බෙන්තර ගඟෙන් එහාට "ඔයා කාලයි..." නෙවෙයි... " ඔහේ කාලයි ? " like that !! 😂😂 Anyway kanna I watch ur videos usually but this is the first time ever that I commented !! ️❤️
Today i started watching you bro. Your contents are so funny. I was so sad and were finding some depression relief videos to cure it a lit bit. But accidentally this video was suggested for me. You make me happy today from this video kanna. Love you dude 🤗❤️
"අතල් නැතිවුණාම තමයි අපි නිවන් දකින්නේ "
~ Pissu kanna 2023
Wise words from a wise man
😂
1:17
❤
Great ❤
Genius..❤❤❤
"ආතල් අරන් ඉවර උනාම තමයි නිවන් දකින්නේ" ඒ වචන ටික ඇති මොලේ තියන හාමුදුරුවන්ට නිවන් යන්න
bs puthe bs
Siraama bn mtth ek note unaa♥️
හාමුදුරුවරුන්ට විතරක් නෙමෙයි උබලා අපිටත් ඇති
ගොඩක් අමාරු කාලෙක ඉන්නෙ ප්‍රශ්න වගේක හිර වෙලා. ඔයාගෙ විඩියෝ ආයෙ මුල ඉදන් බලනව. ඒකෙන් ටික වෙලාවකට හරි ප්‍රශ්න අමතක කරල හිනාවෙන්න පුලුවන් .thx kanna❤️
මේක බලලා ගන්න ආතල් එක වෙන කොහෙන් වත් හම්බෙන්නෑ බං😂😂. Keep it up Bro❤.
හිතේ අවුලෙන් ඉන්නකොට yt එකට ආවා. කන්නගෙ වීඩියෝ එක දැක්කම crim සතුටක් ආවා.❤️ love you pissu kanna
මොනා උනත් හාමුදුරුවොන්ට බනින්න තරම් අපි වැදගත් නැහැ, අපිට පන්සිල් 5 කඩන්නෙ නැතුව ඉන්න බැරුව සිල් පද 227 රකින මිනිහෙක්ට වැරදි කියන්න බැහැ,
සැ.යු. :- මම කියන්නෙ නෑ හාමුදුරුවරු සිල් 227ම රකිනවා කියලා😀
ඇත්ත කතාව "ආතල් නැති ව්නහම තමයි නිවන් දකින්නේ" 💚💐😊
මූ වචනයක් කිව්වත් හිනායන උන් කෝ 😂❤
Ubta monagal elayi😅
ලෙඩක් ඒකයි 🤣🤣😹
මටනං උබ කියන ඒවට බන් හිනායන්නෙ මේව අහල මඤ්ඤං වගේ😍
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
අඩෝ මෙන්න හිටන් ඇවිත්
Aththatama me obada😊
කන්නගෙ කෑම බීම වල introduction එක වෙනම එකක්😂
හැමදාම මම pissu kannage වීඩියෝ බලන්නෙ ලැට් එකේ ඉදන් 😅
😂
gae
you never know if kanna is being serious or sarcastic😂😂
fax
True
Sooooo trueeeee!!!😂
Even he doesn’t know
💓😈
කන්නා බැන්ඳට පස්සෙ ටිකක් පිලිවෙල වෙලා වගේ😂😂😂
හයියෙන් හිනාවෙවී බලන එකම වීඩියෝ ඔයාගෙ කන්නෝ...😂😂😂😂
මේවා බලලම දැන් මොනව දැක්කත් මාර ආතල් සිතුවිලි මගෙ මොලේට එන්නේ😂❤
12:52 ඔබට ස්තූතියි පුතා . ඔබට තේරුන දේ සමාජෙට නොතේරෙන එක ප්‍රශ්නේ
හාමුදුරු කෙනෙක් උනාම කෙලෙස් නැති කරගෙන ඉන්න ඕන. ආතල් කියන්නෙ ලෞකික දෙයක්. පැවිදි වෙන්නෙ ඒව ඔක්කොම අත ඇරල දාන්න. ඒ නිසා හාමුදුරුවො ආතල් ගන්න එක වැරදි
මේක බලලා හිත ගොඩාක් Samsung උනා bro..
Much love homie..
😂😂❤️❤️
Samsung flagship 😂❤😊
@@N.imanthadesilva 😂❤️
"Samsung උනා" still better than a pixel 6
💓😚
@@harinjayalathno pixel is better
Cute in pink 👀
Monthly 30 thousand, 6 months contract, 120 thousand payment eka... Ela ela kanna❤
මන් දන්නෙ නෑ කාලේ කෑමක්ද කියලා 😅❤youtube eke රැපක් ඇරෙන්න බලන්නෙ ඔයාගෙ වීඩීයෝ එකක් විතරයි❤🎉
Absolutely love Kannas humor 😭✊
12:42 Oi Oi 😂 api ehema na hariyeee 😂❤
Ehema Katha krnne eka pathaka aya withari 😮💨
ආතල් නැතිවුනාම තමයි අපි නිවන් දකින්නෙ 😂❤️
~ pissu kanna 2023
wise words man wise words !!
