'' අවුරුදු 16ක කෝමාවකින් පසු විමල් අවදි වෙයි...''

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 145

  • @jamesbandaranayske695
    @jamesbandaranayske695 26 днів тому +85

    විමල් පරයා හොද කපටියෙක් මු දැන් මාළිමාවට ගොඩ වෙන්නයි සුදානමි . අවස්ථාවාදි පරයා.

  • @albdos5430
    @albdos5430 26 днів тому +56

    සේපාල් ඔයාගෙ පැහැදිලිකිරිම අනර්ගයි ඒවගෙම ටොක්ක අනින්න ඔින තැනට හරිවිදිහටම දෙනව ❤❤❤❤❤A

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 26 днів тому +84

    විමල් හම්බකර ගත්තා හොදට බලය විතරයි නැතිවෙන්නෙ

  • @VNanayakkara
    @VNanayakkara 26 днів тому +113

    විමල් අවසාන මොහොත දක්වාම කරේ අනුරට මඩ ගහපු එක. සමාව දුන්නට නයි රෙද්ද අස්සේ දා නොගැනිමට අදිටන් කරගත යුතුමයි.

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 26 днів тому +46

    විමල් හිතුවෙ නෑ. රතු මල්ලිලා දිනයි කියලා. පුලුවන් තරම් මඬ ගැහුවා. ඔහොම වෙලා මදි.

  • @inokakumari1
    @inokakumari1 26 днів тому +38

    විශිෂ්ට පැහැදිලි කිරීමක්,එකයි මම කැමති,ජිවිතයට අවශ්‍ය හොද පාඩම් ගොඩක්...සුබ පැතුම්.

  • @darshanabrother6210
    @darshanabrother6210 26 днів тому +41

    විමල් කියන දේශපාලන අවස්ථාවාදී තක්කඩිය සියල්ල කෙලවුනාට පසු යථාර්ථය තේරුම් ගත්තට කමක් නෑ NPP එක පැත්ත පළාතෙ වැද්ද නොගත යුතුම මේ රටේ දේශපාලනයේ පිළිකුල් සහගතම චරිතයක් !

  • @මාලිමාවටකෝටියක්-npp

    කපන්න බැරි අත ඉඹිනවා කියන්නෙ ඕකට තමා😂

  • @RanjithDikkubura
    @RanjithDikkubura 26 днів тому +9

    සහෝ සේපාල් කාටහරි පාවාදෙන එක පිළිබඳව විග්‍රහයක් කරන්න කිව්වොත් විමලාවතී පෙන්නහල්ලා.
    Tks best rgds sepal bro.

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 25 днів тому +7

    සේපාල් කතාව අවසානයේදි තමයි ඔබගේ විග්‍රහය හරියටම දැනුනේ හරියටම හරි❤❤❤❤❤

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 25 днів тому +6

    ඔබ හරියටම හරි සේපාල් බොහොම ස්තුතියි

  • @tiyuligirl6871
    @tiyuligirl6871 26 днів тому +55

    විමල් සහෝ... වෙනස් වෙනව නං වෙනස් වියං මචෝ... ඒක උඹේ අයිතියක්, හැබැයි අවුරුදු 5 ක් වත් එහෙම ඉන්න බලපං අපිට තීරණයක් ගන්න... ඒක අපේ අයිතියක්...

    • @anjanakelum6401
      @anjanakelum6401 26 днів тому +9

      Pissuda oka horek aye okun wadd gann hoda ne

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka 26 днів тому

      විමල් වගේ දෙපත් නයෙක් දේශපාලනයට සුදුසු නැත.

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl 26 днів тому +20

    නියමයි සුපිරි ජය වේවා සහෝදරයා

  • @indikapriyalal
    @indikapriyalal 26 днів тому +28

    විමල් කරපු වැරදි නැවත හදන්න අමාරුයි. එයා ඇමති කාලේ අපි දන්න engineer කෙනෙක් ගෙ රක්ෂාව නැතිකලා පගාව ගන්න වට විරුද්ධ වුන නිසා..විමල් මාළිමාවට ගත්තොත්. අපේ ජන්ද මාලිමාවට නැතිවෙනවා

  • @slpatriot2296
    @slpatriot2296 26 днів тому +22

    පරම්පරාගානකට හම්බකරගත්තා, තව මොනවද, බලය විතරයි නැතිවෙන්නෙ!

