Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
චන්දෙ දීපු මිනිස්සුන්ට වැන්දත් පවු නෑ. මේ රට ගොඩ ගත්ත අපේ මිනිස්සු .. ජය වේවා අපේ රටට .... ❤
පාර්ලිමේන්තු මැතිවරනය ඉවර වෙනකමි තව ටිකක් ඉවසමු අපිට විස්වාසයි මේක හරි විදිහට වෙනස් කරමු
ගොඩක් හාමුදුරුවරු NPP එකට විරුද්ධ උනේ ඒ අය ඇත්තටම වැරදි ඒ අයගේ නඩු,පත්තු වෙන නිසා ජාතියට යහපතක් වෙන තීරණවලට විරුද්ධ වුණා.😇😊🤢🤢🤮
❤දේශපාලන විද්‍යාවේ කෙලවර,දේශපාලනයේ තියෙන වාදවල ගොඩක් තියෙන්නේ බුද්ධ වචනයේ සංකල්ප, ධර්මයේ විනයේ ගොඩක් කොටස්.උදා:කර්ම පල, හේතු පල, සමානාත්මතාවය,මුදිතාව, බෝදි සත්ව සංකල්ප, සාධාරණත්වය,යුක්තිය, සුදුස්සාට සුදුසු තැන දීම.😊🙏🧡
සේපාල් මහත්තයෝ ඩබල් පොකට් සුපිරි..
Me too definitely like to dabble pockets ❤🧭🧭🧭💯🇱🇰🏴👍
අපේ රටේ මුර කනු දෙක සේපාල් සර් සහ භාරත සර් ජයවේවා
අපි කෑම කන වෙලාවට ඔයාගේ කතා අහ අහ තමයි කන්නේ . ඉතින් බඩ විතරක් නෙමෙයි හිතත් පිරෙනවා. මොලෙත් වැඩෙනවා. අපේ පෙර පිනකට ලැබුණු දායාදයක් සේපාල් .ඔබටත් ඔබේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි !
සේපාල් මහත්මයා ඔබ මේ කරන දැනුවත් කිරීම දිගටම කරගෙන යන්න .. ජනතාවට ජය 💪
ඉදිරි පාර්ලිමේන්තුවේදී මාලි මහාවට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුව ඉතා පිරිසිදුභාවයට පත් කරමු 🙏🙏🙏🙋❤️
අපේම ගමේ දරු දැරියෝම පාර්ලිමේන්තුවට යවමු මේ ශ්‍රී ලංකාව ගොඩනගන්න එකට එක් වෙමු මාලි මාවට ඡන්දය දීලා ඔබගේ ආසනයේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් මාලි මාවෙන් යවමු පාර්ලිමේන්තුවට ස්තූතියි 🙏🙏🙋❤️🙋
සේපාල් සහෝදරයා මම අහපු මම දැකපු. ලස්සනම වැඩසටහන තමා මේක සුපිරි මේ වැඩසටහන බැලුවොත් ඔය හතරදෙනාම ආපහු මහන වෙනව😂
සේපාල් සහෝදරයා, ඔබේ හැම වැඩසටහනක්ම අපි බලනවා. ඒවා හරිම අර්ථවත්, සත්‍ය දේවල් පැහැදිලිවම ඔබ ප්‍රකාශකරනවා.ඔබට ස්තුතියි.
ඉවසිලිවන්තව,පැහැදිලිව සේපාල් මහත්මයා කතා කරනවා.ස්තුතියි ඔබට.
ඔබගෙ මෙහෙවර අගය කරමි ❤❤❤❤❤❤
කියන්න තියෙන්නේ එක දෙයයි අහිංසක මිනිසුන්ගේ දන් ගිලලා තෙල වැඩි උන තක්කඩි අපේ උතුම් බුද්ධ චිවරයට කරන අපරාධයක්
සේපාල් සහෝදරයා, මේවා මිනිසුන්ට දැන් අසන්නට සැළසීම හරිම ප්‍රයෝජනවත්. මිනිසුන්ට ඉක්මණට අමතක වෙනවා.
88,89 නිර්මාතෘන් ජේආරා,රනිලා,පේමදාස ලා.මේ පින් බිමේ ප්‍රජාතන්ත්‍රවාදය වළදැමූමට දායක වුවන්.
අප්පටසිරි සෙපාල් අයියා ඹයත් අනූර සහොදරය වගේ සර්ට් අදිනව. හොර ගෙඩ්ය . ඹබ කරන මෙහෙවර අගය කරනව
😂😂😂
@kumara:- ඇයි, රැවුල කපලා කොන්ඩෙ වෙනස දැක්කෙ නැද්ද හරිනි අගමැති වගේ ද ? දැන් දිසාගත පාර වෙනස්නෙ .
Raula trim karala konde kotata kapuwa nam Maru.
