Ven Agulgamuwe Ariyananda Thero ( Part 7 ) - භාවනා ගැටලු, පිලිතුරු සහ භාවනා උපදෙස්

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 11

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Рік тому

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
    මේ උතුම් ධර්ම සාකච්චාව ශ්‍රවනය කරන කුසල් බලයෙන් ආනාපනසති භාවනාව වැඩේවා.🙏🙏🙏
    ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!! ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා ¡¡¡¡ ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා ¡¡¡¡ පාපී විෂම මිථ්‍යා දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡ පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම මේ කුසල් අනුමෝදන් වෙත්වා ¡¡¡ 🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Рік тому

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු
    පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට !
    තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම බුදු පසේබුදු මහරහත් ප්‍ර්‍රාර්තනීය බෝධ්යකින් උතුම් අමාමහ නිර්වාණ සම්පත්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! අප ධර්ම දේශනයන් ශ්‍රවනය කරන කුසල් ඔබ් වහන්සේට අනුමෝදන් වෙත්වා !!!🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධු

  • @nandaathauda7221
    @nandaathauda7221 Рік тому

    ☸️☸️☸️🌷🌷🌷♥️♥️♥️🙏🙏🙏 sadhu sadhu saadhuuu.....pinwath wandaniya u pujaniya u gawrawaniya u ape swamindrayanan wahanseta mama namas kara karami.... Maagee uththamanga namaskarayama wewaaa... thuniruwange anantha guna balayen niduk nirogi dhirghau sampaththiyama lebewaaa....saadhuuu....🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Рік тому

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධු
    ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 සාධූ සාධු
    සාධූ ,,,,,,,,,,,,
    අවසරයි ස්වාමීන් වහන්ස! මම වදිමි මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වූයේ නම් ක්ෂමාවන සේක්වා !!!
    සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @mala1839
    @mala1839 4 роки тому

    සාදු, සාදු, සාදු

  • @padmawijesekara9164
    @padmawijesekara9164 3 роки тому +1

    Sadu 🙏

  • @moonsky7927
    @moonsky7927 3 роки тому

    🙏🙏🙏

  • @divinejourney-official50
    @divinejourney-official50 4 роки тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌸🌼🌸🦋🦋

    • @mala1839
      @mala1839 4 роки тому +1

      ඔබ තුමිය නිසයි මේ බණ ශ්‍රව න ය කලේ. ඔබතුමියට ස්තුතියි

  • @tharunavodya9392
    @tharunavodya9392 2 роки тому

    🙏🙏🙏

  • @gangasanjeewani7785
    @gangasanjeewani7785 2 роки тому

    🙏🙏🙏🌼💮🌻🌼🌼🌻💮