මේ ජීවිතය නම් වූ චාරිකාවේ අප සැම අපහසුම කාල පරිච්චේදයක් ගත කරමින් ඉන්නා අවදියක ,අපි ඇලුම් කරන,හදවතේ ලැගුම් ගත් සුන්දර ආල මතකයන්ට යන්නට, නිදහසේ විදිය හැකි රිද්මයක් වන්නට,සිතට සුළු හෝ සංගීතමය අස්වස්සිල්ලක් වන්නට,අරමුණු වූ නිර්මාණයකි ජීවිතේ චාරිකා. During this pandemic, we all need to support each other to continue this journey of life. So lets spread love, stop hate, help each other whenever possible. LIKE, SHARE, COMMENT, SUBSCRIBE TO MY CHANNEL FOR MORE MUSICAL STUFF. ua-cam.com/users/PRADEEPRANGANAdr THANK YOU ALL FOR ENJOYING MY MUSIC. STAY SAFE.
Addicted to this masterpiece🥺❤of yours...නිහතමානී මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් එකම වෛද්‍ය කලාකරු Pradeep Rangana❤️ ඉස්සර ඉදන්ම my favorite voice and you have a very humble personality🥰 හැමදාමත් ආදරෙයි❤
Doctor kiynn dane den mt aurudu 3k vihra wenwalu doctor sirase sindu kiynkot. Amm thama mt kiwe sir sindu kiyddi mn katawath kathawath rnn denne nethilu. Sirge kat hada bawanawak sir. Loku asawak thiynwa mn merenn kalin sir hambenn. Kawada hari e sathut lebei kiyl bala poroththu godaaaaaaak thiynwa. Budu saranai sir පරිස්සමෙන් inna. Good luck. ❤❤❤
මේ ජීවිතය නම් වූ චාරිකාවේ අප සැම අපහසුම කාල පරිච්චේදයක් ගත කරමින් ඉන්නා අවදියක ,අපි ඇලුම් කරන,හදවතේ ලැගුම් ගත් සුන්දර ආල මතකයන්ට යන්නට, නිදහසේ විදිය හැකි රිද්මයක් වන්නට,සිතට සුළු හෝ සංගීතමය අස්වස්සිල්ලක් වන්නට,අරමුණු වූ නිර්මාණයකි ජීවිතේ චාරිකා.
During this pandemic, we all need to support each other to continue this journey of life. So lets spread love, stop hate, help each other whenever possible.
LIKE, SHARE, COMMENT, SUBSCRIBE TO MY CHANNEL FOR MORE MUSICAL STUFF.
ua-cam.com/users/PRADEEPRANGANAdr
THANK YOU ALL FOR ENJOYING MY MUSIC. STAY SAFE.
අැත්තටම අවුරුදු ගානකට පස්සෙ අහපු ලස්සනම සිංදුව ,ඔබ වැනි සැබෑ දක්ෂයි හිදිම වාසනාවකි, ඔබට
සැමදා බැබලීමට ජය පතමි..💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Best
Fantastic Song !
😍
♥️
සිංදුවේ Music ප්‍රදීප් රංගන ❤️
සිංදුවේ Lyrics ප්‍රදීප් රංගන ❤️
සිංදුවේ Artist ප්‍රදීප් රංගන ❤️
දොස්තර මහත්තයෙක් ❤️
Real Super Star කෙනෙක් 💪😍
වැඩක් නෑ අම්මා වැඩිහිටි නිවාසේ... ඔය ඔක්කොම තිබ්බට වැඩක් නෑ
@@sasiisha2167 ලාංකීය ජනසමාජය වෙනස් වෙන්න තව කල්පයක ගතවෙයිකියන එක පෙන්වන්න හොදම උදාහරණයක් මේක.ඕනෑම පුද්ගලයෙක්ගේ පෞද්ගලිකත්වයට රිංගන්නේ නැතුව එයා අපිට දෙන දේ පමණක් රසවිදින්න අපේ සමාජය පුරුදු වුණ දවසක ගොඩක් මනාසිකව ඉදිරියෙන් ඉන්න පිරිසක් අපිටත් දැකගන්න ලැබේවි.
@@TharinduSampath hariyata Hari, jeewitheta lankawe oya wage ewun hadanna be.
❤️❤️❤️❤️
@@sasiisha2167 අපි ඒවා හිතන්න ඕනේ නෑ තමන්ගේ අම්මට තාත්තට ආදරේ කරන්න.මොනව කිව්වත් අපි හේතුවක් දන්නේ නෑනේ හැකියාව තියෙන කෙනෙක් ඕන විදියකින් ගොඩ යනවා.