AKD is a trend setter
100% එකගයී ..Thank you Sepala ..respect ..🌹🙏🤝👍
ජනාධිපති අනුර සහෝදරයාට ශක්තිමත් ආන්ඩුවක් සෑදීම සදහා පාර්ලිමේන්තු ආසන 150කට වඩා ලබාදීමට වැඩ කරමු. මාලිමාවට චන්දය දෙමු. මහජනතාවට ජයවේවා.
ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤
අනුර සහෝදරයා මුලින්ම යා යුත්තේ මිහින්තලා පුද බිමටයි... මුන්ගේ මාන්නය වට්ටලාම් දමන්න ඕනි...!!! ❤
එපා එපා , පෙරේතයා ආයෙත් නටන්න පටන් ගනී , බුදු අම්මෝ පිරිත් නූල කැඩුවෝඕඕඕ..කියලා .
අනිවා යා යුතුයි. මිහින්තලේ නායක උන්නාන්සේගේ සැකය දුරු කරීම පිණිස ජනාධිපති තුමන් මිහින්තලය පුදබිම වැඳපුදාගත යුතුයි
",නවතින්න අනුර !"" ස්වාමීනී මම තඹුත්තේගම සිට ලයිට් බිල් ගෙවීමට නොව ඔබට ඥානය ලබාදීමට පැමිණියෙමි"
😂
සුපිරි 😂😂😂😊
Ammo eka💔😂
😂😂😂😂niyamai❤❤❤❤
පාර්ලිමේන්තුව මැතිවරණයේදී ඉතා ඉහළින් ලොකු ප්‍රතිශතයකින් මන්ත්‍රී ආසන අදිනවා අපේ රටට ආදරය කරන හැමෝම එකට එක්වෙමු
මේවගේ චීවරධාරීන් නිසායි මිනිස්සු පන්සලෙන් ඈත් වෙන්නේ.
සහතික ඇත්ත සහෝදරයා
Sepal මහත්මයාණෙනි ඔබෙ මෙහෙවර රට වෙනුවෙන් ඉතා ඉහලයි.❤❤❤❤❤
ඔබතුමාට ජයවේවා කවුද මේ චීවරධාරියා කවුද මේ චීවරධාරියා
November 15 මේ Set එක යළිත් මහණ කරමු සේපාල්සහෝදරයා.
සේපාල් සහෝදරයා අපි කවදා හරි නිවනට ගියත් මේ බොරු කියන හිමිවරු කවදා නිවනට යයි කියලද හිතන්නෙ. ධර්මයට පිටුපෑ හාමුදුරුවරු ගැන හරිම කණගාටුයි.
කොන්ඩේ බැදලා ඩබල් පොකට් සර්ට් එකටයි හැඩ සේපාල මහත්තයා ❤
_ඩබල් පොකැට් ඔබටත් හැඩය._
But with old hairstyle
❤❤❤
Me too like a double pocket and president Anura is my real brother 💯💯💯🧭🧭🧭💪🇱🇰🏴👍
ඔබතුමා හරි යට්ම හරි ඔබට අපේ අචල ස් තුති ය ❤❤❤ ,
මාලිමාවට තුනෙන් දෙකක බලයක් දීලා රට පොහොසත් කර ජීවිතය ලස්සන කරගමු
ඒ මුහුණු අපිට හොදට මතකයි 😂
❤❤❤❤ සේපල් අයියා ඔයාගෙ හෙලිදරවිව සුපිරි ❤❤❤❤❤❤❤
චන්දෙ කැඩුනා සහෝදරයා සමන්ත විද්‍යාරත්න සහෝදරයා කිව්වා හිරු ඇතුළු ජඩ මාධ්‍ය ලක්ෂ 15 චන්ද නැති කරා කීවා ඇත්ත ඒක
ඔබ සැබෑවටම දියුණු මිනිසෙකි, සේපාල,
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඔබගේ පැහදිලි කිරිම් ඉතා අනර්ඝයි, 🙏👍
එන්න එන්නම වැඩ සටහන් තව තවත් ලස්සන වෙනව. ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.❤❤❤❤❤❤❤❤
සේපාල් ඔයානම් මරු අප්ප.
දැන් Double pocket වගේ අදින්නේ..
Very excellent your speech. God bless you.
උන්ගේ හඩ ඇහෙනකොටත් අප්පිරියයි මාලිමාවට ජයවේවා ❤❤❤
මුන්ගේ හඩින් අපි අදුරනවා yellow pets ලා කියලා මුසාවාදා විදිනවා!!!
