Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
miss u president
My3 Bomka 😌👌
Brother 😍 siri...
😇
එල එල බොසා..
ඉස්සර හරිආසාවෙන් බලපු වීඩියෝ😪...විහිලු ඉවරද දැන්...🙂👍
තවම ගම් වල මාලුකාරයො ඒ තාරදී වලින් කිරනවා
පිස්සු කන්න නම් ඉතින් පිස්සුවක් වගේම සුපිරියක් තමා 🥰😍Merry Christmas Pissu Kannoo 😝
Original පිනි මුවා. Marry Christmas ❤️😂
මේ එපිසෝඩ් එකනම් පට්ටා මචන්❤️ අපේ පරණ විකට නලුවන්ගේ රගපෑමනම් ආය්ර්ර් කියලා වැඩක් නෑ❤️💯😍
❤
5:52 Reaction එක පටන් ගන්න තැන 😌
තෑම්ස් බ්රෝ ❤️😊
Tnx
tnx brother
Thanku anee😂🤝😌
Ngl bro, the best intro ever!!😭🤣 Always love ur content 🫶🏼
පුතාගේ හොද නිර්මාණ නිසා මට සතුටුයි.මන් පුතාව සුදු වෑන් එකක චාරිකාවක් එක්කන් යනවා....!
😂😂
😂😂😂😂😂
ටවුකාන්
Ha
Anura ranil nedda 😅
ඒකයි දුප්පත් අපිට තියෙන විනෝදේ 🤣
අන්තිමට රියැක්ට් කරපු ගෝක් එකට විජය නන්දසිරි මහත්තයා රගපාලා තියනවා ඒකනම් මරු💖
සුකිරි අය්යා දැක්කත් හිනායනවා. Merry Christmas බොසා🎄🎅
24:00 - එහෙම උනා නම් ඒක පුද්ගල ණය බරත් වැඩි වෙනවා නේ. තනියම ගෙවන්න වෙන්නේ මයින්ඩ මහත්තයා ගෙ ණය ඔක්කොම 😢
අති යන්තං මුට Christmas එකට හරි අපිව මතක් උනා 😬
Nice video, signal natiwuna bagayak baladdi. Welawa tybbot aye blnnan. Patta... thumbnail experiment krna eka.
ජෑම් හරි කොලොම්බියා හරි බලපන් බොසා ඒ දෙකේනම් ආතල් විතරයි
අර සැර editing පාර නැතුව කෑවෙ නෑ වගේ 🙂
සමිතා එයාට අනිත් අය හිනා වෙනවට කැමති නැහැ.. හැබැයි එයා අනිත් අයට ගොඩක් හිනා වෙනවා. ඇත්ත කතාව කන්නා 😂
💯
ගොන් නෑම්බියෙක්
Merry Christmas Kanna..! ❤️✨️🎄 Thank you for the original *Pini Muwa* Vibe! ❤️🙊
ගැලවුම්කාරයානෝ......නැන්දා ගියා වුත්තෝ අඩාගෙන 😒 ඔහොම කියලා
මේ එපිය පට්ට😂❤️Merry Christmas Kannah❤️❄️
Mokadda brand eka 🙂
අපි නොදන්න ලයිව් තමා මම දැකපු සුපිරිම වැඩේ sarcasm එක්ක ගිය සුපිරි වැඩක්
රංජගෙ සීන් එක තමා ආතල් 🤣🤣🤣🤣
Happy Christmas නාකියෝ😂
😂😂😂😂😂😂😊
may the true sprit of christmas shine in your heart and light your path🎄✨.merry christmas all ☃️❄️
පිස්සු කන්නා සුපිරි බුලට් එකක් ඈ. 😀🔔
කාදිනල්ගෙන් අවසර ගත්තේ නෑ නේ....😂
*හරිම ලස්සන ඉදිරිපත් කිරීමක් නියමයි ❤️✨️.......!! සුභ දවසක් වේවා.....!! ☸ බුදුසරණයි.......!!! ♥♥✨️*
Kannage voice shrek ge buuruwage wageeee sweet hode😊😊
රැවටුනා යකෝ පිණිමුවෙක් කියලා😅😅😅ඒ වගේමයි Fav youtubet of mine💗💗💗PiSSu Kanna💗lv much
Merry christmas brother........ Ara soysa eke review ekak karanna......
