Concrete slabs no 7 / කොන්ක්‍රීට් ස්ලැබ්

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024
  • 🖥️ ▸ Thanks For Watching.
    ලේසියෙන්ම baasunnahe Subscribe කරන්න,
    UA-cam එකේ baasunnahe කියල ටයිප් කරල serch කරල baasunnahe චැනල් එකට එන්න.
    කොන්ක්‍රීට් ස්ලැබ් එකක් හරියට දාගන්න මේ වීඩියෝ මාලාව බලල හොදට දැනුවත් වෙන්න එතකොට ඔයාලට ස්ලැබ් දැමීමෙන් පසු ඇතිවියහැකි සෑම ගැටලුවකින්ම මිදෙන්න පුලුවන්

КОМЕНТАРІ • 71

  • @sudeeraperera877
    @sudeeraperera877 3 роки тому +3

    මහත්මයා ඔබගේ වැඩසටහන් ඉතාමත් අගය කොට සලකනවා අපට කරුනු පැහැදිලි කිරිම සම්බන්දව
    One wey slab එකක සහ two wey slab එකක් සදහා කම්බි යොදන ආකාරයත්
    එම slab දෙක සදහා bar shadule එකක් සාදන ආකාරය සරලව පැහැදිලි කරල දෙන්න මහත්මයා ඔබ අප වෙනුවෙන් කරන මෙම වැඩසටහනට ඔබට අපගේ ඉස්තුතිය

  • @nirmalanthonybocks5168
    @nirmalanthonybocks5168 Рік тому +1

    ඔබතුමාට ස්තුතියි

  • @hiddenstar9635
    @hiddenstar9635 4 місяці тому

    U r a good person in this earth.and wish u all the best for ur succecss mr.good explanation about house construction.very cear.🎉🎉

  • @Sanju-xu1wf
    @Sanju-xu1wf 2 роки тому +1

    මෙි තරමි හොදට තෙරැමි කරලා දෙනවට ගොඩාක් ස්තුතියි මගේ ගෙදර සැලැබි එක තවම දලා නැහැ විශ්වාසව කර ගන්න ඔබ තුමාට පුළුවන් ද කඩවත තියෙන්නේ හදන අළුත් නිවස

  • @sarath24517
    @sarath24517 2 роки тому

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ඉස්තුතිය

  • @Abhi-ph8qn
    @Abhi-ph8qn Рік тому

    ස්තුතියි ...හරිම වටිනවා..

  • @buwanekadeegahawathure1101
    @buwanekadeegahawathure1101 2 роки тому

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්....😍😍😍

  • @renukabandara8282
    @renukabandara8282 3 місяці тому

    බොහොම ස්තුතියි

  • @Don-tj3pb
    @Don-tj3pb 2 місяці тому

    thanks brother👍👍👍

  • @thejayathunga3634
    @thejayathunga3634 3 роки тому +1

    thank you.. keep going

  • @nooby223
    @nooby223 Рік тому

    Slabe ake beamwala . Kesgas tharame ire theyenawa. Ge hadala aurudu 5wenawa. Uda thattuwa haduwoth prasnayak waida?

  • @m.n.rhouseplan3183
    @m.n.rhouseplan3183 3 роки тому

    Niyamay. Good bless u. Sir

  • @RamKumar-zq1xx
    @RamKumar-zq1xx 11 місяців тому

    Niyamai bro

  • @gimhangimhan2912
    @gimhangimhan2912 2 роки тому

    Super brother ❤

  • @sjaweeriyasinghe4009
    @sjaweeriyasinghe4009 4 місяці тому

    Thank you very much

  • @namaljayaweera5805
    @namaljayaweera5805 2 місяці тому

    මහත්මයා සාලේ මැදට එන කනුවක් අයින් කර ගන්න පුලුවන්ද.අයින් කල පසු කනු දෙක අතර දුර අඩි 33ක්.පහල අඩි එකේ කනු නංවා ඇත.බිමිි අඩිය පලල.

