Ow duvage kathava hari man sunglasses danneth mage duvath akka car ake yanava nam ahema gaman vala vitharai jokes nisa ah thavath deyak birds la garden aka ta anava kiyanne man ahala thiyenne hodai vishva shakthiya tibena nisalu a nivsata avagema thank you meva kiya dunna ta apita Cetaphil body lotion man use karanava vaslin kakul pelana nisa yatipathulata ganava jel aka
Thank you so much for talking about topical factors ♥️It’s really great .and also Subscribed your new channel. Hope you”ll do your best through it as like this 🥰😍🥰 Waiting for your next video ♥️
මගේ දෙවෙනි යූටියුබ් චැනල් එකෙන් ඉස්සරහට වීඩියෝස් ගොඩක් බලාගන්න පුලුවන් පල්ලෙහා ලින්ක් එකෙන් ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. 🤗♥️
youtube.com/@SandaliKottahewage?si=WIPKMQtJDrQW-wCw
Already did !
ඔයා කියපු හැමදේම හරි. අපේ මිනිස්සු තවමත් ඉන්නේ ළිං මැඩි ගානට. කිටියා ට ආදරෙයි ❤❤❤
💓💓💓
Sunglasses කතාව නං හරියටම හරි, මිනිස්සු හිතන්නේ හරි පටු විදිහට ,ඒත් ඒ දේ අපේ ශරීරයට උවමනානං ,මමනං කවුරු මොනවා කිව්වත් ගනන්හන්නෙ නෑ මම මට මුල්තැන දෙනවා, ස්තූතියි ඔයාට
Great 👏👏
Great 👏👏
Sunprotection cream and sunglases select කරන විදිහ ගැන පොඩි vdo එකක් කරන්න පුලුවන් නම් වටිනවා. ඔයාගෙන් ගොඩක් දේවල් මං ඉගෙන ගන්නවා. Thank you❤
❤️❤️❤️
❤❤
Very useful as always ❤
අම්මෝ ඔය sunglasses අත්දැකීම මටත් තියෙනවා . මටත් migraine හොදටම තියෙනවා .. but විහිලු කරනවා හරියට . ගනන් ගන් නෑ ඉතිං මං 😊
ඔයාගෙ වීඩියෝ ගොඩාක් වටිනවා ❤ අපේ අදහස් ත් ඔයා අහක දාන එකක් නෑ කියලා හිතනවා .. වීඩියෝ වලට ඔයාගෙ කොණ්ඩෙ දාන විදිය පොඩ්ඩක් වෙනස් කලොත් ලස්සන වෙයි කියලා හිතෙනවා නංගි ❤
Please dont take this as a negative comment 😊 love to see beauty in you ❤
Hehe 🙈 thank you darling ❤️💐
Correct
මෙ දවස්වල තියෙන රස්නෙ ට මෙ වීඩියෝ එක වටිනවා ස්තුතියි ❤❤❤❤
Thanks for watching 🤗♥️
අද හරිම relax විදියට video එක කරල තියනව
Thank you! 😚 Mage anik channel eke mama ehema podcast type video karanna inne. Subscribe karala ekathu wenna ☺️❤️
කුරුල්ලො ඇතුලු සොබාවික සද්ද නියමයි..ඒවා මිහිරියි❤
❤️❤️❤️
Akki warm skin tone ekak thiyena kenekta gelapena mekeup ekak thoraganna widiha wagema lipstick colours genath video ekak karanna puluwanida .
I’m using sunglasses and sunscreen too I don’t care what people says Thank you dear❤️❤️❤️
That's great ❤️
මටත් migraine තියනව ,ඇත්ත ඔයා කිව්ව ඒවා මං මේ දවස් වල විතරක් නෙවෙයි කොහොමත් පොඩි ගමනක් ගියත් කුඩේ අනිවාර්යයෙන් අරන් යනවා,sunglasses දාන් යනව මොකද මට විනාඩියක් එක දිගට අව්වෙ ඉන්න අමාරුයි ඔලුව රිදෙන්න ගන්නවා ඇස් වලින් කදුලු ඇවිත් බොද වෙලා යන හින්දා.කට්ටිය කියනවා අපෝ එයාට නම් කුඩේ නැතුව් අඩි දහයක් යන්නෙත් නෑනේ කලු වෙයි කියලා කියලා.ඇත්තටම කලු වෙන නිසාම විතරක් නෙවෙයි මං එහෙම කරන්නෙ මිනිස්සු ඒක දකින්නෙ වැරදි විදියටමයි.
