පිරිමි කියන ගෑණු සින්දු

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @s.k.jayawardana8712
    @s.k.jayawardana8712 Рік тому +654

    වැඩි සෝබන නැති,නිහතමානී දක්ශ , ආදරණීය චරිතයක් මාදනී මල්වත්ත ❤❤

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 Рік тому +1418

    ඇය සංගීතය පිලිබද උපාධියක් ඇත්තියක්...
    මාදිනී නම් ඒ දක්ශ රංගන ශිල්පිනියගේ ප්‍රතිභාපූර්ණ බවට හේතුව එයයි❤❤
    බුදුසරණයි ...දීර්ඝායුෂ ලැබේවා

    • @vindexhck
      @vindexhck Рік тому +1

      මේ පිස්සු මල මගුල් වලටද ඕයි රංගනය කියන්නෙ.???
      පිස්සු හුටන්... චික් කැත විතරක්...
      😅😅😅

    • @lihinihiranaya2006
      @lihinihiranaya2006 Рік тому +60

      @@vindexhck ගොන් කම් ප්‍රදර්ශනේ කරන්න එපා ඔයා ඒ වැඩේට කැමති නැත්තම් පාඩුවෙ ඉන්න 😒ඔය වගේ කතා කියන්න එපා😒

    • @S_han1210
      @S_han1210 Рік тому +55

      @@vindexhck සිංහල වේදිකා නාට්‍ය ගැන දන්නැති ගොං හෝන්තුවක්…. 😂 ටීවී කෑලි වගේ නෙමෙයි වේදිකා නාට්‍ය කියන්නේ.

    • @nasliibrahim3429
      @nasliibrahim3429 Рік тому +32

      @@vindexhck ඔච්චරටම අකමැති නම් ඔහේ මොකටද මේවා බලන්නෙ,ඔහේගෙ රසවින්දනය වෙනස් කියල තේරෙනවා
      😊 🤗

    • @udayakonarasinghe6725
      @udayakonarasinghe6725 Рік тому +33

      @@vindexhck නාට්‍ය කලාව දන්නේ නැහැ නේද?
      මොන කලාවද දන්නේ ඔබ?

  • @IroshaRathnamali-jh2dl
    @IroshaRathnamali-jh2dl Рік тому +157

    මේ නම් අති දක්ශ කලාකාරියක් ,මිනිස් සිත් සමග මනාව ගනුදෙනු කරයි.සම්මාන නොලැබුවත් හදවත් ඇති මිනිසුන් අතර ඔබ සදා ජීවමානයි.ඔබ සදා සම්මානනීයයි.බුදු සරණයි.🙏🙏🙏

  • @nishanthidissanayaka4786
    @nishanthidissanayaka4786 Рік тому +430

    මාදනී මල්වත්තගේ නම් සුන්දර චරිතය. උසස් බාලිකා විදුහලේ මුතු ඇටයකි. ජයෙන් ජය වේවා!!

  • @champikasamaranayaka5583
    @champikasamaranayaka5583 Рік тому +444

    සම්මාන ලැබීය යුතු චරිත....ඔබ තුමියට දීර්ගයුෂ ලැබේවා..❤❤❤

  • @suranjinirosha6404
    @suranjinirosha6404 Рік тому +84

    අද අපේ ඉස්කෝලෙ ළමා දිනෙට මේ නිළියව ගෙන්නුවා.මාර දක්ෂතාවයක් තියෙන්නෙ.ගායනය,නර්තනය ,හඬකැවීම,ජවය

  • @chathrikachandramali4892
    @chathrikachandramali4892 Рік тому +370

    මාදනි මල්වත්ත ඔයා ලස්සන වගේම ඔයාගේ රංගන ප්‍රතිභාවත් හරිම විශිෂ්ඨයි God bless to your life

    • @vindexhck
      @vindexhck Рік тому

      මේ පිස්සු මල මගුල් වලටද ඕයි රංගනය කියන්නෙ.???
      පිස්සු හුටන්... චික් කැත විතරක්...
      😅😅😅

    • @oshadayasas
      @oshadayasas Рік тому +4

      @@vindexhck Adoo machn uba Ranganaya kiyana eka dannaa bn ekai uba ohoma kiynne

    • @heshanirathnayaka6464
      @heshanirathnayaka6464 Рік тому +2

      ​@@vindexhckoya monwada nàttiya gana danne..wedikawak Uda sajiwiwa ragapnnawa kiyanne kochara ammru deyakda danwdaa..oyalage surangana kathawla inna ayata okaa karanna ba..wadiya onna surangana kathawaka inna ekkek gamakta aran gihin dannko polawe payaghalwth hariyta awidinna puluwanda balnna..uhh ahh gal anenwa katu anewaa ouwa tha..nikanma nikn pus Kali thama e

