'' පායා ආ සඳ '' ගීතය ගැයු මංගල ඩෙනෙක්ස් ඉහළ ප්‍රේක්ෂක මානාපයෙන් හිරු Star අවසන් 8 දෙනා අතරට...

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 269

  • @PasinduDulanka-gf7zm
    @PasinduDulanka-gf7zm Рік тому +9

    සීසන් 5 මගෙ හීනෙට යනවා .මන්ගල අයියා වගේ ❤🏆

  • @wathsalawathsala9458
    @wathsalawathsala9458 5 років тому +27

    කටහඬයි..ගතිගුණයි...දෙකම එකයි...හැමදාම තියාගනින් මචං ....ජෝති මිල්ටන් පුන්සිරි සංමික්‍රෂණය

  • @WealthCapitalOfficial
    @WealthCapitalOfficial 6 років тому +85

    හිරු ස්ටාර් එකේ මම වෝටි කරන එකම කෙනා ඔයා මංගල....සුභ පැතුමි කොල්ලා

  • @rohanadushan4489
    @rohanadushan4489 6 років тому +46

    ඉන්න හැමෝගෙන්ම හදවතට ගායනා කරන එකම හඩ.එල

  • @wasanthiedesilva5690
    @wasanthiedesilva5690 6 років тому +53

    "මගෙ සහයෝගය පතන වෙලාවට කොහිසිට හෝ යලි එන්නම්" අම්මෝ 😲 😲 ඒක නං හිතට වැදුනා.කොච්චර අහල තිබ්බත් මේ සිංදුව ලස්සන ටම ඇහුනෙ අදයි.

  • @priyadarshanahettiarachchi7609
    @priyadarshanahettiarachchi7609 5 років тому +18

    චාමර වීරසිංහ අයියගේ අනිත් එක...තවත් සුපිරියක්...💗👍

  • @hasithapyankara4098
    @hasithapyankara4098 6 років тому +51

    චාමරට වගේම උබටත් ආදරෙයි මංගලයෝ....එලම

    • @punsanda..3446
      @punsanda..3446 6 років тому +1

      ඒක ලස්සන කතාව..

  • @nadesasrilanka8987
    @nadesasrilanka8987 6 років тому +20

    ජයවෙිවා මංගල ඔබට උනුසුම් සුබ පැතුම් නියමයි බුදු සරණයි 🌷🌷🌷🌷❤️❤️❤️❤️👈👈👈👍👍👍👍

  • @malithpriyankara8204
    @malithpriyankara8204 6 років тому +45

    අදනම් තවත් සුපිරියි සහෝ... චාමරගෙන් පස්සෙ මේ සිංදුව සුපිරියට ඇහුවෙ උබගෙන් මංගල... ඔය වගේ තවත් සිංදු කියමු... තව තවත් ඉදිරියට යමු...අපි උබ එක්ක සහෝ.... ජය... (හික්කා අපි )

    • @sonaliwanigasekara5662
      @sonaliwanigasekara5662 6 років тому +2

      මේ සින්දුව කියන්නේ චාමර ද යාලු මට නම් මතක මිල්ටන් මල්ලවආරච්චි sir. කියලා

    • @malithpriyankara8204
      @malithpriyankara8204 6 років тому

      @@sonaliwanigasekara5662 aka atta ath chamara sing krnwane me song aka..ita passe me song aka lassanata sing kle mangala...akai mm adahas kale.. sorry oyge waradi watahaganimata...

    • @sonaliwanigasekara5662
      @sonaliwanigasekara5662 6 років тому +1

      @@malithpriyankara8204.. නැහැ යාලු මටත් සමාවන්න.. මොකද මන් චාමර මේ සින්දුව කියනවා අහලා නැහැ කවදාවත්.. දැන් මන් search කරලා බලන්නම් OK

    • @therealityoflife5345
      @therealityoflife5345 6 років тому

      Ayyo ahannako chamarage vocal e song eke..super clear voice

    • @therealityoflife5345
      @therealityoflife5345 6 років тому

      Mangalath hadawathta danenna kiwuwa..