Lankawe witharai me okkoma 😂😂
Oww matat ehmaii..pddk awwe gyth oluwa rdenna gnnnwa. Eth anit aya hthnw kalu wenwta kyla
ලංකාවෙ මිනිස්සු එහෙම තමයි ඉතින් ,,,දුක් වෙන්න එපා
ඔයා කතාකරන විදිය හරිම ලස්සනයි.
Thank you ☺️
Kurullange saddeth harima lassanai❤❤❤
❤️❤️❤️
අනිවාර්යයෙන්ම akke matath thiyenawa miggrn
ඉතාමත් වැදගත් අදහස් ලැබු නා ස්තුතියි කුරුල්ලන් ගෙ සිංදු හරිම ලස්සනයි
♥️♥️♥️🤗
Thanks ❤❤❤
පහසුවෙන් ගන්න පුළුවන් හොද sunscreen ගැන වීඩියෝ එකක් ගේන්නකෝ...❤
Ow matath one
Dr rashel spf 60+ anti aging sunscreen
Great one❤
ඒකට හේතුව ලංකාවෙ අය සන්ග්ලාස් දාන්නෙ ෆැශන් එකට මිසක් ඉර එළියෙන් ඇස් බේරගන්න නෙවේ.ට්‍රිප් යද්දි දානව ඒත් නිතර එලියට යනකොට දාන්නෙ නෑ.මං දකින හැමෝම වගේ එහෙමයි.මම ඉන්නෙ ජර්මනියෙ .මෙහෙ අය වින්ටර් එකේ උනත් ඉර එලිය වැඩිනම් සන්ග්ලාස් දානව.මටත් ඒක ආපු කාලෙ හිනා යන වැඩක්.ඒ කියන්නෙ ගෙයින් නිකන් එලියට බහින්නෙ වත්තෙ වැඩ කරන්නෙ සන් ග්ලාස් දාගෙන.දැන් නම් ඒක ගානක් නෑ.රස්නෙ දැන් වැඩි උනත් ලංකාවෙ කොහොමත් රස්නෙයිනෙ.මමන්ම් හිතන්නෙ ඔය විදේශිකයො ලංකාවෙ ඇවිත් අදින ක්‍රමයක් තියෙනව නේද.අන්න ඒක තමා හරි.එයාලගෙ සංස්කෘතිය කොටට අදින එක නෙවේ.එයාල වෙදර් එකේ හැටියට අදිනව.රස්නෙ කාලෙට ඒ විදිහට සීතල කාලෙට ඒ විදිහට.අපි ඔය සේරම පටලෝගෙන.සපත්තු මේස් දාල ටයි කෝට් දාල බූට්ස් දාල ඝනකම ඇදුම් අදිනව.සීතල කාලෙට තමා එහෙම අඳින්නෙ වෙන රටවල අය.අපි හිතන්නෙ ඒක තමා ෆැශන් එක කියල.මං දැකල තියෙනව අපි මෙහෙ වින්ටර් එකට දාන වින්ටර් බූට්ස් ලංකාවෙ ගැහැනු ළමයි දාගෙන ඉන්නව.ඒක ෆැශන් එකද මං දන්නෙ නෑ.ඒත් ඒක ගැලපෙන්නෙත් නෑ
Agreed and thanks for sharing your thoughts 🤗♥️
@@Lavishingwithsandali 🥰
ඇත්තටම මාත් ඕක හිතුවා, මටත් ලංකාවේ ඔය ප්‍රශ්නේ එයි දවසක ලංකාව ට ගියාම .මොකද හරි වෙනස් විදිහට හිතන ජාතියක් ඉන්නේ,, අනිවාර්යයෙන් මමත් නම් යූස් කරනවා
❤️👏👏
පලවෙනි විිඩියෝවෙ ඉදලම බැලුවා හරිමවැදගත් ඒචා❤
Ane thank you so much ♥️💐
Mama sun glasses use karanava, arakshavata , apita vadak naha anunge hitalu,
Thanx for ur instruction,
♥️♥️♥️
මං ආසයි ඔයා ඔයිට වඩා ගොඩක් වෙලාව අරන් වීඩියෝ කරනවනම්..😍 මොකද මං ආසම ඔයාගෙ වොයිස් එක අහන් ඉන්න වගේම කතා කරන දිහා ආසාවෙන් බලන් ඉන්න ❤. ගොඩක් වටින වීඩියෝ එකක්...බුදු සරනයි අක්කේ ඔයාට.❤
🤗🤗
ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා.හරිම වැදගත්❤❤❤
Thank you so much 😇
ඔයාගේ වීඩීයෝ හැම එකක්ම වටිනවා
Thank you so much ❤️
Me wenakam channel eke dala thiyana okkoma videos balala thiyenne... harima watina youtube channel ekak. ❤
