Top 3 Restaurants for Chicken Kottu Around Colombo | කොළඹ තියෙන ප්ලේස් වලින් ඔන්න අපි කොත්තු ගෙනාවා.

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 894

  • @nmadw2836
    @nmadw2836 2 роки тому +78

    ඇත්තටම මේ review එක බලලා ඔය ගෙල්ලෝ දෙන්නා ගැන මාරම respect එකක් ඇති වුණා ඔය කියන තැන් ගොඩක කොත්තු වෙන youtubers ලා review කරාට කවදාවත් ඒ කට්ටිය honest reviews දෙන්නෙ නෑ. මම ඔය තැන් ගොඩකින් කාලා තියෙනවා කිව්ව දේවල් හරියටම හරි.

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +5

      thanks anytime 😍😍😍

    • @ayuview9870
      @ayuview9870 2 роки тому +1

      Meka nam.sirama katawa un sponsor kargena boru kiynwa

    • @nanduncharuka5824
      @nanduncharuka5824 2 роки тому +1

      Comment karanna hituwa witharai ekath thiyenawa..
      Issarhatath video onnee...
      Dolphin kotthuth karamu ne 💞

  • @sankagajaba296
    @sankagajaba296 2 роки тому +163

    අහන්න දෙයක් නෑ ආයෙත් සුපිරියක් තමා මේ රිවීව් එකත්. සල්ලි වලට රිවීව් කරන අර ලොන්ත බන්ඩා වගේ නෙවෙයි කියන්න තියෙන දේ හරියටම කියනවා. පට්ට මචං ❤

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +12

      thanks 😍😍😍

    • @aravindaic
      @aravindaic 2 роки тому +4

      True ❤️

    • @preyankara5557
      @preyankara5557 2 роки тому +8

      ඇත්ත බං උබලගේ රිවීව් නම් No1 මොකද?මමත් මරදාන කිට්ටුව නිසා කොත්තු කන්න Ricon hotel එකට යනවා එතන හොදයි වගේම උබලා කිව්වා වගේම තෙල් වැඩි.. එතන Rice එක කොත්තුවට වඩා මට සෙට් උනා. තෙල් ටිකක් වැඩි එක තමා අවුල....අනිත් කාරනේ තමයි sanka Gajaba කිව්වා වගේ මමත් කියන්න හිටියේ ලොන්ත බණඩා උගේ බඩත් ඉස්සරහින් තියාගෙන කන කටින්ම කෑම හරියටම set නැතිවත් ඌට sponsor කරන නිසා ඕකා.. ඒ තැන් වලට ගිහින් පිනට කාලා coliti නැති test නැති තැනුත් හොදයි කියනවා... ඒ අතින් නම් උඹලා දෙන්නා නියමයි..👍👊❤️

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 2 роки тому +9

      ඒකනම් ඇත්ත...බංඩට සල්ලි දුන්නොත් ගූත් කන සීන් එකක් තියෙන්නේ...ගූ කාලා...ම්ම්ම් රසායි කියයි.....ඒ අතින් උබල දෙන්න සුපිරි බං

    • @aselachanaka2260
      @aselachanaka2260 Рік тому +3

      බණ්ඩා නං සල්ලි වලට රිවිව්ස් කරනවා කියන එක තමයි තේරෙන්නේ... බොර කිව්ව තැන් කීපෙකටම ගිහිං බැලුවා. පට්ම චාටර්...
      මුං දෙන්නා නං එහෙම නෑ.
      මුං එළ

  • @sasyasenarath9919
    @sasyasenarath9919 2 роки тому +19

    Ricorn එකේ කොත්තුව නම් ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් පට්ට♥️🥺 310යි ඒ කාලෙ. හැබැයි පොඩ්ඩක් තෙල් නම් වැඩී.. Mr kottu, Kottulabs නම් ගන්න දෙයක් නෑ කොහොමත්😅
    මොනව උනත් පට්ට review එකක්.. සුපිරී🫶🏻

  • @rukshank
    @rukshank 2 роки тому +7

    දැනට තියෙන හොදම review දෙන චැනල් එක තමා මේක. හොද නරක දෙකම බය නැතිව කියනවා. අනිත් අය වගේ දෙන ඕනෙ ජරාවක් හොදයි කියන්නෙ නෑ. මට මේ චැනල් එක මුලින්ම සෙට් වුනේ බිරියානි review එකෙන්. ඊලගට චිකන් rice review එකක් කරමු.

