Top 6 BIRIYANI Restaurants in Colombo Sri Lanka | කොළඹ හොඳම බිරියානි කඩ ඔක්කොගෙන්ම අපි කැවා.

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @hasithudayanga1136
    @hasithudayanga1136 2 роки тому +123

    වැඩේ පට්ට 🖤👌, එක එකාගෙ කඩ වලට ගිහින් මොන ජරාවක් දුන්නත් වාව් මරු කියනවට වඩා මෙහෙම කරලා මිනිස්සුන්ට ඇත්තම සිද්ධිය කියනෙක පට්ට... 🖤👌👌👌

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +5

      thanks

    • @asankaabeysinghe2351
      @asankaabeysinghe2351 Рік тому +1

      Niyameta kiyala thiyanawa ..samahara channel karayo kiyannae un rewiew krna okkoma meka nam maru ,patta..emadiwata side ekakin wisa biima bothalekuth...

    • @mamakamthi7735
      @mamakamthi7735 10 місяців тому

      ඒකනම් කතාවක්

  • @hll_bo9129
    @hll_bo9129 2 роки тому +16

    සුපිරී බන්.අවංක අදහස කියන මොන ජරාව දුන්නත් වෑව්ව්ව් වෑව්ව්ව් ගානවට වඩා❤️

  • @Imhesha
    @Imhesha 2 роки тому +20

    මොනා උනත් ඇත්ත කියන එක වටිනවා.... සුපිරි වැඩක් මේක... මරු... ජය වේවා... ❤️🤘

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 2 роки тому +28

    මෙහෙන comparison දෙන එක මාර වටිනවා බන්. දැන් කඩ ගානකින් කාල බලන්න අපිට සල්ලි නෑනේ

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      aka ne ✌️✌️✌️

  • @sanjusupun9957
    @sanjusupun9957 2 роки тому +5

    ඔයාල දෙන්න කන විදිහ දැක්කම ඉස්සර ඉස්කෝලෙ A/L කාලෙ මතක් වුණා ජීවිතේ සතුටින්ම හිටපු කාලෙ යාලුවො එක්ක කාල බීල ජොලියෙ හිටියා. තවත් රස රස කෑම බීම මේ විදිහටම සමගියෙන් කන්න ලැබේවා කියල ඔයාල දෙන්නටම සුභ පතනවා❤️❤️👍

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +2

      jaya wewa oyatath 🥰🥰🥰

  • @lahirumadushan1180
    @lahirumadushan1180 2 роки тому +11

    කියන්න ඕනි එක කෙලින්ම කියනව.. ඒක තමා හොඳම දේ 👍👍👍

  • @tharindukalum4488
    @tharindukalum4488 2 роки тому +23

    වෙනද වගේ අදත් සුපිරියක් අය්යේ 🔥💖review එක පහරක් ආ 😍

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      thanks aaa❤️❤️❤️❤️

  • @pramodthranasinghe6297
    @pramodthranasinghe6297 2 роки тому +8

    නියමයි උඹලා දෙන්නා. සුපිරි වැඩක් රස්තියාදු නැතිව වැඩේ කර ගන්න පුලුවන් එල thanks.

  • @issaqcoleman7739
    @issaqcoleman7739 2 роки тому +34

    කෑම ගොඩක් එක්ක review එකක් මරු ඈ අයියලා

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      thanks ❤️❤️❤️

  • @maheshabeysekera7867
    @maheshabeysekera7867 Рік тому +2

    හොද channel එකක් බ්‍රෝ... keep it up🔥

  • @madushatharanga5076
    @madushatharanga5076 2 роки тому +8

    Elait එකේ බිරියානි එක සුපිරි ස්කෝලෙ ඇරල එන ගමන් ගල්කිස්සෙ එකෙන් කාල තියනව .රසනම් පට්ට

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      aka ne supiri 🥰🥰🥰

  • @storiesofsajisanju6713
    @storiesofsajisanju6713 2 роки тому +10

    මොනා උනත් ඇත්තම කියනවා.. සුපිරි.. දිගටම කරගෙන යන්න....

