අධි ගණත්ව දෙපේලි ඇඹුල් කෙසෙල් වගාවේ තාක්ෂණය දැනගමු - 01

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 23

  • @sureshkumara2774
    @sureshkumara2774 11 місяців тому +2

    හැමදාම බලනවා. හොද දැනුමක් ලබා දෙනවා. ගොඩක් ස්තූතිය ❤❤❤

  • @DanushkaLakmal-j6r
    @DanushkaLakmal-j6r 11 місяців тому +1

    හොඳ දැනුමක් ලබා දෙනව . බොහොම ස්තූතියි.

  • @NuwanLiyanarachchi-hj5my
    @NuwanLiyanarachchi-hj5my 11 місяців тому +3

    ❤ niyami

  • @DDanu28
    @DDanu28 5 місяців тому +1

    මම ඇඹිලිපිටියෙ මෙම ව්‍යාපෘතියට අපිත් සම්බන්ධ කර ගන්න කරුණාකර. මම දැනට පටක කෙසෙල් වගාවක් කරනවා.

    • @capture7005
      @capture7005 3 місяці тому

      ඇඹිලිපිටියේ ( මොරකැටිය ) අධිඝනත්ව කෙසෙල් වගාවක් තියනවා. ඔයා මහවැලියේ ප්‍රදේශයේ වැඩ කරන ඒකක කළමණාකරු හමුවෙන්න.

    • @AParkSriLanka
      @AParkSriLanka  10 днів тому

      මෙම ලිංක් එකෙන් අපගේ සියලූම ෆාමර් කම්පැණි වල ( PUC ) දුරකථන අංකයන් සදහන්කර ඇත. ඔබගේ අවශ්‍යතාවය අනුව / භෝගය අනුව ඒ ඒ ආයතන සම්භන්ධකරගනිමින් නව තාක්ෂණය ලබාගන්න :
      facebook.com/A.Park.Sri.Lanka/posts/pfbid0hNwhdzAu1dCdJe9mFb7XvzS4Qs1myaDGESxUn4tDG1Z99hHDVdkfE8mUN6HHFTMCl

  • @rasangabuddhika
    @rasangabuddhika 8 місяців тому +4

    මේ වීඩියෝ දාන කවුරුහරි කෙනෙක් මේ ආයතන එක්ක මේ ප්‍රොජෙක්ට් වලට සම්බන්ධ වෙන්න අදාල conatacts හදල දෙන්න

    • @AParkSriLanka
      @AParkSriLanka  5 місяців тому

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු.
      ස්තූතියි.
      A - Park මාධ්‍ය ඒකකය

  • @anildias5442
    @anildias5442 4 місяці тому +1

    Very good demonstration. I am in Colombo. How can I join this program. Please advise. Thank You

  • @jeewanthadunukara9334
    @jeewanthadunukara9334 11 місяців тому +2

    බදුල්ල දිස්ත්‍රික්කය රිදීමාලියද්ද ප්‍රාදේශීය.ලේකම් කො. ක්‍රියාත්මක ව්‍යාපෘති තිබෙනවාද ඔබ ආයතනය හා සම්බන්ධව වැඩ කිරීමට කැමති.කරුනාකර තොරතුරැ ලබා දෙන්න

    • @AParkSriLanka
      @AParkSriLanka  10 днів тому

      මෙම ලිංක් එකෙන් අපගේ සියලූම ෆාමර් කම්පැණි වල ( PUC ) දුරකථන අංකයන් සදහන්කර ඇත. ඔබගේ අවශ්‍යතාවය අනුව / භෝගය අනුව ඒ ඒ ආයතන සම්භන්ධකරගනිමින් නව තාක්ෂණය ලබාගන්න :
      facebook.com/A.Park.Sri.Lanka/posts/pfbid0hNwhdzAu1dCdJe9mFb7XvzS4Qs1myaDGESxUn4tDG1Z99hHDVdkfE8mUN6HHFTMCl

  • @SameeraMaduka
    @SameeraMaduka Місяць тому +1

    මේ අධි ඝනත්ව ක්‍රමයට අක්කරයකට පැල කීයක් සිටවන්න පුළුවන්ද

    • @AParkSriLanka
      @AParkSriLanka  Місяць тому

      මෙම ලිංක් එකෙන් අපගේ සියලූම ෆාමර් කම්පැණි වල ( PUC ) දුරකථන අංකයන් සදහන්කර ඇත. ඔබගේ අවශ්‍යතාවය අනුව / භෝගය අනුව ඒ ඒ ආයතන සම්භන්ධකරගනිමින් නව තාක්ෂණය ලබාගන්න :
      facebook.com/A.Park.Sri.Lanka/posts/pfbid0hNwhdzAu1dCdJe9mFb7XvzS4Qs1myaDGESxUn4tDG1Z99hHDVdkfE8mUN6HHFTMCl

  • @hennayakanandana4286
    @hennayakanandana4286 11 місяців тому +3

    දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද මට අක්කරයක් වගා කරන්න ඕනේ 🙏❤️

    • @AParkSriLanka
      @AParkSriLanka  10 днів тому

      මෙම ලිංක් එකෙන් අපගේ සියලූම ෆාමර් කම්පැණි වල ( PUC ) දුරකථන අංකයන් සදහන්කර ඇත. ඔබගේ අවශ්‍යතාවය අනුව / භෝගය අනුව ඒ ඒ ආයතන සම්භන්ධකරගනිමින් නව තාක්ෂණය ලබාගන්න :
      facebook.com/A.Park.Sri.Lanka/posts/pfbid0hNwhdzAu1dCdJe9mFb7XvzS4Qs1myaDGESxUn4tDG1Z99hHDVdkfE8mUN6HHFTMCl

  • @kavindujeewajith68
    @kavindujeewajith68 4 місяці тому

    ඇඹුල් කෙසෙල් වර්ගය මොකක්ද ....?
    වර්ග තියෙනවා ද.

    • @AParkSriLanka
      @AParkSriLanka  4 місяці тому

      වර්ග නෑ.... එක වර්ගයයි දැනට

  • @sumindasuraweera8731
    @sumindasuraweera8731 8 місяців тому +2

    පොලොන්නරුවෙ වගා කරන්න පුලුවන්ද

    • @AParkSriLanka
      @AParkSriLanka  10 днів тому

      මෙම ලිංක් එකෙන් අපගේ සියලූම ෆාමර් කම්පැණි වල ( PUC ) දුරකථන අංකයන් සදහන්කර ඇත. ඔබගේ අවශ්‍යතාවය අනුව / භෝගය අනුව ඒ ඒ ආයතන සම්භන්ධකරගනිමින් නව තාක්ෂණය ලබාගන්න :
      facebook.com/A.Park.Sri.Lanka/posts/pfbid0hNwhdzAu1dCdJe9mFb7XvzS4Qs1myaDGESxUn4tDG1Z99hHDVdkfE8mUN6HHFTMCl

  • @DDanu28
    @DDanu28 3 місяці тому

    ස්පින්කර් දෙකක් අතර දුර ප්‍රමාණය කීයද

    • @AParkSriLanka
      @AParkSriLanka  2 місяці тому

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු.
      ස්තූතියි.
      A - Park මාධ්‍ය ඒකක

  • @UdayasiriHerath
    @UdayasiriHerath 8 місяців тому

    Kohenda me idam hoyaganna puluwan

    • @AParkSriLanka
      @AParkSriLanka  5 місяців тому

      අපගේ ව්‍යෘපෘතියේ ඉඩම්ලබාදීම සිදුකරන්නේ නැත