Thank you very much ❤️💐 appreciate it ☺️
Anee owww ape office eke aya mata wihilu karanawa eth mama ewwa ganan gaththe naa mokada magee as mata watinawa anith ayage katha walata wada
I'm so happy for you 🤗♥️
Oyage kathawa athta..minesunta baye jewath wenna wela tiyenna.
🤗🤗
Thank you dear ❤❤❤
Welcome 😊♥️
Akkige vibe eka ❤
Thank you 😺♥️
Oyage hama video ekakma wage mama balanawa. Mama harima asai.
Godak dae mama igena gaththa. Godak thanks .🎉❤❤❤
Thank you so much ❤️💐
I also have this problem,
🥴🥴
Thank you very much
🤗🤗
Akki hoda sun cream ekk gena kiynnko 😊
Skin type eka mokadda?
Hoda sunglass gana puluwan thanak kiyanna puluwanda dear.
කුරුලු sadde ehena eka masata hoda සුවයක්...
♥️♥️♥️🤗
Oya godak wadagath de apata videos walin denawa. Mata gadak watinawa. Thank you ❤ dear sadali.
Thank you ♥️
අනේ කිටී ගේ vlog එකක් දාන්නකෝ
Ane akke hama pichchila hdtm 😐solution ekk onii..godk keta wela akkke
You are Great Thank you ❤️❤️❤️👏🏻👏🏻👏🏻
♥️♥️♥️
Thank you sister. Superb your all videos 😊
Thank you ♥️♥️
Thankyouu sis❤
Can u do a video abt spectacle shapes which suits for each face shape sis❤
Yes I can. Thank you! ♥️
Lovely video as always. Love the ginger kitty ❤
Bird's chirping is also nice ....😊
Thank you very much!❤️❤️
Face eke shape ekata galapenda sunglasses thoraganne kohomada akkee🥺❤️
Ikmanatama video ekak gennam
Aniwarenma dr,
♥️♥️♥️
Ape agata , skin tone ekata galapena adum, jewellery thora ganne kohomada kiyala dana ganna kamathi
♥️💐
thank you very much akka , me video eka mata godak vatinava😊😊
Thanks for watching 🤗
ස්තුතියි ඔයාට.මම ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා.ගොඩක් දන් නැති දේවල් ඉගෙන ගත්තා ❤❤
මට දැන ගන්න ඔින ඩෙනිම් ඇන්දම මගේ හිප් දෙපස ඇතුලට ගිහින් තියෙන ස්බාවය අඩු කරලා පෙන්නන කුම ගැන.දෙපැත්තෙන් ඇතුලට ගිහින් වගේ කැතයි.ඒක මට මානසික වදයක්please මට ඒකට අදින්න ඔිනි ඇදුමි මොනවද කියන්න .ස්තුතියි ❤❤🥰🙏👍
Akki tight skirt and blouse with sandals walin fashionable widiyata adinne kohomada vedio ekak karannako plz ❤❤❤❤❤😊
Mama issarahata styling shorts danawa darling ❤️
Thanks dr ❤👍
♥️♥️♥️
Garfield 😻❤
😸😸
this video is very useful
Thank you ❤️☺️
Thanks very important video ..❤
Most welcome❤️💓
මගෙත් oily skin එකක් තියෙන්නෙ...මට best sun cream එකක් කියන්නකො...