  • @nishanthirathnayaka8150
    @nishanthirathnayaka8150 Рік тому +146

    දක්ශ රංගන හැකියාවක් ඇති අපේ කලාකාරිනියට දීර්ඝායු වේවා...!අපිව මොහොතකට හරි අපේ සිත සනසන්න ඇයට ලැබේවා..🙏🙏🙏

  • @චතුරපුතා-ඤ2ළ
    @චතුරපුතා-ඤ2ළ Рік тому +218

    කොහෙවත් නැති ගොන් ගෑනු ගෙනත් ලොකු ලොකු ප්‍රෝගෑම් කරලා සම්මාන දෙනවා,මෙන්න නියම චරිත සම්මාන වලට හිමිකම් කියන නිහතමානි චරිත,සම්මාන දෙන්න ඔනේ මෙයාලට,

  • @priyanthapremanie4559
    @priyanthapremanie4559 Рік тому +1856

    කෝ මේ අයට සම්මාන .....මෙන්න අති දක්ශ නිලියො

    • @yashoda7899
      @yashoda7899 Рік тому +26

      Atta kochchara agayimk labenne oni ayada 😢❤

    • @nimesharajapaksha4083
      @nimesharajapaksha4083 Рік тому +44

      අනේද කියන්නේ...ලංකාව කියන්නෙම සුදුස්සට සුදුසු තැන දෙන රටක් නෙවෙයිනේ කියන එක මේකෙන්ම ඔප්පු වෙනවා

    • @ayranganichithralatha4504
      @ayranganichithralatha4504 Рік тому +2

      ❤❤

    • @mayurasudarsha5726
      @mayurasudarsha5726 Рік тому +28

      මෙයාලට හම්බෙන්නෙ අන්තරජාතික සම්මාන.❤️

    • @gimhanikanchana9274
      @gimhanikanchana9274 Рік тому +3

      Lankawe sammana denne mekap babalatane

  • @sahanthissera3513
    @sahanthissera3513 Рік тому +142

    වේදිකාව කියන්නෙ රංගනයේ විශ්ව විද්‍යාලය... අද ඉන්න ගොඩාක් නලු නිලියො කියන අය වේදිකාවෙ පලමු පඩියටවත් සුදුසුකම නැති අය.. ලස්සන විතරක් රංගනයට ඇති කියන රංගන වෙලදාම නිසා අද කලාව ගොඩාක් විනාශය කරා ඇදෙමින් පවතී.. වේදිකාව වෙනුවෙන් තවමත් කැප වෙන ඔබ වැනි කලාකරුවන් නිදුක් නිරෝගී සුවෙන් තව තවත් ශක්තිමත් වේවා.. ජය වේවා..🙏💗

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 Рік тому +155

    ඔබ නම් මාරම දකෂ නිලියක්. ඔබ වැනි අයට තමයි නලි රැජිනක් කියා ඇමතිය යුතුම.

  • @gayanasandeepana3610
    @gayanasandeepana3610 Рік тому +137

    මාධවී මිස් අතිදක්ෂ කලාකාරනියක් ඒ කුසලතාවලට සම්මානයක් නොලැබීම 😪😥😭 ඒ තමයි අපෙ රටේ හැටි දක්ෂයා සැම විටම යටපත් වේ

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 Рік тому +112

    හරිම ලස්සනයි. අතී විශිෂ්ටයි. අලුත් විදිහට හිතපු නිර්මානයක්. ඔබ වගේ අයට තමයි නිලි රැජිණියක් කියල කියන්න ඕන. සුභ ගමන්. ජය වේවා.!

  • @darshikanilanthi9313
    @darshikanilanthi9313 Рік тому +142

    ඔබතුමියගේ රංගනය අති විශිෂ්ඨයි..ඔබ වැනි කලා කාරිනියක්ව අගය කල යුතුයි.❤❤❤❤

  • @gunathilakaranjithranjith545
    @gunathilakaranjithranjith545 Рік тому +155

    සුපිරි රංගන හැකියාවක් එ වගේම පිරිමි ලියන ගෑනුසින්දු එක මාරය් සහතිකම ඇත්ත ඔබ තුමියට ජයෙන් ජයම වේවා

    • @vindexhck
      @vindexhck Рік тому +1

      මේ පිස්සු මල මගුල් වලටද ඕයි රංගනය කියන්නෙ.???
      පිස්සු හුටන්... චික් කැත විතරක්...
      😅😅😅

    • @sewminijayathissa9536
      @sewminijayathissa9536 Рік тому

      ​@@vindexhck හැම කමෙන්ට් එකක් අස්සෙම රින්ගන්න එපා ඕයී.වේදිකා නාට්‍ය කියන්නෙ ටීවී එකක පෙන්නන එක නෙවේ වේදිකාවක් උඩ සජීවීව මිනිසුන්ගේ රසවින්දනයට ඉදිරිපත් කරන නිර්ණායක් ඒක ඔය විදියට හිතන කට්ටියට ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවේ.වේදිකා නාට්‍යයක් බලලම ඉන්න කමෙන්ට් දාන්න කලින් 😊