මගේ ජීවිතේ බේරපු ඩොක්ටර් ..2013 අවිස්සාවේල්ල හොස්පිට්ල් එකේ 02 වාට්ටුව..
ආදරෙයි ඩොක්ටර් හැමදාමත්..
එදා අසාධ්‍ය තත්වෙන් හිටපු මං වෙනුවෙන් ඇඳ ළඟට ඇවිත් කියපු සින්දුව අදටත් මතක් වෙනවා...❤❤
අනෙ අවිස්සාවේල්ල හොස්පිට්ල් එකේ ඉදියද අනේ ශික් දන්නෙ නෑ ♥️♥️♥️
😮❣️
එහෙමද 😊 හිතා ගන්නවත් බැ ඔයා වාසනාවන්තයි නේද යාලුවේ❤
Oyath avisswellda
@@dilmishihara65 ow
දීපු මනාප ඡන්ද වලින් වතුරේ ගියපු නැති එකම ඡන්දය ❤keep it up dr.
සුපර් ස්ටාර් එකේදි ප්‍රදීප්ට දීපු චන්දය ගැන අදටත් ආඩම්බරයි. රෙසෙපෙස්ට් ඩොක්ටර් 😀
Mth super star kale idnma Pradeep aiyta kmthi... hrima nihathamani charithyk.
Hmmm. ❤️
කවදාවත් අමතක වෙන්නැති තවත් එක සිංදුවක්..
Bio කලාට කැම්පස් ගියාට ඩොක්ටර් වුනාට හැමෝගේම හිතේ හැංගිච්ච රසවත් මිනිසෙක් ඉන්නවා කියන්න හොදම උදාහරණ තමයි ඩොක්ටර් ප්‍රදීප්.. good luck..අලුත් එකක් ඕනී ලගදීම...අපි බලාගෙන ඉන්නවා..
ප්‍රදීප් රංගනට ආදරේ සෙට් එක කෝ බලන්න ❤️
Hi I'm from Philippines
I'm making crazy sinhala video
😍😍
@@EmpowermentVibes-n1k waaaww💝💝💝💝
♥️♥️♥️
💐💐💐💐💐💐
ගායනය පද රචනය සංගීතය = දොස්තර මහත්තයකුගේ අතින් 🤔🤔🤔 පිස්සු හැදෙනවා ❤❤❤
We
මං ආසම ගායකයෙක් 🥰
❤❤❤❤
ඔන්න ඕකයි talent එක. Reality වලින් මෙතෙක් බිහිඋණු one and only එකම සුපිරි තරුව.
Dr.pradeep rangana කියන්නෙ මන් දැකපු නිහතමානීව,තමන්ගෙ ගමන තමන්ගෙ පාඩුවෙ යන..අහිංසකම චරිතයක්.එ වගේම මිනිස්සුන්ගෙ හිත් සනසන ගායකයෙක්..❤❤❤❤❤
ගතයි සිතයි දෙකම සුවපත් කරන අපේ හදවතේ දොස්තර මහත්තයා...
මගේ ජිවිත කතාව ❤️ ස්තුතියි දොස්තර මහත්තයාට මේවගේ සින්දු හදනවට 🙏
සිරස super star තරගයේදි ප්රදිප්ට මනාපදීපු අය like කරගෙන යන්න 🤩🤩🤩🤩
මමත්.... 👍👍 මට මතකයි ඒ කාලේ අපේ ගෙදර අය, මගේ යලුවෝ හැමෝම කැමති උනේ සුරෙන්ද්රට.... මම එයාලත් එක්ක argue කලා super star ප්‍රදීප් රංගන කියලා....❤️❤
මගේ නංගී සහ හොදම යාලුවා.... ඒ දෙන්නා එක පැත්තක.... 😁😁 අපි ඔට්ටු ඇල්ලුවා.... හරිම සුන්දර අතීතයක් ❤️❤️❤️
@@sulochanawijerathne4912 අැත්තටම
ප්‍රදීප් රංගනට කිරුල ලැබුනු එක සතුටක්😊😊
මම 🙋🙋🙋 එදා ඒ දීපු votes ගැන නම් කිසිම දුකක් නෑ ... ❤️❤️❤️
@@romeshikagamage9396 එ්කනම් අැත්ත ඔහු සැබෑම දක්ෂයෙක්😊
hmm
ලෙඩ උන අපේ හදවත් වලට සංගීතයෙන් ප්‍රතිකාර කරන අපේ සිංදු කියන දොස්තර මහත්තයා ❤️❤️❤️❤️
දිපු චන්දය ගැන දුකක් නැති ගායකයෙක් , වෛද්‍යවරයෙක්.ඒ කාලේ පිස්සුවෙන් වගේ පින්තුර හිටන් එකතු කලා.අදටත් හැම සින්දුවකටම එක වගේ ආසයි.සුභ පැතුම් ඩොක්ටර්...❤❤
සීත මීදුම් වැදී ආදරෙන් මත් වෙවී 😍❤️ ඒ කැල්ලට තමයි ආසම
මාත් ❤️
me tooo
💯💯💯💯💯💯☑️
Oya asanam mat asai 🤭
ගෑනුන්ට වඳින ගාතා
මල් අඳෝනා ට්‍රෙන්ඩින් වෙන මෙහෙව් රටේ
මේ වගේ සින්දුවක් ශෙයා කරලා උඩට ගනිල්ලා...
