Kalu Ganga Dige Episode 26 || කළු ගඟ දිගේ || 13th February 2021

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 147

  • @ArachchigeSadamali
    @ArachchigeSadamali Рік тому +33

    නැති උනාට පස්සේ ආපහු ආවේ ඒ කටහඬ අහන්න 😢😢😢😢

  • @dlite791
    @dlite791 4 роки тому +79

    ලන්කාවේ දැනට කරන ලස්සනම වාර්තා වැඩසටහන. ජැක්සන් මහත්තය❤️❤️❤️ හැමදාම බලන අය කෝ☝️☝️

  • @ayeshfire6572
    @ayeshfire6572 3 роки тому +40

    ජැක්සන් සර්ගෙ දැනුමට ගහන්න රන්ගන ශිල්පියෙක් ලන්කාව තුල නැහ් .❤

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 4 роки тому +12

    ලංකාවේ කුරුදු තමා මිල වැඩිම..
    බොහොම ස්තුතියි ජැක්සන් සර්....

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 4 роки тому +3

    අපේ ගමේ ප්‍රධාන ජිවනෝපාය කුරුදු තමයි.මේ තරම් විස්තරාත්මක ජක්සන් සර් පෙන්නපු එකට ගොඩක් පින් ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට.කුරුදු කියන්නෙ කප්‍ රුකක් කිසිම දෙයක් විසිකරන්නේ නැ.කොල අතු පොතු දර හැම දේම සල්ලී තමයි.තෙරුවන් සරණයි ජැක්සන් මහත්තයො ඔබ තුමා ඇතුළු කණ්ඩායමට.

  • @ws-wp4mq
    @ws-wp4mq 3 роки тому +6

    නිතරම බලන්න බැ‍රිඋනත් ඔබතුමාගෙ වැඩ සටහන් ඉඩක් ලැබෙන හැම වෙලෙම බලනවා වැඩ කරපු මහන්සියත් නැති වෙනවා තෙරුවන් සරනය් මම අසමපව්ලක් ජය වෙවා👍

  • @thilinamadushanka5914
    @thilinamadushanka5914 3 роки тому +21

    අර ඉන්දියාවේ ඩ්‍රාමා පෙන්නනවට වඩා මෙ වගෙ දෙයක් පෙන්නන එක ගැන ස්වර්ණවාහිනියට ගොඩක් ස්තුතියි.

  • @podilahiruofficial3437
    @podilahiruofficial3437 3 роки тому +7

    කුරුදු ගහේ කීසි දෙයක් අහක දාන්නෙ නැ
    ගහ කපලා ගහේ කපලා දලා ඉතුරු වෙන අතු තලලා ඒකෙ පොත්ත ගන්නවා එකෙන් ඉතුරු වෙන අතු දරට ගන්නවා එතකොට කුරුදු කොල එකතු කරලා තෙල් හිදිනවා ගහ කපන් ඇවිල්ලා හුරලා දාන පොතු වලින් තෙල් හිදිනවා පොත්ත අරගෙන ගහ දරට ගන්නවා ගහේ කිසිම දෙයක් අහක දාන්නෙ නැ අයිති කාරයාට වගේම තලන මනුස්සයාත් ගොඩ යන දෙයක් තමයි කුරුදු 😍🖤

  • @KalyaniManikkuvawadu-by1cj
    @KalyaniManikkuvawadu-by1cj Рік тому +1

    අදටත් බලනවා phone එකෙන්❤ ඔබතුමාට නිවන්සුව ලැබේවා..🙏

  • @nutrifitchampi855
    @nutrifitchampi855 4 роки тому +14

    හරිම ආසයි ලස්සනයි. ජැක්සන් මහතාට ගොඩක් ස්තුතියි

  • @sasankashamal5995
    @sasankashamal5995 4 роки тому +13

    හිතේ ලොකු සතුටක් තියං බලන එකම වැඩසටහන🙏🏿

  • @dilummaduranga210
    @dilummaduranga210 4 роки тому +35

    වැඩසටහන අපිට පෙන්නන්න කට්ටිය කරන කැපවීම...
    ජැක්සන් සර් ඇතුලු ඔක්කොටම බොහොම ස්තූතියි❤️❤️

  • @randika2
    @randika2 4 роки тому +7

    රත්නපුරේ අපිවත් නොදුටු සුන්දර ස්ථාන පෙන්නුවාට ඔබට බොහෝම පින්...