    • @sasindupravishka6645
      @sasindupravishka6645 Місяць тому

      අඩි 33ක් දිග කනුවක් නැත්තම් දාන් න එපා එච්චර දුරකින් වේන්නෙ කම්බි බර ස්ට්‍රෙස් එකත් සැබ් එකට එන එක

  • @rushanshashi1687
    @rushanshashi1687 Рік тому

    Parana gadarata kanu dala salab ekak danakota kohomada karanna danuwath karanawada aiya

  • @m.n.rhouseplan3183
    @m.n.rhouseplan3183 3 роки тому

    Sir . Adi 20' beam ekak danna bottam ekata 16mm 3k dhala top enkata 12mm 2k dhemmoth ethidhe. T joint beam gahanna puluwandhe

  • @m.n.rhouseplan3183
    @m.n.rhouseplan3183 3 роки тому

    Sir. 20' ka beem ekak dhana kota thanikambi dhanna behe nE. Ekata kohamadha kambi dhala kudu badhinne. Kiyala dennako. Anika adi 15 kata wediya ena beam design karanne kohamadha.

  • @nkdigannewam.v.5607
    @nkdigannewam.v.5607 Рік тому

    Column walata dala tynne 10 mm kambi.. eka awlak nadda

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 2 роки тому

    Malli parana wahala galawa aluth rooftop gahanna barida

  • @ruchikaperera2748
    @ruchikaperera2748 3 роки тому

    thank you Aiye

  • @JanakaCharith
    @JanakaCharith 6 місяців тому

    Beem size kiynne slab tiknes either akkda

  • @thilinakumara7976
    @thilinakumara7976 3 роки тому

    ස්ලැබ් එකට යන කම්බි ගැනත් කරහන් බ්‍රෝ

  • @macroeducation9536
    @macroeducation9536 3 роки тому

    Good i hope to build a new bilding two upstairs building වර්ග අඩි 900 ක් slab ekak ඈතින් කනු දාල හදන්න ඕන යන වියදම බලා ගන්න විදිහ කොහොමද (ගෙවීම් කර )

    • @baasunnahe3169
      @baasunnahe3169  3 роки тому +1

      plan eka whats up karala call ekak denna 0725510595

  • @harshadesilva3695
    @harshadesilva3695 2 роки тому

    9*9, 9*12, 9*16 beam walata yana sirap size monawada

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      ඔය තියන අගල් ගනන් වලින් අගල් 3 බැගින් අඩුකරල ගන්න 6*6. / 6*9/6*13

  • @gahasthihadeniya9262
    @gahasthihadeniya9262 10 місяців тому

    Thanks

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Рік тому

    අඩි 25 වැඩිය දනවනම් කොහොමද මොකද තියන ගෙදරක උඩින් හදන්න.

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому

      සංකීර්ණයි. කම්බි විතරක් නෙමෙයි කොන්ක්‍රීට් දාන විදිහත් වෙනස්

  • @sumedhajagath5320
    @sumedhajagath5320 7 місяців тому

    අඩි 15ක් කණු අතර 12 කම්බි වලින් දාපු බිම් එකක තට්ටු 2ක් හදන්න අවුල්ක් නැද්ද

    • @baasunnahe3169
      @baasunnahe3169  7 місяців тому

      ප්ලෑන් එක whatsapp karala කෝල් කරන්න

    • @samannalaka3057
      @samannalaka3057 5 місяців тому

      ​@@baasunnahe3169 කඩ කබරයක උඩ තට්ටුව අවුලක්ද එහෙම ගහපුවම

  • @welcometojagathkumarawelco2607
    @welcometojagathkumarawelco2607 3 роки тому +1

    👍👍👍

  • @subramaniyamk6715
    @subramaniyamk6715 Рік тому

    👍 👍

  • @transportserviceandsafarih3422
    @transportserviceandsafarih3422 3 роки тому

    Kolom ganath tikak kiyala danna kambi Dana hati saha 9",12"adiya

  • @m.n.rhouseplan3183
    @m.n.rhouseplan3183 2 роки тому

    Hi sir. Oyage hema video ekama mama balanawa. Mama oyage subscriber. Mama adi 17 ka beam 1k dhanna yanawa ekata kambi dhen oba kivva widhihata dhanna puluwandhe. Kanuwa dhala thiyenne agal 9 yata. Balconya adi 1 . 6" ka extend karanna moakadhdha hari kramaya. Answer will sooon. Sir. Tnx u .

