Awanka, nihathamanima tharuwa danno danithi, boruwata ke gahanna one ne, hiru star kirula lebenna ona kenata lebei aniwa kauru sadde demmath, api nam manussakama thamai,jayen jaya aiye
Thiyena nihathamanikama kiyanne. Payapu tharu kiyak thamange pawla loketa hangala hitiyada. Payanakotama punchi pawla ekka apu me tharuwa kochchara awankada 👌 wish u all the best bottom of the heart
Denex gayakayo ona taram bihi wenawa ath uba amuthuma rasayak dena gayakayek hiru star season1 eka minissunta amathaka wena ekak ne uba aurudu13k sindu kiyapu minissu ekka hitapu akek uba a wishwase tiyawi kiyala hithanawa jaya wewa yalu.
චාමර වීරසිංහ අයියා වගේ මිනිස්සුන්ගෙ හදවතේ ගායකය වෙනව අයියා ඔයා,,,, මුල මතක තියාගෙන හරිගමනක් යන්න,,, අපි හැමදාම එතන ඉන්නවා
තාත්ති සිංදු කියනකොට දෝණිගේ මූණෙ හිනාව.....😘😘😘
කවුරුත් එකයි අපිට .. ඒත් මෙකෙ සින්දු කියන්න පුලුවන් ලස්සනට මූට විතරයි සරලව ම ..😐😐💚😘
Kauru monaa kiwwath boru nethi weddek. Niyama porak. Dewiyange pihitai chooti babaalata
අප්පට සිරි මල්ලි උබනම් යකෙක්. hiru star වෙන්න කියල සුබ පතනව මල්ලි උබට. වචනයකින් හරි උබට උදව් කරපු අපේ අහින්සක ම්නිස්සුන්ව කවදාවත් අමතක කරන්න එපා මල්ලි.
Purna Alwis k
මේවට තමයි සින්දු කියන්නෙ අහන් ඉන්න ආසයි උබනම් පට්ටම දක්ෂයෙක්.....👍👍👍👍👍👍👍👍
සතුටුයි මංගල මල්ලි සවුදියෙ සිට බලන්නෙ ඔබට ජය ඔබෙ පවුලට ලස්සන අනාගත්‍යක්
ජයවෙිවා මංගල ඩෙනෙක්ස් මල්ලියේ ඔයාට ඉදිරියටම යන්න වාසනාව දෙහිර්‍ය ්‍ය ශක්තිය නොවඩුවම ලැබෙීවා
මන් මේ සින්දුව මුලින්ම ඇහුව්වෙ සකුරා රේන්ජ් එක්ක කියන වෙලාවක.එදා මේක මට ඇහෙනකොට මගේ එගේ හිරිගඩු පිපුනා සත්තයි. අද ඒ කොල්ල සුපිරි තැනක ඉන්නවා දකිනකොට සතුටුයි.උඹ දිනල ඉවරයි අයියේ.ජයෙන් ජය..❤️❤️❤️
ලස්සනයි..ඉදිරියටම යන්න ලැබේවා..එ් වගේම මැරෙනකල්ම දැං තියෙන පවුල රැකගෙන සතුටින් ඉන්න නුවන ලැබේවා...
sirama
Superrrrrrrrrrb
Ft
මේ තරු ගමනේ කිරුළ පලඳින තරුව වෙන්න ඔයාටම හැකිවෙන්න ඕන පුතේ .. තෙරුවන් සරණයි ...!!!
Niyamai mangala aiya oya thamai hiri star.
ගොඩක් ආදරෙයි මංගල සහෝ..බුදු සරණයි ඔයාට ජයවේවා ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️
😅😁😁😁😁😁😁😁😆😆
මංගල ඩෙනෙක්ස් ඔයා තමයි HIRU STAR ,අපේ හදවත ස්පර්ශ කරන ලයාන්විත හඬ ඔබයි.අපේ උපරිම සහයෝගය ඔබටයි.හදවතින්ම සුභ පතනවා ඔබට ..ජයවේවා
අනිවාර්යයෙන්ම dakunu palathata hitu 🌟 kirula genna labewa mangala ayyata...mamath ambalangoda...jaya wewa ayye oyata
හැඟුම්බර,, නිහතමානී හදවත ගායකයා adarai.. ❤️🤟✌️✌️✌️✌️✌️ obata ජය... ☝️☝️☝️
ගොඩාක් ගොඩාක් ලස්සනයි අයියෙ ඔයාගෙ SONG අපි හැමදාම බලනවා👌👌👌👌👌👌👌💕💕💕💕💕💕💕💕💕👌👌👌👌👌👌💞💞💞💞💞💞
හදවතින්ම සතුටුයි සහෝ උඔ මේ තැනට එනව දකින්නයි ඕන උනේ... ආදරෙයි මංගල හැමදාමත්... නිහතමානීකම අවංකකම හැමදාමත් තියාගනින්.... පේනව නේද හැමෝම උබට ආදරෙයි... ජය වේවා සහෝ....(හික්කා අපි )
මංගල ඩෙනෙක්ස්.මංගල කිරුල පැලදි ඔබට අපගේ සුබපැතුම් .ලස්සන ජීවිතයක් .සුබ අනාගතයක්.හරිම ලයාන්විත හදවතේ ගැබුරම ස්පර්ශ කරනවා ඔබේ කටහඬ ......