නැත්නම් සංගීතය ගීතය කියලා දෙයක් ඉතුරු වෙන එකක් නෑ
atta sago
Aniwa
Marayi marayi
Yeah brother....
💜 oya thamai haryatama kiyala thiyenne👏
අයියත් ඉඳලා ඉඳලා ගැහුවා සින්දුවක්.....
රෑට හීනෙනුත් කියවන තරමට...
පපුවත් නිකන් මොකක්ද වෙලා ගියා....
😜😜😜😜😜😜😜😜😜
🤭
Ado ඇත්ත bn
😊💞අැත්ත මන් හිනෙනුත් මේකේ
❤❤❤❤❤
ඉස්සර අම්මගෙ Phone එක හොරෙන් අරන් SSS හිස්තැනක් දාලා ඔයාගෙ අංකේ දාල SMS ගැහුව මතකයි තාම. 😍❤️
මනාපය ඩොක්ටර් ප්ර්ර්රදීප්ට දුන්න එකට අදටද ගොඩාක් ආඩම්බරයි ඒ මනාපය වතුරෙ ගියෙ නැහැ ❤
සීත මීදුම් වැදී
ආදරෙන් මත් වෙවී .....
මා දෑසේ ආලෝකේ පාවී ගියා ...
ගොඩාක් ආසකරන ගායකයෙක් Doctor pradeep ... කියන්නේ .
Good luck Doctor .... 😎💕💕💕💕💕💕
❤❤❤❤❤❤
රත්නපුරේ මැණිකක් තමයි ඉතින් ..අපිට ආඩම්බරයක් සහෝදරයා ..ආදරෙයි හැමදාම ..ලස්සන වැඩක් මරේ මරු.🔥❤
ආයේමත් පෙම් සිහිනේ වගේ song ekak ඔනේ කියන අය මේ කොනට👇👇👇👇
Owww
❤❤❤❤
Mn pradeep sir ගෙ සින්දු වලින් ආසම ekaaaa ❤❤
Pissu we වගේ ahuwe... තාමත් emai.. දවසකට 5s වතාවක් වත් අහනවා ❤❤
ලෙඩ සුව කරනවා වගේම හිත් සුව කරන්නත් පුලුවන් දොස්තර මහතෙක් වීම ගැන හරිම සතුටුයි 🙏🙏
පටන් ගද්දිම වෙනම ලෝකෙකට අරන් යනවා ඒ හඬ ❤️🌻 ඒ හැකියාව දක්ෂතාවට කියන්න වචන නෑ 💖 Dr. Pradeep 💖
*මම චුටී කාලේ ඉදන් ප්‍රදිප් රංගන සර්ගේ සින්දු අහනවා ඇත්තටම ගොඩක් ම ලස්සනයි ..බුදු සරණයි දෙවි පිහිටයි තව තවත් ශක්තිය ලැබේවා....* ❤️🥺
ආයෙ පෙම් සිහිනේ,මායාවී,ඔබගෙන් තරම් වගේ සිංදුවක් ඕනෙ
PP එකට එන අයට බෙහෙත් දුන්නට. ඇස් දෙකටවත් දැකලා නැති මිනිස්සුන්ට වගේම රසිකයන්ට බෙහෙත් කරන එකම අවිය තමා ඒ කටහඩ. Respect 🙏 congratulations
අඩේ 1M ගහලා ❤️🥺❤️
🙈🙈
හැමදාම ඇවිත් අහලා 🙈බලලා 👀යනවා 🥺❤️ 1M ගහලද කියලා 🥺❤️
අහඹු ලෙස හම්බ උන ලස්සන සිංදුවක් මට නම් හෙන සැනසිමක් දැනුන සිංදුව අහද්දි ලස්සනයි ගොඩක් තවත් ලස්සන නිර්මාණය අපිට දෙන්න ශක්තිය ධෛර්ය ලැබේන්න පාර්තනා කරනව වැඩ කරන හොස්පිටල් එකේ ඉන්න හැමොටම බුදු සරනයි . ඩොක්ට පදීප්.