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому

    ❤❤💥💥👍👍

  • @niroshanjayanath7336
    @niroshanjayanath7336 11 місяців тому

    මම අලුතින් තමා ගෙදර ඉස්සරහ සාලෙ කෑල්ල තට්ටු දෙකට හදන්න කනු දැම්මෙ.ප්ලෑන් එක හැදුවෙ තනි තට්ටුවට.මගෙ තීරනේට තමා ඉස්සරහ කොටස තට්ටු දෙකට දාන්න හදන්නෙ.දැනට ගෙදර කොටසක් හදල තියෙන්නෙ.ඒක නිසා අලුතින් කනු දාන්න උනේ බිත්ති වලට පිටින්.ඒක නිසා පඩිපෙළ දාන්න හිතගන ඉන්න තැනින් කනු දෙක අතර දුර අඩි 16ක් තියෙනව දැනට මැද්දට කනුවක් දාල තියෙන්නෙ.ඒත් ඒක පඩිපෙලට අවහිරයක්.මට තියෙන ප්‍රශ්නය ඒ කනුව අයින් කරල ඔය විදියට බීම් එක දැම්මොත් ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද කියන එකයි.පිලිතුරක් ලබා දෙන්න

    • @baasunnahe3169
      @baasunnahe3169  11 місяців тому

      මට කතාකරන්න. Whatsapp +94725510595

    • @niroshanjayanath7336
      @niroshanjayanath7336 11 місяців тому

      @@baasunnahe3169 මම ප්ලෑන් එක watsapp කරල තියෙන්නෙ

    • @nishshankanuwarage815
      @nishshankanuwarage815 6 місяців тому

      16mm dammoth 0-15 durata kambi 4k atida

    • @niroshanjayanath7336
      @niroshanjayanath7336 6 місяців тому

      @@baasunnahe3169 👍

    • @niroshanjayanath7336
      @niroshanjayanath7336 6 місяців тому

      @@nishshankanuwarage815 mage laga 12mm thiyenne kambi 6k dannada

  • @newtube4745
    @newtube4745 Рік тому

    ❤❤❤

  • @SsSs-pp8kk
    @SsSs-pp8kk 2 роки тому

    Aiye oyage nam barayak.ewsnna.pizz

  • @modruwan
    @modruwan 3 роки тому

    සැලැබ් එකක කම්බි බදින දිග පලල කොච්චර ඕනේ ද

    • @baasunnahe3169
      @baasunnahe3169  3 роки тому

      8”x 8" නිවසකට ප්‍රමාණවත් විශේෂිත අවස්ථා වලදි වෙනස් වෙන්ව ඒක drawing හැටියට බලන්න ඕනෙ

  • @sirimewanrajaguru5301
    @sirimewanrajaguru5301 10 місяців тому

    ❤🎉

  • @dkmanpower6397
    @dkmanpower6397 Рік тому

    SR kambi demmata awulak nedda aiye slab akata???

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому +1

      සම්පූර්ණ කම්බි ටිකට යන වියදම කම්බි වර්ග හැම එකකින්ම බලන්න. ඔයාට තේරෙයි ලාබයද ලොකු, ඉන්න හදන ගෙට හැමෝම කියන බ්‍රෑන්ඩඩ් කම්බියක් දාන එකද කියල.

    • @dkmanpower6397
      @dkmanpower6397 Рік тому

      @@baasunnahe3169 sr hoda nehe kiyala samahara aya kiyanawa. Recommend karanne monawada oya 1000f slab akakata(net akata vitharak SR)

  • @nilangasusanjaya3510
    @nilangasusanjaya3510 2 роки тому

  • @nuwanpradeep5048
    @nuwanpradeep5048 3 місяці тому

    ❤❤❤❤

  • @dumithnishantha9074
    @dumithnishantha9074 3 роки тому

    👍👍👍

  • @susanthakumara1713
    @susanthakumara1713 Рік тому

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 5 місяців тому

    👍👍👍