  • @romy_macmiller2377
    @romy_macmiller2377 2 роки тому +151

    Mr kottu එක ඉස්සර අවුලක් නෑ.. දැන් නම් කොහේ උනත් අවුල් බන්.. ඉස්සර තිබ්බ කොලිටිය දැන් නෑ.. මෙලො රහකට නෑ.. ඒ ගානට වෙන තැන් වල සුපිරියට දෙනවා..පොඩි පොඩි කඩ වල..❤️

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +19

      aka ne ane

    • @vikashdeshitha
      @vikashdeshitha 2 роки тому +1

      ow aththa

    • @engdileepa7614
      @engdileepa7614 2 роки тому +3

      Eka nam aththa bn. Rajagiriye eke nam godk aul

    • @techfever2719
      @techfever2719 2 роки тому +2

      Mr kottu pannipitiya ekath awl bn

    • @romy_macmiller2377
      @romy_macmiller2377 2 роки тому +1

      @@techfever2719 ඔව් බන් .. යාලුවෙකුත් කිව්වා මට.. එකත් අවුල් කියලා.. දැන් උන්ගේ brand name එක විතරයි බන්.. මේලෝම කමකට නෑ දැන්.. කිසිම කොලිටියකුත් නෑ..

  • @aselachanaka2260
    @aselachanaka2260 Рік тому +15

    ඔයාලා දෙන්නගේ රිවිව්ස් පට්ට අවංකයි. සල්ලි වලට රිවිව්ස් කරන අය වගේ නෙමෙයි. අප්සෙට් නං අප්සෙට් කියල කියනවා... Respect you මචංලා... 👍👍👍💖

  • @Ashenkavindujayasundara
    @Ashenkavindujayasundara Рік тому +1

    Thanks mcn colombo ආවම සමහර famous කඩවලට ගිහින් හුගක් සල්ලි දීල මෙලෝ රහක් නැති කෑම කාල ගිහින් තියෙන්ව අපි වගේ කොලඹින් පිට උන්ට මේ වගේ reviews පට්ට වටිනව එතකොට දැනගෙන ගිහින් කන්න පුලුවන් thanks mcn

  • @kavindulayan8084
    @kavindulayan8084 2 роки тому +26

    Video බලන්නෙ ඇත්තම කියන නිසා අනිත් අය කියන්නෙම බොරුනෙ නියමයි ඒක 😎😎

  • @chandimapiyumal3304
    @chandimapiyumal3304 2 роки тому +10

    පට්ට රිවිව් එක මචං ගුඩ් ලක්. පිනට කාලා බොරුවට හොඳ කියන් නෑ කෙලින්ම හොඳ නරක කියනවා ❤️‍🔥💙

  • @rivindusperera
    @rivindusperera 2 роки тому +13

    Ricorn එක ඉස්සර ඉස්කෝලේ යන කාලෙ හැමදාම වගේ ගිය තැනක්. මතකයන් ගොඩයි. 2019 වගේ කාලෙදි sawan එක පිරෙන කොත්තු එක 390යි. තාමත් මරදානේ යනකොට කන්න යන තැන.

  • @AutobotSL
    @AutobotSL 2 роки тому +42

    Mr kottu 😂 කොත්තු කාපු නැති උන්ට හොඳයි

  • @chamidudilshan9420
    @chamidudilshan9420 Рік тому

    මෙහෙම ඇත්ත රිවිව් කරන එක මරු අයියා නැත්නම් ඕන ජාරාවක් ලංකාවේ අය කනවා💯

  • @jagathsirilal
    @jagathsirilal 2 роки тому +15

    සහෝලා මරු වැඩක් අද නම්.අයේ ඉතිං කියල වැඩක් නැ foodbadass කරොත් ඉතිං සුපිරියක් තමයි ආ. කාට උනත් වටිනවා රසට කන්ඩ සැකයක් නැතුව ගිහිං බය නතුව කන්ඩ පුළුවන් තැන් ගැන කිවට.එහෙනම් ජයවේවා සෙට් එකටම...❤️❤️❤️❤️

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +3

      thanks ape sahodaraya 😍😍😍

  • @silunasilva8543
    @silunasilva8543 2 роки тому +2

    Mr kottu eke rice kottu එක නම් සුපිරියක් තමා seafood chiken rice kottu ඒක ඇවිල්ලා සුපිරියක් ඒක තමා famous item eka ඒකෙ දෙන්නෙ rost chiken නෝර්මල් කොත්තු වට දෙන්නෙ නිකන් කරි එක අනිත් අයිටම් වලට එනවා රෝස්ට් චිකන්

    • @FoodBadass
      @FoodBadass  2 роки тому

      😁😁😁😁 big fan kenek wage mr.kottu

  • @foodchutta
    @foodchutta 2 роки тому +2

    සුපිරි ..කියන්න තියෙන දේ සිරාවටම කියනවා..මරු හොදට වැඩෙ කරනවා....😍❤️❤️❤️

  • @Shenal_Pererira
    @Shenal_Pererira 7 місяців тому

    අඩෝ උඹලගෙ reviews නම් පට්ට. මම සාමන්‍යෙන් comment දාන්නේ නෑ හැබැයි උඹලගෙ videos බැලුවට පස්සෙ comment එකක් දාන්න හිතුනා. උඹලගෙ honest reviews නිසා බලන්නත් interesting.

