Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thank you very much chef.. I tried before lot of time cup cake recipe.. but fail.. but this time perfect thank you chef love you're recipe
♥️♥️
මං ඕන තරම් video recipe බලලා ස්පන්චි හදලා තියෙනවා.එත් ඊයේ හරිම රසට,පාටට,ලස්සනට හැදුවේ chefge Video එක බලලා හැදුවට පස්සෙ.thank u so much..chef.මට හිතෙන්නෙ මේ video එකේ හරිම විදිය හොදින් පැහදිලිව තියෙනවා කියලා.
Thank you very much my dr❤️❤️❤️❤️❤️❤️
Very happy♥️
අනේ පුපුරන්නේ ඇයි කියන්නකෝ
නිතරම කප් කේක් හදනවා මම. ඒත් අද නිකමට video එකක් බැලුවා හදන්න කලින්. මේ දැන් හැදුවෙ කවදාවත් නැති තරම් ලස්සනට කේක් ටික ආවා. Thnx chef ❤
හැම කරුනක් ම කියල දෙනව වැදගත් දේවල් ❤ බොහොම ස්තූතියි
ඉතා පැහැදිලියි.ස්තුතියි.muffin හදන්නත් මෙ අයුරින් ම කියලා දෙන්න කියා ඉල්ලා සිටිනවා
සත්‍යය, පැහැදිලි, නියම ...ස්තූතියි, හදලා බැලුවා ...හරයටම හරි නියමයි...කාටත් බය නැතිව බලන්න හදන්න කියන්න පුලුවන්
♥️♥️♥️♥️
Mage cupcake tikath hodata hedun .... ❤❤❤ recipe elata thnk u chef 🎉❤
Thank you for your kind explanation.The cupcakes came out well.Put 3 colours and 3 flavours.
❤️
හරිම පැහැදිලිව කියලා දුන්නා..ස්තූතියි..❤️
❤️❤️
හොඳ රෙසපී එකක් මමත් හදනවා🎉🎉🎉🎉
Chef ethkota ලයිනර්ස් dagannethuwa nknma butter gala බෙක් karagann puluwnda
me pramana valin cupcake kiyak hadanna puluvanda...
Thank you chef. Hariyatama cup cake heduna. Niyamai🎉
Chef අපි cup cake හැදුවම ටික වෙලාවක් යද්දි liners ගැලවිලා යනවා.ඝනකම liners දැම්මත් එහෙමයි.oven එක pre heat කරලයි bake කරන්නෙත්.නියමිත temperature එකෙත් තියෙනවා. ඒ වගේම තව දෙයක් chef cup cake එක උඩ ඇලෙන්න බලනවා. Chef ගෙ recipe එකට හදලත් එහෙම වුනා. Cup cake එකේ taste & soft එක හොඳටම ආවා. Plz chef මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. Thanak you. 😊
ඔයාගෙ වැඩසටහන් මන් අදයි බැලුවේ ගොඩක් හොද අදහස් ඔයාට තියෙන්නේ ඉස්තුතියි ඔයාට
Thank you chef 🙏How many cupcakes we can make according to this ingredients?
Thnak you chef quality ekta tibba me recipe ekt..
Thank you very much chef..🙏 hariyatama cup cake awa. Babala godak asawen kawa.🙂
Woow good❤️
Math meka baln haduwa e widiytama awa thanks hadana widiya kiwata first time haduwe ekma hodata awa thank youu ❤️
❤️❤️❤️
youtube eke cookies resipe godak try kara.hariyatama hari giye chef ge sugar cookies resipe eka.
අද මං මේක හැදුවා ගොඩක් රසට ආවා 😁😋🤤 chocolate cupcake හදන විදියත් කියලා දෙන්න පුලුවන්ද🥺😊
මමත් හැදුවා ලස්සනට ආවා
Oyage recipe ekanm hariyatama hari . Mn haduwa cupcake tika soft ekata awa. 👍❤️
Milk kochcharak gttada
Chef math haduwa rasa hodai. Ath cake ake uda flat akata awa. Chef ge poddak pimbila lassanata tiyanawa. A ei?
Thank you ❤kiyaa dunnata👍
Astra gannath puluwanda dr.ethakota komada karanne?