ඩබල් පොකට් තමයි දැන් ට්‍රෙන්ඩ් එක ❤❤❤❤
නීතිමය පියවර අනිවාර්යයෙන්ම ගත යුතුයි සමහරු ජන්දය නොදීමෙන් එය පැහැදිලි යි
පරණ දේශපාලනය අහෝසියි. දැන් එනවා නම් සේවයක් කරන්න බලන් එන්න නැත්නම් ගෙදර ඉන්න අතේ තියෙන සල්ලි ටික නාස්ති කර ගන්නේ නැතුව.😂😂. ජයවේවා අපේ රටට.
සුපිරි වීඩියෝ එකක් සේපාල් ❤❤❤❤❤❤
මුන් සේරම මේ පාර ගෙදර තමයි අැයි අපිනේ ජන්දදෙන්නේ!
අපිත් හොයනවා ඩබල් පොක්ට් ජය වේවා
N.p.p 165+parliament ❤❤❤❤sepal ❤❤❤❤❤❤
සේපාල් 👍👍👍☸️😇🤔❤
ජය වේවා
යමි කොටසක් විශ්වාස කරා! ඒකයි අනුර සහෝදරයාට 50% ගන්න බැරි උනේ! හැබැයි දැන් රටෙි තියෙන තත්වය ජනතාව ඇස් දෙකෙන්ම දැක්ක ! ජාතිද්‍රෝහිින් කිවිවෙ සාහසික බොරු කියල දැන් ජනතාව 100% ක්ම තේරුම් ගත්ත! දැන් ඒ යමි පිරිසක් ඉන්නවනම් උන් කියපු ඒ පටිටපල් බොරු වලට රැවටුණු , දැන් අවි අමෝරගෙන ඉන්නෙ වරෙන්කො මහ චන්දෙට තොපි , අමිමට කෙලවලම ගන්නං කියල ! මං දන්න ගොඩ දෙනෙක් ඉන්නවා ජනාධිපතිවරණයෙදි රනිල්ටයි සජිත්ටයි දිිපු හැමෝම මහ චන්දෙදි මාලිමාවට චන්දෙ දාන්න !!!
සජිත්ට කෙලවුණෙත් ඔය වගේ ගනින්නාන්සේලා හින්දා තමා ඔය සිවුරු මුදලාලිලා මුළු සාසනයෙන් කොන් කරලම දාන්න ඕන
ලිට්රෝ ගෑස් වලින් හොරා කාපු එකා.
Great explanation mr.Sepal👍💯💯💯🧭💪🇱🇰🏴
මූණු පෙන්වන්න ඕන, නැත්තම් තව විනාශ කරනවා ඕකුං 😢ජයවේවා ❣️ Yellow pet's ලා ගැන අනාවරණය කරන්න ජයවේවා 👍
මාලීමාවට කෝටියක් 🧭🧭🧭
කට්ට්ටියම එකතු කරලා මහන කරමු සසර කතරින් එතෙර වෙන්න කියලා ...
ම්හින්තලේ
සෙපාල් අයිය ඉස්සර වගේ රැවුල දිගට වවල හිටියනම් ලස්සනයි ඔබේ මෙහෙවර අගය කරමි 👍👍👍👍👍
Well said bro
ඔඛ අපට ශක්තියයි
කෝමේ ගනින්වහන්සේලා ගිහියෝ දෙනධානෙ වලදා සීලෙ රැකගෙන යහපත් විදිහට ජීවත් වෙන්න.අනුන්ගෙ රෙදි හොදන්න යන්න එපා.නැතිනම් ඉවසීමේ සීමාව නැති වෙයි.
අපි මේක හරි විදිහට වෙනස් කරමු♥️🧭🙏🏼🇱🇰👍🏽
අනුර සහෝදරයා වැඩ පටන් ගමු😢🥹🙏🙏🙏❣️
කන්න දෙන්න බැරුව පන්සලට පූජා කරපු අවජාතකයන්ගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා .
❤❤🎉🎉😢😢
මාලීමාවට කෝටියක් ගන්නේ මේ පාර ...14....
නියම වැඩසටහන සේපාල් අයියේ.....මුන්ට මේවා පාරා වලල්ලක් වෙනවා නියතයි.....
බඩගෝස්තරවාදීන් දැනුත් බයවෙලා ඇත්තේ ,මාලිමාවට ජය ❤
Sepal sahodaraya oba kala sewaya etha uthum .jathiye pranamaya ❤❤❤❤❤❤❤
සේපාල. මහාත්තයෝ. ඩබල්. පොකටි. සමග. නියමයි. රැවූල. නමූත්. ටිකක්. කෙටිටූ. වූණානමි. නියමයි. මටනමි. පේන්නේ. පිදොල්. කැස්ත්‍රෝ. වගේ.
Jayawewa
අද කතාව මරු සේපාල් මහත්මා. Super...
