Kalu Ganga Dige Episode 25 || කළු ගඟ දිගේ || 06th February 2021

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 роки тому +117

    ගුරුගෝල සත්කාරය'' සත්කාර පුදන්නත්, සත්කාර ලබන්නත් ලෙහෙසියෙන් කෙනෙකුට බැහැ. මේවනම් සාංසාරික බැදීම් වෙන්න ඇති ජැක්සන් මහත්තයෝ. සුපිරි ගුරෙක්, සුපිරි ගෝලයෙක්. රුවන් ජයවේවා මල්ලි උඹට. මේ ජැක්සන් සර්... බඹරබොටුව කියන්නෙත් වර්ථමානයේ අපේ ප්‍රසිද්ධ ගුරෙකුගේ උපන් බිම. ආසයි ඒ ගමත් බලන්න. ලස්සනයි වැඩසටහන. හැමදෙනාටම බුදුසරණයි.

    • @deepthikarohana5276
      @deepthikarohana5276 3 роки тому

      බඹරබොටුව මගේ ගම

    • @thakshalaashen2688
      @thakshalaashen2688 2 роки тому

      තිස්ස ජන නායක සර් ගේ උපන් ගම එත් සහසක් දරුවන්ගේ ගුරු රජෙක් ❤️❤️❤️

  • @sachiwithfun5846
    @sachiwithfun5846 Рік тому +309

    නිවන් සුව ලැබේවා මහා කළාකරුවාණෙනි... 😥 මේක දැක්කම ඇස්වලට කදුලු එනවා.... 😢

  • @petsworld2015
    @petsworld2015 4 роки тому +635

    ගෝලයා සර්ට ගෞරවය තියලා තියෙනවා එකෙන්ම...නියම ගෝලයෙක්... ❤️👌👍✌️
    ❤️👌👍✌️

    • @anurayasantha4520
      @anurayasantha4520 4 роки тому +3

      ua-cam.com/video/p1dCDWG-kA0/v-deo.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍

    • @navindiwinshika562
      @navindiwinshika562 3 роки тому +4

      මේ ඉන්නෙ කැකුලා...නාඩගම් කාරයො එකෙ

    • @petsworld2015
      @petsworld2015 3 роки тому +2

      @@navindiwinshika562 ow..

    • @SingerShowroom-u1m
      @SingerShowroom-u1m Рік тому

      ජැක්සන් සර් හින්දා තමයි කැකුලා අද මෙහෙමවත් තැනක ඉන්නේ

    • @nishshankawithanachchi916
      @nishshankawithanachchi916 Рік тому

      දැක්කාම ජැක්සන් සර් ගැන දුකත් හිතෙනවා නැවත අප අතරේම ඉපදේවා ශ්‍රේෂ්ඨ කලාකරුවානෙනි.

  • @dulsara_manakal.
    @dulsara_manakal. 3 роки тому +100

    ස්වර්ණවාහිනියෙන් බොහෝම බැගෑපත්ව ඉල්ලනවා මේ විඩියෝ අයින් කරන්න එපා . අනාගතේ අපි වගේ ළමයින්ට අපේ නංගිලා මල්ලිලාට ඔය දේවල් විදින්න තියෙන්නෙ මේ ක්‍රමයෙන් විතරයි . අපේ ආහාර සංස්කෘතිය ගැන හරිම ආඩම්බරයි . මේ වැඩසටහනේ නිශ්පාදක කණ්ඩායමටම ගොඩාක් පිං . ස්වර්ණවාහිනියට ජය ප්‍රාර්ථනා කරනවා දේශීය දේවල් අගයනවට . ❤️👌👍✌️

    • @GNSWHITESHEDOW
      @GNSWHITESHEDOW Рік тому

      ඇත්තෙන්ම ජැක්සන් ඇන්තනී යනකලාකරැවා රැව කතිකත්වය දක්ෂ රගපැම යන සියලුම සම්පත්ව ඉපදිමත් ලොකුම ලොකු භාගයක් කලු දිගේ වැනිදා දේ අත්නොහැර ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නමි

    • @AustraliaLiving-x9t
      @AustraliaLiving-x9t Рік тому

      මෝඩයන් ගෙ කෑම

    • @AdeeshaKavinda-sn2hi
      @AdeeshaKavinda-sn2hi 5 місяців тому

      ​@@AustraliaLiving-x9t අනේ හුත්තෝ 😂😂😂

  • @ama_senavirathna
    @ama_senavirathna Рік тому +22

    මේ මනුස්සයාට ලංකාවෙන් සැලකිල්ල ලැබුනා ඇත්තටම මදි. ඒ තරම් දක්ශ නිහතමානී මනුස්සයෙක්

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 4 роки тому +228

    වස විස නැති ගමෙි කැම, ගොඩායි, සමහර ඒව අදමයි දැක්කේ, ස්තුතියි ජැක්සන් සර්ට සහ රුවන්ට, ආසාවෙන් බලන program එක , ජයවෙිවා ස්වර්ණවාහිනී , ❤️❤️🔥🔥🌻🌻👍👍🇱🇰🇱🇰🇱🇰💐💐💐❤️❤️❤️❤️