Cosrx aloe soothing sun gel 🤗
@@Lavishingwithsandali thank you💛💛💛
Thanks
♥️♥️
Akki mekup gana video ekk karanna ko
❤ thank you for the video
You are so welcome!,💓
Superb akki ❤❤
❤️❤️❤️
Anee mage kakul kalu una silpas den gihin 😢 oya kiyanna kalin akke denme kakulata pahasu nisa 😩 den danne sehenna kalu una me tike
Thank you soo much !!!🙏🏼🤍
❤️🤗
Thank you so mush ❤nangiyo
♥️♥️🤗
Watina dewal akki godak hodai nodanna dewaldana gatta api
Thank you ♥️
Girl! You nailed it. Love the video ❤😊
Thank you so much!!☺️
Ow duvage kathava hari man sunglasses danneth mage duvath akka car ake yanava nam ahema gaman vala vitharai jokes nisa ah thavath deyak birds la garden aka ta anava kiyanne man ahala thiyenne hodai vishva shakthiya tibena nisalu a nivsata avagema thank you meva kiya dunna ta apita
Cetaphil body lotion man use karanava vaslin kakul pelana nisa yatipathulata ganava jel aka
Cetafil body lotion eka godak hodai. Thank you birds la gana kiuwata ❤️☺️
මේ දවස් වලට මේ video එක ගොඩක් වැදගත්,
thank u 😘
Thanks for watching ❤️
Coco glow aka night time use karana cream akak neweida... Day time use karanna puluwanda aka...?
Ow puluwan ❤️
අවට පරිසරයෙන් කුරුල්ලන්ගේ සද්දෙ ඇහෙන එක හොදයි. මම නම් හරිම කැමතියි. ❤❤❤
❤️❤️❤️❤️
Thank you so much for talking about topical factors ♥️It’s really great .and also Subscribed your new channel. Hope you”ll do your best through it as like this 🥰😍🥰 Waiting for your next video ♥️
Thanks you so much! Appreciate it ❤️💐
Mama godak asawen oyage videos balanawa.oya katha karana widiya hinahawa godk lassnai. harima eligant ❤️ thanks akke.me videos godak mata wedagath wenwa ❤️bye
Thank you 🤗
අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤ අපිට සමීපයි වගේ අද 😊
🥹 thank you 💐
Ane oya lassanai ❤😍 hinaweddi godak lassanai ara kurullo ke gahana welawe hina une shoi akke ❤❤
Thank you darling 💐❤️🤗
මමනම් අනිවාර්යයෙන් sunglass දානවා අව්වෙ යනවනම්. අනිත් අය කියන කතා මටනම් අදාලම නෑ. මම නිතර යනඑන තැන්වල නම් කවුරුවත් මොනවත් කියනවා මටනම් ඇහිල නෑ. ඉස්සර නම් මීට අවුරුදු 10කට වගේ කලින් නම් ඔය අනුරාධපුර, කතරගම වගේ පැතිවල ගියාමනම් "අමු කෙසෙල්ගෙඩි කයි, හෙන්ද්‍රි කල්දේරා වගේ" වගේ කතා කියල තියෙනවා. වර්ථමානයේ නම් ඒ පැතිත් ok. තව මම ෂෝල් එකකින් ඔලුවත් වහගන්නවා අව්වෙ යද්දි. Sunscreen use කරලා හිටියත් mask එකකුත් දානවා
Great. 👏💪
Tnxx❤😊 very pretty cat ❤
Thank you! He is quite the beauty 🤗
Thank you ❤
You're welcome 😊♥️
Thank you akki ❤❤❤❤
❤️😚😚
❤good advice ❤
Glad it was helpful!❤️
Thank you dear....!👍👍👍
Thanks for watching 🤗🤗
Ane oya pahadili karana widiha godak asa hithenwa.. oya use krna maybelline fit me powder eke ivory 115, classic ivory 120 ekada ganna one. Mage skin ekath oyage skin type eke..plz reply me.