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 26 днів тому +26

    විමල් රාජ්‍ය මුදල් දේපල අවබාවිතාවට හිරේ යනව

  • @manikawijasooriya2811
    @manikawijasooriya2811 26 днів тому +24

    විමල් අනුරට මඩ ගැහුවා ජරාවිදියට.සමාව දෙන්න උවමනාවක් නැහැ.

  • @lalkumarasiri924
    @lalkumarasiri924 26 днів тому +23

    විමලයා කියන කතා වලට මට පුකෙන් හිනා . මම කියන්නේ බොරු නම් විමලයා ආවොත් මම ඒක පෙන්වනවා .

  • @nasliibrahim3429
    @nasliibrahim3429 26 днів тому +22

    අපූරු පැහැදිලි කිරීමක් 👍👍

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 26 днів тому +4

    ස්තූතියි පැහැදිලි කිරීමට සේපාල් . ඔව් අවසානෙ විමල්ට ඔහුගේම හෘදසාක්ෂිය දෙස් දෙන්න පටන්ගත්තා

  • @ajithgamage4213
    @ajithgamage4213 26 днів тому +83

    කිසිසේත්ම සමාව දියහැකි කෙනෙක් නොවේ විමලේ

    • @lalanakakatuwapitiya7649
      @lalanakakatuwapitiya7649 26 днів тому +1

      Aniwarrayan

    • @chandimahettigedara8009
      @chandimahettigedara8009 26 днів тому +1

      අනිවාර්යයෙන්ම

    • @mohamedshuaib874
      @mohamedshuaib874 26 днів тому +1

      You are absolutely correct.

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 26 днів тому

      🤝🤝🤝🤝

    • @hyou-h6z
      @hyou-h6z 26 днів тому +1

      විමල්ට නාමල්ට වෙනස් වෙන්න අවස්ථාවක් දෙන්න ඕන කියලා සේපාල් කියපු එක පිළිගන්න පුළුවන්ද ?

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 26 днів тому +28

    He is not changed he is playing politics. He knows he has no chance of winning again

  • @stanleygamage666
    @stanleygamage666 25 днів тому +2

    👍❤

  • @nimalbandara676
    @nimalbandara676 26 днів тому +17

    ඔය විමලේ පුලුවන් තරම් අනුර සහෝදරයා ටයි NPP ටයි මඩ ගහලා ගහලා දැන් කපන්ට බරි අත සිබිනවා කල දූශිත අපරාධ වලින් බේරෙන්න ඕකයි ඇත්ත.

  • @GeethaSubashini-t3p
    @GeethaSubashini-t3p 26 днів тому +24

    පට්ට කපටිව නේද

  • @tissamaralande8931
    @tissamaralande8931 26 днів тому +9

    සේපාල් මහත්මයෝ, විමල් පිලිබද කරන ලද මනෝ බාවය ඉතාම හොදින් සවන්දුන්නා. එය විමල් ගේ හැසිරීම ගැන දිය හැකි , මෙයට පෙර කිසිවෙක් සිදු නොකල හදුන්වා දීමකි.
    රට්ටු මෙන්ම විදෙස්ගත අපි , මේ විමල් ගේ , අමුතු හැසිරීම ගැනත්. පසු ගිය වසර 15ක් පමණ රටට , ජාතියට , ආගමට විපත්තියක් කරමින් බඩගොස්තරය, සලසා ගත් බව පෙනින.
    මොහු ගේ පවුලේ කිහිප දෙනකුටම මානසික ව්‍යාදියක් ඇති බව ඔහු විසින්ම ප්‍රකාශ කරනවා අසා ඇත. ( 2024 ජනාධිපති මැතිවරන වේදිකාවේ)
    මොහු , මොන විදියට වෙනස් උනත් , මහජන නියොජනය සදහා නුසුදුස්සෙකි බව යෝජනා කරමි.
    අගුරු කිරිවලින් සේදුවත්, බහා තැබුවත් කිසි දිනක සුදු නොවන්නේය.
    මොහුගේ වෙනස් වීමත් බඩගොස්තරය, සදහා පමණක් බව රට්ටු වටහා ගෙන ඇත.

