වැ.බ.පො.ප.දෙ.බ.තෙ.කෝ. | Daily Dose

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 230

  • @chemistryLK
    @chemistryLK Рік тому +48

    0:00 - වැ.බ.පො.ප.දෙ(දෙ).බ.තෙ.කො
    { දේශබන්දුටම ගේන නීතිය, NEWS 19 වාර්තාව, කඩේ ගියේ නැති දේශබන්දු }
    14:01 - කබ්‍රාල් ගත්ත හිග විශ්‍රාම වැටුප
    15:56 - එනවසරේ බිලියන 900ක් බදු
    18:27 - මාලු නිසා අහිමි වූ මුදල
    23:55 - චීන පොහොර නැව
    38:25 - වේග සීමා පරීක්ෂණ උපකරණ අක්‍රීයයි!
    44:06 - ක්‍රිකට් T10
    *Academia වට යට වී සති ගණනක් අතුරුදන් විය.

    • @a.m-f8z
      @a.m-f8z Рік тому

      ගො.ජෝ.ක.ත.ඕ.බ.ත.දී.හසා.😂😂😂😂😂😂😂

    • @maduka_pathum2727
      @maduka_pathum2727 Рік тому

      ❤️🌺

    • @Jayawardana.Tharindu
      @Jayawardana.Tharindu Рік тому

      වැ.බ.පො.ප.(දෙ.බ.)දෙ.බ.තෙ.කො 😉

    • @WimalaJayathissa
      @WimalaJayathissa Рік тому

      වැඩ බලන පොලිස් පති පත් කිරීමට ව්‍යවස්ථා සභා වේ අනුමැතිය අවශ්‍ය නැද්ද නොදන්නා කමට අහන්නෙ

    • @ravanaajones3388
      @ravanaajones3388 Рік тому

      ua-cam.com/video/S3Nsva9MwD8/v-deo.htmlsi=BZvyW-1vDx9CgbqM

  • @Sanka0
    @Sanka0 Рік тому +20

    මන් අද ඔයගොල්ලො හැමෝටම මගේ review එකක් දෙනවා(ඔව් මන් ලොකු පොරක්😅)..
    මන් ඒ කාලෙ ඉදලම ඔයාලගෙ video බලන කෙනෙක් හැටියට ඔයාලව තේරුම් අරන් තියෙන් විදිය තමා මේ..
    Bruno- පොර තමා cordinator ඉතින්. පොරගෙ අර බර voice එක ඕන මේ වැඩේට. අනික හොද දේශපාලනික අදහස් ටිකක් තියේ. පොරගෙ vocabulary list එකේ උඩින්ම තියන වචන ටිකක් තියේ (conflict of interest , tested and proven, Accountability .... තව තියේ මතක නෑ... ) අර බුහහහා කියල දාන හිනාවත් පට්ට. පොඩි අවුලකට තියෙන්නේ පොරට ගනන් සාස්තරේ අවුලක් තියේ. මිලියන බිලියන වරදිනෝ. අනික cricket කියලා දන්නෙ බෝලෙයි බැට් එකයි විතරයි. හොද එකා මොනව උනත්.💚
    Thiwanka - මට ඒ කාලේ පොරව ඇල්ලුවෙ නෑ ඇත්තටම. ටිකක් පණ්ඩිත dial එකක් විදියට පෙනුනෙ. හැබැයි ලගකදි ඉදලා පොරත් comedy plot ටිකක් අල්ලන් යනෝ. දැන් මරු. ඇත්තටම පොරට හොද මතකයක් තියේ. ඇමති දූර ටික සහ උන් ආපු පලාත් එහෙම හොදට මතකයි පොරට. අනික ඉතින් cricket පිස්සා. ඒ ගැනත් හොද මතකයක් තියේ. හසා නැති දාට පුලුවන් විදියට අපිව හිනාගස්සන්න උපරිම උත්සාහයක් දෙනෝ, Respect Bro. පොරට කෙල්ලෙක් සෙට් වෙලාද කොහෙද මේ ලගදි ඉදලා වැඩිය කතා නෑ. පොඩ්ඩක් හොයලා බලන්න වගකිවයුතු නිලධාරීන් .💙
    Abisheka - හොද ලමයා මොනව උනත්. සමහර වෙලාවට හෙන serious news එකක් අරන් ආවම අනිත් උන් චොර කරනවා. එතකොට ඒ ඉන්න sad mode එක මරු . කට වහන් ඉන්නො ගොඩ වෙලාවක්.ගොඩක් වෙලාවට අරන් එන්නෙ ටිකක් සංවේදි type එකේ news. මොනා උනත් මේ වැඩේට අවශ්‍යම කරන voice එකක්. 🧡
    Hasa- පොර ගැන ඉතින් පත හෑල්ලක් උනත් ලියන්න පුලුවන්. මන් පොරගෙ දැක්ක පලවෙනි video එක sinhala comedy club එකේ trending ගියපු එක (ඔව් ඒක 🔝) .. එතන ඉදලා දිගටම follow කරා. එකෙන් තමා sl vlog එකත් set උනේ. එකෙන්ම ඉතින් මරු ආතල් පොරක්. ඕන news එකක ආතල් plot එකක් pick කරගන්න පුලුවන් විශීක්කෘත ස්ථානෝංචිත ප්‍රක්‍යාවක් තියෙනවා. අපේ ලේ ටිකක් පිරිසිදු වෙන්නෙ ඉතින් හසා ඉන්න දවසට තමා.💛. පොදුවේ ගත්තම රාජ්‍ය සේවකයොන්ට (විශේෂයෙන් පොලිසියට එහෙම) අරිනවා හිනාවෙන් හිනාවෙන්. ඒක මරු😂. අනික පොර ලොකු try එකක් දෙනවා අපේ ඔලුවෙ ඒ වෙලාවෙ යන news එක ගැන graphical image එකක් මවන්න.ඒකත් පට්ට. හැමදාම වරෙව් පුලුවන් නම්.💛
    එච්චරයි ...
    පුලුවන් නම් ඉතින් weekend එකටත් එන්න.
    ඇත්තටම දැන් මේකට ඇබ්බැහි වෙලා.
    හැමෝටම ජය මේ කරන වැඩේට.
    මේක කියවලා Sanka කියලා මන්වත් දන්නැති එකෙක්ගෙ මෑණියන් සිහිකරන්න එපා .. මේක බොරු account එකක් ...
    Sujith,Satheesh Ayya ඔයාලා හෙටට...