330 toffee.
Thank you so much ♥️💐
@@Lavishingwithsandalithanx ❤
Lip balm eke brand eka kiyannako
Maybelline
Akke mtth migraine .loku karadarayak eka mt.Oya danne cooling glass da.
Pare yaddi sunglasses aniwaryenma Danawa. Naththam blue cut thiyena eka.
Akki just wanna know a wee thing. Have you purchased cerave products from cosmoline? Are those authentic stuff🤔
Yes, I have and they are authentic 🤗
මුහුණේ හැඩයට ගැලපෙන sun glass තෝරා ගන්නා විදිය කියලා දෙන්න
🤗
ස්තුති සදලි❤❤❤❤
❤️❤️❤️
Mage at dekatai kakul dekatat දාඩිය දානවා ඒකට visadumak දෙන්නකෝ
Thank you dr...❤
Keep watching♥️
🐦 elawanna epa akki , eka disturb ekak newe, video ekata lassanai
Thank you darling ❤️😚
හොඳ sunglasses ගන්න පුළුවන් තැනක් කියන්න
Kathawe mulin kiwa kathawa,mata una,,,auuwa nisa jecket ekak aenda ,,kattiya sethala da aeheuwa ,,,
Ammo Lankawe minissu 😂😂
Akki please can you mention the names of lipstick and powder 👀 Thankyou for this valuable content..❤
Maybelline fit me compact powder
Maybelline baby lips lip balm
@@Lavishingwithsandali Thankyou akki ❤
ස්තූතියි ❤💐
❤️❤️❤️
❤❤❤❤❤
🤗🥰
Valuable
Thank you 🤗
Oya use karana powder eke nama kiyannako.
Maybelline fit me compact powder
Vaseline jell eka hoda nadda . Kalu wenne nadda akke. Jelly eka use krddi
Petroleum jelly eka body ekata use karanna epa. Lips walata use karanna rata.
මුහුණ තරම් අත් පා පැහැපත් නැති නිසා සමේ වර්ණය එකම පැහැයකින් තියාගන්න මොනාද කරන්න පුලුවන් කියන්න නංගා
ගොඩක් වටිනවා ❤
කුරුලු සද්ද කරදරයක් නෙමේ.කොච්චර හොඳද මනසට.
අක්කෙ මෙච්චර රස්නෙ රටේ කට්ටිය hoodies අඳින එක ගැන අක්කට මොකද හිතෙන්නෙ?
Fashion එකට හරි එයින් එකක් අරන් තියාගන්න එක හොඳයිද
Seetha kaleta adinna puluwan habai. Asa nm ganna ekak ☺️😃
Api thami kamarawata muna danna baya pusa baya na muna dala giya ❤❤❤❤❤🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱
Hahah 😸😸😸
හරිම වටින වීඩියෝ එකක් අක්කි 😍❤️ මොකක්ද අක්කි lip bam එක ?
Maybelline baby lips
@@Lavishingwithsandali lankwe ganna thiyenwada akki
@@dilmivindya3452 ow 🤗
1st comment eka akki ❤
Thank you 🤗
අක්කී අනේ ප්ලීස් ඔයා hair එක නීට් කරන cream එක කියන්නකෝ..
Wokali wax darling red & black tub eka. Occasionally use karanna every day EPA.
@@Lavishingwithsandali 🫂❤ tnq akkiyo
Apo sunglass dagena yaddi samahara aya henrikaldera kiyanawa.eyalage manasika mattama gana itin anukampawai
Anukampa karamu 😃