කොහොමද මේව යූස් කරන්නෙ? What is soldering Flux and how to use ?

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 273

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 2 роки тому +12

    නවකයින්ට ඉතාමත් වැදගත් වීඩියෝවක්.......ස්තූතියි 🙏

  • @senarathbandara8949
    @senarathbandara8949 Рік тому +2

    oyage video mara watinawa kiyala dena ekath pehedilie sithe kahatak ne hariyanna one dawasaka oyala wage ayata tq aiya

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 Рік тому +7

    රට දුම්මල වලට ටිනර් දාල දියකරලා සතියක් විතර ටිනර් වශ්ප වෙනකම් තියලා ගන්න මෙ සියලු දේට වඩා හොදයි.. සිංහල බෙහෙත් බඩු කඩේකින් රට දුම්මල ගන්න පුලුවන්..

  • @isuruekanayaka7354
    @isuruekanayaka7354 Рік тому +3

    What a genuine man you are , Everything describe super smooth . Good luck ♥

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      මේව දැන් මොනව හොඳයි කියන්න මොනව තියෙනවද දන්නෙ නෑ මල්ලි

  • @harshasampath4746
    @harshasampath4746 2 роки тому +4

    අයියේ ඇලුමිනියම් කම්බි ඊයම් වලින් පාස්සන්න flux මොනවද?

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 2 роки тому +7

    ඔය රතු පාට එක මම පාවිච්චි කරනවා, ඒක soldering flux එකක් නෙමෙයි, ඒක high voltage greece එකක් flycap එකට, (anode cap) එකේ high voltage ark, spark වලට ගාන එකක්, eht Greece, high voltage Greece, කියලත් කියනවා,
    කමෙන්ට් නොකරට වීඩියෝ හැමදාම බලනව ඉදිරියටම යන්න ලැබෙන්නේ කියලා හදවතින්ම සුබ පතනවා, බුදු සරණයි දළදා සමිඳු පිහිටයි ☸️😷🙂❣️👈

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ආදරෙයි හැමදාමත් ❤️ මට ඒක අවුරුදු 8කට කලින් කොලබ කඩේකින් සෝල්ඩරින් පේස්ට් එකක් ඉල්ලුවම දුන්න එකක්, අනේ මංද ඉතින් නේද. පෑස්සෙනව ඒත් අර තරම්ම නෑ

    • @madhuraweerarathna1991
      @madhuraweerarathna1991 2 роки тому +1

      @@ElectronicLokaya රතුපාට එකේ එකේ eht sprk guard කියලා ගහලා තියෙනවා ලේබල් එකක් බලන්නකො, ඒ පෑ සෙනේ නැත්තෙ ඕක soldering flux එකක් නොවන නිසයි, ඕක පාවිච්චි කරන්නේ high voltage ark spark වලට ගාන්නයි, මං ලඟත් ඕකම තියෙනවා, දැනට අවුරුදු පහළවක ඉඳලා විතර වගේ පාවිච්චි කරනවා ඉතින් හැම ටීවී එකකම high voltage ලීක් වෙන්නෙ නෑනෙ, කඩේ අයට වැරදිලා කියලා තියෙන්නේ ඕක flux එකක් කියලා🙂❣️👈

    • @kapitechnologysrilanka4280
      @kapitechnologysrilanka4280 Рік тому

      ඔබ නිවැරදියි... ෆලයි බැක් ට්‍රාන්ස්පොමර් එකෙන් හයි වොල්ටෙජ් එලියට එනවට දාන high voltage greece තමයි ඒ... ජය වේවා!!!!

  • @gaminisamarathunga5662
    @gaminisamarathunga5662 Рік тому +1

    what is the good brand name of soldering flux?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      දැන් මේ ජාති නම් නැතුව ඇති, හොඳ ඒව මොනව තියේද කියන එකත් මේ වගේ චෙක් කරල තමයි හෝයාගන්න වෙන්නෙ

  • @sadunhappy4586
    @sadunhappy4586 2 роки тому +2

    goot bandeke bawuth hodada gaththata kamak nadda

  • @shakila975
    @shakila975 3 роки тому +2

    නියමයි සහෝ superb 👌 ඉදිරියට කරගෙන යන්න අපි ඉන්නවා great 👍 👌 👏

  • @gerarddavid4207
    @gerarddavid4207 2 роки тому +1

    ගොඩාක් හොදයි.බවුත් එකක් රෙපයාර් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 3 роки тому +2

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක් ....ගොඩක් ස්තුතියි .....