  • @achindadushan
    @achindadushan 2 роки тому +9

    Plaza එක තමා සුපිරිම..
    Chicken කොත්තුව කාලා ඔහොම නම්, ඒකේ Cheese කොත්තුව කෑවම පිස්සු හැදෙයි.
    The Best Cheese Kottu is available at Hotel de Plaza

  • @sasifdo3642
    @sasifdo3642 2 роки тому +12

    කොත්තු නම් ආගමක් 🥰🥰ඇත්තම කිව්ව එක නම් ගොඩක් හොදයී මරු👌👌👌🔥

  • @BradelyX
    @BradelyX 2 роки тому +14

    100% agreed with the review... Plaza and Pillawoos are unbeaten.
    But Mr.kottu and Kottu Labs now serving horrible kottu with absolutely no taste

  • @ireshmalaka6798
    @ireshmalaka6798 2 роки тому +4

    හෙනයක් ගැහුවා වගේ ඇත්තම කියනවා ඒක පට්ට

  • @aselachanaka2260
    @aselachanaka2260 2 роки тому +45

    Mr. Kottu එක ඇත්තටම පට්ටම අවුල්. චිකන් දානවට වැඩිය පෙන්නනවා විතරයි. කීපපාරක්ම ස්ටාෆ් එක දැනුවත් කලා... දවසක් ලෑම් කොත්තුවක් කාලා කොත්තුත් එපාම උනා... පුංචිම පුංචි කෑල්ලක් විතරයි තිබුනේ... මම ඒ ගැන ස්ටාෆ් එකට කිව්වා. ඒත් කිසිම තේරුමක් නෑ. දැං යන්නෙ නෑ.

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +3

      😁😁😁😁 thanks

    • @dulanrushith7262
      @dulanrushith7262 2 роки тому +2

      Mr. Kotthu 😂😂🤣 pita ewun andenawa paw ban

    • @prabhathwaththage1621
      @prabhathwaththage1621 2 роки тому +2

      Mr Koththu එකෙන් චිකන් කොත්තු 3ක් ගෙනාවා. කටේ තියන්න බෑ දැවිල්ල යි. ඊට පස්සෙ කොම්ප්ලේන් කරා. අයිතිකාරයා ම කතා කරල එව්ව තව 3ක් ඒවත් ඒ ව්දිහයි. ගන්න දෙයක් නෑ.

  • @dinsad123
    @dinsad123 2 роки тому +22

    Mr kottu නම් නම විතරයි. ගානට පට්ට පාඩුයි. Kottu labs එකේ cheese kottu එක නම් සුපිරියක්.❤️ ට්‍රයි කරලා බලන්න.

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +2

      sure brother karamu

    • @samanchandrakumara7335
      @samanchandrakumara7335 2 роки тому

      Dalugama kottu lab ekenan mama kawa eka dawasak. melo rahak na. lunuwat na. nama witarai

  • @pcguid3006
    @pcguid3006 2 роки тому +7

    මරු මරු බන්ග්😹 ඉලගට ඔනෙ අර ලොකෙ සැරම චිප් චැලෙන්ජ් එකක් කරල්ලකො💯❤

  • @aselachanaka2260
    @aselachanaka2260 Рік тому +3

    Mr. Kottu නං චාටර්...
    මම ඒකෙන් ජාති කීපයක්ම කාලා තියෙනවා ජපුර හොස්පිට්ල් එක ගාව එකෙන් සහ පන්නිපිටිය එකෙන්... මට්න් කොත්තු එකකුත් කාලා තියෙනවා. ඒකේ මට්න් තිබුනෙම නැති තරම්. මම අඩගහලා පෙන්නුවත් එක්ක. ඒත් ගානක්වත් ගත්තේ නෑ. පන්නිපිටියේ එකට මම ගිහිං තියෙනවා දොලොස්පාරක්. ඒත් ආයෙත්නම් යන්නෑ. මේක කියන්නේ ෆුල්ම සීරියස්.

