta boru kiyanne,

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 3 місяці тому +2

    අනුරු ජනාධිපතිතුමාට දන්වන්න කියන්න එයාට ඡන්දය දෙන්ට නොවැම්බර් 14 යහපත් දෙයක් කරලා දෙයි

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 3 місяці тому

    Anura aiyatath wachana tepalenawa wage 😂😂

  • @Agri8308
    @Agri8308 3 місяці тому

    Sahathika aeththa

  • @nithyanithya5991
    @nithyanithya5991 3 місяці тому

    Ara tharuna puthage kathawa sampurna aththa. Eyata thiyana denuma wanajeewi amathitawath nehe... Mawani tharunayo ratata watinawa..

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 3 місяці тому +1

    රට ගිහින් වත් පොඩියට ගෙයක් හදාගත්තේ නැද්ද

  • @dismimaheshika3770
    @dismimaheshika3770 3 місяці тому

    Aiyo kayak gihi n kayak ko

  • @gangaalganga532
    @gangaalganga532 3 місяці тому

    🤔🤔🤔🤔🤔🤔

  • @Agri8308
    @Agri8308 3 місяці тому

    Uggas harakta dena bowen thankola ek wessk blla alinta simawk dal wateta aelk kapala e simawe aethulath ar ki de bookaranm iwari

  • @SumuduJayan
    @SumuduJayan 2 місяці тому

    kap thuwakku nadda

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 3 місяці тому

    ankal bila

  • @saas179
    @saas179 3 місяці тому

    Mona karumayakda me poww apoa minissu puduma dukak widinnea anea mekata wisadumak denna inna horu elawanna

  • @RathnaSingha-e6y
    @RathnaSingha-e6y 2 місяці тому

    .drawing 17:40

  • @upulweerasuriya1381
    @upulweerasuriya1381 3 місяці тому +1

    එහෙම current එක අදින්න භයානකයි නේද

  • @RahalRashmika
    @RahalRashmika 3 місяці тому

    1st

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 3 місяці тому

    ❤❤❤❤❤❤

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 2 місяці тому

    ❤❤❤❤❤❤

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt Місяць тому +1

    ❤️❤️❤️❤️