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 26 днів тому +14

    විමල් ගැන කතාකරල වැඩක් නැ කුජිතයි 😅😅😅😅

  • @srilankanraja9338
    @srilankanraja9338 26 днів тому +6

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌👌👌

  • @nirmalinidona7550
    @nirmalinidona7550 26 днів тому +14

    සේපාල මහත්මයා .ඔබනම් නියමයි.. හරිම සතුටුයි ඔබගේ පැහැදිලි කිරිමට , මට මතකයි එක කාලයක පාර්ලිමේන්තුවේදී විමල් හරියට චොදනා කලා යම් දෙයක් වේනුවේන් අසාධාරණ විදියට .ඔබට .. ❤ ඔබ හොද අදාර්ශයක් .

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 26 днів тому +8

    විමල්ට වෙනස් වීමට ඇති අයිතියට ගරු කරන අතර
    අපගේ සමාව දීමටද සීමාවක් පවතී ..

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 26 днів тому +6

    # මාලිමාවටකෝටියක්
    # අපිනෙඡන්දෙදෙන්නෙ

  • @RohanaCANADA
    @RohanaCANADA 26 днів тому +8

    නියමයි. මේ වගේ දාර්ශනික කතා ලස්සසනයි

  • @SunilKumaradasa
    @SunilKumaradasa 26 днів тому +5

    NPP ,NPP ජයවේවා

  • @shammikagunarathne678
    @shammikagunarathne678 26 днів тому +4

    👌👌👌👌 Sepal ❤❤❤❤

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 26 днів тому +3

    NOVEMBER 14 Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯💯💯💯❤❤❤❤❤❤

  • @deshanidilki1684
    @deshanidilki1684 26 днів тому +8

    ඕකා වෙනස් කටුස්සන්ට විතරයි

  • @sameeraperera3826
    @sameeraperera3826 26 днів тому +3

    Vimalaya. Mala. Mahindath. Mala. Kalakanni. 2 ma. Mala. Muu. Kawada wath. Ma. Yahamagata. Ganna. Baaa. Muu. Atharamma. Jathiwadaya. Aussapu. Paharayek. Thanks. Mr. sepal ❤❤

  • @hamferd6398
    @hamferd6398 26 днів тому +1

    Thanks 👍

  • @prasadakmeemana3450
    @prasadakmeemana3450 26 днів тому +2

    Sepal. Good 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 matara. Saudi

  • @SamaraweeraSudusinghe
    @SamaraweeraSudusinghe 26 днів тому +6

    පව් අනේ ඒඅයට එකසිය දහතුන ගන්නත් පුලුවන් කම තියෙද්දිත් රට ගැන හිතල මෙටුම ඒසියල්ල අත හැරලනේ😅

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 26 днів тому +2

    සේපාල් සහෝදරයා ..ඔබගේ විග්‍රහ කිරිිම් තුල විමර්ශනාත්මකව නැතහොත් සියුම්ව නිරිික්ශණය කිරිිමේදි හැගෙන්නේ සියලු සිදු විිම් දෙස ඔබ නිරිික්ශණය කරනු ලබන්නේ එය තමාගේ අත්දැකීමක් ලෙස දකිමින් කියාය..එවිට එය සාධාරණව මධ්‍යස්ථව අපක්ෂපාතීව දකින්නට හැකියාව ඇති බව ඔබ නිගමනය කරන නිසාය .එය සැබැවින්ම නිවැරැදි බව මාගේද හැගිිමය..👍👍❤❤❤

  • @kumariperera3569
    @kumariperera3569 25 днів тому +3

    විමලේ එපා

  • @nishadiperera9160
    @nishadiperera9160 26 днів тому +6

    සේපාල් මහත්මයා .. අශේන් ලගේ නාමයෝජනා භාර ගත්තේ නැහැ කියලා අන්න අරහේ කෑ මොර දෙනවා.. දැන් ඉතින් මොකද කරන්නේ පව් හොඳටම දුක හිතිලා ..😂😂
    මට ඊයේ ඔබතුමාගේ වීඩීයෝ එක මතක් උනා. 😅😅😅

  • @srilankanraja9338
    @srilankanraja9338 26 днів тому +4

    You're 💯%corret but Please live him to realized for 5 Years .After 5 years if he be come Real Srilankan, then you can call him For interview to our Great Channel. ❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪💪💪❤️❤️❤️❤️🌹🌹🌹

  • @kalyanirohini1738
    @kalyanirohini1738 25 днів тому +3

    ඇති තරම් හම්බ කරගත්තා කූට වැඩ කරලා රාජපක්ෂ පිහිටෙන්.හොද වැඩේ

  • @nilminimanimendra1175
    @nilminimanimendra1175 26 днів тому +2

    විශිෂ්ඨ විග්රහයක්.

