Much appreciate the great work you are doing sir. In an era where Sinhalese have lost their greatness and the new generation doesn't get to know about their nations history, this will cheer a whole nation up. මේ කරුණු අපේ ආණ්ඩුවේ පාසල් වල ඔබතුමාට ඉගැන්වීමට වැඩසටහනකි ආරම්ඹ කරන්න බැරිද .
Trending videos are generally gossips or nudism. Only few people watch these kind of informative videos. So don’t underestimate the view rate sir. This is a good start. Hope other youtubers promote these kind of valuable channels and videos. You have a good audience here
Living Wikipedia 👏👏. Sad part is our younger generation is so unlucky as they are unable to learn our greatest history in the school. 😢We had the chance and still we can recall our history book.
Aubowan..bohooooo Awada..Friday...budaya t.v. nalekawan.apaga MAHA SINHLA..wansa katawa narabame... Oba tanewama ma karana maha swaya..ma agaya karame🙏🙏🙏🙏 Apaga Lou tura Budu Rajanan..wahansaga..Trpe Takaya...apata wataha demata..bohoooo..suwamen wahan sala. Dam..dasame...obada..apata...Upamgana..ma karana...danu wat kama ma agaya karame...Obata budu sarani....🙌🙌🙌🙏🙏🙏🙏🙏🙏
In the modern world, 🌎 no one believes what we say about our history until we change our history in “WiKiPedia”cause nowadays, no one learns other countries' history using books.
Jackson, not trying to be disrespectful but a comment made with respect. A. L. Basham (aka Arthur Llewellyn Basham), the author of the "Wonder that was India" is not an Indian, but an Englishman. Hope you take the comment in good spirit. Cheers
Ayubovan sr mevani arbudakare avastavaka mevani danuvat kiremak karanna situva eka gana godak kalochitay singhalaya gana dannava unat nodannava vage moda kapatinta ape atetaya matak karala denna ona oba tumage hada avadi kale hodama muhurtayakamy oba tumata teruvan saranay .
we accept we had a proud history. but now we have to talk about our future prosperity rather than the past. the country's main income is earned by women [house maids in the middle east, tea plantations workers, and apparel industry]. able men should start earning for the family as well as the country. then we will become a great nation again.
ඔබතුමාගේ අභාවයෙන් පස්සේ ඇත්තමයි ඔබතුමාගේ කටහඩ ඇහෙන ඔබතුමාගේ රූපය පේන වැඩසටහනක් හොය හොය බැලුවා ඇත්තමයි කියාගන්න බැරී තරම් මහා වේදනාවක් හිතේ තියෙනවා ඔබතුමා ආයෙ එන්නේ නැතුවාට ඒ වේදනාව හරිම වේදනාකාරී වේදනාවක්.මේ වැඩසටහන බැලුවේ ඉතිහාසය ඉගෙන ගන්න නෙමෙයි ඔබතුමා බලන්න ඒත් නොදැනීම ගොඩාක් වටිනා දේවල් ඉගෙන ගත්තා.නිවන් සුව ලැබේවා පනා පුත්‍රයාණෙනි!
අනේ ඔබ තුමා අපිට කොච්චර වටිනවද😢
ඔබ තුමා මේ කරන සේවය ගැන මම හදවතින්ම සතුටු වෙමි . මටත් ආසාවක් තිබුණා අපේ රටේ ඉතිහාසය ගැන දැනගන්න. ඔබ තුමා කරන මේ සේවයට මම හිස නමා ආචාර කරමි. මට ඔබ තුමා ශ්‍රේෂ්ඨ සිංහලයෙක් ලෙස පෙනෙන නිසා. බුදු සරණයි...!!!
ඉතාමත් පැහැදිලි තර්කානුකුල කතාවක්.ඔබට දීර්ගායු වේවා!
එදා සිංහලයාගේ සිට වත්මන් ශ්‍රී ලංකිකයන් දක්වාම පැහැදිලි කරනවානම් හොද යැයි සිතේ.
ඔබ තුමාට සුබ පතමි.
