Vinoda Samaya (විනෝද සමය) EP 3 - English Class - ඉංග්‍රීසි පන්තිය | Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 280

  • @nandalekamge1250
    @nandalekamge1250 2 роки тому +17

    එදා වගේම අදත් හොදටම හිනාවුනා කොහේ හිටියත් පින් සිදු වේවි මොහොතක් වෙනම ලෝකයකට අරන් ගියාට

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 2 роки тому +23

    අවසාන පුරුක බර්ටි ඔබට නිවන් සුව අත්වේවා යාලුවො ලගට යන්න

  • @isurublack6620
    @isurublack6620 Рік тому +19

    Dear 3 legends . දශක දෙකකටත් වඩා අතීත දේ, අපි තාමත් බඩ අල්ලගෙන හිනාවෙනවා . තාක්ශණය වත් හරියට නැති කාලෙ මේ තරම් ප්‍රහසනය කරන්න උපතින්ම තියන හැකියාව විශිශ්ඨයි මහත්වරුණි. ඔබ සියලුම දෙනාට නිවනින් සැනසීම ලැබේවා ..💐❤️🙏

  • @charakaperera9249
    @charakaperera9249 2 роки тому +62

    අද බර්ටි ගුණතිලක අප අතරින් සමුගත්තා.නිවන් සුව

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 4 місяці тому +1

    ඕන තැනක අහන්න පුළුවන් සුපිරි විහිළු තමයි මේවා. ඔවුනට නිවන් සුව අත්වේවා. 🙏

  • @talent752
    @talent752 3 роки тому +16

    අපේ සුන්දර අතීතය🥲

  • @dew5393
    @dew5393 2 роки тому +44

    නිවන් සුව හසරංග කලාවේ බර්ටි රජුනි....😓💝

  • @jayamala7987
    @jayamala7987 2 роки тому +9

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ModithaOshan
    @ModithaOshan 4 роки тому +20

    ආදරෙයි ..සදා අමරනීයයී ඔබ සියලූම දෙනා.. 💐💕💐💕💐💕💐🙏

  • @nayanajayaweera2099
    @nayanajayaweera2099 2 роки тому +27

    මානසික සුවය,මෙව තමයි අහන්න ඔන.දැන් නැත්නමි අපිටත් පිස්සු හැදෙයි.මෙයනවිදියට.

  • @susantharathnayaka3034
    @susantharathnayaka3034 2 роки тому +2

    මරු 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 роки тому +16

    අපි නැවතත් අතිතයට ගියා හරිම ලස්සනයි ❤❤❤❤❤🙏

  • @lankashama124
    @lankashama124 2 роки тому +6

    මෙන්න ජෝක් රජවරු❤️❤️❤️ ,,සැමුවෙල් ,ඇනස්ලි,බර්ට් තුන් කට්ටුව ❤️❤️❤️

  • @sujeewasenarath4400
    @sujeewasenarath4400 4 роки тому +16

    අම්බෝ මාර විහිලූ...කොච්චර වටිනා වැඩසටහන් ද මේවා,

  • @kithmakaparamith3754
    @kithmakaparamith3754 2 роки тому +23

    නිවන් සුව ලබේවා බර්ටි ගුනතිලකට

  • @shaniperera1877
    @shaniperera1877 4 роки тому +40

    හරිම ලස්සනයි ,,,සුන්දර අතීතයේ රසවත් කතා මාලාවක් ,,,ඉස්සර හරියට රස වින්දා ,,,😁😁😁😁

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 2 роки тому +3

    මේ වගේ රසවින්දනාත්මක් වැඩ සටහන් මේ කාලෙ යන්නැති එකට හරි දුකයි

  • @chandanachandana-ru9bt
    @chandanachandana-ru9bt Рік тому +5

    දැන් ඉන්න උන් විහිලු නෙමෙයි නෙ කරන්නෙ ආපු වෙලාවෙ ඉඳලා කුනු හරපනෙ කියන්නේ , මේවගෙ කිසිම කුනු හරපයක් නෑ , අපේ ගොං මෝඩයන් කුණු හරප වලට උඩ පැන පැන හිනා වෙනවා , අනේ අප්පේ අපේ රටට ගිය කලක් ..