Maru 😍
❤මරු
Budusaranai mahathmayata jayaniyathi budusarani 🙏🙏🙏🙏🙏🙏
Sepal ❤සහෝදරයා ඔබ හරි. පින්තුරයවත් දකින්නට ප්‍රර්ථනා නොකරමු. පුතානෝටම ගැලපෙන එකෙක්. පුතානෝ කට ඇරියත් ඔයිට වඩා ලොකු වෙනසක් නැහැ.
වෙනදටත වඩා සතුටක් සැහැල්ලු වක් තීයෙනව.. සමහර ඇඟේ තිබුන ලෙඩත් සුව වෙලා වගේ දැනෙනව.අතේ මිටේ සතේ නැතත් බය ගතියක් නැහැ.සැහැල්ලු වක් දැනෙනව.ඒ... තමයි වීශ්වාසය....තක්කඩි න්ට නොරැවටී හොරැන්ට හසු නොවී..නිවැරදි මාර්ගයක යන මිනිස්සු එක්ක එකතු වුනාම දැනෙන්නෙ පුදුම සතුටක්. මාලිමාවට කෝටියක් මේ මහ මැතිවරණයෙන් ආසන 150 ක් ලබා ගමු 🤜💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪✌
Thank you amazing work 🎉❤🙏🏻🙏🌹
සාර්ථක පාලනයක් උදෙසා කැපවෙමු
නියම ය් සුපිරිය් විග්‍රහය.තවත් බලපොරොත්තු වෙමු
ඇත්ත කතාව සල්ලිවලට අසූච් උනත් කන සමහර ච්වරඩාරින් ගැන හරිම කනගාටුදායකයි
සේපාල් මහත්තයා,ඔබ මේ කරන විදග්ධ,මාධ්‍ය මෙහෙවර පිළිබඳව,මා,ඔබට මුලු හිතින්ම මගේගෞරවය පිරිනමනවා. මගේ ලක් මෑණියන්දෑ වැටී සිටි මඩ ගොහොරුවෙන්බේරාගැනීමට ඔබේඋරදීම. විශිෂ්ටයි!,අපේ ආචාරය!අපේ සෙනෙහසත්,ඔබට ස්තුතියි ඔබට ලක්,මවවෙනුවෙන්!
මේ කතාව අහන්න සලස්වනවනම් ඡන්දෙට කරන මීටින් 1000කට වඩා මාලිමාවට ජනතාව කතිරය ගහවි මේ කතාව අහල. සත්‍යය තේරුම් කරල දුන්නට ඔබට ජය.
ඔබේ කතාවට එකගයි ඔබට රටට ජයවේවා ❤️❤️❤️❤️
Malimawata jayawewa ❤️❤️❤️
It is good that you brought this to the public as a reminder.
ඔබගේ ආසනයෙන් වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් මාලිමාවෙන් යවමු ඔබගේ දරුවාට ආදරේ නම් ඔබ ඒ රටට ආදරේ නම් අපි ඉපදුන මේ මහ පොළොවට ආදරේ නම් එකට එක්වෙන්න
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👍👌👌👌👌👌
❤ගොඩක් හාමුදුරුවරු NPP එකට විරුද්ධ උනේ ඒ අය ඇත්තටම වැරදි ඒ අයගේ නඩු,පත්තු වෙන නිසා ජාතියට යහපතක් වෙන තීරණවලට විරුද්ධ වුණා.😇😊🤢🤢🤮
You are very smart today. Thanks for letting us be happy and knowledgeable. God bless you Sepal. ❤️❤️❤️
ඕකගේ සිවුරු ගැලවීම ට යෝජනා කරමි!
සේපාල් ඕවට කියන්නෙ දිට්ඪධම්ම වේදනීය අකුසල කර්ම කියල දැං ඉතිං විදවන්නයි තියෙන්නෙ😢
මොලේ අවුල්වෙල අපිදන්නව කවුද කියා
SEPAL ❤❤❤❤❤❤❤
හැබැයි සේපාල් සහෝදරයා මේ වගේ හොර ඝණයන් නිසා පන්සල් වලට යන එක මිනිස්සු කොහොමත් නතර කරයි..
Ella aiya ❤
#මාලිමාවටකෝටියක්#අපිනෙචන්දෙදෙන්නෙ
👍👍👍👍👍👍👍
සිරිලක .සිරි ලංකාව මෙම වෙනස ම අපෙ රටට සිදුවුනු ව්ශාල.යහපතක් .නියම බුදු .දහම මතු වෙන බව ව්ශ්වාසයි .කාට.කාටත් .එතකොට වෙනස.පෙනෙවි.