  • @liyanageindunil31
    @liyanageindunil31 26 днів тому +2

    මේ විග්‍රහය හරියට හරි..
    අද උදේ මමත් කෙනෙක් එක්ක මේකම කිව්වා..
    විමල්ගෙ හෘද සාක්ෂිය අවදිවුණා. කරගන්න දෙයක් නැතුව පැත්තකට වෙන්න තීරණය කලේ ලොකු පසුතැවීමකුත් එක්ක..

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 26 днів тому +5

    සේපාල සහොදරයා
    මේකෙන් අපිට හැගෙන්නෙ විමල් වීරවංශගෙ කථාවට හොඳ සරල ප්‍රස්තා පිරුලක් තියෙනවා නටන්න බැරි මිනිහාට පොලොව හැදයි කිව්වා වගෙ. අනිත් එක තමයි ජාතිවාදය කරමතින් ගිය විමල් ට සොබාදහමින්ම නඩු අසයි

  • @SarathManel-v2y
    @SarathManel-v2y 26 днів тому +5

    නියමයි සේපාල්.

  • @shanthasilva9587
    @shanthasilva9587 25 днів тому +4

    ඔය විමල් මාලිමාවට ගත්තොත් එදාට අපි නැහැ හරිද

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula 25 днів тому +2

    ජනතාවට මෙම ජයග්‍රහණය ලබාගැනීමට අවුරුදු 10 ක් පමා කරපූ අවස්තාවාදි පුද්ගලයන් කීප දේනාගෙන් ප්‍රමුකයා.
    2015 දී මෙම ජයග්‍රහණය ලබාගැනීම ට බොහෝ දුරකට අවස්තාව තිබුනා. 2006 සක්‍රීය මැදිහත් කරු ඉන්දියාවේ රෝ. එය 2015 උනා. 2018 උනා. 2022 උනා. ඒකේ ප්‍රතිපලය රනිල්. 2024 උපරිම උත්සහයක් කලා. TNA හරහාත් බැලුවා. චීන කොමිනිට්ස් ඊට වඩා ඉක්මන් උනා.
    දැන් නැවතත් ඉන්දියන් රෝ විමලයා හරහා මුට්ටිය දාලා බලනවා. සේපල් සහෝදරයා ඕ මුට්ටියට කුඩු වෙන්නම හහන්න.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 26 днів тому +4

    විමලේ.......... විමලේ.......,😂
    කෝ...මේ.... විමලේ...... 🤣🤣🤣🤣🤣
    වාමාංශික ව්‍යාපාරය ජයග්‍රහණය කරවන්න වෙන්න ඇති දිලිත් රොටිය එක්ක එකතු වෙලා හිටියෙ.🤣🤣😂

  • @aloysiusjesuthasan5264
    @aloysiusjesuthasan5264 26 днів тому +1

    ❤❤❤❤❤

  • @Buddhika-v1j
    @Buddhika-v1j 26 днів тому +1

    🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 25 днів тому +2

    තේරුම් ගන්න ඇති ...ඒක හොදයි ...අනේ දෙයියෝ මෙන්න වැන්දා ආයෙත් මේ පැත්ත පලාතෙ දකින්නට වත් ලැබෙන්න එපා ..හොදටම ඇති

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl 26 днів тому +6

    මෙවා නම් සුපිරි වදන් ඒකනෙ අදරේ සහෝදරයට

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 25 днів тому

    නිවැරැදි විමට ඕනෑම කෙනෙකුට අවස්ථාවක් දීම පිළිබඳව මගේ විවාදයක් නැති නමුත් එක ප්‍රකාශයක් මත පිහිටා තීරණ ගැනිමට කලබල නොවිය යුතුය .සෙමෙන් සෙමෙන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තීරණ ගත යුතුයි .මගේ අදහස නම් විමල්ට මාලිමාවට එක්විය හැකි වුවත් ජවිපෙ තුලට කිසිසේත්ම සම්බන්ධ කර නොගත යුතුබවයි.