  • @prasannakumara502
    @prasannakumara502 5 років тому +53

    මංගල අයියේ congratulations
    මංගල අයියා දිනපු එකට කැමති අය Like කරගෙන යමුද

  • @wathsalawathsala9458
    @wathsalawathsala9458 5 років тому +4

    Super voice ...ජෝති මිල්ටන් පුන්සිරි සංමික්‍රෂණය..මංගල ...ජය වේවා ..ජේසු පිහිටයි

  • @musiceye1652
    @musiceye1652 5 років тому +6

    Chamara weerasngha , damith asanka , indunil andramanna , mangala denex ආදරෙයි හදවතේ ගායකයන් 4 දෙනාටම ❤❤❤

  • @sampathsujani3166
    @sampathsujani3166 6 років тому +7

    හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස් තමයි..අපි ගොඩක්ම කැමති..

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 6 років тому +68

    Unlike දාන්නේ සින්දුවක් අහලා නැති උන් සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕන මංගල ඩෙනෙක්ස් කියන්නේ ඕනම සින්දුවක් හදවතට ගයන්න පුලුවන් ගායකයෙක් ඒ වගේ වෙන කාටවත් හදවතට ලන් වෙන්න බෑ වෙන අය රූපෙට වෝට් ගද්දී මංගල තමන්ගේ නිහතමානී කමයි අවන්ක කමයි ගායනයෙනුයි තමයි වෝට් ගන්නේ වෝට් දෙන්න බැරි අයත් මංගල සින්දු අහන්න බලන් ඉන්නවා ඒකයි ඇත්ත ඒ තමයි ආදරය

  • @ishanrandika745
    @ishanrandika745 6 років тому +15

    Voice නම් voice මංගල❤️❤️

  • @shashikamanoj7036
    @shashikamanoj7036 6 років тому +31

    දකුණේ ,මල 🌞🌞🌞🌞.🌟🌟🌟🌟.කියන්න දෙයක් නැ....🌞🌞🌞🌞🌟🌟🌟🌟

    • @gehfghg1292
      @gehfghg1292 4 роки тому

      🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕tt😭😭😭😭😭😭😭😭❤😭💋💋💋💋 එස් එස්

  • @prasannaprasadreams7956
    @prasannaprasadreams7956 6 років тому +70

    උබෙ voice එකෙන් කුනුහරුපයක් කිව්වත් ලස්සනයි බන් මන්ගලයො උබ තමයි hiru star ජය...

  • @කුමුදුකුමුදු-ඥ3ණ

    සුභ පැතුම් මල්ලියා ...හරිම ලස්සනයි .,හැමදාම වගේ .දිගු ගමනක් යෑමට සුබ පැතුම් (බටපොල ඔලබැද්දෙන් කුමුදු 👉🌹 )

  • @daisysunflower4462
    @daisysunflower4462 5 років тому

    කියන සින්දුනම් මන් අහල නහ ගොඩාක් ඒත් කට හඩ සින්දුව අහන්නම හිතෙනවා ලස්සනයි බුදුසරනයි ඔබට.

  • @hette4131
    @hette4131 6 років тому

    ණ චරිතයක් ඒක සහ ඔබේ ගායන හැකියාව ඉහළින්ම හදවතට කිඳා බැහැලා ඉවරයි ප්‍රේක්ෂක ජනතාව අතරේ වේදිකාවට සහ ලයිව් සංගීතයට අලුතෙන් ආපු කෙනෙක් නෙවෙය ගොඩාක් musical shows වල උඹව මම දැකලා තියෙනවා ගායනා කිරීම් අති දක්ෂයි ගායනය දක්ෂතම රජු ලෙස මම ඔබ ඔබ අගය කරනවා ජයෙන් ජයම වෙන්න ඕනි හිරු ස්ටාර් ඔබ වෙන්නම ඕනි

  • @randikaushalya3933
    @randikaushalya3933 6 років тому +135

    සුදුස්සාට සුදුසු තැන ලැබෙන වෙදීකාවක් නම් හිරු ස්ටාර් කියන්නෙ අනිවාර්යයෙන් මංගල ඩෙනෙක්ස් ෆයිනල් සිටිය යුතුමයි ❤️ මන් ආසම තිවංකට නමුත් දක්ශම ගායකයා මංගල ඒක ස්ථිරයි

