කන්න කන්න ආස හිතෙන රස ලෝකයක්💓 | tab cake sinhala | cake business sinhala | business idea | cake

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 169

  • @rdilrudil
    @rdilrudil 2 дні тому

    ඔයාගෙ විඩියො බලලා මන් අද ඉදම් මෙ කේක් හදල බිස්නස් එක පටන් ගන්නවා..ඔයාට ගොඩක් පින් නන්ගි මෙ දැනුම දුන්නට🎉❤

  • @CharuniDilhara
    @CharuniDilhara Місяць тому

    අක්කගෙ වීඩියෝ හැමදාම බලනවා.. මම පලවෙනි පාරට කේක් හැදුවේ අක්කගේ වීඩියෝ බලලා.. අමාරැයි කියලා හිතන් හිටියට හරිම ලේසි .. අක්කට ගොඩක් ස්තූතියි අපිට මේවගේ කෑම හදන්න කියලා දෙනවට..❤️❤️

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Місяць тому

      thank you..😘

    • @ShashikaSandamali-y3d
      @ShashikaSandamali-y3d Місяць тому

      මමත් හැදුවේ ඉස් සල්ලම ඔයාගෙන් බලාගෙන දැන් මට හොදටම පුළුවන් මෙච්චර කාලෙකට කඩෙන් ගෙනත් නැ.

    • @ShashikaSandamali-y3d
      @ShashikaSandamali-y3d Місяць тому

      මන් හදන්නෙත් ලිපේ

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 15 днів тому +3

    සුපිරි akki.බටර් හෝ මාගරින් කිව්වේ ඒ දෙක දෙකක් ද?ඒ දෙකේ වෙනස මොකද්ද?ඒක අදුරගන්නේ කොහොමද අක්කි?

    • @SameeraMadusanka-q6z
      @SameeraMadusanka-q6z 7 днів тому +1

      මාගරින් කියන්නේ ඇස්ට්‍රා වලට අක්කියෝ

    • @piyumisamarakoon9614
      @piyumisamarakoon9614 7 днів тому +1

      @@SameeraMadusanka-q6z thank you .

  • @WikramasingaW
    @WikramasingaW Місяць тому +2

    Mn asama cookary chanal eka oyage.....❤❤❤❤adarei nangi ....

  • @milananoj96
    @milananoj96 Місяць тому

    Oya harima pahadiliwa hamadema kiyala denawa.ekata bohoma sthuthi ❤video eka godak watinawa

  • @ShanikaYg
    @ShanikaYg Місяць тому +2

    And harima rasai ethi akkiyo mamath hadannam oya tamai mage besty adarai menika❤❤❤

  • @AmarasouriyaAmarasouriya
    @AmarasouriyaAmarasouriya Місяць тому

    Oyata godak pin. Man aluthin business eka patan ganna yanne. Loku denumak lebuna❤

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 Місяць тому +1

    මාරම ලස්සනයි❤

  • @ChathuBaduraliya
    @ChathuBaduraliya 21 день тому

    Godak sthuthi nangi ❤

  • @Wijesinghearachchigechampika
    @Wijesinghearachchigechampika 4 дні тому

    Meka rice cooker eke hadanna barida dr ?

  • @P.H.HarshaniIshara
    @P.H.HarshaniIshara Місяць тому +1

    Wow.. niyamai ekah.. 👌❤️

  • @deepakanchana4651
    @deepakanchana4651 Місяць тому

    Thank u nangi for this vedio...good explanation....

  • @madhavinayanathara1208
    @madhavinayanathara1208 Місяць тому

    Nangi oyagen thama cake hadanna purudu une....thnq ❤

  • @Thilinikaushangi
    @Thilinikaushangi Місяць тому +1

    Oya hodata pahadiliwa kiya denawa ❤

  • @UdeshikaLakmali-xc6jr
    @UdeshikaLakmali-xc6jr Місяць тому

    Me wage kiyala dena ekama watinawa❤❤❤

  • @deepasandamali5138
    @deepasandamali5138 23 дні тому

    Mn asama chef oya❤

  • @YvonneFernando-fj5xm
    @YvonneFernando-fj5xm Місяць тому +1

    Mamath harima kamathii oyage cake recipe walata

  • @chandrakantiatapatthu975
    @chandrakantiatapatthu975 Місяць тому

    Dr sueayan rekiya video gennako.❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Місяць тому

      godaak dala thiyanwa thwa kiyala dennam

  • @thushi571
    @thushi571 Місяць тому +2

    Oya kiyala dunna widiyata thama mn mutti cake haduwe mn dan pot cake bussiness ekak podiyata patan gaththa mekath hadala balannamko ❤ thank you akke oyata 😘❤

    • @kumarathungaruvi
      @kumarathungaruvi Місяць тому

      Oya mewa expire 📅 eka kochchara dawasakatada gahanne..

