ආත්‍රයිටිස් රෝගය තියෙනවද බලන්නෙ මෙන්න මේ පරීක්ෂණ වලින් | Tests to Identify Arthritis

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 28

  • @buddhimadusanka3798
    @buddhimadusanka3798 5 днів тому

    Doctor, මම ගැස්ටික් වලින් ගොඩක් දුක් විදලා බැරිම තැන, ආයුර්වේද ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා, දැන් මට ආතරයිටිස් රෝග ලක්ෂණ සැලකිය යුතු මට්ටමින් පෙන්නනව⁣. මම gastrologist පෙන්නුවම, මුලින්ම probiotic කොස් එක පටන් ගත්තා. මොකද මගේ කොන්ඩෙත් යනවා සහ, මම Europil antibiotic කොස් එක කරපු නිසා. දැන් නම් ගොඩක්ම අමාරුයි. තාම සතියයි probiotic කොස්. මට උපදෙස් ටිකක් අවශ්‍යයි. දැන් නිදාගන්න බැ අත් හිරිවැටෙනවා. මාස දෙකකින් තමා ඩොක්ට මේ විඩීයෝ එකේ කිව්ව CRP test කරන්න කිව්වේ

  • @patriciafernaldo569
    @patriciafernaldo569 4 години тому

    විෙද්‍යාදය තුමා ani හෝ දැනුවත් කිරීමේ aka obatuma ta jase පිහිටයි

  • @NirmalaU-s9t
    @NirmalaU-s9t 2 місяці тому

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි ,මෙම දැනුවත් කිරීමට.

    • @amarnamedserve
      @amarnamedserve  2 місяці тому

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @ramaniw1637
    @ramaniw1637 Рік тому +2

    Very informative ❤

  • @nilminikoralage-p8h
    @nilminikoralage-p8h 7 днів тому

    Doctor SLE..haduna Ganna ona test okkoma lankawe thibeda..monawada kopamanakalayak yanawada test valata kawda hodama doctor kiyala kiyanawada please doctor..

  • @sahanjayasuriya9341
    @sahanjayasuriya9341 Рік тому +1

    Godak watinawa sir ! 🙏
    Thank you!

    • @amarnamedserve
      @amarnamedserve  Рік тому

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට.

  • @prabhash2650
    @prabhash2650 Рік тому

    සර්, මගේ අප්පච්චිගේ අක්කට ආතරයිටිස් රුමටොයිඩ් (ඇගිලි පුරුක් නැවී හැකිලීම, ) තත්වය තියලා අවුරුදු 4ක් විතර වේදනා විදලා මැරුනා. මගේ අප්පච්චිටත්(අවු67) මටත්(31) බලපෑමක් තියෙන්න පුලුවන්ද

  • @patriciafonseka5172
    @patriciafonseka5172 Рік тому

    සර් Methotrexate බෙහෙත ගැන විඩියෝවක් කරන්න .

    • @amarnamedserve
      @amarnamedserve  Рік тому

      ආත්‍රයිටිස් රෝගයට භාවිතා කරන ප්‍රධාන බෙහෙතක් | සති පෙත්ත හෙවත් Methotrexate #arthritistreatment
      Link : ua-cam.com/video/IEWCplPehpY/v-deo.html

  • @wajra-wp3qe
    @wajra-wp3qe Рік тому +1

    මම ඉන්නේ රට ඩොක්ටර් මට හොස්පිටල් ඒකෙන් කිව්වා අතරයිට්ස් තියනවා කියලා හන්දි සේරම ඉදිමෙනවා දැන් කොන්දට ඇවිත් වෙන්න ඇති මට පුදුම වේදනාවක් තියෙන්නේ මේ ගෙදර වැඩ කරන්න බැ කොන්ද නවන්න බැ අනේ ඩොක්ටර් මේකට මොකද කරන්නේ 😭

    • @kumeeperera1898
      @kumeeperera1898 8 місяців тому

      ඔබ බෙහෙතක් කර ගත්තාද.. විස්තර ටිකක් කියන්න.. Pl..

  • @rishinishi7442
    @rishinishi7442 2 місяці тому

    සර් මට අවුරුදු 10ක ඉදන් මගේ දනිස් ඉදිමීම තිබුනා den හොඳට ටම වැඩි අක්මාවේ තෙල් තිබුනා den අක්මාවේ තෙල් අඩු යි ඒත් හන්දි අමාරු ගොඩක් වැඩියි බෙහෙත් ගත්තා ත් බෙහෙත් වල මිල අධික නිසා den කිසියම් බෙහේතක් නෑ මට ඔබ තුමා ව මුන ගැසිමට පුලුවන්ද 🙏🙏🙏🙏🙏

    • @amarnamedserve
      @amarnamedserve  2 місяці тому

      For Inquiries : 076 240 8127
      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8

  • @sunilshantha5531
    @sunilshantha5531 Рік тому +1

    Docdor. Koheda inne. Vestara. Dana ganne kohomada

    • @amarnamedserve
      @amarnamedserve  Рік тому +1

      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
      For Inquiries : 071 805 9815
      E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION
      Check Description for more Details.

    • @rukshikakulathunga9094
      @rukshikakulathunga9094 Рік тому +1

      @@amarnamedserve doctor api ta berida doctewa goverment hospital ake de treatment kara ganna.

    • @kumudunisadamali1925
      @kumudunisadamali1925 Рік тому

      Doctor mage belle wadanawa tiyanawa konde kakkuma enawa athe agili idimenewa hospital cilinik yanawa ath mata visadumak ne daruwo tunek innawa mata karanna oni mokakda

    • @kumudunisadamali1925
      @kumudunisadamali1925 Рік тому

      Piles piliturak denne

    • @Nethmi-m7m
      @Nethmi-m7m 5 місяців тому

  • @niranjalakumari292
    @niranjalakumari292 4 місяці тому

    Denuwat..kalata.godak.pin.doctor

    • @amarnamedserve
      @amarnamedserve  4 місяці тому

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @ireshaekanayaka7960
    @ireshaekanayaka7960 Рік тому +1

    Doctor koheda inne

    • @amarnamedserve
      @amarnamedserve  Рік тому

      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
      For Inquiries : 071 805 9815
      E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION
      Check Description for more Details

  • @nayanajayanthi4335
    @nayanajayanthi4335 Рік тому

    🎉🙏❤👍

  • @nipunsanjula3676
    @nipunsanjula3676 Місяць тому

    සර් මම බයික් එකෙන් වැටිලා දකුනු කකුලේ මහපට ඇගිල්ල නැවේන්නේ නැතිව ගියා ස්නායු වැඩ දැන් බගයක් නැවේනවා ඇගිල්ල හයි වේන තැනිම් ඉදිමිලා යටින් කැක්කුම එනව සමහර දවස් වලට xray බැලුවා ප්‍රශ්නයක් නැ සමහර වේලවට කැක්කුම එනවා😢