  • @maduka_pathum2727
    @maduka_pathum2727 Рік тому +27

    0:02 - වැ.බ.පො.ප.දේ.බ.තේ.කෝ
    1:05 - දේශබන්දු දේශබන්දු
    3:13 - දේශබන්දු වෙනුවෙන් සැනසුම් සුසුම් හෙලන්නෝ
    5:46 - පාතාල සෙල්ලම් ඉවරයි
    9:00 - පාර්ලිමේන්තුවේන් දේශබන්දුට යෝකර්
    13:58 - මහබැංකුවෙන් හිඟ ඉල්ලන කබ්රාල්
    15:50 - එන වසරේදී නහයට උඩින්‍ යන බදු
    17:10 - භාණ්ඩාගාරයට පොල් සල්ලි
    18:33 - ණයට මාළු දී හිරවුනු ධීවර සංස්ථාව
    20:00 - මිල වරද්දාගත් තෙල් සංස්ථාව
    21:15 - වැඩ බැරි රාජ්‍ය ආයතන
    23:38 - පොහොර නැවට අනුමැතිය දුන් හැටි
    28:28 - රූපවාහිනිය සහ ගුවන්විදුලියත් අලාභයි
    35:15 - අම්බුළුවාවට කේබල් කාර්
    38:26 - වේගසීමා බලන්න බැරි ට්‍රැෆික් පොලිස්
    42:44 - මරික්කාර්ගේ කුමන්ත්‍රණ
    44:06 - Abudabi T10
    44:48 - Legends League
    45:18 - මැක්ස්වෙල්ගේ ගිණිකෙලි
    46:10 - උත්තරාකණ්ඩි උමගේ සිරවූවන්ට මොකද උනේ
    ❤❤

  • @mahelarathnayake2275
    @mahelarathnayake2275 Рік тому +1

    ජාතික රූපවාහිනියෙ කට්ටියගෙ කාලසටහන මෙන්න...
    උදේම එන අය 8:30 වෙනකන් කැන්ටිමේ...
    8:30 - 10:30 වැඩ
    10:30 - 11:00 තේ බොන්න යනවා
    11:00 - 12:00 වැඩ
    12:00 - 1:30 දවල් කෑම
    1:30 - 3:00 වැඩ
    3:00 - 4:00 හවසට තේ බොනවා
    4:00 - ගෙදර යන්න ෆින්ගර් ප්‍රින්ට් එක ගාව පෝලිමේ
    ප.ලි - වැඩ කියලා තියන වෙලාවටත් කයිය ගහද්දි මරු

  • @hirucent6023
    @hirucent6023 Рік тому +14

    තිවංකගෙයි හසාගෙයි කතා නම් හෙන ආතල් ❤ බෲනොගෙයි අභීගෙයි සපෝට් එකත් සුපිරි ❤❤

  • @rajithaaththanayake9533
    @rajithaaththanayake9533 Рік тому +13

    මෙක බලලා හිනා උනාට. අපිටමනේ මේ හිනාවෙන්නේ කියලා දැනුනාම මාර දුකක් දැනෙන්නේ.

