මහ සඟරුවනේ ආශීර්වාදය ජනපතිට | Rupavahini News

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 133

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Місяць тому +43

    ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව මෙරටෙහි පිහිට එනවා ඒවගේම මහා සංඝයා වහන්සේ ලා ⁣අනුශාසනා අවවාද රටට අවැසි මොහොතක් එබැවින් යහපතක් මිස අයහපතක් සිද්ධ නොවෙත්වා අපගේ ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා ප්‍රාර්ථනා කරමි තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💅💅💅💅💅

    • @SamieGomes-np9ie
      @SamieGomes-np9ie Місяць тому +1

      ඔයාලගේ බන දෙවිදත්තරලට හොදයි.රට තවත්
      පුපාතයටදාන්න සූදානම් වෙන මේ අයගෙන් රට බෙරගන්න කාලේ
      ඇවිල්ලා. රටට දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙවා

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 Місяць тому

      @@sarojikajayamini227 මරු සංඝ 🤣🤣🤣🤣🤣🤣

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc Місяць тому +21

    ජයවේවා රනිල් ජයවේවා රනිල් ජයවේවා රනිල් ජයවේවා රනිල් ජයවේවා රනිල් ❤

  • @Feathers59
    @Feathers59 Місяць тому +17

    ගරු ස්වාමීන් වහන්සේලාට නමස්කාර වේවා!!!

  • @perera5727
    @perera5727 Місяць тому +23

    බුදු වේවා, ශ්‍රී ලාංකීය ජනතාව ට දුන් ආකර්ෂණීය දහම් දෙසුම.

  • @aribro2830
    @aribro2830 Місяць тому +39

    පින්වත්,ගරුතර ස්වාමීන් වහන්සේලා රටේ අවශ්‍යතාවය හොඳින්ම හැඳින ගෙන ඉදිරිපත්වීම ඉතා අගය කොට සලකමි.☸️

    • @priyanthapushpakumara2852
      @priyanthapushpakumara2852 Місяць тому

      ඉතුරු ටිකත් විකුනල තවපාරක් මහබැන්කුවට ගහන්න කියල ආශිර්වාද කරමු

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 Місяць тому

      අනිවාර්යයෙන්ම.

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 Місяць тому

      ​@@priyanthapushpakumara2852සුනිල් හඳුන්නෙත්ති සභාපතිත්වය දරපු මහ බැංකු කොමිෂන් වාර්තාවෙ කොතනකවත් රනිල් වික්‍රමසිංහ මහතා වංචාවක් කළ බවට සඳහන් කරලා නෑ. පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය කළ යුතුයි.

  • @lathalatha496
    @lathalatha496 Місяць тому +20

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා

  • @champikaranjani-b3g
    @champikaranjani-b3g Місяць тому +7

    පින්වත් ස්වාමීන් වහන්සේලා ට තෙරුවන් සරණයි

  • @maithridisanayake6030
    @maithridisanayake6030 Місяць тому +13

    Sadu sadu sadu sadu sadu sadu theruwan saranai Ranil wicramasighe is the best ❤❤❤❤❤ Rahasin Ranilta

  • @anomaicheong2193
    @anomaicheong2193 Місяць тому +17

    DEAR LORD 🙏🇱🇰🇮🇱 BLESS OUR PRESIDENT AND KEEP KEEP PRESIDENT RANIL. AMEN. 🎉❤🇱🇰🙏🙏🙏

  • @suniljayawickrama9665
    @suniljayawickrama9665 Місяць тому +22

    නිහඩ චන්දයට වටිනා උත්තේජනයක් සකළ ශ්‍රි ලංකා වාසි මහා සංඝ රත්නයේ ආසිරිවාදය ජනාධිපතිතුමාට .ජයෙන් ජයම උදා වේවා !.

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Місяць тому +13

    රට වෙනුවෙන් ඉදිරිපත් වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලුම සත් පුරුෂයන්ට ස්තුතියි. දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් රනිල්ට සහාය දෙමු රට වෙනුවෙන් රනිල්ට ඉඩදෙමු මේ වෙලාවෙ රනිල් විතරයි

  • @aribro2830
    @aribro2830 Місяць тому +43

    ලොවම පිළිගත් විශිෂ්ඨ, පරිණත නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එක්ව අපේ රට ඉදිරියටම ගෙන යමු 💜

  • @kanthikandanaarachchi4996
    @kanthikandanaarachchi4996 Місяць тому +7

    Jaya wewaa ranil janadipathi thumani❤❤❤❤

  • @ranjanik9774
    @ranjanik9774 Місяць тому +3

    Ananta Budu guna balaya labewa 🌺 janadipati Ranil wikramasinge matitumani jayen jayama wewa 💚🇱🇰💚🇱🇰💚utum obatumata niduk nirogiwaewa Inna labewa ☸️💜

  • @aminduviraj6551
    @aminduviraj6551 Місяць тому +38

    රට වෙනුවෙන් අපි රනිල් ව ජනාධිපති කරමු.