  • @malinduheshan5258
    @malinduheshan5258 3 роки тому +2

    2021😎🇱🇰 බලන අය☝♥

  • @latawagigi8557
    @latawagigi8557 6 років тому

    පට්ටම ලස්සනයි පුතේ නියමයි ලස්සනට ගායනා කලා ආදරෙයි පුතේ (මැණික නැන්දා ලෙබනන් සිට)

  • @dilshashamal8724
    @dilshashamal8724 6 років тому +32

    ඩෙනෙක්ස් මංගලට වේදිකාව කියන්නෙ අලුත් තැනක් නෙවෙයි.සුපිරි

  • @sriyanikumar3991
    @sriyanikumar3991 6 років тому +17

    මංගල මල්ලි ඔයා සිං ලස්සනයි 😍😍😍

    • @chamindawijesekara5036
      @chamindawijesekara5036 5 років тому

      මංගල ලස්සනයි කියන්න වදන් නැ සුපිරිම සුපිරි පටිට

    • @sriyanisri434
      @sriyanisri434 5 років тому

      😍😍😍

  • @renukaherath8523
    @renukaherath8523 6 років тому +8

    Jaya wewa.mangala puthe....oya thamai hiru star .....bs mama Cyprus.wala .....

  • @thanujathambavita5186
    @thanujathambavita5186 6 років тому +15

    ඔයා තමයි හිරු තරුව

  • @viduwa4924
    @viduwa4924 6 років тому +26

    හිරු ස්ටාර් මංගල ලොවෙත්

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 2 роки тому

    මංගල අයියා... ඒ හඩ... සුපිරි❤️❤️❤️❤️ ....

  • @sunethrapathirana6039
    @sunethrapathirana6039 6 років тому +1

    සුපිරියි.මල්ලියා.ඔබට.ජය👌👍

  • @mdhrk2001
    @mdhrk2001 2 роки тому +2

    ලංකාවේ අද්විතීයම ගායන කටහඬින් ගැයූ කවදාවත් නොමැරෙන සින්දු 🤗😘
    🤩 අය්යේ ඔයත් ඒ සින්දුව ඔරිජිනල් එකට නොදෙවෙනි විදියටම කියනවා..🤗💖
    මමත් Try කරලා මේ සින්දුවෙ Cover එකක් කරා. 🤗💖

  • @අවාරේපියමං
    @අවාරේපියමං 6 років тому +3

    I haven't words to express my feeling about this singing.
    however I can tell it simply as following,
    Mangala, eka nam patta.

  • @upekadulmini1852
    @upekadulmini1852 5 років тому +1

    සුබ පැතුමි මංගල ඔයාට හරිම ලස්සනයි සින්දු

  • @lithumsandeesh4988
    @lithumsandeesh4988 3 роки тому +1

    Niyamai 👍👍👍👍

  • @bandarasenanayaka7134
    @bandarasenanayaka7134 6 років тому +4

    Supiriiiiiiiii mangala niyamai ohomamama yan bs mangala jayen jayamawewa sahodaraya

  • @ireshaudayangani6714
    @ireshaudayangani6714 6 років тому +3

    Nice one.no words aiyeeee.superb

  • @ruchiraattanagams9128
    @ruchiraattanagams9128 6 років тому +1

    ඔබගේ හඬ අද්විතීයයි.....

  • @j.v.nmalani7912
    @j.v.nmalani7912 6 років тому

    බලන්න පැරණි ගීත මොන තරම් ලස්සන ද කියලා තෙරුවන් සරණයි ඔබට

  • @M.b.liyanage
    @M.b.liyanage 2 роки тому +1

    22 අහන අය ඉන්නවද 🤗🔥

  • @ranjaniranjee9524
    @ranjaniranjee9524 6 років тому +7

    හරිම අපූරුයි තෙරුවන් සරණයි ඉදිරියටම යන්න

  • @bodhikajayaminda2076
    @bodhikajayaminda2076 6 років тому +2

    Supiri mangala aiye...oya thami oya set ekenma dakshama gayakaya mangala aiye...aniwa oya thami hiru star.