  • @GeorgeRajapaksha
    @GeorgeRajapaksha Рік тому +18

    කුඩු කාරයෝ අද තරම් සතුටු වෙච්ච සවසක් නෑ. කුඩු කිං පොලිස්පති වෙලා. ජයවේවා.

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 Рік тому +16

    හසා ඔයා නම් මාරම මාරයි .ඔයා නැති වැඩ සටහන් ඇත්තටම මාර බොරින්...හැම කෙනෙක් ට පන එනව ඔයාගේ ඔය ** සිම්පල් ජොක්** නිසා.අපි අහපු දෙවල් එත් එ දෙවල් ම ඔයාලා අපිට ** deliver -* කරන විදියට ඔලුවට වදිනව...❤❤❤❤❤

  • @janakiamarasinha1316
    @janakiamarasinha1316 Рік тому +10

    තිලංක මලයත් දැන් මරුනෙ. ගානකට ඇවිත්. අපේ නැගී එන මාධ්‍ය සගයා.....👍👍👍

    • @janakiamarasinha1316
      @janakiamarasinha1316 Рік тому +2

      නිවැරදි කිරීමයි....
      තිලංක මලයා තිවංක මලයා ලෙස නිවැරදි විය යුතුය.

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 Рік тому +12

    අභිශේකා මාර ගති❤❤❤ ලස්සන කෙල්ල❤️

  • @bmxjaya
    @bmxjaya Рік тому +8

    අන්තිමට ක්‍රිකට් කතා කරපු නිසා බෲනෝ දැක්කම ඉසමාන් උල් හක් මතක් වෙනවා😂😂😂

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp Рік тому +57

    හරක් කටාව පොලිස්පති කරානම් මීට වැඩිය හොදයි..දේශබන්දුව පත් කරපු එකේ වෙනසකුත් නැහැ..දෙකම එකයි..

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 Рік тому +1

    හරිම වැදගත් විදිහට අපි දැනුවත් කිරීම ගැන අපේ අැගයීම ස්තුතියි .

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 Рік тому +11

    පාස්කු දවසේ බෝම්බය ප්‍රහාරයට වගකියන්නේ කවුද? වගකියන්න ඕනේ අපිද. අයියෝ ඒ අයට සදරනයක් වෙන්නෙම නැද්ද 😭😭😭💐😭

  • @RMN512
    @RMN512 Рік тому +32

    ජනතාවගෙන් ගුටි කාපු පළමු පොළොස්පති😂😂😂😂

    • @randomlkvids
      @randomlkvids Рік тому

      රටේ පොලිස්පති ට ගරු කරන්න පුරුදු වෙයන් මෝඩය

    • @avishkayohan2174
      @avishkayohan2174 Рік тому +1

      සිරාවට 😂

    • @randomlkvids
      @randomlkvids 11 місяців тому

      @@avishkayohan2174 එතුමා දැන් පොලොස් පති වෙලා කුඩු අල්ලලා රටට කරන සේවය බලන්න.... ❤️
      එතුමාට ගරහන උන්ට ඉන්න වෙන්නේ හිරේ 😡

  • @sandaruwankarunarathna2704
    @sandaruwankarunarathna2704 Рік тому +2

    අභි❤

  • @josephmichaelridleycasiech4374

    Hats off Bruno for the News 19 wtite up about the History of DBT going by that report DBT qualifies well for the post of Actg IGP

  • @udarakeshan30
    @udarakeshan30 Рік тому +1

    Nice

  • @Louve333
    @Louve333 Рік тому +3

    අම්මෝ මගේ එකා අද ඇවිල්ලා...hasalaka man❤❤❤

  • @himaliwasundara9098
    @himaliwasundara9098 Рік тому +13

    දේශබන්දු පොලිස්පති උනාම සනත් නිශාන්තලා බල්ටි ගහයි

  • @nayanaakarawitage6845
    @nayanaakarawitage6845 Рік тому +1

    ප්‍රංශයේ නම් එකම දඩ කොලේ දඩ මුදලත් කැපුණ පොයින්ට්ස් ගානත් දන්වලා දඩ කොලේ ගෙදරටම එනවා. දවස් 14 ක් ඇතුලත ගෙවන්න කියලා. දවස් 14 ඇතුළත නොගෙව්වොත් දඩ මුදල වැඩ් වෙනවා. නැති උන පොයින්ට් එක නැවත ලබාගැනිමට අවුරුද්දක් ගත වෙනවා. ඒ අතර වැරැද්දක් කලොත් වැඩිපුර පොයින්ට් කැපෙන අතර නැවත ලබා ගැනිමත් කල් යනවා. හරියටම අවුරැද්දේදි වෙනත් වැරදි නැත්නම් ගෙදරටම කොලයක් එනවා අසවල් දවසේ සිට ඔබට නැවත අහිමිවූ පොයින්ට් ලබාගත හැකියි කියලා. ඒවා නියම වෙලාවට පොලිසියෙන්ම දන්වනවා. අපිට කරදර වෙන්න දෙයක් නැ සෙවිමට. අළුත් වැ.බ.පො.ප.දේ.බ.තෙ.කෝ. නුත් ඔය ක්‍රම ක්‍රියාත්මක කරයි හසා බලාගෙන ඉදිමු.😂😂