  • @djgreezyandtnxgang2861
    @djgreezyandtnxgang2861 3 роки тому +2

    මාමේ පොඩි solding flux එකක් කීයක් විතර වෙනවද?

  • @kwmchutta
    @kwmchutta 2 роки тому +1

    ඔය සුදු පාට ඒව වැස්ලින් මන් හිතන්නෙ, දෙහි ඇඹුල ටිකකට පරන AA බැටරි කෑල්ලක තියෙන සින්ක් කොපුව දාල තියල ඉතුරු වෙන දියරය පෙරා ගත්තනම් ඒකත් හොදයි

  • @MalithmadushanSenevirath-jh2mv

    Aiye hot air gun ekakin ic ehema galawaddi danna hoda mona flux vargeda?

  • @AkilaDJ
    @AkilaDJ Рік тому +2

    අහලා තියන විදියට flux බෝඩ් එකෙ ඉතුරු කරන්න හොඳ නෑ. මළකඩ කනවා වගෙ එකක් වෙනවා ලු. ඒ නිසා වැඩේ ඉවර වුණාම isopropyl alcohol ඒ තැන් වල ගාලා ඒ ටික පිහදාලා දාන්න කියනවා!

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      නෑ මල කන්නෙ නෑ මොකද ඒක ඉටි වගේ ජාතියක්

    • @AkilaDJ
      @AkilaDJ Рік тому

      @@ElectronicLokaya
      වර්ගය අනුව වෙනස් වෙනවා ඇති. නිකම් ඉන්ටනෙට් එකේ සර්ච් කරාම එන්නෙ මළ බැඳෙන්න පුලුවන් නිසා අයින් කරන එක හොඳයි කියලා...

  • @tharupathidealwis5465
    @tharupathidealwis5465 3 роки тому +3

    පට්ට...නියමයි....තෑන්ක්ස්...❤️💪👌👍

  • @thilinimadumali912
    @thilinimadumali912 Рік тому +2

    අර අන්තිමට පෙන්නපු ෆ්ලක්ස් එක තමයි මම smd ගලවන්න දාන්නෙ.සමහර ඒව ගැලවෙනවා.ඒත් අර ලොකු බල්බ් වල smd ගලවන්න බැහැ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඔව් නේද දැන් එක එක කොම්පැනිවල එක එක විදිහට හදනව යූස් කරලම තමයි බලාගන්න වෙන්නෙ හොඳ නරක

  • @ImashaDias8930
    @ImashaDias8930 2 роки тому +2

    ආ හරි සුපර්👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @bhanukaprabashwar4096
    @bhanukaprabashwar4096 4 місяці тому +1

    1N60smd ඩයෝඩ හොයා ගන්න තැනක් කියන්න පුළුවන් ද,, 🤔🤔🤔😔😔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 місяці тому +1

      කොලඹ ඒසියා ඉලෙක්ට්‍රොනික් එකේ බිම් මහලේ බලන්න

  • @Sandaruni.
    @Sandaruni. 11 місяців тому +1

    Rata dummalath hodai neda

  • @pradeepdahanayaka4620
    @pradeepdahanayaka4620 Рік тому +1

    සුපිරි බ්‍රෝ

  • @sankapalibandara9588
    @sankapalibandara9588 3 роки тому +1

    එල එල මම තමයි 2 වෙනියට බැලුවේ

  • @danu4492
    @danu4492 3 роки тому +4

    අයියෙ බවුත් එකේ තුඩේ වලක් වගේ හැදෙන්නෙ ඇයි පිලියමක් නැද්ද ඒ වලට විතරයි ඊයම් අල්ලන්නෙත් අනිත් ඒවට අල්ලන්නෙ නෑ ඇයි ඒ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      සෙරමික් බිට් එකක්ද යූස් කරන්නෙ

  • @ashanahvinda3268
    @ashanahvinda3268 2 роки тому +3

    ලික්විඩ් හදනහැල්ටි කියලාදෙන්න

  • @dineshnilanga2800
    @dineshnilanga2800 3 роки тому

    Godak wadagat deyak me wage wistara tawa denna...good luck ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      ❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @savidu_rashmika
    @savidu_rashmika 2 роки тому +2