    • @truthcanneverbehidden6544
      @truthcanneverbehidden6544 Місяць тому

      රනිල්ට මේවානම් පුලුවන්😂😂
      01. ජපන් සමාගමකින් අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ නිමල් සිරිපාල ද සිල්වාට නැවත ඇමතිකම දෙන්න රනිල්ට පුළුවන් 🇯🇵
      02. ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ හැකි ප්‍රති ත්‍රස්ත පනත ගෙන එන්න රනිල්ට පුළුවන් 🥷
      03. සමාජ මාධ්‍ය නියාමන පනත ශ්‍රේෂ්ඨ අධිකරණයේ නියෝග වලට පිටින් යමින් සම්මත කරගන්න රනිල්ට පුළුවන් 👨‍⚖
      04. රෝහිත අබේගුණවර්ධන COPE කමිටුවේ සභාපති ලෙස පත් කරන්න රනිල්ට පුළුවන් 📿
      05. ව්‍යවස්ථාදායකය සභාවේ නිසි අනුමැතියකින් තොරව අධිකරණයෙන් වරදකරු වූ කෙනෙක්ට පොලිස්පතිකම දෙන්න රනිල්ට පුළුවන් 👮‍♂️
      06. "යුක්තිය" නමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන ආකාරයෙන් මාධ්‍ය සංදර්ශන පවත්වන්න රනිල්ට පුළුවන් 🔫
      07. බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ කෙහෙලිය ඉල්ලා අස්වෙන තුරු ඉවත් නොකර ඉන්න රනිල්ට පුළුවන් 💉
      08. ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ගිය ඇමතිව ඉවත් කරන්න රනිල්ට පුළුවන් 🏏
      09. පාර්ලිමේන්තු දූර අහිමි වූ හරීන් සහ මනූශට ජනතා බදු මුදලින් වැටුප් ගෙවන ජනාධිපති උපදේශක තනතුරු දෙන්න රනිල්ට පුළුවන් 🐸
      10. තරුණ සේවා සභාවේ සම්පත් මැතිවරණයට වාසි සහගත වන ආකාරයෙන් යොදාගන්න රනිල්ට පුළුවන් 😮‍💨
      11. ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙන බව කියමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරන්න රනිල්ට පුළුවන් 🐘
      12. හිතවත්තු 80කට ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන ජනාධිපති උපදේශක තනතුරු දෙන්න රනිල්ට පුළුවන් 🐮
      13. පළාත් පාලන මැතිවරණ කල් දැමීමෙන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න රනිල්ට පුළුවන් ☠️
      14. ටෙන්ඩර් පටිපාටියට පිටන් යමින් මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතියක් වැඩි මුදලකට ඉන්දියානු සමාගමකට දෙන්න රනිල්ට පුළුවන් 🇮🇳
      15. Visa තාක්ෂණික සහය ලබාගැනීම මොබිටෙල් සමාගමෙන් අඩු මුදලකට කරගැනීමට හැකියාව තිබියදී, ටෙන්ඩර් පටිපාටියට පිටින් යමින් වැඩි මුදලකට විදේශ සමාගමකට දෙන්න රනිල්ට පුළුවන් 🛃
      16. තමන් එක්ක එකතු වෙන ඕනෑම දුෂිතයෙක්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරන්න රනිල්ට පුළුවන්
      තව කරපුවයින් ටිකක් ලියන්නම් කොටින් හට ආවි ආයුධ ලබා දුන්නේ සිංහලයන් ඇතුළුමහා ජනතාව මාරන්න....එම ආයුධ මඟින් 1992.08.08 යුද්ධය ඉවර නොකර යුධ හමුදාපති ඇතුළු මාරා දැමිම.(finel count down)02). Unp නියෝගයෙන් පොලිස් නිලධාරින් 600ක් මාරා දැමිම03). එම ආයුධ භාවිතා කර දෙහිවල දුමිරියට පහාර දි සිවිල් ජනතාව මාරා දැමිම.04.1996 එම ආයුධ භාවිතා කර ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පහර දිම.05. එම ආයුධ භාවිතයෙන් කොළඹ ලංකා බැංකුව විනාස කිරිම.06. එම ආයුධ භාවිතයෙන් පුධාන ගුවන් තොටුපලට පහර දිම.08. හමුදා බුද්ධ අංශ නම් LTTE එකට ලබා දිම.07. 2019 කොටින්ගෙ පරාජය හමුවෙ unp රනිල් ඇතුලු නඩය ...“තොප්පිගල කැලෑවක්, හමුදාව යන්නේ කැලෑව අල්ලාන්න...”“කිලිනොචිචි කියලා මැදවචිචි යය...”“අලිමංකඩ නෙවෙයි පාමංකඩ අල්ලයි..”“මුලතිවි වලදි හොඳ කැමක් කනව...”“මෙි අය LTTE පරද්දන්නේ හිනෙන් තමයි....”“යුද්ධ කරන්න ඔන ගොනෙකුට පුළුවන්”“හමුදාපති බුරැවෙක්..” වගෙ හමුදාව හෑල්ලු කරා එහෙම අමන රැලක් මිනීමරැ රැලක්, බලේ රැකගන්න බලලෝබී ලේ පිසාචයො රැලක්. යාපනේ ජනතාව දේවත්වයෙන් සලකපු යාපනේ පුස්තකාලය ගිනි තියන්නෙත් රනිල් තව තියෙනවා ලියන්න දැනට මේ ටික ඇති කියලා හිතනවා මුන් කවුද කියලා තේරැම් ගන්න. මේ පාර මොලේ පාවිච්චි කරපල්ලා, මුන් දැන් බෙදිලා චන්දෙ ඉල්ලුවට කරැමෙටවත් දිනුවොත් පොහොට්ටු, සජබෙ, UNP ආයෙ එකට එකතුවෙලා ෂොට් එක දෙනවා ජනතාවට යනඑනමන් නැතිවෙන්නම

