Mama methanata kalim giya 3lksa illanawa muulika weda tika karan ynna eeta passe weda wena vidiyta gewanna oona..romenia ynna bank loan denne naha .dunnath ganna wenne visa awahama.
Sar mama jordan wala inne aththatama rumeniya nomile yanna puluwanda hama thanama boru karaingen pirila nomile nathath banku lon ehekin hari rumeniya yanna udaw karanna puluwanda kantrak kara ganne kohomada
Salli bandama Call unser karannet na Masa 6k vitra geyam salli ganna geyma 50000k kapagenawa Me wada satahna mita kalin deparak tun parak karala teyanawa e ekak balala tama mn slli bande The bullet weda satahana hodai . Hitala balanna ajansiy gana weda satahan karaddi samahara aya mewa balala e ayatanawalata ghilla godak minissu amaruwe watenawa
Special karala web inna lamaita agreement enne na.may ayava web eke wenama category karala penvanne.e nisa aluthen exam karala inna ayava thamai isselama penvanne.e set eke 6000 k7000 k innava e ayata thamai mulin agreement enne.eka his unoth pamanai special ayava penvanne.e nisa jivitheta agreement enne na special ayata.mokada 1000 k1200 k thamai agreement enne.kalin mehema une na.meka manusa amati karapu vadak .may GANA tikak hoyala balanna mahaththayo.pls.😂
Romeniya yanawa kiyala boru kiyala salli aragannawa ලක්ෂ 13 aran අවුරුද්ද wenawa thama yauwe na anith eka mun salli aran intarviw karanne ita passe pell karanawa kapati kama
සර් කොරියන් E9 විබාගෙ කරලා වෙබ් එකෙ agreemat නැතුව නිකන්ම කල්ගතවෙලා කාලය ඉකුත් විමට විමට නියමිතව ආසාදරනයට ලක්වි ඇති කාලයක මෙ දවස්වල E8 visa එක පිලිබද ගැටලුවක් යනවා,ඒ හා සම්බන්ද බලදාරියෙක් සමග video එකක් කරන්න පුලුවන් නම් ලොකු සහනයක් සර් වෙබ් පිටුවෙ නියම විදියට ලියාපදින්චිවි රැදිසිටින අහිංසක කොල්ලන්ට😞❣️🙏
Please contact number
මේකට අපි ගියා මේ කියන දේ වෙන්නේ නැ. සල්ලි ඉල්ලනවා යන්න කලින් ඔය කලින් විඩීයෝ එකක බැලුවා
මොනදේ කීවත් හොදට හොයල බලල එන්න. පඩි දෙනව කීවට ටැක්ස් එකට කපනව අරකට කපනව මේකට කපනව කියල කපනව. 3700. ම ලැබෙන්නෙ නැහැ ඒව මෙයාල කියන්නෙ නැහැ
Horakama rajakarana kaleka obathuma ape okkogema wade lassanata karala dunna ...godak pin sir...tawatawat obata api wage duppath hadawat walata udaw karanna labewa... highly recommend...