    • @FoodBadass
      @FoodBadass  Рік тому +2

      😳☹️☹️☹️☹️

  • @samudrachandrasekara9949
    @samudrachandrasekara9949 2 роки тому +12

    Plaza and Bilal always maintain the consistency in their taste....

  • @charithmaduranga4576
    @charithmaduranga4576 2 роки тому +3

    Koththu nam ithin Ricorn Hotel Maradana thamai. Normal eka 850/=
    Full eka 1030/= hoda thick gravy ekak danawa thawa source chili past ekka mix karanawa.
    Patta rasai supiri.Try karala balanna lamai.

  • @Hasithaleo
    @Hasithaleo 2 роки тому +9

    Mr Kottu nan ගන්න දෙයක් නෑ . මචං එකේ කොත්තුවත් සුපිරි

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 2 роки тому +6

    සුපිරි තැනක් හිත හිත ඉද්දි දැක්කේ දෙයියා❤️

  • @ChaMa.Gaming
    @ChaMa.Gaming 2 роки тому +2

    කැස්බෑවේ තියෙනව පරන ඩිපෝ එක ගාව දික්වැල්ල කියල කඩයක් ඒකෙ කොත්තුව ට්‍රයි කරල බලන්න 500 වෙන්නෙ රෝස් චිකන් සුපිරි ගෙවන ගානට පට්ටම වටිනවා.මන් කාපු සුපිරිම කොත්තුව😌

  • @shanedirisingha971
    @shanedirisingha971 2 роки тому +4

    මතුගම ටියනවා අගලවත්ත පාරෙ සම්පත් පුද්සිටි එකෙ අයිනේ පොඩි කඩයක් සුපිරි එටන කන්න ඉඩ නැ හැබැයි ගෙන්නත් කන්න අම්මා සුපිරි සුපිරි

  • @vasanthakumara1974
    @vasanthakumara1974 2 роки тому +3

    මචං පුලුවන්නම් ඇවිල්ල කාල බලපං කැලණිය වරාගොඩ පාරෙ,සපරමාදු ප්ලේස් එක ලග කඩෙන් කොත්තුවක්..... ආයෙ දෙකක් නෑ මචං 1 st class...රස නියමයි, චිකන් එහෙම දානව සුපිරියටම.... ගානත් සාදාරණයි....පුලුවන්නම් try එකක් දීල බලපං

  • @dinulanimantha2562
    @dinulanimantha2562 Рік тому +6

    සාධාරණ review එකක්.. mr කොත්තු එක මටත් සෙට් වෙන්නේ නෑ. එක පාරක් චීස් කොත්තු කෑවා සිරාවටම සෙට් නෑ .. big plate එක නම් වාසි වගේ 😍

  • @harshamjayawickrama4657
    @harshamjayawickrama4657 2 роки тому +5

    නියමයි රිවිව් එක. ඒත් යථාර්ථය ලංකාව තරම් කෑමට බීමට අරින රටක් see more...

  • @senulasanvidu9515
    @senulasanvidu9515 2 роки тому +15

    මාලබේ තියෙනව Hungrill කියල රෙස්ටූරන්ට් එකක් ඒකෙ ඔක්කොම තියෙනව රයිස්,කොත්තු,බර්ගර්,සබ්මැරින් සී ෆුඩ් කොත්තු නම් අම්මෝ 😎මරේ මරු

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +2

      😍😍😍😍

    • @janithweerawarna1991
      @janithweerawarna1991 2 роки тому

      ⁣මොන පාරෙද ?

    • @yasodhapriyashad4392
      @yasodhapriyashad4392 2 роки тому

      @@janithweerawarna1991 talahena sampath bank aka laga

    • @kalanaliyanage1905
      @kalanaliyanage1905 2 роки тому +1

      Eeke mix kottuwa supiriy tamay ,gaane hetiyata meat portion hodata tiyenawa,mn daily knwa

    • @siro554
      @siro554 2 роки тому

      @@kalanaliyanage1905 enderamulla thiyenwne

  • @thisumlii
    @thisumlii 2 роки тому +6

    Hotel De Plaza එකේ Masala Koththu ekath try karala balanna..eka patta😍👌❤️

  • @Rajith-e3n
    @Rajith-e3n 6 місяців тому +1

    පට්ට 😘

  • @blackbean273
    @blackbean273 2 роки тому +49

    චීස් කොත්තු නම් ඉතින් බත්තරමුල්ලේ Master Chef තමයි 🤤👌 ඒකට ගහන්න චීස් කොත්තු එකක් නෑ Colombo වල 😌