  • @nishakaranilmina9122
    @nishakaranilmina9122 Рік тому +1

    Abisheka.... Mata loku prashnayak tienawa oyagen danaganna. Ps reply me... Oya kohomada hariatama kuwe lankaawe aaye godaak kaalekata election ekak tianne naa kialaa???? Tawa godak dewal oya hariatama kuwa. Kalpanaa karanakota mata pissu hadenawa. Supiri daksataawak oyata tienne 👍👍👍👍🌹🌹🌹🌹👍👍👍👍👍👍Hasaat eawage tamai itin... Supirima waddek. ❤❤❤❤❤👍👍👍👍👍👍🌹🌹🌹🌹

  • @sasanka-u2l
    @sasanka-u2l Рік тому +1

    Don't Look up පට්ට🤩🤩

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 Рік тому +2

    සේවා කාලය දීර්ඝ කරගැනීම වෙනුවෙන් රජය සෑහීමකට පත්වෙන අයුරින් උපරිමය කිරීමට සිදුවන බව නම් සහතිකයි.

  • @chathuranga7993
    @chathuranga7993 Рік тому +20

    පාස්කු තෙන්නකෝන් 😂

  • @SLVLOG
    @SLVLOG  Рік тому

    Register to Boot Camp - stemfactory.io/boot-camp-slvlog

  • @thakshisenani3075
    @thakshisenani3075 Рік тому +2

    Abi..oya kiyana hati lassanai..aya kisima deshapaluwekuta kade gihin na..kiyanakota😂😂😂❤❤❤❤

  • @rketagodage
    @rketagodage Рік тому +1

    Munge monawada paadu wela natte musala kalakanni tika kata rata karanna dila aka pita aka marila watei mehema giyot kawada me vinasaya natara weida

  • @thilinaireshan11111
    @thilinaireshan11111 Рік тому

    Respect ❤

  • @sunwick6857
    @sunwick6857 Рік тому +15

    මේකා ජවිපෙ කාර්යාලයකට කුඩු පැකැට්ටුක් පිස්තෝලයක් දාල ඇල්ලුවේ නැත්නම් මේ දේශබන්දු නෙමෙයි
    10000% ෂුවර්

    • @nimaliperera9457
      @nimaliperera9457 Рік тому

      ඒ ඉස්සර මල්ලි ....
      දැන් කාලේ වෙනස්.....

    • @sunwick6857
      @sunwick6857 Рік тому

      @@nimaliperera9457 මුන් ඒ ගොබ්බ වැඩේ කරාම ඒක පිළිගන්න බුද්ධිමත් ඡන්ද දායකයන් ඉන්න රටක්. මේක අඩි දෙකක නයෙක් කැලණි ගඟ දෙබෑ කරපු රට කියල පිළිඅරගෙන ඡන්දය දීපු රටක්

  • @rketagodage
    @rketagodage Рік тому +1

    Apida aragalayata gahauwe atakota

  • @aroshakottege9238
    @aroshakottege9238 Рік тому +1

    Aney Hasa ..❤❤❤❤

  • @sriyaniperera7529
    @sriyaniperera7529 Рік тому

    Niyamai marai kollo.Ranilawanam amathaka karanda epa....ho ho nachan Mahindau kollo tikai bearagamy

  • @janakapriyalal7590
    @janakapriyalal7590 Рік тому +7

    හසා අද රටේ වෙලා තියන වෙනසත් එක්ක වෙලාව මදි වගේ නැද්ද??

  • @HMIAnuradha
    @HMIAnuradha Рік тому +2

    අභී ❤❤❤

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 Рік тому +1

    හසා ඉන්නවනම් ඉතින් මරු

  • @RaviKumar-gm5yq
    @RaviKumar-gm5yq Рік тому +1

    NPP take care with NEW i,G,P everything can do….please we love ❤️ more and more

  • @dealwisruwan2329
    @dealwisruwan2329 Рік тому

    #Hasalaka,
    You went to #Nugasewana program last month
    Why didn't you address this over there ???

