Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තල් බුරි කිරි නැද්ද 😌
නැවේ බුරි යානි ඕනෙ 😁👍
හරි හරි සොරි 🙏🏻 ආයේ නටන්නේ නෑ 😅😂
අම්මෝ සචිනි අක්කේ 😂
Gihin wadk bala ganin😅
😂😂😂😂
සචිනි ඔයා 😂😂
Mekita අවධානය mayi oona
7:12 video එක පටන් ගන්නේ මෙතනින්
Thnx mchn 😂
thana kiuwata tnx skip karanna lol ♥
අවසර ගන්න විදිහ තමයි මරු 😅👍❤️
එකේ හිටපු කපල් එක කවුද මචං
@@chamarox8021 menna cheeththayak awilla
හැලෝ කැස්ට්රේලියන් ඔරියා 😂❤ පාදරෙයි ඇලෙන්න
වේලලා තලාගත්ත කැවුම් දැක්කමයි. බොහෝම ස්තූතී.....😌😌💐
Dear Kanna, if ur reading this listen,We are very depressed people. So if u love us, post weekly
I’ll try but don’t be sad. Life is too short.
ඇත්ත depression වලට බෙහෙත් බොන ගමන් මේව තමා අපිට therapy 🙂❤️
යකෙක්ට උනත් vibe එක තියෙනවා 😂🙏
මේ වීඩියෝ එක ඉවර වෙනකොට ලෝබයි.❤.
යකෝ මම අවසර ගැනීමම දෙතුන් පාරක් යව යව බලනවා.😂
🤣🤣
නිවන් සුව කන්නා අයියේ 😊
කාලෙකින් 😌✊ දිගටම වීඩියෝ දන්න කෝ සතියකට එකක් හරි...😁✋
මුතු ඇටේ ඉන්න එව්වෝ මුතු ඇටේ මොකද වෙන්නෙ කියල බලන්න ආවහම 😂 💔
තල් බුරි කිරි 😂 ... තල්මස්සු පියාබල එන්නේ 😂 .... කන්න තමය් කන්නා ...පිස්සුකන්නා...
Pissu Kanna කියන්නෙම සෙවනගල ගුලියක් 🤣🤜🤛
Sewanagala kanna😂
Oi oi 😂@@JonnyRasta-q6e
මෙන්න මේ හුතට video දාන්න මතක් වෙලා😂❤
කන්නා මනියට බනින්නැති වීඩියෝ එකක් නෑ දැන්😂
සෝයාමීට් කාලා බුරිය තුවාල උනා මගෙත්...ඒක ඇත්ත🥲
Siraa
වීරයා is Back🥹💗👍🏻
😂 කාගෙද උඹෙද වීරයා
මොකක් 🥲
@@sanjaya4real l
Kanna is back❤❤❤ waiting for SL show❤
13:44 මැච් එකට කලින් නටන්න ඕනේ නෑ. මැච් එක පටන් ගත්තම පෙරහැරක්ම පෙන්නනවා.🎉️
Awasara ganna eka tamai patta😂❤
🥰
❤
මනියාත් stream කරද්දි asmr වගේ line එකක් තියනවා 😂 බිස්කට් පුඩින් , කුකීස් එහෙම 😅
"අපි දැන් හදන්නෙ අවධානෙ ගන්න" 🥴😂
පායිම්ය කොට එකා ගැම්මක් තමා 🥲😂
ගොඩ දවසකින් 😏😒 දිගටම විඩීයෝ ඕනේ 😌🫶 පිස්සුකන්නා ❤
Bro never dissapoints ❤
කන්නා බැන්දට පස්සෙ එන්න එන්නම හැන්ඩි වෙනවා 😂😂😂😂😂
"වීඩියෝ නොදා ඉදපන් 😤 මෝඩයා 😤😤" kiyanna kalin video ekak danna kanna bosa 🥺❤️
2:14 තල්මසු කොහෙද පගෝ පියාඹන්නෙ? 😂
Aluth Video Ekak Onaa කන්නා ❤
Marketing නම් marketing 😏💚
ආච්චිගෙ කැව්ම තමා මරු✌️😂
ඊලග වීඩියෝ එකෙන් වේලල තලාගත්ත කැවුම් රෙසිපිය ඕනි 😮😮
NICE video... ❤ Aiyeee Mage Google Account ekak tiyanawa Two step verification Dala Password Eka Reset Karaganna Widiyak Na mta Puluwnnm Eka Rest Karaganna Puluwan Widiyak Kiyannakoo Loku Udawwak...