වැලපෙන්නේ නැති, අහන්න ආස හිතෙන නිර්මාණ තව තවත් ගේන්න ප්‍රදීප් අයියේ . ❤ නියමයි..🤟🤟❤❤❤❤
ආයිත් ඉතිම් ඉදලා හිටලා සින්දුවක් කලත් ..උපරිම ලස්සනයි ,,සින්දු කියන දොස්තර ප්‍රදීප්... තමන්ගෙ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක් ..
අපේ සිංදු කියන දොස්තර මහත්තයා 😍😍
යශ්ගෙ ඩාන්ස් එක 🥰🥰🥰 ඩොක්ටර් සුභ පැතිම් , ඔබෙගෙ දක්ශතාවයට 👌
මාරම ලස්සනයි ,සින්දුව අහම්බෙන් දැක්කේ🥰🥰
Best of luck pradeep අයියා ජයමවේවා අවුරුදු දෙකකට passe ගීතයක්
Dr. Prdeep sir සිංදු නම් පට්ටම පට්ටයි. අඩෙනවා. මරු ❤️😊
මෙච්චර ට්‍රැවල් කරනවා එකෙක් හම්බ වෙලා නෑ සෙද්ද..හරිම වේදනයි මට😢 Another hit from Pradeep rangana😍😍 One of my favorite singers🙏🙏
😍
@@gaganawickramasinghe3011 🤗
Can you inbxox
සින්දුව කරලා අවුරුද්දක් උනාට.. මේක මම ඇහුවේ අද... වට්ස් ඇප් වල පිස්සුවෙන් වගේ මේ සින්දුව ස්ටේටස් දාලා තියෙනවා.. ❤❤
Math
Hmm math ahuwe ada eth marama song ek
Doctor ge pem sihine song dekata ma pissu watila inne school yana kale idan me wenkan kisima wenasak na ahanawa 🥺❤ e voice eka
අම්බෝ ඒ කටහඩ, ආයෙත් ඇහීමත්, දැකීමත් සතුටක්, ආදරෙයි හැමදාමත් ප්‍රදීප් රංගන අයියේ... 😍😍😍😘😘😘
Hi
Ow ane eka marama lassanai 🥰
වෝට් කලේ නම් ඒ කාලෙ සුරේන්ද්‍රට .ඒත් ප්‍රදීප්ටත් ආදරෙයි.සුපිරි
❤️ගොඩක් දවසකින් අලුන් වැඩේ ජය වේවා.!දොස්තර මහ්තයෝ🎵🌹❤️🙏
අම්මෝහ් මේක නම් පට්ට. බස් එකේ යද්දි අහම්බෙන් ඇහුනේ. දැන් දිගටම අහනවා 😍😍👍👍
👼💆 කොච්චර ඇහුවත් තාම එපා උනේ නෑ.Lyrics , music , voice ඇතුළු ඔක්කොම මාර ලස්සනයි. Melody එක මාර විදිහට හිතට වැදුනා. 💓🎶🎧
ජීවිතේ චාරිකා 💓🎶
කායික නීරෝගේතාවයි මානසික සුවයයි සලසන කට්ටිය හරි අඩුයි.ප්‍රදීප් අයියත් ඒවගේ කෙනෙක්🖤ජය වේවා
රත්නපුර කොල්ලෙක් මල්ලී ☝️❤️😍
Rathnapura🔥
🔥🔥
ප්‍රදීප් අයියට ආදරේ අය ආන් අර කොනට..👈👈
😍
මං🤗
Man
Math inno
Nice ❤
ඔයාවගේ කාටවත් සිංදු කියන්න බෑ අයියෙ ඒ තරම්ම ලස්සනයි..ඔයාට තියෙන්නෙ ඔයාටම ආවේණික ස්ටයිල් එකක්....ඒකට මන් ගොඩක් කැමතියි..... ඔයාගෙ කටහඩ හිතට වැදෙනවා ගොඩක්......ලංකාවෙ ගොඩක් මානසික ලෙඩ්ඩුන් සනීප කරන්න පුලුවන් ..............තවත් මේ වගේ නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා...........බුදුසරණයි ...........