  • @dishandishan2612
    @dishandishan2612 6 років тому +12

    Sebema dakshaya kauda kiya 2019.02.03 episode eka beluwama therei, awiwadayen thorawa semadenama dennam piligathayuthumai hiru star mohu wiya yuthui kiya, obata sada jaya

  • @sumali.e.rathnayake8972
    @sumali.e.rathnayake8972 6 років тому +4

    superb

  • @playmotionstudio
    @playmotionstudio 6 років тому +10

    amooo eka nam patta mangala aiye

  • @therealityoflife5345
    @therealityoflife5345 6 років тому +3

    නිවුණු කටහඬක් ..jaya obata..

  • @akeedilrukshi8772
    @akeedilrukshi8772 4 роки тому +1

    Godak lassanai ayya ❤️👈

  • @ggswimalasenasarath815
    @ggswimalasenasarath815 6 років тому +4

    Hari lassanata sindu kiyana oya mage hadawate Gayakayek wela iwarai.awasaneta oya Hiru star wenakal balagena innawa

  • @තරුතරු-ඵ9ඹ
    @තරුතරු-ඵ9ඹ 6 років тому +3

    නොපැතු වියෝගය මහා වරුෂාවී දෑත දෙපය මගෙ සීතායි

  • @janithmadumadwa8476
    @janithmadumadwa8476 6 років тому +2

    ජයවෙිවා,, ජයවෙිවා

  • @rumeshdezoysa6745
    @rumeshdezoysa6745 6 років тому +4

    Super ❤🌟

  • @therealityoflife5345
    @therealityoflife5345 6 років тому +5

    Man asama start ekata..patta

  • @raniferando8458
    @raniferando8458 6 років тому +2

    ලස්සනයි 👍👍

  • @chanakaprasad8616
    @chanakaprasad8616 6 років тому +4

    GOD BLESS YOU..

  • @subbugandi8532
    @subbugandi8532 6 років тому +8

    lassanaiiii pata

  • @sandunsandun4876
    @sandunsandun4876 6 років тому +2

    හදවතට ගයන gayakayaa ubata jaya ❤️❤️❤️

  • @හිතුවක්කාරසුද්දා-ඬ9ෂ

    මං හිරු ස්ටාර් බලන්නෙත් මූ හින්දා විතරයි 😂😂😂

  • @ruwanchinthaka4656
    @ruwanchinthaka4656 6 років тому +3

    Lassanai mangala bs dp.jaya

  • @shashikamanoj7036
    @shashikamanoj7036 6 років тому +1

    ❤️❤️ස්තුතියි❤️❤️❤️❤️

  • @nilankasubasini1465
    @nilankasubasini1465 6 років тому +5

    Hoda sinduwak ara anna.obai hirustar jaya wewa .budu saranai.

  • @surenimadushika6554
    @surenimadushika6554 6 років тому +2

    lassanai malli oyata theruwan sarnai

  • @hette4131
    @hette4131 6 років тому +2

    කවුරු මොන මොන කීවත් ජනතාව තීරණය කරන්නේ මංගල තමයි හිරු ස්ටාර්

  • @shalaniranasingha4207
    @shalaniranasingha4207 6 років тому

    දකුණේ කොල්ලෙක් මේ.......waw niyamai bro.oya thamai ithin

  • @sumithnayan9695
    @sumithnayan9695 6 років тому +8

    Jaya wewa obata saho

  • @olyoly4445
    @olyoly4445 6 років тому +4

    Niyamai

  • @kavindu1239
    @kavindu1239 4 роки тому +1

    Ela.maru.supiri

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 6 років тому +13

    hiru 🌟 nam mangalama thamai

  • @Hello-ln5bf
    @Hello-ln5bf 6 років тому +5

    wow............................ Mangala hiru star.

  • @dinukamadushanka510
    @dinukamadushanka510 6 років тому

    අනිවාර්යයෙන්ම හිරු ස්ටාර් කිරුල හිමි වෙනවනම් හිමි වෙන්න ඕන මංගල ඩෙනෙක්ස්ට.❤️

  • @sandunsandun4876
    @sandunsandun4876 6 років тому +2

    ලස්සනයි saho

  • @erandanadeeshan4939
    @erandanadeeshan4939 6 років тому +3

    Jaya wewa aiyee..

  • @sachiyasachiya703
    @sachiyasachiya703 6 років тому +8

    eka nam maru..