පල්ලියේ මොහොමඩ්ලා WTf 😂😂
Wish you a blessing Christmas කන්නා ❤️🎅And all other bois and grils
05:55 - පටන් ගත්තා 😂😂
මේ වීඩියෝ එක දැකල උදේ පාන්දර මට ngga 😊🤙
Good old times 😂..... Merry Christmas kanna ❤️
හැබැයි අදට වඩා ඒ කාලේ comediansලා පට්ට 😂😂😂😂
බහුකාපන් 😂 merry christmas ❤️
ASMR එකක් බැලුවා වගේ මුල් ටික 😅4:35
විනෝදසමය සුපිරි
Merry Christmas To All 🎄And Merry Christmas Kanna🎄
Merry Christmas bro.Eth mata nam ade poddak wath happy na
නියම රා = Original wine🤣🤣🤣🤣🤣
Yt premium තිබ්බත් එකයි add blocker එකක් දාන් හිටියත් එකයි😌👌👌
Background music එකක් දාහන් කන්නෝ❤️
10:35 දැන් ජෝක් කරන අය ගෝල් ෆේස් එක මොකේටද යූස් කරන්නෙ කියද්දි hamilton තඩියව මතක් උනේ මට විතරද 😂💔
Adooo 🤣
23.51 ගෙදර කවුරුත් නැත්නම් මුලදිම කිව්වෙ බාත්රූම් එකෙන් සද්ද ඇහෙයි කියල 2න් 1ක් බොරු..😁
1:50
these 1990 - 2005 so interesting .Old is gold different type of sarcasm , jokes 😂😂😂😂😂😂😂
5:55 න් පටන් ගන්නෙ reaction එක 🙂👍
අර Black & White Film වල Comedy part කරපන්කො බන්. දැන් කාලේ ඒවට වැඩිය ඒවා පට්ට ☝️
කන්න නාකි වෙලාද මන්ද
කන්නට 32යි
Srilankan Comedy king ඔය කවුරුත් නෙවෙයි "විජය නන්දසිරි" සර්👑🙏
❤️
දැන් ඉන්න විහිලුකාරයො ගෝල්ෆේස් ගිහින් මොනවද කරන්නෙ 😃😆
Ai 😂
ඔව් දැන් විහිලු කාරයොත් ගෝල්පේස් බෝඩ් උස්සන් හිටියා. ඒ මොකද විහිලු කරලා ගන්න සොච්චමත් මදි හින්දා. උද්දමනෙ හින්දා 🙂
විනොද සමයේ රගපැව බර්ටි මහත්තයා අපේ ගමේ එයා නැතිඋනා 🙁
Happy holly jolly Christmas man love y'all 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Zipper eka ain kalanam niyama guitar eka 😆
අද මොනාහරි බීලා ඉන්නේ....🤣🧘❤🍺
අපේ ගම්වල කඩවල තාම තරාදි වලින් කිරනවා හාල් එහෙම.ෆෙඩී සිල්වගෙ ජෝක් ටිකක් බලන්න හිනා යන්නෙ නැද්ද කියලා සුපිරි ඒවා තියේ 😅
The bells are jingling. The balls are rolling. The stars shine bright on the Christmas tree. May this sparkle always brighten your life! Merry cristmas kanna 🎄❤️
''එච්චරයි දුප්පත් අපිට තියෙන විනොදෙ''
Niceee ♥️💯
Merry christmas homies and nice video kanna ❤️❤️
Kanna you look creepy in the thumbnail😄😆.Btw merry Christmas 🥰
🌲🎅
මම පිස්සුකන්න බලන්නෙ බක්ටු බලන්න. බක්ටු පෙන්නපිය. අදින් පස්සෙ බක්ටු නැති video එකක, බක්ටුගෙ මූන intro picture එකට දාල තිබුනොත් කනව පු.. title එකේ දාපිය “බක්ටු නැත” කියල.