Cap cake kochchara pramanayak hadaganna puluwanda me mishranayen
Thank you Chef for yummy cupcake recipe! It's very soft & yummiest cake i ever made!
Fresh milk nethuwa kiri piti ගත්තොත් al වතුරෙන් da දිය karanne
Ada mama issalama hadapu cup cake eka hariyatama awa chefgen balagena thamai mama haduwe chefta godak stuthii 🙏
😍😍
Math haduwe isslama thama . E recipe maru ❤️👍
cup cake 100 ona badu ප්‍රමාණය kiyannako chef
Really perfect recipe chef....❤ Thank you 😍
24 cupcakes tray eka 38l oven ekata danna puluwanda..pls tell me
Ane mn හදන Spanchi වල උඩ tethai plz mata ai කියන්නකෝ... me විදිය ප්‍රමාණය gaththe
Bake wela madi unama
@@chefsapumalwijesinghe thank you අයියේ...
Oven eken baddi oyata welila...vinadi 20k vithara gihama elenawa
Thank you so much aiye. Mama ada heduwa. Hariyatame awa. Godak pin❤❤
Oven ekata danne kohomada kiyalath pennanna kochchara kalayak kochchara උෂ්ණත්වයක්
Thanks for the recipe. I Tried the cup cake as per your procedure. It turned out excellent 👌
♥️
මේ ප්‍රමාණයෙන් කප් කේක් හදාගන්න පුළුවන් ද
Thank u cheif. අදනමි කන්නම හිතුනා. චෙෆ් සපුමල්ට ජය...😘😘😘😘❤❤❤💚💚💚💜💜💜🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐
🙏♥️♥️
Chef prmanaya 500g wage gatitoth kiyak hadanin puluwanda
math haduwa supiriyatama away thaks
හරිම පැහැදිලි .මේ කප් කේක් fridge එකක නොදා අයිසින් කරලා කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද .
Me pramanayen කොච්චර hadanna puluwa da
MN cup cake hadhanakota udata pimbila ennathuwa wateta ithirenawa ai ehema wenne?
Chaf milk demmama cake kal thiya ganna puluwanda
Bekari nishpadana poti walin puluwan da aekata beking powder danna onida
Kap kek 45 hadanna badu ganna ona vdiya mata kiyanawada
Fresh milk dammama kal thiyaganna barida narak wenawada
Mona butter ekd gnn one.astra ,medoli.monwd hoda
Good resipe. 1kg oven ekata me thetiya puluwanda
Puluwan dr
Me premanayata aran cup cake kiyak hadanna puluwanda
Chef mn cup cake hdnkota cup cake bake krl gaththata passe cup cake size eken podi. Chefge cup cake wltath wada podi. Ehem wenne ai? Cup cake tray eke hole eka podi nisada naththam mge mixture eke awulk nisada??
Bake wela wadi unama ehma wenawa. Podi nisath ehma wenna puluwan
Thank you very much love you really your nice person no one will tell like u 🥰🥰 perfect recipe ❤️❤️
බටර් වෙනුවට ඔයිල් දාන්න බෑද
Me cup cake recipe eka hondatama awa chef. Thank you so much. Good luck.
Chocolate cupcakes hadanawa nam me recipe ekatama chocolate powder add kalama harida?
Oya ingredients tiken cup cake kiyak wage hadanna puluwan da? Imknta reply ekak danawada
Aiye cup cake hadala dawas kiyak thiyeganna puluwande
Thank you so much chef.math ada haduwa..hodta awa.💐💐
Mekama dara lipe ho rice cooker ake hadagnn puluwan neda
Chef 8/1 kiyanne kochcharakda millk
Methana fresh milk teaspoon 1/8 da aran thiyenne? E pramanaya harida chef?
Kg 1 oven akaka cap cake 6 tate 2 dana bareda madaing amu waeda
Aiya cup cake aka 34L singer oven akaka usnatwaea dannona khomada
මේ ප්‍රමාණයෙන් කොපමණ කප් කේක් ප්‍රමාණයක් හදන්න පුලුවන්ද ...