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Місяць тому

      @@kumarathungaruvi thank you....mama vikunanne na..sathi dekak wage danna

  • @CharithNiroshan
    @CharithNiroshan Місяць тому

    eka nam supiriyak😋😍

  • @supunipiyumali8818
    @supunipiyumali8818 29 днів тому

    Akke 1kg choclate cake ekakata icing valata ona indrigient monada

  • @donanuradha2969
    @donanuradha2969 Місяць тому

    Cup gathte kohenda kiyannako

  • @nilukakumari9824
    @nilukakumari9824 Місяць тому +1

    Kochchara dawas kal thiyaganna puluwanda nangi

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Місяць тому +1

      sathi dekak wage puluwan .😍

  • @rukshanichathu1195
    @rukshanichathu1195 Місяць тому +36

    මේකට යන වියදමත් එක්ක මිලක් කියන්න පුලුවනද. කල් තියාගන්න පුලුවන් දවස් ගානත් කියන්නකො.please

    • @kumarathungaruvi
      @kumarathungaruvi Місяць тому +3

      මටත් දැන ගන්න ඔන

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Місяць тому +5

      @@kumarathungaruvi sathi dekak wage puluwan thiyaganna hadanna yana viyadhama ekka balanna...mama vikunanne na..e hinda mata milak denna ba..😍

    • @AmaraManike
      @AmaraManike 13 днів тому

      Chocolate චීප්ස් online ganna widihak dannwda dear

  • @fernandosherin8635
    @fernandosherin8635 Місяць тому

    Maru naga...

  • @ThiliniprasangikaThilini-wt1tt
    @ThiliniprasangikaThilini-wt1tt 21 день тому

    Shop walata daadi kal thiya ganna mukuth danna one nadda

  • @JanakiJayawardhana
    @JanakiJayawardhana Місяць тому +3

    🎉🎉🎉

  • @SandyaKumari-x2q
    @SandyaKumari-x2q Місяць тому +2

    Hi❤

  • @ruwanitharuka2282
    @ruwanitharuka2282 Місяць тому

    Thank you

  • @U.d.nilanthaGunasingha
    @U.d.nilanthaGunasingha Місяць тому

    Wow 🥰

  • @prasanthikamuthumala5190
    @prasanthikamuthumala5190 Місяць тому +3

    Oya ganna butter eka මොකක්ද නංගී

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Місяць тому

      astra medolly dekenma gannawa..loose butter

  • @amilaamila3874
    @amilaamila3874 27 днів тому

    වියදමත් එක්ක බැලුවොත් පොඩි කප් ( යොගට් කප්) 1ක් කීයකට දෙන්න පුලුවන්ද?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  25 днів тому +1

      hadanna yana viyada ekka balanna dear

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 28 днів тому +1

    මේක ශුවර් එකටම සති දෙකක් වගේ තියාගන්න පුලුවන්ද ඩාලිං??

    • @MyEasyRecipe
      @MyEasyRecipe  28 днів тому +1

      ow 😊

    • @pinky-theunicorn5497
      @pinky-theunicorn5497 28 днів тому

      @MyEasyRecipe එහෙනම් මං අනිවාර්යයෙන්ම හදනවා..තැන්ක් යූ ඔයාට මේ රෙසිපි එකට ❤

  • @janakathilakarathna5746
    @janakathilakarathna5746 29 днів тому

    Hari marahaikekeka🎂🎂🎂

  • @maheshidissanayaka8641
    @maheshidissanayaka8641 Місяць тому

    Microwave eke hadanna puluwanda😊

  • @theartisticsoul7458
    @theartisticsoul7458 Місяць тому

    Me gaththa pramanayata Oya cup kiyak haduwada????