I am so happy because of receiving a notification from pissu kanna
Congratulations නූල කැඩුන එකට ❤😊
Really congratulations for stand up comedian show❤
පාරෙ යනගමන් බයික් එකක, පොල්ගෙඩියක් ඔලුවට වැටෙන්නයි කොහේද යන එකෙක් ඒක වීඩියෝ කරන් ගිහින් ඒක සෝශල් මීඩියා දාලා මේ වගේ නෝන්ඩි වෙන්න තරම්ම අවාසනාවක් 😂
කන්නා නම් ආතල්
ආතල් නම් කන්නා
😂😂❤❤
මෙහි (ආතල්) යන වචනය කියවුනු වාර ගනන නිවැරදිව සදහන් කර වටිනා ඇල්ටේශන් වර්ගයේ දොර දෙකේ රයිස් කුකර් එකක් දිනා ගන්න🥳🥳
102 🥲💔
ආ නෑ 103 යි 😒💔
පුදුම විහිලු ඔයත් කරන්නේ අම්මොමොර් ඒක.
@@Madeyemoodyz ඔයාගෙ බඩවැල් ඇබරූනානෙ..ඒනම් එච්චරයි😌
256
1:18 අතල් නැතිවුණ දවසට තමයි අපි නිවන් දකින්නේ - පිස්සු කන්නා 2023
රෝස පාට shirt එකයටයි hair style එකයටයි චාම්... කන්නා❤❤ you did great homie💪
whotto mn music producer kenek. apitath participate krnna puluwan event ekk daapn
සා.දුලට පුලුවන් හාමු.දුරුවන්ට බෑ විනය කියල එකක් බුදුහා.මුදුරුවො පනවල තියෙන්නේ 😌😌😌
ආතල් නැති උනාම තමා නිවන් යන්නේ කතාවෙන් ජෝක් එකට කීවට ඒක ඇත්ත කන්නෝ 😊❤
ඔයාගේ මේ prgramm මනස හොදින්ම තියෙන වෙලාවක බලන්න ඕන,ගුලියක් එහෙම කාල බැලුවොත් මොන මඟුලක් වෙයිද දන්නේ නෑ,ඒ නිසා පස්සේ බලනවා😅😅
හවසට නිවුස් බලල ගන්න ආතල් එක මදන මෝදක 10 ක් කාල වත් ගන්න බෑ 😂😂😂
කන්නගෙ ඔක්කොම වීඩියෝස් බලලා තියන අය කෝ❤😂
Best Explanation 💪❤️👐
🤣 For all the Thriposha fans out there! Thank you Pissu Kanna for selecting mine! 15:37 😊
ආදර්ශමත් දෙයක් දාපන් කන්නා මහතයෝ 😂😂💚💚
හාමුදුරුවන්ට තරම් අපිට ආතල් ගන්න බැරි එකනෙ අවුල🙂. ඒක නිසා මං කැමති නෑ කවුරුත් ආතල් ගන්නවට😏.
😂😂Amno
අපෙන් නොකා ඌට ආතල් ගන්න පුළුවන් . එහෙම නැතුව මිනිස්සු රවට්ටන් කන එක තමයි අවුල්.ඒක තමයි අව්ල් . ඌ හම්බ කරන් කෑවට කමක් නෑ
ආතල් ගන්න එපා
@@beragalawindchillcottage1699 niyama comment eka bn 👍👍
❤
විඩියෝ එකේ විනාඩි 20 නිකන්ම ඉවර උනා දැනුනෙවත් නෑ but finally I joined premiere of video for the first time.
❤
Love your content Hu|කන්නා😌❤️
Oyala hamoma ohomama hithana hodeeeee....
Videos wala anthimata yana song eke nama kata hari kiyanna puluwanda?
Number දෙන මගුල කරපු එකා නම් අමු ගවයා 😂😅
Good job 😂 පිස්සු කන්නා,❤
පිස්සු කන්නෙක් නෙමෙයි මු පිස්සු හුකන්නෙක් 🤭😂😂😂😂එල එල කන්නෝ ❤
බැන්දට පස්සෙ කොලු look එකක් ඇවිල්ලා😗❤️🔥
Bro literally a utuber who tries to make everyone together
Kanna අද ලස්සනයි ඔයා 😂
කන්නාට රෝස පාට ඇදුම් ගැලපෙනවා වගෙ😍😂
Thanks😝
Feminist kanna
@@PissuKanna Ken version xD
@@PissuKannaInter Miami fan kenek
Miami
පාර්ලිමේන්තුවෙ ඉන්නෙ බූරුවො කියනකොට ඇයි බන් අර සනත් නිශාන්තගේ photo එකක් ගියේ😂🤣🤣
His sarcastic tone😁😂 next level
මේ පුතා ඉතාමත් දක්ශ දරුවෙක් . මම කැමතී මේ පුතාට වැඩිදුර අධ්‍යාපනය සදහා රුසියාවේ ශිෂ්‍යත්වයක් ලබාදෙන්න🎓
😂😂😂
😂
ටහුකනව
oya ayith තරුන වෙලා කන්නයියා 😻
පන්තියේ සර් උගන්නව වගේ එකින් එකට තේරුම් කරනව කන්නා.. 😂❤
බෙන්තර ගඟෙන් එහාට "ඔයා කාලයි..." නෙවෙයි... " ඔහේ කාලයි ? " like that !! 😂😂 Anyway kanna I watch ur videos usually but this is the first time ever that I commented !! ️❤️
Patta!!!