The special surprise at the end was worth watching the full video without skipping the sponsor. Thank you pooderpe! I
Merry Christmas Pissu Kanno🎄🎉️❤️
Yes, still they use old measuring tools here in Anuradhapura. Specially vendors from villages
6:28 Ado bucket hat ek ptta prnai bn, super star 🌟
Merry Christmas and Happy New year boi
ආයේත් හොද ෆනි ඩබින් විඩියෝ ටිකක් ඕනේ කන්නෝ 🖤
Merry Christmas kanna ❤🎄assawen balanne aluth video ekak dakapu gaman ❤️🇫🇷
Mol oi ubta🤣
සැන්ඩෝ හැරිස්සුයි,, නිහාල් සිල්වයි දෙන්නෙක්.. ඔරිජිනල් සාජ්න්ට් නල්ලතම්බි නිහාල් සිල්වා.. එයා මැරුනට පස්සේ තමයි සැන්ඩෝ හැරිස් නල්ලතම්බි කැරැක්ටර් එක කරන්ඩ ගත්තේ... විජය නන්දසිරි තමා සුපිරි කොමඩි..😁😁
ඇත්තමයි සමිතා කැමති නෑ එයාට හිනා වෙනවට ඒත් එයා මිනිස්සුන්ට හිනා වෙනවා
Merry Christmas Chalitha ayyaa 💟❄️🎄
අම්පිටියේ සුමනගෙන් අවසර ගත්තේ නෑ නේද යකෝ
කන්නා සෑහෙන කාලෙකින් අඩියක්වත් ගහමුද...
අපි නොදන්න live epi ටිකට reaction කරමුකෝ🌝
බෙහෙත් ගහල ඇත්තේ ඔහොම කන්න එපා🫢
23:46 රනිල්ගෙ මොලෙන්ද වැඩ කරන්නෙ
හු*නවා Supiriyk 😂❤️🔥😍
බොඩිම.... Part 2 වලින් ඕනා
දැනුත් ජිම් එකේ අයියා කිවුවොත් ගහනවා 😂
ඒක නම් මරු
මනියාගේ පරණ විඩියෝ එකක් react කරපංකෝ ❤️👍
Merry Christmas 🎄🎁 🎉 kanna ❤
ඔරිජිනල් පිනිමුවා වයිබ් .මට නිකන් ආශූ මාරසිංහ වයිබ් එකක් ආවෙ 😂😂
මූ නම් මොංගල් ටෞකන්නෙක්.....😂🤣
Nice content and we wait for a new video 👋
ඒ වීඩියෝ එක මරු. දිගටම ඕනෙ..👍✌
30:06
😂සිරිසේන අන්කල් දැකපු මන්😂
Merry Christmas mate!❤🔥 supiriyak🥳😎
හාමුදුරුවන් ට තරහ යනෝනේ😂💥
Second part ekhth one knno yes boss ekhth patta athal eka ilgta onee ❤️😇😉
අයියෙ ඔයා ෆේස් එඩිට් කරන ඇප් එක මොකක්ද?.....ඒ කෙන් පුලුවන්ද අපි කලින් වීඩියෝ කරපු නෝර්මල් වීඩ්යෝ වලත් ෆේස් එඩිට් කරන්න..?????
24:14 මේක තමයි කොළඹ සන්නිය... කලින් කොළඹ සන්නිය කියල පෙන්නුවෙ වෙන එකක්
ලැබුවාවූ නත්තල ඔබ සැමට සුභ උපන් දිනයක් වේවා
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
miss u president
My3 Bomka 😌👌
Brother 😍 siri...
😇
එල එල බොසා..
ඉස්සර හරිආසාවෙන් බලපු වීඩියෝ😪...විහිලු ඉවරද දැන්...🙂👍
තවම ගම් වල මාලුකාරයො ඒ තාරදී වලින් කිරනවා
පිස්සු කන්න නම් ඉතින් පිස්සුවක් වගේම සුපිරියක් තමා 🥰😍
Merry Christmas Pissu Kannoo 😝
Original පිනි මුවා. Marry Christmas ❤️😂
මේ එපිසෝඩ් එකනම් පට්ටා මචන්❤️ අපේ පරණ විකට නලුවන්ගේ රගපෑමනම් ආය්ර්ර් කියලා වැඩක් නෑ❤️💯😍
❤
5:52 Reaction එක පටන් ගන්න තැන 😌
තෑම්ස් බ්රෝ ❤️😊
Tnx
tnx brother
Thanku anee😂🤝😌
Ngl bro, the best intro ever!!😭🤣 Always love ur content 🫶🏼
පුතාගේ හොද නිර්මාණ නිසා මට සතුටුයි.මන් පුතාව සුදු වෑන් එකක චාරිකාවක් එක්කන් යනවා....!
