වොෂින්ටන් නුවර පළතුරු විකුනපු සල්ලි ❤

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 110

  • @MacNiroshan
    @MacNiroshan Місяць тому +4

    මේ මල්ලිට ගොඩක් පිං ඒ උදව් කරන මහත්තුරුන්ටත් මහා පිනක් මේ කරන පිං බලෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක්ම වේවා බුදුසරණයි

  • @gayanisrima4202
    @gayanisrima4202 3 місяці тому +10

    අනේ මේ අයට ගොඩක් පිං සිද්ද වෙනවා මේ කරපු උපකාරයට.
    ඒ අම්ම ලස්සනට විරැදු කියනවා.
    තෙරැවන් සරණයි අම්මේ

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 3 місяці тому +5

    පින්වත් දරුවන්ට ආශිර්වාදයක්ම වේවා මේ අම්මාගේ විරිදුව.❤❤❤❤

  • @jkmalani1544
    @jkmalani1544 3 місяці тому +11

    තෑගිදීපූ ඔබටත් විරිදුවෙන් වීඩියෝව ලස්සන කරපු ඒ අම්මට ත් සියලු දෙවි රැක වරණයි

  • @AnuNilmini
    @AnuNilmini 3 місяці тому +11

    ගොඩක් පිං ඔබතුමාලාට මෙිවගේ පිංදහමි කිරිම නිදුක් නිරෝගිමත් දිර්ඝයුෂ ලැබෙිවා තෙරැවන් සරණයි ඔබ සැමට🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💖💖💖💖

  • @dimuthumadushanka4916
    @dimuthumadushanka4916 3 місяці тому +40

    මේක මගේ පුද්ගලික මතේ. මම සල්ලි තියෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මමත් මෙි වගේ දුප්පත් පවුල් ගොඩකට උදව් කරල තියෙනව. කවදාවත් චායාරෑපයක් වත් අරගෙන නෑ. මෙහෙම මේ මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිතය වීඩියෝ ගතකරල එලි කරන එකට සම්පූර්ණයෙන්ම මම විරුද්ධයි. මචන් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනව. හැමදේම හොදයි මේ දේට නම් මම අකමැතියි. තෙරුවන් සරණයි.

    • @EmRuwan
      @EmRuwan 3 місяці тому +1

      Oka ube pattama wadikaraganna karana deyakne yako pin karanawanam videos karanne nathuwa ona pink karahan ekai pina kiyanne saho

    • @w.s.mfrenandow.s.mfrenando8356
      @w.s.mfrenandow.s.mfrenando8356 3 місяці тому

    • @shinestar1589
      @shinestar1589 3 місяці тому

      අනේ ඔයාලා හැමදෙනාටම මේ වගේ අහිංසක අසරණ මිනිසුන් ට උදව් උපකාර කර පින් කුසල් රැස්කර ගැනීමට ධයිරිය ශක්තිය නොඅඩුව ලැබේවා 🙏🏾🙏🏾🙏🏾

    • @ShiharaMaduba
      @ShiharaMaduba 3 місяці тому

      Penna daana eka hodai tawa kamak balala udaw kalot

    • @netur1234
      @netur1234 3 місяці тому +3

      මට නම් කිසිම වරදක් පේන්නෙ නෑ මේ මල්ලි කරන වැඩේ ගැන. මොකද මේ වගේ අය ඉන්නවා කියලා මිනිස්සු දැනගන්නෙ මේ වගේ වීඩියෝවලින්නෙ. උදව් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මේ වීඩියෝ එක උදව්වක් වෙනවා

  • @hashanrangana1725
    @hashanrangana1725 3 місяці тому +4

    Me viridu kiwa nandata . E paththen deyak karala dunnanam . E nandata jiwath vimata mudalak upaya ganna puluwn aiye. Thoranaka viridu kiyanawata wadaa lassanata e tika kiyanawaa.❤❤❤❤

  • @MyPhone-z7c9y
    @MyPhone-z7c9y 2 місяці тому

    පුතේ ඔබ ඇතුළු ඒ උදවු උපකාර කළ හැමෝටම දකුණු දළදා සමිඳු පිහිටයි.