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා! බුදු සරණයි
Much appreciate the great work you are doing sir. In an era where Sinhalese have lost their greatness and the new generation doesn't get to know about their nations history, this will cheer a whole nation up.
මේ කරුණු අපේ ආණ්ඩුවේ පාසල් වල ඔබතුමාට ඉගැන්වීමට වැඩසටහනකි ආරම්ඹ කරන්න බැරිද .
මහත්මයනනී.
ඔබතුමාගේ එදිනෙදා සාකච්ඡාවට බදුන් වන කාරණාවලදී භාවිතයට ගන්නා මූලාශ්‍රයන් සියල්ලක්ම මේ වීඩියෝ එක අවසාන ටිකේ පල කරන මෙන් ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිනවා. විසේශයෙන්ම පොත් වල නම් ටික.
සිංහලයා වනාහී ශ්‍රේෂ්ඨව සිටි නමුදු දැන් තමන්ගේ වංශ කතාවම හෑල්ලු කරන වඳ බැහැපු ජාතියකි. ඔබතුමාට බොහොම පින් ඒ වඳ බැහැපු ජාතියට මෙහෙම හරි කොනිත්තනවට. 🙏
👍
එක දිගට හැල්මේ අහන් ඉන්න පුලුවන්... බොහොමත්ම පිං ... චිරං ජයතු...
ඔබතුමාගේ වචන වලින් ගත හැකි බොහොම ය .මෙලොවට පහළ වූ උතුම් මිනිසෙක් ය
ඉතාමත් හරවත් මෙන්ම රසවත් පෙළගැස්මක්. සතියකට දෙපාරක් වත් දැම්මොත් සතුටක්.
Yes
Supiri videos digatama ona 👍👍👍🙏🙏🇱🇰🇱🇰
රාවනා ඉතිහාසය ගැන ඔබේ කියවීම මොනවගේද කියලා දැනගන්න කැමති !
ua-cam.com/channels/LtgLITy5JvyYG0TsDW9Ygw.html
Subscribe for more
Ravana history ekak na. Fantasy kathawak eka
රාමායණය නමින් පොත් 16k indiawe ලියා තිබෙනවා එකක විතරයි රාවණා ලංකාවේ කියල තිබෙන්නෙ waalmikige රාමායණයේ රාවණා උපන්නේ ලංකාවේ කියල ලිව්වෙ ලංකාවේ බුදු දහම විනාශ කරන්න උපක්‍රමයක් විදිහට එම රාමායණය කියවපු බොහෝ රජවරු ලංකාවේ බුදු දහම විනාශ කරන්න ලංකාව aakkramanaya kala කාලිංග මාග එහෙම කෙනෙක්
රාවණා කියන්නේ විද්වත් කතිකාවකට අනවශ්‍යම මාතෘකාවක්!
ඔව් ඇත්තට ම.කවුරු නෑ කිව්වත් රාවණ කියන්නෙ කිසිසේත් ම මිත්‍යාවක් නම් නෙවෙයි.ඒ වගේ ම වාල්මිකී කියනව වගේ සංස්කෘතියක් නැති කෙනෙකුත් නෙවෙයි.රාවණ අධිරජු පිලිබඳව ඔබතුමාගෙ අදහස දැන ගන්න නොඉවසිල්ලෙන් ඉන්නවා.
ඔබ තුමා මෙ කරන වැඩ සටහනට ගොඩක් ස්තුති.ගොඩක් පින්.
Most awaited video this is ! Thankyou jackson sir ❤❤ I ' m a big fan of this channel .Thankyou again
Thank you so much for this beautiful history lesson. Keep up the good work professor.🇺🇸🇱🇰
ua-cam.com/channels/LtgLITy5JvyYG0TsDW9Ygw.html
Subscribe for more
සිංහලයෙක් විම අඩම්බරයකී මට නම් 🇱🇰🙏 ජයවේවා 🇱🇰
Excellent, very good informations . Thank you Anthony . You always do something very valuable , but some people might not like it . I’m sure .
මහත්තයා තව වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියේ.
ua-cam.com/channels/LtgLITy5JvyYG0TsDW9Ygw.html
Subscribe for more
Lovelyyy..unforgetable J.anthoney's speechs...