උබතුමාට පුලුවන් නම් වැඩ සටහනක් කරන්න බැන්කුවලින් ව්දේෂගතවෙන්ඩ ලබාදෙන නය මුදල් ගැන එහෙම පුලුවන්නම් ගොඩක් පින් මොකද ගොඩක් අය රට යන්නෙ බයික් ව්කුනලා /සල්ලි ගිනිපොලියට අරන් /ගෙවල් උගස් තියලා .. පුලුවන්නම් බැන්කුවල නිලදාරියෙක් එක්ක කතා කරලා වැඩ සටහනක් කරන්න සර් ඒ ගැන නයමුදල් කොහොමද දෙන්නෙ කියලා රට රැකියාවකට යන්න
ඒ ගැන වැඩසටහනක් කරලා තියෙන්නේ බලන්න
ලින්ක් එක මෙන්ශන් කරන්නකො@@TheBulletSriLanka
මේක බුලට් අයිය වෙත අයියේ විජිත හෙරත් එතුමා එක්ක විඩියෝ එකක් කරන්නකො මේ රුමේනියාවෙ එම්බසි ලෙට් එක ඉක්මන් කරන්න පුලුවන් විදිහක් ගැන
මන් රුමේනියාවට ආවේ මෙයාලගෙන් අව්රුදු 1මරාක් ගියා man පස්සේ ඉතාලියට ආව මාස 9කින් පස්සේ ඇහෙන් ජර්මන් ආවේ මන් මෙහෙන් පිලිපින් කෙනෙක් මැරී කාල මට දුවෙක් පුතෙක් ඉන්නවා මගේ අම්මා ගත්තා lamai බලන්න ඕන කියලා ගොඩක් ඉස්තුතියි සර් මාර්ගය පදලා දුන්නට ❤🙏
කොහෙද මේ ඒජන්සිය තියෙන්නේ
Mage hasban rumaniya inna kohomada ithaliyata anne😮
ළමයි බලා ගන්න අම්මා ගත්ත😮 කියන ලස්සන
සර් මමත් ආවේ සර්ගේ ඒජන්සියෙන් ලංකාවට ආවාම සර්ව බලන්න අනිවාරයෙන්ම එනවා
Mata aganchi serga nambara dannako
@@shanthifrenando-bp8vc😂😂😂😂
Plees sir ikmanata yawana kramayak rajaya samaga kathakarala dennakoo
පිටරට විස්තර මෙව්වා
අහගෙන ඉන්න ඔයාලා
දෙවරක් හිතලා බලලා
යන්නලා හිතලා ඔහෙලා
Malli hari malli ...mamath inne romeniavala..
Sir E7 වීසාඑක ගැන ඒජන්සි ගැන,ට්‍රේනින් සෙන්ටර් ගැන පොඩ්ඩක් විස්තරයක් ගේන්න පුළුවන්මම්😢
අයියේ අනේ පුලුවන්නම් වගකිවයුතු බලදාරියෙක් එක්ක පොඩ්ඩක් කතා කරන්නකෝ රොමේනියා එම්බසි එකේ appointment dates ඉක්මනට ගන්න ක්‍රමයක් ගැන
ඒකනම් වෙන්න ඕනම දෙයක් ඇත්තටම
සුපිරියටම ප්‍රශ්න ටික අහනවා.කිසිම අඩුපාඩුවක් නෑ.ඔබට බෙහෙවින් ස්තුතියි.පුලුවන්නම් Romenia Embassy එක පිස්සු කෙලින නිසා ඒ ගැන විජිත හේරත් මහතා සමග program එකක් කරන්න.එය අපේ රටටම ඉතාම වටිනා කියන එකක් වේවි.ස්තූතියි...
Bohama istuti oba tumage ejansiya haduna genima
❤❤❤❤❤❤❤❤❤ eththamaiii
api lankawata avith sirwa muna gahanna annam..thanku sir.
විදේශ සේවා එකත් සමග ඉන්ටවිව් එකක් කරන්න. අපි දන්න තරමින් රුමේනියාවට ඇඩ්වාන්ස් කරන තත්වයක් නැ . ටිකට් එකට පවා රුමේනියා වෙන් දෙනවා. රජයේ ගාස්තුයි ඒජන්සියේ ගාස්තුවයි විතරයි
Sir Korean labana mase Kota ekata web ekata Dana eka samndava video ekak karannako (service & ship building)
Mama methanata kalim giya 3lksa illanawa muulika weda tika karan ynna eeta passe weda wena vidiyta gewanna oona..romenia ynna bank loan denne naha .dunnath ganna wenne visa awahama.