  • @SamanthaKumara-s4v
    @SamanthaKumara-s4v Місяць тому

    Mm machan godak oyawa adunanawa oyath Akka akata wada karalath thiyanawa... Kawuruwath kiyana dewala ahanna apa oyage oya Karana de Karanna thawath denna sakthiya labewa.... Machan.. Bs

  • @KasunNirpshana
    @KasunNirpshana 3 місяці тому +2

    ලස්සනයි විරිදුව අර sf එකේ බාස්ට් එකකකට කන ඇහෙන්නෙ නෑ කීව කෙනාට හමුදාවෙ බෝඩ් එකෙන් යන්න උස්සහ කරොත් පුලුවන් වේවි තුවල උන සික්ටප් එක එහෙම හොයගන්න එහෙම ගිය කට්ටියට හොද පඩියක් ලැබෙනව

  • @mpliliwathi948
    @mpliliwathi948 2 місяці тому +3

    බුදු සරණයි අමිමෙ දිර්ග ආයූෂ ලැබෙවා මල්ලි ඔබටත් ගොඩක් පිං මල්ලි අමිමගෙ නම්බරෙ දාන්නකො කැමතිනම්🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 місяці тому +4

    ඔබතුමාට ගොඩක් pin උදව් karta hadafu ammata තාත්තා ගොඩක් pin බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @sdhd6319
    @sdhd6319 3 місяці тому +9

    මේ රෑදහවල්නැති කරන පිනෙන් නිදුක් නීරෝගී බාවයම මේ පිංවත්දරැවනට ලැබේවා

  • @thariduigtharidumadushanka8923
    @thariduigtharidumadushanka8923 3 місяці тому +1

    Respect bro❤❤❤ heli liyanna ona tharam weddo innawa eth uba karapu de karanna ekek ne සහෝදරයා ❤❤❤

  • @CityMobile-g9p
    @CityMobile-g9p 3 місяці тому +2

    ❤❤❤❤❤❤ ඔයාට ගොඩාක් පින් තෙරැවන් සරනයි ඉදිරියට යන්න මල්ලියේ

  • @ManojManoj-m7f7u
    @ManojManoj-m7f7u Місяць тому

    lassanai sahodaraya...balanna e ammage hinawa...godak pin

  • @TamarzPoli
    @TamarzPoli 3 місяці тому

    Udau උපකාර කළ සියලු දෙනාට tunuruwange saranai විරුදු කිවුව අම්මාට dirgayusa lebewa niduk nirogi suwaya lebewa ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @Ashoka-p8g
    @Ashoka-p8g 3 місяці тому +2

    Ane raththaran amme harima lassanay❤

  • @RandikaW-uo3jj
    @RandikaW-uo3jj 3 місяці тому +3

    Nande kiyannaepa samano ammekiyanna mamata thaththekiyanna ekathamai hoda ❤❤❤❤❤❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 місяці тому +4

    ඉතින් වාසනාවන් බුදු සරණයි 🌹🌷🌹

  • @lalithprasanna7342
    @lalithprasanna7342 3 місяці тому +4

    ඔය පුද්ගලික මතය කියන එකා මිනිහෙක් පැන්ඩෝල් පෙත්තක්වත් අරන් දීපු එකෙක් නෙවෙයි කොහොම හරි කමක් නෑ තවත් මනුස්සයට උදව්
    කරනවනම්.
    මමත් මේ මල්ලි එකතු වෙලා වැඩ කරලා තියෙනවා ඒ මනුස්සයෙක් කිසිවංචාවක් හොරුවක් බොරුවක් නෑ හොඳ හිත හොඳ කොල්ලෙක්❤❤❤