මංගල කියන සින්දු අනිත් අයට කියන්න බෑ..සරලවම
නියමයී...👍❤️ මංගල ඩෙනෙස්..❤️👍
ජයෙන් ජයම වේවා..!
අහිංසක.....මිනිසා......🌞🌞🌞🌞.......🌟🌟🌟🌟🌟💖💖💖💖💖👍👍👍👍
සුබපැතුම් මංගල ඉදිරියට යන්න ලැබේවායි mama prarthna karanawa
හරිම ලස්සනයි .👌👌👌👌 ඔයාට කළුතර බො සමිඳුන් පිහිටයි
ඔයා තමයි මල්ලි hiru star බුදු සරණයි
බුදුසරණයි මල්ලි ජයෙන් ජයම වේවා
මංගල උඔ යකෙක් සුබපැතුම් හදවතින්ම
හිරු බිහිකළ best voice
නියමයි මංගල අයියේ ජය වෙවාඅ
කතා දෙකක් නෑ හිරැ ස්ටාර් ❤️❤️❤️ අපේ
අනාගත චාමර💕💕💕
Best voice honest hearts..honest..honarable.. person
Aiye uba awankai daruwo denna ge anagathe dan sapurnna pluwn kiuwa wachana tikakta patta adrei aiye aiye ubat dawsaka chamara weerasigha hadawathe gayakeyk weai.. parissmin jivat weyan me vevidakara minissu inna rata athule... Budusarani aiye 🙏
mangala ayyage ජීවිත කතාව සම්පූර්ණයෙන්ම මගෙ අයියගෙ ජීවිත කතාවට සමානයි....පුංචි දෝනි..
මිනිස්සු ළඟ ඉන්න නියම චරිතයක්.උඹට ජය
සුභ පතනවා👌👌👌👌👌🔥🔥🔥🔥🔝🔝🔝🔝🔝🔝 අපි වගේ පොඩි අයට ඉදිරියට එන්න අත හිත දෙනවාට තරුවක් වුනාට කවදාවත් තමන්ගේ අතීතය අමතක කරන්න එපා තෙරුවන් සරණයි
මංගල.....hiru star වේදිකාවේ ලයාන්විත ගායකයා ඔයයි.අනිවාර්යයෙන්ම අපි ඔයත් එක්ක ඉන්නවා.ජය වේවා!!!!
ඔයා තමයි hiru star...
Dooniyath thaththi diha balan inne ❤️❤️. Suba pathum. Bs.
Supiriyatama kiyanawa hiru star good luck...💞💞💞💞💞💞💞💞💞💞💞💞
මන්ගල පුතෙ ඔයාට ජයවෙවා
මංගලට අපි අපේ යුතුකම ඉටුකරමු එක sms එකකින් ලෑස්තී සහෝදර සහෝදරීයෝ ඒක කරමුද
Old the best mangala malli. oya hiru estar wala ewarae. Hiruta jayawewa..💘❤❤❤❤❤❤👍👍👍👍👍
#Old the best😂
🏆🌟☝🏽 දකුණේ අකුණ 💚✅
Apita pukada utto
Selvam Arul 🐷 🐖🧨💥
දකුණේ නෙවෙයි ලංකාවෙි එකෙක් කියපන්..හරකා....
Me samahara gonnunta ridunata dn kohomath dakune akuna thamai hiru tv ekenma hadunwala dunna dakune akuna kyla dakuna thiyenneth lankawe thamai.
ලස්සනයි ගොඩාක්👍👍👍👍👍❤️
2020 wala balana aya kawda inne 😊
Ahinsaka daru dennath biridath samaga lassana jivithayak gatha karanna labewa...aniwa oya dinanawa danatath oya dinum aiye..bs jaya niyathai
ජය වේවා.මංගල අයියේ.