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 Рік тому +114

    මෙන්න නිලියො, අතිවිශිෂ්ඨයි ,🎉🎉🎉🎉 කෝ සම්මාන ?????? , සම්මාන ගන්න නිලියො කියන අයට පුලුවන් ද 😢😢😢

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 Рік тому +45

    මට දැනෙන්නෙ මේ හැම තිස්සෙම youtube එකේ සැරිසරන නිලියො කියා ගන්න නිසා අපේ මේ වගේ දක්ශ රංගන ශිල්පිනියන්ට අසාධාරණයක් සිදු වෙනවා. නාට්‍යයක රගපාපු ගමන් ප්‍රසිද්ධ වෙනවා මේ අයට අවස්තාව දෙන්න ඕනෙ මෙයාලා ගොඩක් දක්ශයි.

  • @dayanaaaa6851
    @dayanaaaa6851 Рік тому +41

    මේ අයටයි.සම්මාන ලැබෙන්න ඕනා .අති විශිෂ්ට රංගනයන් ..ජේසු.පිහිටයි ..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍🌹🌹🌹🌹🌹

  • @S_han1210
    @S_han1210 Рік тому +153

    වේදිකා නාට්‍ය වලින් ආපු නළු නිළියොනම් ආයේ කතා දෙකක් නෑ. ❤

  • @piyumisatharasinghe630
    @piyumisatharasinghe630 Рік тому +572

    අම්මෝ...මෙහෙම act කළ හැකි ශිල්පිනියක් නම්.........ඇත්තමයි..අද ඉන්නා බොහෝ දක්ෂයි කියනා ර්ංගන ගායන ශිල්පීන්ට මේ වගේ විවිධත්වය ,ඉතාම සියුම් ලෙස නිරීක්ෂණය කරලා පෙන්වන්න පුළුවන් ද කියා සැකයි...ඇතැම් ගායකයින් ගැයීමේ දී performance කියා කරන විගඩම් පවා මේකෙ හාස්‍යජනක විදියට කරලා පෙන්වනවා.පුදුමාකාර හැකියාවක් ඇති අති දක්ෂ ශිල්පිනියක් මේ

    • @vindexhck
      @vindexhck Рік тому +2

      මේ පිස්සු මල මගුල් වලටද ඕයි රංගනය කියන්නෙ.???
      පිස්සු හුටන්... චික් කැත විතරක්...
      😅😅😅

    • @himaligangani5060
      @himaligangani5060 Рік тому +8

      ​@@vindexhck atheteme hodin ahande wenesak daki. Tharaha gande epa.

    • @sisiramalan5382
      @sisiramalan5382 Рік тому +1

      අනිවාර්‍යෙන්ම 😅😅

    • @priyanthiakuretiyagama9086
      @priyanthiakuretiyagama9086 Рік тому +1

      ​@@vindexhck e pena vidiha

    • @shamaliperera311
      @shamaliperera311 Рік тому +6

      @@vindexhck පැහැදිලි ඊර්ෂ්‍යාව ....ඒ ඇයගේ දක්ශතාවය.

  • @NiroshLasa
    @NiroshLasa Рік тому +59

    සුදුස්සාට මේරටේ කවදාවත් සුදුසුතැන හිමිවුනේ නැත ..ඵහි නියම ස්වරූපයනම් මේ...

    • @PRJBPerera
      @PRJBPerera Рік тому

      තේරැමි ගත්තනමි ලොකුදෙයක් නැටිට අකුලගෙන යන්න මතක අැතුව අමුඩ ලේන්සුව අරගෙන යන්න

    • @NiroshLasa
      @NiroshLasa Рік тому

      @@PRJBPerera ලේ දෙන්න පුලුවන් ඒත් මොළේ දෙන්න බැහැ හරක්ට ....

  • @GimhaniBandara-d2r
    @GimhaniBandara-d2r 2 місяці тому +15

    අනේ මේ වගේ හැකියාවක් අගය කලයුතු නොවෙද මේ......
    අපේ කලා සම්පත්..ආදරෙයි .

  • @දේශහිතයිසී
    @දේශහිතයිසී Рік тому +41

    කාලයටම ගැලපෙන කතිකාවක් ..යතාර්තය මෙයයි..ගීත රචකයන්ට හා ගායකයන්ට හොඳ කනේ පහරක්...මාදනී.අති විෂිස්ට රංගනයක් .ඉතා දකෂ රංගන සිල්පිනියක් ...ජනතා සම්මානය ඔබ තුමියට ලැබී ඇත..