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 4 роки тому +7

    Harima.daksha.naluvo..haasaya..........rasaya.hodatama.thiyanava..❤❤

  • @malishadananjaya661
    @malishadananjaya661 Рік тому +3

    මරුනේ

  • @chandimabandara2138
    @chandimabandara2138 2 роки тому +4

    ආදරණීය කලාකරුවන් ගවුරවනියයි.

  • @dimastraveldiary
    @dimastraveldiary 2 роки тому +5

    තාමත් බලනවා ❤

  • @DineshOnline
    @DineshOnline 2 роки тому +45

    ❤️මෙන්න ලංකාවේ සිනාවේ රජවරු ❤️

  • @sunethcharitha3928
    @sunethcharitha3928 4 роки тому +9

    මෙයාලගේ MP3 ekak thibba මං ඇහුවා නැත් උනා පට්ට පහර 💯💯

    • @nimalbandara3573
      @nimalbandara3573 2 роки тому

      මම අහලා තියෙන්නේ කැසට් පීස් එකකින්

  • @tharakagunathilaka552
    @tharakagunathilaka552 4 роки тому +9

    Very interesting programs

  • @asharobin1487
    @asharobin1487 4 роки тому +21

    Hi srilankan people how r u all....i love srilanka and srilankan culture and food everything.....from kerala...robin

  • @lakshanisuru7435
    @lakshanisuru7435 4 роки тому +26

    Legends❤

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 роки тому +40

    විහිළු කියලා අද කියන්නෙ වචනනෙ ඩර්ටි....
    එහෙම කෙරුවෙ නෑ සැමුවෙල් ඇනස්ලි බර්ටි....

  • @kavithkethmina7465
    @kavithkethmina7465 4 роки тому +6

    සුපිරියි ආ

  • @darshanaunantenne8486
    @darshanaunantenne8486 4 роки тому +22

    The best three characters for ever.

  • @nuwansampath7055
    @nuwansampath7055 2 роки тому +3

    Me thamai supiri jokes.kunuharapa na lassanai.

  • @cobraclutch9686
    @cobraclutch9686 2 роки тому +5

    god bless them☺❤🙏🎗🎖

  • @upaligoonetilleke3863
    @upaligoonetilleke3863 2 роки тому +33

    One of the best comedy TV series ever. Never gets out of date.

  • @danalgama4829
    @danalgama4829 2 роки тому +2

    RIP Mr. Berty Gunathilake

  • @Wasundara1043
    @Wasundara1043 3 роки тому +14

    මෙන්න සුපිරි නළුවන්

  • @VN-dt9zo
    @VN-dt9zo 2 роки тому +26

    Rest in peace legend birty gunathilaka 🙏

  • @nlmalh1417
    @nlmalh1417 7 місяців тому

    🙏🙏 theruwan saranai oba samata niwan suwa labeawa ...sada amaraneeyai..🌷🌷

  • @kanishkamevan2885
    @kanishkamevan2885 2 роки тому +5

    What a excellent jokes...without filthy...

  • @kamaljayasooriya1542
    @kamaljayasooriya1542 2 роки тому +1

    Great actor s

  • @VinithKumara-q7b
    @VinithKumara-q7b Рік тому +1

    මෙි දක්ස රංගදරයන් ⁣ගේ වැඩසටහන් සංරක්සනය කරන අයත් මෙි රටට කරන්නෙ විසාල සේවයක්

  • @chamodsithum107
    @chamodsithum107 4 роки тому +10

    old is gold.... thanks

  • @bakmee1598
    @bakmee1598 3 роки тому +11

    කොච්චර ලොකු මිනිහෙක් උනත් පොඩි එකෙකුගේ චරිතයේ නියමෙට කරනවා,..දැන් ඉන්න එවුන්ට කිව්වොත් බලන උපකරණය පොලේ ගහන්න හිතෙනවා,,...
    මේවනේ කොමඩි කියන්නේ...

