Today's Note 👇 අද සටහන 👇 This is not an old traditional dish of our country, but this is a very delicious dinner that is unique to our country. This is truly a wonderful street food. Although it can be bought from many places in the city, it is difficult for people in the village to buy it. Today I am making that delicious food at the village house. Also, I prepared the cheese required for this at home. Rainy season has arrived again in the mountains. While enjoying that beautiful nature, I invite you to watch one aspect of the lives of our country in the 19th and 20th centuries. But the cheese kottu made today is a food found nowadays. Just want to announce that it is not an old dish. ඔන්න ආයෙත් කදුකරයට වැහි කාලය උදා වෙලා.. දැං ඉතිං දිගටම ලබන අවුරුද්ද වෙනකන්ම වැහි කාලය තමයි ඔන්න. අව් රස්නෙට මැලවිලා තිබුන ගහකොල ආයම කොල පාටින් වැහිලා ගිහින්. හවස් වරුවට වහින නිසා උදේට මෙහෙ හරියට වැඩ.. වැස්සට පැලට වෙලා උණු උණුවෙම නැවුම් කිරි තේ එකක් බොන්න. නිදහසේ ඉදගෙන රසම රස චීස් චිකන් කොත්තුවක් හවස් වරුවට හදාගන්න. එන්න යන්න පහල ගමට කිරි අම්මෙකුගෙන් කිරි ටිකක් දොවන් එන්න.. චීස් කොත්තු ඉස්සර කාලෙ නම් නොතිබුනාට දැන් අපේ වීදි වල හවසට තියෙන හරිම ප්‍රසිද්ධ රස කෑමක්. ගමේ අයට ගමේ ගෙදර ගමේ විදියට මේ රස කෑම හදාගන්න මේ විදියට පුලුවන් . අතීතයෙන් ආවා වුනත් චිස් කොත්තුවක් නොකා ඉන්නෙ කොහොමද ඉතිං මැණිකෙ වුනත්...🥰
Greetings from Cambodia 🙏 Most of your clips are very nice and your camera man is also very skilled in capturing the scenes. Do you know how to cook Mathubayas, the rice balls Loard Buddha served by Socheata Lady before his enlightenment, please?
Can you mention any other name or description of that food? (Mathubayas) I will try my best to find out the details and prepare it for you. Thank you very much
Today's Note 👇 අද සටහන 👇
This is not an old traditional dish of our country, but this is a very delicious dinner that is unique to our country. This is truly a wonderful street food.
Although it can be bought from many places in the city, it is difficult for people in the village to buy it. Today I am making that delicious food at the village house. Also, I prepared the cheese required for this at home.
Rainy season has arrived again in the mountains. While enjoying that beautiful nature, I invite you to watch one aspect of the lives of our country in the 19th and 20th centuries.
But the cheese kottu made today is a food found nowadays. Just want to announce that it is not an old dish.
ඔන්න ආයෙත් කදුකරයට වැහි කාලය උදා වෙලා.. දැං ඉතිං දිගටම ලබන අවුරුද්ද වෙනකන්ම වැහි කාලය තමයි ඔන්න. අව් රස්නෙට මැලවිලා තිබුන ගහකොල ආයම කොල පාටින් වැහිලා ගිහින්. හවස් වරුවට වහින නිසා උදේට මෙහෙ හරියට වැඩ..
වැස්සට පැලට වෙලා උණු උණුවෙම නැවුම් කිරි තේ එකක් බොන්න. නිදහසේ ඉදගෙන රසම රස චීස් චිකන් කොත්තුවක් හවස් වරුවට හදාගන්න. එන්න යන්න පහල ගමට කිරි අම්මෙකුගෙන් කිරි ටිකක් දොවන් එන්න..
චීස් කොත්තු ඉස්සර කාලෙ නම් නොතිබුනාට දැන් අපේ වීදි වල හවසට තියෙන හරිම ප්‍රසිද්ධ රස කෑමක්. ගමේ අයට ගමේ ගෙදර ගමේ විදියට මේ රස කෑම හදාගන්න මේ විදියට පුලුවන් . අතීතයෙන් ආවා වුනත් චිස් කොත්තුවක් නොකා ඉන්නෙ කොහොමද ඉතිං මැණිකෙ වුනත්...🥰
Its not a big deal. This might be content innovation...