14:07 copyright නැද්ද ඕයි මේව😶
00:02:26: අවදානය ගත්තා 😂😂😂
Avadne ultra 4 mXa
Ada thamai 1st time viedo2eka baluwe patta pata pata machn suppa and ummah
මේකෙ සරලම අදහස ගැලපෙන් නැති දේවල් කියලා අපිව කමෙන්ට් එකක් ගන්න යොමු කරවීම..!ඇත්තටම ගත්තොත් Algorithm එකට අනුව වැඩ කිරීමක් මේක..මේ මගේ Comment එකෙනුත් වෙන්නේ ඔහුට අවශ්‍ය දේ ම තමයි හැබැයි UA-cam එකේ Filter කරලා Reach කරන්න ඕනේ content හදුන ගන්නේ නැතුව Like & Comment ඕනෙම එකකට Algorithm එක වැඩ කරන නිසා...!
කන්නෝ සූකිරි බටිල්ලා ඕනේ 🥲
Masa dekakata pasu aayeth පිස්සු කන්නා back ...😅❤
1:26 යකෝ මනිත සෑර්ට බනින්නෙපා 😒💔
වෙනදා වගේ අදත් මරු
ඇයි දැන් මෙයා නැත්තේ
එක දිගට meme,ටික්ටොක් review දාන්නකො.🙂
AL nisa godak stress wela hitiye. aiiage video eka baluwa . Dan nm harima refresh wela wage danenne❤❤❤❤
අම්බෝ... තල් බුරි කිරි 😂❤
අන්තිමට කිව්වෙ දැනුත් හිතන එක 😂❤️
"Sri Lankan comedy legend" Pissu kanna...🤍
කොචර වැඩ තිබ්බත් පාඩුවෙ ඉදන් විඩියො එක බලනවා ඔකොම වැඩ අමතක කරලා...😌😌😌
විනාඩි 7.12 අවදානෙන් බලන් හිටපු මම 😂😂😂
හරිම Positive
ස්කන්දය දිරනව ආතල් ඉතුරුවෙනව 😆
පබිලිස් Mount Lavania Hotel එකේ ඉන්නේ තාම 🙂
After long time..Maa man is back😍😊
VIDEO එකක් දාගෙන දානකම් බලාගෙන හිටියෙ 😚👀
"ඊලග වීඩියෝ එකේ කාපන් මගෙ බිජ්ජ" 😅😅
peak sri lankan content
Bring back Kanna and Baktu 😂😂
අද එකටනම් එච්චර හිනා ගියේ නෑ, ගුලියක්වත් කාලා අයේ බලන්න ඕනේ.
Mata nam hina giya bung eth kohe giyada kiyala hoyaganna baa
වීරයා ගෙදර ඇවිත් 😂
බැන්දට පස්සේ කන්නාට ට්‍රැක් ඖට් වෙලා වගෙ.😂ලංකාවටත් ඇවිල්ල ගියානේ😂
අයූබෝවන් පිස්සු huකන්නා 😍❤️
12:22 green machines😂
විශ්වවිද්‍යාලයක් පුතා මේ🤣🤣🤣
0:45 සෝයා මීට් කන ගමන් මේක බලන මම ;)
WHAT ITS IN YT :"ලන්කාවෙ වෙන අමුතු දේවල්!"WHAT I SEE : "මුතු අටෙ වෙන අමුතු දේවල්!"
Better title!
විනෝදාත්මක උදෑසනක්. සුබ උපන්දිනයක්.