  • @sachinitharaka
    @sachinitharaka Рік тому +45

    අන්න වචනයේ පරි සමාප්ත අර්තයෙන්ම දක්ශ රංගන ශිල්පීන්... වේදිකාවෙන් එන අය ඇත්තටම දක්ශයි

  • @BLDChandrarathna
    @BLDChandrarathna 2 місяці тому +5

    මාදිනී මල්වත්ත ඔබ සැබැවින්ම අතිවිශිෂ්ඨ කලාකාරීණියක් . රංගනයට ඇති හැකියාව මුහුණ තුළ තිබෙන සියුම් ඉරියව් තුළින් හා අංග චලන වලින් මනාව දිස්වේ . කිසිදිනෙක ජනතා සිත් සතන්වලින් ඔයා බැහැරව නොයනු ඇත . චිරං ජයතු මාදිනී ඔයාට ❤❤❤

  • @subhashiniwijesinghe7182
    @subhashiniwijesinghe7182 Рік тому +44

    සැබෑම දක්ෂ රංගන ශිල්පිනියක්. හරිම අපුරු ගායනයන්...ඔබතුමියට හදවතින්ම සුභ පතනවා.

  • @u.d.nishanthi179
    @u.d.nishanthi179 Рік тому +19

    ඇයගේ දක්ෂතාවයට සම්මාන හිමි වෙන්න ඕනි. ඒත් දක්ෂයින්ට තැනක් නොදෙන්න එකම රට ලංකාව. ඒ දෙන සම්මාන වලට වඩා ශක්තියක් එතුමියට මිනිස්සු ආදරය.බුදු සරණයි ඔබ තුමියට.

  • @daara2258
    @daara2258 Рік тому +76

    මාරම දක්ෂ නිලියක්.මන් ආසම වේදිකා නාට්‍යයක්.ඇගයීමට ලක් විය යුතු චරිත මේවා.විශිෂ්ටයි❤❤.කියන්න වචන නෑ.සුභ පතනවා ඔබට❤❤❤

  • @igcas
    @igcas Рік тому +23

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. මතක් වෙන හැම පාරම ඇවිල්ල බලල යනවා.අති විශිෂ්ට රංගන ශිලිපිනියක් .🤗

    • @bogahawewarathana212
      @bogahawewarathana212 8 місяців тому +1

      මම 18 වතාවක් බැලුවා හරිම සොඳුරු හෝරා කිහිපයක් මල්වත්ත මහත්මිනිය ඔබ තුමිය අතුලු සැමට තෙරුවන් සරණයි ඔබ තුමිය සැබෑ අතිශය දක්ෂ නිළි රජනක්

    • @sanetaap2542
      @sanetaap2542 3 місяці тому +1

      😂😂😂😂2024/09/29

  • @madhushanimadhushani515
    @madhushanimadhushani515 Рік тому +5

    මේ තමයි සම්මාන පිට සම්මාන ලැබිය යුතු අය දැන් සම්මාන දෙන්නෙ නිලියන්ටද දක්ෂතාවයට දැන් තැන නැ එකයි ඇත්ත කතාව ඔබතුම්‍ යට සුභ පතනවා .

  • @thisaranidheeshana7782
    @thisaranidheeshana7782 Рік тому +18

    නිලියෝ නන් මෙන්න..ආසම චරිතයක් ❤️

  • @ChamiKumari-ru2uq
    @ChamiKumari-ru2uq Рік тому +3

    හැම අතින්ම සාර්ථක නිහතමානී ආදරණීය රංගන ෂිල්පිණියක් ඇය මම ආසම චරිතයක්.. නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට.... ❤❤❤❤❤

  • @CharithKeshan
    @CharithKeshan Рік тому +62

    අම්මෝ සාන්ත...බඩත් කොර උනා ..කලින් එකත් මරු ..මෙකත් මරු..අතිදක්ශ රන්ගන ශිල්පිනියක් ..😊

    • @sisiramalan5382
      @sisiramalan5382 Рік тому +1

      😂😂😂

    • @CharithKeshan
      @CharithKeshan Рік тому

      😂

    • @anandahegoda5477
      @anandahegoda5477 Рік тому +2

      ඔබට පිදෙන ජනතා සම්මානය හැම සම්මානයක් වඩා අගනේය 🙏🏻🙏🏻🙏🏻

  • @kusumweerasekara6911
    @kusumweerasekara6911 Рік тому +67

    දක්ෂයින් අතර ඉන්න අති දක්ෂ ශිල්පිනියක්. නිදුක්, නිරෝගී , දීර්ඝායු සම්පතම ලැබේවා .

  • @ChathuraJayasanka-c8i
    @ChathuraJayasanka-c8i Рік тому +6

    ආසම දක්ශ නිලියකගෙ සුපිරි ඉදිරිපත් කිරීමක්....ඔයවගේ රැගුමක් නං වෙනකාටවත් නං බෑ....ඒක ශුවර්.....ඔබතුමියට සුභපැතුම්..