රස පාට යි.බිත්තර දානකොට එක එක වෙන වෙනම කඩලා බලන්න .නරක් උන එකක් තිබුනොත් බඩේ අමාරුව හැදෙන නිසා.කෑමත් ලස්සනයි දුවත් ලස්සනයි .නියම උඩරට මැනිකේ කෙනෙක් ම තමයි.❤
❤
මේ වීඩියෝ බලද්දී හිත ට හරි නිදහස ක් දැයෙනවා
Very nice 👌
කව්ද මේ වීඩියෝ එඩිට් කල දක්ෂයා.2000s old vibe එක ලස්සනට අරන් තියනවා.
මම තමයි
Ow editor and cameraman mra talented !
Video karapu
ඒ වගේ කෙල්ලෙක් එක්ක ඒ වගේ නිදහසේ සරලව ජීවත් වෙන්න තිබ්බනම් 🥺❤ "මැනිකේ මන් ආවා, බඩගිනි මොනවද කන්න තියෙන්නෙ මයෙ අම්මා" ඇත්තමයි ඔයා නම් හරිම ලස්සනයි මැනික ගොඩක් පිලිවෙලට ඉන්න කෙල්ලෙක් ❤️
😂 mathupitin balalavath,dakka pamaninvath kavavath maninna epa
හරිම කරුණාවන්ත පෙනුමක් උඩරට මැණිකේ ට තියෙන්නේ ..හරිම පිළිවෙළයි විඩියෝව...මේ තරම් පිලිවෙලක් වෙන විඩියෝ වල දැක්කේ නැතිතරම්..😊විවේකි ඉන්න හැම අවස්තාවකම බලන්නේ මේ විඩියෝ ඒ තරම් සිතනිවන්නේ නෑ වෙන එක විඩියෝවත්
අදත් ගම සිත නිවන..
සිතුවමකි නුඹ චමත්කාර ගෙනදෙන...
අතීතයේ ගුණ සුවඳ දෙන..
නුඹ නම් මැණිකකි 💎
දින දින ඔප දැමෙන...
දළදා සමිදු පිහිටයි උඩරට මැණිකේට ..හැමදාමත් හරියන්න ඕනේ ලස්සන හදවත්වලට..🙏
බොහෝම ස්තුතියි. 🩷
ඇත්තටම ඔයා බඳින කොල්ලා පට්ට වාසනාවන්තයි. මොකද ඔයා ලස්සනයි. අඳින විදිය පිලිවෙලයි. හදන කෑම රස පාටයි. ඉන්න තැන පිලිවෙලයි. ලස්සන ගෙදරක් තියෙනව. නියමයි 😍😍😍
💝
අනේ සුන්දර ලියේ..
ඇයිද මෙතරම් හිමිදිරියේ
නුඹේ ඔය නෙලුම් මල් වැනි දිගු දෑත..නොව ඉපදුනේ කිලිටි වන්නට... උඩරට රාජ තේජස, පෙනෙන රූපය නැත උරුම මුළුතැංගෙට...
හරිම ලස්සනයි... දිනෙන් දින සාර්ථක වේවා.. කරදර බාධා නැතිවී ඔබේ අභි්ප්රයන් ඉටුවේවා, හරිම ලස්සනයි, හරිම වටිනා වීඩියෝවක් 🙏.