  • @DillJayan
    @DillJayan Місяць тому

    Kohoma unath Hoda de hodai kiyanne puruwemu❤❤❤❤

  • @Aman-ue8st
    @Aman-ue8st 3 місяці тому

    බුදුසරණයි ගොඩක් ලස්සනයි ♥️♥️♥️🙏🙏🙏🙏

  • @SampathSampath-tp4kj
    @SampathSampath-tp4kj 3 місяці тому +4

    මෙවැනි දේවල් 14:14 තවතවත් කරන්න sakthiya ලැබේවා budu saranai malli oyata

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv 3 місяці тому +1

    Godak pin sidda wena wedak 🙏🙏🙏🙏🙏🙏koheda me

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 3 місяці тому +2

    මෙවන් දරැවන් මේරටේ සිටීමත් සතුටට කරැනක්.මෙවන් උතුමි පුතෙක් මෙලොවට බිහිකල දෙමාපියන් වාසනාවන්තයි.දුකට පිහිටවෙන්න.සිතීමත් පිනක්

  • @SDMervin
    @SDMervin 3 місяці тому

    ❤❤❤❤❤God bless your family

  • @madhuwanthinadeesha2598
    @madhuwanthinadeesha2598 3 місяці тому +4

    ❤❤❤

  • @KilaniKumari
    @KilaniKumari 3 місяці тому +1

    ගොඩක් පින් 🙏🙏🙏

  • @IndikaIros
    @IndikaIros 3 місяці тому +2

    ජාති භේද වැඩක් නැහැ මේ කාලේ කියලා නිම කිරීමට බැරී පිංකමක් බුදූ සරණයි මල්ලිට..

  • @RanjithDias-w3u
    @RanjithDias-w3u Місяць тому

    Mehema vidiyo dammama thamai ewani pawulakata thiyena kenek udaw karanna pelabenne eka samaharak ayeta tharenna na samaharak aye hithana vidiyo dammama.a ayata madi kamak kiyala na eka ehama wenne na ape lankikayo ewa dana daka gannama one ewita thawath pinwathun idiripath wenawa nisakai

  • @nishaniahinsaa3527
    @nishaniahinsaa3527 3 місяці тому

    Anee mee ayava oya vidihata samaaja gatha karana eka varadee needa pavle inna ayai eyaalage asarana kamai samaaja gatha keruvahama mee avasthaaven prayoojana ganna balan inna kee deneknam innavada..ada samaajaya ketharam darunuda.....yameku hata udav kalahoth..eya jaathyantharayata damiya uthumada...mevani dee prachaaraya karamin labena mudal valin oba kusa puravaa gannee keseeda...mee minisungee jeevitha valata yam haaniyak uvahoth oba gannaa vagakeema kumakda...maa mee kamen eka liyannee mata hagena adahas matha bavath udav karanavanam ee asarana minisungee asarana kama samaaja gatha nokarana lesath kaarunikava illami...mee asarana pawlww siyaluma denaata jeesu pihitai...😢

  • @wikkramaphonesell1669
    @wikkramaphonesell1669 2 місяці тому

    Minissunta podi udauwak karala koti ganan hoyanna hithana tamange bada rakagnna amma unath dena kalaknni tmai oya wage vidio danne

  • @NilMil-l9s
    @NilMil-l9s 3 місяці тому +5

    මල්ලි මම ඉන්නේ දෙනියාය ප්‍රදේශයේ කුලි ගෙදරක දැන් මට ගෙවල් කුලිය දෙන්න විඩියක් නෑ කන්න බොන්න වත් මල්ලි මම ලෙඩෙක් ඉන්න වත් ගෙයක් නෑ දැන් ඉන්න ගෙදර විකුණනවා කියලා කියනවා ඉතින් ඊට පස්සේ මට ඉන්න තැනක් නෑ මල්ලි පුළුවන් නම් මට උදවු වක් කරන්න බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭

    • @NilMil-l9s
      @NilMil-l9s 3 місяці тому

      @@DESH791 පුළුවන් නම් ගෙවල් කුලිය ගෙවන්න පුළුවන් විඩියට උදවු කරන්න

    • @sunethrak.a.9079
      @sunethrak.a.9079 3 місяці тому

      Ane පවු උදව් කරන්න puluwannam ආත්ම ගණනක් pin ​@@DESH791

    • @KanthiPremarathne
      @KanthiPremarathne 3 місяці тому

      😅 Zee

    • @KanthiPremarathne
      @KanthiPremarathne 3 місяці тому

      17:05 😊😊😅 17:05 17:05😢😢😢😢😢 17:05 17:05

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 3 місяці тому

    Adarei amme viriduwa lassanai

  • @kumaritw2854
    @kumaritw2854 3 місяці тому +1

    Mage as walat කඳුළු awa...❤...oyat gdk pin mally ❤apit aran yanna ඉතුරු wenne oya tika thma mally ❤

