Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Me video eka ol practical ekata loku udawwak una 😊👍🏻tnq
Meke lyrics කොහොමද gaththe
මං කැන්දන්දුඩාවේ සිරියාවති කියන වේදිකා නාට්‍ය ගීතය හොයලා දෙන්නකෝ....මේ වැඩසටහනේම තමයි තිබ්බේ ...හොයලා දුන්නා නම් ලොකු පිනක්
මට මේ නාට්‍ය ගීතය ඉස්කෝලෙ විභාගයට ඕනෙ උනා
harima vadagath me sampurna githayada
👍👍👍👍
Amazing performance ❤😮
රංග භූමි වැඩසටහනේ විකාශනය වුණු රාලහාමි නාට්‍යයේ කැන්දා තුඩාවේ සිරියාවතී කියන නාට්‍ය ගීතයත් දාන්නකෝ......plz ලොකු උදව්වක්
අනේ මේ නාට්‍ය ගීතයේ විස්තර ටිකක් කියන්නකෝ.....නාට්‍ය මොකක්ද,කාගෙද කියන ඒවාට වඩා වෙන විස්තර ටිකක්
රාලහාමි නාට්‍ය රෝහන බැද්දගේ
@@lakmalmadhurappriya8349 lyrics kohenda ganna puluwan?
Ane lyrics ganne komad
Plz , puluwannam rangaboomi wadasatahane vikashanaya una Ralahami drama eke kandantudawe siriyawathi drama song ekath dannako , mn me para O/l drama pactricle walata eka Tama karanna innee
🎉
Meka o/l natya githayata krnna puluwnda? 😀
Ane krnn puluwanda
ow ek pluwn
Meke lyrics eka danna puluwada
Meke liriyci tika danawada please loku udwak 🙏🙏🙏
Ane puluwan nm meke lyrics ewannako
Internet search කරන්න
Meke lyrics dennako
රොහණ බැද්දගේ මහතාගේ වෙනත් නාට්‍ය නිර්මාණ තියනවාද? එ මොනවාද?මෙම නාට්‍ය නිර්මාණය වු වර්ශය,මේ නාට්‍ය ගිතයේ පදරචනය, සංගිත කරණය, ගායනය හා මෙහි චරිත ගැන දැන ගැනිමට හැකිද?
Please මේ වගේ වගුරට නරනිදු එකේ video එකක් නැද්ද
Meke anith kena kiyana video eka nadda
මේ නාට්‍ය ගීතයේ නාට්‍ය මොකද්ද , කාගෙ නාට්‍ය නිර්මාණයක්ද දන්න කෙනෙක් කියන්නකි
Rohana beddage "ralahami" stage drama
@@sandeepaniaththanayaka4884 godk thanks
Thanks ❤️
මේ නාට්යේ මේ ගීතය ගායන කරන කෙනාගෙ නම මොකක්ද...
රාලහාමි නාට්‍ය
.....
Ane meke thawa vedio ekk thibbne ek dnnko wena kenek kiyn ekk
Me video eka ol practical ekata loku udawwak una 😊👍🏻tnq
Meke lyrics කොහොමද gaththe
මං කැන්දන්දුඩාවේ සිරියාවති කියන වේදිකා නාට්‍ය ගීතය හොයලා දෙන්නකෝ....මේ වැඩසටහනේම තමයි තිබ්බේ ...හොයලා දුන්නා නම් ලොකු පිනක්
මට මේ නාට්‍ය ගීතය ඉස්කෝලෙ විභාගයට ඕනෙ උනා
harima vadagath me sampurna githayada
👍👍👍👍
Amazing performance ❤😮
රංග භූමි වැඩසටහනේ විකාශනය වුණු රාලහාමි නාට්‍යයේ කැන්දා තුඩාවේ සිරියාවතී කියන නාට්‍ය ගීතයත් දාන්නකෝ......plz ලොකු උදව්වක්
අනේ මේ නාට්‍ය ගීතයේ විස්තර ටිකක් කියන්නකෝ.....නාට්‍ය මොකක්ද,කාගෙද කියන ඒවාට වඩා වෙන විස්තර ටිකක්
රාලහාමි නාට්‍ය රෝහන බැද්දගේ
@@lakmalmadhurappriya8349 lyrics kohenda ganna puluwan?
Ane lyrics ganne komad
Plz , puluwannam rangaboomi wadasatahane vikashanaya una Ralahami drama eke kandantudawe siriyawathi drama song ekath dannako , mn me para O/l drama pactricle walata eka Tama karanna innee
🎉
Meka o/l natya githayata krnna puluwnda? 😀
Ane krnn puluwanda
ow ek pluwn
Meke lyrics eka danna puluwada
Meke liriyci tika danawada please loku udwak 🙏🙏🙏
Ane puluwan nm meke lyrics ewannako
Internet search කරන්න
Meke lyrics dennako
රොහණ බැද්දගේ මහතාගේ වෙනත් නාට්‍ය නිර්මාණ තියනවාද? එ මොනවාද?
මෙම නාට්‍ය නිර්මාණය වු වර්ශය,
මේ නාට්‍ය ගිතයේ පදරචනය, සංගිත කරණය, ගායනය හා මෙහි චරිත ගැන දැන ගැනිමට හැකිද?