😂😂
😂😂😂😂😂
ටවුකාන්
Ha
Anura ranil nedda 😅
ඒකයි දුප්පත් අපිට තියෙන විනෝදේ 🤣
අන්තිමට රියැක්ට් කරපු ගෝක් එකට විජය නන්දසිරි මහත්තයා රගපාලා තියනවා ඒකනම් මරු💖
සුකිරි අය්යා දැක්කත් හිනායනවා. Merry Christmas බොසා🎄🎅
24:00 - එහෙම උනා නම් ඒක පුද්ගල ණය බරත් වැඩි වෙනවා නේ. තනියම ගෙවන්න වෙන්නේ මයින්ඩ මහත්තයා ගෙ ණය ඔක්කොම 😢
අති යන්තං මුට Christmas එකට හරි අපිව මතක් උනා 😬
Nice video, signal natiwuna bagayak baladdi. Welawa tybbot aye blnnan.
Patta... thumbnail experiment krna eka.
ජෑම් හරි කොලොම්බියා හරි බලපන් බොසා ඒ දෙකේනම් ආතල් විතරයි
අර සැර editing පාර නැතුව කෑවෙ නෑ වගේ 🙂
සමිතා එයාට අනිත් අය හිනා වෙනවට කැමති නැහැ.. හැබැයි එයා අනිත් අයට ගොඩක් හිනා වෙනවා. ඇත්ත කතාව කන්නා 😂
💯
ගොන් නෑම්බියෙක්
Merry Christmas Kanna..! ❤️✨️🎄 Thank you for the original *Pini Muwa* Vibe! ❤️🙊
ගැලවුම්කාරයානෝ......නැන්දා ගියා වුත්තෝ අඩාගෙන 😒 ඔහොම කියලා
මේ එපිය පට්ට😂❤️Merry Christmas Kannah❤️❄️
Mokadda brand eka 🙂
අපි නොදන්න ලයිව් තමා මම දැකපු සුපිරිම වැඩේ sarcasm එක්ක ගිය සුපිරි වැඩක්
රංජගෙ සීන් එක තමා ආතල් 🤣🤣🤣🤣
Happy Christmas නාකියෝ😂
😂😂😂😂😂😂😊
may the true sprit of christmas shine in your heart and light your path🎄✨.merry christmas all ☃️❄️
පිස්සු කන්නා සුපිරි බුලට් එකක් ඈ. 😀🔔
කාදිනල්ගෙන් අවසර ගත්තේ නෑ නේ....😂
*හරිම ලස්සන ඉදිරිපත් කිරීමක් නියමයි ❤️✨️.......!! සුභ දවසක් වේවා.....!! ☸ බුදුසරණයි.......!!! ♥♥✨️*
Kannage voice shrek ge buuruwage wageeee sweet hode😊😊
රැවටුනා යකෝ පිණිමුවෙක් කියලා😅😅😅ඒ වගේමයි
Fav youtubet of mine💗💗💗PiSSu Kanna💗lv much
Merry christmas brother........ Ara soysa eke review ekak karanna......
පල්ලියේ මොහොමඩ්ලා WTf 😂😂
Wish you a blessing Christmas කන්නා ❤️🎅
And all other bois and grils
05:55 - පටන් ගත්තා 😂😂
මේ වීඩියෝ එක දැකල උදේ පාන්දර මට ngga 😊🤙
Good old times 😂..... Merry Christmas kanna ❤️
හැබැයි අදට වඩා ඒ කාලේ comediansලා පට්ට 😂😂😂😂
බහුකාපන් 😂 merry christmas ❤️
ASMR එකක් බැලුවා වගේ මුල් ටික 😅4:35
විනෝදසමය සුපිරි
Merry Christmas To All 🎄
And Merry Christmas Kanna🎄
Merry Christmas bro.Eth mata nam ade poddak wath happy na
නියම රා = Original wine🤣🤣🤣🤣🤣
Yt premium තිබ්බත් එකයි add blocker එකක් දාන් හිටියත් එකයි😌👌👌
Background music එකක් දාහන් කන්නෝ❤️
10:35 දැන් ජෝක් කරන අය ගෝල් ෆේස් එක මොකේටද යූස් කරන්නෙ කියද්දි
hamilton තඩියව මතක් උනේ මට විතරද 😂💔
Adooo 🤣
23.51 ගෙදර කවුරුත් නැත්නම් මුලදිම කිව්වෙ බාත්රූම් එකෙන් සද්ද ඇහෙයි කියල 2න් 1ක් බොරු..😁
1:50
these 1990 - 2005 so interesting .