චන්දෙ දීපු මිනිස්සුන්ට වැන්දත් පවු නෑ. මේ රට ගොඩ ගත්ත අපේ මිනිස්සු .. ජය වේවා අපේ රටට .... ❤
පාර්ලිමේන්තු මැතිවරනය ඉවර වෙනකමි තව ටිකක් ඉවසමු අපිට විස්වාසයි මේක හරි විදිහට වෙනස් කරමු
ගොඩක් හාමුදුරුවරු NPP එකට විරුද්ධ උනේ ඒ අය ඇත්තටම වැරදි ඒ අයගේ නඩු,පත්තු වෙන නිසා ජාතියට යහපතක් වෙන තීරණවලට විරුද්ධ වුණා.😇😊🤢🤢🤮
❤දේශපාලන විද්‍යාවේ කෙලවර,දේශපාලනයේ තියෙන වාදවල ගොඩක් තියෙන්නේ බුද්ධ වචනයේ සංකල්ප, ධර්මයේ විනයේ ගොඩක් කොටස්.උදා:කර්ම පල, හේතු පල, සමානාත්මතාවය,මුදිතාව, බෝදි සත්ව සංකල්ප, සාධාරණත්වය,යුක්තිය, සුදුස්සාට සුදුසු තැන දීම.😊🙏🧡
සේපාල් මහත්තයෝ ඩබල් පොකට් සුපිරි..
Me too definitely like to dabble pockets ❤🧭🧭🧭💯🇱🇰🏴👍
අපේ රටේ මුර කනු දෙක සේපාල් සර් සහ භාරත සර් ජයවේවා
අපි කෑම කන වෙලාවට ඔයාගේ කතා අහ අහ තමයි කන්නේ . ඉතින් බඩ විතරක් නෙමෙයි හිතත් පිරෙනවා. මොලෙත් වැඩෙනවා. අපේ පෙර පිනකට ලැබුණු දායාදයක් සේපාල් .ඔබටත් ඔබේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි !
සේපාල් මහත්මයා ඔබ මේ කරන දැනුවත් කිරීම දිගටම කරගෙන යන්න .. ජනතාවට ජය 💪
ඉදිරි පාර්ලිමේන්තුවේදී මාලි මහාවට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුව ඉතා පිරිසිදුභාවයට පත් කරමු 🙏🙏🙏🙋❤️
අපේම ගමේ දරු දැරියෝම පාර්ලිමේන්තුවට යවමු මේ ශ්‍රී ලංකාව ගොඩනගන්න එකට එක් වෙමු මාලි මාවට ඡන්දය දීලා ඔබගේ ආසනයේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් මාලි මාවෙන් යවමු පාර්ලිමේන්තුවට ස්තූතියි 🙏🙏🙋❤️🙋
සේපාල් සහෝදරයා මම අහපු මම දැකපු. ලස්සනම වැඩසටහන තමා මේක සුපිරි මේ වැඩසටහන බැලුවොත් ඔය හතරදෙනාම ආපහු මහන වෙනව😂
සේපාල් සහෝදරයා, ඔබේ හැම වැඩසටහනක්ම අපි බලනවා. ඒවා හරිම අර්ථවත්, සත්‍ය දේවල් පැහැදිලිවම ඔබ ප්‍රකාශකරනවා.
ඔබට ස්තුතියි.
ඉවසිලිවන්තව,පැහැදිලිව සේපාල් මහත්මයා කතා කරනවා.ස්තුතියි ඔබට.
ඔබගෙ මෙහෙවර අගය කරමි ❤❤❤❤❤❤
කියන්න තියෙන්නේ එක දෙයයි අහිංසක මිනිසුන්ගේ දන් ගිලලා තෙල වැඩි උන තක්කඩි
අපේ උතුම් බුද්ධ චිවරයට කරන අපරාධයක්
සේපාල් සහෝදරයා, මේවා මිනිසුන්ට දැන් අසන්නට සැළසීම හරිම ප්‍රයෝජනවත්. මිනිසුන්ට ඉක්මණට අමතක වෙනවා.
88,89 නිර්මාතෘන් ජේආරා,රනිලා,පේමදාස ලා.මේ පින් බිමේ ප්‍රජාතන්ත්‍රවාදය වළදැමූමට දායක වුවන්.
අප්පටසිරි සෙපාල් අයියා ඹයත් අනූර සහොදරය වගේ සර්ට් අදිනව. හොර ගෙඩ්ය . ඹබ කරන මෙහෙවර අගය කරනව
😂😂😂
@kumara:- ඇයි, රැවුල කපලා කොන්ඩෙ වෙනස දැක්කෙ නැද්ද හරිනි අගමැති වගේ ද ? දැන් දිසාගත පාර වෙනස්නෙ .
Raula trim karala konde kotata kapuwa nam Maru.
AKD is a trend setter
100% එකගයී ..Thank you Sepala ..respect ..🌹🙏🤝👍
ජනාධිපති අනුර සහෝදරයාට ශක්තිමත් ආන්ඩුවක් සෑදීම සදහා පාර්ලිමේන්තු ආසන 150කට වඩා ලබාදීමට වැඩ කරමු. මාලිමාවට චන්දය දෙමු. මහජනතාවට ජයවේවා.
ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤
අනුර සහෝදරයා මුලින්ම යා යුත්තේ මිහින්තලා පුද බිමටයි... මුන්ගේ මාන්නය වට්ටලාම් දමන්න ඕනි...!!! ❤
එපා එපා , පෙරේතයා ආයෙත් නටන්න පටන් ගනී , බුදු අම්මෝ පිරිත් නූල කැඩුවෝඕඕඕ..කියලා .
අනිවා යා යුතුයි. මිහින්තලේ නායක උන්නාන්සේගේ සැකය දුරු කරීම පිණිස ජනාධිපති තුමන් මිහින්තලය පුදබිම වැඳපුදාගත යුතුයි
",නවතින්න අනුර !"
" ස්වාමීනී මම තඹුත්තේගම සිට ලයිට් බිල් ගෙවීමට නොව ඔබට ඥානය ලබාදීමට පැමිණියෙමි"
😂
සුපිරි 😂😂😂😊
Ammo eka💔😂
😂😂😂😂niyamai❤❤❤❤
පාර්ලිමේන්තුව මැතිවරණයේදී ඉතා ඉහළින් ලොකු ප්‍රතිශතයකින් මන්ත්‍රී ආසන අදිනවා අපේ රටට ආදරය කරන හැමෝම එකට එක්වෙමු
මේවගේ චීවරධාරීන් නිසායි මිනිස්සු පන්සලෙන් ඈත් වෙන්නේ.
සහතික ඇත්ත සහෝදරයා
❤දේශපාලන විද්‍යාවේ කෙලවර,දේශපාලනයේ තියෙන වාදවල ගොඩක් තියෙන්නේ බුද්ධ වචනයේ සංකල්ප, ධර්මයේ විනයේ ගොඩක් කොටස්.උදා:කර්ම පල, හේතු පල, සමානාත්මතාවය,මුදිතාව, බෝදි සත්ව සංකල්ප, සාධාරණත්වය,යුක්තිය, සුදුස්සාට සුදුසු තැන දීම.😊🙏🧡
Sepal මහත්මයාණෙනි ඔබෙ මෙහෙවර රට වෙනුවෙන් ඉතා ඉහලයි.❤❤❤❤❤
ඔබතුමාට ජයවේවා කවුද මේ චීවරධාරියා කවුද මේ චීවරධාරියා
November 15 මේ Set එක යළිත් මහණ කරමු සේපාල්
සහෝදරයා.
සේපාල් සහෝදරයා අපි කවදා හරි නිවනට ගියත් මේ බොරු කියන හිමිවරු කවදා නිවනට යයි කියලද හිතන්නෙ. ධර්මයට පිටුපෑ හාමුදුරුවරු ගැන හරිම කණගාටුයි.
කොන්ඩේ බැදලා ඩබල් පොකට් සර්ට් එකටයි හැඩ සේපාල මහත්තයා ❤
_ඩබල් පොකැට් ඔබටත් හැඩය._
But with old hairstyle
❤❤❤
Me too like a double pocket and president Anura is my real brother 💯💯💯🧭🧭🧭💪🇱🇰🏴👍
ඔබතුමා හරි යට්ම හරි ඔබට අපේ අචල ස් තුති ය ❤❤❤ ,
මාලිමාවට තුනෙන් දෙකක බලයක් දීලා රට පොහොසත් කර ජීවිතය ලස්සන කරගමු
ඒ මුහුණු අපිට හොදට මතකයි 😂
❤❤❤❤ සේපල් අයියා ඔයාගෙ හෙලිදරවිව සුපිරි ❤❤❤❤❤❤❤
චන්දෙ කැඩුනා සහෝදරයා සමන්ත විද්‍යාරත්න සහෝදරයා කිව්වා හිරු ඇතුළු ජඩ මාධ්‍ය ලක්ෂ 15 චන්ද නැති කරා කීවා ඇත්ත ඒක
ඔබ සැබෑවටම දියුණු මිනිසෙකි, සේපාල,
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඔබගේ පැහදිලි කිරිම් ඉතා අනර්ඝයි, 🙏👍
එන්න එන්නම වැඩ සටහන් තව තවත් ලස්සන වෙනව. ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.❤❤❤❤❤❤❤❤
සේපාල් ඔයානම් මරු අප්ප.
දැන් Double pocket වගේ අදින්නේ..
Very excellent your speech. God bless you.
උන්ගේ හඩ ඇහෙනකොටත් අප්පිරියයි මාලිමාවට ජයවේවා ❤❤❤
මුන්ගේ හඩින් අපි අදුරනවා yellow pets ලා කියලා මුසාවාදා විදිනවා!!!
