මරදානේ චොප්පෙගෙ පුතාගේ පන්සලක් කඩන්න හදන්නේ?

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 932

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 Місяць тому +52

    මේක බෞද්ධද ,හින්දුද,මුස්ලිම්ද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ.මෙච්චර ලොකු ඉදිකිරිම් අවුරුදු ගානක් කරනකල් අදාල රජයේ නිලධාරීන් බම්බු ගැහුවද ,මේව කඩන එක නෙවෙයි තියෙන්නෙ. නිහඩව හිටපු ඒ නිලධාරීන්ට දඩුවම් දෙන්න ඕනැ.

  • @Anlp-n6q
    @Anlp-n6q Місяць тому +83

    අංගුලිමාලත් පැවිදි වෙලා රහතන් වහන්සේනමක් උනා.. මේ බුදුසසුන කාටවත් ලියල දීලා නෑ. සාසනය බුදුරජාණන් වහන්සේගේ.

    • @gaminggodyt2807
      @gaminggodyt2807 Місяць тому +4

      Lal othana deshapalanayak avisseemak da saha ඔය නගර සභාව මෙච්චර කල් ඔය පන්සල දැක්කේ නැද්ද දැන් මේ පාර්ලිමේන්තුව පටන් ගත්ත ගමන්ම ඕක දැක්කේ

    • @SithijaGihansa
      @SithijaGihansa Місяць тому

      අනික අංගුලිමාල නමින් පිරිතකුත් තියෙනවා

  • @Lalitha-h1r
    @Lalitha-h1r Місяць тому +67

    මේ පූජනීය ස්ථානය කඩන්න දෙන්න එපා

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 Місяць тому +118

    පන්සලක් අවශ්‍යයි .කඩන්න එපා.කන්න නැතත් ගිහින් හිත හදාගන්න පුළුවන් තැන.

    • @HdsDeshappriya
      @HdsDeshappriya Місяць тому +7

      anawasara idikirimak nam..pasal neme..daladamaligawa unath ain't karanna one..

    • @සත්යපාල-ච3ල
      @සත්යපාල-ච3ල Місяць тому +2

      එහෙනම් කාපියවු පන්සලේ බිත්ති. අවුරුදු 4 ක් නම් පුරාණ රජ මහා විහාරයක්. 😅😅😅

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +8

      එහෙම කඩනවනම් මීගමුවෙන් උඩ හතරමන් හන්දි වලට් කුරුසෙ ගහන් ඉන්නෙ මුඩුක්කු අටෝගෙන

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +4

      ​@@සත්යපාල-ච3ලකාපම් කුරුසෙ බැදලා 😂

    • @AngeloSilva-oq2hs
      @AngeloSilva-oq2hs Місяць тому

      @@Devil678-j9j
      Thota mokakda thiyana rudawa Kurusa gena ?

  • @jayanthaperera7194
    @jayanthaperera7194 Місяць тому +62

    යකෝ මෙච්චර ලොකු පන්සල කොහොමද අනවසර ඉදිකිරිමක්.කියන්නේ මුන්ට පිස්සු

  • @BatapolaNimal
    @BatapolaNimal Місяць тому +56

    හදීසී හස්තයක් ක්‍රියාත්මක වෙනවා.මේ දේසපාලන ගේම් එකක්.ලාල් සහෝදරයා.

  • @techpainthub8988
    @techpainthub8988 Місяць тому +50

    පන්සල්වලට අත තියන්න එපා , ලෙඩක් තමා අනුර ජනාදිපතිතුමා,
    මේව හදනකොට නගරසබාව නිදාගෙනද හිටියෙ

    • @MMSKosalaThotawaththa
      @MMSKosalaThotawaththa Місяць тому

      ගිය අවුරුද්ද ජනාධිපති අනුර කුමාර දිසානායක ද බං🤣

    • @nonamesjsjkdsjiwoe
      @nonamesjsjkdsjiwoe Місяць тому

      ​@@MMSKosalaThotawaththa 🤣🤣😌 අනුරට නෙමේ පුකේ අමාරුව ඔය නගරසබා කුරුස පින්නයාට 😂😂

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu Місяць тому +50

    මෙච්චර දෙවල් වෙනකොට රාජපක්ෂ කියන නමටත් හිනහ වෙනවා රාජපක්ෂ නිසා අද යුද්ධයෙන් නිදහස් වෙලා ඉන්නේ මුල අමතක මිනිස්සුත් මේ රටෙ ඉන්නවා

    • @SheltonDias-fl9cl
      @SheltonDias-fl9cl Місяць тому

      හරකො යුද්දෙ දින්නෙ ෆොන්සේකා මහතාගෙ කැපකිරීම නිසා රාජපක්ශ බල්ලො කලේ රට කෑවඑක

    • @NhmalWickramarathna
      @NhmalWickramarathna Місяць тому

      Caret

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +2

      ඇට්ට ඒ මනුස්සය ඉදිය නම් මෙච්චර දේවල් වෙන්නෙ නැ

    • @camilasupali9749
      @camilasupali9749 Місяць тому +1

      Rajapksala youdde iwaea kala kiyala...Ita passe rate kelewwa ...neda....😅😅😅😅

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 Місяць тому

      ​@@camilasupali9749 ඔව්. උගණ්ඩාවට ඔක්කොම ඩොලර් උස්සගෙන ගියා. අපේ සල්ලි අපිට ආපහු ගේන්න ඕනි නැද්ද ??? 😂😂😂

  • @SkRj-z1z
    @SkRj-z1z Місяць тому +20

    සහෝ මේ පිලිබදව දැනුවත් කිරීම වටිනවා,අනුරාධපුර සිට.

  • @UpasenaUpasena-v5i
    @UpasenaUpasena-v5i Місяць тому +127

    කවුරු හැදුවත් ආගමික සිද්දස්තානයක්, කඩන්න ඉඩදෙන්න එපා.