    • @truthcanneverbehidden6544
      @truthcanneverbehidden6544 Місяць тому

      ඡන්ද නැති..පොඩි නම ගොඩක් 😅😅😅😅

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 Місяць тому +1

      අනිවාර්යයෙන්ම අපි රනිල්ට ❤❤

    • @pp-qk3tg
      @pp-qk3tg Місяць тому

      22 blpnkoo rata raniltada kiyla mee haraka

  • @venilily3278
    @venilily3278 Місяць тому +21

    අනිවාර්යයෙන් ❤❤

  • @swarnatennakoon1755
    @swarnatennakoon1755 Місяць тому +10

    Oba wahanselage ashirwadayama athi ranil janadipathiwenna❤❤❤

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 Місяць тому +1

    රට වලපල්ලට යාමට නොදි රට බේරා ගැනීමට ඉදිරිපත් වන ඔබවහන්සේලාට අපේ ගවුරවනීය උපහාරය .🙏🙏🙏🙏 කවදත් අපේ රට බේරා ගැනීමට ඉදිරිපත් වන්නේ ඔබ වහන්සේලයි.🙏🙏🙏🙏🙏

  • @NSB-c1q
    @NSB-c1q Місяць тому +5

    මේ රටේ සත්‍ය ම්ස බොරු ව රජ කළනොහැක..බුදු බණ සත්‍ය යි,ඒ පිහිට අපේ ජනාධිපති තුමාට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @myvocal12
    @myvocal12 Місяць тому +22

    රටම රහසින් රනිල්ට ❤❤❤❤❤🎉🎉🎉🎉

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka Місяць тому +1

      එ උනාට රනිල් 03 වෙනියා තමයි 😂

  • @tusetuse3853
    @tusetuse3853 Місяць тому +7

    බුදු සසුන වෙනුවෙන් හාමවි බිම වෙනුවෙන් රනිල් රටෙහි නායකයා කරමු ඹබගෙ වටිනා ජන්දය හාල් කිලෝ ළුකට ටකරන් ටිකට පාවිච්චි නොකරන්න බුද්දිමත්ව හිතන්න අපේ රට සිංහල බෞද්ද රටක් ඹය අනුර කියන කෙනා ආවොත් බුදු සසුන නට කුඩ අමිමාගෙ සැලකුම් දුන්නොත් අවුරුදු 2ක් කරන්නෙ නෑ සොබාදහම දඩුවමි දෙනවා දෙනවාමයි මාගේ මවි බිමෙ බුදු සසුන බැබලෙවා බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි

    • @HiruSadu-l4r
      @HiruSadu-l4r Місяць тому +1

      අනිවාර්යයෙන්ම

  • @malnimalni3284
    @malnimalni3284 Місяць тому +14

    මහා සගරැවනට. මාගේ නමස්කාරය.
    වේවා...
    තේරැවන..සරණයි..

  • @Ravindu-u5r
    @Ravindu-u5r Місяць тому +6

    We want RW 💪

  • @chinthakaaberathna8214
    @chinthakaaberathna8214 Місяць тому +3

    Jesus Christ bless you Janapathiduni ❤❤❤❤

  • @RichardOBryan-hv1pt
    @RichardOBryan-hv1pt Місяць тому +5

    Sadu sadu sadu ranil mahttttayath support karmmu api

  • @lastersilva534
    @lastersilva534 Місяць тому +3

    Greatest president ranil. He is a world leader. Vote ❎ for him ❤❤

  • @sudeshishanka9513
    @sudeshishanka9513 Місяць тому +2

    Ranil methiduni.Jayawewa... oba thumantath siyalu denatamath THERUWAN SARANAYI...!!!

