- .Your voice is really beautiful! - From where did u buy that CeraVe cream? - I have heard that ice cubes shouldn't be directly applied to our skin. It causes irritations in the skin. It should be applied after covering the ice cube with a thin cloth.
Thank You So Much ... ! Well I brought my this CeraVe Serum from Daraz. And When it comes to the ice cube yes it is better to use ices cubes by covering it with a soft cloth. But if you are using a ice cube made using special ingredients like this you can use it directly to the face. You also can use the cloth hack to that and it doesn't matter ... 😊❤️
ගොඩක් එන්නේ Nose එකට නංගා. Peel Off Mask එකක් පාවිච්චි කරන්න පුළුවන් මුළු මූණටම නම්. Cosrx Blackhead Power Liquid | Garnier Pure Active Anti Blackhead Removing Charcoal Exfoliating Gel වගේ Products හොඳයි ... ❤️
Face Cream Cetaphil Moisturizer Viana My Fairness Prevense Moisturizer Lotus WhiteGlow Deep Moisturising Cream Body Cream Creame21 St Ives Avocado Nivea Original Vaseline Intensive Repair
Wow. I came to dambulla 3 years ago and I am in love with dambulla already. Everything is so perfect here. You are so lucky to be born in here nanga ... ❤️😊
Moisturizers Neutrogena Bright Boost Cosrx Advance Snail 92 All in One Cream Cetaphil Derma Control Viana My Fairness Mamaearth Tea Tree Oil Free Moisturizer
First comment🥰❤️
❤️😊
Akki oya godak lassani ... e wagema akkige hama video eka kinma apita වැදගත් wena dewal තියෙනවා ... idiriyatath me wage වැදගත් videos කරන්න akkioo ... mn nm marama asawen videos balannee..❤❤❤❤❤❤❤❤
Thank You So Much නංගා ... ❤️😊
අක්කි ඔයා පැහැදිලිව කියලා දෙනවා ලස්සනයි අක්කි vlog එක ❤❤😊
Thank You So Much නංගා ... ❤️
ඔයා හරිම ලස්සනයි අක්කි. ඔයා school යනවද තාම? Q & A එකක් කරන්නකො❤❤❤
Thank You So Much නංගා. නෑ මම Schl ගිහින් ඉවරයි. QnA එකක් ඉක්මනින්ම කරන්නම් ... ❤️😊
Akkige video wlin igen gnn godk dewl thiyenw...Thank you akki ❤
❤️😊
Akki kettu venna tips ❤
Video එකක් කරන්නම් නංගා ... 😊
Good vedio
Thank You So Much ... ❤️😊
Room tour plz ❤
Will do soon ... ❤️😊
Anee ow akki room tour ekak oni ...
Ane dnnm akkage video blnn addict wela inne man godak lassny akkeeeee❤
Thank You So Much නංගා ... ❤️😊
අක්කි teenagersලට ගැලපෙන skin/hair care routine එකක් හදාගන්න විදිහ video එකකින් ගේන්නකෝ 🥺💓
Next Week Video එක Law Budget Skin Care Routine එකක් නංගා. ඒක Teenagers ලටත් Match වෙනවා ...
Ane ehemda akki 😮.lassani hamadamth wage vedios.❤
- .Your voice is really beautiful!
- From where did u buy that CeraVe cream?
- I have heard that ice cubes shouldn't be directly applied to our skin. It causes irritations in the skin. It should be applied after covering the ice cube with a thin cloth.
Thank You So Much ... ! Well I brought my this CeraVe Serum from Daraz. And When it comes to the ice cube yes it is better to use ices cubes by covering it with a soft cloth. But if you are using a ice cube made using special ingredients like this you can use it directly to the face. You also can use the cloth hack to that and it doesn't matter ... 😊❤️
Akki sheet maks gnne komd hoda product mond
Akki hrim lassanai hemadama sathutin inna lebenna ona ☺️💌
Thank You So Much නංගා ... ❤️😊
Love your videos❤
Thank You So Much ... ❤️😊
Akki oil skin ekakt gann puluwn hoda sun cream ekak recommend krannko ❤
Aroma Magic Sunblock Lotion
Isisipharma Uveblock Spf 50 + Dry Touch
Suncote
Lotus Matte Gel Sunscreen
Jovees Sun Shield
ඔයා හරිම ලස්සන ගෑනු ළමයෙක් ❤
Thanks for the video
Thank You So Much ... ❤️😊
Thank you ❤
❤️😊
Face ake poreses walta krnna puluwan dewal kiyanna please ❤
Multhani Mitti Pack දාන්න.