    • @anurayasantha4520
      @anurayasantha4520 4 роки тому +1

      ua-cam.com/video/p1dCDWG-kA0/v-deo.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍

    • @sanjusanju-rx4yg
      @sanjusanju-rx4yg 4 роки тому +2

      @@anurayasantha4520 නියමයි , සුපිරි , 🔥🔥🔥🔥🔥👍👍👍👍👍ඔයාවත් subscribe කරා,

  • @musicparadise18
    @musicparadise18 Рік тому +112

    අද අපි මේක බලද්දි ජැක්සන් සර් අපිව දාලා යන්නම ගිහින් 😭😭
    2023.10.12
    පුදුම දුකක් දැනෙනනෙ මේවා දකිද්දි🥺🥺
    ඔබතුමා ලංකාවෙ කලාවට කරපු සේවාව ඔබතුමාගෙ දැනුම් සම්භාර්‍ය මෙච්චරයි කියලා කියන්න බෑ
    ඔබ තුමා හැමදාමත් අපේ හිත්වල අමරණීය චරිතයක්🥺❤️

    • @gunathilaka483
      @gunathilaka483 Рік тому +1

      💔💔😢

    • @mashimihin6193
      @mashimihin6193 Рік тому +1

      😔😔

    • @sithaginimnaya
      @sithaginimnaya Рік тому

      ඇත්තෙන්ම .....

    • @WasanaDoni
      @WasanaDoni Рік тому +1

      ඇත්තමයි පුදුම දුකක් දැනෙනවා...😢😢😢

    • @asokarose9757
      @asokarose9757 Рік тому

      අනේ පව් ඒ හැප්පිච්ච කාරෙක මාරම දුකක් දැනෙනවා ඔබට නිවන් සුව ලැබේවා❤

  • @pasiya469
    @pasiya469 3 роки тому +156

    ඩිංකගේ ගෙදර ♥️♥️ දැක්කහම දුක හිතුනා බන් කොච්චර හිනාවෙලා ඉදියත් ජිව්තේ තෙරුම් ගන්න මේ වගේ කොල්ලෙකුගේ ජිව්තේ අපට උදාහරණයක් මේ වගේ කොල්ලෝ තමයි ඉස්සරහට එන්න ඔනේ

    • @tjx6003
      @tjx6003 3 роки тому +7

      ගෙයක් කියන්නෙ මොන වගේ එකක් කියල ද හිතාගෙන ඉන්නෙ

    • @jeewanthipriyanka8362
      @jeewanthipriyanka8362 2 роки тому +12

      ඇයි ඒ ගෙදරට මොකක් වෙලාද ලස්සනට තියෙන්නෙ.

    • @duf234
      @duf234 Рік тому +3

      @@tjx6003 apita waradune oya uda prakashe ban geyak kiwuwama hithanne dan inna un thattu thunak withara thina sagarayak wage geyak ubabalapan machan diyunu ratawala minissu inna gewal hari podi saralai

    • @cheetahdenova3730
      @cheetahdenova3730 Рік тому +2

      Yako mokadda duka hithenne modayekne oya 😂

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 4 місяці тому

      ඕකාගේ සල්ලි තියෙන්නේ කොළඹ ඔය නිකන් තියෙන ගමේ ගෙදර...

  • @devindacdkm1271
    @devindacdkm1271 Рік тому +81

    මේ වාහනේ හින්දම අනතුරක් වෙලා ජීවිතේ නැති වෙයි කියලා හිතන්න නැතුව ඇති...😭😭

  • @maheeshasamaraweera6920
    @maheeshasamaraweera6920 4 роки тому +52

    වැඩසටහන මරු.ජිවිතේ්ට ලබන්නට බැරි අද්දැකිිම් රාශියක් මෙ හරහා ලබා ගන්නවා.මෙහෙම හරි එය ලැබිිම පිලිබදව සතුටුයි .සියලු දෙනාටම සුමන සමන් දෙවි පිහිටයි !

  • @udithasooriyaarachchi9549
    @udithasooriyaarachchi9549 4 роки тому +150

    ජැක්සන් නම් මාරයි..... හරිම දක්ෂයි මොන progamme එකක් කරත් සුපිරියටම කරනවා..මගේ ප්‍රියතමයෙක්.......❤❤

  • @surekasureka2992
    @surekasureka2992 Рік тому +15

    ඔබ තුමාව දකින වාරයක් ගනේ ඇස් වලට කදුලු එනවා නිවන් සුව ලැබෙිවා

  • @gamagelalitha4640
    @gamagelalitha4640 3 роки тому +148

    මේ කෑම මේසය බැලුවෙ ඇසට කදුලක් උනමින්,මොකද අදටත් අප රටේ කෘතගුණ දක්වන දරුවන් සිටීම ගැන,සතුටට.....

