Delivery boy kiyanne Malli one thanaka inna puluwan 350 400 athara room ekak Ganna puluwan kama Kaden ganne awasha na uyn Kanna one tharam time thiyanava Anika minissu tip eka samane denava kohomath dawasata dharma 20 wage normal hambenava aduma gana man kiyanne unge wasana chakre anuwa thama drink karith kohomath Meka karanna ba man basic salary nathuwa order anuwa wada karana hard working karanava nam putha 3000 plus salary Ani warayai than than Wala 1000 padi denna kiyala visit visa genal anatha karala dama unta wada Meka kochchara hodada Anika paya 12 wada karanna one na shift select karanne thama plawenu mase karath Amaru location eka masekata passe huru unama hari awasha wenne umanavai job eke waradak na kammali naththan noon talabat carrem delivero kiyanne mehe thiyana men company oi kokata giyath 2000 Plus save karanava Anika oi kisima company ekak visa denne na free samane agent kenagen kenaga wenas wenava visa walata salli dila behetg walata salli thilath save karana eka 2000 kohomath save karanava beheth Ganna kiyala asanipayak wenne na unath insurance eken aduwata hambenne asanipayak unoth thama waradiyata hithana epa aththa kiuwe kammali eunta nam Meka karanna ba rasne poddak watuna gaman pichenava kiyala ba Kiya kiya ba umanavai thiyanava karapan experience eka mage danata 4 yes talabat namuth kawadawath aed 600 nam api Dala nam 3000 ehe Nisa Mula dawas Wala poddak padi adu wey a rassava igana gannakan namuth 80000 enna thiyanava kiyanne Malli devi kenek dunna wage chance ekak mokada license eka Ganna itharak meka4000 ehe yanava visa free denne na bike rider kenekta normal 10000 dharma wath yanavaChance ekak thiyana eka warella hari yanava waradinne na ape nodanna kenekta kiuwe kunu hadapa kiyala bonna epa echcharay
Mn Red Sea global kiyala ayathanayaka select una Meka haraha, adath offer letter nehe, boru karayo, meh wage wedasahatahan karala minissu amaruwe danna epa
💐ස්තුති ගොඩක්,මම බහරේන් දැනට ලංකාවට ආවම ඔබ ආයතනයෙන් විදෙස් ගතවෙන්න බලාපොරොත්තු තියන් ඉන්නෙමි ජයවෙිවා 🙏🙏
ඩිරාම් 2080 කින් කන්න බොන්න කාමර කුලී බෙහෙත් වියදම් කරගන්න ගියාම ලංකාවට ඩිරාම් 600ක් විතර තමයි යවන්න පුළුවන්. සාමාන්‍යයෙන් කාමරයක් ඩිරාම් 600 - 800ක් විතර වෙනව කෑමට කඩෙන් කෑවොත් ඩිරාම් 600කට වඩා යාවි. උයාගෙන කෑවොත් ටිකක් අඩු වෙයි ඒත් වැඩ කරන වෙලාව පැය 10ක් 12ක් විතර වෙයි ගොඩක් වෙලාවට එතකොට උයාගෙන කන එක ලේසි නෑ. ගොඩක් මහන්සි වෙන්න වෙනව , ඇත්තටම ඊට වඩා ලංකාවේ වැඩ කරන් 60000ක් විතර පඩියක් ගන්න පුළුවන් නම් , ලංකාවේ ඉන්න එක හොඳයි. ඇව්ල්ල පසුතැවෙනවට වඩා. බයික් රයිඩර් ජොබ් එක කරන අයගෙන්ම අහල බලන්න බොරුද කියල
