සැබවින්මම ගොඩක්ම වෙනස්... අහපු හොදම වැදගත් කතාවක් ඔබත් අහල බලන්න - මනෝ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 294

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому +9

    විවාහක ස්වාමිපුරුෂයා බිරිද දෙදෙනාම එකට බැලිය යුතු වීඩියෝ එකක් . අපේ රටේ විවාහ අසාර්ථක වීමට මේ ඩොක්ටර් කියන හේතු ඔක්කොම බලපානවා. මේ ප්‍රශ්න විසදගන්න ලැබේවා 🙏 මේ ඩොක්ටර් ගේ වීඩියෝ එක සියලුම මිනිසුන්ට දකින්නට ලැබේවා 🙏 🌹 ❤ 🙏 ස්තුතියි 🙏 🌹 ❤

  • @indraekanayake8811
    @indraekanayake8811 Місяць тому

    වටිනා වැඩ සටහනක් . ❤🌹🤝

  • @ඉදුවර-හ7න
    @ඉදුවර-හ7න 10 місяців тому

    Rata pura pasal walath me deshana pawathwanawanam hari watinawa....oba thumata bohoma pin...🙏🙏🙏

  • @samanpncoe754
    @samanpncoe754 Рік тому +1

    ඔබගේ දේශනය හරිම ඩ්‍රැමටිකල් නියමයි අනර්ගයි කාලෙකින් අහපු සුපිරිම කථා ටික මට මල්ලි ඉස්ට්‍රායල් ඉදලා මේ දැන් එව්වේ .

  • @sitharadona2376
    @sitharadona2376 Рік тому +2

    හරිම වටිනා කතාවක්. ඉගනගන්න දේවල් ගොඩයි. මේවගේ අයගේ සේවය පාසල් වලට ගොඩක් වටිනවා. 💐💐

  • @pinnawal8172
    @pinnawal8172 Рік тому +26

    ඹබ තමාගේ කතාව ඉතාම වටිනවා මගේ හිතේ තියෙන හිතට දැනෙන ආදර්ශමත් වැඩසටහනක් ගොඩක් ඉස්තුතියි

  • @samanpncoe754
    @samanpncoe754 Рік тому +1

    ඔබ හැබෑම වියත් දේශකයෙක් ඔබට මේ සමාජයේ රටේ ලොකුම ලොකු වෙනසක් කළ හැකි යි

  • @sacheevindya3445
    @sacheevindya3445 Рік тому +14

    මෙ කතා රටේ මුල පුටුවෙ සිට පහලම ඉන්න කෙනා දක්වා අහන්න සැලසුවානම්....

  • @balachandratantrige
    @balachandratantrige 5 місяців тому

    රටේ සියලු දෙනාම දැනගතයුතු කරුණු..ස්තුතියි..

  • @princesinhaarachildfirst3517
    @princesinhaarachildfirst3517 Рік тому +8

    This doctor is assest to our sri lanka . But our government is not use him properly.
    If I am a governor I will take him to give lectures fully time all over the island and taking care of his demands ❤❤❤

  • @gayandanushka5832
    @gayandanushka5832 5 місяців тому

    very good advices sir

  • @maneldammika3775
    @maneldammika3775 Рік тому +19

    ඉතා කාලෝචිත වැඩ සටහනක් . ගොඩක් පින් ඔබතුමා ට.🙏🙏🙏

  • @susanthaperera3681
    @susanthaperera3681 Рік тому +1

    Good presentation.

  • @priyanidemel2493
    @priyanidemel2493 Рік тому

    Thank you doctor 🙏
    God bless you 🙏

  • @nandawathimanike4945
    @nandawathimanike4945 Рік тому

    Sri goodak watinawa me weda sahatana API ammala Dan inna podi ammalaya kiuwama oba ape lamainta wadayak kiyala oba thumata goodak pin

  • @bhantesila
    @bhantesila Рік тому

    වටින කතාවක්. ‌බොහොම පින්. මම ඔබතුමන් කියූ පොත් තුනක් ඇණවුම් කළා. ඉක්මනින් කියව ගන්නව.