    • @JayarathnaSB
      @JayarathnaSB Місяць тому

      vvyy

    • @JayarathnaSB
      @JayarathnaSB Місяць тому

      Ihaveyvly

    • @A.M.C.Adikari
      @A.M.C.Adikari Місяць тому

      අනිවාර්යයෙන් කඩන්න දෙන්න එපා අපේ බුද්දාගම එක ඇත්ත

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br Місяць тому +27

    ඔබතුමන්ලාගේ සටනට ජය වේවා. බුදුසසුන ආරක්ෂාවේවා.

  • @aravinm7039
    @aravinm7039 Місяць тому +15

    නිලධාරිවාදය ඉස්සරහට අැවිත්. රජය අපහසුතාවයට පත්කිරීමේ කුමන්ත්‍රනයක්.

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon Місяць тому +37

    පුදුම හින්සනයක් බුදු දහමට හා බෞද්ධයින්ට තියෙන්නෙ ... චොප්පෙගෙ පුතාට හොඳ වැඩක් කරන්න බැරිද...? ඌ හැමදාම පව් කරන්න ඕනද...

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha Місяць тому +31

    පන්සල් කඩන්න නීතියක් නැහැ ලංකාවේ...බුද්ධ සාසන ඇමති මුනගැහෙන්න

    • @IndraKalyani-s2d
      @IndraKalyani-s2d Місяць тому +2

      @@BuddhaRakkitha බුද්ද සාසන ඇමති පන්සලකටවත් යනවද බුදු දහමට දෙයියන්ගෙම පිහිටයි බුදු පිලිම කඩල ඇග්බනිස්තානයට වෙච්ච දේ මතකනෙ

    • @nonamesjsjkdsjiwoe
      @nonamesjsjkdsjiwoe Місяць тому

      බුද්ද සාසන ඇමති පකයත් කලු සුද්දෙක් නෙ 😂 පකේ ඇමති

    • @mudidasanayake2539
      @mudidasanayake2539 Місяць тому

      ආගමික සිද්දස්ථානයක් කැඩීමට ලොව කිසිම රටක නීතියක් නැත. උදාහරණ - මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඊශ්රාලය සහ තවත් .......!

  • @Maheshiweerakantha
    @Maheshiweerakantha Місяць тому +47

    මෙ පනසල ඉදිරිපිට කුණු කසළ දාපු කාලකන්නි නගරසභා නිළධාරිය කවුද කියලා හොයල නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. 😢මෙහෙම කරන්න නෙවෙයි අපි මෙ රජය පත්කෙරේ

    • @darshanachamodya4840
      @darshanachamodya4840 Місяць тому +1

      @@Maheshiweerakantha දැන් සැපද........

    • @Ravy.G
      @Ravy.G Місяць тому +1

      ආ‌න්ඩුවද දැන් පන්සල් කඩනවට වග කිවයුත්තෙ!🤣😂🤣😂

    • @darshanachamodya4840
      @darshanachamodya4840 Місяць тому +1

      @Ravy.G නැත.චන්දෙ දීපු අය..

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 Місяць тому +72

    ලාල් පන්සල නම් කඩන්න දෙන්න එපා අපි ජවිපෙකට තමයි ඡන්දෙ දුන්නේ පන්සලකැඩුවොත් අනුරුගේ අන්තිම කාලෙ

    • @chamilakarunarathna6408
      @chamilakarunarathna6408 Місяць тому +7

      අනුර පන්සල් කඩන්නද ආවේ ....ඔය කඩන කතා ඔක්කොම කියව්වේ සජියගෙයෙි පොහොට්ටුවෙයි එවුන්

    • @kumarigamalath380
      @kumarigamalath380 Місяць тому +6

      මාලිමාවට ආගම් වැඩක්නෑ.අනවසර නම් මෙච්චර ගොඩනගන්න දුන්නෙ ඇයි?

    • @priyanthirandeniya2182
      @priyanthirandeniya2182 Місяць тому +2

      Malimawata Chande Dunna aya Apahu kelawana katha kiyanne na,

    • @MaheshInduwara-mc6zm
      @MaheshInduwara-mc6zm Місяць тому

      Den eyala pohottuwe nemei.toiyo,baiyo,wahallu,den inne jvp,npp,sandhane.anurawa genaweth pohottuweta mulinma chande dunna aya.pansala keduwoth gedara yawanneth medapara jvp,npp, sandhanayata chande denna pohottuwe baiyo,toiyo,wahalluma thamai.

    • @SriyaniHettiarachchi-w1n
      @SriyaniHettiarachchi-w1n Місяць тому +1

      පරන කුනු ඔක්කොම බේරේ වැවට වගේ ඔක්කොම නව ජනාධිපති කරන්නෙ කියල මිනිස්සු අවුස්සනව ලේසි වෙන එකක් නෑ ජනාධිපති තුමාට මේ කුහකයො එක්කනම් හැමතැනම දේශපාලුවන්ගෙ ගේම් තමයි

  • @VigithaIc
    @VigithaIc Місяць тому +93

    චොප්පෙගෙ පූතා නෙමෙයි මාරයාට උනත් බුද්ධාගම අදහන්න පූලුවන් පිළිම කැඩුවෝත් ආනන්තරිය අකුසල කර්මයට සමානයි 😮😮😮😮

    • @nishi6597
      @nishi6597 Місяць тому +3

      Aniwaryenma owakeduwoth okun okkoma apabgatha wenawa

    • @nishi6597
      @nishi6597 Місяць тому +1

      Budupilima kadanna efa

    • @mrdabba
      @mrdabba Місяць тому +1

      බීලද ඉන්නෙ

    • @nihalepa8174
      @nihalepa8174 Місяць тому +6

      @@mrdabba ඔයා බීල නැතිනම් තේරුම් ගන්න .තම තම ණැන පමනින් බුද්ධාගම අදහන්න කාටත් පුලුවන්.

