නිවාඩු දවසේ පාන් පිටි කෝප්පදෙකෙන් කප් කේක් 30ක් හදලා සල්ලි හොයපු හැටි | අමතර ආදායමක් | cup cake

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 173

  • @niraSrecipes
    @niraSrecipes  Місяць тому +13

    1.අවන්, බටර් නැතුව ලිපේ පෑන් එකේ හදන රස කේක් එකක් | cake without oven | cake without butter | pan cake
    ua-cam.com/video/9wOQpYqn4bY/v-deo.html
    2.අවන් එකක් නැතුව ලිපේ හදන පැණි කේක් එක | cake without oven | cake in fry pan |lipe hadana cake, wandu
    ua-cam.com/video/jJRz-rEvyNQ/v-deo.html

  • @pushpajayaweera8707
    @pushpajayaweera8707 День тому

    ස්තුතියි ගොඩාක් ඹයාට නංගි,,,,

  • @dewmisamindya9356
    @dewmisamindya9356 25 днів тому +2

    Mama me spanchi eka haduwa harima rasai....😊❤❤

  • @nandasiriParera
    @nandasiriParera Місяць тому +14

    හොදදේවල්.කියල.දිමත්.ලොකු.පිනක්❤❤❤

  • @GayaniRajapaksha-gb8wx
    @GayaniRajapaksha-gb8wx 11 днів тому +1

    Chef I made cup cake . It came very nicely😊❤ thank you

  • @SurangaRathnayaka-h7w
    @SurangaRathnayaka-h7w Місяць тому +3

    Mis oyage poll cake,spanchi,pusnappa lesiyenma kiyala dipu vidiyatama Mama hadanava. Hadala gedara idanma punchi bisnas akak patan gaththa.
    Aththatama mis oyata godak pin aduma amudrawvaya premana valin kiyala Dena nisa api vage nivase radila inna gruha niyanta oba thumiya me kiya Dena sama resipiyakma ithamath vatinava.
    Oba thumiya nisa punchi ho adayamak Labanava Mama. Mis aththatama oyata thava thavath nava adahas idiri path kirimata shakthiya dayriya labeva.❤️❤️❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      ඔයාට ජය වේවා!

    • @SurangaRathnayaka-h7w
      @SurangaRathnayaka-h7w Місяць тому

      Aththatama mis oya ape pawle kenek vage mis. oba thumiyata godak thanks mis❤️

  • @damithaniroshan8933
    @damithaniroshan8933 Місяць тому +2

    මාරයි අක්කේ සුපිරි ♥️♥️

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp Місяць тому +2

    Niyamavidiyata kamaresapikiyala denne oyavitariy nirasa nagi❤

  • @wickramapalaWeerakoon-xj6vs
    @wickramapalaWeerakoon-xj6vs 15 днів тому +1

    thank you very much❤❤❤

  • @SachithaPihan-n1y
    @SachithaPihan-n1y 20 годин тому +1

    Pampiti 600gm cap cek 60 k.hadana puluwanda

  • @indrasuppiah5512
    @indrasuppiah5512 Місяць тому +4

    ස්තූතියි දුව.හැඟීම් බර කට හඬ

  • @manelhenake9522
    @manelhenake9522 Місяць тому +1

    Mama.oyage.pol.cake.eka.haduwa.harima.rasayi.mage.yaluwoth.kiuwa.harima.rasayi.kiyala.bohoma.sthuthiyi.♥️♥️

  • @SrimaliSwd
    @SrimaliSwd 8 днів тому +1

    Ane miss adu viyadam butter cake ekak hadana recipe ekek kiyala dennako.

  • @SrimaliSwd
    @SrimaliSwd 8 днів тому +1

    Miss mn me cup cake eka haduwa.kapu hemoma qwwa godaak rasai kiyala. Missta godak pin. Ane miss me recipei ekama 1kg butter cake ekakata ganna ona recipe ekak kiyala denna puluwanda. Mokada hemoma hoyane tikak adu milata cake ganna.

    • @niraSrecipes
      @niraSrecipes  8 днів тому

      ලඟදිම ගේන්නම්

    • @SrimaliSwd
      @SrimaliSwd 8 днів тому

      Puluwan nam January 01 kalin miss

  • @Pramilalakshani1983
    @Pramilalakshani1983 Місяць тому +1

    මාත් හැදුවා...පලතුරු නම් තිබුනේ නෑ...ඒත් නියමයි....