ඩබල් පොකට් තමයි දැන් ට්‍රෙන්ඩ් එක ❤❤❤❤
නීතිමය පියවර අනිවාර්යයෙන්ම ගත යුතුයි සමහරු ජන්දය නොදීමෙන් එය පැහැදිලි යි
පරණ දේශපාලනය අහෝසියි. දැන් එනවා නම් සේවයක් කරන්න බලන් එන්න නැත්නම් ගෙදර ඉන්න අතේ තියෙන සල්ලි ටික නාස්ති කර ගන්නේ නැතුව.😂😂. ජයවේවා අපේ රටට.
සුපිරි වීඩියෝ එකක් සේපාල් ❤❤❤❤❤❤
මුන් සේරම මේ පාර ගෙදර තමයි අැයි අපිනේ ජන්දදෙන්නේ!
අපිත් හොයනවා ඩබල් පොක්ට් ජය වේවා
N.p.p 165+parliament ❤❤❤❤sepal ❤❤❤❤❤❤
සේපාල් 👍👍👍☸️😇🤔❤
ජය වේවා
යමි කොටසක් විශ්වාස කරා! ඒකයි අනුර සහෝදරයාට 50% ගන්න බැරි උනේ! හැබැයි දැන් රටෙි තියෙන තත්වය ජනතාව ඇස් දෙකෙන්ම දැක්ක ! ජාතිද්‍රෝහිින් කිවිවෙ සාහසික බොරු කියල දැන් ජනතාව 100% ක්ම තේරුම් ගත්ත! දැන් ඒ යමි පිරිසක් ඉන්නවනම් උන් කියපු ඒ පටිටපල් බොරු වලට රැවටුණු , දැන් අවි අමෝරගෙන ඉන්නෙ වරෙන්කො මහ චන්දෙට තොපි , අමිමට කෙලවලම ගන්නං කියල ! මං දන්න ගොඩ දෙනෙක් ඉන්නවා ජනාධිපතිවරණයෙදි රනිල්ටයි සජිත්ටයි දිිපු හැමෝම මහ චන්දෙදි මාලිමාවට චන්දෙ දාන්න !!!
සජිත්ට කෙලවුණෙත් ඔය වගේ ගනින්නාන්සේලා හින්දා තමා ඔය සිවුරු මුදලාලිලා මුළු සාසනයෙන් කොන් කරලම දාන්න ඕන
ලිට්රෝ ගෑස් වලින් හොරා කාපු එකා.
Great explanation mr.Sepal👍💯💯💯🧭💪🇱🇰🏴
මූණු පෙන්වන්න ඕන, නැත්තම් තව විනාශ කරනවා ඕකුං 😢
ජයවේවා ❣️
Yellow pet's ලා ගැන අනාවරණය කරන්න ජයවේවා 👍
මාලීමාවට කෝටියක් 🧭🧭🧭
කට්ට්ටියම එකතු කරලා මහන කරමු සසර කතරින් එතෙර වෙන්න කියලා ...
ම්හින්තලේ
සෙපාල් අයිය ඉස්සර වගේ රැවුල දිගට වවල හිටියනම් ලස්සනයි ඔබේ මෙහෙවර අගය කරමි 👍👍👍👍👍
Well said bro
❤දේශපාලන විද්‍යාවේ කෙලවර,දේශපාලනයේ තියෙන වාදවල ගොඩක් තියෙන්නේ බුද්ධ වචනයේ සංකල්ප, ධර්මයේ විනයේ ගොඩක් කොටස්.උදා:කර්ම පල, හේතු පල, සමානාත්මතාවය,මුදිතාව, බෝදි සත්ව සංකල්ප, සාධාරණත්වය,යුක්තිය, සුදුස්සාට සුදුසු තැන දීම.😊🙏🧡
ඔඛ අපට ශක්තියයි
කෝමේ ගනින්වහන්සේලා ගිහියෝ දෙනධානෙ වලදා සීලෙ රැකගෙන යහපත් විදිහට ජීවත් වෙන්න.අනුන්ගෙ රෙදි හොදන්න යන්න එපා.නැතිනම් ඉවසීමේ සීමාව නැති වෙයි.
අපි මේක හරි විදිහට වෙනස් කරමු
♥️🧭🙏🏼🇱🇰👍🏽
අනුර සහෝදරයා වැඩ පටන් ගමු😢🥹🙏🙏🙏❣️
කන්න දෙන්න බැරුව පන්සලට පූජා කරපු අවජාතකයන්ගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා .
❤❤🎉🎉😢😢
මාලීමාවට කෝටියක් ගන්නේ මේ පාර ...14....
නියම වැඩසටහන සේපාල් අයියේ.....
මුන්ට මේවා පාරා වලල්ලක් වෙනවා නියතයි.....