Delivery boy kiyanne Malli one thanaka inna puluwan 350 400 athara room ekak Ganna puluwan kama Kaden ganne awasha na uyn Kanna one tharam time thiyanava Anika minissu tip eka samane denava kohomath dawasata dharma 20 wage normal hambenava aduma gana man kiyanne unge wasana chakre anuwa thama drink karith kohomath Meka karanna ba man basic salary nathuwa order anuwa wada karana hard working karanava nam putha 3000 plus salary Ani warayai than than Wala 1000 padi denna kiyala visit visa genal anatha karala dama unta wada Meka kochchara hodada Anika paya 12 wada karanna one na shift select karanne thama plawenu mase karath Amaru location eka masekata passe huru unama hari awasha wenne umanavai job eke waradak na kammali naththan noon talabat carrem delivero kiyanne mehe thiyana men company oi kokata giyath 2000 Plus save karanava Anika oi kisima company ekak visa denne na free samane agent kenagen kenaga wenas wenava visa walata salli dila behetg walata salli thilath save karana eka 2000 kohomath save karanava beheth Ganna kiyala asanipayak wenne na unath insurance eken aduwata hambenne asanipayak unoth thama waradiyata hithana epa aththa kiuwe kammali eunta nam Meka karanna ba rasne poddak watuna gaman pichenava kiyala ba Kiya kiya ba umanavai thiyanava karapan experience eka mage danata 4 yes talabat namuth kawadawath aed 600 nam api Dala nam 3000 ehe Nisa Mula dawas Wala poddak padi adu wey a rassava igana gannakan namuth 80000 enna thiyanava kiyanne Malli devi kenek dunna wage chance ekak mokada license eka Ganna itharak meka4000 ehe yanava visa free denne na bike rider kenekta normal 10000 dharma wath yanavaChance ekak thiyana eka warella hari yanava waradinne na ape nodanna kenekta kiuwe kunu hadapa kiyala bonna epa echcharay
Man kiyanne me basic salary name waradda Ganna epa per order earning ok
Men Ride job eka karanne Pakistan eyalage Visa band karala eka nisai oi lankaven ganne Dan okai hethuwa
Eka aththa. Apie qatar. Kochr kawuru kohoma kiwwath lankawe 30k padiyak aran sathutin indapu kale thibuna meeta wada
ඔව් නොදන්න මිනිස්සු අහු වෙලා යනවා.ගියාට පස්සෙ තමා තේරෙන්නෙ
වයස පනහකට අඩු අයට අඩුව්යදම්න් යන්න රැකියාවන් තියෙනවා ද මහතමයා පුලුවන් නම් කියන්න ❤
Mama caregiver kara khomada yanna puluwan
ගියපු ගමන් ඇග්ගිමන්ට් වෙනස් කරනව දවස් 6යි.සමහර විට 7 වැඩ කරන්න වෙයි පැය 10/12ක්
Eth kamak na...me pake lankawe innawata wadiya pita rata job ekak karana eka hodai ..
වැදගත් වැඩසටහනක් ස්තූතිය ඔබට
😅
Kohomada සම්බන්ද වෙන්නේ
මුන්ගෙන් සුපර් මාකට් ඇප්ලයි කරල ෆයිනල් ඉන්ටර්විව් පාස් කරලා මෙඩිකල් ගිහිල්ල ඔක්කොම කරලා දැන් මාස 8 ක් වෙනවා තවම ඔෆර් ලෙටර් වීසා මොකුත් නෑ. අහු වෙන්න නම් එපා මුන්ට. දැන් ඒජන්සියේ එකෙක් වත් ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ.
Wenna athi math gaththa answer karanne
Mama th giya
oya koheda
oya koheda
ඔබ තුමාට ස්තුතියි දැනුවත් කිරීම
මගේ පුතාව රුමේනියා යවන්න අපිට කුරුනෑගල එජන්සී සම්බන්ද විය හැකිද
Pissu kelinna epa@@M.A.SArachchi
හරියටම සති 2න් යන්න පුලුවන්.හරියටම මාසෙන් එන්න නම් ෂුවර් එකටම ඒකාන්තයෙන් පුලුවන්.