  • @menakabodhipaksha5987
    @menakabodhipaksha5987 Рік тому

    ඇත්තනේ. කඩේ ගියේ නැහැ . කෙලින්ම super market ගියේ....

  • @kathleenjensen4638
    @kathleenjensen4638 Рік тому

    👍Excellent team work🙏🏽❤️

  • @حنشمسنسنسنسنيمينسنسنسمس

    Ganga rama piritnul nikayat bara wawa nawamu

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 Рік тому

    අබ සරණයි.

  • @RaviKumar-gm5yq
    @RaviKumar-gm5yq Рік тому

    Malu kade superi hasha

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 Рік тому +1

    මින්නේරිය-හබරන අතර head light ගහන්නේ (රෑට) පාරේ අලි ඉන්නා බව පෙන්වීමටයි.

  • @darshananalingwickramasing1929

    සුබ දවසක් සැමට ඔබ

  • @shey453
    @shey453 Рік тому

    super episode.

  • @M.S.Fernando
    @M.S.Fernando Рік тому

    ජය 🌹✌️

  • @sasankasudayanga3434
    @sasankasudayanga3434 Рік тому +5

    කැට තියලා කියන්නෙ ඔය මාස තුන ඉවර වෙද්දි ඉතුරු නියෝජ්‍ය පොලිස්පතිවරුත් වැඩ බලන පොලිස්පතිලා කරලා තමා රනිල් පස්ස බලන්නෙ😂

  • @Kamal-oz9hf
    @Kamal-oz9hf Рік тому +1

    පක්ශ 4 කට්ටිය බෙදෙන්ඩ එතකොට වෙනසක් .ජනතාව තෙරුම් ගන්නවා

  • @roshanjanaka2635
    @roshanjanaka2635 Рік тому

    Passku paharayata waga kiyanna onee katholikamayoda rate wena thakkadikanwalata waga kiyanna oneeth purawesiyoda thakkadi ihala sita pahalata heluwen lejjai dukai me rata genna dewaiyangee sapama thakkadinta.wedennanam ona.

  • @thakshisenani3075
    @thakshisenani3075 Рік тому +1

    Hariyatama kudu wikunana un..hodata edi...ahinsaka tharunayo..kudu pakata dala athulata dai..rate awasanaya thamai..😢😢😢😢😢😢😢😢

  • @bernardbocks
    @bernardbocks Рік тому +1

    පැයක් වත් ඕනි. Quality drop කරන්න එපා

  • @deepanilmini4739
    @deepanilmini4739 Рік тому

    T10 kiyanne lankawa vs indiya mech wagee taggala iwarawenawa

  • @shamithshiwantha3614
    @shamithshiwantha3614 Рік тому

    Muta thiyenne mainage katahadane

  • @asankathennakoon
    @asankathennakoon Рік тому

    රුපවාහිනියේ පොඩි ජෙනේරේටර් එකක් තියාගෙන ඉන්නවා , ලයිට් කපපුවාම ප්‍රෝග්‍රෑම් ටික රන් කර ගන්න. කරුවලේ ඉඳගෙන ප්‍රෝග්‍රෑම් ටික රන් කරනවාලු.

  • @lathishaleti1618
    @lathishaleti1618 Рік тому +10

    ඊයා බං ඌද ඊයා රනිලටම හරියන මිනීමරුවා 😡😡😡😡😡😡

  • @sanjanamadhura
    @sanjanamadhura Рік тому

    ගු.න බු.ස 🎉

  • @awanthadinuranga2657
    @awanthadinuranga2657 Рік тому

    ඇත්තටම නම දේශබන්දු කියලා දැනගත්ත නැති තව අය ඉන්නවද ‍

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 Рік тому +3

    වසර 8 කට පෙර යහ පාලනය දීමට ජනතාවට පොරොන්දු වුණ මේ පාලකයා අව පාලනයට සූදානම් වෙන බවක් ද මේ

  • @DMP_Online
    @DMP_Online Рік тому +1

    කෑලේ ඉන්න ඌර මරල මස් වලට වලට විකුණාල පස්සේ පාඩුයි කිව්ව කැලෑ මුදලාලීලත් ඉන්නවා මේ අමුතු ඇටේ..😢