    • @Emoney-cz2qo
      @Emoney-cz2qo Рік тому +2

      Suddonge krameta hadenna hadnawa dan un sinhala aya,coccara wadagat

  • @chamikaudith2968
    @chamikaudith2968 3 роки тому +41

    රැවන් පෙරේරා.
    උබනම් රටටම ආදර්ශයක් අයියෙ.
    ගුරුවරුන්ට ඔය ආදරේ ,ගෞරවේ තියෙන උන්ට කවදාවත් වැරදිලා නැ..මන් ගොඩක් දැකල තියන්ව.💖
    ජය වේවා!!!

  • @janithsihilal665
    @janithsihilal665 3 роки тому +102

    කැකුලා පට්ට හොදේ ගරු ගෞරවය මාර ලස්සනයි ❤️✌️

  • @Sunangu87
    @Sunangu87 4 роки тому +71

    මේවා දකිද්දී සතුටක් වගේම හිතට දුකකුත් දැනෙනවා අපේ ජීවිත ගැන.. මොනා උනත් රුවන් ට ගොඩක් පිං කරපු සංග්‍රහ වලට.. අපේ දිව පින උනේ නැතත් හිත පින උනා ඒ කෑම වලට...

  • @ishanfdo1146
    @ishanfdo1146 Рік тому +102

    නිවන් සුව ලැබේවා මහා කළාකරුවාණෙනි... 😥 මේක දැක්කම ඇස්වලට කදුලු එනවා.වටිනා වස්තුවක් අපිට අහිමි උනා.😭😭

  • @madushani673
    @madushani673 Рік тому +135

    ජැක්සන් සර්ගෙ විවෝවෙන් පසු මේ නැවත මේක බලුවේ..අනේ හරිම දුකක් දැනුනා...ඇස් දෙක කදුලු කඩන් වැටුනා...😢

  • @sandunisamarasekara7348
    @sandunisamarasekara7348 4 роки тому +97

    ජීවමානව වැඩසිටින්නා වූ සිරි සුමන් දෙවි රැකවරණයි🙏
    මෙවන් හරවත් වැඩසටහන් ජාතියට දායාද කිරීම ඔබට භාරයි.ජැක්සන් සර් ඔබට සදා ජය.

  • @chavindachathum4719
    @chavindachathum4719 4 роки тому +102

    අපේ ගම රත්නපුර ❤️ රුවන් අයියා proud of you..❤️❤️

  • @veba771
    @veba771 4 роки тому +115

    Aththamai ඇහෙට කඳුලක් ආවා ඒ ගව්රවය ට 😍😘

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km Рік тому +13

    බොහොම නිහතමානී,දක්ෂ,ආදරණිය, පොළොවේ පය ගහලා ජිවත් උන මිනිසෙක් ඔබ, ඇස් වලට කදුළු එනවා මේවා දකිද්දී ඔබ සැබෑ දක්ෂයෙක්, තව බොහෝ කාලයක් මේ ලෝකේ ඉන්න හිටපු කෙනෙක් අපේ අවාසනාවට රටේ අවාසනාවට, අනාගත පරම්පරාවම අවාසනාවට ඔබතුමා අපට නැති උනා ඒ අඩුව පුරවන්න කිසිම කෙනෙකුට නොහැකි වේවි, ඔබේ මතක සදා අමරණිය යි, ජැක්සන් sir ඔබ‍ට සුබ ගමන්, මගේ අවුරුදු 21ක ජිවිතේ මන් දැකපු ලස්සන හදවතක් තියෙන පුද්ගලයෙක් ඔබතුමා .. ♥️🙏🌼

  • @nuwanchathuranga8097
    @nuwanchathuranga8097 3 роки тому +31

    නොදැකපු නොකාපු කෑම😍 ගුරු ගෝල ආදරය ඒ ගරුත්වය දෙන්න හැමෝටම පින නෑ ඩින්කා (රුවන්) අයියෙ ඔයා පිං වන්තයෙක් මේ වගේ දෙයක් කරන්න තරම්❤️🤗

  • @wasantikumari8885
    @wasantikumari8885 Рік тому +13

    කවිය කියපු තාත්තගේ කටහඬ හරිම ලස්සනයි ඒ අතීතය හරිම ලස්සනයි ගම්වල කෑම බීම ඒ සොබාදහම හරිම ලස්සනයි

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 роки тому +23

    Ape කම සිංහලයන් වු අපි ලෝකේ කොහෙ හිටියත් මේවා දකිද්දී හරිම ආසාවෙන් ආඩම්බරයෙන් බලනවා .ජැක්සන් මහතා ඔබට ශක්තිය දහිරිය ලැබේවා .

  • @ashaninileka6368
    @ashaninileka6368 Рік тому +49

    මෙච්චර වටිනා මනුස්සයෙක්ද අපිට අහිමි උනේ😢😢

  • @tharakaarts9092
    @tharakaarts9092 3 роки тому +42

    ඩිංකගෙ සත්කාර නම් නියමයි. නියම කොල්ලෙක්. ආදරෙයි එකෙන්ම.. 😍😍✌️

  • @dinushananuruddika9461
    @dinushananuruddika9461 4 роки тому +95

    මෙතෙක් ලංකාවේ බිහිවු හොදම වැඩසටහන 😍😍😍👍👍👍.ජැක්සන් ඇන්තනි මහත්තයා කලෝත් ඉතින් අයේ සුපිරිම තමා කතා දෙකක් නෑ ඉතින්.බුදු සරණයි ඔබ තුමාට.