නියම වැඩක් The BULLET
කොහෙ හරි රටකට යනවනම් අඩුම ලක්ශ 6 වත් මසෙකට ඉතුරු කරන්න ඔනි නත්නම් වඩක් න හ තෙ අක්කර බාගයක් හරියට නඩත්තු කොලොත් දලු කිලො 500. කඩන්න පුලුවක් මසෙකට ලෙසියෙන්ම 75000 ගන්න පුලුවන් එක සාදාකලිකවම හම්බව්ව්න වටුපක් අපෙ උන් හිනමවාගෙන ඔහෙ රටයනවා කිසිම තෙරුමක් නතිව 😊
ලන්කාවෙ ඒජන්සියෙන් කියන බයිලා නැ ඉතින් ගියාට පස්සෙ අවුරුදු 15 ක් රට ඉදලා අත්දැකිම් එමටයි
Saththari
Ane ow lankawen ewwat passe oya ejansikaryo unnad merunad balanne apiwa.. athdekimen kiynne gedr aya ejansiyt giyam oya yann kalin kiyn katha yewwat passe .. anika lankawe ejansiyen kiwa kiyl rata ejansi unta ona de karanne lankawe ejansi gann gannet ne
Electrician job nedda sir
සර් 2024 කොරියානු සේවා අංශය පිලිබදව දැනගන්න අවශ්‍යයි ඉක්මනටම වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා අපි
25-35 වයස ඉතිං අපිට යන්න බැහැ, අපිට හොදට බයික් පදින්න පුළුවන් නමුත් යන්න වයස වැඩි
Man welding jop thiyanawada
රුමිණියාවට. යන්න. කියක්. Ganawsda. Piliz. Kiyanna
රුමෙනියානු හවුස්මෙඩ් විසා එන්න මාස කීයක් යනවද
මම කැමති යි
මම ලියාපදිංචි වෙලා ඔක්කම ඉන්නවා තාම ඉනටර්විව් නෑලු 20 ඉන්ට්ටර්විව් ඩෙට් එකක් කන්ෆ්‍ර්ම් නෑලු බලාන ඉන්නවා ඒත් තාම නෑ
Mata rata yanna kohomada sambanda wenne
කොහෙද තියෙන්නෙ
Spray painter walata vacancies nadda
Mama pera Patel guruwariyak .wayasa simawa kiyanna .
Delivery walin meheth 1.50/2 athara puluwan
Godak hoda ayathanayak wage
මේ එජන්සියෙ නම මොකද්ද
Mata rumeniya yanna ona. Kiyak gannawada. Monada ditels ona.
Aiye. Mn mekata giya mun boruwak karanne. Oyawa viswasa karala yanne mekata. 370000/k illuwa Bike Rider job 1ta
Cctv operator job vacancy නැද්ද
Kuwait වල ඉදලා රුමෙනියා යන්න පුළුවන්ද
Romeniya yanna puluwannda
Gamant walata yanna puluwanda mama kruthima padayaka dala inna
Paua 22 ( karana koolo hotarlvala diram 500 daennae
Rumania walta yanna cost 1kiyada
Rumeniy hotel walata yandaona ❤
Kohomada join wenne
Apita barida
Thama call ekak gaththa nha vidios danawa cv demma meka aththakda
කෘෂිකර්ම ජොබ්/ ෆාම් ජොබ් නැද්ද
2024 rumeniy walata wekansi nedda
Comment walata ko riply.. me baylaa.
කුවේට් driving licence තියෙනව ..vacancy තියෙනවද..
Ane mage mahathyawa free yawanwa kiyalath passport bara gatha awasne padiyath ne yandath aalli yanwa .wenath rataka experience thiyan nisa aurudu ganak beluwe yanda.eth meyala call ne anar ne kisima deyak ne vidyo vitharai
කොහොමද joint wenne
අපිට ලොකෙශන් එකක් දෙන්නකො
කතා කරන්න පුළුවන් නම්බරයක් නැද්ද
Kohomada sambanda karaganne
Thank you
Tecnical vecancy tiyenawada
Jaya wewa❤
Mn Red Sea global kiyala ayathanayaka select una Meka haraha, adath offer letter nehe, boru karayo, meh wage wedasahatahan karala minissu amaruwe danna epa
Rumania yanna kohomada?age limit kohomada?monawada job thiyenne.
සල්ලී.දීලා.ගාමන්.යන්න.පුලුවන්ද
Please arrange for construction CONTRACTORS for Hvac
Dubai wala preschool jobs nadd
Mage mahaththaya mota makanik kenek (oto mobaill )eyata NVQ sahathikayak thiyenawa.kohehari rakata wekansiyak nadda sar.mota makanik walata
Thiyanawa godak. Habai salli wiyadam wenawa
Mama danata sudi aradiye aurudu 15 thishse sewaya karanawa.jordan walath aurudu 5 sewaya kara.thamath inne saudi.eth attama kiyanawa nam padi madi.රුමේනියා wage ratakata capl job ekak hoyaganna puluwanda .danata wayasa aurudu 39 wenawa.matai mage mahttayatai රුමේනියා walata capl visa walata job ekakata yanna puluwanda .english katha karannath පුළුවන් api dennatama.arabi bashawath hodatama පුළුවන් ..