  • @UdeshikaUdeshika-uo7ui
    @UdeshikaUdeshika-uo7ui Місяць тому

    Maru aeee rasa patai

  • @fazlasview
    @fazlasview Місяць тому

    Sister from where did u buy this cup for 10 rupees. I bought yoghurt cup size for 8.50

  • @footballleague8712
    @footballleague8712 Місяць тому

    Me cup eka gram keeyd
    Keeyatada vikunanna puluwan

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Місяць тому

      kirala baluwe na dear...hadanna yana viyadama ekka gana hada ganna

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 Місяць тому

    Wow

  • @virginiaharvey
    @virginiaharvey 23 дні тому

    Good

  • @sandunimekala181
    @sandunimekala181 Місяць тому +2

  • @SashinisudeshikaJayasingha
    @SashinisudeshikaJayasingha 25 днів тому

    ෆ්‍රිජ් එකේ තියන්න ඕනිද

  • @hiruniwathsala855
    @hiruniwathsala855 Місяць тому

    Nangi oya denne kiyata cup akak

  • @nishanimallawaarachchi87
    @nishanimallawaarachchi87 28 днів тому

    Me cup eke size kiyannako

  • @LovelyBaby-u1o
    @LovelyBaby-u1o Місяць тому

    ❤❤❤❤

  • @HappyAstroStation-wo2mz
    @HappyAstroStation-wo2mz Місяць тому

    Me yogat kup sais da me cup eka kiyannako

  • @nethmiperera3644
    @nethmiperera3644 Місяць тому

    😋😋😋👌❤️

  • @LasindiRashini
    @LasindiRashini Місяць тому

    Me lokum bucket ek newei need

  • @mohamednajeeth7660
    @mohamednajeeth7660 Місяць тому

    Samanig oyathenne kiyatatha kiyannako naggi

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 Місяць тому

    Cup5kma puluwan neda?

  • @thilinipriyangika6952
    @thilinipriyangika6952 Місяць тому

    අනේ මේක ට සාධාරණ මිලක් කියන්න කෝ.......
    Please නංගා........

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Місяць тому

      hadanna yana viyadhama ekka balanna...mama vikunanne na..e hinda mata milak denna ba..😍

  • @SenukReyon-vp2nr
    @SenukReyon-vp2nr Місяць тому

    හැදුවට පස්සේ ශීතකරනයෙනෙ තියාගන්න ඕන.

  • @ImashaNimsarani
    @ImashaNimsarani Місяць тому

    Ane aisin seeni mekata danna baida . aisin seeni nikan seeni kiyanne dekakda 🥺

  • @rasikapriyadarshani4260
    @rasikapriyadarshani4260 Місяць тому

    💗💗💗🌹

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 Місяць тому

    මේක කොච්චර කල් තියාගන්න පුළුවන්ද?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Місяць тому +1

      sathi dekak wage puluwan ..😍

  • @KanthiLanka-y7o
    @KanthiLanka-y7o Місяць тому

    මේ යන වියදමත් එක්ක බිස්නස් එකකටනම් අමාරැයි කන්න හදන්න නම් හොඳ යි

  • @sooriyakumari9334
    @sooriyakumari9334 Місяць тому +2

    කීයද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Місяць тому

      hadanna yana viyadhama ekka balanna...mama vikunanne na..e hinda mata milak denna ba..😍

  • @Imashi.
    @Imashi. 25 днів тому

    Me cup ek 80ml da

  • @mohamedaroos824
    @mohamedaroos824 Місяць тому

    Price

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Місяць тому

      hadanna yana viyadama ekka balanna😊

  • @umeshalakmini-b3p
    @umeshalakmini-b3p Місяць тому

    සති දෙකක් එලියෙ තියන්න පුළුවන් ද ❤❤

  • @rainbowcakesbydedunu8016
    @rainbowcakesbydedunu8016 Місяць тому

    Price kohomada 1 denne

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Місяць тому

      hadanna yana viyadama ekka balanna

  • @mgrockci5493
    @mgrockci5493 Місяць тому

    🎉🎉🎉🎉😮

  • @MalkiNelasha
    @MalkiNelasha Місяць тому +1

    akkata meka hadann kochchra viyadamak giyada,please guest krl kiynnako

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Місяць тому

      500g cake ekai,chocolate tikai vitharaine...