Ice Cube Treatments කරන්න.
Aloe Gel එකක් හරි Snail Gel එකක් හරි පාවිච්චි කරන්න.
Good nail polish brand ekak Kiyanna puluwn da
Viana
Kudan
Revlon
Oriflame
These are my personal favourites ...
@@Devindhi Thankyou
Akki awwa nisa ape hair ekatath godak parshna wenawa , hair eka gana video ekk oneer ❤
Sure නංගා මම කරන්නම්. Hair එකට හොඳම Tip එක මේ දවස් වල Coconut Oil Use කරන එක ... ❤️😊
Nangi janet eke cricket sun cream eka hodaia sports karana ayata vitarada hoda
මම ඒ Product එක පාවිච්චි කරලා නැති නිසා ඒ ගැන හරි Review එකක් දෙන්න අමාරුයි. හැබැයි ඒක මම දන්න තරමින් Sports නොකරන අයටත් පාවිච්චි කරන්න පුළුවන් ... 😊❤️
Thank you ❤ oya use karana product eka mokadda eka ganne kohenda priceeka@@Devindhi
19 - 25 අයට ගැලපෙන skincare kiyala dennakoo
Ice cube directly moone thiyann Hoda na kiyal mn ahala thiyeno
සාමාන්‍යයෙන් අයිස් කියුබ් තියන කොට Soft Clothe එකක Wrap කරලා Apply කරන්න පුළුවන්. මේ වගේ Special Ingredients දාලා හදපු ඒවා Directly Apply කරන්නත් පුළුවන් අර වගේ රෙදි කෑල්ලක් ඔතලා Apply කරන්නත් පුළුවන් ... ❤️
Akki hoda aloe gel brand ekak kiynnko ❤️
Deylangs
Nature Republic
Jeju
Ane akki mage munata godk dahadiya danava ikmaninma anek then valata dahadiya danne nathi tharam munata dadiya dammama fresh gathiya nathi venava mekata kranna deyak kiyanna plz😢
නංගා වතුර බොන්න හොඳට.
අර පොඩි Mini Fan තියෙන්නේ අතේ ගෙනියන අන්න ඒ වගේ එකක් Bag එකේ තියා ගන්න ගොඩක් දාඩිය දාන රස්නෙ වෙලාවට පාවිච්චි කරන්න.
Wet Wipes Use කරලා මූණ පොඩ්ඩක් Clean කර ගන්න. එතකොට ආපහු Fresh ගතියක් එනවා.
කෝපි බොන එක නතර කරන්න.
මූණට දාඩිය ගොඩක් දාන එකට හේතු කීපයක් බලපානවා. Stress එකක් හේතුවක් වෙන්න පුළුවන්.
Mulu egama eka patak karaganna tips kiyannako nangi
Video එකක් ගේන්නම් අක්කි ... ❤️
Akke mn teenage kenek mt thiyenna oli to pimples ,dry combines skin ekak mt hariyanne gania eke sakura product ,vitamin c product ❤
Vitamin C Products හොඳයි නංගා ...
Akki oyage videos godak watinawa.❤.akki blackhead whitehead ain kranna puluwan widihak kiyannako extract eken nathuwa wena widihak
Blackhead Strips පාවිච්චි කරන්න පුළුවන් ... ❤️😊
@@Devindhi mulu face ekatama pawichchi karanna puluwan blackhead strips tiyanawada akki
ගොඩක් එන්නේ Nose එකට නංගා. Peel Off Mask එකක් පාවිච්චි කරන්න පුළුවන් මුළු මූණටම නම්. Cosrx Blackhead Power Liquid | Garnier Pure Active Anti Blackhead Removing Charcoal Exfoliating Gel වගේ Products හොඳයි ... ❤️
Shoy akki
Thank You So Much නංගා ... ❤️
Ane akki,Can you do a low budget room decoration video soon❤
I will try to do one soon nanga. If you want to decorate your room under a budget ali express is the best platform to order decorating items ... ❤️😊
Night shift veda karana girlslage healthy eka care karagnna vidiha gena video ekak gennako akki...
Sure නංගා ... ❤️
Akki combination skin ekata use karanna puluwan hoda face cream ekak kiyannako. Safe ingredient thiyena
Mamaearth
Himalaya
Garnier
Neutrogena
Lotus
වගේ Brands වලින් ගන්න නංගා. Ingredients Safe ...
Aloe gel brand name sis?