Hodata pahadiliWA kiyala denawa... Ane Mata tikak Dana ganna puluwanda cake 1kg walin. Cupcakes kiyak hadanna puluwanda kiyala plz
Brekin paudar wadiunama kap kake eka bahinawada
බීටර් එකක් natnam බ්ලෙන්ඩර් කරාට කමක් nadda
ගොඩක් වටිනවා මට දැනගන්න පුලුවන්ද ඇයි bake වෙනකොට ගොඩක් පිම්බිලා පැලෙන්නේ මතුපිට ස්පන්චි එකේ ? 19L අවන් එකක් තමා භාවිතා කරන්නේ තව මට දැනගන්න ඕන කොපමණ වෙලාවක් අවන් එක pre heat කරන්න ඕනද ? ස්පන්චි මිශ්‍රණය ඇතුලට දැම්මට පස්සේ හරියටම කොපමණ වෙලාවක් bake කරගන්න ඕනද මේවා පහදා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් ස්තුත්යි ....
Matupita palenne baking powder wadi unama. Ingredients cool eke tibima butter ehema. Anith tika mn video eke mention karala tiyenwa
@@chefsapumalwijesinghe ස්තුත්යි ඒ සම්බන්දයෙන් දැනුවත් වුණා අනික් සියල්ලම වාගේ කියා දී තිබු අයුරින්ම කරා ඒත් ස්පන්චි එක ගොඩක් පිම්බෙන්න බලන්නේ ඇයි කියන එකනම් මේකේ සඳහන් වෙලා නැහැ වගේ මම හොඳට බැලුව මට වැඩියෙන්ම දැනගන්න ඕන ඒ හේතුව ගැනයි
Thank you so much chef 🌺. Cup cake hodatama awa. Hamoma rasai kiyla kawa 🙂❤
Chef mage tiyenne welling electric oven ekak eke bake kara knob eka denna tiyenne yata elimant eken vitarayi me recipe eka hadanna puluwanda oven eke
Thank u for the recipe...❤
Sini blender krl gttta kmk netd chef?
Very clear explanation chef, very interesting 👍
🥰
Chef බේකින් සෝඩා දාන්න ඕනෙද?
Epa de
Niyamai❤❤❤❤❤
Thank you so much mevage recipe denavata 🧡
🥰🥰
ෆොන්ඩම් අයිසින් එක හදන විදිය විඩියො එකක් දාන්නකො chef
මගෙ තියෙන්නේ සිංගර් ගෑස් අවන් එකක් ..ඒකෙ..උෂ්ණත්වය තියෙන්නේ 1,2,3, විදිහටයි ..කේක් වලට යට විතරයි දාගන්නෙ...මේ උෂ්ණත්වය කේක් වලදි මගෙ.අවන් එකේ දාගන්න විදිය මට ටිකක් පැහැදිලි කරලා දෙන්නකො 1,2,3 උෂ්ණත්වය ගැන ගොඩක් තුති කියලා දුන්නොත් ..
Cup cake eka hodatama awa lassnata rasata......et dawsk yankot cupcake layer eka nikanma gelawenwane......ekata mokada karnn oniiii
500 g wlin hdnna puluwn cup cake 11 da???
Cup cake hadanakot elements kohomad thynna ona udi yatin dekenma heat wenda ek pathtkda mt poddk kynna puluwnda ea gana
Ude heduwa ayye hodata awa FB ekata 4to ekak dala ethi ayye.thank you so much ayye 😘😘😘
Very good🥰🥰
Chef.. icing karana video ekakuth dannako cup cake godak wadagath eka
Cup cake eka haduwta passe uda haiya wenne ai? Soft nne mn haduwa ewa.. athula nam soft ekata thiyenwa uda haiyai 😥 mama 180° 25 minit damma. Oven eka preheat karath ekka.
Cup cake 100k hadaganna kochchara pramanayak ingredient ganna oneda chef
Excellent.....❤❤❤
මේ රෙසිපි එකෙන් කප් කෙක්.කීයක් හදන්න පුලුවන්ද චෙෆ්?