  • @pradeepasanka1519
    @pradeepasanka1519 Рік тому +8

    විශාල සමාජ සේවාවක් ගොඩක් පිං,

  • @smartthinker5197
    @smartthinker5197 Рік тому +1

    ⭐️🌎💐වටිනාකම නිමකල නෙහැකි. ,, thank you sir ❤🎉🙏🏻🙏🏻🙏🏻🌍🌟🎁⭐️

  • @Nuzha-rg8qr
    @Nuzha-rg8qr 4 роки тому +21

    ඇත්තටම වටිනා දෙසනයක්,,ඇත්තටම අපි මොනතරම් වැරදියටද වැඩ කරලා තියෙන්නේ,,ඩොක්ට ඔබට පිං අපෙ මොල සෙදුවාට

  • @nishanthigunasekara8261
    @nishanthigunasekara8261 3 роки тому +30

    I have never ever paid heed to such a wonderful presentation. Real life experience, full of satire but totally reliable facts, scientific analysis with precision, with the intention to cure the disturbed mind. My tribute to you dear doctor for your healing with feeling!

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 Рік тому +4

    ගොඩාක් වැදගත් වැඩසටහනක් ..තෙරුවන් සරනයි හැමෝටම

    • @ranjaneekumari553
      @ranjaneekumari553 Рік тому

      😊 හිතට සහනයක් ලැබෙනවා. ඇත්තටම

  • @sisds
    @sisds Рік тому

    When I feel overwhelmed I go for a long walk. Changing the environment and focus has helped me to relieve stress.

  • @godfreydesilva4197
    @godfreydesilva4197 Рік тому

    Dear Dr Weerasiriwardena I am thoughrally imprssed with your speech. I am 63 year old average person. But I have got both my children to Higher education. Son is a MSc project engineer and the daughter is a Doctor soon. I have identified the frame that you spoke about. Thinking frredom and by talking to children. I wish you will be able to make good change to the education system.
    I live in Uk and all what you say is so much valuble. I have shared this clip to many many friends and families. Wish you all the best.

  • @pushpahonor5802
    @pushpahonor5802 Рік тому +18

    ඔබ තුමන් මෙ දෙන දේසනා අපේරටට ඉතාමත් වටිනවා මෙ මානසික ආතතියෙන් අප රටෙ පවුල් කෙතරම් විනාශ වෙල⁣ ⁣තයෙනවාද ඔබ තුමන්ට පිං දිර්ඝආයු ලැබේවා !!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

    • @anneshiromi6904
      @anneshiromi6904 Рік тому +1

      ඔහුගේ නම මොකක්ද? 🙏 කොහොමද හොයා ගන්නෙ ඔහුව මගෙ ලමයා වෙනුවෙන්

    • @smkamalawathi8252
      @smkamalawathi8252 Рік тому

      .

  • @sstracks997
    @sstracks997 10 місяців тому

    Great ❤

  • @padmaedirisinghe8510
    @padmaedirisinghe8510 Рік тому +5

    ඩොක්ටර් ඔබතුමාගේ වැඩ සටහනට සවන් දීමට අවස්තාව ලැබුනේ අදයි.හරිම වටිනා වැඩසටහනක් .මා හට ඔබතුමා හමුවීමට අවස්‍ය බැවින් ඒ සදහා මා පැමිණිය යුතු ස්තානය සදහන් කරන්නේ නම් ඔබතුමාට ස්තුති වන්ත වෙමි