  • @rukmaldias6762
    @rukmaldias6762 Рік тому

    2018 ඔක්තොම්බර් 26 වෑනිදා එදා ජනාධිපති සිරිසේන විසින් රනින් අගමෑතිවූ ආණ්ඩුව විසුරුවමින් මහින්ද රාජපක්ෂ අගමෑති කොරමින් අලුත් ආණ්ඩුවක් පිහිටෙව්වා.. දින 52 ඔවුන් ආණ්ඩුව කෙරුවා..පසුව අධිකරණ නියෝගය මත එම ආණ්ඩුව බලරහිත වීමෙන් නෑවෑත රනිල් අගමෑති ලෙස පත්වී ආණ්ඩුවක් පිහිටෙව්වා..
    එසේ රනිල් නෑවෑත ආණ්ඩුවක් පිහිටෙව්වත් රටේ ජනයා ඒ ආශ්‍රිත සිදුවුදෑ ගෑන සිත යොමු කොරමින් සිරිසේනගේ මව් මතක් කොරමින් කාලය ගත කෙරුවා... නුමුත් ඉතා සූක්ශම ලෙස පාස්කු ප්‍රහාරයට පාර කෑපුණා නේ.. මොකෝ සෑවොම සිටියේ නිර්වින්දනයේ...
    අවසානයේ 2019 අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය සිදුවුනා රට අවුල් වුනා..
    එදා බස්නාහිර පලාත භාරව සිටියේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු...ඔහු කුමක්ද පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වාගන්න කෙරුවේ...? කිසිවක් නෑහෑ.. අදටත් කොරාපු කෙනෙක් නෑහෑ..
    නුමුත් එදා දේශබන්ධු අද වෑඩබලන පොලිස්පති.. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය ඈල්ලුවාද ..? නෑහෑ..? නුමුත් කොමිසම් දෙකකින් ඔහු පාස්කු ප්‍රහාය වලක්වා නොගෑනීම සම්බන්ධයෙන් වගකිවයුතු බව ප්‍රකාශ කෙරුවා..
    2019 මාර්තු මාසයේ සිට ඉන්දියාවේ මහ මෑතිවරණය පෑවෑත්වුනා...මෑයි මාසයේ මෝදි නෑවෑත අගමෑති වුන. ඔහු දිවුරුම් දී සතියකින් මාලදිවයිනට සහ ලංකාවට ආවා.. ස්තුති කොරන්න ..
    මේ 2023 ...දෑන් සිදුවෙමින් පවතින්නේ කුමක්ද..?
    ඔක්තොම්බර මාසයේ 19 සිට ක්‍රිකට් සෑණෑකෙලිය.. පාර්ලිමේන්තුවේ..අවසානයේ අයවෑය තිබුනාද නෑතිද ගෑන කිසිවෙකු කතා කෙරුවේ නෑහෑ.. සියල්ලෝම ක්‍රිකට් ගෑන ක්‍රිකට් මණඩලයේ සහ නිලධාරීන්ගේ වංචා දූෂණ ගෑන ඈමෑති තුමාගේ ක්‍රියා කලාපය ජනපතිගේ කතා පමණයි ..එකම සෑණකෙලියකි..
    දෑන් නොවෑම්බර් අවසානය.. ඕන්න ඈමෑතිව අයින් කොරලා 2019 හිටපු ඈමෑති කෙනෙක් පත් කොරලා අවසන් වෙන්න තිබූ සෑණෑකෙලිය ආයෙත් වටයකින් පටන් ගත්තා.. දෑන් එයා ක්‍රිකට් හදන විදිය ගෑන මහා කතා ගොඩයි.. රටේ ජනයා දෑන් ක්‍රිකට් ගෑන තමයි අවධානය..
    තවම උච්ච ස්ථානයට පත්වුනේ නෑහෑ ..දෙසෑම්බර අග වනතුරු කට අරන් බලා සිටින්න..
    ඉදිරි මාස කිහිපය අති භයානකයි සිනහවෙන් ප්‍රීතියෙන් කාලය ගෙවමින් සිටිමු..
    2024 මාර්තු සිට ඉන්දියාවේ මහ මෑතිවරණය ආරම්භ වනවා...එය අප්‍රේල් මාසයේ උච්ච ස්ථානයට ගමන් කොරනවා..
    අපේ රටේ 2019 අප්‍රේල් 21 ඉරිදා පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ බලයේ සිටි සියල්ලෝම අදත් බලයේ සිටිනවා දෑන් වෑඩ බලන පොලිස්පති එදා ප්‍රහාරයට වක්‍රව වගකිව යුත්තෙක් ..රටේ ජනයා විකුර්ති ලෙස හෑසිරෙමින් ...2024 ජනවාරි සිට බදු වෑඩි කිරීම් ..මිල වෑඩි වීම් හේතුවෙන් උමතුවෙන් ක්‍රියා කොරනු ඈත..
    සිදුවිය නොහෑක්කේ කුමක් ද ?
    ඉන්දියානු ජාතිකයන්ට මෙරටට පෑමිණීමට විසා ඈවසි නෑත..
    නුමුත් යුරෝපයේ කෑනඩාවේ ඈමෑරිකාවේ එංගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් වීසා ලබා ගතයුතුයි..
    මෙවරත් ඉන්දියාවේ මෝදි අගමෑති 3 වන වරටත් 2024 අගමෑති වීමට සිහින දකිමින් ඉන්නේ..
    ඔහු ජයග්‍රහණය කලහොත් කෘතගුණ සලකන්න මෑයි මාසයේ ලංකාවට පෑමිණෙනු ඈත..
    එබෑවින් අපි ගත කරමින් සිටින්නේ එදා 2019 කාලය මෙනි මහා භයානක තත්වයක පෙරනිමිති ඈත ..නුමුත් කිසිවෙක් කිසිවක් නොදකියි.. ඒ තරමට සියල්ලෝම නෑවෑතත් මුලාවී ඈත එනිසා අවබෝධයෙන් .. විමසිලිවන්තව සිටියොත් වටිනවා..
    තවද දේශබන්ධු අද වෑඩ බලන පොලිස්පති.. ඔහු මොනවා නොකරාවිද ඔහුගේ වර්ගයා ආරක්ෂා කිරීමට..
    ස ගේ පොලිසියේ...ස ගේ පොලිස්පති