Bank loan denawa mcn romenia walata
අපි ලංකාවට ආපු දවසට සර්ව බලන්න එනවා තෙරුවන් සරණයි 🎉🎉
Giye kawadda😮
කොහෙද ඉන්නේ
මම දැනට වැඩ කරන්නේ සවුදි අරාබියේ වාහන ස්පේ පේන්ටර් කෙනෙක් වසර විසි දෙකක් මගේ වයස අවුරුදු පනස් පහයි මට රු මේනියාවට යන්න පුළුවන්ද මහත්තයා
Sar mama jordan wala inne aththatama rumeniya nomile yanna puluwanda hama thanama boru karaingen pirila nomile nathath banku lon ehekin hari rumeniya yanna udaw karanna puluwanda kantrak kara ganne kohomada
ලංකාවේ සේරම egancy අය එකතු වෙලා රුමේනියන් එම්බසි එකේ තියෙන ලේට් එක ඉන්ටව් ප්‍රශ්නේ vijetha හේරත් මහතා දැනුවත් කරන්න. ලොකු දෙයක්
ඇත්තටම ඒකනම් වෙන්න ඕනම දෙයක්
රජයට පවසා හෝ අක්‍රමිකතා ඉවත් කරන්න...වීසා නැතුව දහස් ගණනක් වහල්ලු වගේ දුක් විඳිනවා
Salli bandama
Call unser karannet na
Masa 6k vitra geyam salli ganna geyma 50000k kapagenawa
Me wada satahna mita kalin deparak tun parak karala teyanawa e ekak balala tama mn slli bande
The bullet weda satahana hodai .
Hitala balanna ajansiy gana weda satahan karaddi samahara aya mewa balala e ayatanawalata ghilla godak minissu amaruwe watenawa
Salli gthd
@SasankaMadushan-i4e 2.50 aphu dunna ekatat podak kattak kanna ona
The bullet වැඩසටහන් කරන්නේ හොයලා බලලා විදේශසේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි ආයතන පමණයි. ඒ වගේම මහජනයට සේවයක් කරන සහ මහජනයා සේවයක් අපේක්ෂාවෙන් ඉන්න ආයතන ගැන. ඉතිං සමහර විට ආයතනවල විතරක් නෙමෙයි ඒ ුායතන වලින් සේවය ගන්න යන මිනිස්සුත් ඉතාම වැරදි විදිහට කටයුතු කරනවා. ඒකත් බරපතල තත්වයක්. ඒ නිසා දෙපාර්ශවයම හරියට කටයුතු කරන්න ඕන. අපි කිවිවට එජන්සි කාරයෝ තමයි වංචා කාරයෝ කියලා සමහර විට සේවාව ලබාගන්න යන අය ඊට වඉා වංචා කරනවා. ඒ නිසා දෙපාර්ශවයම නිවැරදි විය යුතුයි. නැත්නම් මේ ක්ෂේ්‍රත්‍ර පවතින්නේ නැහැ.
අනිත් කාරනාව ඔබට මේ තොරතුරැ ගෙනාවහම ඔබ ඒ තොරතුරැ වලින් සැහෙන්නේ නැත්නම් තොරතුරැ හොයාගන්න තව ප්‍රවේශයන් තියෙනවා. ඒවා පාවිච්චි කරන්න
@@TheBulletSriLankaඅල් අකීම් කුරුණෑගල ඒජන්සි එක ගැන වැඩ සටහන් කරල තියෙනවා ද විශාල වශයෙන් ඇඩ් දානව පීසා හට් ජොබ් වලට කියල ඩුබායි කුවේට් ඕමාන් බහරේන් කටාර්
Mage yaluwekuth methanata salli badala sahena kalayak balan hitiya caregiver yanna.
Anthimata job ekata yanna labune naha. Deepu salli apahu gannath sahena karadara una.
Anthimata deepu laksha thunen ru. 50000/- k aduwen thamai hamba une. Boru karanne.
❤❤❤
good job sir
Cyprus vetupa uro 350
Sri lanka mudalin uro 1k rupiyal 308 i den Ret eka
ඔයාලා eganci කාරයෝ සේරම එකතු වෙලා vigitha හේරත් කියලා me ඉන්ටව් katandare clos කරන්න. එකනේ me සේරම අව්ල
Mata danata wayasha awurudu 47 wanawa mata rumaeniya yanna puluwanda oba thumalagan
Matat yanna ona with experience.gulf country .