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 Рік тому +1

      ඔයාට ඩොක්ට ඉන්න හොස්පිටල් එකේ තොරතුරු හමබ උනාද

    • @padmiwijesinghe9866
      @padmiwijesinghe9866 Рік тому

      1:59:44 ​@@sujeewanilmini7800

  • @apsararupasinghe697
    @apsararupasinghe697 Рік тому +6

    Great service. Respect you doctor

  • @ShalithaPerera96
    @ShalithaPerera96 Рік тому +6

    නියමයි සර්. Excellent

  • @ranithakannangara5782
    @ranithakannangara5782 Рік тому +10

    මම පෙර පාසැල් ගුරුවරියක්. දරුවෙකුගේ මොලයේ වර්ධනය තේරුම් ගෙන ක්‍රියාකාරකම් කරන ගොඩක් ගුරුවරු ඉන්නවා. නමුත් අම්මලා ඒ වෙලාවට Tution අරන් යනවා.
    අම්මලට වරදක් කියන්න බැහැ. Grade 1 ගියපසු අපේ අධ්‍යාපන ක්‍රමය වරදෙ අනුව ලියලා නැති දරුවන් අනාථ වෙනවා.
    වෙන රටවල අනුව බලන විට මේ රටේ අතිධාවන කාරී සිලබස් එකක් සමග දරුවන් පමණක් නොවේ ගුරුවරුන්ද අනාථ වෙලා ඉන්නේ.

    • @poonicosta2357
      @poonicosta2357 Рік тому

      Absolutely perfect

    • @alvionplus4520
      @alvionplus4520 6 місяців тому

      ඒක වෙනස් කරන්න ඔබට කල හැකි උපරිමය කරන්න .

  • @sunildesilva6536
    @sunildesilva6536 Рік тому +1

    මේ ධනාත්මක ච්න්තන කතාව බුදුදහමටත් පටහැනියි ඕක එක එක්කෙනාගේ හම්බකරගැනීමේ ක්‍රමයක් විතරයි

    • @alvionplus4520
      @alvionplus4520 6 місяців тому

      ධනාත්මක චින්තනය නෙවෙයි ඒක apply කරන විදිහයි වැරදි.

  • @indukathushari-bp9rd
    @indukathushari-bp9rd Рік тому +1

    ඔයා කියන කතාව හරියටම හරි.

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 Рік тому +2

    Thankyou so much sir 🙏🌟absolutely valuable & amazing psychological presentation 🙏💛😇

  • @sulakshanawijayagunaratne859
    @sulakshanawijayagunaratne859 Рік тому +5

    Superb program for stress relief lowering depression level and great stimulus for mental health followed by physical health Dr chaminda siriwardana I learnt a lot from you I evpect others feel the same way about you who's going through same kind of different problems mainly mentally also going through physical problems in similar level following of a mental disturbance thank you for your valuable guidance for a successful life.

    • @sulakshanawijayagunaratne859
      @sulakshanawijayagunaratne859 Рік тому +1

      And there is lot of sense of humor make the program fun lovng and joyful and make it more alive than dull congratulations 👏 Dr. Keep going I wish the best of all.

  • @mangalikaelpitiyaga1255
    @mangalikaelpitiyaga1255 Рік тому +1

    Super Jesu pihetae Thanks

  • @nayanakannangara8433
    @nayanakannangara8433 Рік тому +2

    Thanks සර් මරු සර්

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 2 роки тому +6

    Respect sir.well explained.

  • @bankokanthurium7272
    @bankokanthurium7272 Рік тому +2

    Budhubava athvei sir pasalak gane demapiyanta me deshana yanavanam

  • @malanidaulagala5963
    @malanidaulagala5963 7 місяців тому

    Obathumata Dalanda hamuduruwange pihitai

  • @inodherath5818
    @inodherath5818 Рік тому +2

    Nyamai sir.

