වස විස නැති තල වගාව / තල වගාවේ අස්වනු නෙලීම / thala wagawa / Sesame Cultivation - Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 27

  • @sureshkumara2774
    @sureshkumara2774 Рік тому +1

    ලොකුඅයියා සුපිරි ගොඩක් මහන්සිවෙන අපේ මිනිස්සු ආදරෙයි❤❤❤

  • @samithalakshan5238
    @samithalakshan5238 Рік тому +4

    මේ මිනිස්සුන්ට හරි යන්න ඕනි කවද හරි ❤🙏

  • @ruwanhelamba7113
    @ruwanhelamba7113 Рік тому +1

    තෙරුවන් සරණයි 🙏🙏

  • @kusumprasanna9568
    @kusumprasanna9568 Рік тому +1

    Budu saranai dewi pihitai govi maamata

  • @SkymobileSkymobile-bf8rl
    @SkymobileSkymobile-bf8rl Рік тому +1

    Dirgau wewa mame.!

  • @Shanuka-u8h
    @Shanuka-u8h 3 місяці тому +1

    තල කිලෝවක් කීයද වපුරන්න😮

  • @ChandimalManoj
    @ChandimalManoj Рік тому +1

    අපේ කලේ දිරිය මිනිසුන් ❤

  • @gihansathsara8491
    @gihansathsara8491 Рік тому +1

    👍

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Місяць тому +1

    තල හින්ද පොලොව නිසරු වෙලා යනවා කියන්නෙ ඇත්තද

    • @rajanganekollo
      @rajanganekollo  Місяць тому

      එහෙම විශේෂයක් නම් නෑ...ඕනම වගාවක් කරද්දි පොළොවන සරු වෙනවා... ඒකනේ පොහොර එහෙම දාන්නේ..

  • @jagath3606
    @jagath3606 Рік тому +1

    👌👌👌👍👍❤️❤️

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu Рік тому +1

    👍👍👍❤️

  • @raveenjayalanka3100
    @raveenjayalanka3100 Рік тому +1

    සුදු තල, කලු තල අතර වෙනස මොකක්ද?
    කුබුරෙන් ගන්න මිල ගනන් කොහොමද?

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому

      sudu - kalaa yanawa wadee...

    • @raveenjayalanka3100
      @raveenjayalanka3100 Рік тому

      @@rajanganekollo ඔව්, ඒ දෙක අතරෙ ලාබෙ වෙනසක් තීනවද අයියා? සුදු තල ගන්න මිල කොහොමද?

  • @JPradip-lp4ee
    @JPradip-lp4ee 5 місяців тому +1

    දෙන්නේ කොහෙද නම්බරයක් එවන්න

  • @nilanthagamage4955
    @nilanthagamage4955 Рік тому

    Akkarekata kg kiyada

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому

      Video ake thiyanawa

    • @nilanthagamage4955
      @nilanthagamage4955 Рік тому

      ​@@rajanganekolloKg kiyadakiyala kiuwe na api video 2ma beluwa rupiyal 500 vikunanawa nam kiuwa😢

    • @nilanthagamage4955
      @nilanthagamage4955 Рік тому

      Akkareta kg kiyak ganna puluwanda

    • @raveenjayalanka3100
      @raveenjayalanka3100 Рік тому

      අක්කරයක් වපුරන්න 3kg ඇති මචන්

  • @raveenjayalanka3100
    @raveenjayalanka3100 Рік тому

    අක්කරේකින් අස්වැන්න කොච්චර පුළුවන්ද?

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +1

      ඒක හරියටම කියන්න බෑ.සමහර කන්වල කියනව පන්සියයක් විතර ගන්න පුළුවන්.සමහර කන්න වල කිලෝ 50ක් වත් ගන්න බෑ. පාලගුණික දේශගුණික බලපෑම් අනුව ඒවා වෙනස් වෙනවා. එක සැරයක් අක්කර එකහමාරකින් කියලා දාහක් විතර අපි කැඩුවා...

    • @raveenjayalanka3100
      @raveenjayalanka3100 Рік тому

      @@rajanganekollo 1000kg 🙄 එහෙම පුළුවන්නම් සුපිරි

  • @chamaraanuruddha-mu1kq
    @chamaraanuruddha-mu1kq Рік тому

    ma's kannata Thala ihinna barida

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +1

      apoo puluwan... wathura wadi unoth atikak aul.. wathura bahinna kramayak thiyanawanam kisima gatakluwak na.. anith wagawan akka baladdi adayama tikak adui akai wassa adu kanne hadanne

    • @raveenjayalanka3100
      @raveenjayalanka3100 Рік тому

      October වගේ හොදයි