අනේ දිගටම video දාන්නකො ❤
මොලේ ගැටත් වැටුනා යකෝ 😅
02:02:02
ඔලුවට උඩින් තියන ලයිට් එක සයිඩ් එකට වෙන්න camera එක kelin na ne 💬
අදත් පහරක් ..... පිස්සු @කන්නා අයියේ 😂
පිස්සු කන්නගෙයි , බට්ටුගෙයි video one aye😪❤️
legend kanna is back brother 😍❤
පිස්සු අයියා back ❤
මනියගෙ අඩුව පුරවන්න ඉන්නේ දැන් පිස්සු කන්නා තමයි
කරන්තක තම ශිතක තම😂😂😂 15:34
😂බෝම්බ ගහපු කාදිනල් ජේසූගේනුත් අවසර ගත්තානම් තවත් මරු
බෝම්බ ගැහුවෙ අපෙ මහින්ද මහත්තය 😂
😂😂😂😂මරු.ඉලග එක ඉක්මනින් ඕනී😂❤
බ්‍රිස්බේන් වලටත් එමුකෝ
කන්නා විත් එල්විස් ප්‍රෙස්ලි.....❤😊
මේක හෙණ අවුල් ඕයි. ප්‍රොමෝෂන් විතරයි නේ
Ay Yo homie. I am an editor.ඒත් A/L අස්සෙ ඕව කරන්න බෑ. So bye 😢
Wow.. I wanna buy a car like that.. Love JDM Cars
ඇඩ් ටික බලන්න වීඩියෝ එක ප්ලේ කරාම කවුද යකෝ මැදින් චූටි ආතල් කෑල්ලක් දාලා තියෙන්නේ 😅😅😂😂
😝❤️
මෙල්බන් ලන්කාවේ කොහෙද තියෙන්නේ
Issara wage bubbling video one kanna.ewa thama athalma.anika balana patan gatheth ewa nisa.😊🤩💯🥀🌻
අපි හැමොම මැරෙනවා 😌🖐️
සුපිරියක් තමා❤️🔥
හේයි මනිතට බනින්න එපා හරිද🧐
අම්මො ගොඩ කාලෙකින් නේ ❤
සිඩ්නි ශෝ එකට ටිකට් එකක් ලංකාවේ ඉදන් ගත්තොත් ට්‍රාන්ස්පෝට් ෆ්‍රී ලැබෙනවද?
මනියට චැලෙන්ජ් කරමු😾
සෝයා මීට් කන නිසා තමයි මං මෙච්චර කොට කියලා දැනගත්තෙ අද🙂😂
This guy is really something ❤
මම අද උදෙත් කල්පනා කළා ,මොකද අලුත් video එකක් නැත්තේ ඇය්
බොරුවනෙ ඉතින්
12:23 කැප්ශන් දැම්මෙ මම🥲
Intro eka iwara wena welawa 7:10
නාකි වෙලා නේ මූ 😂❤
තල් බුරි කිරි නැද්ද 😌
නැවේ බුරි යානි ඕනෙ 😁👍
හරි හරි සොරි 🙏🏻 ආයේ නටන්නේ නෑ 😅😂
අම්මෝ සචිනි අක්කේ 😂
Gihin wadk bala ganin😅
😂😂😂😂
සචිනි ඔයා 😂😂
Mekita අවධානය mayi oona
7:12 video එක පටන් ගන්නේ මෙතනින්
Thnx mchn 😂
thana kiuwata tnx skip karanna lol ♥
අවසර ගන්න විදිහ තමයි මරු 😅👍❤️
එකේ හිටපු කපල් එක කවුද මචං
@@chamarox8021 menna cheeththayak awilla
හැලෝ කැස්ට්රේලියන් ඔරියා 😂❤ පාදරෙයි ඇලෙන්න
වේලලා තලාගත්ත කැවුම් දැක්කමයි. බොහෝම ස්තූතී.....😌😌💐
Dear Kanna, if ur reading this listen,
We are very depressed people. So if u love us, post weekly
I’ll try but don’t be sad. Life is too short.
ඇත්ත depression වලට බෙහෙත් බොන ගමන් මේව තමා අපිට therapy 🙂❤️
යකෙක්ට උනත් vibe එක තියෙනවා 😂🙏
මේ වීඩියෝ එක ඉවර වෙනකොට ලෝබයි.❤.