  • @indrasenaperera6978
    @indrasenaperera6978 Рік тому +3

    ඔබතුමාගේ දේශනාව හරි වැදගත් මාත් විශ්‍රාමික ගුරුවරියක්..බොහෝ ගුරුවරු දරුවන්ගේ මනස ගැන හිතන්නේ නැතිව වැඩ කරනවා.ළමයි මානසික ලෙඩ්ඩු කරන්නෙත් ඒ වගේ ගුරුවරුමයි.ඔවුන්ට ළමා මනස ගැන පුහුණුවක් ලබා දිය යුතුයි.

  • @sardhakodithuwakku4487
    @sardhakodithuwakku4487 Рік тому +2

    ස්තූතියි සර්

  • @Dulminichamila-l5z
    @Dulminichamila-l5z Рік тому

    Thank you sir

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 Рік тому

    ගොඩක් ස්තුති ඔබතුමාට

  • @SugathFernando-k5n
    @SugathFernando-k5n Рік тому +1

    Ethamath watienawa set..

  • @AmaraPerera-fw4vx
    @AmaraPerera-fw4vx Рік тому +4

    Good video

  • @leticiavirakoon156
    @leticiavirakoon156 Рік тому +1

    Obatumata pin siduwewa

  • @DasanayakaAluthgedara-cb3kh
    @DasanayakaAluthgedara-cb3kh Рік тому +5

    විවාහ වීමට පෙර හැමෝටම මනෝ විද්‍යාත්මක දේශනයක් ලබා දිය යුතුයි .කරුමය කියා අප මේ විඳවන්නේ අපේ අනවබෝධය නේද?

    • @alvionplus4520
      @alvionplus4520 6 місяців тому

      අනිවාර්යයෙන්ම

    • @alvionplus4520
      @alvionplus4520 6 місяців тому

      කර්මය හටගන්නේ කෙලෙස් නිසා.ඒ කියන්නේ මේ අනවබෝදයටත් හේතුව කෙලෙස්.
      එතකොට මේවා කරුම කියන එකෙත් වරදක් නැහැ.

    • @priyanwadakolonne
      @priyanwadakolonne 5 місяців тому

      අනිවාර්යෙන්

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 Рік тому +1

    exsalant presentation dr thank you very much 👌🙏😌

  • @modanikasilmathawa3686
    @modanikasilmathawa3686 Рік тому

    ස්තුතියි සර් තෙරුවන් සරනයි .

  • @chamilaudukumbura3952
    @chamilaudukumbura3952 Рік тому +1

    Thanks niyamai sir

  • @travelaloneLK
    @travelaloneLK Рік тому +1

    godak wadagath wadastahanak tama tamanege waradi hadaganna puluwn 🙏

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 Рік тому

    Thanks

  • @chandrasirijayatungage3109
    @chandrasirijayatungage3109 Рік тому +3

    Thank you doctor. ❤

  • @piumiwarnakulasuriya5493
    @piumiwarnakulasuriya5493 Рік тому +1

    Doctor alut panivida danna. Thanks.

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 Рік тому +2

    Thanks. 🙏💯

  • @sarathkumara8181
    @sarathkumara8181 2 роки тому +7

    ලංකාව වටෙම තියෙන වැව් පුතිසංස්කරණය කලා නම්.සංචාරකයන් ගේ පරාදිසයක් වනවා අනිවාර්යයෙන් ම .

  • @malishamalisha9419
    @malishamalisha9419 4 роки тому +1

    Harima wedagath program ekak sir

  • @priyanthideepika9784
    @priyanthideepika9784 Рік тому +1

    Excellent sir , Thank you very much ❤

  • @neethaangele685
    @neethaangele685 Рік тому +1

    Thank you so much..great 🎉
    Best wishes from Germany

  • @sajeen-n6s
    @sajeen-n6s Рік тому +1

    මෙතුමා ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේඛම් නොකරන පහර පාලකයෝ

  • @kamani229
    @kamani229 Рік тому

    Athatama apita tharanna dan

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 4 роки тому +2

    Very important program

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +1

    🙏💛

  • @IndeeraWickramarachchi-fp2mo

    හරි ම වැදගත්

  • @rasindukudahetti7192
    @rasindukudahetti7192 Рік тому +2

    Excellent program 👏

  • @nirmalakumari2934
    @nirmalakumari2934 Рік тому +2

    ඉතා වැදගත් කරුණු සර්..
    බොහොම ස්තූතියි..