  • @AsianHearts
    @AsianHearts Рік тому +1

    ඇයි ජනවාරි වල ඉඳන් බීල වාහන එළවන රියදුරන් අල්ලන්න රැ. 5000.00ක දිරි දීමනාවක්!!............

  • @lahirusamaranayaka6685
    @lahirusamaranayaka6685 Рік тому +1

    අද වෙලාව මදි හොදේ හොදටම

  • @gayanpadmakumara9772
    @gayanpadmakumara9772 Рік тому

    maawa ekaparak alluwa light gahuwa kiyalaa.

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 Рік тому

    ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්

  • @dayaratnabopage3623
    @dayaratnabopage3623 Рік тому

    If this video is with sub title in ENGLISH, It is better to watch internationally

  • @soulofdejure
    @soulofdejure Рік тому +6

    මටත් පාරක් එකෙක් BS කියල දාල තිබ්බම මන් හිතුවේ bullshit කිව්වා කියල, ඒ උනාට ඩයල් එක එහෙම ඉංග්‍රීසි සීන් නැති හින්ද මන් තේරුම ඇහුව, බුදු සරණයි

    • @shamaliperera78
      @shamaliperera78 Рік тому +1

      😂

    • @chameelaliyanage1224
      @chameelaliyanage1224 Рік тому +1

      😂

    • @chameelaliyanage1224
      @chameelaliyanage1224 Рік тому +1

      එක දවසක් ඇන්ටිලාට try කරන කොල්ලෙක් මට mk කියලා ලියල එවල තිබුනා. මම මේ langueඑක දන්නෙම නැති නිසා ඇහුවා මේ මොකක්ද කියල. එතකොට කිව්වා මොකද කරන්නෙ කියල...😂

    • @soulofdejure
      @soulofdejure Рік тому

      @@chameelaliyanage1224 😂ඔබටත් BS

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 Рік тому +9

    😂😂😂වැබපොපදේබතෙකො🎉🎉🎉🎉උ. සු .පැ /බු.ස😂

  • @Yash.Ranasinghe
    @Yash.Ranasinghe Рік тому +3

    අද නිකන් ඉන්දියන් ශ්‍රී ලංකා final එක වගේ 😂

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 Рік тому

    අම්මෝ දේශ.බන්දු ගේ.නමේ.ලස්සන.😄😄😄😄

  • @sampathyakkala
    @sampathyakkala Рік тому +3

    6:12 නෙඳකිං බේසිකයා

  • @smgsethunga3068
    @smgsethunga3068 Рік тому

    Npp Only....❤️👌💜️❤️👌💜️❤️👌💜️

  • @SankaSenanayake
    @SankaSenanayake Рік тому +2

    මුන් කෙරුවොත් ඉතින් Car එක නැතිව cable එක දිගේ අමුඩ ලේන්සුව දාල පල්ලහට ලිස්සන් එන ඒවා තමයි ඉතින්

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 Рік тому

    පොනිල හිටපු පොප ලෙස සේවාදිගු වාර තුනක්ම දෙමින් තෙපරබබා කල්මැරැවෙ ඕක කෙලින්ම කරන්න චකිතයක් වගේ තිබුන නිසයි.
    ඔන්න කලා යන ගහක් යටින් යන්න.

  • @supunmadushanbiyagamaachar5565

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruchikaweerarathna3014
    @ruchikaweerarathna3014 Рік тому +4

    අපි නොකා නොබී බදු ගෙවලා සුදු අලි නඩත්තු කරමු
    දුෂණය අතින් අපි ලෝකයම අභිබවා ගිහින් ද මංද. හයිටියටත් අන්ත තැනකට අපි යමින් ඉන්නවා වගේ.