Made it today.. thanks for this recipe.. very tasty & also soft
Superb recipe
Cake පිටි කියන්නේ monada
මෙතන fresh milk කොච්චර ප්‍රමාණයක් තියනවද චෙෆ් ? තේ හැඳි 1/8 ක් කියන්නේ ඊට වඩා ගොඩාක් අඩු ප්‍රමාණයක් නේද
කප් කේක් එක බහින්න හෙතුව මොකක්ද චේෆ්
Kiri venuvata milkmad ekathu karanna epada
250k aragattata 24 cup enne nene 22i enne... mn podi බිස්නස් එකක් කරනවා... උඩ tethai epa wenawa... plz උදවු කරන්න පුළුවන් නම්
සුදු සීනි කන්න හොද නැති නිසා දුබුරු සීනි දැම්මට කමක් නැද්ද ?
Cup cake tray eke size godak thiyenawada
Fresh mil tsp 1/8 k da cup 1/8 k da?
ai cup cake back wela iwara wela eliyata gaththama ai cup cake eka uda hai wela thiyenne
ඔයා හදන විදිය හොදයි අනික පොඩි ප්‍රමානෙකින් ගොඩක් හදනවා මේ වගේ ඒවා තව කියලා දෙන්න බුදුසරනයී
Thank you very much chef.. I tried before lot of time cup cake recipe.. but fail.. but this time perfect thank you chef love you're recipe
♥️♥️
මං ඕන තරම් video recipe බලලා ස්පන්චි හදලා තියෙනවා.එත් ඊයේ හරිම රසට,පාටට,ලස්සනට හැදුවේ chefge Video එක බලලා හැදුවට පස්සෙ.thank u so much..chef.මට හිතෙන්නෙ මේ video එකේ හරිම විදිය හොදින් පැහදිලිව තියෙනවා කියලා.
Thank you very much my dr❤️❤️❤️❤️❤️❤️
Very happy♥️
අනේ පුපුරන්නේ ඇයි කියන්නකෝ
නිතරම කප් කේක් හදනවා මම. ඒත් අද නිකමට video එකක් බැලුවා හදන්න කලින්. මේ දැන් හැදුවෙ කවදාවත් නැති තරම් ලස්සනට කේක් ටික ආවා. Thnx chef ❤
හැම කරුනක් ම කියල දෙනව වැදගත් දේවල් ❤ බොහොම ස්තූතියි
ඉතා පැහැදිලියි.ස්තුතියි.muffin හදන්නත් මෙ අයුරින් ම කියලා දෙන්න කියා ඉල්ලා සිටිනවා
සත්‍යය, පැහැදිලි, නියම ...ස්තූතියි, හදලා බැලුවා ...හරයටම හරි නියමයි...කාටත් බය නැතිව බලන්න හදන්න කියන්න පුලුවන්
♥️♥️♥️♥️
Mage cupcake tikath hodata hedun .... ❤❤❤ recipe elata thnk u chef 🎉❤
Thank you for your kind explanation.
The cupcakes came out well.
Put 3 colours and 3 flavours.
❤️
හරිම පැහැදිලිව කියලා දුන්නා..ස්තූතියි..❤️
❤️❤️
හොඳ රෙසපී එකක් මමත් හදනවා🎉🎉🎉🎉
Chef ethkota ලයිනර්ස් dagannethuwa nknma butter gala බෙක් karagann puluwnda
me pramana valin cupcake kiyak hadanna puluvanda...
Thank you chef. Hariyatama cup cake heduna. Niyamai🎉
Chef අපි cup cake හැදුවම ටික වෙලාවක් යද්දි liners ගැලවිලා යනවා.ඝනකම liners දැම්මත් එහෙමයි.oven එක pre heat කරලයි bake කරන්නෙත්.නියමිත temperature එකෙත් තියෙනවා. ඒ වගේම තව දෙයක් chef cup cake එක උඩ ඇලෙන්න බලනවා. Chef ගෙ recipe එකට හදලත් එහෙම වුනා. Cup cake එකේ taste & soft එක හොඳටම ආවා. Plz chef මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. Thanak you. 😊
ඔයාගෙ වැඩසටහන් මන් අදයි බැලුවේ ගොඩක් හොද අදහස් ඔයාට තියෙන්නේ ඉස්තුතියි ඔයාට
❤️
Thank you chef 🙏How many cupcakes we can make according to this ingredients?
