Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගැඹුරු ගසද්ධර්මය අවබෝධය සඳහා සරල ලෙස දෙශනාවන් කරන පින්වත් ස්වාමීන්වහන්සෙට නිදුක් නිරොගිසුවය දිගාසිරි වෙවා !!!🙏🙏🙏
තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ඇතුලු ලෝ සතුන්ට අවබෝධය පහලවේවා
සාදු සාදු සාදු
අමා ගඟ ගලා බසිනවා වගේ හරිම ලස්සනට ඔබවහන්සේ, සිත සහ චිත්ත නියාම පිලිබඳ විග්‍රහය අපුරුයි. අකුසලයෙන් කුසලය වඩන හැටි සහ කුසලයෙන් කුසලය දකින හැටි කියලා දීම පුදුමයි. සම්මා දෘෂ්ටි ක ශ්‍රවකයෙක් විදිහට ආර්ය අංග ටිකත් දකින හැටිත් කර්ම විපාක සහ කෙලෙස් ටික දකින විදිය කියලා දුන්නට ඔබවහන්සේ ට බොහොම පින්. මේ සියුම් දහම් කරුණු වෙලාවකට නොපෙනී යනවා. ඒවා කියලා දුන්නට බොහොම පින්. ඔරුව පෙරලෙන පැත්ත හොදයි කියලා හිතන්න පුරුදු වෙන්න කීවට බොහොම පින්. චිත්ත නියාම මගින් නාම සංස්කාර සහ ඒ මගින් රූප ද ඉපදෙන බැවින්ද ඒවා ඉපදෙමින් මැරෙමින් යන හැටි කියලා දුන්නට බොහොම පින්. ලෝභ දෝස මෝහ අවබෝධ කරගෙන අලෝභ අදෝස අමෝහ සිතිවිලි උපදවා ගෙන ඉදිරියට යා යුතුයි. මේවා හරිම වැදගත් අපට මේ වටිනා උතුම් දහම් කියලා දුන්නට ඔබවහන්සේ ට අනේක වාරයක් පින්. ඔබවහන්සේ සුවපත් වේවා!!!🙏🙏🙏
ඉතාමත් ම පැහැදිලිව අපව අවබෝධය කරා ගෙන යාමට ස්වාමීන් වහන්සේ දරණ උත්සාහය හිතා ගන්න බැහැ. මේ ධර්ම දේශනා අසා හිත පුහුණු කිරීමෙන් මාර්ගයට අවතීර්ණ වෙනවා ඒකාන්තයි. ඔබ වහන්සේ නිවනින් සැනසේවා!!!! සාදූ! සාදූ!! සාදූ!!!
Obavahanseta namaskara karami.🎉🎉🎉🎉🎉🎉🎉
Namaskarawewa sagaruwanata sadu sadu sadu 🙏🏻
Sadhu sadhu sadhu uthum sri saddarmaya semata awabodawewaa
තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමින් වහන්ස ඇත්තටම සිතට අනුව නාමරූප හටගැනීමත් නැවත එ්නාමරූප වලටම සිත යටවීමත් නිසා චක්‍රයක් ආකාරයට ලොකය හටගැනීමක් සිදුවන අතර කෙනක් විපාකය විදින විට තව කෙනෙක් කර්මය සකස් කර ගැනීම තුලත් චක්‍රයක් ආකාරයට ලොකය නිර්මාණයවෙ මිදීමෙ එකම මග අභ්‍යන්තර පිරිසිදු කර ගැනීම නෙද ගෞරවයනීය ඔබ වහන්සේට සම්මා සම්ඛුදු සරණයි🙏🙏🙏🙏
Ape Gaurawaneeya Swameen Wahanseta Niduk Nirogee Suwaya Lebewaa.Deergayusha Wewaa.
සාඨු🙏සාඨු🙏සාඨු🙏
සාධු,,,saqhu දැන ගැනීම පිනිස දැම්මෙ,
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌹🌹🌹🌹🌼🌼
🌹🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏
🙏🌻🙏🌺🙏🌼🙏
Sadusadusadu
කරුණාකර බණ දේශනාව ඇතුලත add දැමීම බණ අසන අයට බාධාවක් වන බැවින් එයින් වලකින්නේ නම් මහත් කුසලයක් වෙනු ඇත.