  • @ravinduhimsara6359
    @ravinduhimsara6359 2 роки тому +55

    What a honest review.💯 good work bros ❤️🔥

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      thanks ❤️❤️❤️

  • @manojadharshani1611
    @manojadharshani1611 2 роки тому +1

    aththa katakarana eka supiri.. aththatama kiyanawa boru natiwa.. apita eaka watinawa.. thank you so much..

  • @kavindukalhara9257
    @kavindukalhara9257 2 роки тому +27

    තලප්ප කට්ටි එකෙන් ඔයා මෙනු එක බලලා අතේ තියන ගානට කවදාවත් order කරන්නෙපා. මම පෙරේදා ගියා, මම ඕර්ඩර් කරපු කෑම වල ගාන 3615යි. ඒත් බිල් එක ගෙනාවම 4498ක්. Service charge 361ක්, vat 481k, TDL 39ක් ඇඩ් වෙලා තිබ්බා. අතේ තියන ගානට කන්න ගියොත් මනුස්සයෙක් එතන අසරන වෙනවා, මොකද මෙනු එකෙ එයාලගෙ ඒ චාර්ජස් දාලා නෑ.
    වීඩියෝ එකේ කිව්වා වගේ එලයිට් තමයි ගෙවන ගානට වටිනම රසම කෑම එකක් දෙන එක්කට සෙට් වෙලා තියෙන්නෙ.

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +3

      thanks my brother ❤️❤️❤️❤️

    • @dimuthurangana5135
      @dimuthurangana5135 2 роки тому +1

      අපොයි ඒක ඇත්ත 😉

  • @sachintha604
    @sachintha604 2 роки тому +15

    Food ගොඩක් ගේන එක මරු 🥵

  • @dhanushikanayomi1330
    @dhanushikanayomi1330 2 роки тому +18

    Honest review🙏🏻❤️ keep it up your good work guys ❤️❤️

    • @FoodBadass
      @FoodBadass  2 роки тому

      thanks ❤️❤️❤️❤️

  • @Don-px1fe
    @Don-px1fe Рік тому +5

    Banana Leaf තමයි කාපු අසාර්ථකම Biriyani එක , ඊට වඩා හොඳයි Rice & Curry එකක් කනවා
    Chana's තමයි මට නම් Best Biriyani එක , හැබැයි කොළඹ Chana's එක , නාවල එක නෙමෙයි
    Elite ගොඩක් හොදයි
    ඉස්සර නම් Big Bite තමයි හොදම , දැන් හරි නෑ
    සාධාරණ ගාණකට බඩ පැලෙන්න කන්න ඕන නම් විශේෂයෙන්ම ලොකු මස් කෑල්ලක් ඕන නම් Al Mass තමයි
    තලප්පකට්ටි ඇත්තටම රසයි හැබැයි ඒ Quantity එකට ඒ මුදල පාඩුයි
    Lemongrass රසයි හැබැයි මස් කෑල්ල සාපේක්ෂව මදි

  • @pavithsithsara9012
    @pavithsithsara9012 2 роки тому +4

    සුපිරියක්

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 роки тому +1

    hapo thadiya kna heti....kta purawan.ara anith aiya lassanata ktha krnawa saha knawa....hodai vedio eka

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      ❤️❤️❤️❤️ thanks a

  • @chalithamadhuwantha7425
    @chalithamadhuwantha7425 2 роки тому +9

    Thalappaktti එකේ බිරියානි එක නම් අයේ කියලා වැඩක් නැ පට්ට රසයි. සිරාවටම හැබැයි මදි.Elite එකෙත් අව්ලක් නෑ,තව තියේනවා malay restaurant කියලා දෙහිවල තියෙන්නෙ try කරලා බලන්න එකෙත් රහයි.මොනා උනත් හරියටම තෙරුවා අන්තිමට ❤️

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      sure api try karanam ❤️❤️

  • @dinushabuddhika6191
    @dinushabuddhika6191 2 роки тому +40

    Good review machan,ranking is also fairly done..never disappointed with Elite biriyani yet..