  • @thusithlall244
    @thusithlall244 Рік тому +18

    ඇත්තටම මෙි රංගනයට සම්මාන දෙන්න ඔන .හැබැයි කවදත් නියම රසවින්දනය අගයන මිනිස්සුන්ගෙ සම්මානය මෙිි වගේ රංගනයට හිමි වෙනවා.තෙරුවන් සරණයි

  • @kaveerathnayak78
    @kaveerathnayak78 Місяць тому +2

    කුණුහරුප 0%
    නිරුවත 0%
    අර්ථවත් ඹාවය %100
    කලාත්මක රසය %100
    All the best all of you 😘👍

  • @randeniyarasika8981
    @randeniyarasika8981 Рік тому +16

    නියමයි ❤️ඔබත් දෙවෙනි ඉනිමේ අනුහස්ගේ අම්මගේ චරිතයට රඟපාන කෙනත් ඇත්තටම දක්ෂ නිලියන්

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 Рік тому +13

    "මාදනී....අම්මෝ ඔයා...."ඔබ තරම් වෙන කවුරුත් නැති තරම්...🙏🙏🙏💕

  • @bhagya_deshani
    @bhagya_deshani Рік тому +9

    මාදනී මිස් ගැන school එකේ උගන්නන්නෙ නිකම් නෙමේ එච්චරටම අති දක්ශයි ❤❤ stage එකට ඇවිත් මුලු ප්‍රේක්ශකාගාරයම තමන්දෙසට යොමුකරවාගෙන රස වින්දනය උපරිමයෙන්ම ප්‍රේක්ෂකයන්ට දෙනව ❤❤❤ ඇත්තටම අපිටත් උගන්නවුව ඔබ තුමීලගෙ හැකියාවන් ප්‍රතිභාවයන් ගැන බලල ඉගෙන ගන්න ❤❤❤ ශ්‍රී ලාකීය වේදිකා නාට්‍ය කලාවේ අති දැවැන්ත චරිත වෙලා ඔබතුමීල ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය කලාව ඉදිරියට අරන් යෑමට කටයුතු කරනව කියල කවදාවත් වේදිකා නාට්‍යක් බලන්නෙ නැති රසවින්දනයක් නැති පුද්ගලයන් විසින් කිසිදු ආදර්ශයක් රටට සමාජයට ලබා නොදෙන TV drama බල බලා ඒව අගය කරනවා වගේම ඒ වගේ ක්‍රියා කිරීමටත් යොමුවෙලා තියෙනව 😢😢
    ඇත්තටම කිවුවොත් TV එකේ තියෙන drama ඉස්සල්ලාම පටන් ගන්නව විනයානු කූලව ඒත් පස්සෙ ඒක යන්නෙ වෙනම පැත්තකින් අවසානෙ drama එකේ නමටවත් ගැළපෙන්නෙ නෑ අන්තර්ගතය 😖😖 , ඒ උනාට වේදිකා නාට්‍ය කලාව තුළදී අනිවාරෙන්ම නාට්‍යයේ නාට්‍යයේ අරමුණ පැහැදිලිවම අවසානයේදී අපිටම තේරුම් ගන්න පුලුවන් වෙන විදියට හරවත්ව ඉදිරිපත් කරනව ❤❤
    ඒත් තියෙන දුක තමයි ඇයි මේ වගේ දක්ශ රංගණ ශිල්පීන් ශිල්පිනියන්ට නිසි විදියට ගරු සම්මාන හම්බෙන්නෙ නැත්තෙ 😢😢😢
    මාදිනී මිස් ඇතුලු ශ්‍රීලාංකීය වේදිකා නාට්‍ය කලාව අනාගතයට ආරක්ශා කර දීම සදහා කටයුතු කරන සියලුම දෙනාට ❤❤ ස්තූතිය ❤❤බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤

  • @amilairoshana2163
    @amilairoshana2163 2 місяці тому +3

    කියන්න වචන නැහැ, ඒ තරම් රසවත් 👍නියමයි, ගායනය, ඒ නර්තන හැකියාව පට්ට 👌ලස්සනයි ගොඩක් 👍අක්කියෝ බුදුසරණයි 🙏❤🌹🌹

  • @madikagunasekara9538
    @madikagunasekara9538 Рік тому +25

    කාලෙකින් සැපට හිනා වුනා..😂😂🤣🤣🙏

  • @poornimaselliah464
    @poornimaselliah464 Рік тому +34

    විශිෂ්ඨ යි,👍 ඇත්තටම ඉහල රංගන හැකියාවක් ඇය සතුයි, ඒ වගෙම මං හුග තාලෙකට පස්සේ හොදට ම හිනා උනා, ස්තූතියි! තව කොටසක් බලන්න ආසයි!,,,😊😊

  • @yuwanirashmika2075
    @yuwanirashmika2075 Рік тому +9

    සම්මානයට අනිවාරෙන් පාත්‍ර වියයුතු කලාකාරයො❤❤great

  • @priyankarubasinghe5329
    @priyankarubasinghe5329 Рік тому +30

    මෙන්න නිළියො . .කෝ අර දවස ගානෙ youtube show කරමින් ප්‍රසිද්ධ වෙන්න දගලන නිළියන් කියන අය...