    Thanks and good luck ❤

  • @sujanrangana4682
    @sujanrangana4682 2 роки тому +1

    Aiye bauth kambi ai meyi wage bauth wenne.. bauth kambi kalekuth wenawada..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      බව්ත් කම්බි ඒ මොනාද? පස්නය පැහැදිලි නෑ මල්ලි

  • @ImashaDias8930
    @ImashaDias8930 2 роки тому +2

    අයියේ ඔයා පාවිච්චි කරන soldering flux වර්ගය මොකක්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      ඔය කොලපාට ඩබ්බ එකේ තියෙන එක අනිත් පොඩි එකත් හොඳයි

  • @dineshpriyanath7622
    @dineshpriyanath7622 3 роки тому

    Niymi aiye mru.digatama ktgena ymu.api innwa oyth ekka

  • @isharamadushanka4577
    @isharamadushanka4577 2 роки тому +1

    ගොඩාක් වැදගත් ❤️

  • @sajith.priyantha
    @sajith.priyantha 3 роки тому +1

    වීඩියෝ එක ගොඩාක් වටිනවා. සමහර අය දන්නවා ඇති ඒත් නොදන්න අයට වටිනවා මේක. මමත් රට දුම්මල පාවිච්චි කරනව ඒක දිය උනාම කලු වෙන්න බලනව. ඝනට තියන රට දුම්මල ටිකක් මෙලෙක් කරගන්න පුළුවන් ද, ග්‍රීස් වගේ වෙන්න...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +2

      ඔව් මං ඒක වෙන වීඩියෝ කියල දෙන්නම් කො හදා ගන්න හැටි

    • @supunpushpitha4861
      @supunpushpitha4861 3 роки тому +2

      Man nan ekata ටිනර් ටිකක් දැම්ම දැන් පේස්ට් එක වගෙ තියෙනො

    • @sajith.priyantha
      @sajith.priyantha 3 роки тому +1

      @@ElectronicLokaya 👍👌❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +3

      @@supunpushpitha4861 ow ow මල්ලි

    • @sajith.priyantha
      @sajith.priyantha 3 роки тому

      @@supunpushpitha4861 👍❤

  • @slgamingdinesh6199
    @slgamingdinesh6199 3 роки тому

    Niyamai aiya video eka. Ana mata 24v 12v karanna kohomada kiyala video ekak ona please

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      තැන්ක්ස් මල්ලි ❤️ ඇම්පියර් කීයක් වගේ ගන්නද? මොකක් සඳහාද?

  • @chamallovemasha4246
    @chamallovemasha4246 2 роки тому

    නියමයි ගොඩක් වටින video එකක්. ඔයා කිව්වේ ඇත්ත පරණ pcb වලින් parts ගලවන්න ගියාම soldering iron එකෙන් පරණ ඊයම් රත් කරගන්න අමාරුයි. ගොඩක් ස්තුතියි දැනුවත් කලාට. ඒ වගේ මට දැන ගන්න පුලුවන්ද ic. Transistors. වගේ heat වෙන components heat sink වලට සවි කරද්දී. සුදු පාට වගේ cream එකක් දාලා තියෙන්නේ ඇයි? ඒ මොනවද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      හීට් සින්ක් එකට රස්නය ඉක්මනින් හොඳට හුරාගන්න ඔනී නිසා ඒ සුදු පාට කොම්පව්න්ඩ් දාල තමයි සවි කරන්නෙ

    • @chamallovemasha4246
      @chamallovemasha4246 2 роки тому

      හරි. බොහොම ස්තුතියි. ඔබතුමාට.

  • @dsdelectronics2715
    @dsdelectronics2715 3 роки тому

    සුපිරි අයියේ ගොඩක් වැදගත් දෙයක්

  • @Sanjayathisara
    @Sanjayathisara 2 роки тому

    මේ රට දුම්මල වගේ එකේ නම මොකද්ද? වෙළඳපොලෙන් ගන්න ඕනෙ මොකක් කියලද?

