How to make Flux at Home I Flux ගෙදරදීම හදාගමු..

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 104

  • @Godlyanimations123
    @Godlyanimations123 Рік тому +3

    Best flux for copper wires is kadju Kiri. cashew nut husk try it I have used it in my school days (1960) but it is little bit corosive

    • @aaindians
      @aaindians Рік тому +1

      ඔබේ අදහස සිංහලෙන් දක්වන, කජු කිරි වලින්, පාස්සන පුළුවන්, මම අද තමයි දන්නේ,

  • @samithlakshana308
    @samithlakshana308 Місяць тому

    රෙඩියේටර් පාස්සන්න ගන්න ප්ලස්ස් එක මොකක්ද? ඕය රට දුම්මල තීනර් දාලා ගන්න පලුවන්ද?

  • @keerthirathnayake3713
    @keerthirathnayake3713 2 роки тому +2

    ඉතාම ත්ම වටිනා දෙයක් කියා දුන්නෙ බොහොම අගෙයි ස්තුතියි

  • @chanidusakith9278
    @chanidusakith9278 3 роки тому +5

    Battery එකක් charge වෙලා ඉවර උනාම automaticම normal ලයින් එකට වැටෙන විදිහට හදාගන්නෙ කොහොමද

    • @technikelectronics708
      @technikelectronics708  3 роки тому

      Automatic cut off switch එකක් දාල ඒකෙන් relay එකක් drive කරවන්න... (application එකේ හැටියට වෙනස් වෙනවා)

  • @kmurthy7110
    @kmurthy7110 3 роки тому +2

    Soldering Flux kade gaththoth keyak veitha???

  • @sanathmaleendra8019
    @sanathmaleendra8019 2 роки тому

    Bohooma thuthi kaalaya gathavenava vedi නැද්ද

  • @chamalkapiyumal2797
    @chamalkapiyumal2797 Рік тому

    රටදුම්මල කුඩු හරියන්නැද්ද අයියා

  • @uddhikaavishka5962
    @uddhikaavishka5962 Рік тому

    Electronic item kohenda ganne aiye

  • @dedunuanagathaya3566
    @dedunuanagathaya3566 2 роки тому +1

    Man rata dummala hadanawa one aya kiyanna %100deshiya nispadana kawalam ne kg 1k480i

    • @kwmchutta
      @kwmchutta 2 роки тому

      මොනවයින්ද බං හදන්නෙ

  • @slgameplay61
    @slgameplay61 2 роки тому +1

    owwa board ekata dammama board eka kahapata wage wela chater wenawane

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому

      එහෙමනම් හොද flux එකක් පාවිච්චි කරන්න

  • @mondoss404
    @mondoss404 2 роки тому +1

    Solding past wala gana kiyada

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 3 роки тому +3

    බොහොම හොඳයි තමන් දන්නා දෙ කියා දිම අපගෙ ජය ලැබෙ

  • @rio_zia
    @rio_zia 2 роки тому +1

    අපේ පැත්තෙ රටදුම්මල 100g රුපියල් 450ක් වෙනවා

  • @AshenThiwanka-j7p
    @AshenThiwanka-j7p 5 місяців тому

    Suppa vidio eka me original led bulb repair karanne

  • @aftxredaa6592
    @aftxredaa6592 2 роки тому

    Rata dummala koinda ganda thiyenne

  • @anuralenora7027
    @anuralenora7027 2 місяці тому

    Biyala gahane nathuwa vinadiyen kiyana puluwane.nethnam boring

  • @lakshanprasad5714
    @lakshanprasad5714 Рік тому

    Kade ganna thiyana flux kiyak withara wenawada

  • @denethakarshana6434
    @denethakarshana6434 2 роки тому

    Owa jel ekak wage hadanna barida aiye reply karanna

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Рік тому

    Good video. Thank you. Have a nice day.

  • @KavyaPrabodha
    @KavyaPrabodha Рік тому

    අයියේ මොකක්ද ඒ ඇල්කොහොල් එකේ නම

  • @asangamendis6105
    @asangamendis6105 2 роки тому +1

    එතකොට ගිනිවතුර කියන්නේ මොනවටද දැකලා තියනවා පාස්සපු තැන්වල ගානවා 🤔

  • @MadhuMadhu-so7jc
    @MadhuMadhu-so7jc 11 місяців тому +1

    Ayya rata dhummala kiyanne monadha

    • @Dtunes1199
      @Dtunes1199 9 місяців тому

      Beheth badu kadwal wala thiyenawa

  • @tharindukulathunga5274
    @tharindukulathunga5274 3 роки тому

    Sir hot air gun eka gn video ekk krnn pluwn d ? eke prayojana vge devl ehm.