Romania awith germany yanna puluwan. Mamath germany inne.
සර් මට වයස 53 මමත් කැමතියි රුමේනියාවට යන්න විස්තර දෙන්න පුළුවන්ද ස්තුතියි සර්
මොන මාස 3 ක්ද එම්බසි ඉන්ටර්වීවු ඩේට් එකක් එන්න මාස 6 කට වඩා යනවා .මමත් දැන් මාස 6ක් වෙනවා දෙසැම්බර් මාසෙ මුල වෙද්දී .තාම නැහැ .කවුරුත් නැහැ මේකට විසදුමක් දෙන්න .විදේශ සේවා එකත් නිදි.
Ow mona masa 3k da. Mata masa 7 kata passe interview awe.
@@chathuperera6781 ඉන්ටවිව් එකේදි ඔයාගෙන් අහපු ප්‍රශ්න මොනවද,
Mata yanna asai Rominya yanna kohmada join wanne
SE 173 koi kale weida sir
Harima nihatamane obatuma
Mama tail bas kenek wayasa 48 yanna puluwan widiha kiyanawada
Puluwan
රැමෙනියාවෙ work permit එකක් dollar 150
Korean job gana video ekak denne nedda
KANTHAWAN NOMILE RATAYANNA. WADA 02 K . 01 WALAN SEDEEMA O2 .....?
කුවේට් යවන්න වයස සිමාව පැහැදිලි කරන්න සර් මා කුවේට් සෙවය කලා වසර 8 අයේත් යන්න පැහැදිලි පිලිතුරු කියන්න
Agreement eka English walin denawada.
interview යන හැම කෙනාටම visa ලැබෙනවද
Care giver yawanawada
Ape salli danawa kiuwa pothata thaama damme na mun ayeth සඳුදා danawa kiuwa mun boru kaarayo
Mama romania enne thama padi wediwimak nam une nehe
Man power widiyata yawanne. Kiyanna salari eka denne Naha.
සයිප්‍රස් මම අවුරුදු 4 ඉදලා තියෙනවා අයයන්නබැරිද
Special karala web inna lamaita agreement enne na.may ayava web eke wenama category karala penvanne.e nisa aluthen exam karala inna ayava thamai isselama penvanne.e set eke 6000 k7000 k innava e ayata thamai mulin agreement enne.eka his unoth pamanai special ayava penvanne.e nisa jivitheta agreement enne na special ayata.mokada 1000 k1200 k thamai agreement enne.kalin mehema une na.meka manusa amati karapu vadak .may GANA tikak hoyala balanna mahaththayo.pls.😂
මමත් සල්ලි බැදලා මෙතුමට වරුක් පමිට් එක ගෙන්න ගන්න බැරැව අවුරැද්දකට වැඩිය හිටියා ගොඩක් බොරැ කරන්නේ යවපු අයත් ඇති බලලා සල්ලි බදින්න
විදෙස සේවා එක මැදිහත් විමෙන් තමයි මගෙ සම්පුර්න සල්ලි ටික ගන්න පුලුවන් වුනේ
Hotel walata, Jobs thibenawada???
Koriuan..sajannim.kenek.farm.visa.ekak.gahala.dennam.kiuwa.yanna.puluwan.weida.mama.idala.awe.katha.karanna.hodata.puluwan.kohomada.yann.mehen.karaganna.oni.bs
කොහොමද ඇප්ලයි කරන්නේ 🤔
දැනට මොනවද තියෙන වේකන්සීස්❤
Sar mama denta Qatar weda karanna mata Romania yanna danna puluwanda
Sypres yanna pirimi ayata skill oneda
Rumeniya yanna ochchara kal wedi masa deken yanna puluwan.,..
නොදන්න දේවල් නොකියා ඉන්න අනේ
කියක්ද ඉල්ලන්නේ එහෙම යවන්නෙ?මගෙ එකෙක් පුලුවන්නම් යවලා පෙන්නන්න.මං වියදම් කරන්නෙ.මාස දෙකෙන් යැව්වෙ නැත්තං,බලගන්නවා ඊට පස්සෙ,මට කීයක් වියදම් උනත්.