Romania weth padi madi
මම දැනට රට ඉන්නෙ මට රුමේනියාවට යන්න ඕනි මට විස්තර දැන ගන්න පුලුවන් ද ඇගළුම් කර්මාන්තය සදහා
Mamat ehamai mata rumaniya yanna hitanawa man dan enna සවුදිය
Sarr mama hotell mentranas pentar exss pereyans teyanava vacanse teyanavada?
මේකෙ අහනදේට නෙවෙයිනෙ උත්තරදෙන්නෙ
මම Aawe oya Aajncyan හොඳයි wagakimak tiyawa මම dan Aaurudu 2ok wage සෞදි wal
❤
Rumeniy hotel walata yandaona
I made an inquiry. Still no reply from this agency for 3 - 4 months.
😂😂😂
Keda me opsi eka tienna
Juki mechanic wegenc tiyenewede
Mama 10 years oman weda kala mata dubai yanna one visthara denaganna one
Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤭🤭👍👍👍
Caregiver NVQ level 3 ..kala
NVQ piliganne naha wadiya
Age kiyada balannea
පිට රට වල පාරවල් වල අපිට ගියපු ගමන් drive කරන්න පුළුවන් වෙයිද
Komada cotrak kara ganna dubai yana
Aluminum fabrication jobs walata yawanne neddha
3 න් පාරක් ගියා dewan ekata thama job eka set un na interview th giya 😢
mokakda job eka
ඩුබායි යෑමට කැමති පිරිමි ළමයින් න්ට තියෙනවා ද.. ලන්කාවේ බරවාහන ලයිසනෙක තියෙන පිරිමි ලමයි දෙන්නෙකුට යන්න ඕනෑ .කොහොමද යන්නේ
Daruvamae akak anna apaa boru kiyannae
Couple yawanne nadda
anee. magee. puthaa. hotel. walata. yanna. hithan. inne. rumeniyaa. mudal. Nathi. kama. nisaa.
Rumeniya yanna puluwanda
80 redda thamai laksha 3 k4 k illanwa giyama
Giyata passe ithin illuwata awulak naha neda ?
Ejanciyata giyama bro
@@nisharasanjaya eka nam awul
Saththu sevika yanna kohomada?
අපිට එන්න
Mage duwa rumeniyam yanna sargen wisthara mata ganna ona mama inne ithali mage duwa ingresso dannawa
පුලුවන්. ආයතනය හා සම්බන්ධ වන්න
🥰👍
Whatsapp cv දැම්මට බලන්නෙවත් නැ බොරුවද කොහෙද තියෙන්නේ පෝන් නම්බර් මුකුත් දාන්නැ
Koheda ten tiyenne
Juki mechanic wegenc ndde
Nmber aka vidiyo ake thiyenva
Oyalge 4nambar eka denna puluwand
Mama qatar wala printing weda kara awrudu 4 thawa driving licence eakath tiyanawa
Genu ayata qatar nedda 50y
Meyalagen apita wanchawak unoth mokadda ekata apita ganna puluwan acshion eka.
සමිපූර්ණ වැඩසටහන බලන්න. ඒ ගැටලුව අහලා තියෙනවා සහ මේ ආයතනය වි.සේ.නි.කා ලියාපද්ංචි ආයතනයක්
Ane mewata rawayenna EPA munge boru me kiyana surangana kayhan na ahe giyama
Cantakt namba akak danna puluvan da ma kampani aka
Keri ballo boru nokiyaa hitpn
Dubai yanna kiyak gannawada wat app no awanako
KOHEDA...MEE..AHANSIYA.PLZZ....NAMBARE...DANNA
Meka westhara kohomada dana ganne
ඔයාලා කන්ට්‍රැක් කර ගන්නෙ කොහොමද ෆෝන් නම්බර් එකක් දෙන්න පුළුවන්ද කොහෙද තියෙන්නේ කියලා දැනගන්න