යකෝ මම අවසර ගැනීමම දෙතුන් පාරක් යව යව බලනවා.😂
🤣🤣
නිවන් සුව කන්නා අයියේ 😊
කාලෙකින් 😌✊ දිගටම වීඩියෝ දන්න කෝ සතියකට එකක් හරි...😁✋
මුතු ඇටේ ඉන්න එව්වෝ මුතු ඇටේ මොකද වෙන්නෙ කියල බලන්න ආවහම 😂 💔
තල් බුරි කිරි 😂 ... තල්මස්සු පියාබල එන්නේ 😂 ...
. කන්න තමය් කන්නා ...පිස්සුකන්නා...
Pissu Kanna කියන්නෙම සෙවනගල ගුලියක් 🤣🤜🤛
Sewanagala kanna😂
Oi oi 😂@@JonnyRasta-q6e
මෙන්න මේ හුතට video දාන්න මතක් වෙලා😂❤
කන්නා මනියට බනින්නැති වීඩියෝ එකක් නෑ දැන්😂
සෝයාමීට් කාලා බුරිය තුවාල උනා මගෙත්...ඒක ඇත්ත🥲
Siraa
වීරයා is Back🥹💗👍🏻
😂 කාගෙද උඹෙද වීරයා
මොකක් 🥲
🤣🤣
@@sanjaya4real l
😂😂😂😂
Kanna is back❤❤❤ waiting for SL show❤
13:44 මැච් එකට කලින් නටන්න ඕනේ නෑ. මැච් එක පටන් ගත්තම පෙරහැරක්ම පෙන්නනවා.🎉️
Awasara ganna eka tamai patta😂❤
🥰
❤
මනියාත් stream කරද්දි asmr වගේ line එකක් තියනවා 😂 බිස්කට් පුඩින් , කුකීස් එහෙම 😅
"අපි දැන් හදන්නෙ අවධානෙ ගන්න" 🥴😂
පායිම්ය කොට එකා ගැම්මක් තමා 🥲😂
ගොඩ දවසකින් 😏😒 දිගටම විඩීයෝ ඕනේ 😌🫶 පිස්සුකන්නා ❤
Bro never dissapoints ❤
කන්නා බැන්දට පස්සෙ එන්න එන්නම හැන්ඩි වෙනවා 😂😂😂😂😂
"වීඩියෝ නොදා ඉදපන් 😤 මෝඩයා 😤😤" kiyanna kalin video ekak danna kanna bosa 🥺❤️
2:14 තල්මසු කොහෙද පගෝ පියාඹන්නෙ? 😂
Aluth Video Ekak Onaa කන්නා ❤
Marketing නම් marketing 😏💚
ආච්චිගෙ කැව්ම තමා මරු✌️😂
ඊලග වීඩියෝ එකෙන් වේලල තලාගත්ත කැවුම් රෙසිපිය ඕනි 😮😮
NICE video... ❤
Aiyeee Mage Google Account ekak tiyanawa Two step verification Dala Password Eka Reset Karaganna Widiyak Na mta Puluwnnm Eka Rest Karaganna Puluwan Widiyak Kiyannakoo Loku Udawwak...
14:07 copyright නැද්ද ඕයි මේව😶
00:02:26: අවදානය ගත්තා 😂😂😂
Avadne ultra 4 mXa
Ada thamai 1st time viedo2eka baluwe patta pata pata machn suppa and ummah
මේකෙ සරලම අදහස ගැලපෙන් නැති දේවල් කියලා අපිව කමෙන්ට් එකක් ගන්න යොමු කරවීම..!
ඇත්තටම ගත්තොත් Algorithm එකට අනුව වැඩ කිරීමක් මේක..
මේ මගේ Comment එකෙනුත් වෙන්නේ ඔහුට අවශ්‍ය දේ ම තමයි හැබැයි UA-cam එකේ Filter කරලා Reach කරන්න ඕනේ content හදුන ගන්නේ නැතුව Like & Comment ඕනෙම එකකට Algorithm එක වැඩ කරන නිසා...!