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 Місяць тому +2

    නියමයි 🎉🎉🎉🎉🎉
    මරු.....🥰🥰🥰🥰

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 Місяць тому +3

    Thanks akka mekath hadanawa

  • @WathsalaSewwandi1992
    @WathsalaSewwandi1992 4 дні тому +2

    Mage cup cake uda pupuranawane

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 Місяць тому +27

    ඔයා මාර දේවල් කියා දෙන්නේ. මම ඔයාගේ පොල් කප් කේක් එක හදලා කඩවලට දානවා. බබා එක්ක කරන්නේ. බබාගේ වියදම් ඒකෙන් බලාගන්නේ මම. රසයි කිව්වා හැමොම

  • @SumuduKrishantha
    @SumuduKrishantha Місяць тому +2

    Looking excellent Chef

  • @vijeniherath6215
    @vijeniherath6215 Місяць тому +2

    ස්තුතියි

  • @malikaliyange9587
    @malikaliyange9587 Місяць тому +2

    ගොඩක් හොදයි ❤

  • @nirosamarasinghe3578
    @nirosamarasinghe3578 Місяць тому +1

    Thaks manike.hariiiiiima shooooi

  • @sunithafernando-tg3wk
    @sunithafernando-tg3wk 22 дні тому +2

    හොද වැඩක් මෙක ලිපෙ හදන්න බැරිද?❤❤

  • @WathsalaSewwandi1992
    @WathsalaSewwandi1992 4 дні тому +1

    Mama hadapu cup cake eka uda pupuranne ඇයි

  • @womenschoice6189
    @womenschoice6189 Місяць тому +1

    අනේ ශෝක් ඔයා...❤

  • @SrimaliSwd
    @SrimaliSwd 14 днів тому +1

    Lankawe kadawal walata kiya ganeda danna puluwan miss
    . Rupiyl 40 wage kamak nedda

    • @niraSrecipes
      @niraSrecipes  14 днів тому

      අම්මෝ එපා. මේවා ලංකාවේ අය 180 ට විකුනන්නේ. කඩේ අයට ගානක් තියලා ඔයා කතා කර ගන්න. විකුනන්න පුලුවන් ගාන. කොහෙවත් ෆෘට් කප් කේක් 150ට අඩුව නෑ

  • @muthuhliyanage3047
    @muthuhliyanage3047 Місяць тому +1

    Thanks dear tuti fruti හදා ගන්න පුලුවන්ද ගෙදර ඒ වීඩියෝ එකකුත් ගේන්නකෝ

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому +2

      ඔව්. වීඩියෝ එක ගේන්නම්

  • @Dulansha.Raveesha
    @Dulansha.Raveesha 12 днів тому +1

    ❤❤❤❤❤❤😊

  • @dilshaniuththara7548
    @dilshaniuththara7548 10 днів тому +1

    Steam karala hadanna barida meka

  • @DisnaPoddiwala
    @DisnaPoddiwala 15 днів тому +1

    Kal thiya ganna hadanne kohomada

    • @niraSrecipes
      @niraSrecipes  15 днів тому +1

      කේක් එහෙම ගොඩක් කල් තියාගන්න බෑනේ උපරිම දවස් 3

    • @niraSrecipes
      @niraSrecipes  15 днів тому +1

      ගෙදර කන්න නම් හදලා freez කරන්න

  • @fazmilafathima
    @fazmilafathima Місяць тому +3

    cup cakes kiyak da hedhuwe ?

  • @gishansenanayaka3103
    @gishansenanayaka3103 28 днів тому +1

    Me pramayata අමුද්‍රව්‍ය aragena keeyak hadaganna පුළුවන් cup cake???