  • @cherin552
    @cherin552 Рік тому +31

    'මේ තරම් සියුමැලිද කලුගල් ' ලියපු කියපු, හදපු පිරිමින්ද සිටී , නිකන් මතක් වුන නිසා දැම්මෙ, ටිපර් වීමෙන් වලකින්න 😂, She is an talented actress, can say versatile as well, really enjoyed this video also, all the best Mrs.Madhani malwattage ❤ ✌️

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Рік тому +1

      ඉතින් එහෙම අයත් කොච්චර ඉන්නවද? එහෙම නොවෙන ඒවා ගැනයි මේ කියන්නෙ .

    • @vishvakumanayaka9200
      @vishvakumanayaka9200 Рік тому +2

      ඒව්නාට මම ගියා අව්කන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා කියලා සින්දුවේ මුලින් කිව්වට.ඒ සින්දුව අැතුළෙත් පෙම්බරියෝ හිටියා නේද? 🤔

  • @maniqueratnayake2566
    @maniqueratnayake2566 Рік тому +80

    ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිණීයක් ....ඇත්තමයි ඒ රංගනය නම් විශිෂ්ටයි

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 Рік тому +4

    මාධනී.මල්වත්ත.මහත්මියණි..ඔබට.ස්තුතියි දක්ෂ.රංගනයක්.දුටුවෙමි.

  • @minuwish2321
    @minuwish2321 Рік тому +3

    ❤❤❤සුපිරි ම චරිතාංග නිලියක් . දිර්ඝායුෂ ලැබෙිවා!! medam❤❤

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 Рік тому +8

    වනචර අවුරුදු කුීඩා කර කර/ හිට ඉල්ලන චරු කර කර ගොං ආතල් දෙන නළු⁣ නිළියො කියල උං උංම හිතාගෙන කැපිච්ච පණුවො වගේ දගලන එළුවොයි එළිච්චියොයි කබ්බොයි මොනවද තොපි රගපාන්න දන්නෙ.බලාගනිල්ලා මෙන්න අපේ රටේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිළියො.මාදිනී මල්වත්ත ඔබට ජය.👍👍👍👍👍

  • @Koshithaashen7668
    @Koshithaashen7668 Рік тому +7

    සුපිරි සුපිරි සුපිරි .madani madam godaak adareyi oyata .budu saranayi

  • @ميريميري-ث5ظ
    @ميريميري-ث5ظ Рік тому +11

    නියමයි ඔබගෙ රන්ගනය අනි දස්සයි මෙවට නමා සම්මාන දෙන්න ඔන ඔබට ජය 👍👍👍👍🌹🌹🌹❤️👏👏👏👏👏

  • @nathashaarachchige4839
    @nathashaarachchige4839 Рік тому +30

    අති දක්ශ රංගන ශිල්පීනියක්....❤️කියන්න වචන නෑ ඒ රංගන හැකියාව...❤️

    • @dilhsni6723
      @dilhsni6723 Рік тому

      අනිවාර්යෙන්

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +8

    ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @T.A.SandeepaniMaleesha-vv5wy
    @T.A.SandeepaniMaleesha-vv5wy Рік тому +3

    කාලයට ගැලපෙන අයුරින් වැදගත් නිර්මාණ කරන්න තියෙන හැකියාවෙන්ම පේන්නෙ ප්‍රතිභාවපූර්ණත්වය.ඔබේ හැකියාව අගය කිරීම යුතුකමක් ❤🌼

  • @dhananjayathilakarathne
    @dhananjayathilakarathne 10 місяців тому +5

    මෙවැනි අසහාය කලකරුවන් රටට ජාතියට අනර්ඝ වස්තුවක්

  • @anushadissanayake9065
    @anushadissanayake9065 Рік тому +8

    නිහතමානී කලාකරුවන් ❤❤

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 Рік тому +9

    ඔබ ලස්සන වගේම අති දක්ෂ අයෙක්. ගී ගැයීමේ හැකියාව විශිෂ්ඨයි.

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 Рік тому +1

    kiyanna.wachana nha obathumiyage daksaha kamata theruwan saranai pin wantha wasanawantha niliyak .Rupaya peheya ugath kama siyalu de hedu wadu demawupiyantath pin budusaranai nirogi sampath kutumbayatama lebewa

  • @nuwanlakmal263
    @nuwanlakmal263 Рік тому +21

    ඇත්ත ගෑනු ගැන ඇරෙන්න තියෙන සිංදු කිව්වේ සුනිල් පෙරේරලා කපුගේලා ms ඇන්ටන් ජෝන්ස් ලා තමා ❤

  • @sujithkumara4022
    @sujithkumara4022 2 місяці тому +2

    Respect ever.... මාධිනී මල්වත්ත madam.... ආයු බොහෝ වේවා....❤

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 Рік тому +9

    අගයට ආදරයට පාත්‍ර විය යුතු අය කිසි විටෙකත් සැගව නොයයි .සැගවූවත් ඇගයීම් සදා කල් පවතිනවා. මෙයත් එසේම ය.