    • @mrdabba
      @mrdabba Місяць тому

      @nihalepa8174 බොස් ඉස්සෙල්ලා ආනංතරීය පාප කර්ම 5 දැනගන්න. ගඩොල් සිමෙන්ති කැඩුවා කියලා ආනංතරීය පාප කර්මයක් වෙන්නෙ කොහොමද?
      "බහුංවේ සරණං යන්ති
      පබ්බතානි වනානිච
      ආරාම රුක්ඛ චෛත්‍යානී
      බයෙන් තැතිගත් මිනිස්සුන් ඔය ඉහල කියපුවාගේ පිහිට පතනවා කියලා තමා බුදුන් වදාලා කියන්නෙ.
      මනුස්සා භය තජ්ජිතා"

  • @vadagathlatapata
    @vadagathlatapata Місяць тому +4

    මිනිස්සුන්ට උදව් ලැබෙනවනම් පාතාලයො වුණත් කමක් නැහැ.

    • @nalakawijerathne281
      @nalakawijerathne281 Місяць тому

      චොප්පෙ පාතාලෙ කියලා කවුද බන් කියුවෙ

  • @Amilaprasad5677
    @Amilaprasad5677 Місяць тому +74

    පන්සල් වලට අත තියාගන්න ගිහිල්ලා ඉතින් කෙලව ගන්න තමා හදන්නේ

    • @HemalDodangoda-cc8bf
      @HemalDodangoda-cc8bf Місяць тому +1

      Ai mona krnnda oni nm kadanwa😂

    • @skipper2594
      @skipper2594 Місяць тому +4

      ​@@HemalDodangoda-cc8bf . සමහර තැන් තියෙනව ඒ දෙවියන්ටවත් බෑ තමන්ගෙ ගෙදර ඇතුලෙ බෝම්බ පුපුරන එක නවත්තගන්න. 🙂

    • @HemalDodangoda-cc8bf
      @HemalDodangoda-cc8bf Місяць тому

      @@skipper2594 eka atta ekane pasku dawase palli wala pipirune

    • @White_Hawk_17
      @White_Hawk_17 Місяць тому +1

      ​@@HemalDodangoda-cc8bf
      තමන්ගේ දෙයක් හොයා ගනිම් කාක්කො. ☝️💯

  • @rohanawasantha-q7n
    @rohanawasantha-q7n 6 днів тому

    තාත්තා ගේ නම මරදානේ චන්ඩියා උනත් එදා පොඩි මිනිහා වෙනුවෙන් අසාධාරණයක් වෙනුවෙන් ඉස්සර ට පැන්නා නම ගෙනියන පුතා හොද පාරේ යන්න ඔනා. තාම තෙරුවන් සරණයි.

  • @machanmachan2876
    @machanmachan2876 Місяць тому +160

    පන්සල් වලට අත තියන්න එපා ✋

    • @PriyanthaRA
      @PriyanthaRA Місяць тому +9

      අනිවාර්යෙන්

    • @සත්යවෙනුවෙන්අපි
    • @janithfernando3384
      @janithfernando3384 Місяць тому +1

      අබයාරාමෙද

    • @vijithasilva3699
      @vijithasilva3699 Місяць тому

      පන්සල්වල අත තියන්න එපා. චොප්පෙගෙ පුතා හදපු එක කඩනවා කියන එක සාධාරන නැහැ. තලෙයිබාන් බුදු පිළිම කඩල උනදේ මතකනෙ මමනම් කියන්නෙ මොන ආගමේ උනත් හදල තියන ජූජනිය ස්ථාන විනාශ කිරිම හොද දෙයක් නෙමෙයි.

    • @Mprop-u8d
      @Mprop-u8d Місяць тому +3

      Pansala neweee... building eka thama anawasara.. choppers putha kohomath Colombo municipal Council eke godak kal indala inne..
      Boru prachara...mewa minissu awussanna karana dewal saho

  • @Nipstudio
    @Nipstudio Місяць тому +2

    ජනතාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nihalepa8174
    @nihalepa8174 Місяць тому +42

    අනවසර ඉදිකිරීම එකදවසෙන්ද කලේ. අවුරුදු ගණනාවක් මේක හදනකම් බුදියගෙනද හිටියෙ.

  • @Japan_Vibesz
    @Japan_Vibesz Місяць тому +20

    මොකා මේක කැඩුවොත් නම් හෙන ගානවා මුන්ට.

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ Місяць тому +12

    මෙම පන්සල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ට පවරා ගන්න පාලනය මේක ගේමක් වගේ රජය මැදිහත් වෙන්න

    • @shanthagunasignhe8596
      @shanthagunasignhe8596 Місяць тому

      නාගරික සංවර්ධන අධිකාරිය සතු ⁣ඉඩමක් ද ? මේක ලියාපදිංචි පන්සලක් ද ? නොමිලේ ජීවත් වෙන්න අටවගත්තු එකක් ද ?

  • @White_Hawk_17
    @White_Hawk_17 Місяць тому +28

    පන්සල බැරි වෙලාවත් කඩන්නේ එහෙම නෑ හොදේ ඒවාට අයිතියක් නෑ කාටවත් පන්සල කඩන්න තහනම්. ☝️💯🇱🇰