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 3 роки тому +2

    නිහතමානී ලස්සන මනුස්සයෙක් . ආදරෙයි . ඔබ වැන්නන් මේ මවු පොලොවෙ දස දහසින් බිහි වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @TharushiAnjali
    @TharushiAnjali 2 місяці тому

    නැති උනාට පස්සේ ආපහු ආවේ ඒ කට හඩ අහන්න ..කළු ගග දිගෙ වැඩසටහන නැවත බලන්න හැදුවට ඇස්වලට කදුළු කඩගෙන එනවා ..කදුළු පුරොගෙන බලනවා .. ජැක්සන් මාමිව මේහෙම දකිද්දී දුකයි..අද හිටියනමි අපිට රසවිදින්න තව ගොඩක් නිර්මණ කරනවා 😢😢😢 මේ නංගිලා දෙන්නා දැන් ලොකු වෙලා ඇති ජැක්සන් මාමි කිවුවානෙ හොදට හිකන ගන්න කියලා ජැක්සන් මාමි කියපු දෙයක් වැරදිලා නැ ජැක්සන් මාමි දෙයක් කිවුවොත් ඉස්ට වෙනවා 😢😢😢❤❤

  • @achinthakaius87
    @achinthakaius87 3 роки тому +3

    ලෝකයේ හොඳම කුරුඳු....! ලෝකයේ හොඳම සෞඛ්‍යයට හිතකර කුරුඳු ශ්‍රී ලංකාවේ කුරුඳු විශේෂය පමණයි.
    චීන කුරුඳු භාවිතයෙන් හැකිතාක් වළකින්න.!

  • @sadalikumrari1726
    @sadalikumrari1726 4 роки тому +9

    බොහොම අලංකාර යි කළුගගදිගේ කුරුදූ වලට අරාබියේ කියන්නේ දර්ශීන් කියලා තම්බලා බොනව කුරුදූ වලින් ගොඩක් වැඩ ගන්නේ මේරටවල තෙරුවන් සරණයි මමකුවෙට්

  • @amitharanjani6412
    @amitharanjani6412 Рік тому +1

    ජැක්ෂන් ඇන්තනි මහත්තයෝ හැම මිනිසාම ඔබතුමාට ආදරෙයි මේවා බලන්න තිබුන නිසාඔබතුමාගේ වටිනාකම මිට කලින් දැක්කනම් වචනය කින් වත් හිත රිද්දන එකක් නැහැ නිවන්සැපම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 Рік тому +2

    ජැකා මාමා නික්ම ගොස් අවසන් ❤🥺🙏 දෙවුමවු තුරුලේ සැතපේවා ✝️🤍🙏

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km Рік тому +5

    දැනුම් සාගරයක් 🙏🙏🙏, ඔය කතා කියන එකෙක්ට වත් පුළුවන් ද මෙතුමා එක්ක හැරෙන්න වත්, 😔

  • @anuima6932
    @anuima6932 3 роки тому

    මේ වගෙ වැඩසටහන් කරනවට බොහෝම පින් ඔබ තුමාට 👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajeewakumara9176
    @sajeewakumara9176 4 роки тому +3

    jaksan aiye oyage danuma gana patta adambarai niyamai api hamadama kamathi oyage wadasatahan walata

  • @shanakatissera4505
    @shanakatissera4505 Рік тому

    හරිම වටින වැඩසටහනක්💚

  • @අදරේයිජෙසුනි

    අපරාදේ අහාක යනවා දැක්කාම දුකේ බැ ලොකයම පවිචි කරන නිවසක නැතුවම බැරි දේ කුරැදු ❤️❤️❤️❤️❤️

  • @omeshwijerathna6901
    @omeshwijerathna6901 4 роки тому +41

    මම පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි.කළු ගඟ දිගේ වැඩසටහන පුරා පැයක් විකාශය කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

    • @desilva7694
      @desilva7694 4 роки тому +2

      ඔව් පැයක් වත් නැත්නම් සතියට දෙපාරකවත් විකාශය කරනවා නම් හොඳයි

    • @omeshwijerathna6901
      @omeshwijerathna6901 3 роки тому

      @@desilva7694 aniwaryenma

  • @thishiyan9119
    @thishiyan9119 4 роки тому +6

    අපේ ගම

  • @madhurajayasanka5801
    @madhurajayasanka5801 4 роки тому +2

    මගේ ජීවිතේ ආසම වැඩසටහන වගේම මගේ ජීවිතේ මම වැඩියෙන්ම ආදරේ කරන කෙනා ජැක්සන් සර්...මගේ උපන් ගමේ මමත් නොදන්න තැන්වල වටිනාකම අසිරිය අපිට කියල දෙද්දි මේ වැඩසටහනට වගේම සර්ට තියන ආදරය තව තවත් වැඩි වෙනවා...සුමන සමන් දෙවි පිහිටයි සර්...