Deylangs ... ❤️
Adath lassanai kella 😍🤍
Thank You So Much Paru ... ❤️
Aiyoo Sheet mask frij eke masekata wada tiyna hoda nedda nangi. Mn genawa dawase idanma frij eke dala tamath tiyene.😢
මාසෙකට වඩා තියන්න එපා අක්කා ... ❤️
අක්කීගේ ලස්සන 😍🥰
Thank You So Much නංගා ... ❤️😊
Mage skin eka dry. Mata galapena cream , body loshan ekak kiyanna nanga
Face Cream
Cetaphil Moisturizer
Viana My Fairness
Prevense Moisturizer
Lotus WhiteGlow Deep Moisturising Cream
Body Cream
Creame21
St Ives Avocado
Nivea Original
Vaseline Intensive Repair
Akki sun cream walata kalu wenawne..ema wenne nathi product ekak akkita kiyanna puluwand ❤️❤️❤️
Skin Type එකට ගැලපෙන හොඳ Spf අගයක් තියෙන Sunscreen එකක් ගන්න නංගා. එතකොට කලු වෙන්නේ නෑ ...
Ice cubes ohma kelinma munta use krnna hoda ne neda?pirisidu redi kellaka davatla neda use krnne..
අයිස් කියුබ් පිරිසිදු රෙදි කෑල්ලක ඔතලා පාවිච්චි කරන එක හොඳයි. හැබැයි මේ වගේ විශේෂ අමුද්‍රව්‍ය දාපු අයිස් කියුබ් එකක් Direct Apply කරාට කමක් නෑ. හැබැයි එකම තැන ගොඩක් Rub කරන්න එපා ... ❤️
Akki janet lip bam eka hodaid thol rosa pata venawada
ඔව් නංගා ඒක හොඳයි ... ❤️
Akki oya me powers gththu shops kynnko. mutan mitti ehm
Multhani මගේ Shop එකෙන් නංගා. ඒක මගේ Brand එක. Devi Naturals Page එකෙන් ගන්න පුළුවන් ... ❤️
Oily skin ekak tiyena teenager kenekta hoda cleanser ekak kiyannko.
Cetaphil Cleanser for Oily Skin
Cosrx Law Ph Good Morning Cleanser
Aroma Magic Mint Cleanser
Isisipharma Teen Derm
You are so pretty nangii!!!❤❤❤
Thank You So Much Akki ... ❤️😊
Akk sheet mask walin skin ek godak pehepath wenwd
එකදිගටම පාවිච්චි කරොත් පැහැපත් වෙනවා නංගා ...
Tnq akkiyo💕❤️
❤️😊
Infused water bottle ekak class aran giyoth awld akke awwa rasni wadi nisa
කිසි ප්‍රශ්නයක් නැහැ නංගා අරගෙන යන්න. බෝතලේ අව්ව වැටෙන්නේ නැති වෙන්න තියා ගන්න ...
Mge akkige lassana❤
Thank You So Much මගේ නංගා ... ❤️😊
Akki BB cream hodai da simple makeup ekakta. Akki hoda BB cream ekk kiynnko
හොඳයි නංගා.
Lakme
Janet
Spa Ceylon
Loreal
Maybelline
වගේ Brands හොඳයි ... ❤️
thanks for the useful tips 😊
I have a request for you
Can you make a vedio about vegetarian lifestyle 🍵🥦
I will surely doa video about it ... ❤️😊
❤❤❤❤❤
❤️😊
❤❤❤❤❤🎉
❤️
Thanks akki
❤️😊
Orange peel powder kaden ganna tynwda..
ඔව් ඔන්ලයින් වගේම සමහර Cosmetics Shops වලිනුත් ගන්න පුළුවන්. දොඩම් පොතු වේලලා කුඩු කරලා ගෙදරදිම හදා ගන්නත් පුළුවන් ... ❤️
Akke shit maks dala aye muna sodalada cream gnne
නෑ නංගා මූණ සෝදන්නේ නෑ. Sheet Mask එකේ සීරම් ටික හමට Absorb උනාම ක්‍රීම් ගාන්න. හැබැයි ඔයාට එහෙම අපහසු නම් සේදුවට කමක් නෑ. ඒත් හොඳ ප්‍රතිඵල ගන්න නම් සෝදන්නේ නැතුව ඉන්න ... ❤️
Multhani mitti hodaid akkii pimpleswlt.khnd gnne ew
ඔව් ගොඩක් හොඳයි. Cosmetics Shops වල වගේම Beauty Products කරන FB Page Daraz වගේ Platform වලිනුත් ගන්න පුළුවන් මුල්තානි.