  • @vinz_music8116
    @vinz_music8116 Місяць тому +5

    Ranil❤❤❤❤

  • @TharinduMathangadeerage
    @TharinduMathangadeerage Місяць тому +2

    රනිල් 👍❤️

  • @sameerakiri
    @sameerakiri Місяць тому +18

    අනුරගේ චන්ද දැන් දැන් නාමල්, සජිත් කඩනවා, ඒකේ චාන්ස් එක රනිල්ට එනව වගේ, මොකද රනිල්ට දෙන සෙට් එක වැඩි වෙනවා

    • @SewinduNawod-i1f
      @SewinduNawod-i1f Місяць тому +2

      එතකොට සජිතට වැඩි වෙනවනෙ බන් ඒකනෙ සීන් එක

    • @halfblood857
      @halfblood857 Місяць тому +1

      anurage chanda kadenna tharam prabala deyak thama mama nm dakke na. social media wala paid ads nm godak yanawa ranil ta. eka kalinma danuwath wela ne hitiye hamoma kohomath ranil anthima sathiye social media wala gamak denawa kiyala. me anthima mohothe ranil ta mukuth karanna ba. ranil gedara. gamak thiyenne sajith , Anura athare.

    • @sameerakiri
      @sameerakiri Місяць тому +1

      @@halfblood857 ඔව් බලමු, තව පොඩි දවසනේ

    • @truthcanneverbehidden6544
      @truthcanneverbehidden6544 Місяць тому

      උඹ නින්දේ

    • @AnjuIshanKarunarathna
      @AnjuIshanKarunarathna Місяць тому

      Only Ranil Can ❤️🔥 Drive SL Economy! He already proved it ✌️

  • @anabeyasinghe4702
    @anabeyasinghe4702 Місяць тому +5

    රට දිනවීමට රනිල්❤️💙💛🧡🤎💚💜❤️💙
    පුළුවන් ශ්‍රී ලංකා🇱🇰🌾🏝️🌱🇱🇰🌾🏝️🌱🇱🇰🌾

  • @miniruwanjw7848
    @miniruwanjw7848 Місяць тому +1

    🙏🙏🙏

  • @PriyankaDon884
    @PriyankaDon884 Місяць тому +27

    රනිල් වික්‍රමසිංහ තමයි මේ අවස්ථාවේ අපේ රට ගොඩගන්න පුලුවන් එකම දේශපාලන නායකත්වය රටට ආදරය කරන තමන්ගේදරුවන්ගේ අනාගතය ගැන සිතා දේශපාලන පක්ෂ බේද ඇතිකර නොගෙන රනිල්ට අවුරුදු 5ක් රට කරන්න දෙමූ අපි හැමදාම කලේ පක්ෂ වලට පුද්ගලයින්ට කඩේ ගිය එක.ඒකයි වැරදුනේ .මේ පාරවත් අවශ්‍යම අවස්ථාවේ රට වෙනුවෙන් අභීතව ඉදිරිපත් උන රනිල්ට චන්දය දෙමූ ඒක අපේ යහපතට හොදයි

    • @White_Hawk_17
      @White_Hawk_17 Місяць тому +2

      අනිවාර්යෙන් ජෙප්පෙක් ඇවිල්ල අමු කුණුහරපෙන් banala ඇති බන්
      මේ දවස් ටිකේම ජෙප්පොන්ගේ වැඩේ කුණුහරපෙන් බනිනවා මිනිසුන්ට ගහනවා
      චන්දෙන් පස්සේ කපල දායි හොද වෙලාව නැගෙනහිරෙන් ආයුද ඉල්ලුවම එයාල ආයුද දුන්නේ නැති එක නැත්තන් JVP එක ආයේ බිශනයක් කරනවා
      උතුරේත් මිනිස්සු ආවුස්සලා ඇවිල්ල අනුර උන්ට තර්ජනය කරා කියලා චෝදනා කරනවා මොනා උනත් සාක්ෂි තියනවා
      අනුරලා වගේ අය හින්දා තමා ප්‍රබාකාරන්ලා බිහි වෙන්නේ උතුරේ මිනිස්සු පාඩුවේ ඉද්දි දේශද්‍රෝහීන් වෙන්න එපා කියලා දකුණේ අයට විරුද්ද වෙන්න එපා කියලා තර්ජනය කරපු එකට අනුර අනිවාර්යෙන් උතුරේන් සමාව ගන්න ඕනා. ☝️💯