  • @nandaseeligunasekera8276
    @nandaseeligunasekera8276 Місяць тому +12

    පන්සලට ජනතාව ඇවිත් තමන්ගේ ආගම දහම අනුව සදාචාර ජීවිත ගතකිරීමට ඇති මානසික අයිතිය ගරුකර න්න.යම්කිසි පුද්ගලයෙක් කරන එකම හෝ හොද ක්‍රියාව අගය කරන ලෙසට කරන බුද්ධ දේශනාව අගය කරමු.මෙම සමාජයට විහාරස්ථානයක් තිබීම ක වටිනාකම දකින්න .බදු ලැබෙන මත්පැන් හලවල් ආරම්භ කිරීම ට වඩා සමාජයට යහපත වන විහාරස්ථාන ආරම්භ කිරීමේ වැදගත් කම දැක මෙහි අඩුපාඩු ඇතොත් ඒවා නිවැරැදි කර නීතිමය අයිතිය ලබා දෙන්න .තමන්ගේ දේශපාලන එදිරිවාදිකම් හෝ අවස්ථාදීකම් ඉස්මතු කර ජනතාව බේද නොකරන්න.ලාංකීය ඉතිහාසයේ රාජ්‍ය මාරුවීමේදි ආගමික ස්ථානයන්ට එක් එක් බලපෑම් කලා නම් ස්වර්ණමාලි .ථූපාරාමය ආදී පූජනීය ස්ථානයන් ද අද දකින්නට නැත.ඒ රාජ්‍ය පාලකයන් විහාරස්ථාන ප්‍රතිසංස්කරණ කර රැකගැනීම මිස අනවසර ඉදිකිරීම් කියා කඩා නිවාස කඩසාප්පු හා මාර්ග තැනුවේ නැත.අදාල නිලධාරීන් තිසරණ සරණයට පත්වේවා.

    • @samjewellery3755
      @samjewellery3755 Місяць тому

      Baudda darshanaya pili padinda mokatada ban pansal.pansal hora guhawal.

  • @rohithafernando9665
    @rohithafernando9665 Місяць тому +4

    බුදු පිළිමේ හදලා තියෙන්නේ නම් පාර මැද කැසිනෝ සල්ලි වලින් තමයි ඕක හදලා තියෙන්නේ

    • @lalithasoka2624
      @lalithasoka2624 Місяць тому

      බොරු බයිල නැතුව නීති විරෝධි දෙයක් කරල තියෙනවනම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයකට යන්න. කඩන්න හදන්නෙ පන්සලක්. බෞද්ධ ජනතාව මේක ඉවසන එකක් නෑ.

  • @thejateja5420
    @thejateja5420 Місяць тому +24

    මේ පංසල මේ තත්වෙට ගේන්න අවුරුදු ගානක් යන්න ඇති . මේවා හදන කාලේ මුජුබර්ලා කොහෙද හිටියේ .

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +1

      අනෙ පල මුඩුක්කු දෙම්ලො පල්ලියෙ අර යසට ගෑනු 7 ක් තියන් ඉන්නෙ ගිහින් බලාම් 😂​@roshankhar

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +5

      ​@roshankharසරනාගත මුඩුක්කු ටම්බියා තොපි සරනාගතයො 😂

    • @thejateja5420
      @thejateja5420 Місяць тому

      @roshankhar ඔබ පැහැදිලිවම දන්නවද .

    • @nilankalaksiri9668
      @nilankalaksiri9668 Місяць тому

      ගෙරි​ හම එලාගෙනා අපු තොපි එනවාද අනවසර ඉදි කිරීමක් කියන්න තුන් කාලේ පකයා@roshankhar

  • @wasanthakumara549
    @wasanthakumara549 Місяць тому +18

    පන්සල කඩන්න ඉස්සෙල්ලා එහා පැත්තේ තියෙන නගර සභාව වගේ තියෙන කුණු ටික අයින් කරන්න කියන්නේ ඉස්සෙල්ලා. ජනාජතුමා ඕවා ගැන හොයන්න නැත්තං

  • @manelperera5336
    @manelperera5336 Місяць тому +6

    දේශපාලනයෙන් පැරදුන අයගේ කුමන්තුුණ.ඇවිස්සෙන්නඑපා.ඒ බිල්ඩිම කඩලා ඉවත් කර පන්සලට දෙන්න.හරිදෙය.අපායක්නේ.ජනාධිපති තුමා ඒදේ කරයි.

  • @dinesh65147
    @dinesh65147 Місяць тому +5

    චොප්පයගේ ෆෑන්ස් ලා.

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 Місяць тому

      චොප්පෙගෙ පුතා හදපු නිසා පන්සල කඩන්න ඕනි. සහරාන්ලා වගේ උගත් බුද්ධිමත් දරුවොයැ ඒ.

  •  Місяць тому +4

    ඔතන පොඩි බොඩියක් තිබ්බේ .. එක පොඩ්ඩ පොඩ්ඩ ලොකු කරා ... අන්වසවර වෙන්න ඕනේ ....

  • @subashinisubashini4733
    @subashinisubashini4733 Місяць тому +6

    අපිලගේ සාදු බලයි. ඇවිල්ලා විසඳුමක් දෙයි

  • @Amarasinghage.25
    @Amarasinghage.25 Місяць тому +16

    නිරාගමික සංකල්පයා රටට ගෙනා හරිනි අගමැතිනිය සහ රජයෙන් සිංහල බෞද්ධයාට සහනයක් විය නොහැක🙏🙏🙏

  • @wilegechaminda9167
    @wilegechaminda9167 Місяць тому +12

    මාලිමාවට ජයවේවා! මීට ජේවීපී පුන්නක්කු බලකාය.