    • @ForBetterLifeyt
      @ForBetterLifeyt Рік тому +1

      අනේ මේ තරම් වටිනා සම්පතක් අපට අහිමි උනේ ඇයි කියල විතරයි මට වැඩසටහනපුරාම හිතුනේ.

  • @niroshanarangoda227
    @niroshanarangoda227 4 роки тому +27

    තෙරුවන් සරණයි ඇන්තනී මහතා නෙනි මෙවැනි දේ ලොවට දායාද කිරීම ට චිරාත් කාලයක් ආයුභොහෝ වේවා මැතිදුනි

  • @KasunNiroshana
    @KasunNiroshana 4 роки тому +52

    නිවේදකයෙක් විචාරකයෙක් වගේ ඉහල හැකියාවක් තියෙන ජැක්සන් මහත්මයාට මම හරි ගරුකරනවා. ඉදිරිපත් කිරීම හැකියාවට නම් අපිටත් බඩ පිරුනත් එක්ක. ඒවගේම ගුරුවරුන්ට උපරිමයෙන් පුද සත්කාර කරන් ඩිංකො උබටත් ජයෙන් ජය!

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 роки тому +193

    ඩිංකා උබ නම් එලම කොල්ලෙක් ..ආදරෙයි ❤️ ප්‍රවීනයො කියාගන්න පඩ ශෝ කාරයොන්ට නෙවෙයි ජැක්සන් ඇන්තනි වගේ යුග පුරුශයෙක්ගෙ කකුල් දෙක අල්ලලා වඳින්නත් උබ ලක්කාරයෙක් ❤️ ජය ✌

  • @lahiruranaweera1585
    @lahiruranaweera1585 3 роки тому +120

    සර් මගේ රජු🙏🙏❤ඒ වචෙනට ඇග සීතල උනා..වරදින්නෙ නෑ අය්යේ..❤❤🙏🙏

  • @kushanalahakoon7686
    @kushanalahakoon7686 4 роки тому +65

    මාමා ගේ තුන්සරණේ කවිය .බුදු සරණයි මාමේ.අපේ ගැම්කම හරිම ලස්සනයි .සුපිරි සුපිරි ❤❤❤

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 роки тому +81

    යකෝ මාව පිස්සෙක් කරා මෙන්න නලුවෝ ජැක්සන් මහත්තයෝ ආදරෙයි අපේකම දන්න නලු කොල්ලෙක් කවි ටික ලස්සනයි මාමෙ හැමෝටම ස්තුතියි

  • @LassanaDerana
    @LassanaDerana 4 роки тому +141

    සිංහලකම, අපේකම ලොවට කියන ඔබට තෙරුවන් සරණයි ❤️🇱🇰

    • @anurayasantha4520
      @anurayasantha4520 4 роки тому +1

      ua-cam.com/video/p1dCDWG-kA0/v-deo.html..ගමේ රහටම මේකත් අහල බලන්නකො 👍👍👍

    • @LassanaDerana
      @LassanaDerana 4 роки тому

      @Luckboy මගෙන්ද ඇහුවේ?

    • @adimaliya
      @adimaliya 3 роки тому

      @@LassanaDerana 😅😅

  • @epleblomst91
    @epleblomst91 4 роки тому +52

    ශ්‍රී ලංකාව මොන තරම් ස්වභා දහම වටිනා කමකින් පිරුණු රටක් ද ඇයි මේ දේශපාලුවෝ රට විනාශ කරන්නේ ස්තූතියි ජැක්සන් මහත්තයා කවදාවත් අහලා නැති දැකලා නැති දේවල් ගැන කියා දුන්නට ඩිංකි ටත් ස්තූතියි. 💕💕💕

    • @anurayasantha4520
      @anurayasantha4520 4 роки тому

      ua-cam.com/video/p1dCDWG-kA0/v-deo.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍

  • @anuramarasinghe8464
    @anuramarasinghe8464 4 роки тому +12

    පුංචි රටක විසල් අසිරිය ...! ලක් දෙරණේ සොබා දම් මහිමය .. ජන හද බසක උණුසුම ....! මතු පරපුරට මගපෙන්වන සංස්කෘතික ගවේෂකයා ජැක්සන් ...! නියමයි අපූරුයි ...!