  • @NisharaSonali
    @NisharaSonali 7 днів тому +1

    Me recipeyata cake ekak hadanna puluwan neda

  • @DewategedaraRathnayaka
    @DewategedaraRathnayaka 27 днів тому +1

    මේක ලිපේ හදන්නෙ කොහොමද

  • @BuddhiPiumal-uo1wv
    @BuddhiPiumal-uo1wv 11 днів тому +1

    ⁣මේක ළිපේ හදනවනම් කොච්චරවෙලාවක් තියන්න ඕනිද

    • @niraSrecipes
      @niraSrecipes  11 днів тому

      විනාඩි 18න් පස්සේ බලන්න මදිනම් තව විනාඩි 5 තියන්න

  • @WasanaWasana-oz5hy
    @WasanaWasana-oz5hy 15 днів тому +1

  • @StellaStellaindrani
    @StellaStellaindrani Місяць тому +1

    Lepa hadanna kiyala denna ok.

  • @lakminisandamali4238
    @lakminisandamali4238 10 днів тому +1

    Beat karanna barida

  • @sajithdanushka2254
    @sajithdanushka2254 Місяць тому +1

    Dear lankawa mudalin nm cup cake ekk kiyakata witharada denna oni?icing cup cake ekk nm kiyakatada denna oni?poddk kiyanawada?

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      ෆෘට්ස් දාලා 120-150 අතර විකුනනවනේ. සාමාන්‍ය එක නම් 50-100 අතර පලාත් වලට වෙනස් මිල ගනන්

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      ඔයා කඩේකට ගිහින් එකක ගාන අහන්න

    • @praboinfo
      @praboinfo 20 днів тому

      බේකරි කඩවල 120/=
      ගෙදර හදන අය නම් 150/=

  • @Thebuspodda
    @Thebuspodda Місяць тому +4

    අවන් එක නැතිව රයිස් කුකර් එකේ හදන්න බැරිද?

  • @BhashiniKannangara
    @BhashiniKannangara 21 день тому +1

    Lankae gana kiyada nangi oya wikunapu gana

    • @niraSrecipes
      @niraSrecipes  21 день тому

      මම විකුනුවේ ඩිරාම් වලින්

    • @BhashiniKannangara
      @BhashiniKannangara 21 день тому

      @niraSrecipes e gana lankawe gana kiyada

  • @sitharadananjana2194
    @sitharadananjana2194 Місяць тому +1

    Cupcake kal thiyaganna monada karanna one.please reply

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому +1

      දවස් දෙක තුනයි පුළුවන් ගොඩක් කල් බෑ

  • @YRansi-k8w
    @YRansi-k8w Місяць тому +2

    රයිස් කුකර් එකේ හදන්න බාරිද?

  • @nisansalasandamali2852
    @nisansalasandamali2852 22 дні тому +1

    මිස් මේවා මොනවගේ කඩවලටද දාන්න පුලුවන්??

    • @niraSrecipes
      @niraSrecipes  22 дні тому

      සිල්ලර බඩු ඒවගෙත් කෑම තියනවනේ අහලා බලන්න

  • @sumiwijewardana
    @sumiwijewardana 7 днів тому +1

    500kin labe kiyada mis

    • @niraSrecipes
      @niraSrecipes  7 днів тому

      ලංකාවේ ගාන ඔයාලා බලන්න

  • @NimashaJayawardana-r5u
    @NimashaJayawardana-r5u 20 днів тому

    dawas kiyak tiyaganna puluwanda akke

  • @sunethmendis4978
    @sunethmendis4978 22 дні тому +1

    තෙල් gram හෝ කප් වලින් කොච්චර එකතු කරන් නද

  • @GayaniRajapaksha-gb8wx
    @GayaniRajapaksha-gb8wx 9 днів тому +1

    Cheff cup cake උඩ ඇලවෙනවා නෙ ...

    • @niraSrecipes
      @niraSrecipes  9 днів тому

      එහෙම නෑනේ. ඔයා මාගරින් දැම්මද? මිශ්‍රණය දියට ගත්තද

  • @sahanthashi6266
    @sahanthashi6266 25 днів тому +1

    මේ කප් කේක් එක අයිසින් කරන්න පුලුවන් ද මිස්

  • @DilkiHarshika-es6yc
    @DilkiHarshika-es6yc 27 днів тому +1

    පාන්පිටි වෙනුවට කේක් පිටි දාන්න පුලුවන්ද?

  • @UdhariWijerathna
    @UdhariWijerathna 28 днів тому +1

    Steam karannath puluvan da?