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 роки тому +3

    Lassanayi gudak asama charitha tikak nivan suva

  • @nalakanalaka9293
    @nalakanalaka9293 3 роки тому +140

    මේ.වගේ අති විශිෂ්ට නළුවන් නැවත බිහි වෙන්නේ නෑ... මා අගය කරන අති විශිෂ්ට නළුවන්

  • @vineethasamarakoon1187
    @vineethasamarakoon1187 2 роки тому

    Very good Masitir

  • @optimumenglishbysahasathth3192
    @optimumenglishbysahasathth3192 3 роки тому +10

    ඉංග්‍රීසි මුල සිට හරියට ම ඉගෙනගන්න අප හා එක්වන්න

  • @palithagunasena7617
    @palithagunasena7617 2 роки тому +1

    Niwan suwa labewa

  • @danielvlogs3722
    @danielvlogs3722 5 років тому +73

    නියමයි..ඉස්සර කතා කොච්චර ලස්සනද..

  • @reactingguys7627
    @reactingguys7627 2 роки тому +23

    මේ නාට්‍ය නැවත පෙන්නන්න එතකොට අතීතයේ සුන්දරත්වය ඉස්මතු වෙනවා

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 Рік тому +1

    ෆට් අනේ ❤️

  • @bhanudhoni238
    @bhanudhoni238 4 роки тому +32

    2020 බලන අය 😍😍😍😍

  • @rizmiyamorseth7946
    @rizmiyamorseth7946 Рік тому

    One and only

  • @s.t.jcartoons9604
    @s.t.jcartoons9604 3 роки тому +3

    නියමයි

  • @sheanrayan6948
    @sheanrayan6948 Рік тому +3

    2023 බලපු අය ඉන්නවනම් ලයික් එකක් දාන් යමු ❤

  • @samithawickramathilaka4139
    @samithawickramathilaka4139 4 роки тому +9

    😀😃😄😁😆😅😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ayiyoooo maru ammo hinayanooooooo!!!!!

  • @januliakeesa1728
    @januliakeesa1728 4 роки тому +3

    Amoooooo hinawela pana wanawoooooo............

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 роки тому

      😅😅😅 කියලා වැඩක් නැහැ, මේවාට ගහන්න බැහැ අද එවා, එකාලෙ ම්නිස්සු පට්ට වාසනාවන්තයි එ අතින්, අද එවාට රගපාන එවුන්ට හිනා යන්නෙත් නැහැ

    • @kusumpiyalasili
      @kusumpiyalasili Рік тому

      ​@@yasasediriweera8281 ;);):0 but by XDhasalakaseelawimalahimi

  • @dushan2526
    @dushan2526 2 роки тому +6

    ආතල් 😂😂😂

  • @anushapriyadarshani6638
    @anushapriyadarshani6638 4 роки тому +1

    Godak hodai best patta. Apita ra 9.00 dennako. Ane plz plz.

  • @musicone3490
    @musicone3490 3 роки тому +27

    දැන් වයසක ඩයල් එකක් උඩ පැන්නෝත් මැරේනවා😁

    • @rav4setup113
      @rav4setup113 2 роки тому +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @SalesforceUSA
    @SalesforceUSA 5 років тому +17

    i watch this 10 times.

  • @samanthamahakumbura363
    @samanthamahakumbura363 Рік тому

    නියමයි....සද්දෙ පැහැදිලිව කරන්න ඊලඟ ඒවගෙදි.

  • @apsaraherath1096
    @apsaraherath1096 2 роки тому +1

    Budu saranai

  • @sakalatv7001
    @sakalatv7001 2 роки тому +2

    Good drama.

  • @ramzyfarook7243
    @ramzyfarook7243 2 роки тому +1

    Old is gold

  • @buddhikaedirisinghe5748
    @buddhikaedirisinghe5748 2 роки тому +3

    You කියන්නෙ ෙතාට
    එ්ක ලස්සනට කියනව

  • @shashikaperera7116
    @shashikaperera7116 2 роки тому +5

    Rip all three legends

  • @nuwanmilindaJK
    @nuwanmilindaJK Місяць тому

    නියම නලුවො❤❤❤

  • @dulansuranga2441
    @dulansuranga2441 5 років тому +16

    පට්ට

  • @rizmiyamorseth7946
    @rizmiyamorseth7946 Рік тому

    Great ❤

  • @mariyaimarina2183
    @mariyaimarina2183 4 роки тому +5

    Superrr 👌👌👌👌👌

  • @rocxxmax3379
    @rocxxmax3379 4 роки тому +8

    Great... 👍👍👍,
    Ekata dan inna joke karana un, maha bolada gobba un

  • @roshanwrangler1306
    @roshanwrangler1306 5 років тому +11

    Legends

  • @madeeramadushanka5910
    @madeeramadushanka5910 7 місяців тому

    Best

  • @SalesforceUSA
    @SalesforceUSA 5 років тому +14

    Vary good. All 3 are immortal.