    • @anurayasantha4520
      @anurayasantha4520 4 роки тому

      ua-cam.com/video/p1dCDWG-kA0/v-deo.html..ගමේ රහටම මේකත් අහල බලන්නකො 👍.👍👍

  • @samithalakshan5238
    @samithalakshan5238 Рік тому +2

    අපරාදෙ විශිෂ්ට කලාකරුවෙක් නිවන් සුව ලැබේව ඔබතුමන්ට❤

  • @sandunilakshika574
    @sandunilakshika574 Рік тому +22

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට!!!😭 අපිට වටින වස්තුවක් නැති වුනා. මේව දකින කොට දුකයි දෙයියනේ😭😭

  • @gayansanadaruwan8507
    @gayansanadaruwan8507 3 роки тому +3

    මෙක නම් මාරම ගුරු ගෝල බැඳීමක්. මෙවන් බැඳිම් සංසාරයෙන්ම එන බැඳිම් අපි හරිම ආදරෙයි ජැක්සන් මහත්තයෝ ඔබ තුමාගේ මහා නැණ සම්භාරයට . ඩින්කා ඔයත් මාරම දක්ෂ ලෙස රඟ පානව සුබ පතනවා ඔබ දෙදෙනාගේ වැඩ කටයුතු කරගෙන යන්නට. තෙරුවන් සරණයි....

  • @Sithmikawya102-
    @Sithmikawya102- Рік тому +21

    මේ වැඩසටහන බලද්දී ජැක්සන් සර් ජීවතුන් අතර නෑ.. පුදුම දුකක් තියෙන්නෙ. පපුව පැලෙන්න වගේ.. අපිට බලන්න ඉගෙන ගන්න දහසකුත් දේවල් ඉතිරි කරලා එතුමා යන්නම ගිහින්...
    පනාපුත්‍ර කුහුඹ පැණියා..
    ඔබට මොක් සුව ලැබේවා..
    සුබ ගමන්..

  • @dinushikasandaruwani2505
    @dinushikasandaruwani2505 Рік тому +1

    නිවන් සුව ලැබේවා කලාකරුවානෙනී.... ඔබතුමා මේ ලක්දීපයට මැණිකක් ...ඔබතුමා සදාඅමරනීයයි

  • @Ashie_shanui
    @Ashie_shanui 4 роки тому +68

    රජෙක් වගේ කනව කියන එක අද තමයි දැක්කේ ❤️

  • @lasanthal9432
    @lasanthal9432 Рік тому +2

    මේ තරන් හොද මනුස්සයෙක්ටනේ මිනිස්සු ජරාම ජරා විදිහට බනින්නේ ඇඩෙනවා මේක බලනකොට ඔබ‍ට නිවන් සුව

  • @srilanka332
    @srilanka332 4 роки тому +100

    ඩිංකා හින්දා බැලුව අය කෝ

  • @sanathmahinda855
    @sanathmahinda855 Рік тому +1

    මේ විශ්ව කෝෂය අපිට අහිමිවීම පිළිබඳ හිතට දැනෙන්නේ විශාල දුකක්. කලාකරුවාණෙනි ඔබට නිවන් සුව පතමි.

  • @gamageaquarium
    @gamageaquarium 4 роки тому +72

    රත්නපුරේ අපේ ආඩම්බරය ගමට ආව එක ලොකු සතුටක්. ඔබතුමාව දෑසින් දැක එක වදනක් මුමුණන්නට නොහැකි විම දුකක් ❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +16

    මට මෙච්චර දුකක් දැනෙනවානම් ගෙදර අයට කොච්චර දුකක් ඇතිද අර අච්චිඅම්මා එක්ක කතා කරලා කරපු අසිර්වදය හරිම ලස්සනයි කිසිම ලොකු කමක් නැති මිනිසෙක් ඇයි දෙයියනේ අපිට මෙච්චර වටින මිනිසෙක් නැති කරේ 😢😢😢😢 නැවතත් එන්න ඇන්තිනි සර් මාදවිගේ හරි නැත්තම පුතාලා දෙන්නාගේ හරි පුතෙක් වෙලා ඉපදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ තුමා ගොඩක් වටින මිනිසෙක් 🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎💎💎💎💎

  • @kawindyadeshwari5075
    @kawindyadeshwari5075 Рік тому +16

    මෙවැනි උතුම් මිනිසෙක් තමයි ස්වභාවධර්මයා විසින් අපෙන් ඈත් කළේ ..
    මතු උපදින කිසිදු ආත්මයක මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා..
    ඒ සෑම භවයකදීම මීටත් වඩා දැනුමෙන් බුද්ධියෙන් පරිපූර්ණ දිවියක් උදා වේව කියා ප්‍රාර්ථනා කරනවා...
    රටට සිදු වුයේ මහත් පාඩුවක් සහ හිස්තැනක්..
    ඒ හිස්තැන සම්පූර්ණ කිරීමට තවත් කාලයක් යනතුරු කෙනෙක් නොඒවී ...😢😢😢🖤🖤🖤🖤🖤

    • @jhysajeewani1026
      @jhysajeewani1026 Рік тому

      කවමදාකවත් නොඒවි😢😢😢

  • @diviyagahageireshaudsyanga6499
    @diviyagahageireshaudsyanga6499 4 роки тому +22

    හරිම අපූරුයි අපි නොදන්න දේ බෝහෝමයි ..ස්තූතියි ඔබ හැමෝටම .තෙරුවන් සරණයි

    • @anurayasantha4520
      @anurayasantha4520 4 роки тому

      ua-cam.com/video/p1dCDWG-kA0/v-deo.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍

  • @rajithlojitha3531
    @rajithlojitha3531 3 роки тому +27

    මෙච්චර හෙළ සම්පත් තියෙන රටක්. අැයි අපිට වස විස කවන්නේ අපේම උන්??. මේ ප්‍රෝග්‍රෑම් එක ගැන කියලා වැඩක් නැහැ. සුපිරි ♥️🔥

  • @shamdesilva9137
    @shamdesilva9137 4 роки тому +27

    රත්තරං මිනිස්සුන්ගෙන් පිරිලා 🙏මේ හැමෝටම තෙරුවන් සරණයි. මේ අපේකම සැමදා රැකේවා!