  • @MadukaAriyarathna-v7w
    @MadukaAriyarathna-v7w 29 днів тому +1

    උඩ ග්ලෙස් එකක් වගෙ තෙත ගතියක් තියෙන්නෙ පිටි කිරි නිසාද ? හොද ට bake උනා

    • @niraSrecipes
      @niraSrecipes  29 днів тому

      එහෙම එන්නෙ නෑනේ. මම දැම්මෙත් පිටි කිරි. මිශ්‍රණය දිය උනාවත්ද

  • @rukmanimanamperi1822
    @rukmanimanamperi1822 Місяць тому +2

    අවන් එකක් නැතුව හදන්න පුලුවන් ද

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      පුළුවන් විකුනන්න බෑ

  • @Akeezjalee
    @Akeezjalee Місяць тому +1

    ♥♥♥

  • @idushika
    @idushika Місяць тому +1

    Lipe hari steem karala hadanna barida mata ovane ekak naa

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      එහෙම කන්න හදාගන්න. බිස්නස් නම් කරන්න බෑ

    • @niroshasamanmali269
      @niroshasamanmali269 Місяць тому +1

      Man haduwa rasata awa habai uda pata weñnaha​@@niraSrecipes

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      @@niroshasamanmali269 uda pata wenne anthima winadi 2

  • @sande126
    @sande126 Місяць тому +1

    අවන් එකේ හදලා කොච්චර කාලයක් වගේ තිබ්බහැකිද

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      3-4 days

    • @sande126
      @sande126 Місяць тому +1

      @@niraSrecipes ඊටවඩා තියා ගන්න විදිහක් නැද්ද සතියක් වගේ shop වලට දැම්මහම

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      @@sande126 welenawa. kal thiya ganna dewal dala hadanne nane

    • @sande126
      @sande126 Місяць тому

      @@niraSrecipes hari thnks ane

  • @DeepikaKumari-hl5qr
    @DeepikaKumari-hl5qr Місяць тому +1

    Nangi mila teeranaya kranne kohmada..

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      කඩෙන් එකක් අරගන බලන්න

  • @seethakumari1683
    @seethakumari1683 Місяць тому +1

    අවන් නැතිව බැරිද

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      ගෙදර කන්න පුලුවන්

  • @chandrawithanage-k7o
    @chandrawithanage-k7o Місяць тому +1

    Dr, mata polkap kek resipe eka ewanna 🎉

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      ua-cam.com/video/XfAQeu7g8TA/v-deo.htmlsi=XjzhSGn_s41frije

  • @vishanaravinda20
    @vishanaravinda20 Місяць тому +2

    Lankawe kada walata danawanam keeyakata ekak denna puluwanda akki

    • @ISKMandaakiniRanasinghe
      @ISKMandaakiniRanasinghe Місяць тому +1

      බේකරි නිෂ්පාදන විදියට රුපියල් 40 - 50 ගානේ විකුණන්න තියෙනවා

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому +1

      එකක් 60 සිට ඉහලට තියනවා

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 26 днів тому +2

    හරියටම දවස් කීයක් වගේ කල් තියාගන්න පුලුවන්ද ඩාලිං

    • @niraSrecipes
      @niraSrecipes  26 днів тому +1

      4-5 ක් කවර් කලොත්. නැත්නම් වේලෙනෙවා

    • @pinky-theunicorn5497
      @pinky-theunicorn5497 26 днів тому

      @niraSrecipes මං ඒ කවර් කරන ඇලෙන ඉටි කවරෙට කියන නම දන්නෑනෙ 🥺

  • @sathsaranirsha2808
    @sathsaranirsha2808 Місяць тому +1

    Bithara dannam onida

  • @nimmadhu8924
    @nimmadhu8924 Місяць тому +3

    මේවගෙන් බාගෙ බාගෙ අරන් හදන්න පුළුවන් නේද ? අනේ dr සීනි අඩුවෙන් දැම්මොත් හරියන්නෙ නැද්ද ? ගෙදර සීනි කන්නෙ අඩුවෙන්