  • @AathifAhamed456
    @AathifAhamed456 2 роки тому +14

    Best food vlogers you guy’s awesome
    ❤😘🇱🇰

  • @kasunigunathilake7381
    @kasunigunathilake7381 2 роки тому +5

    Real review.. Great job guys 😍😍😍

  • @rslionbrotv8249
    @rslionbrotv8249 2 роки тому +4

    බෙලිඅත්තෙ චන්දිමාල් එකේ චීස් කොත්තුවයි චිකන් එකයි ත් පට්ට රූපියල් 750 ෆුල් කොත්තුව

  • @sltechview5672
    @sltechview5672 2 роки тому +23

    Mr කොත්තු රහයි කියලා හිතන් හිටියේ ඒත් මට නම් කිසිම ටේස්ට් එකක් නැති කොත්තු වලින් එකක් තමයි ඒක. අනිත් එක කොත්තු ලැබ්ස්.. these both are not worth for the money.

  • @malindumethsara6635
    @malindumethsara6635 2 роки тому +3

    නිකමට කියන්නේ .. පුලුවන්නම් පලයන් දෙන්නා එක්ක The Kottu Factory .. පට්ටම 🤟

  • @k.a.d.lakmaltharusha9180
    @k.a.d.lakmaltharusha9180 2 роки тому +1

    කොත්තුවේ real test එක එන්නෙ නිවෙන්න කලින් කෑවම තමා ඔතලා විනාඩි දහයක් වගෙ ගියාම බෙරි වෙලා ෆක් වෙලා යන්ව, ඔය තික්නස් එක වැඩි ග්‍රේවි එක තමා නියම කොත්තු හොද්ද, ඔකටම තමා කොලඹ මස් කරිය කියන්නෙත්, වෙලාවක පානදුර - කිදෙල්පිටිය පාරෙත් කොත්තු රිවිව් එකක් ගෙන්නකො පානදුරෙ ටවුන් එකට වඩා කොත්තු කඩ තිනව හිරන පාරේ , මන් හිතන්නෙ පානදුර එරියා එකෙ වැඩිම කඩ ගාන තින්න් හිරණ පාරෙ තමා😍

  • @dnanayakkara7458
    @dnanayakkara7458 2 роки тому +3

    වීඩියෝ කොලිටි පුතා සුපිරිම දැන්නම්🤟❤️

  • @NatureOfsrilanka1
    @NatureOfsrilanka1 5 місяців тому +3

    රිකෝන් එකේ කොත්තුව වෙනම ලෙවල් එකක්.කාපු අය දන්නවා

  • @susanthafernando6383
    @susanthafernando6383 7 місяців тому +1

    Kotthu is yummy.. unfortunately it’s not a healthy one for anybody. Twice for a month… yes that’s okay. I think meat or fish ones have to be roasted or slow cooked (pulled meat level). Not fried or cooked in curry. Gravy (thickened)must be separated.

  • @yasithudayanga2063
    @yasithudayanga2063 2 роки тому +9

    Honest review..respect 🖤

  • @techfun9463
    @techfun9463 Рік тому +1

    Dehiwala "THAMBAPANNI" hama kamàkma quality ,superb place❤❤❤

  • @aniljayawardena3249
    @aniljayawardena3249 2 роки тому +1

    I usually watch you guys videos and they're all good.
    Yesterday I visited pilawoos for the first time and ordered a large portion of cheese kottu and a large portion of chicken fried rice. The fried rice was absolutely terrible and the place wasn't clean and the service was horrendous. But cheese kottu was ok but cannot be recommended.

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      Seriously ??🤔🤔

    • @aniljayawardena3249
      @aniljayawardena3249 2 роки тому

      @@FoodBadass yes. May be at the time you bought them would have been good

  • @Poddaiya
    @Poddaiya 2 роки тому +28

    කොත්තු කියන්නේ ආගමක් ඉතිම්❤🎉

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +2

      aka ne brother

    • @barneycasting8331
      @barneycasting8331 2 роки тому +2

      අනේ ගොනෝ ලෝකයේ තියෙන unhealthiest ම කෑමක් තමයි ඕක. කාපල්ලා...

    • @Poddaiya
      @Poddaiya 2 роки тому +1

      @@barneycasting8331 😇ඒකනි ඒකනි😁🫵

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      ahema kiyana eppa

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os 2 роки тому +1

      ඔව් ආගම සිහිවෙනවා පහුවදාට රෙන්ඩ ගිහාම
      😃

  • @සනා
    @සනා 2 роки тому +1

    මොරටුව පැත්තේ ආවොත් k zone එකේ තියෙනවා කඩවල් සෙට් එකක් ඒකෙ තියෙනවා cencurion dragon chinese කියල කඩයක් & bel piatto කියලා කඩයක් ඒ කඩවල් දෙකේ කොත්තු මාර රසයි වැඩිපුර රස cencurion dragon එකේ

  • @nipunamalshan2392
    @nipunamalshan2392 2 роки тому +2

    උබලා දෙන්නා සුපිරියට කරනවා ප්‍රෝග්‍රෑම් එක. ජය!