  • @w.sdinushika968
    @w.sdinushika968 3 роки тому +11

    වපුරපු දේ තමා ලැබුනේ ජැක්සන් මහතාට... ඇස් වල කදුළු ඒ ආදරේ දැකලා....රුවන් ඉතා නිහතමානී නලුවෙක්....අපේ රටේ අනාගතය රුවන් වැනි නවක නිහතමානී කලාකාරයෝ...🙏😇💐♥️

  • @dushanmurcielago1115
    @dushanmurcielago1115 3 роки тому +14

    ලංකාවේ ඉන්න විශිෂ්ටතම සහ මම කැමතිම චරිතයක්.

  • @dilshansadun9901
    @dilshansadun9901 3 роки тому +8

    ගමේ කොල්ලෙක් රත්නපුර..ආඩම්බරයි..ජැක්සන් සර් නොහොත් නැතුවම බැරි මිනිසා....මේව බලනකොට හිතට එන සන්තෝසෙ කෝටි ගානක් තිබුනත් ගන්න බෑ..දීර්ගායු...ජය වේවා.🙏🙏❤️❤️

  • @hashinthamahanama1144
    @hashinthamahanama1144 Рік тому +5

    දාපු දවසෙ බැලුව , ආයෙ අවුරුද්දකට කලින් වගේ බැලුව, සර්ගෙ විඩියො අයෙ බලද්දි තුන් වෙනි පාරට මේ බලන්නෙ, නිවන් සුව මගේ සර් 🖤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Рік тому +5

    මේවා ට්ව් එකේ යද්දිත් බැලුවා කිප වාරයක් බැලුවා. ආයේ ආයේත් බලන්න හිතෙනවා. ඔබ ගැන දැන් ඉතිං ඒ මතකයන්ම විතරයි. මාර දුකයි. 😭😭😭😭❤️❤️❤️❤️💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @therhythmofbreath4829
    @therhythmofbreath4829 Рік тому +5

    මගේ ජිවිතේ දැකපු ලස්සනම සහ ගුනයෙන් පිරි බුෆේ එක ... ❤
    ඇත්තටන එ ආගන්තුක සත්කාරය අති විශිශ්ටයි ❤

  • @asirisilva172
    @asirisilva172 4 роки тому +5

    🇱🇰 අපේ හෙළයින්ගෙ අබිමානය 🇱🇰 ඔබ දෙපලට දිර්ඝඅයු වෙවා ! 🇱🇰 සියලුම දෙනාට බුදුසරණයි!🇱🇰

    • @anurayasantha4520
      @anurayasantha4520 4 роки тому +1

      ua-cam.com/video/p1dCDWG-kA0/v-deo.html..ගමේ රහටම මේකත් අහල බලන්නකො.. 👍👍👍

  • @sandeepanisiriwadhana8210
    @sandeepanisiriwadhana8210 3 роки тому +14

    ඇත්තටන අද ඇහැට කදුලක් අවා.ඔබ දේපලට ජය වේවා!

  • @dons1051
    @dons1051 Рік тому +4

    අනේ කොච්චර වටින මිනිසෙක් ද අපට නැති වුණේ. නිවන් සුව!

  • @a.aphonescreates4390
    @a.aphonescreates4390 Рік тому +8

    අනේ sir ඇත්තටම මට ගොඩක් දුකයි😢😢 ඔබට මෙච්චර ඉක්මනින් යන්න උනා නේ😢😢 නිවන් සුව පතනවා ඔබතුමාට

  • @ushanweerasinghe6517
    @ushanweerasinghe6517 Рік тому +14

    නිවන් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී සර් 😢

  • @nimavlogs3939
    @nimavlogs3939 Рік тому +7

    Speechless... No one here again to replace your role .... ♥️😢🙏

  • @nushfernando8019
    @nushfernando8019 4 роки тому +9

    Take me back to my childhood. I spent my childhood life pretty similar to what you see here.