  • @ThisathKalupahane
    @ThisathKalupahane Місяць тому +1

    අපි හදන ගමන් ඉන්නෙ 😊😊

  • @RukaiyaFazeelAhmed-ys4fk
    @RukaiyaFazeelAhmed-ys4fk Місяць тому

    Oya kanna Icing mokadha?

  • @thilinidilrukshi-x4o
    @thilinidilrukshi-x4o Місяць тому

    චොකලට් එකට කිරි දැම්මම මුකුත් වෙන්නේ නැද්ද . එලියේ තියන්න පුලුවන්ද? සතියක් දෙකක්

  • @ImashiAnjana-mt8os
    @ImashiAnjana-mt8os Місяць тому +1

    බීටරෙන් බීට් කරාම කේක් එක හරියට එන්නැද්ද.. මම කොච්චර හැදුවත් හරියට එන්නෑනේ කේක් එක 😢

    • @UpekshaHashanthi
      @UpekshaHashanthi Місяць тому

      බීටරෙන් බීටි කරාම තමයි ඩියර් හොදටම හදා ගන්න පුලුවන් මොකද්ද ඔයා කෙක් හදද්දි එන ප්‍රශ්නෙ

    • @Raveena-r9q
      @Raveena-r9q Місяць тому

      Mama hadanne blender eken. Eth aulak wenne. Oyt mkkd wen aula

    • @ImashiAnjana-mt8os
      @ImashiAnjana-mt8os Місяць тому +1

      @UpekshaHashanthi පිපිලා එන්නේ නැහැනේ.. ගලක් වගේ

    • @UpekshaHashanthi
      @UpekshaHashanthi Місяць тому

      @@ImashiAnjana-mt8os කෙක් හදද්දී අවශය අමුද්‍රව්‍ය එ ප්‍රමාන වලින්ම ගන්න ඔන පාන් පිටි ගනිද්දි පැකටි කරපුව ගන්න ඩියර් එ වගෙම හුලන් වැදුනු බෙිකින් පවිඩර් දාන්න එපා බීටරෙන් හැදුවත් එකම පැත්තකට තමයි බීටි කර ගන්න ඔන ස්කෙල් එකක් තියෙ නමි එක ලෙසි ....

    • @UpekshaHashanthi
      @UpekshaHashanthi Місяць тому

      @@ImashiAnjana-mt8os ඔයා ගන්න අමුද්‍රව්‍ය ඔක්කොම කිරල බලලද ගන්නෙ විශෙයෙන්ම පාන් පිටි පැකටි කරපු එක තමය හොදම බෙිකින් පවිඩර් උනත් හොද බ්‍රැන්ඩි එකක හුලන් වැදුන නැති එකක් ගන්න ඩියර් බීටර් කරද්දී උනත් එකම පැත්තට බීටි කරන්න එ ටික හරියටම කරල හදල බලන්නකො වරදින්න විදියක් නැ ...

  • @mgrockci5493
    @mgrockci5493 Місяць тому

    Sup ekak denna

  • @user-he8vu6ln2i
    @user-he8vu6ln2i 14 днів тому +1

    Me cup eka oya kohenda gatte

    • @MyEasyRecipe
      @MyEasyRecipe  13 днів тому +1

      shopin kawara polithiin ehema vikunanna thiyana kada wala thiyanwa

    • @user-he8vu6ln2i
      @user-he8vu6ln2i 13 днів тому +1

      @MyEasyRecipe thank you

    • @user-he8vu6ln2i
      @user-he8vu6ln2i День тому +1

      ​@@MyEasyRecipeOya gatta kade nama mokadda

  • @RukaiyaFazeelAhmed-ys4fk
    @RukaiyaFazeelAhmed-ys4fk Місяць тому

    Thank you

  • @KasunSumeda-br4hk
    @KasunSumeda-br4hk Місяць тому

  • @SasiniHansika-e3c
    @SasiniHansika-e3c 26 днів тому

  • @DineshikaHarshani-y1h
    @DineshikaHarshani-y1h 24 дні тому

    ❤❤