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 26 днів тому

    ❤️👊

  • @Shankavindu-y8g
    @Shankavindu-y8g 26 днів тому +3

    සරලව කිව්වොත් මමත්වය

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 26 днів тому +7

    විමලේ අවස්ථාවාදී කියලා හිතන්නේ නැද්ද... වෙනස් වෙන්න තියෙන අවස්තාව නැති කිරීම නෙවෙයි ඔහුට සාදාරන කරන්න ඕන තරම් කරුණු තියෙන්න පුළුවන් නමුත්... ඔබතුමා ඔහු පිලිබඳ දරන මතය අපිත් දැරිය යුතු බවද ඔය කියන්න හදන්නේ.... ඔබම කියනවා හරිදේ ඔහු දන්න බව එහෙම නම් මගේ දැනීමේ හැටියට ඔහු කෛරාටික අදහස් තියෙන මිනිහෙක්... මනෝ විද්‍යාත්මක තත්වය පිලිබඳ හරි පැහැදිලි කිරීමක් නම් මට නෑ.. නමුත් දුශිත බව නම් කිව යුතුමයි

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka 26 днів тому

      දෙපත් නයෙක් දේශපාලනයට සුදුසු නැත

  • @user-sl7k
    @user-sl7k 26 днів тому +7

    _ඔයා කියනව අපි අහනව. හොඳටෝම ප්‍රමාදයි. දැන් ඕනෙ නැහැ නෙහ්._

  • @Lalsilva-bu7in
    @Lalsilva-bu7in 26 днів тому

    හහ්,,ර්‍ර්‍ර්‍ර❤❤❤❤❤❤

  • @silvag9383
    @silvag9383 26 днів тому +1

    NPP ❤❤❤❤❤

  • @mohamedshuaib874
    @mohamedshuaib874 26 днів тому +5

    Winal is an opportunist and cannot be trusted. People will not forget his behaviour. You can use all skill to white wash him but acceptance of Winal by NPP will be the downfall of the NPP

  • @anthonyjanz5404
    @anthonyjanz5404 26 днів тому +1

    ✌✌✌😀😀😀👍👍🎈🎈🎈

  • @Ravi56774
    @Ravi56774 26 днів тому +4

    විමලාවතී චන්දයට කලින් කිව නේද සැප්තැම්බර් 22 මාලිමාව දිනුවම රෑ විශාල ඝාතන රැසක් සිදු වෙනවා 😂 විශාල ලේ ගැලීමක් ඇති කරලා ගෙවල් ගිනි තැබීම් භීෂණකාරී තත්ත්වයක් වෙනව කියල 😂😅

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 25 днів тому +1

    We refuse Wimal.

  • @ruwannissanka6734
    @ruwannissanka6734 25 днів тому

    සේපාල් සහෝදරයා ඔබේ කිය වීම හරි හැබැයි විමල් 0 වේ ඉදන් නැවත පටන් ගන්න ඕනෑ

  • @kusumsirijg6281
    @kusumsirijg6281 26 днів тому

    Win or loss
    Happy or sad
    That is life
    Accept it
    Nothing is permanent
    Everything is temporary
    Pooh!what a good lesson for us all

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 26 днів тому +2

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @antonweligama9674
    @antonweligama9674 24 дні тому +1

    ඔය වීරවන්සගෙන් බේරෙන්න ඕන .අනුර ජනපති තුමාගේ ජීවිතයට අනතුරක් කරන්න බාවිතා කරන්න පුලුවන් .😮😮😮

  • @nilanthimoremada3098
    @nilanthimoremada3098 26 днів тому +3

    අනේ සේපාල් මහත්මයා ඔබගේ කතා අහන්න ත්එපාවෙනව
    ඔබගේ මේ කතාව ඇහෙන කොට.

  • @brpsilva8475
    @brpsilva8475 26 днів тому +1

    Great explained

  • @kokilamusic1226
    @kokilamusic1226 24 дні тому

    විමල් ගේ mentality එක ඔබ කියන විදිය නම් ඒක හොඳයි.But I suspect it is another persona of him.

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 26 днів тому +8

    Ane sepal okata dinana be ekai

    • @hyou-h6z
      @hyou-h6z 26 днів тому

      සේපාල්ට ඒක තේරෙන්නේ නැද්ද

  • @sudathnanayakkara7217
    @sudathnanayakkara7217 26 днів тому +2

    What about all the accusations against wimal weerawansa?