  • @manelperera5336
    @manelperera5336 Місяць тому +12

    පන්සල ඉදිරිපිට කුනු කසල දැමිම වැරදියි.ඒ බිල්ඩිම කඩලා එතන පන්සලට දාණ ශාලාවක් හදන්න.කලයුතුවන්නේ.අංගුලි මාලත් රහත් වුනානේ.එහෙම හරි කලවැරදි සාමාකරගන්න හදපුදෙන්..මෙිතන වෙන යටි කුමන්තුුණ වාගේ.ගෙයක් නැතිව පන්සලක් හදනවනමි මොලේ ආබාදයක් ඇති.වෙන කාගේ හො දෙශපාලන ආකෘත්යක්වාගේ .කෙසේ වෙතත් පන්සල කඩනඑක කරන්නඑපා.අවුස්සන ගේමි ගහන්නේ .ඉහළ දුශිත නිලදාරින් කරපු වැඩක් වන්න පුළුවන්.රජය දන්නේ නැතුව ඇති ජනාධිපති තුමාත් බුද්ධශාශන ඇමති තුමාත් දැනුවත් කරන්න..🙏🙏🙏🙏🙏🙏🙏

  • @christianfellowshipsrilank6326
    @christianfellowshipsrilank6326 Місяць тому +3

    කුඩු විකුණන ගොඩක් උන් මේහෙම තමයි කරන්නෙ....නිවන ගොඩක් දුරයි මිනිසුනේ

  • @Devil678-j9j
    @Devil678-j9j Місяць тому +11

    එහෙම කඩනවනම් මීගමුවෙන් උඩ හතරමන් හන්දි වලට් කුරුසෙ ගහන් ඉන්නෙ මුඩුක්කු අටෝගෙන

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 Місяць тому +16

    ජාතිවාදය ආගම්වාදය එක් එක් ආකාරයෙන් එලියට එන ආකාරය😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @MuruthalaweSumananandathero
      @MuruthalaweSumananandathero Місяць тому

      මුස්ලිම් මිනිස්සු ඉන්නව පේන්නැද්ද

    • @Kirikoduhitha
      @Kirikoduhitha Місяць тому

      බූරුවෙක් නොවි ඉදපං ..

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 Місяць тому

      ඔව්. මේ ආණ්ඩුව තනිකරම මුස්ලිම් හාදෙමළ ජාතිවාදී ත්‍රස්තවාදීන්ට සහය දෙන ආණ්ඩුවක්

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 Місяць тому +4

    රාජපක්ෂ කෙනෙක් කියලා හැමදෙනාම හිනා වෙනවා
    නමකට ගිය කල
    රජය වහාම මෙම පන්සල ආරක්ෂා කරන්න
    බුදු පිළිමය ඉවත් නොකරන්න
    කවුරු කරත් යහපත් වැඩක්
    නමෙන් වැඩක් නැහැ.
    මෙම සිථානය ආරක්ෂා කරන්න

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po Місяць тому +1

    මොනා උනත් පන්සල බේරගන්න ඕන ...🙏🙏🙏ජනාධිපතිතුමාගේ අවධානය පිණිසයි .....

  • @GeeAnanthaya
    @GeeAnanthaya Місяць тому +23

    මොකක් උනත් පන්සල් කඩන්න. එන්න එපා.
    එහෙම උනොත් නිකන් ඉන්නේ නෑ
    තාම සිංහල බෞද්ධ කම ඇගේ තියෙනවා

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 Місяць тому

    කඩන්න දෙන්න එපා..
    බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ...
    මහානායක ස්වාමීන්වහන්සේලාගේ අවධානය යොමු වේවා.
    ඔය මෝඩ කථා වලට හිනා යනවා..
    කඩන්න නම් දෙන්න එපා...
    කාන්තාවක් උනාට උත්තරය සුපිරි...

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 Місяць тому +6

    චොප්පෙට මෙච්චර සල්ලි කොහෙන්ද

  • @KirthiJcb-tq2qb
    @KirthiJcb-tq2qb Місяць тому

    ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනින් පස්සේ බුදුන් උපන් දේසයේ සියලු සිද්දස්තාන විනාස කරලා සිවලින්ග කෝවිල් පල්ලි හැදුවා වගේ ලන්කාවෙත් සිද්දස්තාන කඩලා සිව්ලින්ග කෝවිල් පල්ලි හදපල්ලා මිථ්‍යා දෘෂ්ටික ආන්ඩුවක් පහලවෙලා සම්බුද්දසාසනයක් විනාශ කරනවා ලෝකසොබහදර්මයෙන් තොපිට කිසිම සමාවක් ලැබෙන්නෙ නැහැ

  • @ChamindaBandara-xq7wm
    @ChamindaBandara-xq7wm Місяць тому +6

    සම්බුදු සසුනට අත ගහලා විනාස කල කිසිවෙක් ගොඩ ගියෙ නෑ බොහොම පරිස්සමෙන්

    • @samjewellery3755
      @samjewellery3755 Місяць тому +1

      Hariyata hari.bauddayo kitala as maalu kana unta,boru,kelsm,kiyanaunta,psnsal gihilla horaksm karana unta thamsi den kanda nethuwa hena wedila thiyenne.koheda bauddayo inne.pansal anaatha niwasa kala yuthui.wataaaka minissu,hinganno dahss ganan payment eke nidi.pansal hingannanta deepalla.

  • @SithijaGihansa
    @SithijaGihansa Місяць тому

    අනේ යකෝ රාජපක්ෂ කියලා හොරෙක් හිටියට රටේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් ඒ නම තිබුණට ඔක්කොම රාජපක්ෂනම හොරු වෙන්නැ.

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 Місяць тому +17

    ලාල් ලෝක වෙනුවෙන් පුළුවන් තරම් උදව් කරන්න පන්සලක් කැඩුවොත් මේ ආණ්ඩුවට අවසානයේ තමයි

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 Місяць тому

      මේක ආන්ඩුවේ වැඩක් නොවෙය්නේ..නගර සභාවෙ වැඩක්නේ..නගර සභාවෙ බලේ හිටියෙත්.ඔය කිත්සිරිලා රෝසිලානේ**උන්ගේ කුණු වහගන්න බලේ යොදලා පාට්වල් මැද පිලිම හදලා...දැන් ආන්ඩුවට මඩ ගහනවා..ඕක.අහන්න ඕනෙ නගර සහාවෙන්...ඉඔක කඩන උත්සාහය කටන්නෙත් කිත්සිරිලාම තමය්..ඌම සල්ලි දීල දාපු ගෑනු ටිකකුය්. තව එකෙකුය් සල්ලි අරන්.උගේ. ගුණ වයනවා***ලාල් කියන එකා ඒවා ප්‍රචාරය කරනවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Місяць тому

    පන්සලක් වනසන්න එපා..රැකගන්න..🙏🙏🙏

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 Місяць тому +6

    මෙතන යන්නේ ආගම අතර ගැටීම් ඇති කරන්න වගේ..???? ප්‍රවේසමෙන්..????