  • @athulaperera9852
    @athulaperera9852 2 місяці тому

    හරිම ලස්සනයි....
    හරිම දක්ශයි....හෝද අර්ථවත් රගපැමක්......❤❤❤❤❤❤

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 Рік тому +7

    සුපිරි හාස්‍ය පිරි රන්ගනයක්..හරිම ලස්සනයි ..❤❤🎉🎉🎉🎉🎉🎉

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918 Місяць тому +1

    දෙයියනේ talent එක❤

  • @hewagegunasinghe9757
    @hewagegunasinghe9757 Рік тому +9

    විශිෂ්ටයි, ඔබ තුමියට ජය....

  • @DilhaniLasika
    @DilhaniLasika Місяць тому

    marama lassan daksha niliyak watina sampathak ape ratata jathithrekewa theruwansaranai oba thumiyata🙏

  • @freeeducation-exampapersmo4003

    A proud old girl of Kandy Girls High School ! So much of talents bounded together ! May you shine more and more in your field ❤❤

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw 2 місяці тому

    බොරු සම්මාන නැති වුණාට ජනතා සම්මානයෙන් අංක එක ඔබ තුමියට දීර්ග ආයු වේවා!!👍❤️ රටට වාසනා වක් ඔබ වැනි අය🎖️

  • @hikhquality5807
    @hikhquality5807 Рік тому +37

    ආතල් නම් ආතල්. මේ විදිහට ආතල් දෙන්න හැමොටම බෑ සිස්ටර්

    • @vindexhck
      @vindexhck Рік тому

      මේ පිස්සු මල මගුල් වලටද ඕයි රංගනය කියන්නෙ.???
      පිස්සු හුටන්... චික් කැත විතරක්...
      😅😅😅

    • @shaz8369
      @shaz8369 Рік тому +2

      @@vindexhckඉස්සෙල්ලා පොඩ්ඩක් වේදිකා නාට්‍ය ගැන ඉගෙන ගෙන ඇවිල්ලා මේවට ඇගිල්ල දික් කරන්න 😂.

    • @Rose-xo8mx
      @Rose-xo8mx Рік тому

      ​@@vindexhckuba 2000n psse ekek wenna athi

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 2 місяці тому +1

    ඇය ඉතා වටිනා දක්ෂතා ඇති කළා කාරිනියක්.එ ඒ වගේම තමයි නිහතමානී කමත්

  • @padmasiribandara3817
    @padmasiribandara3817 Рік тому +3

    මාදිනී .....ඇත්තටම ඔබනම් අති විශිෂ්ට රංගන ශිල්පිනියක් නිකම් පහසු ජොක් එකක් වගේ පෙනුනට මේ වැඩේ මාරම වැඩක්

  • @MenakaSajeewani-og6dt
    @MenakaSajeewani-og6dt 10 місяців тому +1

    කියන්න වචන නෑ... ❤❤❤❤❤❤

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h Рік тому +6

    හරිම ලස්සනයි

  • @kumarsilva4622
    @kumarsilva4622 Рік тому +2

    Excellent ...
    කියන්න වචනය නැහැ ..
    බුදුසරණයි .

  • @naveendissanayake3060
    @naveendissanayake3060 Рік тому +15

    One of the best dramas I ever watched at Sarachchandra Theatre in Peradeniya. Manorathna, Madani, and Nalin Pradeep at their best. Loved every

  • @YASSAHACKER-nm2tx
    @YASSAHACKER-nm2tx 2 місяці тому

    අති විශිෂ්ටයි සහෝදරී ඔබ ඉතාම දක්ෂ ශිල්පිනියක්🙏

  • @sakuni1406
    @sakuni1406 Рік тому +9

    මම හරිම කැමති නිලියක් ..

  • @armadushika9152
    @armadushika9152 2 місяці тому +1

    සෑබෑම දක්ෂ ලස්සන රංගන ශිල්පිනියක් බුදු සරණයි ආදරෙයි

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 Рік тому +3

    අම්මෝ 🥺 talented ලස්සනයි අනෙ..අති දක්ශයී ❤️

  • @shriyaniw1905
    @shriyaniw1905 Рік тому

    Harima.Lassanai.Ranganaya
    Gayanaya.Ewagema.Harima
    Pirupun.Kanthawak.Kantha
    Apita.Adambarayak.Sammana
    Denna.Oni.Mewage.Ayata.
    Budusarani

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 Рік тому +3

    නියමයි අනේ ඔබතුමියන් වගේ දක්ශ රන්ගන ශිල්පීන් එක්ක දැන් ඉන්න අලුත් අයට හැරෙන්නවත් බැ