  • @pasanmadura9620
    @pasanmadura9620 2 роки тому +8

    කද්දි මුලින් gravy add කරන් නැතුව කාලා.. ඊට පස්සෙ gravy ඇඩ් කරලා feedback එක දෙන්න.. සමහර් එව්වගෙ gravy එක ඇඩ් කලාම රහ සම්පූර්නෙන්ම වෙනස් වෙනවා😂😢

  • @hhmm9551
    @hhmm9551 2 роки тому +2

    1st comment eka mageee❤

  • @haynesdemel2072
    @haynesdemel2072 2 роки тому +6

    mr kottu kottu labs නම විතරයි මේලෝ රහක් නෑ පට්ට ගනන් පොඩි කඩ වල ඊට වඩා සුපිරි

  • @RavindraKumar-u7j4e
    @RavindraKumar-u7j4e Рік тому +1

    Ricorn, hotel de plaza, kottuwa hadala thachchiye heat ekath ekka plastic koppayakin ganne eka health ekata oda plastic mix wela enne a heat ekath ekka

    • @FoodBadass
      @FoodBadass  Рік тому +1

      ☹️☹️☹️

    • @RavindraKumar-u7j4e
      @RavindraKumar-u7j4e Рік тому

      @@FoodBadass Ricorn eka thamath a wede kranawa eyala denuwath kranna puluwan nam odai, hebai taste eka athin niyama kottuwa 👌

  • @tashcreation1130
    @tashcreation1130 2 роки тому

    WTC එක ලග තියනPillawoos bamba එකේ කොත්තු එක මරු

  • @ravindupramod7896
    @ravindupramod7896 2 роки тому +1

    Oyalage hode thamai set nthnm ek kelinma kiynwa...set nm ekath kelinma kiynwa..apit ethkot hoda adahask gnn puluwn eken❤️

  • @PsychoGaming-uy4zq
    @PsychoGaming-uy4zq 2 роки тому

    video එක සුපිරි boys cook with badass ටිකක් කරන්නකෝ මාර ආසාවෙන් බැලුවේ ❤

  • @sasmithaminidu8568
    @sasmithaminidu8568 Рік тому +1

    Mr kottu supiri ❤
    ඔය හරි නෑ කියන උන් කmr kottu එකෙන් කාලත් නැතුව ඇති බොරුව දෙන්නෙ

  • @beastgamersl8354
    @beastgamersl8354 2 роки тому +2

    Ela bn Attama kiyana 1kata nam👍👍

  • @chamathbandara3478
    @chamathbandara3478 2 роки тому +1

    Honda Honda names thiyena kisi place ekaka set na bn paara aine uncle kenek gahana kottu welawakata loweth nathi radai

  • @ishanfarooz1089
    @ishanfarooz1089 2 роки тому +1

    Davasaka set vemu Ricorn Wellawatta eke aye niyamai
    Cheese kottu and Chicken Dolphin eka

  • @thilinanilaksha3550
    @thilinanilaksha3550 Рік тому +2

    Mathara හෙළ රැවුලගේ කට ගැස්ම එකේ review එකක් දෙන්නකෝ

  • @deshanbandara2313
    @deshanbandara2313 2 роки тому +1

    Nice comparison with real comments.

  • @ayeshlakshanedirisinghe7735
    @ayeshlakshanedirisinghe7735 2 роки тому +8

    නුගේගොඩ ජුබිලි කණුව හංදියේ Cimply yummy එකේ කොත්තුව පට්ට, take away විතරයි, ඒකත් try කරමු 😍❤️

  • @ud5102
    @ud5102 2 роки тому +4

    Kottu Labs eka dan ganna deyak nah. Api week ekakata kalin wage eekata giya. Chesse kottu ekai normal kottu ekai gaththa. Aththama kiuwoth me wenakan kaapu awulma kottu eka. Eeka ehema une ai kiyala api eke head office walata katha karala hoyala baluwa... baladdi eeka dan karanne kalin kottu labs hodata karagena giya aya nemeilu. Eeka wena kattiyak aragenalu karanne. Habai ekama brand name eka thiyage. Anunge pahanen eliya balano wage wadak thamai. E hodata thibba brand eka nathima karala danna egollo hadanne. Api giye nawala outlet ekata. Eeke place, food and service 100% awul. Eeka nisa wena kohen hari try karanna but kottu labs giyoth loku aparadayak. Gaana deela kaama eka thiyala thamai enna wenne. Ee tharam kate thiyanna bahhhh