  • @rashikasamaraweera9434
    @rashikasamaraweera9434 3 роки тому +2

    Grate

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 роки тому +160

    සර් කියන කොට කට්ටිය හිනා වෙවි අහනව ඒත් ඒ වගේ සිදුවිම් වලට මුහුණ දුන් අය විතරමයි දන්නේ ම් මතක අයින් කරන්න කොච්චර අමාරැයිද කියන එක ගෑනියක් දහසක් බලාපොරොත්තු මැද විවාහ වෙන්නේ දුකින් කදුලින් ඉන්න බලාගෙන නෙවෙයි😪😪😪

    • @thamalkamarasinghe5174
      @thamalkamarasinghe5174 Рік тому +15

      ඒක ඇත්ත.එත් අපේම අඩුපාඩු නිසා තමයි අපි පිඩාවටපත් වෙන්නේ
      .අපිට කවුරුත්වත් හදන්න බෑ.අපිම තවමයි වැරදුන තැන හදා ගන්න ඕනේ .

    • @142samantha
      @142samantha Рік тому +2

      දැන් මෙවැනි ප්‍රශ්න වලට පිලියම් තියෙනව එවැනි ප්‍රශ්න ඇති නොවෙවා කියල ප්‍රාර්ථනා කරමු 👍👍👍

    • @lakmalwelabada1187
      @lakmalwelabada1187 Рік тому

      True

    • @hitamituru9692
      @hitamituru9692 Рік тому +8

      හිනා වෙවී අහන අය අතරත් ඕන තරම් ඒ වගෙ සුළු සුළු හෝ ප්‍රශ්න තියෙන අය ඇති..නමුත් වැදගත් වෙන්නෙ ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරයයි.. ඒ මත තැවි තැවී ඉන්න එක නෙවේ.. මේ සර්ගෙ කතාව වැදගත්වෙන්නෙ ඒතේරුම් ගැනීම උදෙසායි..
      ප්‍රශ්න තියෙනවා කියල ගල් ගෙඩි වගේ ජීවත් විය යුතුයි කියලා කවුරුහරි හිතනවානම් එයත් වැරදියි.

    • @travelandplanwithrama
      @travelandplanwithrama Рік тому +1

      බොරු නම් කියන්න එපා ❤❤

  • @slkubura7882
    @slkubura7882 3 роки тому +3

    වැදගත් සර්

  • @malithmalith4467
    @malithmalith4467 Рік тому +1

    Amazing presentation sir for anybody very valuable points to follow to everyone in our society

  • @kanchanakumari9586
    @kanchanakumari9586 Рік тому +1

    Great sir 👏

  • @irenedesilva3009
    @irenedesilva3009 Рік тому

    Excellent thank very much sir

  • @kanthinaththandege1562
    @kanthinaththandege1562 Рік тому +1

    😊

  • @nayanisilani529
    @nayanisilani529 Рік тому

    ස්තුතියි සර්...

  • @දේශාටන
    @දේශාටන Рік тому +2

    කථා විලාශය නීරසයි,..කෘතීමයි............

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz Рік тому

    මම නම් පරණ දේවල් අමතක කරල හිටිය.ඒත් ආයෙ ආයෙ එයලම ඇවිත් පරණ දේවල් ආයෙම කරනවනෙ.එතකොට තමයි ආයෙ ආයෙ මතක් වෙනවනෙ

  • @malshipriyadarshani9706
    @malshipriyadarshani9706 Рік тому +1

    සර් වැදගත් කතවක් 👍

  • @chamilasudarshani8865
    @chamilasudarshani8865 4 роки тому +2

    Very good

  • @KamalChandrasiri-wo9xy
    @KamalChandrasiri-wo9xy Рік тому

    ඉතාම වටිනා දේශනයක්,මේ දේශනය මේ රටේ හැමෝම ඇහුවොත් මේ රට ගොඩක් සුන්දර තැනක් වේවි

  • @niroshanikumari5477
    @niroshanikumari5477 4 роки тому +2

    👌very good

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Рік тому

    Really very good Sri god bless your 😊

    • @indrasenaperera6978
      @indrasenaperera6978 Рік тому

      ඔබ තුමාගේ දේශනාව හරිද්
      ද්
      2:51:59 2:51:59 වැදගත් මාත් ගුරු වරියක්

  • @shamenmendis6072
    @shamenmendis6072 Рік тому

    ❤❤❤❤❤Theruwansarani

  • @chathurikaniroshani4164
    @chathurikaniroshani4164 2 роки тому +2

    ස්තුති...සර්

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 Рік тому +4

    මන් මැලේසියා හිටියා ක්වේට් පිනෑග් වගෙ තෙන් වල ගියා සර් කියන කතාව ඇත්ත පුදුම පිලිවෙලක් ලස්සනයි

  • @mathswithsarathbandara6705
    @mathswithsarathbandara6705 Рік тому +2

    Thanks a lot

  • @sirimathinanayakkara3342
    @sirimathinanayakkara3342 Рік тому +2

    මිනිස්සු ටිකක් බීල නතර කරයි කියල ගැහැණු විශ්වාස කරණන්නෙ කොහොමද. මිනිස්සු ඇබ්බැහි වෙනවනෙ

  • @samithaguruge549
    @samithaguruge549 4 роки тому +6

    Amazing presentation 🌟🌟🙏

  • @anulamudugamuwa9924
    @anulamudugamuwa9924 Рік тому +5

    මේ සාර් ගේ නම්බර් එක දන්න කෙනෙක් කියන්න .අපේ ඉස්කෝලේ ට ගෙන්න ගන්න .අනේ ප්ලිස්

  • @chamarichamari5795
    @chamarichamari5795 Рік тому +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻👍

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 Рік тому +3

    මේකේ පෙරේත සිතිවිලි රජ වෙලා අන්තිමට අපි නිසා අපිටම සතුන්ට ,පොලවට වදයක් වෙලා

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 Рік тому

    Godak pin doctor me karana sewayata

  • @slvishwa9873
    @slvishwa9873 4 роки тому +2

    Great

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 Рік тому +1

    sounds aul

  • @surekanimini1504
    @surekanimini1504 Рік тому +6

    100% හරි අපේ රට හැදෙන්න නම් පටන් ගන්න ඕනා පාසලෙන්.

  • @SampathKumar-wp5ek
    @SampathKumar-wp5ek 4 роки тому +1

    Good luck

  • @ruwinisurangika8195
    @ruwinisurangika8195 2 роки тому +11

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඩොක්ට අපිට වැඩසටහනකට ගෙන්නගන්න ඕනේ කොහොමද සම්බන්ධ වෙන්නේ

  • @dmaddissanayaka9517
    @dmaddissanayaka9517 Рік тому +1

    Mahattaya mama kemati obatumat ekka ekatuwela me danuma mulu lankawatama bedanna...

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Рік тому +5

    සොබාවික ප්‍රතිකාරය කියලා දුන්නේ බුදුන් වහන්සේ. මනුෂ්‍ය ජීවිතයේ මානසික අනතුරු විහිළුවට ගත නොගත යුතුයි.

  • @ireshdesilva7268
    @ireshdesilva7268 Рік тому

    Superb workshops 🎉🎉

  • @MrSumee320
    @MrSumee320 Рік тому +2

    ❤❤❤👌👌👌