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      පුලුවන් පුලුවන්

  • @NishadiWijegurusinghe
    @NishadiWijegurusinghe 19 днів тому

    බීටර් කරන්නත් පුවන් නෙද

  • @هيما-ظ2ع
    @هيما-ظ2ع 28 днів тому +1

    👌👌👌👌🥰🥰🥰🙏

  • @NimashaJayawardana-r5u
    @NimashaJayawardana-r5u 19 днів тому

    meka vkunanne kiyatda

    • @niraSrecipes
      @niraSrecipes  19 днів тому

      ලංකාවේ ගාන ඔයා බලන්න

  • @DhammikaNilanthi-go2td
    @DhammikaNilanthi-go2td Місяць тому +2

    👍♥️

  • @sewwandiharitha7686
    @sewwandiharitha7686 Місяць тому +2

    කිරි දාලා දවස් කීයක් තියාගන්න පුලුවන්ද කඩවලට දානවා නම් මේ රෙසිපි එකමද

  • @anomakaluarachchi
    @anomakaluarachchi Місяць тому +2

    නන්ගි baking soda දැමීමම කටට සඇරක් වගේ එනවනෙ නොදා හදන්න බැරිද

  • @champrikagallage5077
    @champrikagallage5077 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @MalikaMalimuthu
    @MalikaMalimuthu Місяць тому +1

    👍🏻👍🏻🥰🥰❤️💖

  • @hpmlasantha5717
    @hpmlasantha5717 Місяць тому +3

    රයිස් කුකර් එකේ හදන්න පුලුවන්ද

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      ට්‍රයි කරලා බලන්න

  • @ErandaKelum-w3k
    @ErandaKelum-w3k 28 днів тому +1

    ❤😂🎉waw❤😂🎉😊😊😊

  • @RsKumar-l3b
    @RsKumar-l3b Місяць тому +1

    Avan ekak na ane

  • @dayaranadayarana55
    @dayaranadayarana55 19 днів тому

    ස්පන්චි අවන් එකේ bake වෙන
    කොට උතැරන්නෙ ඇයි.

    • @niraSrecipes
      @niraSrecipes  19 днів тому

      මිශ්‍රණය වැඩිය දාන්න එපා

  • @janakanilu6619
    @janakanilu6619 Місяць тому +3

    මම පලතුරු වලට පාන් පිටි මිශ්‍ර කරලා කේක් එකක් හැදුවා. පලතුරු ඔක්කොම අඩියට ගිහින්. එහෙම උනේ ඇයි කියලා කියන්න පුලුවන් ද

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      මගේ ක්‍රමයට පාන් පිටි තවරන්න

    • @janakanilu6619
      @janakanilu6619 Місяць тому

      ඒ විදිහට තමයි හැදුවෙ

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 Місяць тому +2

    ❤❤

  • @danu...7967
    @danu...7967 Місяць тому +3

    1kg එකකින් කප් කෙක් කියක් හදන්න පුලුවන්ද....😟

  • @GithaGitha-j1c
    @GithaGitha-j1c Місяць тому +2

    lipa hadanna barida

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      ට්‍රයි කරලා බලන්න

  • @sampathdilini2822
    @sampathdilini2822 Місяць тому +2

    මෙක ලිපෙ හදන්න පුලුවන්ද කියන්නකො

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt Місяць тому +2

    කජු නම් මෙහෙ ගොඩක් ගණන්.ව්‍යාපාරයක් කරන්න නම් කජු දාලා අමාරුයි

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому +1

      මුදිරප්පලම් රට ඉඳි හොඳයි

  • @NiroshaChandani-y7v
    @NiroshaChandani-y7v Місяць тому +2

    මට අවන් එකක් නෑ. ස්ටීම් කරලා හදන්න පුළුවන් ද.