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +3

      ❤️❤️❤️ thanks machan ❤️

  • @kasunigunathilake7381
    @kasunigunathilake7381 2 роки тому +23

    බඩගිනි හැදෙනවා.. 😋❤️
    Superb review👌👌👌

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +2

      Thanks ❤️❤️❤️

  • @yasiruoshada7927
    @yasiruoshada7927 2 роки тому +2

    Band eka 💙💛💚😁✌️

  • @dilushikapathiranage8801
    @dilushikapathiranage8801 2 роки тому +4

    මොනවා උනත් ඇත්තම කියනවා..නියමයි 👌 ජයවේවා 💪

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      thanks ❤️❤️❤️

  • @rashiiishanulya8663
    @rashiiishanulya8663 2 роки тому +1

    Vedio එක නම් සුපිරි අයියෙ .. වෙන චැනල්වල වගෙ පිනට කකා බල්ලෙක්ට කන්න බැරි කෑම pramote කරනවට වඩා සුපිරි වැඩක් ...

  • @GLKP0027
    @GLKP0027 2 роки тому +5

    Galle caterers ( kawdana road )
    royal biriyani ( marine drive )
    sulthan place (town hall )
    burger hut ( marie drive )
    kandoori ( marine drive )
    madras masala ( marine drive )
    Best List
    try ...

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      ❤️❤️❤️❤️🤘✌️

  • @hashair7819
    @hashair7819 2 роки тому +1

    පානදුර බුද්ධි එකේ බිරියානි එකත් මරු!

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      ohhh aka hodai 😍😍😍

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 2 роки тому +3

    Super one.something we were looking for a long time.
    Next do a fried rice and fish bun best search

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      thanks ❤️❤️❤️

  • @unicornmusics8086
    @unicornmusics8086 2 роки тому +1

    Supiri 💪🏻 denna ekata katha karanne natiwa ekkenek katha karala nawattuwama anit kena katha karannm hondai wage neda 💪🏻

  • @ruvinifernando8285
    @ruvinifernando8285 8 місяців тому +4

    Elite එකේ ඉස්සරනම් කෑම කොහොමද කියන්න දන්නේ නෑ... ඒත් මං මේ video එක බලලා ඊයේ බිරියානි ජාති දෙකකින් order කරලා ගෙනාවා ගල්කිස්ස Branch එකෙන් ... ඇත්තමයි කියන්නේ කිසිම වැඩක් නෑ.... මං වගේ රස බිරියානි එකක් කන්න හොයන තවත් අය වෙනුවෙන් මම මේ comment එක දැම්මේ...

    • @FoodBadass
      @FoodBadass  8 місяців тому +1

      Ohh kella atha wena athi ma video aka than hugak paranai

  • @Fazafaza16Fazafaza16
    @Fazafaza16Fazafaza16 Рік тому +2

    Ado kariya

  • @pubuduchamara1370
    @pubuduchamara1370 2 роки тому +70

    ඊලගට ඩොල්පින් හරි නෝර්මල් කොත්තු වීඩියෝ එකක් ඕනි 😊.මේකත් සුපිරි වීඩියෝ එක 👍

  • @ovinperera362
    @ovinperera362 2 роки тому +1

    Godak food review karana aya ekkenata ekkena kapa gannawa ewa mewa kiyala ehema baluwama oya denna godak ekamuthui digatama oya wage one videos, habai salli thamai netha prashne 😂💔 api bala sanasennm 😂💕

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      😔😔😔 gemak gahamu 🥰🥰🥰

  • @pasindukannangara5536
    @pasindukannangara5536 2 роки тому +12

    Nice review 😍🤟
    You always tell the true
    I think everyone like it

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      thanks ❤️❤️❤️

  • @codelta2
    @codelta2 2 роки тому +1

    Kaalekin biriyaniyak kaala na, meh paara wath keeyak hari ekthu karan balanna ona..
    Patta video eka machnla, niyamata karagena yanawa ❤ langadima 50K 👏👏

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      thanks ❤️❤️❤️

  • @kungfupanda3438
    @kungfupanda3438 2 роки тому +3

    සුපිරි බන්! මේ විදිහට vedio දාපන් ලග ලගම...100k nothing!