    • @WasalathabthriSwarnakanthi
      @WasalathabthriSwarnakanthi Місяць тому

      Hamuduruwane pin obawahanseta

    • @isharamrathnayake2461
      @isharamrathnayake2461 Місяць тому

      5ක් ඉදීද. .? 😂

    • @truthcanneverbehidden6544
      @truthcanneverbehidden6544 Місяць тому

      *උඹත් මෙච්චරටම අපතයෙක්ද බලපන්*?
      මහ බැංකුව කඩපු එකා පේන්නේ නැහැ වැට් බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙලපු එකා පේන්නේ නැහැ සුදුලූණු වංචාව සීනි බදු වංචාව පේන්නේ නැහැ සුනාමි හොරා පේන්නේ නැහැ මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ එක්ස්ප්‍රස් පර්ල් වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ රට බංකොලොත් වුණා කියන එක පේන්නේ නැහැ පෙට්‍රල් රුපියල් 500ට ගහන්න වුණා කියලා මතක නැහැ කොළඹ හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කරම චීනට දුන්න මතක නැහැ හම්බන්තොට වරාය කොළඹ වරාය පිටරැටියන්ට විකුණුව පේන්නේ නැහැ ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට උන්ට වාහන බදු රහිතව වාහන ගේන්නගත්ත මතක නැහැ ,ලොකු ලොකු ලයිට් බිල් ගෙව්වා මතක නැහැ රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ, පාර්ලිමේන්තුවේ ඉන්න පස් කපන වැලි කපන ගල් කොරි කරන බාර් පර්මිට් කරන සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ, දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය විල්පත්තු කැලෑවල් එළි කරා මතක නැහැ කොළඹ නුවර නගර වහල කාර් රේස් පැද්ද මතක නැහැ අදටත් හෙලි නොවෙච්ච බිහිසුණු අපරාධ මිනීමැරුම් සිද්ධ වෙනවා පේන්නැහැ ,බැසිල්ට මිස්ටර් ටෙන් පසන්ට්(10%) කියන්නෙ ඇයි කියලා උඹල දන්නේ නැහැ රටේ නිදන් ටිකට කෙලියා කියලා උඹල දන්නේ නැහැ කොළඹ කෞතුකාගාර මිල කළ නොහැකියි පුරාවස්තූන් වල මැණික් ගලවලා වීදුරු හයිකරා උඹල දන්නේ නැහැ. ඒ වගේ බඩු නැති උනා කියලා උඹලා දන්නේ නැහැ ශ්‍රී පාද භූමියේ දඹ රන් ඝාන්ටාරය ගුවන් මගින් මාරුකළා උඹල දන්නේ නෑ කොරෝනා කාලේ ඉන්ජක්ෂන් වලිනුත් කොමිස් ගැහැව්ව එක මතක නෑ,බාල බෙහෙත් ව්‍යාජ බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු මැරුවා මතක නෑ පොහොර කියලා අසූච් නැවක් ගෙනාව මතක නැහැ ,නගර සභා ඡන්ද කල්දැම්මා මතක නැහැ, අදටත් පාස්කු ප්‍රහාරයට මොකද උනේ කියලා උඹලට හිතාගන්න බැහැ ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ මිහින් ලංකා පාඩුව එයා(ර්)ලංකා lපාඩුව උඹලට පේන්නේ නැහැ,හිල්ටන් හෝටලය වෙළඳපොල වටිනාකමෙන් 1/3 කටත් වඩා අඩු ගාණකට විකුණන්න යන එක දන්නෙ නැහැ ටෙලිකොම් එකට විදුලි බල මණ්ඩලයට රක්ෂණ සංස්ථාවට දෙන්න යන ගේම දන්නෙ නැහැ ...උඹ බබා.. 88/89 බටලන්ද වදකාගාරේ ඇතුල් මිනිස් වදකාගාර මගින් කළ මහා පරිමාණ තරුණ සංහාරය දන්නෙම නැහැ...උඹ බබා ඒ උනාට 88/89 ජවිපෙ න් කළා කියලා ආණ්ඩුව කියන ඒවා උඹට ඇස් දෙකෙන් දැක්කා වගේ මතකයි 😂
      ඉතින් උඹල වගේ උන්ට උඹලගෙම යාළුවෝ කියන්නේ සට්ටැඹියෝ,පුලන්නෝ,අපතයෝ,එහෙයියෝ,
      වන්දිභට්ටයෝ කියලා .
      දුෂටයෙක් වෙන්න එපා බන් වීරයෙක් වෙයන් කටුලෙවකන අපතයෙක් වෙන්න එපා චිත්‍රපටයක් නාට්‍යයක් බැලුවත් දුෂ්ටයගේ චරිතය ආදේශවෙන කාළකණ්නි පෙරේතයෙක් වෙන්න එපා ,කවදා හරි මැරිච්ච දවසක අනික් හැමෝටම දැනෙන්න වීරයෙක්වගේ ජීවත් වෙයන්❤️👍

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc Місяць тому +2

    Hondama nayakaya ranil sir. Jayawewa❤❤❤❤❤

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 Місяць тому +9

    අනිවාර්යෙන්ම ජනපති කරමු රනිල්ව ජයවේවා 🌹🌹

  • @anabeyasinghe4702
    @anabeyasinghe4702 Місяць тому +5

    🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 Місяць тому +1

    ගරුතර සංගරත්නය ගත් තීරනය අගය කොට සලකමි.🙏🙏🙏🙏

  • @lekaherath9774
    @lekaherath9774 Місяць тому +1

    People will have to take a wise decision

  • @wasanthasenarath6729
    @wasanthasenarath6729 Місяць тому +2

    JAYAWEWA UNP YATA JAYAWEWA RANILTA JAYA WEWA RATATA JAYAWEWA UNP YATA JAYAWEWA Gas cylinderayata JAYAWEWA RANILTA JAYA WEWA RATATA