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      ස්ටීම් කරලා ගෙදර කන්න පුලුවන්. නැත්නම් හදපු දවසෙම විකුන්න ඕනා. කල්
      තියාගන්න බෑ

  • @sahanthashi6266
    @sahanthashi6266 14 днів тому +1

    මං ඔයාගේ රෙසිපි එකට හදලා කඩේට දානවා. අනේ ඒත් කේක් එක නිවුනාම උඩ ඇලෙනවානේ. ඇයි එහෙම වෙන්නෙ

    • @niraSrecipes
      @niraSrecipes  14 днів тому

      මිශ්‍රණය දියයි. ඔයා ස්ටීම්ද කරන්නේ

    • @sahanthashi6266
      @sahanthashi6266 14 днів тому +1

      @niraSrecipes ,නෑ මිස් අවන් එකේ හදන්නේ. මිශ්‍රණය ගනට අරගෙනත් බැලුවා. හැබැයි මන් දාන්නේ මාගරින් ඒ හන්දාද දන්නේනෑ නේද. ලූස් ගන්න තියන එක

    • @niraSrecipes
      @niraSrecipes  14 днів тому

      @@sahanthashi6266 aa ekane amudrawaya wenasne. veg oil ganna barida

    • @sahanthashi6266
      @sahanthashi6266 13 днів тому

      අරගන්නම් මිස්.

  • @supuninimasha3804
    @supuninimasha3804 15 днів тому +2

    ලයිනර්ස් ගැලවෙන්නේ ඇයි කියන්නකෝ.අනික තමයි කොච්චර ට්‍රයි කරත් පිපිලා එන්නේ නෑනේ

    • @niraSrecipes
      @niraSrecipes  15 днів тому

      පිපෙන්න නම් බේකින් පවුඩර් හොඳ එක ගන්න. ඔයාගේ එක පරණද. වෙන්න බෑ පිපෙන්න ඕනා.

  • @RithumiRithumi-u5f
    @RithumiRithumi-u5f Місяць тому +3

    මම කාෆ් කේක් හාදලා කඩවලට දන්නවා .මට තියෙන එකම ප්‍රශ්නය කාෆ් කේක් හොඳට පිපිලා එන්න නැහැ එක තමයි මට හදා ගන්න ඔනා වරද කියන්න මම දන්නේ නැහැ .ඔයා කියලා දුන්න ව්දිහට ම තමයි කරන්නේ එත් වරද මොද්ද කියලා හිතා ගන්න බැ මට පිලිතුරක් කියන්න නිං😢

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      ඔයා ගන්න බේකින් පවුඩර් එක වෙනස් කරන්න. හුළං වැදිලද දන්නේ නෑ

    • @fazmilafathima
      @fazmilafathima Місяць тому +1

      oya cup cake ekak kiyatadha miss vikunanne?

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      @@fazmilafathima mehe nam 2dh 160rs

    • @InduKumari-t6t
      @InduKumari-t6t 10 днів тому

      Mini cup cake beak karanna ona time eka tikak kiyanna puluwan da plz

  • @hewagekanthi5466
    @hewagekanthi5466 Місяць тому +2

    අවන් නැතුව හදාගන්න උදව්කරන්න

  • @nandasiriParera
    @nandasiriParera Місяць тому +1

    හොදදේවල්.කියල.දිමත්.ලොකු.පිනක්❤❤❤

  • @WathsalaSewwandi1992
    @WathsalaSewwandi1992 4 дні тому +1

    Mama hadapu cup cake eka uda pupuranne ඇයි

    • @niraSrecipes
      @niraSrecipes  4 дні тому

      මිශ්‍රනය ගානට දාගන්න

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Місяць тому +1

    👍👍👍🙋

  • @WathsalaSewwandi1992
    @WathsalaSewwandi1992 4 дні тому +1

    Mama hadapu cup cake eka uda pupuranne ඇයි

    • @niraSrecipes
      @niraSrecipes  4 дні тому

      කප් කේක් ලයිනර් වලට වඩා උඩට පිම්බිලා ආවා නම් පිපිරෙනවා

    • @WathsalaSewwandi1992
      @WathsalaSewwandi1992 4 дні тому +1

      @@niraSrecipes ow udata awith thibuna ,liner walata භාගයක් withara dagattoth athida

    • @niraSrecipes
      @niraSrecipes  4 дні тому

      @ ow

  • @kumarirenuka690
    @kumarirenuka690 Місяць тому +1

    ❤❤❤

  • @maryapuarach5719
    @maryapuarach5719 Місяць тому +1

    ❤❤

  • @HansiHansi-n5o
    @HansiHansi-n5o Місяць тому +1

    ❤❤❤

  • @renukakaranappulige
    @renukakaranappulige 22 дні тому +1

    ❤❤❤