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 Рік тому

    අති විශිෂ්ටයෝ❤️

  • @Sandani666
    @Sandani666 4 роки тому +3

    Supiri naluwo mee

  • @hemanth3828
    @hemanth3828 2 роки тому

    I love it.

  • @senarathna8406
    @senarathna8406 2 роки тому +1

    Mame methanin asama kena barti gunatilaka mahatha.apiwa hinassawanna eka kunuharpayak kiuwe na.obala hata niwan suwa labewa

  • @vimukthisanjeewa6700
    @vimukthisanjeewa6700 Рік тому

    Nice 🙂

  • @kamanisilva145
    @kamanisilva145 4 роки тому +7

    Nice to see you on screen 😁👍

  • @-indrakheela
    @-indrakheela 2 роки тому +10

    විශිෂ්ට කලාකරුවෝ

  • @chamindarenuka9047
    @chamindarenuka9047 6 місяців тому +1

    රියල් කොමඩී මේවා තමයි 😂😂😂😂

  • @iaa9874
    @iaa9874 Рік тому

    "Petiton Hitting"😂 this is gold!

  • @techtips5752
    @techtips5752 3 роки тому +3

    පරිඝනක , අන්තර්ජාල දැනුම ලබා ගන්න එන්න මේ පැත්තට .

  • @samanrajapaksha6476
    @samanrajapaksha6476 Рік тому

    Piyadasa thama maru

  • @ashakumarasingha7176
    @ashakumarasingha7176 2 роки тому +1

    Thun kattuwa❤❤❤❤❤❤❤❤❤

  • @shiroshali7207
    @shiroshali7207 3 роки тому

    Patta.

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 роки тому +1

    Ayubowewa 🙏 Thun Sarenai Siyalu Devi Pihitai !.... let us all guide and cultivate wholesale Nobel Vibes and energies through entertainment industry buy stopping all negative Vibes and transct only good positive Vibes through the language of English through music ; drama art !.... let's Sports activities be the medicine for a better physically and mentally existence!.... and love be pure love respect compassion and friendshipness br the 1 and only religion in the universe for next generations future existence!....Ayubowewa 🙏 Namo Buddhaya!....👍😘👌✌👊

  • @chutydony5384
    @chutydony5384 4 роки тому +5

    Ane shoooiy mn asamaa නලුවෙකු

  • @chandhanakumara2079
    @chandhanakumara2079 Рік тому

    Ammooo....
    Mewata thamai vihilu kiyanne😊

  • @sandunisewwandi8503
    @sandunisewwandi8503 Рік тому

    ❤❤❤❤

  • @ATVsrilanka
    @ATVsrilanka 2 роки тому +8

    2022බලන උන් කෝ

  • @cchampikasilva2441
    @cchampikasilva2441 5 років тому +3

    Nice

  • @danielvlogs3722
    @danielvlogs3722 5 років тому +11

    මේවා දානවද ගොඩක් පින්

  • @prathibhaliyanagamage7923
    @prathibhaliyanagamage7923 2 роки тому +2

    😃😃😃😃😃😃😃😘😘

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 4 роки тому

    theruwan saranahi

  • @hemadear2509
    @hemadear2509 4 роки тому +29

    Typical Sinhala comedy. It’s so clever that they can make jokes like that. (But and put, spelt the same but has different meanings). Your grandmother - the translation - umbe archchi- often used during an argument. The pupil start crying. The father gets angry because he thought the teacher was insulting his son. Very funny. It’s clever the way they play with words.

  • @nisalaksh753
    @nisalaksh753 3 роки тому +23

    ආයේ මේ වගෙ නලුවෝ බිහිවෙන්නේ නෑ😥😥

  • @edpranasinha4080
    @edpranasinha4080 3 роки тому +2

    Hina

  • @vijithaverybeautifulilovet5213
    @vijithaverybeautifulilovet5213 4 роки тому +5

    mava tama vhulu patta