  • @mad0457
    @mad0457 Місяць тому +9

    ratama rahasin ranilta 21 wenida pennamu

  • @RandikaDabare
    @RandikaDabare Місяць тому +5

    Mamath Ranilta kathiraya gahanawa

  • @shiranthijayarathne3602
    @shiranthijayarathne3602 Місяць тому +4

  • @chirathrangana9721
    @chirathrangana9721 Місяць тому +8

    🙏

  • @prabhathjayaruwan4734
    @prabhathjayaruwan4734 Місяць тому

    ජය වේවා

  • @danasiriherath9700
    @danasiriherath9700 Місяць тому +3

    රැවටීමට තිත තබමු.

  • @KithsiriMillawithanachchi
    @KithsiriMillawithanachchi Місяць тому +4

    Ape.nihada.candaya.ranilta

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane Місяць тому +3

    රියල් ස්වයං වින්දනය 😅😂

  • @ShakilaPererra
    @ShakilaPererra Місяць тому +2

    හොරුටික 😂😂 දොඩම්පාල ගෝටාට කිව්ව කතාව මතකද?

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z Місяць тому +1

    Maha sagaruwana kiyala ratey inna samanya hamuduruwo tikak pennanawa

  • @dilshanpinnawalage1807
    @dilshanpinnawalage1807 Місяць тому

    Niyatha janapathi ranil wickremesinghe great leader ❤❤❤

  • @erangasomaratne
    @erangasomaratne Місяць тому

    ආශිර්වාදයෙන් ජනදිපති තෝරන්නෑ ඡන්දෙන් තෝරන්නේහ් ඡන්දෙන්නම් දිනන්න බෑ

  • @nishantha2660
    @nishantha2660 Місяць тому +5

    බුද්ධ ශාසනයට වෙච්ච විපතක්, යතාර්තය නොතේරෙන ශාසනික ක්‍රමවේදයකින් රටකට,ජාතියකට,සමජයකට සිදුවෙන යහපත කුමක්ද, බලාසිටිමු

  • @Tha2001Jay
    @Tha2001Jay Місяць тому

    1. අනුර 2. රනිල් 3. පිස්සා 🤣🤡 4. නාමල්

  • @ranganawadduwage6588
    @ranganawadduwage6588 Місяць тому

    දහමක් සිතේ නැති උන්න්නසේනල

  • @kahataruppewimalakitti5545
    @kahataruppewimalakitti5545 Місяць тому

    අනේ රාහුල හාමුදුරුවනේ ඔබ වහන්සේ එය දොඩවන්නෙ ඔබ වහන්සේගෙ තනතුර අහිමිවෙන නිසා ඔබ වහන්සේල ලක්ෂ ගනන් පඩි අරගෙන මොනවද රට වෙනුවෙන් කරන්නෙ

  • @SadanuSanmitha
    @SadanuSanmitha Місяць тому +1

    AKD aniwa win

  • @DhammananadaThero
    @DhammananadaThero Місяць тому

    එතනටත් පොඩි හාමුදුරුවරු වඩම්මලා

  • @PrithviGaia666
    @PrithviGaia666 Місяць тому

    රටේ ජනතාවට හෙන ගහලා තියෙද්දි..ගිහින් අනුශාසනා කරනවා හෙන ගස්සපු එකාට..😂😂

  • @RMKumarihamy
    @RMKumarihamy Місяць тому +1

    ඔඹට ලැජ්ජාව කියලා එකක් ඇත්තෙම නැද්ද වාචාලයෝ

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 Місяць тому

    මහ සඟරුවන 😂😂😂😂

  • @nishanthahewage1866
    @nishanthahewage1866 Місяць тому +3

    KAMBA HORA GANA GEDIYO

  • @SamieGomes-np9ie
    @SamieGomes-np9ie Місяць тому

    අනේ මෙහෙමත් සාදුලා

  • @upulananda1277
    @upulananda1277 Місяць тому

    RATA ඉතිරි ටික විකුණලා දන්නා
    ASIRWADA කරන්න
    Banku HORA UN TA

  • @attadipamolagoda8959
    @attadipamolagoda8959 Місяць тому

    රනිල් හොරෙක් රනිල් එපා

  • @amilakarunarathne5621
    @amilakarunarathne5621 Місяць тому

    Dennam ape hamduruwane Ranil mahattayata pain ekak 😂😂😂😂

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 Місяць тому +3

    anurata rata "*anura kumaruni obaya apage diyasen kumaru "*🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏕️🏕️🏕️🏕️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️