  • @Himaa2515
    @Himaa2515 Рік тому +2

    11:20 ane me tharam aadaraneeya manussayek.. dewiyane ai hoda minissunwa ikmanatama apen udura ganne 😢😢 jakson sir obathumata nirwana suwaya labewa 🙏

  • @surangajayalal4334
    @surangajayalal4334 4 роки тому +8

    මේන්න කෑ ❤️ ඔබ ගොඩක් පින් කරලා තියෙනවා රජ කෑමකට👌👌 ආඩම්බරයි අපේ කම දැක්කාම.. කළු ගඟ දිගේ සියලුම දේනාට බුදු සරණයි ..ජේසු පිහිටයි 🙏🙏🙏

  • @chathurangawithanaarachchi9813
    @chathurangawithanaarachchi9813 4 роки тому +28

    හරිම වැදගත් වැඩසටහනක්.
    මේ සදහා වෙහෙස මහන්සි වු සියළු දෙනාටම ස්තුති..!
    හාරකෝටියෙ ඩිංකත් දකින්න ලැබුණා.ස්තුති

    • @anurayasantha4520
      @anurayasantha4520 4 роки тому

      ua-cam.com/video/p1dCDWG-kA0/v-deo.html. ගමේ රහටම මේකත් අහල බලන්නකො ..👍👍👍

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 4 роки тому +38

    අම්මෝ රුවන් ගේ කෑම මෙසේ සීලක්කාත් ඉන්නවා දැක්කා

  • @dude2759
    @dude2759 Рік тому +2

    ජැක්සන් මාමේ නිවන් සුව ලැබේවා 😢 දුකයි මේවා බලද්දී

  • @ddandrews6472
    @ddandrews6472 3 роки тому +16

    My gratitude to Ruwan Perera & local people for organizing this amazing traditional banquet/buffet for Jackson and for the spectators.

  • @BuddhikaLakshan-x5k
    @BuddhikaLakshan-x5k Рік тому +1

    තාම හිත පිලිගන්නේ නෑ ඔබතුමා අපිට ඇහිමි වුනා කියලා. නිවන්සුව ඔබතුමාට...

  • @sandyakusumanjalei7233
    @sandyakusumanjalei7233 Рік тому +6

    මෙ ප්‍රොගැරැම් එක මන් හරි අසාවෙන් බැලුව...තමන්ගෙ ගුරුවරයාට හදලා තිබුන කෑම...අපි නොදන්න ගම් වලට ආවෙනිකෞනු එළවලු කොළ❤️❤️❤️❤️

  • @BhashiEkanayaka
    @BhashiEkanayaka Рік тому +6

    ලංකාවෙ හොදම වැඩසටහන ❤🙏

  • @CBU0000
    @CBU0000 3 роки тому +23

    සර්ගෙ පුතාට ගුටි බැට දුන්න එකට නම් තරහයි....(බොරුවට) ....ඒක හරිම ලස්සන වැඩසටහනක්❤❤❤

  • @asirihansa246
    @asirihansa246 9 місяців тому +2

    3:18 part eke ruwanta Jackson sir dena agaya kireema dakkama aththatama as deken kadulu watuna🥺♥️adarei jackson sir....moksuwa labewa!🙏

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 11 місяців тому +1

    නිවන් සුව ලැබේවා කලාකරුවානනි

  • @gayansamaraweera536
    @gayansamaraweera536 4 роки тому +116

    මෙච්චර කෑම තියන අපි වස කන්නේ මොන එහෙකටද..😥

  • @jasonpukcasper
    @jasonpukcasper Рік тому

    ලන්කාවෙ වර්‍ර්හමාන කලවෙ කොදුනාරටිය 😍😍 ඔබට නිවන් සුඑ ජැක්ස්න් මහත්මා

  • @suga3572
    @suga3572 4 роки тому +166

    රජ කෑම කොයන්නෙ මෙන්න මේවටයි......දැන් අපි කන්නෙ මොන වස විසද.....

    • @anurayasantha4520
      @anurayasantha4520 4 роки тому +1

      ua-cam.com/video/p1dCDWG-kA0/v-deo.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍

    • @suga3572
      @suga3572 4 роки тому +1

      @@anurayasantha4520 නියමයි....💟💟

    • @kavindukaize
      @kavindukaize 3 роки тому +1

      මොන විසක්ද දෙයියනේ අපි මේ කන්නේ මේවා නේ දේව භෝජන .... ❤️😭😭🔥💯 පුදුම දුකක් දැනෙන්නේ මේ දේවල් වල රස බලන්න තාමත් බැරි උන එකට...😭❤️

    • @suga3572
      @suga3572 3 роки тому

      @@kavindukaize හ්ම්ම්ම්

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 3 роки тому +45

    ඒකාලෙ ඇහැලෙපොලල, රාජසිංහල කන්න ඇත්තෙ මෙහෙම තමය්
    සබරගමුවෙ කෑම 😌❤️👌

  • @nishanthaamarakoon9144
    @nishanthaamarakoon9144 4 роки тому +10

    ගොඩක් සතුටුයි අපේ කම ගිලී යන මොහොතක මෙවැනි දේවල් ලොවටම පෙනීම ගැන ඔබතුමාට තෙරුවන් සරණයි ❤️❤️

  • @amitharanjani6412
    @amitharanjani6412 Рік тому +1

    මේවාහැමදාමඋනත් බලන්න පුලුවන්නිවන්යන්නමපුලුවන් මනුස්ස ආත්මයක්ම ලැබේවා

  • @y.t.devendra7145
    @y.t.devendra7145 Рік тому +4

    මෙතුමාගේ වැඩ සටහන් බලද්දී මෙතුමා ගැන පුදුම දුකක් හි⁣තෙන්නෙ නිවන් සුව ලැබෙිවා ! මෙතුමාට

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 Рік тому +1

    ඔබව එදාටත් වඩා අද හිතට දැනෙනවා වැඩ්යි,මාරම දුකයි 😢😢ජැක්සන් අයියා සුබ ගමන් ...