@@Devindhi thnk u akka❤️
මන් අදමයි ඔයාගේ වීඩියෝ බැලුවේ
❤️😊
Akki tai rose cream eka hodaida
මම දන්න විදිහට ඒක Bleeching Product එකක් නංගා ...
Akke me oya kiyana deval අවුරුදු 12 use karata kamak nadda
කමක් නෑ ... ❤️
Thank you akki
❤😊
❤️
Watinw video ek
❤️😊
Oya use karana aloe gel brand eka monada... ganne kohomada
Brand එක Deylangs. Devi Naturals Page එකෙන් ගන්න පුළුවන් ...
akki oya use karana lip balm eka mokakda
ඒක Janet Strawberry Lip Balm එක නංගා ... ❤️
❤❤❤❤lassni devi
Thank You So Much Akki ... ❤️😊
I am also in dambulla akki
Wow. I came to dambulla 3 years ago and I am in love with dambulla already. Everything is so perfect here. You are so lucky to be born in here nanga ... ❤️😊
Vasline eke suncream eka kiyada akki
ඒක 100ml - 910/-
room tour එකක් ගේන්නකෝ😢😢
Sure ... ❤️
Akke oya use karana snail jel eka kohenda gaththe ?
Link eka plz
ඒක Aloe Gel එකක් නංගා. Devi Naturals Page එකෙන් ගන්න පුළුවන් ...
Snail gel ekk one nm 'k market wave' kiyl page ekk thiyenw eken gnn puluwn
Thank nangi
❤️
Akke multhani mitti ganna thiyenne kohed ?
නංගා Cosmetics Shops වල වගේම Online ගන්නත් තියනවා. මම පාවිච්චි කරන Brand එක Devi Naturals Page එකෙන් ගන්න පුළුවන් ... ❤️😊
Nangi oyage aloe gel eka gaththe kohenda kiyannako
අක්කි මගේ Devi Naturals Page එකෙන් ගන්න පුළුවන් ... ❤️
Sun cream deke name monada plzz.price kiyannako
Aroma Magic Sunblock Lotion 100ml - 2750/-
Oriflame Novage Sunscreen - 7800/-
Vaseline Sun + Pollution - 910/-
@@Devindhi thnk dr 🤩
Wathura bona eknn aththtm hodai pimples ena ekta ape muuna godk pehepth una
ඔව් වතුර බොන එක හැම දේටම හොඳයි ... ❤️😊
Akki aloe gel brand eka mokkda ganna puluwn kohenda
Brand එක Deylangs නංගා. Devi Naturals Page එකෙන් ගන්න පුළුවන් ... ❤️😊
Manjista powder ගන්න බ්‍රෑන්ඩ් එකක් kiynnko අක්කි හොද🥺
Akki vesline munata ganna brida.
මූණට පාවිච්චි කරන්න එපා ... ❤️
Orange. Peel. Powder.. Kiwewe
දොඩම් ලෙලි කුඩු ... ❤️
C vitamin serum eka gatte koheda dr
Daraz එකෙන්. Shop එක නම් මතක නෑ දැන් ... ❤️
@@Devindhi thank u dr
Nail polish frij eke damma ma mokuth wene nadda dr ❤😊
මුකුත් වෙන්නේ නෑ. හොඳට තියනවා. අර උකු වෙලා ගෑවෙන ගතිය එහෙම නැති වෙනවා ... 😊❤️
@@Devindhi 💕💕💕💕🙏👍
Oy hrim ලස්සනයි
Thank You So Much ...
Combination skin ekt match wen sunscreen ekkui moisturizer ekkui kynnko
Aroma Magic Sunblock Lotion එක Highly Recommend කරන්න පුළුවන් මමත් පාවිච්චි කරන නිසා. මටත් Combination Skin එකක් තියෙන්නේ ...
Moisturizers
Neutrogena Bright Boost
Cosrx Advance Snail 92 All in One Cream
Cetaphil Derma Control
Viana My Fairness
Mamaearth Tea Tree Oil Free Moisturizer
❤🥰
❤️
🌹
❤️
❤
❤️
Aneh akki pigmentation ekaka first stage eke inn knekt use krnna puluwan monada 🙂 age-22
Differin Gel එක හොඳයි Pigmentations වලට.
අනිවාර්යයෙන්ම Sunscreen එකක් පාවිච්චි කරන්න.
Isisipharma Neotone Serum
The Ordinary Niacinamide
Jovees Alpha Arbutin Pigmentation Serum
වගේ Products හොඳයි.