කන්නෝ සූකිරි බටිල්ලා ඕනේ 🥲
Masa dekakata pasu aayeth පිස්සු කන්නා back ...😅❤
1:26 යකෝ මනිත සෑර්ට බනින්නෙපා 😒💔
වෙනදා වගේ අදත් මරු
ඇයි දැන් මෙයා නැත්තේ
එක දිගට meme,ටික්ටොක් review දාන්නකො.🙂
AL nisa godak stress wela hitiye. aiiage video eka baluwa . Dan nm harima refresh wela wage danenne❤❤❤❤
අම්බෝ... තල් බුරි කිරි 😂❤
අන්තිමට කිව්වෙ දැනුත් හිතන එක 😂❤️
"Sri Lankan comedy legend" Pissu kanna...🤍
කොචර වැඩ තිබ්බත් පාඩුවෙ ඉදන් විඩියො එක බලනවා ඔකොම වැඩ අමතක කරලා...😌😌😌
විනාඩි 7.12 අවදානෙන් බලන් හිටපු මම 😂😂😂
හරිම Positive
ස්කන්දය දිරනව ආතල් ඉතුරුවෙනව 😆
පබිලිස් Mount Lavania Hotel එකේ ඉන්නේ තාම 🙂
After long time..Maa man is back😍😊
VIDEO එකක් දාගෙන දානකම් බලාගෙන හිටියෙ 😚👀
"ඊලග වීඩියෝ එකේ කාපන් මගෙ බිජ්ජ" 😅😅
peak sri lankan content
Bring back Kanna and Baktu 😂😂
අද එකටනම් එච්චර හිනා ගියේ නෑ, ගුලියක්වත් කාලා අයේ බලන්න ඕනේ.
Mata nam hina giya bung eth kohe giyada kiyala hoyaganna baa
වීරයා ගෙදර ඇවිත් 😂
බැන්දට පස්සේ කන්නාට ට්‍රැක් ඖට් වෙලා වගෙ.😂ලංකාවටත් ඇවිල්ල ගියානේ😂
අයූබෝවන් පිස්සු huකන්නා 😍❤️
12:22 green machines😂
විශ්වවිද්‍යාලයක් පුතා මේ🤣🤣🤣
0:45 සෝයා මීට් කන ගමන් මේක බලන මම ;)
WHAT ITS IN YT :"ලන්කාවෙ වෙන අමුතු දේවල්!"
WHAT I SEE : "මුතු අටෙ වෙන අමුතු දේවල්!"
Better title!
විනෝදාත්මක උදෑසනක්. සුබ උපන්දිනයක්.
අනේ දිගටම video දාන්නකො ❤
මොලේ ගැටත් වැටුනා යකෝ 😅
02:02:02
ඔලුවට උඩින් තියන ලයිට් එක සයිඩ් එකට වෙන්න camera එක kelin na ne 💬
අදත් පහරක් ..... පිස්සු @කන්නා අයියේ 😂
පිස්සු කන්නගෙයි , බට්ටුගෙයි video one aye😪❤️
legend kanna is back brother 😍❤
පිස්සු අයියා back ❤
මනියගෙ අඩුව පුරවන්න ඉන්නේ දැන් පිස්සු කන්නා තමයි
කරන්තක තම ශිතක තම😂😂😂 15:34
😂බෝම්බ ගහපු කාදිනල් ජේසූගේනුත් අවසර ගත්තානම් තවත් මරු
බෝම්බ ගැහුවෙ අපෙ මහින්ද මහත්තය 😂
😂😂😂😂මරු.ඉලග එක ඉක්මනින් ඕනී😂❤
බ්‍රිස්බේන් වලටත් එමුකෝ
කන්නා විත් එල්විස් ප්‍රෙස්ලි.....❤😊
මේක හෙණ අවුල් ඕයි. ප්‍රොමෝෂන් විතරයි නේ
Ay Yo homie. I am an editor.
ඒත් A/L අස්සෙ ඕව කරන්න බෑ. So bye 😢