  • @Lanka-j3i
    @Lanka-j3i Місяць тому

    කාගෙ පුතා වුනත් කරන්නෙ පින් දහම්
    හදලා තියන්නේ පන්සලක්
    මුදල් යනවා කියලා සංස්කෘතික අංගයක් වන ජයමංගල ගාථා වත් නොකියා හැබැයි පාර්ටි දාලා හොදට කාලා
    වැඩ පටන් අරන්
    රටම මුසල කරා ගං වතුර නාය යෑම් වලින්
    දැන් පන්සල් කඩලා මෙ හැම එකාටම පොළොව විවර වෙලා නිරයට තමයි යන්න වෙන්නෙ

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Місяць тому +11

    රාජපක්ෂල නම් අහන්න දෙයක් නෑ 😅😅😅😅😅😅😅😅😅

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 Місяць тому

      රාජපක්ෂලා පන්සලක් හැදුවා කියන්නෙ ඉතින් තනිකරම ත්‍රස්තවාදී වැඩක් තමා. පව් මේ මරදානෙ මුස්ලිම් මිනිස්සු. හරි හමන් පල්ලියක් නෑ ඒ අහිංසක මිනිස්සුන්ට. මහලොකුවට පන්සල් හදලා. මරදාන කියන්නෙ මුස්ලිම් ගමක්. එහෙට මොකටද පන්සල්.

  • @thetruth-4853
    @thetruth-4853 Місяць тому

    මරු කියවනව මේ ගෑනි....

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 Місяць тому +32

    ආන්ඩුව කෙලව ගන්න යි
    යන්නෙ

    • @tusetuse3853
      @tusetuse3853 Місяць тому +5

      සම්පූර්ණ ඇත්ත සිංහල බෞද්ධ යා අවුසගන්න එපා තමයි කියන්න තියෙන්නෙ

    • @neilsilva875
      @neilsilva875 Місяць тому +3

      මේක කඩන්න යන්නේ මාලිමාවේ ආණ්ඩුව නෙවෙයි. UNP නගර සභාවෙන්....

    • @EbertCreasy-qp9os
      @EbertCreasy-qp9os Місяць тому +2

      Hello meka anduwe wadak nowei, oyata kakka giye nathinam ekath anduwe wadakda. Nikan pissu karanna epa.

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +1

      ඇට්ට චන්දෙ දීපු අපිමය් මේව කරන්න ආවොට් නම් එලවන්න එන්නෙට්

    • @rooparanjani7945
      @rooparanjani7945 Місяць тому +1

      මේක යූ ඇන් පී වැඩක්.

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i Місяць тому

    අනේ ජේවීපී පුන්නක්කු කන මීමෝ අත තියන්න දෙන්න එපා මේ රත්තරන් අම්මා ට ආදරෙයි ආඩම්බර යි දෙන්න එපා ජනතාව කවදාවත් ආඩම්බර යි ඔබ තුමිය ට බුදු සරනයි

  • @Galla-cz1go
    @Galla-cz1go Місяць тому +12

    පන්සල් හදන්න ඔන එකෙ දැන් පන්සල් කඩලා අයින් කරනවා ඉස්සර රජවරු පන්සල් කොච්චර ඉදි කරාද😢

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v Місяць тому

    ජනාධිපති තුමාට අනිවාර්යයෙන් දැනුවත් කරන්න කඩන්න දෙන්න එපා

  • @wow2337
    @wow2337 Місяць тому +27

    තාත්ත වැරදි කලත් පුතාට හරි විදිහට ඉන්න බැරිද ?

  • @sajahansadique6085
    @sajahansadique6085 Місяць тому

    කඩන්න ඕනි පන්සල නොවේ. අර කුණු මාලිගාව.

  • @vimalaRanaSL
    @vimalaRanaSL Місяць тому +10

    අනුර ජනාධිපති තුමා කවදාවත් ආගමිවලට හිරිහැර කරන්නෙ නෑ නෑ.මයි බය වෙන්න එපා එහෙම කරන්නත් බෑ බෑ මයි මෙක ආපෙකාගෙත් රට

    • @MaheshInduwara-mc6zm
      @MaheshInduwara-mc6zm Місяць тому +1

      Oya athithayagena tikak hoyala balanna.LTTE eka daladha maligawata Bomba gehuwe JVP eka daladha maligawata Bomba gehuwata passe.daladhamaligawata gehuwanam me pansalagena Mona kathada?

    • @nalakawijerathne281
      @nalakawijerathne281 Місяць тому

      ❤ අනුර

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti Місяць тому

    ජනාධිපති තුමනි මේ කුමන්ත්‍රණ යක් යන් නේ රජය අප කීර්තියට පත් කිරීම සදහා.කල්පනාවෙනි වැඩ කල යුතුයි.

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n Місяць тому +4

    ජනාධිපති තුමාට වහාම දැනුම් දෙන්න

  • @sreemathilka9633
    @sreemathilka9633 Місяць тому +2

    හැබැයි ඉතින් බුදු sasuna අත තියල mae ආණ්ඩුව winasa වෙන්න thamai hadannae විශ්ව maathwa බලාගෙන innae අනුර ජනාධිපති තුමා තීරණය කරන්න kalin හිතන්න mage රටට දළදා හිමි saranai 🙏🙏🙏

  • @rohanpeiris4411
    @rohanpeiris4411 Місяць тому +4

    Do you have a building plan approval for this construction? From the time that we know that there was a Kaka bo tree which have now encroached the road.

  • @ArunaPriyantha-f9f
    @ArunaPriyantha-f9f Місяць тому +1

    මෙික දේශපාලන Game එකක්. මෙික අනුර සහෝදරයාට කියලා පවත්වමු.