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      thanks inform that😍😍

  • @chandanapriyal4471
    @chandanapriyal4471 2 роки тому +1

    මරු vedio එක. ඔයාලගේ t 👕 ගන්නේ කොහොමද. ආසයි ඔය ටී එකක් ඇදන් කෑම ට්කක් කන්ඩ .💪💪💪

  • @randikadayan2112
    @randikadayan2112 2 роки тому +3

    kottu lovers ❤. Niyamai jayawewaa

  • @shklasith
    @shklasith 2 роки тому +10

    සුපිරි වීඩියෝ එකක් ඊලගට හොඳම Burger ගැන ඕන ❤️

  • @nuwanranasinghe9788
    @nuwanranasinghe9788 Рік тому +1

    Math kottu kadayak danawa langadima❤try karanne uparima rasata,bada kata hitha pirenna denna.

  • @kesaranimasha2437
    @kesaranimasha2437 2 роки тому +1

    Recorn eke cheese kottu ekath next level… Orugodawatte Flower dream ekath elakiri

  • @darshanakavinda2488
    @darshanakavinda2488 2 роки тому +1

    කොත්තු නම් plaza🌝❤️

  • @Vikum.Shiwantha
    @Vikum.Shiwantha 2 роки тому +11

    කඩවත,කිරිබත්ගොඩ,ගම්පහ area එකත් වෙලාවක ආක්‍රමණය කරමු🔥

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      allamu

    • @chenukasiriwardana3155
      @chenukasiriwardana3155 2 роки тому

      @@FoodBadass කඩවත නම් ima s food බන් කොත්තු වලට සුපිරි පොට් එක ☝

  • @chamithajanith4054
    @chamithajanith4054 2 роки тому +1

    Suoerb machn ..❤️

  • @sameerazoysa7996
    @sameerazoysa7996 2 роки тому +12

    කොත්තු ලැබ් එකේ සේවකයන් ට කියන්න ඕන රිකෝන් එකෙන් සය මාසික කොත්තු පාඨමාලා වක් හදාරන්න කියලා..

  • @pixel-unlimited
    @pixel-unlimited 2 роки тому +4

    .normal චිකන් කොත්තු කියන්නෙ normal කරි චිකන් ... රෝස් චිකන් කොත්තු කියන්නෙ වෙනම කැටගරි එකක්.. සමහර කෙනෙක් normal චිකන් කොත්තුවක් oder කරාම රෝස් චිකන් කොත්තුවක් හම්බුනොත් එයාට ඩවුට් එකක් ඇතිවෙන්න පුළුවන්. රෝස් චිකන් කොත්තුවක් oder කරන normal චිකන් කොත්තුවක් හම්බුනොත් එතනත් ඩවුට් එකක් ඇතිවෙන්න පුළුවන්.කෑම වල වල රස නැති එක නම් ලොකු ප්‍රශ්නයක්..ඒක තමයි 100% හොඳටම තියෙන්න ඔනේ..ඒත් ඉල්ලපු normal chicken කොත්තු හරියටම දීල තියෙන්නේ koththu labs and mr koththu... koththu නම් hotel d plaza❤️

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +3

      Normal kiyala api video ake kiyane pramanaya
      Full kottu
      Normal kottu
      😔😔😔😔

    • @Don-px1fe
      @Don-px1fe Рік тому

      Mr කොත්තු , Kottulabs වල තියෙන්නේ රෝස්ට්ද ? නැද්ද ? කියන ප්‍රශ්නේ නෙමෙයි කොහොම තිබුණත් රහ අවුල්

  • @vinudinithevhara6140
    @vinudinithevhara6140 Рік тому

    අනේ master chef එකටත් යන්නකෝ❤❤😢

  • @hi_pasi
    @hi_pasi 2 роки тому +1

    Koththuwak kanna onanam LAND OF KINGS thama... Kaduwela, battaramulla 😍😋👍

  • @Iamaymansaudi
    @Iamaymansaudi 7 місяців тому +2

    Bro armour Street lanka Hotel hodhai bro try karala balanna asa hithei 😂❤

  • @madushandilruk
    @madushandilruk 2 роки тому +1

    සුපිරි වැඩක් මචෝ ❤️

  • @sameerazoysa7996
    @sameerazoysa7996 2 роки тому +4

    අපේ ගෙවල් පැත්තේ කොත්තුව රුපියල් 400යි.බැදපු චිකන් කෑල්ල පට්ට සයිස්..