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 3 роки тому +1

    Supiri ......ස්තුතියි......

  • @chandikakumari100
    @chandikakumari100 3 роки тому +1

    Feric chloride ගන්න තියෙන්නේ කොහෙද.

  • @lilanimalkanthi3581
    @lilanimalkanthi3581 Рік тому

    ayya flux hadanne dummele kudu kamak nadde

  • @sitikmananimashan
    @sitikmananimashan 11 місяців тому

    රට දුම්මල වල ගාන කියද

  • @chamindanaullage9294
    @chamindanaullage9294 Рік тому +4

    මම රට දුම්මල කුඩු කරලා ටිනර් දැම්මේ හොදටම තියෙනවා නියමෙට පෑස්සෙනවා ඔක්සයිඩ් තිබ්බත් ඔක්කොම පුච්චගෙන පෑස්සෙනවා

    • @adishadinulaka5214
      @adishadinulaka5214 6 місяців тому +1

      Math karala baluwa supiri ❤thanx

    • @slminitoons6327
      @slminitoons6327 4 місяці тому

      තිනර් දාලා මොකද කරේ.තිනර් දැම්මට පස්සේ මොකද උනේ

    • @samithlakshana308
      @samithlakshana308 Місяць тому

      රේඩියේටර් පස්සාන්න ගන්න මොනවද දන්නේ පෑස්සෙන්න

  • @ayeshuditha1664
    @ayeshuditha1664 2 роки тому

    අයියේ අර රට දුම්මල එක hot air gun එකකින්මද රත් කරන්න ඕනි ගින්දරට අල්ලලා රත් කරොත් අවුල්ද

  • @suppaminiproduct893
    @suppaminiproduct893 2 роки тому

    Rata dummala wala mila kiyada

  • @prasannamahesh1907
    @prasannamahesh1907 Рік тому

    ටින් එක ගැන ටිකක් අඩුවෙන් කිව්වනම් වීඩියෝ එක 5 මි වලින් වගේ ඉවර කරන්න තිබ්බ tnx bro

    • @technikelectronics708
      @technikelectronics708  Рік тому

      ටින් එක ගැන වැඩිය හිතන්න එපා.. අදහස විතරක් ගන්න..

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 2 роки тому +3

    Super

  • @mrlucky8153
    @mrlucky8153 2 роки тому

    Kammeliya kammilikatha

  • @tharindukulathunga5274
    @tharindukulathunga5274 3 роки тому

    සර් flux විද්‍යුත් සන්නායක නේ. එතකොට pcb එකක වැඩ කරද්දි ඔය විදියට flux උණු වෙලා යනකොට ඒකෙන් components short වෙන්නෙ නැද්ද වේලුනාට පස්සෙ ?

  • @kasunsathsara5306
    @kasunsathsara5306 Рік тому

    Harima watina video 1k. Puluwan nam podi video 1k danna puluwanda ai solidering flux tika kaleyak giyama passaddi alenne nathuwa yanawa flux expire wenawa e ai kiyala danna puluwan nam help 1k hamotama

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music 11 днів тому

    Ponnayo adana widiha kiyapan tho rata dummala genahalla thiyagena oka diya karaganna kauruth dannawa ponnayo

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 роки тому +1

    Thank you

  • @RasaMawanna
    @RasaMawanna 3 роки тому

    Aiyo oya laga thiyena hot air gun eka kiyak unada

  • @wajirailangarathna7628
    @wajirailangarathna7628 3 роки тому +3

    ඔය දම් පාට හොඳ flux එක කීයද?