  • @sachinthawimalarathna5365
    @sachinthawimalarathna5365 3 роки тому +1

    අයියේ 5mm RGB LED 3ක් සාමාන්‍ය phone charger එක්කට connect කරද්දි පාවිච්චි කරන්න ඕන මොන වගේ resistor එකක්ද??
    LED 3ටම resistor එකක් දාන්න ඕන

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +2

      220ඕමස් වගේ දාල බලන්නකො එලිය මදි නම් 150 ඕම්ස් දාල බලන්න

    • @sachinthawimalarathna5365
      @sachinthawimalarathna5365 3 роки тому

      @@ElectronicLokaya thank you අයියේ

  • @Kasunq
    @Kasunq 3 роки тому +5

    සුපිරි ගොඩක් වැදගත් 👌👌❤

  • @ImashaDias8930
    @ImashaDias8930 2 роки тому +1

    12v 3Ah බැටරි චාජරයක් හදන video එකක් දාන්න කෝ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      දාල ඇති බලන්න චැනල් එකට ගිහින්

  • @MrRemi-2.0
    @MrRemi-2.0 3 роки тому +2

    නියමයි

  • @nimeshdananjaya12
    @nimeshdananjaya12 3 роки тому

    Supirim . Api illna eva denne oya vitarai ela.a hode

  • @eratube4203
    @eratube4203 3 роки тому

    Oya rawm sudu pata eka gala passaddi iyan bauth eke alawenawane aiye passenne na ai e

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      ඔව් අදාල තැන හොඳට සුද්ද කරල ගන්න අනික ඒක හොඳ අයි සී වගේ දේවල් පස්සද්දි

  • @lahirulakmal7895
    @lahirulakmal7895 3 роки тому

    BAKU soldering paste eka melo wadak na aiye

  • @ashanahvinda3268
    @ashanahvinda3268 2 роки тому +1

    සුපිරි

  • @sooriyabandara5573
    @sooriyabandara5573 2 роки тому +1

    අයියෙ මට ස්ටාර්ට් මොටරෙ බ්‍ර්ශ් එක පාස්සගන්න ඔනි එකෙ තියෙන්නෙ තබ පාට කෑල්ලක් එකට ඉයන් පැස්සුවට පෑස්සෙන්නෙ නැ එකට ඔව ටිකක් ගැවම හරියනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඔව් ට්‍රයි කරල බලන්න

  • @SupunBroSriLanka
    @SupunBroSriLanka 2 роки тому

    Vu Light set ekak one

  • @prathapgunawardana938
    @prathapgunawardana938 3 роки тому

    නියමයි.ගොඩක් ස්තුති

  • @thusithasandaruwan4102
    @thusithasandaruwan4102 3 роки тому

    Mip3e4my.mosfet eka mehe hoyaganna nane.samaana number ekak nadda aiye.(sony dvd player driver ic )

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      නම්බර් එක පැහැදිලි නෑ මල්ලි

  • @dhanushkakumara9458
    @dhanushkakumara9458 3 роки тому

    ara tube wala thibba flux eka kiyk vithra wenwda ?
    soldering past ekk kiyk wenwda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      ඒව එකක් ලංකාවෙන් ගනිපු එකක් නෙවෙ අනික අවුරුදු 6කට කලින් ගනිපු එකක් ඒක නම් සුපිරි රුපියල් 100ක් වත් වුනේ නෑ ඒ කාලෙ කොලඹින් ගත්තෙ

  • @_g_1074
    @_g_1074 Рік тому +1

    Colombo අවයටින් ගන්න හොද තැනක් කියන්නකො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඉලෙක්ට්‍රොනික් කඩ වල තමයි බලන්න වෙන්නෙ කොලඹ නම් ඕනී තරම් කඩ තියෙනව

  • @SLGAMES-sn6mq
    @SLGAMES-sn6mq 2 роки тому +1

    Soldering paste/flux kiyanne dekakda ekakda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      දෙවිදිහකට කිව්වට පොඩිවෙනස් කම් තියෙන්නෙ එකම දේට තමයි කියන්නෙ

  • @srilankadiffenderloversclu7692
    @srilankadiffenderloversclu7692 3 роки тому +1

    Amprifire එකකට තව පාරක් USB kit එකක් සවිකරන video එකක් ඕන මොකද මෙ පැත්තෙ TA8201AK IC කැලි නැනෙ

