ගඩොල් වලින් ගෙයක් හදනවනම්.... බිත්ති සදහා වැයවන මුදල සෙවීමට, හැමදාටම ගැලපෙන සරල ක්‍රමයක්...

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 49

  • @samanthasiri1117
    @samanthasiri1117 9 місяців тому +1

    මම ලබන මාසේ ගෙදර හදනවා අපිට මෙහෙම නිවස හැදිම පිලිබදව දැනුවත් කිරිම හරිම වටිනවා ජය වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamindakumara9647
    @chamindakumara9647 Рік тому

    ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 Рік тому

    ගොඩක් වටිනව ස්තූතියි ඔයාට ❤️❤️

  • @umashigamagedara7520
    @umashigamagedara7520 Рік тому

    ඔබට ගොඩක් ස්තුතිය්. නොදැන අමාරුවේ වැටෙන්නැතුව මින් ප්‍රයෝජන ගන්න පුලුවන් හොදට.ගොඩක් ස්තුතිය්.

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @manojwimukthi8293
    @manojwimukthi8293 2 роки тому +1

    ගොඩක් වටිනවා..
    ටොයිලට් වල ත් සමහර අය ගඩොල් වලින් බදිනවා. ඒ ගැන අදහසක් ගන්න කැමතී. හොදම විදිහ ගැනත්.

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому

      ගඩොල් ප්‍රස්නයක් නැහැ

  • @maheshharshan618
    @maheshharshan618 Рік тому

    සුපිරි

  • @tharinduvithanage741
    @tharinduvithanage741 Рік тому

    ❤godak watinawa me video eka❤

  • @chamaradilshandharmarathna7558
    @chamaradilshandharmarathna7558 2 роки тому

    Tanks you sooo much ........ඉදිරියටත් mee wage vedio karnna apii balanwa hemadama..mat gee hadana gaman inneee..meka godak වැදගත්

  • @ravanking9865
    @ravanking9865 Рік тому

    සුපිරිනේ

  • @yahangalmudiyanselagewijeb3901
    @yahangalmudiyanselagewijeb3901 2 роки тому

    ගොඩාක් වට්නවා.. Palanchi mattamin uda gana wadi neda..

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Рік тому +1

    බාස් උන්නැහේ hollow bricks ගැනත් දැන ගන්න ඕනී .

  • @mrlokaya1142
    @mrlokaya1142 9 місяців тому

    Godak thank mhathmaya Loku savayak karanna

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr Рік тому

    Thank you brother. 🇦🇪🇱🇰🇦🇪🇱🇰🇦🇪

  • @samanthikulathunga7768
    @samanthikulathunga7768 2 роки тому

    Harima wadagath 👍

  • @LifeLine221
    @LifeLine221 2 роки тому

    නියමයි

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 2 роки тому +1

    Good 👍👍👍👍

  • @vindyajayasinghe3306
    @vindyajayasinghe3306 2 роки тому

    Very very useful

  • @rameezlk
    @rameezlk 2 роки тому

    Thanks bro really appreciate 👍🏻👍🏻

  • @mohammedfarook6539
    @mohammedfarook6539 2 роки тому

    Thank you

  • @sheranjayamanne6318
    @sheranjayamanne6318 4 місяці тому

    සම්පීඩිත මැටි සිමෙන්ති මිශ්‍ර ගල් වලින් ගෙයක් හදන්න වර්ග අඩියක් සදහා මුලු වියදම කීයක් වෙනවාද

  • @tharangasauer8452
    @tharangasauer8452 2 роки тому +4

    බාස්උන්නැහේ මල්ලී, කරැණාකර eco bricks වලින් ගෙයක් හදන්න යන වියදම, වාසි, අවාසි ගැන Video එකක් කරන්න පුලුවන්ද කරුණාකරලා. බොහෝම පිං 😊🙏

  • @sakiladevidevi6109
    @sakiladevidevi6109 Рік тому

    සූබ උදෑසනක් මහත්මයා සිමෙන්ති සුද මැදිම සදහා වර්ග අඩියකට මිල කියද දැනුවත් කරන්න තෙරුවන් සරණයි

  • @gamestar9171
    @gamestar9171 2 роки тому +1

    👍🤝🙏🙏🇱🇰

  • @nuwantharaka5166
    @nuwantharaka5166 5 місяців тому

    අපි ගේ හදාගෙන යන ඉඩමට තද අව්ව වැටෙනවා. ගේ ඇතුලේ රස්නෙ අඩු වෙන්න ගඩොල් බිත්ති බඳින්න හිතුවත් වියදම වැඩී. කෙනෙක් මට කිව්වා hollow cement bricks ලාබයි රස්නෙ අඩුයි කියලා. ඒ ගැන පුළුවන් නම් vedio එකක් කරනවද

    • @baasunnahe3169
      @baasunnahe3169  5 місяців тому

      මේකෙන් අදහස් ගන්න 👉 ua-cam.com/video/0LqS823ybzk/v-deo.htmlsi=4C2wMAOooWaVOWBv

  • @praveenalexander8034
    @praveenalexander8034 Рік тому

    💟💟💟💟💟

  • @vindyajayasinghe3306
    @vindyajayasinghe3306 2 роки тому

    Niwasaka biththi wala warga adi ganana hoyanne kohomada?

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому

      youtube.com/@baasunnahe3169 ඒ ගැන වීඩියෝ තියනව චැනල් එකට ගිහින් බලන්න

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr Рік тому

    Block gal walin wedeo 1k oni.

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому

      ua-cam.com/video/IkLzHrjqjIo/v-deo.html මේක බලල අදහසක් ගන්න

  • @disnaddk5861
    @disnaddk5861 2 роки тому

    Mail address ekak dun nane

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому

      youtube.com/@baasunnahe3169 namalranathunga200@gmail.com

  • @samanthasiri1117
    @samanthasiri1117 9 місяців тому

    මෙි video එක කලේ මොන අවුරුද්

  • @silvadharshana7220
    @silvadharshana7220 Рік тому

    ඔය වගුවල pdf එකක් හරි exel එකක් හරි තියෙනවා නං...වටීනවා..
    ගන්න ලින්ක් එකක් හරි මොකක් හරි ක්‍රමයක් තියෙනවා ද..😁

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому +1

      thanks මම ඒ විදිහට සූදානම් කරල හැමෝටම දෙන්නම් මේ දවස් වල ටිකක් වැඩ වැඩි ඉක්මනින් කරන්නම්. I will do that as soon as I can

  • @roshanthusitha5258
    @roshanthusitha5258 2 роки тому

    වටිස්ඇප් එකට මැසේජ් එකක් දැමිමා බලන්න