  • @banbatv6898
    @banbatv6898 Рік тому +2

    වැඩේ පටිට. ඊලඟට ඕනේ හොඳම කොත්තුව ❤❤

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 2 роки тому +5

    Good work bro.you are trying hard to give us best place to go and enjoy the buriyani. Very good vlog. Both of them are awesome and really nice . Good job bro.we can try our next visit to SL.
    NYC USA 🇺🇸

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      Thanks brother ✌️✌️✌️✌️

  • @prameshmendis3289
    @prameshmendis3289 2 роки тому +1

    Colombo hondama thanin kala nahane bosa. Borella thiyenawa indian chef kenek hadana restaurant ekak thiyenawa eka thama patta.

  • @Inujan01
    @Inujan01 2 роки тому +7

    Thalapakati is authentic Indian biriyani . It’s not a normal samba or Kerri samba . This samba called seeraga samba. It’s expensive than basmati. That’s y it’s look tasty . Sri Lanka doesn’t have seeraga samba rice here. And thalapakati is world wide franchise restaurant. They are importing all species and material from Indian . You should try their other biriyani as well.

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      😍😍😍😍😍

    • @isurulk3469
      @isurulk3469 Рік тому

      But the portion is disappointing. Thats why we dont go there

  • @pradeepm138
    @pradeepm138 2 роки тому +1

    මම ඔයාලගේ කොළඹ හොඳම බිරියනි ඒක තෝරපු video එක තමා මුලිම්ම දැක්ක video එක. මේ වගේ සුපිරි video ආයෙත් කරන්න 😍😍. මම seafood rice වලට තමා ගොඩක්ම ආස. ඔයාලා කොළඹ තියෙන restaurant වලින් හොඳම sea food rice එක තෝරනවා video එකක් කරනවා plz plz plz 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilangaharshana9173
    @nilangaharshana9173 2 роки тому +7

    ඔය ප්‍රසිද්ධ කඩ වලට සමහර normal කඩවල ඒවගේ කෑම සුපිරි..ඒවා තියේ අත්දැකීමෙන් කියන්නෙ..මට මෙතනින් ගෙවන ගානට ‍රසම හොඳම බිරියානි එක elite තමා..

  • @chamuditharanaweera8016
    @chamuditharanaweera8016 2 роки тому

    Adoo Chola eka miss kare kohomda ekath patta

  • @malithchamuditha1179
    @malithchamuditha1179 2 роки тому +4

    Subs 5k වෙන්නත් කලින් ඉදන්බැලුවේ දැන් ඉන්න තැන ගැන සතුටුයි ජයවේවා ❤️

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +2

      oyala nisa thama brother

  • @dilankamadushan4302
    @dilankamadushan4302 2 роки тому +18

    එලයිට් එකේ බිරියානියනම් පට්ට දැන්නම් මං දන්නේ නෑ මාස8ට කලින් කෑවා ඒක පිස්සුවක්😍

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +3

      thamath ahema thama

    • @kavindukalhara9257
      @kavindukalhara9257 2 роки тому

      තවමත් පට්ට❤️

    • @ruuusri7535
      @ruuusri7535 2 роки тому +1

      Dan jarawak giya satiye sunday gatta

    • @max-bro.1234
      @max-bro.1234 2 роки тому

      @@ruuusri7535 හරිනේ මම කිව්ව.පට්ට ජරාවක්.🤮

  • @sadeepasandaruwan3634
    @sadeepasandaruwan3634 2 роки тому +2

    ubala athhama kiyanawa ekenma jayawewa

  • @amiie00
    @amiie00 2 роки тому +11

    කෙල නම් ගිලුනා හොදේ 💕

  • @charakaperera9249
    @charakaperera9249 2 роки тому +2

    ඉස්සර හොදම බුහාරි.දැන් නම් අන්තිමයි.