  • @osaradateroomaththe-io3qo
    @osaradateroomaththe-io3qo Місяць тому +4

    අපෙ j. V. P එකට ජයවෙවා අනුර අගමැතිතුමාට ජය වෙවා ජෙ වි පි අපෙ අපෙ අරමුනු ඉටවෙවා අඑත් ආන්ඩුවට ජයවෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤

  • @lalithbotheju3800
    @lalithbotheju3800 Місяць тому

    අංගුලිමාල රහත්බව ලබපු බුද්ධාගමේ චොප්පෙගෙ පුතා පංසලක් හදපු එකේ වරද මොකක්ද හොඳ වැඩට කවුරුත් උදව් කරන්න ඕනා

  • @KasunMadusanka-s8i
    @KasunMadusanka-s8i Місяць тому +20

    දැන් ජෙප්පො කියන්නෙ මේක මුජිබුර්ගෙ ගේමක් කියලා.. රටේ ජනාධිපති කවුද කාගෙ ආණඩුවක් ද තියෙන්නෙ නිකමට අහන්නෙ 😂😂

  • @shrilalherath108
    @shrilalherath108 Місяць тому

    චොප්පෙගෙ පුතාගේ තමයි.රනිල් ඉස්සෙල්ලාම ජනපති වෙලා ආපු තැන.තව...තව...

  • @mohomadkumara
    @mohomadkumara Місяць тому +5

    😂 කළුබෝවිල රෝහලේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය එතන තිබුණු බෝ ගහත් ගලවලා පන්සලත් ඉවත් කරා ඒ වගේ ගොඩාක් ස්ථානවල නව ඉදිකිරීම් වලදී ඔහොම උනා

    • @nihalepa8174
      @nihalepa8174 Місяць тому

      @@mohomadkumara මෙතන මොකක්ද ඉදි කරන්න යන්නෙ. 😄

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +1

      කැම්‍රි ටම්බිය තොපෙ අල්ලගෙ පල්ලි කඩපම් මුලින්

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +1

      සරනාගත කැම්‍රි ට්ම්බ් එනව අපෙ පන්සල් කඩන්න් අම්මො

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j Місяць тому

    බවුද්ද ජනාධිපති කෙනෙක් බවුද්ද පාලකයෙක් පත් උන දවසට මේ ප්‍රශ්න විසදෙයි

  • @EgDayananda-dv9wd
    @EgDayananda-dv9wd Місяць тому +4

    වග කිය යුතු බලදාරින් මේ, ගැන සොයා බලා ජාතිවාදය. අවුස්න. උන්ට දැඩි දඩුවම් දිය යුතු නොවේද, මුජිබර් ,හා, මරික්කාර්ගෙ කතාවල ජාතිවාදය කලබනවා , ඹය නගරසභාවල. ඉන්නෙ, පසුගිය රජයෙ, ගොට්ටො මුන් තමයි, නව රජය පිරිහෙන විදියට හැසිරෙන්නෙ මුන්ට ස්ථාන මාරැ දෙන්න,

  • @SameeraKorea-u1v
    @SameeraKorea-u1v Місяць тому

    අනුර කුමාර ගෙදර යවන්නෙ පන්සෙලෙ කැඩුවොත්

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 Місяць тому +4

    පළමුව ..බලන්න ..CHOPPEGE..පුතා ට...මුදල් ..එන්නේ ..කොහෙන් DA...කියල ....

  • @Athula12165
    @Athula12165 Місяць тому +12

    ලාල් රෝසිගෙන් අහන්න මොනවද කලේ කියලා.. රෝසිනේ හිටියේ. නගරාදිපතිනිය ලෙස..මේ ආණ්ඩුව ඇවිත් සති දෙකයි.. නගර සභාව තවම මේ ආණ්ඩුවේ නොවේ.. රෝසිගෙන් අහන්න මෙහෙමද කොළඹ හරිත නගරය? කියලා

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 Місяць тому

    මිනිසුන්ගේ සිත් නිවාගන්න තියෙන දැකුම්කළු පන්සල. ..

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz Місяць тому +3

    ලාල් මහත්තයො, මිනිස්සුන් ගෙන් ප්‍රසිද්ධියේ පෞද්ගලික ජීවිතය ගැන අහන්නෙපා,...

  • @namalweerasinghe3915
    @namalweerasinghe3915 Місяць тому

    මෙම පන්සල කඩන්න අවසර දුන්නොත් සිංහලයනි පේනි සිටින්න

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 Місяць тому +3

    Hama පෝය දවසට ma darama දේශනා පවත්වපු මහින්ද රාජපක්ෂ ඇතුලු uge paraparawama ලංකාව hora kaawa me manussayath monawa karala hamba kalath me pansala haduwane බෞද්ධ yan වෙනුවෙන් eeka අගය කරමු

  • @NandasiriAbeysinghe
    @NandasiriAbeysinghe Місяць тому

    ජනපතිතුමනි මෙය පිළිබදව හරි හැටි සොයා කටයුතු කරන්න පන්සල් කඩන එක වැරදියි නමුත් හරි වැරැද්ද හොයන්න ඕනැනෙ. එතන පරිසරයෙ හැටි පෙනවනෙ

  • @SaSs-o1n
    @SaSs-o1n Місяць тому +4

    මොකා හැදුවත් කරන්න දෙයක් නෑ. පිලිම නොකඩ අනිත් ගොඩනැගිලි ඉවත් කලාට කමක් නෑ වගේ. පිලිම කැඩුවොත් ලොකු ගැටලුවක් වෙනව.හදන්න අවසර දීපු උන්ට ලොකු දඩයක් ගහන්න ඕනෙ. එතකොට අනිත් අය හැදෙනව නේද. හැමතැනම අව්ල්.?