    • @vasthirosa
      @vasthirosa 3 роки тому

      mama hithanne rata thiyenne lankave na

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      හ්ම් බලමුකොමල්ලි

  • @Virajnambukara
    @Virajnambukara Рік тому +1

    flux වෙනුවට රට දුම්මල පාවිච්චි කරන්න බැරිද ?? රට දුම්මල පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ අවස්ථා වලද .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      ඕනිම අවස්තාවක පුලුවන්

  • @Kasundmax
    @Kasundmax Рік тому +1

    රේඩියේටර් පාස්සන අය ළඟ තියෙනවා ගිනි වතුර කියලා එකත් දැම්මාම හොදට පැස්සෙනවා...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      ඒක හොඳ බැටරි පාස්සන වගේ වැඩ වලට සහ කාබයිට් පෑස්සුම් වලට වගේ

  • @JayalathgeSamanthakumara
    @JayalathgeSamanthakumara 28 днів тому

    උපාංග ඉවත් කිරීම සදහා භාවිතා කරන. දෙයක් කියන්න

  • @felixkumara5547
    @felixkumara5547 2 роки тому +1

    Mata led bulb akka alumanum passa ganna keyaladenna pls

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      මේවයින් බෑ මල්ලි

    • @felixkumara5547
      @felixkumara5547 2 роки тому

      Pichana light akkata Eyam thiyaganna ony aluth light akak dannathiwa karat aka passwenna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      @@felixkumara5547 ඇලුමීනියම් නම් පාසන්න බෑ තඹ පිත්තරල යකඩ වගේ නම් පුලුවන් ස‍ර්කිට් වැඩ ඕනී එකකට පුලුවන්

  • @xx-wx9uu
    @xx-wx9uu 3 роки тому +1

    Tanks bro killa donnata 🥰

  • @keerthirathnayake3713
    @keerthirathnayake3713 2 роки тому

    අැත්තෙන්ම හරිම වැටහෙන අාකාරයට ගොඩක් වටිනාදෙයක් පැහැදිලි කරදුන්නේ බොහෝම අගේකරන වීඩියෝවක් ස්තුතියි ඔබතුමන්ට තෙරැවන් සරණයි

  • @gaminibandula1536
    @gaminibandula1536 Рік тому +1

    ලිතියම් බැට්‍රි වලට සෝල්ඩ් කරන්න මොනවගේ flux එකක් ද හොද
    මට ඒවට ගන්න පුලුවන් flux වර්ග වල නම් දැනගන්න පුලුවන් ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      සුදු එක හොඳයි නැත්තම් රට දුම්මල වගෙ කහපාට එකත් හොඳයි

    • @gaminibandula1536
      @gaminibandula1536 Рік тому

      කහ පාට එකේ නම මොකක්ද මාමෙ ඔයා ඒකේ නම කිව්වෙ නෑනෙ

  • @srilankadiffenderloversclu7692
    @srilankadiffenderloversclu7692 3 роки тому

    මගෙන් 1st views එක

  • @bhashithakavindu9606
    @bhashithakavindu9606 3 роки тому +2

    soldering flux ekaka prise eka kohomada|?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      දැන් ගනන් නම් කඩේකින් චෙක් කරන්න වෙයි මල්ලි ඒ කාලෙ 150ක් වත් උනේ නෑ

  • @SLGAMES-sn6mq
    @SLGAMES-sn6mq 2 роки тому +1

    Supiriyi

  • @sampathpro8196
    @sampathpro8196 3 роки тому

    ඔන්න මුලින්ම අාවා....😜😜😜😜

  • @hawkeye9310
    @hawkeye9310 3 роки тому +1

    patta🔥

  • @sajithpriyashan4391
    @sajithpriyashan4391 2 роки тому +1

    thanks sir....

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 роки тому +1

    Thank you

  • @halloween8136
    @halloween8136 3 роки тому

    Patta vadagath video ekak 🤗❤️

  • @lightmalli4460
    @lightmalli4460 3 роки тому

    වට්න විඩියෝ එකක් 👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      ❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @muthuharshi2949
    @muthuharshi2949 3 роки тому +1

    අයියේ අයියගේ අර බයිසිකලේ මස් කරන වීඩියෝ එකක් කවදද තියන්නේ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      ඒක අනිත් චැනල් එකේ තමයි දාන්නෙ ඒකට බඩු හොයනව තාම

  • @dulajbandara6755
    @dulajbandara6755 5 місяців тому

    Jayaweewaaa.....