    • @vinz_music8116
      @vinz_music8116 Місяць тому +1

      දියසෙන් කෙසේවෙතත් දීලානම් යයි😂😂😂😂

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden6544 Місяць тому +1

    *උඹත් මෙච්චරටම අපතයෙක්ද බලපන්*?
    මහ බැංකුව කඩපු එකා පේන්නේ නැහැ වැට් බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙලපු එකා පේන්නේ නැහැ සුදුලූණු වංචාව සීනි බදු වංචාව පේන්නේ නැහැ සුනාමි හොරා පේන්නේ නැහැ මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ එක්ස්ප්‍රස් පර්ල් වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ රට බංකොලොත් වුණා කියන එක පේන්නේ නැහැ පෙට්‍රල් රුපියල් 500ට ගහන්න වුණා කියලා මතක නැහැ කොළඹ හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කරම චීනට දුන්න මතක නැහැ හම්බන්තොට වරාය කොළඹ වරාය පිටරැටියන්ට විකුණුව පේන්නේ නැහැ ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට උන්ට වාහන බදු රහිතව වාහන ගේන්නගත්ත මතක නැහැ ,ලොකු ලොකු ලයිට් බිල් ගෙව්වා මතක නැහැ රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ, පාර්ලිමේන්තුවේ ඉන්න පස් කපන වැලි කපන ගල් කොරි කරන බාර් පර්මිට් කරන සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ, දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය විල්පත්තු කැලෑවල් එළි කරා මතක නැහැ කොළඹ නුවර නගර වහල කාර් රේස් පැද්ද මතක නැහැ අදටත් හෙලි නොවෙච්ච බිහිසුණු අපරාධ මිනීමැරුම් සිද්ධ වෙනවා පේන්නැහැ ,බැසිල්ට මිස්ටර් ටෙන් පසන්ට්(10%) කියන්නෙ ඇයි කියලා උඹල දන්නේ නැහැ රටේ නිදන් ටිකට කෙලියා කියලා උඹල දන්නේ නැහැ කොළඹ කෞතුකාගාර මිල කළ නොහැකියි පුරාවස්තූන් වල මැණික් ගලවලා වීදුරු හයිකරා උඹල දන්නේ නැහැ. ඒ වගේ බඩු නැති උනා කියලා උඹලා දන්නේ නැහැ ශ්‍රී පාද භූමියේ දඹ රන් ඝාන්ටාරය ගුවන් මගින් මාරුකළා උඹල දන්නේ නෑ කොරෝනා කාලේ ඉන්ජක්ෂන් වලිනුත් කොමිස් ගැහැව්ව එක මතක නෑ,බාල බෙහෙත් ව්‍යාජ බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු මැරුවා මතක නෑ පොහොර කියලා අසූච් නැවක් ගෙනාව මතක නැහැ ,නගර සභා ඡන්ද කල්දැම්මා මතක නැහැ, අදටත් පාස්කු ප්‍රහාරයට මොකද උනේ කියලා උඹලට හිතාගන්න බැහැ ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ මිහින් ලංකා පාඩුව එයා(ර්)ලංකා lපාඩුව උඹලට පේන්නේ නැහැ,හිල්ටන් හෝටලය වෙළඳපොල වටිනාකමෙන් 1/3 කටත් වඩා අඩු ගාණකට විකුණන්න යන එක දන්නෙ නැහැ ටෙලිකොම් එකට විදුලි බල මණ්ඩලයට රක්ෂණ සංස්ථාවට දෙන්න යන ගේම දන්නෙ නැහැ ...උඹ බබා.. 88/89 බටලන්ද වදකාගාරේ ඇතුල් මිනිස් වදකාගාර මගින් කළ මහා පරිමාණ තරුණ සංහාරය දන්නෙම නැහැ...උඹ බබා ඒ උනාට 88/89 ජවිපෙ න් කළා කියලා ආණ්ඩුව කියන ඒවා උඹට ඇස් දෙකෙන් දැක්කා වගේ මතකයි 😂
    ඉතින් උඹල වගේ උන්ට උඹලගෙම යාළුවෝ කියන්නේ සට්ටැඹියෝ,පුලන්නෝ,අපතයෝ,එහෙයියෝ,
    වන්දිභට්ටයෝ කියලා .
    දුෂටයෙක් වෙන්න එපා බන් වීරයෙක් වෙයන් කටුලෙවකන අපතයෙක් වෙන්න එපා චිත්‍රපටයක් නාට්‍යයක් බැලුවත් දුෂ්ටයගේ චරිතය ආදේශවෙන කාළකණ්නි පෙරේතයෙක් වෙන්න එපා ,කවදා හරි මැරිච්ච දවසක අනික් හැමෝටම දැනෙන්න වීරයෙක්වගේ ජීවත් වෙයන්❤️👍

    • @HiruSadu-l4r
      @HiruSadu-l4r Місяць тому

      ජෙ.වි.පි ඒවා ලියන්න ගියොත් ඉඩ මදි වෙයි.