Thnak you chef quality ekta tibba me recipe ekt..
Thank you very much chef..🙏 hariyatama cup cake awa. Babala godak asawen kawa.🙂
Woow good❤️
Math meka baln haduwa e widiytama awa thanks hadana widiya kiwata first time haduwe ekma hodata awa thank youu ❤️
❤️❤️❤️
youtube eke cookies resipe godak try kara.hariyatama hari giye chef ge sugar cookies resipe eka.
❤️
අද මං මේක හැදුවා ගොඩක් රසට ආවා 😁😋🤤 chocolate cupcake හදන විදියත් කියලා දෙන්න පුලුවන්ද🥺😊
❤️❤️
මමත් හැදුවා ලස්සනට ආවා
Oyage recipe ekanm hariyatama hari . Mn haduwa cupcake tika soft ekata awa. 👍❤️
❤️❤️
Milk kochcharak gttada
Chef math haduwa rasa hodai. Ath cake ake uda flat akata awa. Chef ge poddak pimbila lassanata tiyanawa. A ei?
Thank you ❤kiyaa dunnata👍
Astra gannath puluwanda dr.ethakota komada karanne?
Cap cake kochchara pramanayak hadaganna puluwanda me mishranayen
Thank you Chef for yummy cupcake recipe! It's very soft & yummiest cake i ever made!
❤️
Fresh milk nethuwa kiri piti ගත්තොත් al වතුරෙන් da දිය karanne
Ada mama issalama hadapu cup cake eka hariyatama awa chefgen balagena thamai mama haduwe chefta godak stuthii 🙏
😍😍
Math haduwe isslama thama . E recipe maru ❤️👍
cup cake 100 ona badu ප්‍රමාණය kiyannako chef
Really perfect recipe chef....❤ Thank you 😍
❤️
24 cupcakes tray eka 38l oven ekata danna puluwanda..pls tell me
Ane mn හදන Spanchi වල උඩ tethai plz mata ai කියන්නකෝ... me විදිය ප්‍රමාණය gaththe
Bake wela madi unama
@@chefsapumalwijesinghe thank you අයියේ...
Oven eken baddi oyata welila...vinadi 20k vithara gihama elenawa
Thank you so much aiye. Mama ada heduwa. Hariyatame awa. Godak pin❤❤
Oven ekata danne kohomada kiyalath pennanna kochchara kalayak kochchara උෂ්ණත්වයක්
Thanks for the recipe. I Tried the cup cake as per your procedure.
It turned out excellent 👌
♥️
මේ ප්‍රමාණයෙන් කප් කේක් හදාගන්න පුළුවන් ද
Thank u cheif. අදනමි කන්නම හිතුනා. චෙෆ් සපුමල්ට ජය...😘😘😘😘❤❤❤💚💚💚💜💜💜🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐
🙏♥️♥️
Chef prmanaya 500g wage gatitoth kiyak hadanin puluwanda
math haduwa supiriyatama away thaks
හරිම පැහැදිලි .මේ කප් කේක් fridge එකක නොදා අයිසින් කරලා කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද .
Me pramanayen කොච්චර hadanna puluwa da
MN cup cake hadhanakota udata pimbila ennathuwa wateta ithirenawa ai ehema wenne?
Chaf milk demmama cake kal thiya ganna puluwanda
Bekari nishpadana poti walin puluwan da aekata beking powder danna onida
Kap kek 45 hadanna badu ganna ona vdiya mata kiyanawada
Fresh milk dammama kal thiyaganna barida narak wenawada
Mona butter ekd gnn one.astra ,medoli.monwd hoda
Good resipe. 1kg oven ekata me thetiya puluwanda
Puluwan dr
Me premanayata aran cup cake kiyak hadanna puluwanda
Chef mn cup cake hdnkota cup cake bake krl gaththata passe cup cake size eken podi. Chefge cup cake wltath wada podi. Ehem wenne ai? Cup cake tray eke hole eka podi nisada naththam mge mixture eke awulk nisada??