මෝල්ද බං😂
ගැමි ජීවිතේ හැඟීම නියම විදිහට විදින්න පුලුවන්, වටින ලස්සන වැඩක් ❤️😍
වැහි පොද එක්ක ඒ ශබ්දය එක්ක ඒ කෑම හදන ලස්සන බලන් ඉන්න ආසයි. එතන අපිටත් ඉන්න තිබ්බන්ම් කියලා හිතෙනවා
ඔව් බං
මැණිකගෙ වීඩියෝ හරිම ලස්සනයි මැණිකෙත් ලස්සනයි පරිසරයත් ලස්සනයි තවතවත් රස කෑම බීම හදන්න ලැබෙන්නට ශක්තිය ධෛර්යය නුවණැස වාසනාව ලැබේවා බුදුසරණයි❤❤❤
එ ගෙදර ජීවත් වෙන්න ආස හිතුනා 🥺❤️ එයත් එක්කම ❤️
අඩෝ මස්සිනා වෙන්නද.. තවම මෙහෙම කෙල්ලෙක් ලැබුනේ නෑ .. How Sad.... යුරෝ මිටිගණන් හරි ඩොලර් මිටි ගණන් හරි ගෙනෙන්... උඹට බන්දල දෙනවා.. ආසා හිතෙයි..😂😂
Thank you for sending this beautiful video ❤️💚 from Iran 🇮🇷🇮🇷🇮🇷
💝 sending my love
@@UdarataManike-Ceylonමට උදාරයෙන්ම කියපන් බලන්න ඇයි තබිලි ගෙඩියට තැබිලි ගෙඩිය කියන්නෙ ඒක තැබිලි පාට නිසානෙ ඒත් දොඩම් ගෙඩියත් තැබිලි පාටයිනෙ ඒත් තැබිලි ගෙඩිය ට තැබිලි ගෙඩිය කියනවනම් එහෙනම් දොඩම් ගෙඩයට කියන්න ඕන තැබිලි ගෙඩිය කියලනෙ ඒත් ඇයි දොඩම් ගෙඩියට දොඩම් ගෙඩිය කියන්නෙ 😮
අම්මෝ මැනිකේ දැක්කම ආස හිතුනා
පලවෙනි විනාඩියෙම Subscribe කරන්න හිතුනා...♥️
අක්කෙ නියමයි වීඩියෝ එක ❤ මේ මෝඩ මිනිස්සු කියන කතා අහන්නෙපා❤ ඔයාගෙ වීඩියෝස් වල වෙනම රසයක් තියෙන්නෙ❤ අපේ රටේ අපේකම ලෝකෙට ගෙනියනවට ඔයාට ස්තූතියි ❤❤
දුවත් ලස්සනයි පරිසරයත් අලංකාරයි කෑමත් රසම රස පාටයි 👍ජයෙන් ජයමවේවා ! අපේරටේ අසිරිය ,ආහාර පාන මුලු ලොවටම ගෙනියන්න..මැණිකට ආශීර්වාදය කරමු❤❤❤❤❤❤❤
බොහෝම ස්තුතියි.
එක සැරයක් බලලා,ආපහු සැරයක් බලන්න හිතෙනවා කියන්නේම ඔයා දිනලා උඩරට මැණිකේ❤සුභ ගමන්
Thank you 🥰
දැකපු real ම චීස් කොත්තු එක❤
අනේ මාරම ලස්සනයි.ඒක කියන්න තේරෙන්නෙ නැති තරම්. 💗🥺
හැමදේම හරීම ලස්සනයි දුව.good luck
අනේ ඒ්ක දැක්කම අස හිතුනා.. ෙගාඩක් ලස්සනයි.. ඒ් වගේ ෙගදරක ඉන්න තිබ්බනම්..😍😍😍 ලස්සනයි මැනිකේ..
ගොඩක් ආස හිතෙනවා.😍😌තව තව මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා🍃💖
ඔය හරිම හොද කෙල්ලෙක් 💫අද කලේ ඉන්න ගෑනු ලමයි අතරින් චාම් හොද කෙනෙක් 🤝🤛 සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි 💗
අනේ ගොනෝ
@@දිනුෂ්-වාසුල ai sar oyata mokakhari aulakda .anunta irisiya karanna epa bro
Its not real life
@@chanakaasintha6927 aniwaren .eth mehema wada karanna puluwan kiyanne real.jivitheth mehema lassanata gewanna puluwan brother .