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden6544 Місяць тому +1

    Superluxuary threo😅😅

  • @buddhikasandaruwan2810
    @buddhikasandaruwan2810 Місяць тому +1

    Kauda me boru danne. Sajith Janapathi. ❤

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 Місяць тому

    මාරයි 😂😂

  • @RMKumarihamy
    @RMKumarihamy Місяць тому

    ලැජ්ජයි යකෝ

    • @rajinifonseka2075
      @rajinifonseka2075 Місяць тому

      ලැජ්ජනම් ඇදුමක් දාගනින්😅

  • @pdrkandy
    @pdrkandy Місяць тому

    කහපාට බොරු !

  • @RMKumarihamy
    @RMKumarihamy Місяць тому

    ඔහොම කෑගහන්න ලැජ්ජාව නැද්ද මිනිහො

  • @dayarathnawanigasuriya5795
    @dayarathnawanigasuriya5795 Місяць тому

    Ratama ranil

  • @vasanthafernando185
    @vasanthafernando185 Місяць тому

    deligations never broken bank .shame to religion.

  • @kksjayamal9140
    @kksjayamal9140 Місяць тому

    deshapaluwanta kade yana hamuduruwaru ane mnda buddagama mepara sathya pennum karai hamoma balan inna

  • @Oliverdesilva
    @Oliverdesilva Місяць тому

    Sri Lanka we ugath tharuna tharuniyan wene Oba kapatiyanta Rawatenna epa lihla balu malla obala balanna epa owunta awadanna epa Ugath tharunayekuta sahaya denna malimawa

  • @risathwijesinghe6368
    @risathwijesinghe6368 Місяць тому

    22 naki pakaya gedara giyama eheta gihinma ashirwada kala nam hari

  • @SujeewaFernando-u6h
    @SujeewaFernando-u6h Місяць тому +4

    මාරයි ,මහ බැංකුව මහ දවාලේ කඩපූ හොරා ජනාධිපති කරමුලු,අනේ මන්දා පිස්සු වගේ ?

    • @anomawijewansha9215
      @anomawijewansha9215 Місяць тому

      Eka thamai

    • @mendissri...6200
      @mendissri...6200 Місяць тому +2

      Ponneyo...bandumkarayak kiyanne mokakda kiyala mata poddak kiyala diyankooo...sakkili jeppa...🤣🤗💩

    • @WasalathabthriSwarnakanthi
      @WasalathabthriSwarnakanthi Місяць тому

      Eka Ranilge warada pahadili karanne naha Nidos welath innnawa sabda nathiws

  • @nishanthahewage1866
    @nishanthahewage1866 Місяць тому +1

    MUN HORA GANA GEDIYO

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf Місяць тому

    Me siyalloma denama anochda silwa wedamahathayatath gihin asirwade karanna.ethuma th niyama konda kelin katha karsna minisek.ethumai dan raja wenna oni

  • @Nirosha-b6g
    @Nirosha-b6g Місяць тому

    Rnl😂😂😂😂😂

  • @manjusamanpriya7585
    @manjusamanpriya7585 Місяць тому

    nodanna yakata wada danna yaka hodai

  • @mikeheinz22
    @mikeheinz22 Місяць тому

    🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @Oliverdesilva
    @Oliverdesilva Місяць тому

    Hamuduruwo Dane kala idewi Me rate ahinsaka minissunta mokadawenne Ranil mahata wate ekathu wena kattiya amathi kam thanathuru aragena me Rata kanna patan gattama Hamuduruwo mokakda karanne Rata walata geniyanna udawu wenna epa Ahinsaka minissu gana hithanna

  • @arunasameera164
    @arunasameera164 Місяць тому

    Ranilllllll habai ranil vahananam gennanda venava ehema natham gotata vage minissu nagiyinavaaa

  • @manujaindusara1272
    @manujaindusara1272 Місяць тому +2

    22 එළිවෙන්න ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් රනිල් කුම්භණඩයා ජනාධිපති පුටුවෙන් අපි අෂ්ඨසමන්නාගත බ්‍රහ්මස්වරයෙන් ම ආටානාටිය සූත්‍රය දේශනා කරලා මහ බැංකුව හොරා කාපු රනිල් කුම්භණ්ඩයව ලංකාවෙන්ම එළවන්න මේරටෙ මහ ජනතාව බලන් ඉන්නවා 😂😂

  • @Miraculouscrafts412
    @Miraculouscrafts412 Місяць тому

    Ai huththige putho thota mahida puke ariyada wara horaganaya bana kiyanna gugahala alawanna

  • @nishanthahewage1866
    @nishanthahewage1866 Місяць тому +1

    SIURAK DAA GATTAMA HITANNE MUN HARI PUUJA NIIYAI KIYALA, HORA GANA GEDIYO

  • @niwethsoyza9237
    @niwethsoyza9237 Місяць тому +4

    🙏🙏🙏