ඔයා කලොත් සිංදුවක් අනිවා සුපිරිම වැඩක් තමා 😍😎❤️
Hi I'm from Philippines
I'm making crazy sinhala video
ආදරේ ඔබෙන් දැනුනු තරම්....💗
දැනුන පද පේළි....🙏
නියමයි ඩොක්ටර් ....වචන...තනුව...ගායනය හැමදේම අති විශිෂ්ඨ යි
Tik tok eke dakala awe ඇබ්බැහි una
😳😳 e wagema prdeep sir ge Obagen තරම් ගීතය th හදවතේ denna පුළුවන් උපරිම thana thiyanawa 💞 best of luck sir 🌷🥀
Congratulations mame
මාරම හැකියාවක් තියෙන පුද්ගලයයෙක් 😍🖤
ගොඩක් ස්තුතියි සර්.මාත් කවදහරි දවසක ඔයා වගේ වෛද්‍යවරයෙක් වෙලා මේ වගේ ලස්සන සින්දු හදනවා....
ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැනි දැනී හිතම වෙලූ තරම්
ජීවිතේ සතුට මේ තරම්
නෑ දැනුනේ මේ ලෝකේ
මට ලැබුනු ඔබගෙන් තරම්...❤️😘🤗
ජීවිතේ ස
Good luck brother
සුපිරි දොස්තර මහත්තයෝ. මිනිස්සුන්ගෙ ගතයි සිතයි දෙකම සුව කරන ප්‍රදීප් අයිය ඇත්තම සුව විරුවෙක්.. ආදරෙයි❤ හැමදාමත් බලං ඉන්නෙ අලුත් එකක් එනකල්. ඉදල ඉදල දුන්නොත් දෙන්නෙ සුපිරියක්😍
Addicted to this masterpiece🥺❤of yours...නිහතමානී මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් එකම වෛද්‍ය කලාකරු Pradeep Rangana❤️ ඉස්සර ඉදන්ම my favorite voice and you have a very humble personality🥰 හැමදාමත් ආදරෙයි❤
රත්නපුර අපිට ඔයා ආඩම්බරයක් අයියේ හරිම ලස්සනයි සිංදුව අයියේ
all rounder කෙනෙක් 😍 උගත් , බුද්ධිමත්, ලස්සන ,කටහඩ 😍 i wish you all the best 🌼
Aniwaren 🥺🎶❤️❤️
Yes👍❤️❤️
Me too
සින්දුව ලස්සනයි, කේසර, ශනායා පට්ට ගැලපීමක්, දෙන්නා bandanam මරු
මේකනම් කී සැරයක් ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️❤️😍
ඇබ්බැහි වන සුළුයි. ප්‍රවේසමින් රස විඳින්න..❤🌼😥
Sir හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් අහනවා weda karana ගමන් jesu පිහිටයි 🌻🌼🌷🌺🌻🌼🌷🌹🌺
නිහඩ බව බිදින්න පත්තු කලා 💣 .. මාරම රහයි👌❤
මං ආසම ගායකයෙක්.....මං අහපු නිහතමානී කටහඬක්......තෙරුවන් සරනයි සර් ..මේ සිංදුවත් පට්ට ම ලස්සනයි
My favorite singer in sri lanka..good luck for your future Doctor.