@@sachinthadilshan2638 adoo irisiyawa ta kiyanawa Neme cham unata meda egille niyapotha ne ne 😂😂😅😅
Nice to see the making of cheese without industrial equipment. Thank you for sharing
Hope you enjoy
අද තමයි මුලින්ම දැක්කෙ මේ වීඩියෝ ... 🥺❤️ මාරම ලස්සනයි 💞💞💞
videographer nam supiriyak
ආසම කැමක් ලස්සන යි ගොඩක් හොඳයි b.s
කැමරාව මොකද්ද
වැඩේ නම් මරු සුපිරී❤
Mt ekamai hithuwe
Akkath nikam චීස් koththuwak wage😌💞
වීඩියෝ එකනම් පට්ට ලස්සනයි ❤ මාරම 💗💗
අපේ තාත්තා නුවර (අධිකාරිගම) ඉස්සර ඒපේ අත්තම්මලාගේ ගෙදරත්, හරක්, වසු පැටව් ගොඩක් හිටියා. දැන් නම් නෑ. අත්තම්මයි, ලොකු අත්තා යි නැති උනාට පස්සේ නුවර ගියේම නෑ. ඉස්සර හැම අවුරුද්දේම 2,3න් පාරක් අනිවරෙන් ගිහින් දවස් ගණන් ඉඳලා එන්නේ. ඒත් 2021න් පස්සේ යන්න බැරි උනා😢 මෝනා උනත් නුවර තමයි අපේ දෙවැනි hometown එක❤
අපෙ පැත්ත ❤️
අධිකාරගමට නුවර ඉඳන් 35Km තියනවා
Apith adikarigma
අහම්බෙන් හම්බුනේ . ලස්සනට ගමේ විදියටම කරගන යනවා .🎉💙
මෙහෙම අක්කෙක් මටත් හිටිය නම් ❤
Video quality is Next level , editing and sound mixing superb
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. තෙරුවන් සරණයි. දූව ඔයා ගොඩක් ලස්සනයි.
හරි ලස්සන පර්සරයක්
hari lssna pssk
ඒ වයිබ් එකට මාරම ආසයි. 🥺💖
අනේ ඔයා ගොඩක් ලස්සනයි අක්කි.❤මටත් ඔහේ එන්න හිතෙනවා ❤❤❤❤😊
I love Sri Lanka.....
I miss to Sri Lankan natural beauty....
I adorable you my dear cousin sister 💞
Thank you so much
Godambara roti hadana vidihath pennuvanam thavath maru
ඒක රසපාටයි...ජයවේවා
ලස්සන විඩියො ඵ්ක
ම්ම්ම්....... හරිම අපූරුයි මැණිකෙගෙ මෙ Cheese කොත්තුව.....😊😊
ඇත්තටම හරිම ෂෝක් නංගියා..... ඔයා කිරි ගෙනල්ලා ඔයාම Cheese හදාගෙන.........ගමෙ වට පිටාවේ ලස්සන සුන්දරත්වයත් එක්ක නියමයි නංගියා..............
සුභ දවසක් නංගියා............
🤝🤝💐💐💐💐💐☺️😍🙋
💝 බොහෝම ස්තුතියි.
@@UdarataManike-Ceylon 🤝🤝☺️😍🙋
50 වෙනි like එක මගෙන්♥
මේ ගම කොහෙද ගොඩාක් ලස්සන පැත්තක් නාගරික මට ඕවා ඇත්තටම මැජික් හලො 😢❤
Wow super beautiful delicious tasty recipes 👌 🎉❤
Thank you so much💝
@UdarataManike-Ceylon Wish you success and happiness.....thanks somuch for your kind reply dear friend ❤️😘💐👌💗
Home made cheese preparation is so beautiful. Beautiful video ❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉
Thank you so much 🤗
Shok aneee thaniyama ohoma inna thiyenawanam.... 😊❤❤❤
ලස්සනායි❤
Anee harima lasanii village feel eka hodatama danenwa
*You have a melt and humble heart, because in front of you animals behave very calmly.*
*NOBLE TRIPLE GEM BLESS YOU!!!*
Yes my friend 💝II love animals more than people. 💝
@@UdarataManike-Ceylon *💝💐🦁🐯🐵🐼🐭🐰🦊🦝🫎🦄🐴🐗🐸🐊🐕🦣🦔🐋🐋🐠🦋🐛🐞🐝🩷 BRAVO!*
Lankawe trending wenna ona dewal super dr all the best 🎉🎉
Love from "පහතරට" ❤️
හරිම ලස්සනයි ❤
Traditional,camera shots,nature,kitchen amazing..best of luck❤
Ennam welawaka rasa balanna❤
❤ ️❤️ලස්සන වැඩක්
Koheda naogi me patta. Mara lassanai
Godak lassana thanak niyamai akke bs❤
අක්කත් සුපිරි ❤❤වීඩියෝ එඩිට් කරන කෙනත් සුපිරි වැඩ්ඩෙක් . ❤❤
දෙකම කරන්නෙ අක්කම තමයි ළමයෝ. ඒ මම 😌
nangi oya ape gamata avith me karapu vidiyo eka harima lassanai eka apitath satutak me wage lassana gamaka jiwath wena eka gana
බොහෝම ස්තුතියි 💚
Canteen supiriyak❤
කෑම නෙමේ බැලුවේ . මැණිකෙගෙ හැඩ 🙂♥
Sudu akkiyah .oy uyn widiy baln inn harima ASA hitenwa .budu saranai❤
නියමයි බුදුසරණයි ඔයාට
Wooow Lassana
Akkage lassana yakoo 😁💗 game kellek❤
Hi!! Beautiful vlog very very nice. Please keep coming out with more vlogs!!