  • @gihanhansaka4123
    @gihanhansaka4123 4 роки тому +2

    නුත න ල න් ක) ව ලෝ ක න ය.. ජයවේවා තෙරුවන් සරණයි හැමදෙනාටම

  • @gayanidayarathna5456
    @gayanidayarathna5456 3 роки тому +2

    අති විශිෂ්ට නිර්මාණයක්

  • @singha6372
    @singha6372 3 роки тому +1

    ලංකාවේ කුරුඳු වලට වැඩිම ඉල්ලුමක් තියනවා ..ගුණාත්මකබාවයෙන් සුවඳින්,රසයෙන් ඉහලයි...

  • @siriyasriya8643
    @siriyasriya8643 3 роки тому

    ලස්සනයි වටිනා වැඩ සටහනක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @tironfernando9485
    @tironfernando9485 3 роки тому

    සුපිරි ජැක්සන් ඇන්තනී මහත්තයා ජය 🇱🇰

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 роки тому +3

    එතෙක් මෙතෙක් රූපවාහිනී නාලිකාවකින් කල වටිනාම වැඩ සටහන jakson මහතා ඇතුළු සියලු දෙනාට සමන් දෙවි පිහිටයි

  • @mathatv...
    @mathatv... 4 роки тому +1

    hamadama hoya hoyaa ballanawa ....jaksan sar niyamai wada satahana ....

  • @deshanianthony554
    @deshanianthony554 4 роки тому +1

    Harima ලස්සනයි ...

  • @chamindawijewardana7260
    @chamindawijewardana7260 3 роки тому

    හරිම ලස්සනයි sar.

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 роки тому +2

    හැම කොටසක්ම අන්තිම ටික හරිම වැදගත් මොකද අපි දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියල අන්තිම ටික හරිම වැදගත් කොච්චර මහන්සි වෙනවද බොහොම පින් ස්තුතියි ස්තුතියි ස්තුතියි විශිෂ්ටයි ලස්සනයි

  • @lakshikakumari6311
    @lakshikakumari6311 4 роки тому +1

    මරේ මරු..........👍👍👍👍

  • @dimuthunuwan3837
    @dimuthunuwan3837 4 роки тому +1

    අපේ ගම ලස්සනයි.....

  • @prasadlaksiriprasadlaksiri1427

    ඔබ තුම අයෙ එනවනම් මන් මගෙ පන දෙන්නම්..සර්😢

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 4 роки тому +2

    ලස්සනයි

  • @Amazingthings10095
    @Amazingthings10095 3 роки тому +3

    මම කිරිඇල්ලේ , අපේ ගෙවල් ලගින් තමා කළු ගග ගලා ගෙන යන්නේ. මේ හරියේ ගගේ පිහිටිම උඩ සිට බැලුවාම ගග ගලා යන ආකාරයේ සිංහල හොඩියේ ,ග, වගේ. මම පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි.කළු ගඟ දිගේ වැඩසටහන පුරා පැයක් විකාශය කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

  • @slkasun.9372
    @slkasun.9372 4 роки тому +5

    Niyamay😍😍

  • @sadeepal.gunasekare6417
    @sadeepal.gunasekare6417 4 роки тому +27

    මේ රත්නපුර කොච්චර ලස්සනද කියල පේනව නේ.
    ඒකනේ කිව්වෙ ඒකාලෙ සුද්දො යන බස් දහයෙන් එකක් රත්නපුරේ ට හරවපන් කියලා

  • @ramyakumari1308
    @ramyakumari1308 Рік тому

    මෙ වගේ අධ්‍යාපනික වටිනාකමක් ඇති,වැඩසටහනක් කරද්දි හමු වෙන හැම දේම ගැන පතල දැනුමක් ඇති අයෙක් අපිට ආය හමු වෙයිද😢😢😢😢

  • @achalapramod6817
    @achalapramod6817 3 роки тому +1

    Super jaksan sir❤❤👍👍👍👌😄

  • @sihinayasoya
    @sihinayasoya 4 роки тому +1

    හරිම ලස්සනයි .....❤👌👍💚

  • @hasinthapremasiri6608
    @hasinthapremasiri6608 3 роки тому +2

    Jeksan Anthony mahatthaya kiyanne awidina pusthakalayak ❤️❤️🤩

  • @sunithadibulane5272
    @sunithadibulane5272 4 роки тому +1

    Super lassanai 👍👍👍👍

  • @dumidunichamindi4790
    @dumidunichamindi4790 3 роки тому +1

    ජැක්සන් sir ape peththe kurudu thel hidina thel madu thiyenwa ..a gena wada satahanak kranwa nam. Hodai kiyala hithanwa...eke watinakama wadi karanna. Mm batapota ...