  • @adhilmunas2729
    @adhilmunas2729 2 роки тому +29

    Bro try Chanas, Kandoori and Indian Summer. Much better compared to these places.

  • @fahimbaksh
    @fahimbaksh 2 роки тому

    වැඩසටහන මරු.

  • @h.jayakody6214
    @h.jayakody6214 2 роки тому +4

    Best kottu is available only at PLAZA colpiti chicken cheese masala kottu

  • @bahagyafrenando4483
    @bahagyafrenando4483 2 роки тому +1

    Ane oyala denna dekath bada pirenawa.man harima asai oyalage video walata

  • @pasandesilva2295
    @pasandesilva2295 2 роки тому +10

    Hi, Can you try Maharaja Palace? The ambiance, the staff, and of course the variety of Biryani dishes available provides a unique indian vibe right in the midst of Colombo 07!

  • @thetraveler1214
    @thetraveler1214 2 роки тому +2

    Marino Mall ake Bharat bhojan aken biryani Akak kala balanna niyamai. Ganat adui

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 роки тому +4

    Ee asian kitchen kiyala maharagama kadayak thiyenawa eketh supiri kamathiyenawa 😇😇😇

  • @Shafras12
    @Shafras12 2 роки тому +2

    බිරියානි කියන්නේ වෙනම දෙයක්.හාල් වලින් ප්‍රමාණයන් මිලෙන්. එහාට ගිය දෙයක්.bro

  • @fasmiyauzman3512
    @fasmiyauzman3512 2 роки тому +4

    Thanks for your video... upload more foods....try in Dehiwela malay restaurant....😃😄

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      sure we will try

    • @fasmiyauzman3512
      @fasmiyauzman3512 2 роки тому

      Actually food is little expencive there, but you'll tell that you'll are doing a food review, and you'll talk to them to put discount....there are two branches of them malay restaurant and cafe asiana..

  • @ankvidioesacademy2201
    @ankvidioesacademy2201 2 роки тому +2

    දැන් නන් දිගටම විඩියෝ තියනවා මරු❤️‍🔥❤️‍🔥👍

  • @pklahiru4877
    @pklahiru4877 2 роки тому +18

    ගෑස්පහ එලයිට් තමා නියම හැම කෑමක්ම රසයි 💙🇱🇰

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +4

      ❤️❤️❤️❤️

    • @thilankasthuriarachchi997
      @thilankasthuriarachchi997 2 роки тому +5

      යන්න ඕනේ කන්න 👍👍

    • @max-bro.1234
      @max-bro.1234 2 роки тому

      @@thilankasthuriarachchi997 මෙලෝ රහක් නැති මැටි ගිලින ෆීලින් එකක් ගන්න යන්න එලයිට්.

  • @punchigeviliya4920
    @punchigeviliya4920 2 роки тому +1

    නියම වැඩක්...

  • @MaduRupasinghe_1
    @MaduRupasinghe_1 2 роки тому +3

    Pls try sulthan palace's tandoori chicken biriyani ...It's soo good

  • @sumithraedirisingha1087
    @sumithraedirisingha1087 2 роки тому +2

    Best biriyani kyne talappakatti tami machn gana podk wadi unat eke taste eka wenama ekak

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +3

      But one person wath madi

  • @prasadiapsara7201
    @prasadiapsara7201 2 роки тому +7

    දෙහිවල හිල්ස්ට්ට් එකේ මැලේ කියලා තැනක් තියෙන්වා එකේ කෑම කාලා බලන්න රසයි.