Vitamin C තියෙන නිෂ්පාදන පාවිච්චි කරන එකත් හොඳයි ... ❤️
Akki vaseline eka kiyada❤
Kiyanna ko akkiyo
Vaseline Sun + Pollution එක 910/- යි නංගා 100ml ... ❤️
Akke oya issra kettuyid godk
නෑ මම කෙට්ටු නෑ නංගා ඉස්සර ඉඳන් ...
hm 😇
ඔයා නම් මාරම ලස්සනයි
Thank You So Much ... 😊❤️
@@Devindhi මේ අහන්නකො සතියට දවස් තුනක් කොණ්ඩෙට තෙල් දැම්මොත් ෂැම්පු කරන්න ඕනද ඒ දවස් තුනෙම
@@iDinesha ඔව් තෙල් දැම්මොත් ෂැම්පූ කරලා පිරිසිදු කරන්න ඕනී ... ❤️
@@Devindhi දවස් තුනේමද
@@Devindhi හැමදාම ෂැම්පූ කරන්න හොද නෑ කියනවනෙ
Sheet mask prize kiyak weida
සාමාන්‍යයෙන් 300/- වල ඉඳන් වගේ තියනවා Sheet Mask ගන්න ... ❤️
Korean sheets mask 150
Thanks akkiyo ❤
Akke mge pimpls thiyenw ethmokt mokdd hoda
Akki use vitamin c serum eka mokakda
ඒක නංගා CeraVe Brand එකේ Serum එකක් ... ❤️
Ane thanks akki ❤
Akki mama oyage you tube channel ekata aluth kenek
❤
Oyage first video eka balapu gaman mata oyage video balanna ASA hithuna
Sheetmask komd gnne retd
Sheetmask ඕනී වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් ...
අක්කිගෙ වීඩියෝස් වලින් ඉගෙන ගන්න දේවල් ගොඩයි..
Thank You So Much නංගා ... ❤️😊
Akka හෙද කොමරිකා ජේල් කඩෙි ගන්න කොට හෙද බැන්ඩි හොයා ගන්නේ කොහෙමද
Aloe Concentration එක 95% වඩා වැඩි ප්රඩක්ඩ් ගන්න කඩෙන් ගද්දි නිතරම නංගා. Prevense Aloe Gel එක එහෙම හොඳයි. නැත්නම් Korean Brands වලින් ගන්න. ඒ වගේම හොඳ ඇලෝ ජෙල් Colourless. අවර්ණයි ඒවා ...
Akki puluwn nn oya use karana products name wenama danna
මේ වීඩියෝ එකේදි පාවිච්චි කරන ප්‍රඩක්ට්ස් ටිකද ඕනී නංගා ?
අක්කියෝ . බඩ අඩු කරගන්න කරන්න පුළුවන් දෙයක් කියන්නකෝ දවසක 😕❤️
අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්නම් නංගා ... ❤️
Akki මුහුනේ අනවශ්‍ය රෝම ඉවත් කර ගන්න ක්‍රමය ක් කියනකො😢😢😢😢😢😢😢😢 Please
Face Razor එකක් හරි Epilator එකක් හරි පාවිච්චි කරලා ඒක කර ගන්න පුළුවන් ... ❤️😊
Akke ayi oya kussiye idan video karanne cream ehema ganne mata eka loku prashnayak 😢
ඒක අපේ කුස්සිය නෙමෙයි නංගා. කුස්සිය වෙනයි. මේ වෙනම තියෙන කොටසක් ... 😊❤️
Oriflame use karanawa neda. Math use karanawa
ඔව් ... ❤️😊
Akke ara multhani mitti eka gaththe kohenda
Devi Naturals Page එකෙන් පුළුවන් නංගා ... ❤️
මගේ දුවගේ වයස 16 හොද sun cream එක මොකක්දඒ වයසට ගැලපෙන
ක
Aroma Magic
Mamaearth
Cetaphil
Neutrogena
Isispharma
Jovees
වගේ Brands වලින් Skin Type එක අනුව අරගෙන දෙන්න. ඒ Bands Teenagers ලටත් ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ... ❤️
@@Devindhi thanks
අක්කි කොන්ඩේ යනවට විසදුමක් කියන්න්කෝ 🥺🫠
නංගා කොණ්ඩෙට හොඳට Oil Treatments කරන්න.
හොඳ Shampoo Conditioner පාවිච්චි කරන්න.
Biotin Vitamin E Protein Collagen වැඩියෙන් තියෙන කෑම බීම ගන්න.
Hair Mask / Pack දාන්න.
වතුර බොන්න හොඳට.
Stress එක නැති කර ගන්න.