  • @pradeeppriyankara553
    @pradeeppriyankara553 6 років тому +4

    jaya wewa sahoo

  • @supunmalinga1344
    @supunmalinga1344 6 років тому +4

    Mangala❤❤❤❤❤

  • @පොඩිසූටා
    @පොඩිසූටා 6 років тому +3

    එල එල මංගල...

  • @sasankaperera3044
    @sasankaperera3044 6 років тому +1

    උබ තමා අය්යේ හිරු star❤️❤️❤️❤️

  • @moshanmkumara9131
    @moshanmkumara9131 6 років тому

    ඒ වොයිස් එකනම් පට්ට කොලිටි ❤️❤️💓💕💕💕
    ජයවේවා

  • @ashapriyadarshani5858
    @ashapriyadarshani5858 6 років тому +3

    Mangala jaya wewa budu saranai ❤❤❤❤❤❤❤

  • @chamilakumari4146
    @chamilakumari4146 6 років тому

    Oyage voice eka godak lassanai mangala. All the best.

  • @krisanthimala7863
    @krisanthimala7863 6 років тому +7

    Niyamai Mara lassanai neda Dave phitai oyata very nice woes you ayam too much like you song good song I love song mangala no 1 supari

  • @virajdhananjayadinuviraj
    @virajdhananjayadinuviraj 3 роки тому +1

    රූකාන්‍ත මොකුත්ම නොකියා හිටියා,
    නිරෝශා කියුවා, ශිහාන් නොකියා කියුවා .
    මොකක්ද ? 😄
    පරන සින්දුව රස විඳපු අයට වැටහේවි.

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 6 років тому +1

    Niyamai.. ❤

  • @nissankawijesiri1727
    @nissankawijesiri1727 6 років тому

    nice voice...hadawathe gayakaya..all the best mangala...oya thami aniwa hiru star..bs..

  • @oshiahinsa5553
    @oshiahinsa5553 6 років тому +2

    good luck..budusarayi oyata

  • @isharamadushanka8351
    @isharamadushanka8351 6 років тому +1

    Mangala oba sadakma tamai. Obata Jaya wewa....😃😃

  • @sanjeewanipiyadarshani8004
    @sanjeewanipiyadarshani8004 6 років тому +1

    මංගල ඔයාගේ voice 👌

  • @Babi3534
    @Babi3534 6 років тому +6

    Ekanam top.... jaya saho..

  • @chandanejayasooriya9972
    @chandanejayasooriya9972 6 років тому +6

    Aniwarenma oya hiru star

  • @sumudunawasinghe4594
    @sumudunawasinghe4594 3 роки тому

    Adarai Mangala 🤪🥰🥰😘😘😘😘😘😘💄💄💄

  • @dilansanjaya9308
    @dilansanjaya9308 6 років тому +2

    Super...

  • @පබයාපබයා-භ8ම
    @පබයාපබයා-භ8ම 6 років тому

    Niyamai niyamai suba anagathayak

  • @theruwansaranai6029
    @theruwansaranai6029 6 років тому +1

    Ane man asama katahadak wagema asama sinduwak....godaaaaaaaak lassanai....my congratulations 🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍

  • @chandanejayasooriya9972
    @chandanejayasooriya9972 6 років тому +3

    Harima lassanai oyage nonath mangala aiye

  • @sameeramadhuwantha3844
    @sameeramadhuwantha3844 4 роки тому

    මංගලයා ❤️❤️❤️❤️

  • @tripislife1175
    @tripislife1175 6 років тому +4

    Congratulations aiya

  • @amilamahiyanganayadissanay7374
    @amilamahiyanganayadissanay7374 5 років тому +1

    Best voice

  • @rasikasymali792
    @rasikasymali792 6 років тому +2

    නියමයි මංගල මල්ලි .

  • @ajmusic3057
    @ajmusic3057 6 років тому +6

    Uba tamai hiru star

  • @iroiro1441
    @iroiro1441 6 років тому

    Mangala සුපිරි 👍👍

  • @programcounter13
    @programcounter13 6 років тому +5

    Aaye dekak na itin suppa voice

  • @shanthifatung4993
    @shanthifatung4993 4 роки тому

    Man asama sinduwa mangala obata jaya