Matath yanna puluwanda mata 48
කොහෙද මේ ඒජන්සියට කොහෙද දුරකථන අංක පලකරන
Yanna epa me horu
Romeniya yanawa kiyala boru kiyala salli aragannawa ලක්ෂ 13 aran අවුරුද්ද wenawa thama yauwe na anith eka mun salli aran intarviw karanne ita passe pell karanawa kapati kama
රැමෙිනියාවට සල්ලි අරින්න ඔිනා අපේ පුතා ගියා අවුරැදු එකහවාරක් විතරගියා එක එක සැරේට සල්ලි ඉල්ලනවා ලක්ස දාසයක් ගියා රේටිටුවරස් එකකට ගියේ
අවු 63 අය යැවීම නීති විරෝධිනෙ
Mat yanna ona mata udau karanna
දාපු commet හයිඩ් කරන්නේ ආං ඒ බය තියාගන්නි මිනිසුන් සහ ගහයි තොපිට 😂
Rumania y..yanna..husmad.wayasa..komda
මොන් පිස්සුද. රැමෙනියා යන්න ගිහිල්ලා ලක්ෂ 15 කෙලවගෙන ඉන්නේ 😅😅😅 විදේශ සේවා එකේ පැමිණිල්ලක් දැම්මා කොහොම හරි ගියපු සෙට් එකක් ඉන්නවා ඒ ගියපු අයගෙන් පාස්පොට් එක දෙන්නෙි නැ ලක්ෂ 10 වගේ ඉල්ලනවා ලු හොටෙල් පැත්ත හොඳයි හැබැයි මේ කියන සුන්දර කතා නැ බං 😅😅😅
දන්න කෙනෙක් කියන්නකො මේ ඒජන්සිය කොහෙද තියෙන්නේ
බලන්ගොඩ
රුමේනියා යන්න සල්ලි ගෙවලා අපි 60 ක් විතර ඒජන්සියෙ ප්‍රශ්න නිසා යන්න විදියක් නැතුව ඉන්නවා.මේ රජයෙ ලියාපදිංචිය ගත්තු හොර ඒජන්සි.අපෙ මුදල් ලබා ගන්න අපිට ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියෙනවද. සල්ලි ගෙවලා මාස 19 වෙනවා 😢
කොහෙද එජන්සිය
මුන් එකතු වෙලා තමා කරනිනෙි මෙි දේ 😅😅😅 බං විදෙස් සේවා එකයි එඡන්ස් ටිකයි 😅😅
Amen sar.matat.rata.yanna.puluwanda..mata.63..ath.kiyanna.ba.63
Kkiyala.mata.rumeniya.yanna.puluwan.weida
ඔය දන්න කෙනෙක් ඇත්තම කියන්නකො.මගේ පුතාට රුමේනියාවේ ඉන්න කෙනෙක් කීවා ඔයාව ගෙන්නගන්නම් රු.ලක්ෂ 15ක්,18ක් අතර වගේ යයි කීවා.හැබැයි වැඩේ නම් ෂුවර්.එච්චර මුදලක් යනවද.
ඔව් මගේ දුව දැන් ගිහින් අවුරුදු 2ක් වෙනවා ඒ දවස්වල එයාට යන්න ලක්ෂ 14ක් ගියා. දැන් ඊට වැඩි ඇති අපේ දුවට යන්න අවුරුදු දෙකහමාරක් විතර ගියා. පුතා යන්න බලන් ඉන්නේ දැන් අවුරුද්දක් විතර වෙනවා. තාම සෙට් නෑ. එයාට ලක්ෂ 16ක් ඉල්ලුව. දැනට 10ක් බැදලා තියෙන්නේ... ඉක්මනින් යන්න බැහැ ඇත්තටම. ඉවසල ඉන්නම වෙනවා... ඇත්තටම ඒක වෙනුවෙන් බලාගන ඉන්නම වෙනවා. අනිවාර්යෙන් ඉවසීම තමයි වැදගත්..