  • @Dinwee
    @Dinwee 4 роки тому +4

    What a legend. Very rich in contents unlike a cheap dancing or singing program and very educational too.
    Swarnavahini was really making some quality programs when Jackson Anthony was there

  • @mallikachoudhary237
    @mallikachoudhary237 3 роки тому

    Cinnamon, a humble beginning to world market.
    One of finest spice have many health benefits, and users widely.
    Thanks for the video.

  • @suminda8308
    @suminda8308 4 роки тому +7

    🙏🙏🙏🙏මොකද බැලුවේ පරක්කු කියල 👍👍👍

  • @doivvg3131
    @doivvg3131 4 роки тому +1

    Goodak.lassanai

  • @himaleechandrika5366
    @himaleechandrika5366 3 роки тому

    Woooow harima lassani budu saranai

  • @slkasun.9372
    @slkasun.9372 4 роки тому +2

    Ape gama🤩🤩

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 Рік тому +1

    Ada jakson uncle me loke na ... me mathaka me danuma hamadama ape hadawath wala thiyei ❤😢

  • @හෙජන්කුක්
    @හෙජන්කුක් 3 роки тому

    ආසම වැඩසටහනක්

  • @badugebaduge2262
    @badugebaduge2262 4 роки тому +1

    Ammo ada thama dakke mona tharan wahaasak walada mawaa waladapalata anney mae wage dawal thma balanna ona oba thumata dergausa pathami paressamin sir 👍

  • @chamarimadhuwanthi7696
    @chamarimadhuwanthi7696 3 роки тому +3

    මේ කුරුදු ගහේ අතු අහක දමන් නෑ.ඒවා "කට්ට තලනවා" යනුවෙන් ⁣ගැහැණු හෝ ළමුන් විසින් මිට් බැදගෙන විත් ලී පොල්ලක් ආධාරයෙන් තලා පොත්ත වෙන් කර වියලා විකුණනවා..ඒවගේම එම කෝටු දරටත් කුරුදු කොළ සහ පොතු තෙල් සිදීමටත් භාවිතා කරනවා.කුරුදු ගහේ කිසිවක් අහක දාන්නෙ නෑ..

    • @mhbjt523
      @mhbjt523 3 роки тому +1

      ගම කරන්දෙණිය ද....

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 4 роки тому +1

    Sumanasamandewipihitai. Aashirwaadakarami.

  • @DilipDilip-ln9rz
    @DilipDilip-ln9rz 3 роки тому

    Ape gama thamaiii adareiii godak

  • @bashithasampath7896
    @bashithasampath7896 3 роки тому +2

    කලු ගඟ දිගෙ යන අයට විතරයි

  • @indifashion6919
    @indifashion6919 3 роки тому

    Great programme

  • @mhbjt523
    @mhbjt523 3 роки тому +1

    කුරුඳු වගාව බලන්න ඕනනම් එන්න ඕන කරන්දෙණියට...
    කරන්දෙණියෙන් 80% ක්ම තියෙන්නෙ කුරුඳු තමා

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv Рік тому

    Kopemane baluwath epa nowene wadesatehan ..mewan sreste kalakaruwo bihiwenne kalathurekin ..monetharam wadadai minisekde🙏🙏🙏

  • @harithgunasekara5024
    @harithgunasekara5024 4 роки тому +2

    Jakson itha honnnda wadda sata hha nakk.Idiriyatta ma yanna.Buduh Saranahi.Harith Gunasekara.

  • @MRGADGETLKedu
    @MRGADGETLKedu 4 роки тому +7

    ජාත්‍යන්තර සම්මාන පවා ලැබෙන්න ඕනි වැඩසටහනක් මේක.

  • @nukestrom5719
    @nukestrom5719 4 роки тому +2

    Ceylon Cinnamon is considered the "True Cinnamon" and is very different from Cassia Cinnamon grown in China and other countries.