  • @ChandrikaKularathna
    @ChandrikaKularathna 3 місяці тому +1

    කවදාවත් ඔයාලට දුකක් කරදරයක් නොවේවා මහත්මයාණනි

  • @FishingWithSuresh
    @FishingWithSuresh 3 місяці тому +1

    🙏🙏

  • @RuwanAriyapala
    @RuwanAriyapala 2 місяці тому

    Ane amme budusaranai

  • @Vigneshwari-y4o
    @Vigneshwari-y4o 3 місяці тому

    Nice Amma love good Jesus 😂😂😂😂😂😂😂

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 3 місяці тому

    Bs❤

  • @AyeshaMadubhashini-i3d
    @AyeshaMadubhashini-i3d 3 місяці тому +1

    ❤❤Hai❤❤

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 3 місяці тому +1

    අනෙ මල්ලි ඔයා සිරිපදේ එන්න රත්නපුර පරේන් අපේ ගේදර එන්න එක දවසක් හාරි දකින්න අසයි

  • @dammikagopallawa517
    @dammikagopallawa517 2 місяці тому

    Wayasa 30-35athara gahanu kenek hoyanawa gedaraka daruweku wage jivitha kalema inna kemathi kenek,

  • @hkbro5445
    @hkbro5445 3 місяці тому

    Puthatath e ammatath budu saranai

  • @UpaliChanddrasiri
    @UpaliChanddrasiri 2 місяці тому +2

    Ammage Po no dannawada...

  • @amkchandrika987
    @amkchandrika987 3 місяці тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 3 місяці тому

    තෙරුවන් සරණයි පුතේ ඔයාට

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 3 місяці тому

    Tayar K.a rawanai demali rata p.a dala arupu arilla thami machan a

  • @kanthiperera537
    @kanthiperera537 3 місяці тому +1

    මෙච්චර .මිනිස්සු .දුක්.විදිද්දි.තමා.කාලකන්නි .දේශපාලකයන්.surasapa.vinde

  • @SameeraChathuranga-ft7gv
    @SameeraChathuranga-ft7gv 3 місяці тому +1

    👍👍❤️

  • @chamithydinushaj5825
    @chamithydinushaj5825 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏

  • @ViaZain
    @ViaZain 2 місяці тому

    🙏🙏🙏❤️❤️❤️❤️👍

  • @janakinirosha7627
    @janakinirosha7627 2 місяці тому

    👍👍👍👍👍❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ganga-z8s
    @Ganga-z8s Місяць тому

    Malli oyata bs

  • @Ganga-z8s
    @Ganga-z8s Місяць тому

    Paw deiyane

  • @nadisaharsani2852
    @nadisaharsani2852 3 місяці тому

    අනේ මහත්මයා අපිටත් පුලුවන්ද උදවුවක් කරන්න පිං අත්වේවා

  • @SahunthalaKu
    @SahunthalaKu 3 місяці тому

    ❤❤❤❤😢😢🥰🥰🥰😘🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @haleemaibrai8675
    @haleemaibrai8675 3 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @sakunthala5056
    @sakunthala5056 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @reenusugathra5792
    @reenusugathra5792 3 місяці тому

    බදුසරනයි

  • @Udeni-j7q
    @Udeni-j7q Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @SanalepararaSanaleparara-ss4qc
    @SanalepararaSanaleparara-ss4qc 3 місяці тому

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @JayanthaPerera-hd9xz
    @JayanthaPerera-hd9xz 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Adhi-q3m
    @Adhi-q3m 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RandikaW-uo3jj
    @RandikaW-uo3jj 3 місяці тому +2