තෙරුවන් සරණයි ජැක්සන් මහත්තයා ට ජයවේවා 🇱🇰
ස්තූතියි සර් 💞💞💞💞
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
Trending videos are generally gossips or nudism. Only few people watch these kind of informative videos.
So don’t underestimate the view rate sir. This is a good start.
Hope other youtubers promote these kind of valuable channels and videos. You have a good audience here
ඔබට තෙරුවන් සරණයි ..
බුදුසරණයි ජයවේවා
Living Wikipedia 👏👏. Sad part is our younger generation is so unlucky as they are unable to learn our greatest history in the school. 😢We had the chance and still we can recall our history book.
Sir obata සුඛී දීඝා යුකෝ භව!
Jackson aiya mata mathak wenawa api ekata naapu.vidiya matale gage. oba newatha apa atharema ipadewa. obata niwan suwa lebewa.
Sir pls continue all the best
ස්තුතියි ... සුපිරි.
Hela Viruvaneni ....Obata Thuthi Veva.Theruvan Saranin Aayusa bono Veva....Harema Aasaven balana Video...Oba Thuma gena Enne .Jayama Veva...Jackson mahathaneni.....!!!!!!
අපේ ආදරනීය කලාකරුවාට ඉක්මන් සුව 😫🥺❤️❤️
නිවැරිදි කිරීම සඳහා පමණයි . Respect you Mr.Jackson Anthony.
නාට්‍ය හා රංගකලාව ගැන පැහැදිලි කරන්න පුළුවන්නම් අපි කැමතී සර්..
Shaa kiyala wadak na. Api obathumage video1 enakan maga balan inne😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇👍👍👍👍👍👍
Man asama charithayak budusaranai sir
බුදු සරණයි ජැක්සන් අයියාට
I am waiting for the next episode
දීර්ඝායු වේවා!
බුදුන් කිවේ දේයියන්ට පං දේන්න කියලා. ලොකේ බලන් දේසයේ ඉන්නවා අපිට උදව් කරන්න බැ. බුදු දහම අනුව..පිං දේන්න විතරයි මචන්..❤❤
Great 👌🏻
ua-cam.com/channels/LtgLITy5JvyYG0TsDW9Ygw.html
Subscribe for more
බුදු සරණ යි සර්
මමත් බලනවා.... ජැක්සන් සර් 🙏🙏🙏
ua-cam.com/channels/LtgLITy5JvyYG0TsDW9Ygw.html
Subscribe for more
සර් හරිම ලස්සනයි මේ වැඩ සටහන...... අපට සීගිරිය කාගේ නිර්මාණයක්ද කියලා පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද?
Niyamai mame maru😊😎😃
lokaya mawapu bawa jathaka kathawala nethi bawa oba niweredi kalayuthui weradi adahas samaja gathakirima obe nodenuwathkama se salakamu. bududahama ewennak pilinoganee
Get well soon Mr Jackson Anthony
Sr hitiyanm me thathawe wenas wenwa ❤ ak mn danbwa
ඉතිහාසය ගැන ඉගෙන ගන්න අතර තුර, සිංහල භාෂාවේ ලස්සන වචන, ලස්සන තැන් ගොඩක් තියනවා හදවතට ම දැනෙන ,
ඒ කතා විලාසය , අපේ භාෂාවෙ හසුරවන ආකාරය විශිෂ්ටයි🙏💯
තෙරුවන් සරණයි ගුරුපියාණෙනී ❤🙏😍🔥
Ithihasaya denaganna athrathura samajaye thorathuruda genhara dakwanwa.obata godak sthuthiy.chiran jayathu
🙏🙏🙏
Thanks sir ❤🔥
අපේකම උගන්නන එක ගුරුවරයෙක්.❤️❤️🙏 Respect sir.!!
ua-cam.com/channels/LtgLITy5JvyYG0TsDW9Ygw.html
Subscribe for more
මාධ්‍යය විසින් මෝඩයන් උලුප්පා දැක්මක්.