😂
ගැඹුරු ගසද්ධර්මය අවබෝධය සඳහා සරල ලෙස දෙශනාවන් කරන පින්වත් ස්වාමීන්වහන්සෙට නිදුක් නිරොගිසුවය දිගාසිරි වෙවා !!!
🙏🙏🙏
තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ඇතුලු ලෝ සතුන්ට අවබෝධය පහලවේවා
සාදු සාදු සාදු
අමා ගඟ ගලා බසිනවා වගේ හරිම ලස්සනට ඔබවහන්සේ, සිත සහ චිත්ත නියාම පිලිබඳ විග්‍රහය අපුරුයි. අකුසලයෙන් කුසලය වඩන හැටි සහ කුසලයෙන් කුසලය දකින හැටි කියලා දීම පුදුමයි. සම්මා දෘෂ්ටි ක ශ්‍රවකයෙක් විදිහට ආර්ය අංග ටිකත් දකින හැටිත් කර්ම විපාක සහ කෙලෙස් ටික දකින විදිය කියලා දුන්නට ඔබවහන්සේ ට බොහොම පින්. මේ සියුම් දහම් කරුණු වෙලාවකට නොපෙනී යනවා. ඒවා කියලා දුන්නට බොහොම පින්. ඔරුව පෙරලෙන පැත්ත හොදයි කියලා හිතන්න පුරුදු වෙන්න කීවට බොහොම පින්. චිත්ත නියාම මගින් නාම සංස්කාර සහ ඒ මගින් රූප ද ඉපදෙන බැවින්ද ඒවා ඉපදෙමින් මැරෙමින් යන හැටි කියලා දුන්නට බොහොම පින්. ලෝභ දෝස මෝහ අවබෝධ කරගෙන අලෝභ අදෝස අමෝහ සිතිවිලි උපදවා ගෙන ඉදිරියට යා යුතුයි. මේවා හරිම වැදගත් අපට මේ වටිනා උතුම් දහම් කියලා දුන්නට ඔබවහන්සේ ට අනේක වාරයක් පින්. ඔබවහන්සේ සුවපත් වේවා!!!🙏🙏🙏
ඉතාමත් ම පැහැදිලිව අපව අවබෝධය කරා ගෙන යාමට ස්වාමීන් වහන්සේ දරණ උත්සාහය හිතා ගන්න බැහැ. මේ ධර්ම දේශනා අසා හිත පුහුණු කිරීමෙන් මාර්ගයට අවතීර්ණ වෙනවා ඒකාන්තයි. ඔබ වහන්සේ නිවනින් සැනසේවා!!!! සාදූ! සාදූ!! සාදූ!!!
Obavahanseta namaskara karami.🎉🎉🎉🎉🎉🎉🎉
Namaskarawewa sagaruwanata sadu sadu sadu 🙏🏻
Sadhu sadhu sadhu uthum sri saddarmaya semata awabodawewaa
තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමින් වහන්ස ඇත්තටම සිතට අනුව නාමරූප හටගැනීමත් නැවත එ්නාමරූප වලටම සිත යටවීමත් නිසා චක්‍රයක් ආකාරයට ලොකය හටගැනීමක් සිදුවන අතර කෙනක් විපාකය විදින විට තව කෙනෙක් කර්මය සකස් කර ගැනීම තුලත් චක්‍රයක් ආකාරයට ලොකය නිර්මාණයවෙ මිදීමෙ එකම මග අභ්‍යන්තර පිරිසිදු කර ගැනීම නෙද ගෞරවයනීය ඔබ වහන්සේට සම්මා සම්ඛුදු සරණයි🙏🙏🙏🙏
Ape Gaurawaneeya Swameen Wahanseta Niduk Nirogee Suwaya Lebewaa.
Deergayusha Wewaa.