  • @nipuna832
    @nipuna832 3 роки тому

    ෂා... මරුනෙ.

  • @lakshankumara3913
    @lakshankumara3913 3 роки тому

    Led strip වලින් vu meter එකක් හදන video එකක් ooni ayiye

  • @dineshnilanga2800
    @dineshnilanga2800 3 роки тому

    Bauth eke bit eka kalu wenawa dali wage badenawa passanna ba ekata mokadda karanne...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      සෙරමික් බිට් එකක්ද යූස් කරන්නෙ

    • @dineshnilanga2800
      @dineshnilanga2800 3 роки тому

      @@ElectronicLokaya ow ayye....tawa black ekakut gatta...ekat ehemai...

  • @djthglf2834
    @djthglf2834 3 роки тому

    Aiye mama bouth 3k gatjtja ewa එකක් wath hariyata rath wenne.කොහොමද aiye hoda bouth ekak thora ganne plz kiyandako mama laga dan bouth ekak ne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      goot වර්ගයෙ ඔරිජිනල් බව්ත් එකක් ගන්න මල්ලි

    • @vasthirosa
      @vasthirosa 3 роки тому +1

      gun ekak ekkama thiyena ekak ganna

    • @djthglf2834
      @djthglf2834 3 роки тому

      @@ElectronicLokaya hari aiye

  • @For_the-love_of_physics
    @For_the-love_of_physics 3 роки тому

    High voltage gana video ekak karannako

  • @chiranthakavindu159
    @chiranthakavindu159 3 роки тому +5

    අර ගනකම වගේ එක මන් හොයාගත්තා අයියගෙ විඩියො එක පෙන්නලා ඇහුවා කඩේ කෙනාගෙන් හම්බුනා පරන ගෙනාපු එකක් 750යි 😁🥲 ඒක සුපිරි මොකද අර පාස්සපුවා අය අල්ලද්දි අතෙ ගෑවෙනවා අර පේස්ට් මේක එහෙම වෙන්නැ ගොඩක් දුරට 😎😎 ඉස්සර අපෙ තාත්තල එහෙම ස්පීකර් එහෙම අරන් තියෙන්නෙ ඒකෙන්ලු 😁 ඒ කාලේ 1400.2000 වගෙ ගනන්ලු උනෙ අගල් දොලහා ස්පීකර් 🥲🥲 දැන් නම් ඔරිජිනල් එව්වා ගිනි ගනන්නෙ 1990 විතර කාලෙ 😀😀

  • @dilanmadunil2899
    @dilanmadunil2899 3 роки тому

    Supri niyamai aiye

  • @RanjithSamaranayaka-fx4ei
    @RanjithSamaranayaka-fx4ei 11 місяців тому +1

    මොකටද මේව පාවිච්චි කරන්නෙ.Tharmal Grease.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 місяців тому

      වීඩියෝ එකේ විස්තර ඇති

  • @gerarddavid4207
    @gerarddavid4207 Рік тому +1

    හොඳ වර්ගයේ ඊයම් මොනවද හොඳ වර්ගයේ flux මොනවද කියලා නම් වශයෙන් කියන්න පුළුවන් ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ලංකාවෙ තියෙන හැම එකක්ම් දැන් තියෙන්නෙ ලෝකල් ඒව යූස් කරලම තමයි බලන්න වෙන්නෙ හොඳ මොකද්ද කියල

  • @sevenzero1139
    @sevenzero1139 3 роки тому +1

    රට දුම්මල හොයා ගන්නෙ කොහොමද අයියේ. කඩවල තියෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      ඔව් සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනව

  • @janakawirabandara2045
    @janakawirabandara2045 2 роки тому

    ඔය soldering flux එකක් කඩේ කීයක් විතර වෙනවද...... හඩ්වෙයාර් වල් එ්ව ගන්න තියනවද? 😥👼👼👼👼👼

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      දැන් ගනන් දන්නෙනෑ ඉලෙක්ට්‍රොනික් කඩ වලතියෙන්නෙ

  • @DayawimalkariyapperumaArachchi
    @DayawimalkariyapperumaArachchi 5 місяців тому +1

    චප්ප එල්ල ඊ ඩී වලට ඊයම් තියන්නේ කොහොමද.