❤️❤️❤️❤️❤️❤️ respect sir
නිවන් සුව ලැබේවා
තුප්පහි මධ්‍ය සංස්කෘතිය යූ ටියුබ් එකේදිවත් වපුරන්න ඉඩ දෙන්න එපා මහත්තයෝ..!! අවශ්‍යම තැනදි අතර මැද්දෙන් ඇඩ් දාල රසවින්දනය කන්න දෙන්න එපා!! ජැක්සන් මහත්තයෝ, මගේ යෝජනාවලියට කන් දෙන්න!!!
Obata anthani nam enne kohomada e gena poddak pehadili kaeanna puluwanda
sinhalyanta christian wenna baida .
campus walath rag karana system eketh wenne okamai sir..nawa liberal yatath wijitha system eka
Aubowan..bohooooo Awada..Friday...budaya t.v. nalekawan.apaga MAHA SINHLA..wansa katawa narabame...
Oba tanewama ma karana maha swaya..ma agaya karame🙏🙏🙏🙏
Apaga Lou tura Budu Rajanan..wahansaga..Trpe Takaya...apata wataha demata..bohoooo..suwamen wahan sala. Dam..dasame...obada..apata...Upamgana..ma karana...danu wat kama ma agaya karame...Obata budu sarani....🙌🙌🙌🙏🙏🙏🙏🙏🙏
Jackson aiya "Asala kaluwara" dennako. thanks.
In the modern world, 🌎 no one believes what we say about our history until we change our history in “WiKiPedia”cause nowadays, no one learns other countries' history using books.
පළවෙනි කොමේන්ට් එක මගේ
හා
බොරු හොදටම ශුවර් ද්
පරක්කු කරන්න එපා ජැක්සන් මහත්තයෝ ❤
Kaduwela-homagma bus road 02-balakotuwa.-(westaren)
අපේ අවාසනාවට අපට අහිමි වූ ශ්‍රී ලංවේ ඉතිහාසඥයා ඇවිදින පුස්තකාලයක්. අද ඔබ ශ්‍රී ලංකාවට දැණුම ලබා දෙන සදාකාලිකව මේ භූමියේ සැරිසරන බලයක් වනු ඇත.
සර් රාජාවලිය කතාමාලාවක් හැටියට පටන් ගන්න පුළුවන් වෙයිද......
sir kohomada,mulma wadasatahana hoyaganne
Kohoma arambayak thibunath ekinaka maraganna.wairakarana.bala lobithwaya.athmartha kamithwaya.pawadim.mewani jathiyak bawata path une kohomada
බුදු සරණයි අයියා
ඔබගේ අරමුන කුමක් වෙනුවෙන්ද ,,? ඉතිහාසය මතුවෙන්නේ හේතුපල දහමට අනුවයි ,,,!!! , හේතුපල දහම යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන පටිච්චසමුප්පාද දර්මය මයි ,,,,!!! එයමයි ස්වභාව දර්මය මෙය ඉතාම සියුම් දර්මතාවයකි එවා පින්නොමේරු අස්සුතවත් පෘතග්ජන ලොකයාට විශය නොවේ,,,!!! යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනො ,, !!! මේ තමයි අස්සජි අරහතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ගැන එදා කෝලිත, උපතිස්ස පිරිවැජියන්ට කල දේශනාව, මේ සත්‍ය වචන උතුම් සෝවාන් මගපල පූර්ණ කර ගැනීමට තරම් බලවත් වුයේ කෙසේද,,??? ඒ උතුම් ධම්ම අර්තයයි මේ මතුවෙන්නෙ,, ඊට හේතුවත් හේතුපල දහමට අනුව ගෝතම සම්බුදු හිමිගෙ උතුම් බුද්ධ සාසනය ප්‍රඥාව අධික බුද්ධ සාසනයක් වීමයි ,,,! ඒ මීට ප්‍රථම විපක්ශි බුදු පියාණන් වහන්සේ ගේ සාසනයේ සිට කාශ්‍යප සම්බුදු සසුන දහක්වා ශ්‍රද්ධාව අදික හා වීර්ය අදික සම්බුදු සසුන් වීමයි, චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගතමේ මද්‍යමන්ඩලයේ , හෙලදීපයේ ,සිවු හෙලය ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය තේරුම් ගත යුත්තේ මේ පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවය තේරුම් ගැනීමටයි,,, !!! ඒ වෙන කිසිවක් නිසා නොව , බුද් පියාණන් වහන්සේලගේ සවුපදිශේශ පිරිනිවිමෙන් පසු එවකට පහලවු සියලු අරහතුන් වහන්සේලාත් පිරිනිවි මතුවට මගපල නිවන්මග යටපත්වී නාමික බුද්ධ ආගම නමින් බුද්ධ ආගමක් බවට පත්වීමයි,, !!! ප්‍රඥාව අධික බුද්ධ සාසනයේ මතු අපහලවන මහාප්‍රග්ඥායන් වහන්සේලාගෙන් අනුබුදු පියානන් වහන්සෙලා ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පෙරපින් ඇති භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිස එම දර්මදායාදය ලැබු අරියමගයන ශ්‍රාවකයන් සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත්වූ පසු උතුම් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට පෙර බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේගේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත ස්තානය තුලදි විශ්ව ශක්තිය හා බැදි උතුම් බුද්ධ ශක්තිය ට අනුගතවිය යුතුයි,,!! මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වන ජේතයේ සදහන් චත්තානි මානි ඨානානි මේ හෙලබිමේ එකම සරල රේඛාවක සමාන දුරින් ඇති හබරන හිරිවඩුන්න බෝධිරාජ මහ බෝධින්හන්සේ , ඉසින්බැස්සගල, බලංගොඩ බුදුගලද තෙල්දෙණිය බබරගලයන බින්බිම් පරම දුර්ලභ ,පරම ගාම්භීර අචින්ත්‍යය බුද්ධ විශය හා බැදි උතුන් දර්මතාවෝය,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාව යි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා ,,,,!!!! පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ස්වාමින්වහන්සේලා මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,,!!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk
👏👏👏😇🙏♥️
ua-cam.com/channels/LtgLITy5JvyYG0TsDW9Ygw.html
Subscribe for more
ස්තුතිය වැඩිවිස්තර කියන්න.
ඇත්ත කථාකරන sir
ඔබ තුමාට බොහෝම පිං
Niyamai sir
Thank you
සිරසවස්තුපුරයේ මහා උත්සවය සහ බුදුරජුන් එම කාලයේ පිරිනිවන් මංචකයේ සිටීම යන අවස්ථා දෙක සිදුවන කාලයේ බුදුරජුන් ගැන හෝ එම දහම ගැන මෙරට වැසියන් දැනගෙන සිටියේ නැද්ද ? මේ පිලිබඳ පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
රාමුව චැනල් එකේ අයියා එයාගේ චැනල් එකේ කතා කරන මාතෘකා ගැන සාකච්චා කරන්න fb group එකක් හැදුවා .
මේකටත් එහෙම තිබ්බොත් හොදයි කියලා හිතෙනවා...
@Hasith J. Wickramasinghe
facebook.com/groups/1032762783869830/permalink/1037775903368518/?app=fbl
God bless sir ❤
සර්,අපිට රාමා සීතා රාවණා ගේ කතාව කියල දෙන්නකෝ.
ඒක දකුනු ඉන්දීය ප්‍රබන්දයක් එහෙම එකක් නෑ
Jackson, not trying to be disrespectful but a comment made with respect. A. L. Basham (aka Arthur Llewellyn Basham), the author of the "Wonder that was India" is not an Indian, but an Englishman.
Hope you take the comment in good spirit.
Cheers
itha vedagath pehedili lr diiuak lova pura vasana itihasaya nodath sinhalayanta. bohoma stutiyi. tawatawath mevan vedasatahan karannata shaktiya dayiriya lebeva
Thank you Sir🙏🙏
Neth fm eke unlimited history එකත් බලන්න ,රාජ් සෝමදේව මහතා අපේ ඉතිහාසය ගැන පුරාවිද්‍යාත්මකව විස්තර කරනවා. හැම දෙයකින්ම අපි ගැන දැනගන්න එක වටිනවා
Aapo එකෙ කරන්නෙ තම්මැට්ටම් ගැහිල්ලක්නේ , මම හිතනවා මේක නම් එහෙම වෙන්න එපා කියල.