Mangala he's the one hiru star good luck bro
මංගල ගමන පැහැදිලි ....හැමදාම ඔය වගේ ඉන්න ඕනා...good luck...ජෝති...මිල්ටන් පුන්සිරි සංමික්‍රෂණය
Yko ekanam affa kiyanna wachana nehh... ,👌👌❤️ Jaya sri mangala ayiya..
Hiru Star wenne niyama dakshayek nm a dakshaya uba thamai mangala, uba hiru star unoth..hiru star mathakayath hemadama minissunge hith wala thiyei.
Aga hiri watenawa ..ammo mangala uba namm...😘😘😘😘
oya dinannama oni mangala..oyage voice eka niyamai, aye ayeth ahanna asai, gayakayek wenna oni sudusukam serama oyata tiyenawa,good luck
💓💓💓💓නියමයි මල්ලි සුපිරි 👏👏👏👏👍👍👍
Mangala aiya good luck
Budu saranai mangala ❤❤❤❤❤❤❤
Adarei. හදවතින්ම සුභ පතනවා සහෝදරයා ❤
Adrei mngala aiye oya thama hiru star kochchra bluwath epawenne nee oya awnka kama nihathmani kma hmadamth thiygnna aiye god bless you
Awanka, nihathamanima tharuwa danno danithi, boruwata ke gahanna one ne, hiru star kirula lebenna ona kenata lebei aniwa kauru sadde demmath, api nam manussakama thamai,jayen jaya aiye
ඔයාට වරදින්නෙ නෑ අයියේ තෙරුවන් සරණයි
සුබ පැතුමි මංගල
Hada wathenma suba patanawa mamgala aiyye ediriyatama yanna saktiya labawa 👏👏👏
නියමයි මචන්...පට්ටම ලස්සනයි
Good voice Aiya.congratulations 💗💗
ලස්සනයි ඔබට ජය❤
අනිවාඅයියෙ පට්ටම හිරුස්ටාර් තාමා අයියා
අද ඊයෙ ඉදන් නෙවෙයි බන් උබට ආදරේ 😘😘😘
Sandun Gimhana aniwa bn loweth
සිංදු නියම රසයට ගයන්නෙ උබ විතරයි.
hiru star obai jaya wewa .vinisuruwange mulin kiyapu de ada pennuwa awasana maha tharagaye idima.sathutui godak kiyaganna ba a sathuta.budu saranai.
Thiyena nihathamanikama kiyanne. Payapu tharu kiyak thamange pawla loketa hangala hitiyada. Payanakotama punchi pawla ekka apu me tharuwa kochchara awankada 👌 wish u all the best bottom of the heart
Jaya wewa mangala.
Budusaranai
good luck👍
Hi ☝️👌👌💞💞
නියමයි ජය වෙිවා
mangala aiye ekkmma hadwathima suba pathanwa adrei
Ubata gahanna thawa tharuwak tama payala neban 💪💪👍👍🥇
supiri
ana magala malliyoo adanawa ......lassani 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
subapethum mahodaraya....!!!!!!!!
Niyamai mangala
Hiru patta👌👌
Jaya wewa.......
Lassanai mangala aiya
Nihathamani kama ubava godak dura ekkan yanava BRO.... Ekenma HIRU STAR DENEX MANGALA...💪💪
මරු
මංගල oya aniwr hiru star wenne mkda oya dakshi
Lassanai godariyak jesuse pihitai
Lassanai deviyane budu saranai
Mangala❤
Apee magee hadawathee හඩ mangala aiyee ubai... uba aniwa hiru starr...
Good job hiru star 2018
Wish you a old bless ....edrytma yana labwa oyga duwga asdka deha dakkhma harma adryka hetnwa e nisa e duwga henwa oyta mailya lokua hayka wawa oyta jayna jayma labwa .....
Super song aiya
Denex gayakayo ona taram bihi wenawa ath uba amuthuma rasayak dena gayakayek hiru star season1 eka minissunta amathaka wena ekak ne uba aurudu13k sindu kiyapu minissu ekka hitapu akek uba a wishwase tiyawi kiyala hithanawa jaya wewa yalu.
Mangalage sindu lassanayi wagema obath godak lassanayi
Hirustar balanna gaththeth mangala aiya innawa kiyapu nisa.ani warayen oya hirustar wenawa
අනේ මංගල හරි අහිංසකයි
Hiru 🌟 mangala
super aiyee..
Niyamai godak adari malliyo
Best of luck mangala aiye
ලස්සන
Hadawathe gayakaya, jaya niyathai
Ftta aaaa.hiru aken sudussata sudusu thana dunna.good luck ayyee