විෂුවල් එක සුපිරිම සුපිරි 👈 👍🎶🎶🎶🎶🎶
හරිම ලස්සනයි අයියේ සින්දුව... ජයෙන් ජය පතමි ඔබට .❤️❤️❤️❤️
මේ සින්දුව දැන් අවුරුද්දකට කලින් ආව එකක් උනාට ටික් ටොක් එකේ දැන් ප්‍රසිද්ධයි ගොඩක්❤️❤️ කෝ බලන්න ටික් ටොක් එකෙන් අහලා හොයාගෙන ආව අය😍❤️
Mama😁
අපේ ගමේ තමයි විඩියෝ එක කලේ..හරිම ලස්සන සින්දුවක් ❤
කේශර, ශනායා..❤*Bro*👌
Doctor kenek kiyanne aiye oya minissunge manasata danennama vedakam karana dokek avankavama mata danune jeewitheta danuna kenek mara adarei superb vedakamata eha giya deyak adarei 💯❤️❤️❤️
Jeevithee charikaa me vage vevi nam.. ❤️❤️
Menna kesharai shanayai inwa......❤️❤️❤️
ආසම ගායකයා ♥️මාර ලස්සන කටහඩක් ♥️සුබ පැතුම් 😊
හරිමලස්සනයි.දොාස්තර .මහාත්තයො .ජයවෙිවා .👧👦🙏🙏💘❤👍👌
Lassanai 💗💗💗💗💗💗💗💗❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
මන් මෙයාට හිතින් ආදරේ කරනවා මෙයා campus දවස් වල ඉදලම❤ ඒක ඒකපාර්ශික ආදරයක්🙂 තාමත් ඒ ආදරේ එහෙමමයි මමත් marry කරලා ඉන්නෙ දැන්. ඉස්සර ඉදන් ආසාවක් තිබ්බ ආදරේ නොකෙරුවත් හම්බෙලා ඔයාගෙ මූනට ආදරෙයි කියලා විතරක් කියන්න😢 ඒත් බැරි උනා මට... මන් ලගදිම විදේශගතව සිටින මගේ husband එක්ක ඒ රටට යනවා පදිංචියට. ඒ දේ කොහොම උනත් ඔයා තවත් සාර්තක වෙන්න කියලා එක හිතින් ප්‍රාර්තනා කරනවා ❤මගේ හිත හැමදාමත් මේ වගේ ඉදීවි❤❤❤ best of luck 😊
වටින මනුස්සයෙක් සරලවම ♥️
Yep❤❤❤❤
ඇගේ හිරි ගඩු පිපෙනවා සත්තයි අය්යේ ඒ තරම් සිංදුව හදවතට වදිනවා අම්මෝ ❤️❤️❤️
Fav💕🌺
ලස්සනයි ලස්සනයි ලස්සනයි❤
Adatath adarei Pradeep rangana songs ❤️
2024 enyone😊
"ජිවිතේ චාරිකා " ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹
අමතක නොවෙන හඬක්.. ❤️
Good luck for ur all steps💪🏼
Doctor kiynn dane den mt aurudu 3k vihra wenwalu doctor sirase sindu kiynkot. Amm thama mt kiwe sir sindu kiyddi mn katawath kathawath rnn denne nethilu. Sirge kat hada bawanawak sir. Loku asawak thiynwa mn merenn kalin sir hambenn. Kawada hari e sathut lebei kiyl bala poroththu godaaaaaaak thiynwa. Budu saranai sir පරිස්සමෙන් inna. Good luck. ❤❤❤
Super Star kale idn ithn pradeep aiyta hrima kmthi.voice eka nm superb...
වෙනස් feelling එකක්❤️
ලස්සනයි...❤️❤️❤️
ගීතය හරි ම ලස්සනයි .ගතේ ලෙඩ සුවපත් කරන දොස්තර හිතේ ලෙඩ සුවපත් කරන ගායකකේ හරි ම ලස්සනයි 💓 අපි හැමදාම ඔයාගේ සින්දු අහනවා තව තවත් ගීත ගායනා කිරීමට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා! 💞❤️
හිතුවෙවත් නැති වෙලාවක බියගම හොස්පිට්ල් එකට ගියපු වෙලාවක තුවාලෙට මැහුම් දාන්න මෙයා ආවෙ..හරිම හොඳ චරිතයක්..කිසිම ලොකු කමක් නැති..හරිම නිහතමානි හැසිරීමක් ❤️❤️..මනුස්සයෙක්ගෙන් මීටත් එහා දෙයක් බලාපොරොත්තු වෙන්න නෑ...විශේෂයෙන් මේ වගේ කෙනෙකුගෙන් ❤️❤️❤️
Ape super star thamath predeep rangana budu saranai aiye..❤️❤️❤️
ඩොක්ට කෙනෙක්ගේ එකහ් හැකියාවක්.හදවත් සුව කරන කෙනෙක් අද අපේ හදවත් වලටත් බෙහෙත් දෙනෝ😊❤✊good job ayye
ප්‍රදීප් අයිය ගේ සින්දුවක් කියන්නේ ඉතිං සුපිරියක් තමයි ❤🙂💙..............
කියන්න වචන නැහැ හිතට කාවදින සින්දුවක් ......❤️❤️
Issra idan dakka pattam nihathamani charithatayak thama rangana ayya issar idan ahapu pattam asa katahadak😇💞
Ana aiya kwada hari munaganakam inna aiya song lassani goda adarai aiyatai akkitai💖💖💖💓👍👍👍