ආතල් නැති උනාම තමා නිවන් දකින්නෙ😂😂 කන්නා යම්කෝ😂
ඇයි බැරි...?
බොන්න ඕන ප්‍රශ්නයක්...🫠
The best brand transformation in the century ❤️🌟
ආතල් ගන්න එක ගැන කරපු විග්‍රහය සුපිරී...class එකක් පටන් ගන්න kannooo😌😁❤
සාදුට කින්ඩි දාලා හිරේ යන්න ද පගෝ හදන්නේ? Much love හොඳේ!
pissu kanna ithin pissu kannekma thama aaa...adarei..jayawewa😄🥰
රෝස තං අස්සෙ වැවෙන නිල් කටරොලු ගෙඩි කන ගමන් වීඩියෝ එක බලන මම 🥸
Iraj සහ රගහල ගැන මොනවහරි කියන්න බැරිද ?
Today i started watching you bro. Your contents are so funny. I was so sad and were finding some depression relief videos to cure it a lit bit. But accidentally this video was suggested for me. You make me happy today from this video kanna. Love you dude 🤗❤️
මේක බලන සාදුලා 🥲👍
හාමුදුරුවෝ අපෙන් නොකා අපිට බන නොකියා ආතල් ගත්තට කම් නැත😂
අනිවාර්යයෙන්
මේහෙමයි දුන්නොත් දනේ ලැබේයි නිදානේ
@@Slmeme-p1l මගුල තමයි 🤣🤣🤣🤣
ඔහොම කියන උබලා අසරණ මිනිහෙක්ට හරි දානයක් දීලා තියනවද,උබලත් අම්මගෙන් තාත්තගෙන් පිනට තමයි කන්නේ 😂😂😂
@@damithajayanath4175 එහෙනම් එ කියන බන එ විදියට පිළිපදින්න එපැයි එයත්. 😂 අනේ මගුලක් නොකියා හිටපන්
සාදු පිහිටයි🙂👍
කන්නා ටිකක් laccana වෙලා වගේ 😂❤️
13:26 ඒ විදියට තමයි උඩරට කාලෙ හාමුදුරුවරු හිටියෙ 😅
අද අවසර ගත්තෙ නෑනෙ බොසා😂❤
There are no words invented yet to discribe kannas character❤❤❤❤❤😊😊😊😊😊
දරුණු නපුරු පෙනුමක් එක්ක සියුමැලි කටහඩකින් පිස්සු කන්න බායි හෝමිස් කිව්වම... 💀💀
7:51
ආතල් නං පිස්සු කන්න 😂😂
Sosa Pata Shart ekata harima Sessy 😭❤️
බොක දාන ගමන් වීඩියෝ එක බලපු මම😂😅
What's the other youtube play button behind you? 🤔
Oh my godd kannaahh ayyaaaahh 🤤💋
අරූ සිරාවටම ගාල්ලෙ ඉතිං.... 😂😂
Itin maath
15:12 I feel you 😂
Kanna Never Disappoint❤❤
පිස්සු කන්නා merge එකක් ඇදගෙන මේ වීඩියෝ එක බලන මම 😎 ගැම්මක් තමයි ඉතින්
Kanna just defined 'athal' at a next level!
ඔය සමණළයෙක් නෙවේ උට ඇත්තටම කටහඩ මාරු කරන්න පුලුවන් 12:02
අඩෝ බූරැවා😂
@@Ss-hk1qx ubethtta 😂
අමුතු look akk thiyenw ada kanna aiyh😮
අපිට අතල් ගන්න එපා කියලා උන් අතල් ගන්නවට අස නැ මන් 😴😴😌
පිස්සු කන්නා කියන දෙයක් තමා 😂😂😂
Ado kanna serious mood ekk inn welwk aththem ndd bn😂.
Yako operation ekak karala inne. Hinagassanna epa kanno! Badata amarui yako🤣🤣🤣🤣🤣❤love you kannooo❤❤❤
issara maniya karapu eka kanna hari karana eka hodai.
1st comment homies🔥
❤ekk oni kanno....
මූන දැක්කත් හිනා යනවා කන්නගෙ ❤😂
අඩෝ එහෙම කියන්න එපා 😂
දාර බොකක් සෙට් වෙලා බැද්දට වහං වෙන ගමන් හිටියේ ආයිබෝවන්ඩ. හෝදගන්නත් අමතක වුනා නොවෑ 😟
මේක බලපු ගාන ලොස් කවුන්ටඩ් 😢❤