  • @amandainduka4455
    @amandainduka4455 2 роки тому +2

    Buhari thami rasama buruyani 🤩🤩

  • @sumii03
    @sumii03 2 роки тому +4

    කොලඹ හැම අතින්ම හොද එකනම් එලයිට් තමයි ඉතින් ❤️

  • @cricatshortvidio3268
    @cricatshortvidio3268 2 роки тому +2

    අඩේ ආර්තික අර්බුද කාලේමනේ උබලවත් සේට් වුනේ කන එවා බලන්න😢වීඩියෝ එක මරු 👌😌

  • @ruvitkon
    @ruvitkon 2 роки тому +5

    Really an honest review 👏
    Keep up the good work 👍

  • @pavanitharaka3739
    @pavanitharaka3739 Рік тому +1

    Basmati ekt wada keeri samba eken biriyani rasai

  • @dilananuruddha1075
    @dilananuruddha1075 2 роки тому +8

    Elite තමා සුපිරි.ඊයෙත් කෑව..🤗🤗🤗🤗

  • @wsdsoysa1442
    @wsdsoysa1442 2 роки тому +2

    me vidiyo ekat patta jaya wewa denatama

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +2

      thanks a ❤️❤️❤️

  • @sl._.5885
    @sl._.5885 2 роки тому +3

    ආ ආ මරුනේ👌.
    ජයවේවා brothers😍 ❤️👍

  • @shezjeew1208
    @shezjeew1208 2 роки тому

    Aiye kandy patte gyoth yanda peradeniya fireplate restaurant eky

  • @thanudawarnakulage
    @thanudawarnakulage 2 роки тому +15

    අද price එක්කම තියනව 🖤
    Rs.1050 ට යකෝ තලප්පාකට්ට් එකේ එක පොඩි 😬
    චාටර් නෙ 🤣
    මරු ..ජය වේවා කොල්ලනේ♥️✌️

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +2

      aka ne bn ❤️❤️❤️

    • @thishurahimesh4431
      @thishurahimesh4431 2 роки тому +2

      KL City එකේදි කෑවා හැබැයි පට්ට පෝෂන් එකක් හම්බුනා අපිට නම් උන් මාර විදියට ghee දානවා පුරුදු නැති අයට නම් අවුල් යන්න පුලුවන් සමහර වෙලාවට ලංකාවේ එකෙන් නම් තාම කන්න වෙලාවක් හම්බුනේ නෑ

    • @charakaperera9249
      @charakaperera9249 2 роки тому +2

      ඒ වුනාට රසයි.හරි බිරියානි රස එනවා

    • @thishurahimesh4431
      @thishurahimesh4431 2 роки тому +1

      @@charakaperera9249 ඉන්දියාවේ බිරියානි ජාති සෙට් එකක් තියෙනවා එක එක ප්‍රාන්ත වල

    • @charakaperera9249
      @charakaperera9249 2 роки тому

      @@thishurahimesh4431 එතනට ගියාම නම් Portion හොදයි .මුට්ටියක දාල දෙන්නේ

  • @thisurasandeepa2511
    @thisurasandeepa2511 2 роки тому +2

    Buriyani online business krn ayage review kla nm e ayatat support ekak ned.... Good luck mchn ♥️

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +2

      Ohhh ne karamu api wadak

  • @AkDJ581
    @AkDJ581 2 роки тому +4

    අදත් සුපරි වේනදා වගෙම ජය වේවා ❤

  • @asankaperera2662
    @asankaperera2662 2 роки тому +1

    Balagena hitapu video ekak .gammak tamai ❤️

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      thanks ❤️❤️❤️

  • @tharindu7
    @tharindu7 2 роки тому +4

    Good foods. Good People. Good review guys!!!

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      thanks ❤️❤️❤️

  • @debra6968
    @debra6968 2 роки тому +1

    Bro you missed out Chola from Lilly avenue wellawatta....supposed to be the best at the moment...

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      😍😍😍😍😍😍

  • @nalinabey13
    @nalinabey13 2 роки тому +18

    Excellent review. There’s a place just opposite to Majestic city called Hotel de Majestic. Just try the curry chicken Buriani there. Wish you all the best!