  • @janaka4001
    @janaka4001 3 роки тому

    Aiya board clean karanna tinar hodai da

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 Рік тому

    Onata epata videos dana epa.. kauruth mukuth hithuwath monawa kiuwath ubata adala karagana epa. kiyala dena eka kiyala diyan akurak nera wagema hariyatama pennapan himin siruwe kiyala dipan.. ekata videos dik unath kotas walata kadala hari e videos dapan aniwa ethakota balana hithenawa.. okkotama kalin kiyala dena one de wagema karana onede liyagena hariyat thiranaya karala hitapan macho hithata ganin kiyapu de.👍💪🙏🙏🙏

  • @lahirudilshan3087
    @lahirudilshan3087 8 місяців тому +1

    Sounds මදි

  • @thilakaastro5861
    @thilakaastro5861 2 роки тому

    Thanks

  • @nipunvimukthi5774
    @nipunvimukthi5774 3 роки тому +2

    Hot eya gun ekak nathuwa wena vidihakata barida

  • @pradeepelectrikal
    @pradeepelectrikal Рік тому

    Thanks aiye

  • @nipunvimukthi5774
    @nipunvimukthi5774 3 роки тому +1

    ඔය flux කොහෙන්ද ගන්න පුලුවන්

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 роки тому

    අරකෙ නම මොකක්ද කිව්වෙ. ෆයිසර් පොපිල් ඈල්කොහොල් ද?

  • @kmatheesha4316
    @kmatheesha4316 3 роки тому

    super

  • @rukmalranaweera
    @rukmalranaweera 2 роки тому +1

    ගිනිවතුර කියන්නේ මොනවද?

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому +1

      Hydrochloric සහ Nitric අම්ලවල එකතුවක්..
      Clean කරන්න සහ flux එකක් විදියටත් පාවිච්චි කරනවා..

    • @rukmalranaweera
      @rukmalranaweera 2 роки тому

      @@technikelectronics708කොහෙද ගන්න තියෙන්නේ? මොනවා කියලද ඉල්ලන්නේ?

  • @Hornetpasan
    @Hornetpasan 3 роки тому

    watina video ekak..great...

  • @ThakshilaSanjeewani-dn2df
    @ThakshilaSanjeewani-dn2df Рік тому

    Eva apahu kata wenawane

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 2 роки тому +1

    සාමාන්ය ඇල්කොහොල් හොදනැද්ද

  • @නෙතටදසුන්

    මම නම් පාවිච්චි කලේ සෙන්ටයිසර් ඒවත් හොදයි..හොදට කලවම් කලාම හරි

  • @infoshield5581
    @infoshield5581 3 роки тому

    Flux keta khonda gane

  • @avanthanavodaya133
    @avanthanavodaya133 3 роки тому +1

    සුපිරි

  • @gimdowsbro9877
    @gimdowsbro9877 2 роки тому

    මම ලග හොට් එයා ගන් එකක් නෑ ඒකට මම මොකක්ද කරන්න ඕන

    • @kwmchutta
      @kwmchutta 2 роки тому +1

      ලිපට අල්ලල රත් කරහන්

  • @SupunDhananjaya-mf5wo
    @SupunDhananjaya-mf5wo 5 місяців тому

    Supar ❤️❤️

  • @amilanuwan2710
    @amilanuwan2710 3 роки тому

    සහෝ ඔයා ලග තින හොට් එයා ගන් එක මොකක්ද.. කියක් වුනාද...

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +3

    😀❤️❤️

  • @skilltv1796
    @skilltv1796 3 роки тому

    Watching SKILL TV

  • @ajithkumara7518
    @ajithkumara7518 3 роки тому

    Dummala koi ekath ekaida lankawe ewa hodaine ayye

  • @gimdowsbro9877
    @gimdowsbro9877 2 роки тому

    ඔය රට දුම්මල කිව්වේ අර වයලින් BOW එක මදින්න ගන්න ඒවනේ

  • @oshitha1140
    @oshitha1140 3 роки тому

    Supar

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 2 роки тому +2

    බොරු video එකක් නේ

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому +2

      එහෙමද හිතෙන්නෙ??

    • @charithagayathri4532
      @charithagayathri4532 Рік тому +1

      උබ ඉතින් එහෙම කියපන් උබ මේව කරන්න දන්නැති නිසා මමනම් හැදුව සුපිරි

  • @amilanuwan2710
    @amilanuwan2710 3 роки тому

    😍😍😍😍😍😍😍😍

    • @technikelectronics708
      @technikelectronics708  3 роки тому +1

      වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවොත් තේරේවි...

  • @w.dgamini6591
    @w.dgamini6591 Рік тому

    Hot.eya.gan.ekak.nath.nam.mokada.karanne