  • @Lankanzone
    @Lankanzone 4 роки тому +1

    වීඩියෝ එක දානකන් හිටියේ

  • @russellandrady
    @russellandrady 4 роки тому +1

    Dhoni නෙවෙයි නේ මේ Rohit Sharma නේ

  • @nimashafernando2203
    @nimashafernando2203 4 роки тому +1

    Wow❤️

  • @kasunpraneeth2366
    @kasunpraneeth2366 3 роки тому

    කලු ගං කොමලිගේ සුලග විදින අපි මහ වාසනාවන්තයො ..

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 роки тому

    නාඩගම්කාරයො පටන් ගන්නකම් මෙක බලන මන්.

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 3 роки тому

    Jakshen sir kalugaga dige yanawa api kela gilinawa kana kama walata 😆

  • @sdhd6319
    @sdhd6319 3 роки тому +5

    ජැක්සන් ඇන්තනී මහත්මයට පිංසිද්ද වෙන්න අපි නොදන්න නොදැක්ක දේවල් දැකගත්තා ඔබතුමාට බොහෝපිං

  • @nsrmobile6609
    @nsrmobile6609 3 роки тому

    Donida..? ... Tonida..?

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 роки тому

    පිටරටවල වැඩ සටහන් කරද්දිත් අපි බැලුවා

  • @hasithbuddhima4803
    @hasithbuddhima4803 Рік тому

    ane mechchara hoda mineheni akalaye apita nathi una ☹☹☹

  • @deshanianthony554
    @deshanianthony554 4 роки тому +1

    👌👌👌👌👌

  • @ranjithsilva5382
    @ranjithsilva5382 4 роки тому +2

    කුරුදු වලට ජය වේවා

  • @ramirudilwan8210
    @ramirudilwan8210 3 роки тому +1

    Pittala kuren tatukarala newei madalai talanne burul karaganne .

  • @gpakrockz
    @gpakrockz 3 роки тому

    LN107 the best for off-roading

  • @chanakaruwan3880
    @chanakaruwan3880 4 роки тому +1

    💐👍💐👍💐👍💐👍💐🌻

  • @dhanalk1586
    @dhanalk1586 4 роки тому +2

    ❤❤❤❤

  • @akilahansaka
    @akilahansaka 2 роки тому

    😍❤️❤️❤️❤️❤️

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 4 роки тому +1

    🤗🤗

  • @sachindupraveen3971
    @sachindupraveen3971 Рік тому

    handi kirillanam melo tahak na habai🤦 mathara enna thibbe me wadadatahana karanna

  • @gayandinuka2279
    @gayandinuka2279 4 роки тому +1

    👍🙏🙏🙏🙏

  • @chaturasadaruwan5213
    @chaturasadaruwan5213 4 роки тому +1

    Apith inne kalu gaga gawa sir enakan api baln innawa

  • @HASHANJAYALATH-p2e
    @HASHANJAYALATH-p2e 9 місяців тому

    දස්කොන් සහ සී රජ ටෙලිඩ්‍රාමා දෙක නැවතත් නැරබිමට ලබා දෙන්න පුලුවන්නම් කරුනාකරලා

  • @udayaudaya9610
    @udayaudaya9610 Рік тому

    Me karmantaya rajayata koi taram diyunu karannapuluwanda.

  • @demindakonara1145
    @demindakonara1145 Рік тому

    Obathumage pana me wahanema awasan karavi kiyala heenekinwath nohitanna ati neda deviyane..

  • @erandanipun1779
    @erandanipun1779 4 роки тому +1

    ❤️🇱🇰

  • @skmachan9
    @skmachan9 4 роки тому +2

    මැදපෙරදිග කුරුදු කොලත් තියෙනවා

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 4 роки тому

    sisira mama katha karana tika pahadili ne , ahane ahriyata

  • @හිරුවාතරා
    @හිරුවාතරා 4 роки тому +1

    අපේ පැත්තෙනම් ඉඩමේ ඒ හැටි අහක දාන්නෙ නෑ

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 роки тому

    ❤❤❤👌👌👌👌

  • @rohanasiri2522
    @rohanasiri2522 3 роки тому

    All cinnamon should have health benefits, but Cassia may cause problems in large doses due to the coumarin content. Ceylon (“true” cinnamon) is much better in this regard, and studies show that it's much lower in coumarin than the Cassia variety

  • @nidarshanapradeep6103
    @nidarshanapradeep6103 3 роки тому

    👏🏻👍