  • @nandikalasitha5933
    @nandikalasitha5933 2 роки тому +1

    Chana's බිරියානි එක ට්‍රයි කරල බලපන් මචන්.. ❤️ Overall best..!

  • @jayanaherath
    @jayanaherath 2 роки тому +3

    දවසක sulthan palace එකෙත් ට්‍රයි කරන්න කොළඹ❤
    අනිත් එක request එකක්..sweeta range eke ice cream sundae වගේ රිවීව් එකක් කරන්න..මම එ්කට යෝජනවා කරනවා simply strawberries by jagro🙊🙊🙊

  • @jagathsirilal
    @jagathsirilal 2 роки тому +1

    Kalekin niyama wadak.godak biriyani namata witharai.api kamathi me wadeta jayawewaaaa brother's...

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +2

      thanks brother ❤️❤️

  • @haroon176
    @haroon176 2 роки тому +5

    The fitting sambol is Malay pickle and the desert for buriyani is Wattalapan. ( Origin Malay ' Siri Kaya). It's not complete without these two dishes.

  • @digivisionmicrosystems5741
    @digivisionmicrosystems5741 2 роки тому +1

    Elite no.1

  • @kavinashen1105
    @kavinashen1105 2 роки тому +4

    Try thalappakaddi chicken 65 🤤

  • @prabodsandaruwan1254
    @prabodsandaruwan1254 2 роки тому

    Lite house waththala...patta

  • @DilanMano
    @DilanMano 2 роки тому +3

    The Pakistani Biriani is actually pulao rice. Most famous in Pakistan and Iranian food

    • @FoodBadass
      @FoodBadass  2 роки тому +1

      thanks ❤️❤️❤️

  • @kaylaethage2343
    @kaylaethage2343 2 роки тому +2

    Patta boyss. JAYAWEWA!!! 🤩

  • @alexalock452
    @alexalock452 2 роки тому +3

    සුපිරියි 👍👍👍😍😍😍

  • @udayachamara8151
    @udayachamara8151 2 роки тому +2

    Supiri😋thawa supiriyak damu🤤🤤😊

  • @dilinidxb8536
    @dilinidxb8536 2 роки тому +4

    බුහාරි එකේ ඉස්සර බුරියානි එක නියමයි.අපෝ ඕක නිකන් කහ දාපු බතක් වගේ.බිරියනි රසම xxl long grain හාල් වලින් තමයි

    • @FoodBadass
      @FoodBadass  2 роки тому

      aka ne
      Thanks aa ❤️❤️

    • @heshanlakshan7350
      @heshanlakshan7350 2 роки тому

      I agree ඉස්සර නම් බුහාරි එකේ මරු ❤️😃

  • @malithrohan7963
    @malithrohan7963 2 роки тому +1

    ඇත්තම පට්ට වීඩියෝවක්

  • @vihang_Pathirana
    @vihang_Pathirana 2 роки тому +4

    අපිටනම් ඉතිම් බානානා ලීෆ් තමා😕❤️

  • @sithumsandeepa5264
    @sithumsandeepa5264 2 роки тому +1

    Patta porawal 2k

  • @warnasamika
    @warnasamika 2 роки тому +3

    Saveira එකේ බිරියානි එක නෑ... 😬 ඒකත් තිබ්බනම් පට්ට...

  • @Oshanda77
    @Oshanda77 2 роки тому +1

    Majestic ?

    • @FoodBadass
      @FoodBadass  2 роки тому

      😂😂😂

    • @Oshanda77
      @Oshanda77 2 роки тому

      @@FoodBadass I am out of the country 15 years. Those days it was a good joint to have Biryani

  • @hesh3687
    @hesh3687 2 роки тому +15

    Try NEGOMBO restaurants also ❤️

  • @arunapradeep3358
    @arunapradeep3358 2 роки тому +1

    Vedio karana kollata

  • @heshanhansana4104
    @heshanhansana4104 2 роки тому +3

    යීලග පාර ඔය වීඩියෝ කරන අයියවත් පෙන්නන්නකෝ 🥰🥰🥰🤗