  • @GunathilakaGunathilakask
    @GunathilakaGunathilakask 2 місяці тому

    අම්මෝ..ඔබතුමියනම් මාරයි. කියන්න වචන නෑ.මන් ආසම කෙනෙක්. අද නිරුවත විතරයි සමාජෙට දෙන්නේ..ඒ අයගෙන් එක්කෙනෙක් හරි මෙතුමිය වගේ කලාකරුවන්ගෙන් ආදර්ශයක් ලබා ගන්න හිත් පහළ වේවා...!❤🙏

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Рік тому +3

    මාධනී මල්වත්ත කියන්නෙ ඉතින් සුපිරිම නිළියක් තමයි 😍

  • @anuruddhakodithuwakku431
    @anuruddhakodithuwakku431 Рік тому +1

    ඔබ වැනි අති දක්ෂ රංගන ශිල්පිනියක් කෙතරම් අැගයීමකට ලක් වී අැත් දැයි මම නොදනිමි. එහෙත් මෙවන් රංගන ප්‍රතිභාවන් තුළින් තව තවත් ඉස්මතු වන ඔබගේ කුසලතාවයට ජනතා සම්මානය ඉහලින්ම ලැබෙන බව නොකියාම බැරිය.... ජය වේවා ඔබට❤🎉💐💐💐

  • @MadishaniAriyathilaka
    @MadishaniAriyathilaka Рік тому +4

    මාරම හැකියාවක්... 🙏🙏

  • @neranjidhanushkidesilva6715
    @neranjidhanushkidesilva6715 Рік тому +1

    වැඩිය පුංචි තිරයේ දකින්න නැති උනාට හරිම දක්ෂ නිලියෙක් ඇය... සුබ පැතුම් ❤

  • @yohandangamuwage2604
    @yohandangamuwage2604 Рік тому +5

    ඒකනම් සුපිරියක් ❤️♥️♥️💪💪

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් අපේ රටේ සියලූම දෙනා සුවපත් වේවා! නිර්මාන්ස කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe8829 Рік тому +5

    ඒ මිස්නං මාර දක්ෂයි.ගායනය නර්තනය දෙකම එක වගේ.

    • @vindexhck
      @vindexhck Рік тому +1

      මේ පිස්සු මල මගුල් වලටද ඕයි රංගනය කියන්නෙ.???
      පිස්සු හුටන්... චික් කැත විතරක්...
      😅😅😅

    • @kesaraviduranga5144
      @kesaraviduranga5144 Місяць тому

      ​@@vindexhckමොකෙක්ද තෝ

  • @CarlyleFerreira
    @CarlyleFerreira 2 місяці тому

    Well done I really enjoyed the songs & mostly performance.Thanks.

  • @LaksiriHerat-eu9pj
    @LaksiriHerat-eu9pj Рік тому +4

    Madam, your talents and performances are fantastic.
    We are very proud about you.
    Cultural ministry should recognized her talents and she should be awarded.❤❤😊

  • @OmanthiInduwari140
    @OmanthiInduwari140 2 місяці тому +2

    Maru anee😂😂😂 hinath yanava sathutui ❤❤❤❤ adareii idiriyatama yan ohoma 😅😅😂

  • @smgm1125
    @smgm1125 Рік тому +3

    හරිම ආඩම්බරයක් ඔබ අපිට

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 6 місяців тому

    මේ තමය් නියම කලා කරුවො ...❤❤❤❤ නිහතමානීව හෙමින් යනව ලස්සන ගමනක්...❤❤❤

  • @lakshmanpinto1583
    @lakshmanpinto1583 Рік тому +3

    Very Beautiful and Attractive Acting.

  • @tarammika6279
    @tarammika6279 2 місяці тому

    හරිම ලස්සනයි අහන්න අහන්න අසයි

  • @dinoblock8516
    @dinoblock8516 Рік тому +10

    The idea brought by this art piece is the damn truth of current Sri Lankan songs.When there are thousands of topics to include in songs,all they write about is women, unrequited love, affairs,brake ups,and other gibberish.Apart from Danith Sri I haven't listened to any song ever since I was 11 years old and now I'm 19.Not just me many kids have give up in enjoying Sinhala songs because of this matter.Even though some people still listen to those songs they've got no idea about litterateur and music.Instead of reading some words with no meaning at all and making that song a hit using half naked women's and stuff wouldn't it be better to write something that could be valuable to the society, something that can melt hearts, a literarical treasure which is capable of bringing up an idea that could be a worthy to discuss in society, something that can bring positive energy to young children.

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 Рік тому

      Oriental or western almost all the songs were written in the same manner . Only difference is the language . Western songs are even worse. Plain garbage .

  • @chathurikasewwandiathapath579

    Kalawen hith godaaak suwapathkarana niliyo newe shilpiniyoo ....godak adarei mis .ape sirnam den jiwathun athara ne kawadawath nomekena namayan mee ❤❤❤❤❤❤