@වර්ණකුලසුරිය ඇත්තද,තමන්ගේ කෙනෙක් ඉදලත් එච්චර කල් යනවද
Oba thumawa sambanda krgnn number akak dannko
Ahu venna epa mun kiyne boru athdakimen kiyne mun okoma horu
මට යන්න උදවු කරන්න මට කවුරුත් නැහැ .
සර් මම දැනට කුවෙටි ඉන්නෙ මට රුමෙනියා යන්න ඕනේ සර් නමිබර් වැඩ නැහැ අපිට වැඩ කරන නම්බර් දෙන්න
Kohomad a sambandawenne
Othanata giyama salli thamai illane oya kiynwa wage karanne na
රුමේනියාවට යන්න කීයද?
ලංකාවේ vfs නැති ගැටලුව තමයි මේ
මටත් යන්න ඔන
Ma setga nambarayak thiyenawanm danna
Bohodenek karanne boru .vishala mudalak ganannawa ,rajaya me gana soya baliya uthui.
අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ. අහන එකත් මෙලෝ වැඩක් නෑ.
මොකක්ද හලෝ අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ කියන්නේ. ඉස්සෙල්ලා වැඩසටහන විනාඩි තුනක්වත් බලලා කමෙන්නට් කරනවා. වැඩසටහනවත් තේරැමිගන්න බැරි තමුන්ලා කොහොම රට යන්නද? ගිහින් වැඩ කරන්නද?
@TheBulletSriLanka බලල තමයි කිව්වේ ඕයි
@@pradeepsilva5673 තමුන්ට කොතනද අහන දේට නොවන උත්තර ලැබෙන්නේ
How can I apply,
Matath rumania yanna oni
How to applu
මගේ දරුවා දැන් අවුරුදු 1එක හමාරයි රත්තරන් බඩු තියල ලක්ශ 3ක් බැන්දා තාම නෑ ආපසු මුදල් ලබා ගන්න ඊට පස්සෙ කීව ඉවසල ඉන්න කියලා දැන් දීපු මුදල ටික ටික දෙන බවට ලිපි දාල මම තව මාසයයි බලන්නෙ ප්‍රමාද වුනොත් නමත් දෙන්න මි මගේ දරුවා දැන් මානසික ව වැටෙයි ඒ ගැන හිතලා මමත් අසනිපයි.
😂😂😂
අපි ලක්ෂ 15 කෙලවගෙන ඉන්නේ
Salli dila ahu wenna epa me manussayata. Meka loku boruwak karanne
Kiyada gana
වැඩසටහන තුල සදහන් දුරකතන අංකවලට කතා කරන්න
රෑරෝ3000 ගන්නැ බොරැ එපා
මට මේකට මොනව කියන්නද තේරුමක් නොමැත
😂😂😂😂 මටත්
මේ සර්ගේ නූ එකක් දෙන්නකො
ඇනේ මං දවසක් කතා කලා හරියට වචනයක් දුන්නේ නෑ බොසාට කතා කරන්න විදිහක් නෑ ඇහුවාම එකඑක දේවල් කියනවා
Sir plz phon no akak danna rumeniya yanna kemati
Mun horu ahu wenna epa
රටෙි ඉන්න ගැනු රට යවලා හරියන්නේ නැ පිරිමි අයට යන්න බැ පුළුවන්නම් පිරිමි අය යවන්න බලන්න
අනිවාර්යයෙන්ම good comment ❤❤❤
Siŕge nomber eka denawada
😂
Romeniya yyawanna kiyk yanwada.
අදාල දුරකතන අංක වලට කතා කරලා බලන්න
දුර කතන අංක දාන්නකෝ@@TheBulletSriLanka
පිරිමි අයව නොමිලේ යවන්නැද්ද
අදාල දුරකතන අංකයට කතා කරලා බලන්න
😂😂😂😂
Boru.mama.giya.giyapu.gaman.laksa.5.illanawa.nathtan.yawanna.wade.karanne.natilu.me.boru