Bake wela wadi unama ehma wenawa. Podi nisath ehma wenna puluwan
Thank you very much love you really your nice person no one will tell like u 🥰🥰 perfect recipe ❤️❤️
❤️❤️❤️
බටර් වෙනුවට ඔයිල් දාන්න බෑද
Me cup cake recipe eka hondatama awa chef. Thank you so much. Good luck.
♥️♥️
Chocolate cupcakes hadanawa nam me recipe ekatama chocolate powder add kalama harida?
Oya ingredients tiken cup cake kiyak wage hadanna puluwan da? Imknta reply ekak danawada
Aiye cup cake hadala dawas kiyak thiyeganna puluwande
Thank you so much chef.math ada haduwa..hodta awa.💐💐
❤️❤️❤️
Mekama dara lipe ho rice cooker ake hadagnn puluwan neda
Chef 8/1 kiyanne kochcharakda millk
Methana fresh milk teaspoon 1/8 da aran thiyenne? E pramanaya harida chef?
Kg 1 oven akaka cap cake 6 tate 2 dana bareda madaing amu waeda
Aiya cup cake aka 34L singer oven akaka usnatwaea dannona khomada
මේ ප්‍රමාණයෙන් කොපමණ කප් කේක් ප්‍රමාණයක් හදන්න පුලුවන්ද ...
Hodata pahadiliWA kiyala denawa... Ane Mata tikak Dana ganna puluwanda cake 1kg walin. Cupcakes kiyak hadanna puluwanda kiyala plz
Brekin paudar wadiunama kap kake eka bahinawada
බීටර් එකක් natnam බ්ලෙන්ඩර් කරාට කමක් nadda
ගොඩක් වටිනවා මට දැනගන්න පුලුවන්ද ඇයි bake වෙනකොට ගොඩක් පිම්බිලා පැලෙන්නේ මතුපිට ස්පන්චි එකේ ? 19L අවන් එකක් තමා භාවිතා කරන්නේ තව මට දැනගන්න ඕන කොපමණ වෙලාවක් අවන් එක pre heat කරන්න ඕනද ? ස්පන්චි මිශ්‍රණය ඇතුලට දැම්මට පස්සේ හරියටම කොපමණ වෙලාවක් bake කරගන්න ඕනද මේවා පහදා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්
ස්තුත්යි ....
Matupita palenne baking powder wadi unama. Ingredients cool eke tibima butter ehema. Anith tika mn video eke mention karala tiyenwa
@@chefsapumalwijesinghe ස්තුත්යි ඒ සම්බන්දයෙන් දැනුවත් වුණා අනික් සියල්ලම වාගේ කියා දී තිබු අයුරින්ම කරා ඒත් ස්පන්චි එක ගොඩක් පිම්බෙන්න බලන්නේ ඇයි කියන එකනම් මේකේ සඳහන් වෙලා නැහැ වගේ මම හොඳට බැලුව මට වැඩියෙන්ම දැනගන්න ඕන ඒ හේතුව ගැනයි
Thank you so much chef 🌺. Cup cake hodatama awa. Hamoma rasai kiyla kawa 🙂❤
❤️❤️
Chef mage tiyenne welling electric oven ekak eke bake kara knob eka denna tiyenne yata elimant eken vitarayi me recipe eka hadanna puluwanda oven eke
Thank u for the recipe...❤
Sini blender krl gttta kmk netd chef?
Very clear explanation chef, very interesting 👍
🥰
Chef බේකින් සෝඩා දාන්න ඕනෙද?
Epa de
Niyamai❤❤❤❤❤
Thank you so much mevage recipe denavata 🧡
🥰🥰
ෆොන්ඩම් අයිසින් එක හදන විදිය විඩියො එකක් දාන්නකො chef
මගෙ තියෙන්නේ සිංගර් ගෑස් අවන් එකක් ..ඒකෙ..උෂ්ණත්වය තියෙන්නේ 1,2,3, විදිහටයි ..කේක් වලට යට විතරයි දාගන්නෙ...මේ උෂ්ණත්වය කේක් වලදි මගෙ.අවන් එකේ දාගන්න විදිය මට ටිකක් පැහැදිලි කරලා දෙන්නකො
1,2,3 උෂ්ණත්වය ගැන
ගොඩක් තුති කියලා දුන්නොත් ..