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Місяць тому

      මේවා hadanakam ඔය කියන un කොහේ හිටියෙ

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 Місяць тому

    ආන්ඩුක්රම වියවස්තාවෙන් බෞද්ධාගම ට ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ ......
    බෞද්ධ සිද්ධස්ථානයන් කඩන්න දෙන්න බහ.....

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara Місяць тому +10

    කවුද එතකොට කඩන්නෙ මේව බලන්න ඕන රෝසිගෙ කෙනෙක් ඉන්න ඕන ඕක යට..අනුර අප්‍රසාදයට පත් කරන්න

  • @fredericknorth
    @fredericknorth Місяць тому

    රටක ඔප්පුව රටේ ඉතිහාසයයි ... සියලුම රජවරු ශාසනයට පූජා කරපු රටේ ...
    කාටවත් අවහිරයක් නැත්නම් කාගෙනවත් අවසරයක් ඕනෙද පංසලක් හදන්න ... ???

  • @mohomadkumara
    @mohomadkumara Місяць тому +5

    චොප්පෙ 😂😂😂

  • @NiroshaDilanthi
    @NiroshaDilanthi Місяць тому +2

    Janadipathi thumawa danuwath karanna 🙏🙏🙏🙏🙏🙏🙏 budu dahama surakewa

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Місяць тому +5

    මෙතන බලන්න ඕන නගර සභාව ලොක්කා කවුද කියලා.. මෙතන සිංහල මුස්ලිම් බේද ඇතිකීරීමේ තත්වයක්...මුජිබන් රහීම් න් වොයිස් කට් ගන්න..

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Місяць тому

    දැන්ද මේ පන්සල දැක්කේ, ? අත තියන්න දෙන්න එපා, නගර සභාව එතන විනාශ කරලා,

  • @SudesCris
    @SudesCris Місяць тому +3

    ,මම හිතුවෙ කුණූ recycle කරනවා කියලා දැන්නේ තේරෙන්නෙ කුණු පරණ බිල්ඩින් අස්සට දනවා කියලා 😂

  • @dsaluth8413
    @dsaluth8413 Місяць тому +1

    මම බුදු දහම අදහන්නේ හැබැයි කොයි ආගමේ උනත් අනවසරයෙන් කිරීමක් නම් වැරදි ඒවා හිතුමතේ විනාශ කරනවා නම් ඒකත් වැරදි උසාවියෙන් අනවසර කියලා නියෝගයක් තියෙනවා නම් අයින් කල යුතුයි බුදු දහම කියන්නෙ කොන්ක්‍රීට් බිල්ඩිම් නෙමෙයි රටක නීතිය දේශපාලනඥයින්ගේ හිතුවක්කාර වැඩ වලට හෝ ආගමක ජාතියකට අනුව වෙනස් නොවිය යුතුයි

  • @BarerraBara
    @BarerraBara Місяць тому +15

    නිධානය අරගෙන මුළු ලංකාවටම කෙලවුණා වැහැලා වැහැලා මේ කරවගන්න හදන්නේ මහා පාප කර්මයක් සාපයක්

    • @S.Perera-l3w
      @S.Perera-l3w Місяць тому

      😮👍👍👍👍👍😱😦🙏😲

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v Місяць тому

    තාත්ත වෙනුවෙන් කරන ගරුත්වයක් වෙන්න පුලුවන් නේද ❤❤❤

  • @nandanirajakaruna5698
    @nandanirajakaruna5698 Місяць тому +4

    පහුගිය කාලෙ .... නීතියානුකූල කළ ඉදිකිරීම්....?????

  • @UpanandaSamarasiha
    @UpanandaSamarasiha Місяць тому

    ආන්ඩූව ගෙනාවෙ ජනතාවට හොරා නොකා ජනතා බදූමූදලින් ජිවත්වෙලා ඉතිරියෙන් ජනතාවට සෙවය කරන්න පන්සල් වලට අත තියන්න ගිහිල්ල පෙර දෙසපාලකයන්ට වෙච්ච දෙ කර ගන්න එපා ජනතා රැල්ල 225ට වැඩි බව අමතක කරන්න එපා ආදරයෙන් කියන්නෙ

  • @nuwatharaka5569
    @nuwatharaka5569 Місяць тому +22

    ඉදිකරපුව කඩන්නේ මොන මොඩයොද.ඉදිකරන්න කලින් කියන්න ඔන.කවරැ හැදුවත් වැද පුදන්නේ මිනිස්සුනේ.එ පුද්ගලය වැරදියිනමි උන් වහන්සේ දඩුවමි දෙයි.

    • @nuwatharaka5569
      @nuwatharaka5569 Місяць тому

      මෙක එක ලොකයක් විතරයි සහොදරය භාය වෙන්න එපා වැරදි කරන සියල්ටම විනිශ්සය ඇත.

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +2

      ​@roshankharඉතිම් මොකද ටම්බියො

  • @YasawathieEgodarajage
    @YasawathieEgodarajage Місяць тому

    මෙවෙනි දෙවල් නොකරන්න රජය වගබලා ගත යුතුය

  • @AnuraKatuwapitiya-i4n
    @AnuraKatuwapitiya-i4n Місяць тому +3

    යකෝ චොප්පෙගෙ පුතා යහපත්
    ජීවිතයක් ගත කරන මිනිහෙක්
    මුස්ලිම් උන්ට ඔනෙ කෙළි කරන්න එපා.
    යටින් ගේම උන් බලාගන.

    • @anandakulappuarachchi4344
      @anandakulappuarachchi4344 Місяць тому

      පන්සලට මුවාවෙලා ඉඩං අල්ලන ජාවාරං

  • @chandralatha68
    @chandralatha68 Місяць тому

    පන්සල් කඩනවට නම් අපිත් විරැද්දයිඑක හෙලාම

  • @suneethapiyasena2769
    @suneethapiyasena2769 Місяць тому +5

    නගර සබාව මෙච්චර කල් මොකද කලෙ