Thank you! Will do!💝
Kiri gedara ayath e kale vidiyata endanam harima lassanai ❤
Very creative video❤
පට්ට..😌❤️ 😊
Anee harima lassanai kotthuwath hodai oyath lassanai❤
අනෙ මේ ගම කොහෙද.. පුදුම ලස්සනක්🥺❤️
Video එක මාරම ලස්සනයි.. චීස් සෝස් එකේ method එක චුට්ටක් වෙනස් වෙන්න ඕන.. ❤
කියන්න පුලුවන් ද සෝස් එක ගැන 💝 දැනගන්න එක වටිනව මටත් බලන අනිය්හ් හැමෝටමත්.
It’s very yummy tea apii.i love milk tea.love from Bangladesh 🇧🇩🇧🇩🇧🇩♥️♥️♥️☕☕
🇱🇰💝💝
අනේ ඉතින් නුවර මගෙ ගම.❤❤❤
Next level creativity & videography with manike ❤
ලස්සන කෙල්ලෙක්🎉
Natural and healthy recipes 😊
Your smile is unique 💗❣️
Marama lassanai thawat me wage videos genna good luck
අනේ ඔයා හරි ලස්සනයි මැනිකේ❤
Very nice 👍 natural moment ❤
Oya.nisaa😮😮mee.,minissun.gee.atha.jeevitha.apita.dakinna.labenavaa.oyta.thanks..❤❤
Oyage me program eka harima lassanai. Lankawe hitiye nathi unath meka balanakota lankawe jeewath wenawa wage therenwa. Oya inne harima lassana paththaka. E gami kamata harima asa hithenwa. Budusaranai 😊
බොහෝම ස්තුතියි. 💝
Anee harima lassanai 😍♥️
Rasapatai manike❤
අදත් ලස්සනයි හොදේ❤️
Gedara enna para kiyanna barida asa hithuna❤
Heluwen dagalana travel kiyala tiyena video walata wada me video kochara lassanada
Ahamben dakke konde maru 😍 Jaya wewa
kawda me cheese කෙල්ල. ඒ hairstyle eka ලස්සනයි ඔයාට
vedios like this make me wanna move to the village😢❤
Lassana akka kenek ❤
Superb cotent❤
Lassana Wadak. Keep it up
niyapothu sudda karagena kama hadanna
එහෙම තමා හදන්නෙ ඒත් එළවලු කපද්දි කහට වලට ආයම සැරින් සැරේ කහට බැදෙනවා දන්නවනෙ ඉතිං උයද්දි විනාඩියට වෙනස් වෙනවා. වීඩියෝ එක අතරතුරෙත් සමහර දාට බ්‍රශ් කරනවා
Greetings from Cambodia 🙏
Most of your clips are very nice and your camera man is also very skilled in capturing the scenes.
Do you know how to cook Mathubayas, the rice balls Loard Buddha served by Socheata Lady before his enlightenment, please?
Can you mention any other name or description of that food? (Mathubayas)
I will try my best to find out the details and prepare it for you. Thank you very much
I think he is trying to say කිරිපිඬු. 'Cus he mentioned lady sujatha's name
agasthi malekuth demmanam thawath lassanai menikee❤
Rasa patay..😋😋 parisarayath lassnay❤
lassanayi ane
Super Location & Interesting Video 😊 In Tamil Nadu Audience ❤
Thank you so much 🙂