  • @uudeepagihan5748
    @uudeepagihan5748 3 роки тому

    ❤️❤️. Niyamai.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @buny2332
    @buny2332 3 роки тому

    Ayiya mobil phone hdn aya use krnw kiuwa past eke nma mokkda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      Goot බ්‍රෑන්ඩ් එකේ Soldering paste කියල එකක් ඒ වගේ තව වෙනත් ජාති ඇති මල්ලි

  • @usharashewan4158
    @usharashewan4158 3 роки тому

    අයියේ ෂොල්ඩර් කරද්දී අයිසී වගෙ ඒවා පිච්චෙන්නෙ ඇයි ඒ ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @indikarathnayake6919
    @indikarathnayake6919 3 роки тому

    ජයවේවා 👍❤️❤️

  • @muthuharshi2949
    @muthuharshi2949 3 роки тому +1

    වෙලාවකට මමත් සර්කීට් එකක වයර් පාස්සන්න යනකොට එපා වෙනව.😩ඔය ටිකක් හයිය ගතිය තියන එක දැන්කාලේ කීයක් වෙයිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому +1

      ඒකනෙ මල්ලි දැන් ගනන් තමයි දන්නෙ නැත්තෙ, ඒ කාලෙ මං කොලඹින් ගනිද්දි 100ක් වගෙ වුනෙ

    • @muthuharshi2949
      @muthuharshi2949 3 роки тому +2

      ඔව් ඉතින් දැන්කාලේ හතාගන්න බැරි ගානට ගණන් වෙනස් වෙනවනේ.😒

  • @hansajajayanidhu5943
    @hansajajayanidhu5943 3 роки тому

    සුපිරී

  • @dasithnethdula2668
    @dasithnethdula2668 3 роки тому

    niyamai ayye 👍👍👍👍😘😘❤❤

  • @esikaweemansha6682
    @esikaweemansha6682 3 роки тому

    Patta ❤️👍

  • @arunapradad8926
    @arunapradad8926 3 роки тому

    Aiye car set ekakata USB ekak hi karaganne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      එකින් එකට වෙනස් නිසා එක ජාතියකට සෙට් කරන හැටි වීඩියෝවක් ඉස්සරහට ගෙන්නම්කො

  • @chiranthakavindu2450
    @chiranthakavindu2450 3 роки тому

    මරුනෙ 👌 😁

  • @Upulgeerasa
    @Upulgeerasa 2 роки тому

    flex gana kiyadha ayiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      දැන් මිල ගනන් නම් දන්නෙ නෑ මල්ලි

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 2 роки тому +1

    Super

  • @vimukthi8285
    @vimukthi8285 3 роки тому

    Ela ela aiya

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 3 роки тому

    නියමයි අයියේ ❤️

  • @ttvstudio3388
    @ttvstudio3388 3 роки тому

    La4440.vm.1.s ic ekei la44402m2 ekei vnasa mokadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      ගූගල් එකේ ගහල බලන්නකො වෙනස් පෙනෙවි

  • @sanumptube9563
    @sanumptube9563 3 роки тому

    mila gananuth danna.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      මේව අරන් අවුරුදු ගානක් වෙන ඒ කාලෙ නිසා මිල ගනන් දැම්මොත් බොරුවක් කිව්ව වෙනව නෙ දැන් ලංකාවෙ බඩු මිල දවසින් දවස වැඩි වෙනව ඒ නිසා කඩේකින් ගිහින් ගනන් අහල බලන එක තමයි මල්ලි හොඳම දේ

  • @iroshangamage7131
    @iroshangamage7131 3 роки тому

    මමනම් පාවිච්චි කරන්නෙ මං හදාගත්ත ඒව😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 роки тому

      ඔව් ඒක හොඳයි රට දුම්මල වලෛ හදා ගන්න එක ගොඩක් හොඳයි මල්ලි

  • @upulpushpakumara2133
    @upulpushpakumara2133 3 роки тому

    රට දුම්මල ඔය විදිහට හදාගන්න බැරිද අයියේ...