Old is gold different type of sarcasm , jokes 😂😂😂😂😂😂😂
5:55 න් පටන් ගන්නෙ reaction එක 🙂👍
අර Black & White Film වල Comedy part කරපන්කො බන්. දැන් කාලේ ඒවට වැඩිය ඒවා පට්ට ☝️
කන්න නාකි වෙලාද මන්ද
කන්නට 32යි
Srilankan Comedy king ඔය කවුරුත් නෙවෙයි "විජය නන්දසිරි" සර්👑🙏
❤️
දැන් ඉන්න විහිලුකාරයො ගෝල්ෆේස් ගිහින් මොනවද කරන්නෙ 😃😆
Ai 😂
ඔව් දැන් විහිලු කාරයොත් ගෝල්පේස් බෝඩ් උස්සන් හිටියා. ඒ මොකද විහිලු කරලා ගන්න සොච්චමත් මදි හින්දා. උද්දමනෙ හින්දා 🙂
විනොද සමයේ රගපැව බර්ටි මහත්තයා අපේ ගමේ එයා නැතිඋනා 🙁
Happy holly jolly Christmas man love y'all 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Zipper eka ain kalanam niyama guitar eka 😆
අද මොනාහරි බීලා ඉන්නේ....🤣🧘❤🍺
අපේ ගම්වල කඩවල තාම තරාදි වලින් කිරනවා හාල් එහෙම.ෆෙඩී සිල්වගෙ ජෝක් ටිකක් බලන්න හිනා යන්නෙ නැද්ද කියලා සුපිරි ඒවා තියේ 😅
The bells are jingling. The balls are rolling. The stars shine bright on the Christmas tree. May this sparkle always brighten your life!
Merry cristmas kanna 🎄❤️
''එච්චරයි දුප්පත් අපිට තියෙන විනොදෙ''
Niceee ♥️💯
Merry christmas homies and nice video kanna ❤️❤️
Kanna you look creepy in the thumbnail😄😆.Btw merry Christmas 🥰
🌲🎅
මම පිස්සුකන්න බලන්නෙ බක්ටු බලන්න. බක්ටු පෙන්නපිය.
අදින් පස්සෙ බක්ටු නැති video එකක, බක්ටුගෙ මූන intro picture එකට දාල තිබුනොත් කනව පු..
title එකේ දාපිය “බක්ටු නැත” කියල.
The special surprise at the end was worth watching the full video without skipping the sponsor. Thank you pooderpe! I
Merry Christmas Pissu Kanno🎄🎉️❤️
Yes, still they use old measuring tools here in Anuradhapura. Specially vendors from villages
6:28 Ado bucket hat ek ptta prnai bn, super star 🌟
Merry Christmas and Happy New year boi
ආයේත් හොද ෆනි ඩබින් විඩියෝ ටිකක් ඕනේ කන්නෝ 🖤
Merry Christmas kanna ❤🎄assawen balanne aluth video ekak dakapu gaman ❤️🇫🇷
Mol oi ubta🤣
සැන්ඩෝ හැරිස්සුයි,, නිහාල් සිල්වයි දෙන්නෙක්.. ඔරිජිනල් සාජ්න්ට් නල්ලතම්බි නිහාල් සිල්වා.. එයා මැරුනට පස්සේ තමයි සැන්ඩෝ හැරිස් නල්ලතම්බි කැරැක්ටර් එක කරන්ඩ ගත්තේ... විජය නන්දසිරි තමා සුපිරි කොමඩි..😁😁
ඇත්තමයි සමිතා කැමති නෑ එයාට හිනා වෙනවට ඒත් එයා මිනිස්සුන්ට හිනා වෙනවා
Merry Christmas Chalitha ayyaa 💟❄️🎄
අම්පිටියේ සුමනගෙන් අවසර ගත්තේ නෑ නේද යකෝ
කන්නා සෑහෙන කාලෙකින්
අඩියක්වත් ගහමුද...