    • @FoodBadass
      @FoodBadass  2 роки тому

      🧐🧐🧐🧐 sirawata

    • @pataleed
      @pataleed 2 роки тому +2

      ඒ පැත්තෙ රෑට 🐔 එහෙම නැති වෙනවද🤪🤪

    • @Pubuduchamara2000
      @Pubuduchamara2000 2 роки тому +1

      400ta කොහෙද bn koththu mehe 800/900 🙄

    • @sameerazoysa7996
      @sameerazoysa7996 2 роки тому

      @@Pubuduchamara2000 කොළොන්නාවෙ කමර්ෂල් බැංකුව ඉදිරිපිට හෝටලයෙ.. ඇවිත් අරං යන්න..

  • @pasindudilshan4175
    @pasindudilshan4175 2 роки тому +6

    අවංකම දෙන්නෙක් ❤️

  • @Sarojsomarathne
    @Sarojsomarathne 2 роки тому +2

    Should try cimply yummy at nawala , chicken bacon cheese is awesome
    We had road house back then too bad its not anymore 😥

  • @Kaviya-d6w
    @Kaviya-d6w 2 роки тому +2

    Incide cinema set eka wage ubla bn

  • @gaminginmadna
    @gaminginmadna 2 роки тому +1

    Oya thynne ubalage natural review meka thma one , wenadata mma bninwa wge thama meka ela wadak

  • @littlechuckygaming335
    @littlechuckygaming335 2 роки тому +3

    අවිස්සාවෙල්ලේ බඩා එකත් cover කරමු😍💗

  • @thilinisandeepani7591
    @thilinisandeepani7591 2 роки тому

    ආවා ආවා බලන්න ආවෝ 🌝❤️

  • @dj-maxtor
    @dj-maxtor 2 роки тому +1

    Hotel De Plaza eke Ice Milo ekath supiri 🤩

  • @4RexBlaze
    @4RexBlaze Рік тому +1

    owa paradai exotic kitchen ekata eke hama ekama patta exotic kitchen eke kama review ekak oniii

  • @rasinilsaf9468
    @rasinilsaf9468 2 роки тому +1

    Yanna wellatta Ricorn.Indha gena kanna puluwan oyata..near fashion bug wellawatta

  • @gamingwithsorry5191
    @gamingwithsorry5191 5 місяців тому +1

    මෙ වගේ වීඩියෝ දහන්කො අයියෙ තව

    • @FoodBadass
      @FoodBadass  4 місяці тому +1

      Denm saturday lasthi wena

    • @gamingwithsorry5191
      @gamingwithsorry5191 4 місяці тому

      @@FoodBadass panaduren compare video oni hama ekenma 😪

  • @ImanshaMadhushan
    @ImanshaMadhushan 2 роки тому +1

    Hotel de palaza kollupitiya eke kottuwa eye kawa. Pattama rahai. Recon eke ekath e gamanma kawa. Kiwwa wagema Recon eka dansalak wage patta senagak inne. Supiri Badaassss

  • @zeinulimzam
    @zeinulimzam 2 роки тому +2

    Kollo negambo sameeha eke chees kottu ekai shawarma ekai review video ekak ona

  • @BASURA34c
    @BASURA34c 2 роки тому +2

    1st comments and like

  • @weerakkodihashanchathurang7698
    @weerakkodihashanchathurang7698 2 роки тому +1

    මෙහෙමයි මම නම් මසාලා චීස් කොත්තු, චීස් කොත්තු, නෝමල් එග් කොත්තු කාල තියනව මිස්ටර් කොත්තු තමයි බෙස්ට් ම. මේ අය එක කොත්තුවකින් ඕක මනින්න නරකයි. මසාල චීස් කොත්තු කාල බලන්න අනිවාරෙන්ම හොදම මිස්ටර් කොත්තු. කලින් කමෙන්ට් මෙයාල ඩිලීට් කරා

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      Oya kynwa nm ehma wenna athi yaluwa.eda eka set une ne eka qwa echcharai. Cmnt dlt kre nm ne

  • @saknw1610
    @saknw1610 2 роки тому +1

    Try kottu from The Foodcycle
    Their Classic Shimano kottu and Nai miris Kottu is the best in colombo

  • @mamakamthi7735
    @mamakamthi7735 2 роки тому +3

    කිරිබත්ගොඩ අවටින් එකක් ඔනේ 😍

  • @gangaramahamudaviharayadel914
    @gangaramahamudaviharayadel914 Рік тому +1

    නියමයි අයියේ ඇත්තම කිව්වට...

  • @yasithdinujaya5530
    @yasithdinujaya5530 2 роки тому +3

    ආදරෙයි ah ✌️💫