බඩගෝස්තරවාදීන් දැනුත් බයවෙලා ඇත්තේ ,මාලිමාවට ජය ❤
Sepal sahodaraya oba kala sewaya etha uthum .jathiye pranamaya ❤❤❤❤❤❤❤
සේපාල. මහාත්තයෝ. ඩබල්. පොකටි. සමග. නියමයි. රැවූල. නමූත්. ටිකක්. කෙටිටූ. වූණානමි. නියමයි. මටනමි. පේන්නේ. පිදොල්. කැස්ත්‍රෝ. වගේ.
Jayawewa
අද කතාව මරු සේපාල් මහත්මා. Super...
Maru 😍
❤මරු
Budusaranai mahathmayata jayaniyathi budusarani 🙏🙏🙏🙏🙏🙏
Sepal ❤සහෝදරයා ඔබ හරි. පින්තුරයවත් දකින්නට ප්‍රර්ථනා නොකරමු. පුතානෝටම ගැලපෙන එකෙක්. පුතානෝ කට ඇරියත් ඔයිට වඩා ලොකු වෙනසක් නැහැ.
වෙනදටත වඩා සතුටක් සැහැල්ලු වක් තීයෙනව.. සමහර ඇඟේ තිබුන ලෙඩත් සුව වෙලා වගේ දැනෙනව.
අතේ මිටේ සතේ නැතත් බය ගතියක් නැහැ.
සැහැල්ලු වක් දැනෙනව.
ඒ... තමයි වීශ්වාසය....
තක්කඩි න්ට නොරැවටී හොරැන්ට හසු නොවී..
නිවැරදි මාර්ගයක යන මිනිස්සු එක්ක එකතු වුනාම දැනෙන්නෙ පුදුම සතුටක්.
මාලිමාවට කෝටියක් මේ මහ මැතිවරණයෙන් ආසන 150 ක් ලබා ගමු 🤜💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪✌
Thank you amazing work 🎉❤🙏🏻🙏🌹
සාර්ථක පාලනයක් උදෙසා කැපවෙමු
නියම ය් සුපිරිය් විග්‍රහය.තවත් බලපොරොත්තු වෙමු
ඇත්ත කතාව සල්ලිවලට අසූච් උනත් කන සමහර ච්වරඩාරින් ගැන හරිම කනගාටුදායකයි
සේපාල් මහත්තයා,ඔබ මේ කරන විදග්ධ,මාධ්‍ය මෙහෙවර පිළිබඳව,මා,ඔබට මුලු හිතින්ම මගේගෞරවය පිරිනමනවා. මගේ ලක් මෑණියන්දෑ වැටී සිටි මඩ ගොහොරුවෙන්බේරාගැනීමට ඔබේඋරදීම. විශිෂ්ටයි!,අපේ ආචාරය!අපේ සෙනෙහසත්,ඔබට ස්තුතියි ඔබට ලක්,මවවෙනුවෙන්!
මේ කතාව අහන්න සලස්වනවනම් ඡන්දෙට කරන මීටින් 1000කට වඩා මාලිමාවට ජනතාව කතිරය ගහවි මේ කතාව අහල. සත්‍යය තේරුම් කරල දුන්නට ඔබට ජය.
ඔබේ කතාවට එකගයි
ඔබට රටට ජයවේවා ❤️❤️❤️❤️
Malimawata jayawewa ❤️❤️❤️
It is good that you brought this to the public as a reminder.
ඔබගේ ආසනයෙන් වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් මාලිමාවෙන් යවමු ඔබගේ දරුවාට ආදරේ නම් ඔබ ඒ රටට ආදරේ නම් අපි ඉපදුන මේ මහ පොළොවට ආදරේ නම් එකට එක්වෙන්න
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👍👌👌👌👌👌
❤❤❤
❤ගොඩක් හාමුදුරුවරු NPP එකට විරුද්ධ උනේ ඒ අය ඇත්තටම වැරදි ඒ අයගේ නඩු,පත්තු වෙන නිසා ජාතියට යහපතක් වෙන තීරණවලට විරුද්ධ වුණා.😇😊🤢🤢🤮
You are very smart today. Thanks for letting us be happy and knowledgeable. God bless you Sepal. ❤️❤️❤️
ඕකගේ සිවුරු ගැලවීම ට යෝජනා කරමි!
සේපාල් ඕවට කියන්නෙ දිට්ඪධම්ම වේදනීය අකුසල කර්ම කියල දැං ඉතිං විදවන්නයි තියෙන්නෙ😢
මොලේ අවුල්වෙල අපිදන්නව කවුද කියා
SEPAL ❤❤❤❤❤❤❤
හැබැයි සේපාල් සහෝදරයා මේ වගේ හොර ඝණයන් නිසා පන්සල් වලට යන එක මිනිස්සු කොහොමත් නතර කරයි..
Ella aiya ❤
#මාලිමාවටකෝටියක්
#අපිනෙචන්දෙදෙන්නෙ