  • @krishperera5050
    @krishperera5050 26 днів тому +1

    වීමල් අවංක ව හැදීලා ද කියලා ඉදීරී යෙදී බලමු 😂

  • @OriginalNisadesKavi
    @OriginalNisadesKavi 26 днів тому +2

    මේ කාලෙ සොබා දහම නඩු අහනව------

  • @kasunatapattu3827
    @kasunatapattu3827 26 днів тому +2

    you are v
    very inteligent man

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 26 днів тому +1

    කට්ටියම කාපු ප්‍රීමා පාන් පිටි තොගයක්...

  • @kusumsirijg6281
    @kusumsirijg6281 26 днів тому +2

    Now Mr weerawansa can retire
    Let him go home and leisurely retire for the rest of his life what more to gain. For him? He is no longer needed by n p p

  • @RohiniFernando-z7x
    @RohiniFernando-z7x 26 днів тому +3

    Wimal is a cunning fox

  • @sarathsarathchadra5266
    @sarathsarathchadra5266 25 днів тому

    Sepal Mahathmaya Meka Dinana Dinana
    Peththata Aawdala
    A A paththata Aawadala Laba sapa
    Pahasu Kam
    Labagenimai..
    Kapati Nariyeki...

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 25 днів тому +1

    හරිම පැහැදිලි විග්‍රහයක්youtube අවකාශය ඔය වගේ ප්‍රශ්න දිහා පුළුල් මනසකින් බලලා සියුම් විග්‍රහ කරන කෙනෙක් නෑඔය කොච්චර කොහොම කිව්වත් විමල් ගේ ඇතුලේ ඉන්න කෙනා එළියට ඒවි කවද හරි හැබැයි එයා පරක්කු වැඩි උනත් අපි එයාට සමාව දිය යුතුයිසියල්ලෝම මිනිස්සු❤❤❤❤❤❤

  • @upulhettiarachchi6187
    @upulhettiarachchi6187 26 днів тому +1

    කර්මය

  • @damithwasantha9450
    @damithwasantha9450 26 днів тому +1

  • @GalappaththiChandasiri
    @GalappaththiChandasiri 24 дні тому

    විමල් හංසගීතයත් ගයල අවසන්නෙ සේපාල මහත්තයො. මුන් ගැන අපි කතා නොකර ඉදිමු .

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 25 днів тому +1

    Pls share this. Channel. very important ❤❤❤❤❤❤to all ❤❤❤

  • @sanathharis4014
    @sanathharis4014 26 днів тому +1

    Wimaluth hodaida?

    • @chandimahettigedara8009
      @chandimahettigedara8009 26 днів тому +4

      කොහොමත් නැහැ .විමල් ඕව කියන්නේ යටි අරමුණකින්

  • @jenetteweliwita825
    @jenetteweliwita825 26 днів тому +1

    😂😂😂😂😂

  • @arunashanthawickramasinghe3887
    @arunashanthawickramasinghe3887 25 днів тому

    Thakkadiyek😂

  • @ShyamaKariyawasam-we5kf
    @ShyamaKariyawasam-we5kf 25 днів тому

    විමල් වගේ පජාතයෙක්...
    සමහරු වෙනස්වෙන්නෙ වෙනස්වුනබව පෙන්වන්න විතරයි.
    විමල් එවැන්නෙක්..

  • @sunethpathirage219
    @sunethpathirage219 26 днів тому +1

    හැම දාම ඔබ කියනදේ පිළිගත්තා ඊතණවත්ත විමත් vage vaahelata අපිනම් කැමති නැ

  • @brpsilva8475
    @brpsilva8475 26 днів тому +1

    Mr sepal amarasingha you why I like you your not ending

  • @wiltonwarnapura280
    @wiltonwarnapura280 26 днів тому +1

    Wimalaya den thawaKalika pasu besimakata thamayi serasenne ,eya anura kiyanne kawda kiyala,api tharam thawamath danne nethiwa noweyi,eya wedikal yanna kalin mita wada dabal, tribal kirala npp ekata pahara denawa,welawa aawama,eya dannawa eyata parlimenthuwata 2024 yanna beribawa

  • @anilpathirana2014
    @anilpathirana2014 26 днів тому +2

    Excellent Sepal ❤.

  • @zam388
    @zam388 25 днів тому

    Depala raajasanthaka karanna me buuruwage .

  • @ElpitiyaPerera
    @ElpitiyaPerera 26 днів тому

    Pama wela wasanthaye mal pipilado aye 😂😂😂

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 24 дні тому

    Wimal wenas une wasiya nisa.oka innakam kata pupuranna ke gehuwa..paraya

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l 26 днів тому

    Pu wimalawthi