    Adeno samano😂😂😂😂😂❤❤❤❤

  • @rasirasi5240
    @rasirasi5240 3 місяці тому

    Bs

  • @janakajanaka7226
    @janakajanaka7226 3 місяці тому

    Elamalli dukal

  • @dulinsaiduwari1166
    @dulinsaiduwari1166 3 місяці тому

    Penna hari .nopenenna hari minissunta udaw kirima watinawa neda,

  • @RandikaW-uo3jj
    @RandikaW-uo3jj 3 місяці тому +3

    Pau ammata😂😂😂😂😂😂oyalata godak pin ammata redigenihindennathibune

  • @SumaMahapitiya
    @SumaMahapitiya 3 місяці тому

    🙏🙏🙏🙏🧡🧡🧡🧡😢

  • @Sameera123-t6k
    @Sameera123-t6k 3 місяці тому +2

    Mu army aken ain වෙලා awe මේකට තමයි ....pal hora තොට ඕව yadenne na tho කොයි welek mahapare marenawa අනුන්ගේ ගිනි කාල.😠😠😠😠😠😠😠

  • @shdsfxf7291
    @shdsfxf7291 3 місяці тому +1

    ඔබට බුදු සරණයි මල්ලි ඔබගේ පෞද්ගලික නම්බර් එක ලබාදෙන්න මටත් කැමතියි වීරුදුකියන.නැන්දට..උදව්කරන්න❤❤❤❤❤

  • @piyalnawarathna4616
    @piyalnawarathna4616 3 місяці тому +2

    ඔයාමොඩයේක්දඵමීනිස්සුන්ටකතාකරන්ඩබැකියලදන්නවනේද

    • @islandfishing
      @islandfishing 3 місяці тому +3

      කතා කරන්න බැරි මිනිස්සු එක්ක කතා කරන්න සහොදරයා ❤

    • @yasawathie7397
      @yasawathie7397 3 місяці тому +2

      ඔයා ඇයි මේ සහෝදරයාට මෝඩයෙක්ද කියලා අහාන්නේ අර දරැ දෙන්නාට කතා කරන්න බැරි ගැන ඒ සහෝදරයා දන්නවා ඒ සහෝදරයා ඒ දරැවන්ගෙන් අහාන දෙයට පුලුවන් විදියට උත්තර දෙනවා කතා කරන්න පුලුවන් ඔයාට අසරණ පවුලට දුන් දෙය ඔයාට නොලැබුන දුක වෙන්න ඇති අර සහෝදරයාට මෝඩයෙක් කියලා කියන්නේ කතා කරන්න පුලූවන් ඔයාත් දක්ෂ කම් පෙන්වන්න අසරණ අයට උදවි කරලා බැරි නම් සද්ද නැතිව ඉන්න

    • @mmsandakelum615
      @mmsandakelum615 3 місяці тому

      Modaya kawda kiyala therena piyaloo😂

  • @AjithPrasna
    @AjithPrasna Місяць тому

    ❤❤❤❤❤

  • @ThiwankaMadushan-y2y
    @ThiwankaMadushan-y2y 3 місяці тому +1

    ❤❤❤

  • @AnokaAnoka-s2y
    @AnokaAnoka-s2y 3 місяці тому

    🙏🙏🙏🙏

  • @ManjulaGeethanjali
    @ManjulaGeethanjali 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏

  • @amkchandrika987
    @amkchandrika987 3 місяці тому

    🎉🎉🎉🎉🎉🎉🎉🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🙏🙏🙏🙏

  • @difislslls1580
    @difislslls1580 3 місяці тому +1

    ❤❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Місяць тому

    🙏🙏🙏🙏

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 3 місяці тому

    🙏🙏🙏🌷🌷👍👍👍🪷❤❤❤

  • @GayanSampath-xx3ww
    @GayanSampath-xx3ww 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SantiSanti-r1i5q
    @SantiSanti-r1i5q 3 місяці тому

    ❤❤

  • @RajithJayaweera
    @RajithJayaweera 2 місяці тому +1

    ඇත්තටමහෙදවැඩක්බන්අපියනකෙටකිසිදෙයක්අරන්යන්නැකලහෙදනරකවිතරයිබන්