  • @vimalbogahawatta
    @vimalbogahawatta Рік тому +10

    අමාරුම දේවල් ලෙසටම කියනව, පොලීසියේ ආකල්පය පජාතයි තුක් ❤️❤️

  • @rocxxmax3379
    @rocxxmax3379 Рік тому

    Kisi wedak nathi wedasatahanak,
    Oyala nikan boruwatath hina wenawa wage,
    Ewata hina yanawada ochchara..????
    4,5 wata wela karata kisi gathiyak ne

  • @Dushshantha92
    @Dushshantha92 Рік тому

    මම කටාර් වල හිටියේ බන් ඒවගේ පොලීසිය(trffic) පාරේ නෑ හැබැයි හැම තැනම කැමරා රේඩාර් වරදක් කරොත් දඩය සැනින් දුරකතනයට එනව අනික පොලීසියට බයයි මිනිස්සු 😢

  • @vidarshanagfx
    @vidarshanagfx Рік тому

    දේ දේ නෙමේද ?

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 Рік тому

    ගුවන් ව්දුලියේ උදේට බුරන හඩ්ඩාගේ පඩිය කීයද..

  • @ruwanjayasuriya118
    @ruwanjayasuriya118 Рік тому

    පොලිසියට speed gun ganna සල්ලි කොහෙද. Tear gas සහ gas mask ගන්න ඔක්කොම වියදම් කරනවනේ

  • @gayanijohn4776
    @gayanijohn4776 Рік тому

    💐💐💐💐💐👍👍👍👍👍

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 Рік тому +2

    වැ.බ.පු.කේ.පො.න්.න.පො.ප

  • @rumenishawasanthi2710
    @rumenishawasanthi2710 Рік тому

    ❤❤

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 Рік тому

    එල ❤

  • @roshanpercy6854
    @roshanpercy6854 Рік тому

    😂👍👍ආතල්

  • @anjaliwejasingha1315
    @anjaliwejasingha1315 Рік тому

    ❤❤❤👍👍👍🎉

  • @sameeradinesh8074
    @sameeradinesh8074 Рік тому

    21:06 ඉතිං බං අපිට ගෙවන්න තියෙන්නේ බදු විතරයි , අපිට ඒකත් බෑනේ

  • @Madhawa89
    @Madhawa89 Рік тому +1

    කාගෙ පාතඅලේ වෙවුලන්නෙ දේ දේ හින්දා🤔

  • @nevilperera5916
    @nevilperera5916 Рік тому

    Ada nam ela 🤣😂😅

  • @madhusankajayasekara64
    @madhusankajayasekara64 Рік тому

    දේශබන්දුගෙ වටේ ඉන්න සෙට් එක ඉවසිල්ලක් නැතුව ඉන්නව වගෙ පේන්නෙ මොකකට හරි.

  • @krishanthagamage3631
    @krishanthagamage3631 Рік тому

    welawa adukaranna epoo😢❤

  • @MusicaperRilassante
    @MusicaperRilassante Рік тому

    ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @lalithw.4826
    @lalithw.4826 Рік тому +1

    GM Hasa - Genetically Modified Hasa.... :-)

  • @kasueranga7899
    @kasueranga7899 Рік тому

    පොලිසිය කරන වැරදි වලට ක්‍රියා මාර්ග ගන්න විදිය දැනුවත් කරන video එක කරමු ඉක්මනට, ඇනේකුයි නට් එකකුයි සාක්කුවෙ තිබ්බා කියලා ඊයේ රෑ ඌ පොලිසියට අරං ගියා (වරකාපොල පොලීසිය).. අද හවස තමයි පොලිසියෙන් ඇප දීලා ගෙදර එක්කං ගිහින් තියෙන්නෙ.

  • @onesl..9121
    @onesl..9121 Рік тому +1

    Desha Bindhu didn’t go shopping to anyone to shop .. he is going to supermarkets for politicians 😅 he was on leave during the Easter bombing

  • @Chanuvlog-dw3rz
    @Chanuvlog-dw3rz Рік тому

    මං දන්න විදිහට මෙයා තමයි කුඩු බිස්නස් එක Run කරේ කොලඹ.

  • @donweerasiri3770
    @donweerasiri3770 Рік тому +1

    ඊලග පොලිස්පති වෙන්ඩ හිටියේ අර මහින්දගේ කාලේ, ගෝටගේ කාලේ උන්ගේ පුක ලෙවකාපු අජිත් රෝහණ. රනිල් ආපු හැටිය ඌව නැගෙනහිරට එලවලා දැම්මා.

  • @smgsethunga3068
    @smgsethunga3068 Рік тому

    De.Ba. Amu Thakkadiyek....🚫🚫🚫🚫🚫🚫🚫🚫