Ayubovan sr mevani arbudakare avastavaka mevani danuvat kiremak karanna situva eka gana godak kalochitay singhalaya gana dannava unat nodannava vage moda kapatinta ape atetaya matak karala denna ona oba tumage hada avadi kale hodama muhurtayakamy oba tumata teruvan saranay .
Ada supiri mage adahasanam me ithihaasa geteluwa niweradiwama visadaagathahekke abikgjaalaabi uthumekuge udawweni namuth me ganna uthsahayedi budu dahame ena suthra winaya karunu upakarawei isisinga jaathekaye isisinga thavsage mawa muwa denak darmaashokarajuge kaalaye rahath therun denamakage mawa diyakinduriyak saddarmaalankaareye kathaaweketa anuwa daruvan dedenekuge mawa naagakanyaaviyak budunwahansege iganwu uthpaththi siduwana krama 4 anuwa mewani de wiyahaki e anuwa mahaawansaye kathaapuwatha sathya bawai mage adahasa
Meka balankta ga ar inwa wge a dewal api isshta argena yanna oni
අපේ කම. 🇱🇰♥️🙏
Aryan complex or European complex is more or less the same thing, it clouds the truth and appreciation of what was there before.
they are not the same thing ,,,, you are misinformed
@@watchyourmouth7104
ua-cam.com/video/990052wQywM/v-deo.html
අපිටත් අධ්‍යනය කිරිම සදහා පොත් පත් කියන්න කො සර්
ua-cam.com/channels/LtgLITy5JvyYG0TsDW9Ygw.html
Subscribe for more
Obathumata dhirgausha labewa
අද කාලෙ කළු සුද්දන්ගෙ ප්‍රධාන ලක්ෂණ හඳුනාගැනීම පහසුයි.
ලන්සි, පෘතුගීසි, බර්ගර් නම් තියන අයගෙන් 90% ක් විතර කළු සුද්දො. ඇන්තනී මහත්තය කුමක් හෝ පිනකට එයින් අපගමනය වෙලා තියනව. ප්‍රභල යක්ක ජානයක් නිසා වෙන්නැති.
හීනකුල වලින් පැවතෙන්න් ගොඩක් කළු සුද්දන්. කුල භේදය නිසා අතීතයේ මුළුමහත් සංස්කෘතික ව්‍යුහයටම ඇතිකරගත් වෛරයට හුරුවීම වෙන්න පුළුවන්.
කොළඹ සුද්දන් ඇසුරේ හැදුන ප්‍රභූ පවුල් වලින් පැවතෙන්නන්.
Narcissistic personalities. මුවුන් අදකාලයේ ට්‍රන්ඩ් එක පොරක් වියහැකි ට්‍රන්ඩ් එක රාවනාට තඩිබෑමනම් එය කෙරෙහි යුහුසුළු ව යෙදෙති. Marx පොතපත සංස්කෘතික දේවල් හා පටලවාගෙන ගගෙන් වතුර බී මහුදට ආවඩන්නන් ද වේ.
මොවුන් හට 2500 අම්මගෙ රෙද්දකි. 5000ක් විහිළුවකි. 48000ක් නොදනී.
1948 dakawa yanuwen niearadi viya yuthui
😂
Oba thumage Katawaka kotasak "Budun Upan Mahagedara " Kiyana youtube nalikawa ehi peni sitina aya Pavichchi karanawa. Karunakara Obe keerthinamayata eya kalalski.
මගේ එක් ගුරුවරයෙක් ❤️❤️❤️🙏
Mahattayo api nam surapappagen owa ahuwe seesar
we accept we had a proud history. but now we have to talk about our future prosperity rather than the past. the country's main income is earned by women [house maids in the middle east, tea plantations workers, and apparel industry]. able men should start earning for the family as well as the country. then we will become a great nation again.
Super you are grade
👌👌👌👌👌👌👌
6 minutes merigoround still not come straight line.
great