  • @hashan2502
    @hashan2502 3 роки тому +14

    රත්නපුර අපිට අභිමානය... ආඩම්බරයක් සහෝදරයා උඹ ගැන....❤️❤️❤️ ජැක්සන් sir...💪🙏🙏

  • @chameladilu780
    @chameladilu780 Рік тому +1

    ගුරු ගෝල ගවුරවය ඉතාමත් අගෙයි

  • @chamodsheshan225
    @chamodsheshan225 3 роки тому +3

    ඇත්තටම ඩිංකට මාර ආදරයක් හිතෙන්නෙ.නිහතමානී කලාකරුවෙක්.❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹ඒ වගේම ජැක්සන් ඇන්තනී කියන්නෙ කලාගාරයක් වගේ කලාකරුවෙක්.ඔහුට කෙනෙක් අගයන්න ඕනෙ නම් නිහතමානීව ඔහුව හෝ ඇයව අගයනවා❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @dilipdushantha3816
    @dilipdushantha3816 4 роки тому +28

    සුපිරි නළුවෙක් තමයි dinka ❤️❤️❤️

    • @anurayasantha4520
      @anurayasantha4520 4 роки тому

      ua-cam.com/video/p1dCDWG-kA0/v-deo.html..ගමේ රහටම මේකත් අහල බලන්නකො 👍👍👍

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 Рік тому +5

    නිවන් සුවය ලැබේවා සොදුරු කලාකරුවාණනි.. අනේ ඔබ තුමා එරත්නෙන් කළු ගග දිගේ ෆ්‍රෝ ග්‍රෑම් එක කරද්දී මගේ අතින් උයපු කෑම මම දීලා තියෙනවා.. ඒක මට ලොකුම ආඩම්බරයක්‌ උනා.. අනේ ඒත් ඔබ යන්නම ගිහින් දෙය්යනේ.

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 3 роки тому +7

    අපේ ගමේ මනුස්සයා හදවතින්ම ආදරෙයි රුවන් අයියේ

  • @sadeepal.gunasekare6417
    @sadeepal.gunasekare6417 4 роки тому +24

    සබරගමුව ලස්සනයි
    අපි බෝපැත්ත,බඹරබොටුව

    • @anurayasantha4520
      @anurayasantha4520 4 роки тому

      ua-cam.com/video/p1dCDWG-kA0/v-deo.html..ගමේ රහටම මේකත් අහල බලන්නකො 👍👍👍

    • @kaveeshaanjani876
      @kaveeshaanjani876 4 роки тому

      Math rathnapure malwala

    • @niroshikarathnayaka6572
      @niroshikarathnayaka6572 3 роки тому

      මාත් රත්නපුර ඇලපාත

  • @sihinadedunu5129
    @sihinadedunu5129 3 роки тому +2

    ජැක්සන් sir ආදරෙයි ගොඩක් දීර්ගායුෂ ලැබේවා පරිස්සමින් යන්න තෙරුවන් සරණයි

  • @sam-l2f8y
    @sam-l2f8y Рік тому +7

    මෙතුමා නැති අඩුව පුරවන්න කාටවත් බැරි වේවි😫💔 අපි අතරෙම ආයි ඉපදෙන්න ජැක්සන් සර්😓❤

  • @chamarasampath7303
    @chamarasampath7303 Рік тому +2

    කොච්චර වටින මනුස්සයෙක්ද නැති උනේ.. ජැක්සන් the legend

  • @manukamalka1034
    @manukamalka1034 4 роки тому +3

    හරිම හොඳයි මෙම වැඩසටහන හැමදාම බලනව.. ජැක්සන් ඇන්තනි මහත්මයානෙනි ඔබට දීර්ඝායුෂ පතනවා..

    • @anurayasantha4520
      @anurayasantha4520 4 роки тому

      ua-cam.com/video/p1dCDWG-kA0/v-deo.html..ගමේ රහටම මේකත් අහල බලන්නකො ..👍👍👍

  • @Kesh216
    @Kesh216 Рік тому +1

    "(ජැක්සන් ඇන්තනී)"
    අමරණීයයි 🫀❗

  • @kesharamadusham3949
    @kesharamadusham3949 4 роки тому +33

    පිංකෙත හෙල රන්දෙරණේ යලි උපදින්නට වසනා වේව..

  • @sumuduindrakumara7883
    @sumuduindrakumara7883 Рік тому

    Ohugen viyowen pasu bluwe hithata hari dukai ඔබතුමා ta niwan suwa lebewa

  • @youcenon
    @youcenon 4 роки тому +18

    ජැක්සන් මහත්තයා සුපිරියටම කරනවා වැඩසටහන 😍